🔴ජනපතිගෙන් යාපනය DDC මීටිමේදී උතුරට තීන්දු රැසක්. අර්චුනත් ඇවිත් ප්‍රශ්න අහලා
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- යාපනය DDC මීටිමට ගිය ජනපතිගෙන් උතුරට තීන්දු රැසක්. අර්චුනත් ඇවිත් ප්‍රශ්න අහලා
👉🏼 Subscribe us
www.youtube.co...
ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk #srilankanews
#lka #News #fblive #SriLanka #FacebookLive
#HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
#AdaDerana #NethNews #RupavahiniNews
#SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
#NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
#anurakumaraindiaspeech
#GeneralElection2020 #nethfmbalumgala
#Election in Sri Lanka #SLPP #UNP #SJB
#Sri Lanka news #Colombo #newswire
#irajshow #lankanews #nethnews
#nethfmbalumgala #dasathalanka #lka
#hirunews #parliament #parliamentLIVE
#parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
#අනුරකුමාරදිසානායක
#srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
#NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024
අනිවාර්යයෙන්ම එක දෙන්න නැතිනම් එකට සල්ලි ගහලා තියෙන්නෙ අධික ලෙස
mokak?
Mokakatada?
පැහැදිලි නැ
මොන මගුල් කතාවක්ද බං තේරෙන්න කියාපන්
මොනවද?දෙන්න කියන්නේ 🥥🥥
❤ අන්න එහෙමයි ජනතාවට වැඩ කරන්නේ. මෙවා තමයි. අපි පැතු සිහිනය.❤
මන් දුන්න චන්දෙට මන් මේ පාර්ලිමේන්තුව පත් කරන්න දුන්න සහයෝගෙට මේ ජනාධිපති තුමා ගැන මාර ආඩම්බරයි
❤❤❤❤❤
මනුස්සයෙක් ජනාධිපති කරපු සතුටනම් එසේමෙසේ සතුටක් නෙමෙයි ඒයි😍
Anurakumara ,thalaiva you are the best president in Srilanka
අනිවාර්යයෙන්
හිටපු ජනාධිපතිතුමාලා චන්ද ගත්තට පස්සෙ මෙහෙම යනවද. ඒක කවදත් කලේ නෑ.අපේ ජනාධිපතිතුමා අපි ගැන හොයා බලනවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා❤❤❤
Aniwaryen ape janapathi
Anurakumara ,thalaiva you are the best president in Srilanka
Gota giya neda
Uthure pereralath innawada.
මේ වගේ ජනාධිපති කෙනෙක් ලබන්න ලංකාවේ මිනිස්සුත් පින් කරන්න ඕනේ ඇත්තටම වටින මනුස්සයෙක් මේ වගේ මිනිස්සු අපි සමාජයක් හැටියට ඇත්තටම වගකීමෙන් රැක ගතයුතුයි❤❤❤❤
Anurakumara ,thalaiva you are the best president in Srilanka
@@navamsinna8492yeah. Happy v all Sinhalese Tamil s n Muslims have taken the right decision irrespective of their nationality it's a long drawn out dream that is becoming realized
ඇත්ත ලියන්න ගොඩක් දේවල් තියෙනවා ..අපේ jජනාධිපති .a
❤
❤@@navamsinna8492
ජනාධිපතිතුමා බුද්ධිමත් විදිහට වචන හැසිරවීම/කරුණු දැක්වීම විශිෂ්ඨයි ❤❤❤
ඔව් මමත් දැක්කා රටේ නායකයා බුද්ධිමත්ව කියන හැම වචනයක් ම පැවසීය යුතුය.විශේෂයෙන් උතුර නැගෙනහිර ප්‍රශ්න වලදී ඔවුන්ගේ ජීවන අත්‍යවශ්‍යතා සපූරමින් ඒකීය සිංහල බෞද්ධ රාජ්‍යයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් රටේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් විය යුතුය.කිමද අතීතයේ මෙන් ත්‍රස්ත කල්ලි වලට මුල් බසින ඉඩ අවස්ථා නොතැබිය යුතුය.
අන්න ඒකයි වැදගත්❤
කවුරැත් මණුෂ්ශයො...එය සදහා ගන්න...සාදාරණ තිරණ වලට..
ජනාදිපති අැතුලු කැබිනට්
මණ්ඩලයට...මගේ පුණාමය පුද කරමි...❤❤❤
Anurakumara ,thalaiva you are the best president in Srilanka
Ei yako apita un a peththe inna denne nehene mokatada unta weda karanakota api sathutu
Wenne
මෙ තීන්දු තීරණ එදා ගත්තානම් උතුරේ දකුණේ දරුවන් ගේ ජිවත් අදත් තියෙනවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
මෙකයි අපි පැතු වෙනස ජයවේවා මාලිමා රජයට ❤️❤️❤️💐🎉
ජයවේවා ජනාධිපතිතුමාට
ජයවේවා ජනාධිපතිතුමාට
ජයවේවා ජනාධිපතිතුමාට
ජය වේවා❤❤❤❤❤
අපේ අනුර මැනිකට බුදු සරනයි❤❤❤
❤❤
BluDiomand❤❤
ත්‍රිවිධ රත්නය දෙමව්පියෝ ඇරෙන්න අපි ට ඉන්න වටිනා ම ඉන්ද්‍ර මානික්‍ය
මම සිංහල ඒත් මේ වැඩ පිලිවෙල අගේ කරනවාදැයි භේදය මුලුමනින්ම අතුගා දමමු ඡනාදිපතිතුමාට ඉතාලියේ සිට හල්දුම්මුල්ල. පුණාමය❤❤❤❤❤❤❤❤❤
මෙවැනි එඩිතර කාලෝචිත තීන්දු තීරණ ගත හැක්කේ ඔබ වැනි දේශප්‍ර්‍රේමි නායකයෙකුට ම්ස වෙන කාහටද ජයවේවා දියසෙන් දිසානායක හෙළ ජනාධිපති තුමනි ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
මේක තමයි සහෝදරත්වය කියන්නේ දැන් බලන්න නියම අරුත ❤❤❤❤❤🎉🎉🎉🎉🎉බුදුසරණයි ජනාධිපති තුමණි ❤❤🎉🎉🎉
රාවණාගේ දෘෂ්‍යමාන ප්‍රතිරූපය ඔබයි.🫶👍👍👍👍🤝💪💪💪💪💪🎉🎉🎉🙏🙏🙏🙏.යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ඔබට
දූෂිත දෙශපාලුවන්ට හොඳ පාඩමක් ජයවේවා ❤❤❤❤❤❤❤❤ ඔබයි එ රාවණා ගේ නැවත පැමිණිම ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
ආයෙත් කවදා බිහිවෙයිද මෙවන් පුද්ගලයෙක් !
සැවොම එක්ව රැකගමු!
නැත්නම් පරම්පරා හත අටකටත් වඩා සොරිම තමයි!
මේ ජවිපෙ නිර්මාණ,
ජවිපෙ තමයි ආරක්ශා කලයුතුම ව්‍යාපාරය
@@nuwanchamara1809 පක්ෂ ආරක්ෂා කරපු කාලේ ඉවරයි සහෝදරයා
ප්‍රතිපත්ති තමයි දියුන කරගෙන ආරක්ෂා කරන්න ඕනේ...
JVP 3% වෙන්නත්, NPP චන්ද දෙකම උඩින්ම දින්නත් හේතුව එකයි...
අපි චන්දෙ දුන්නේ NPP එකට මිස JVP එකට නොවේ
නැති ප්‍රශ්න ඇතිකරන්න එපා...
ද්‍රවිඩ ජනතවගෙත් නායකයා AKD ,ඒ මිනිස්සු හරිද වරදිද රනිල්ලා සජිත්ලා නමල්ලා දගලන්න එපා
අනිවාර්යයෙන්
@@nuwanchamara1809💯💯💯💯💯
සියලුම මනුෂ්‍යයන්ගෙ ලේ රතු පාට විතරයි
ඒ කියන්නෙ අපි සියල්ලෝම එකම ජාතියක්🙏❤️👍💯
Aniwarayan saho❤
Yes 100%
මොකා මොකාට එකතුවෙලා චන්දවලට ආවත් අපි මාලිමාව එක්ක.
❤👍
👍👍👍👍👍👍
❤️❤️
❤❤❤❤
❤❤❤❤
තව අවුරුදු 20 ඔබයි අපේ අපේක්ෂාව ජනාධිපතිතුමනි!
රටේ නායකයන් ලෙස පත්වුනු මීහරක්, වෙනුවට මනුස්සයෙක් පත්ව ඇත. ජනතාවනි සතුටුවවු!!!!!!!
❤
අනිවාර්යයෙන් 🙏🙏🙏
ලොකු වරදි කරපු දරුවෙකුට තාත්තා කෙනෙක් ලගට අරගෙන කතා කරනවා වගේ හරිම අදරයෙන් රටේ ජනතාවට කතා කරන රටේ නායකයෙකු දක්කා මයි ලංකාව ගොඩ දානවාමයි එකෙන්ම ❤❤❤
එතන ඉන්න හැම දමිළ මනුස්සයෙක්ගෙම මුහුණේ තියෙනව සුන්දර සිනාවක් සමග අලුත් බලාපොරොත්තුවක්❤
ඇත්තමයි💑👏💐
ජාති බේද නැති නායකත්වය, ස්තූතියි සහෝදරයා ❤
ජයවේවා ජනාධිපති තුමනි❤❤❤❤❤❤❤❤❤❤
හරියට හරි ජනාධිපති තුමනි එයම තමයි ව්යයුත්තේ ආයෙත් බෙදුම් වාදයක් කිසිදා ඇති නොවෙයි ... ජයනියතයි ජයවේවා .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපි ට මොන තරම් ආදරයක් ආඩම්බරයක් තියෙනවාද මෙතුමා දකින හැම වතාවකම. යාපනයේ දෙමළ ජනතාව හරියට උදව් කරන ජනතාවක්. අපි යාපනයේ ඉන්න විට අපට කෑම බීම වලින් ද උදව් කලා. අපේ ජනාධිපතිතුමා උතුර දකුණ සම්බන්ධ කලාට මෙතුමාට පිනක්. නාමල් රාජපක්ෂ කියන්නේ උතුර දකුණ වෙනම තියෙන්න ඕනේ කියලා. ඌට මොලේ කොලොප්පන්ද කොහෙද. අපේ මාලිමාවට ජය වේවා.
දූෂිත දේශපාලන පරයින් මෙවැනි තීරණ ගත්තා නම් උතුරේ දකුණේ දරුවන් ගේ ජීවත් බිලි වන්නේ නැහැ එසේම ප්‍රභාකරන් වැනි අයගේ ඔලුවලින් රටට වැඩක් ගන්න තිබුණා
ජයවේවා ගරු ජනාධිපතිතුමනි මෙවැනි එඩිතර කාලෝචිත තීන්දු තීරණ ගැනීමට හැක්කේ ඔබ වැනි හෙළ විරුවෙකුට මිස වෙන අන් කවරෙකු හටද ජයවේවා දියසෙන් දිසානායක හෙළ ජනාධිපති තුමනි ඔබයි ඒ රාවණා ගේ නැවත පැමිණිම ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
Jayawewa❤❤❤
උතුර කියන්නේ ලංකාවට සුපිරි සංවර්ධනයක් ගේන්න පුලුවන් නියම පලාතක්. ද්‍රවිඩ සහෝදරයන්ගෙන් රටේ සංවර්ධනයට විශාල සේවාවක් ලබාගත හැකියි! ඔවුන් කම්සැලි නැති මහන්සි නොබලා වැඩ කරන ජාතියක්!
උතුරු නැගෙනහිර දකුණ වෙනස් විදියකට බෙදීම් ඇති කරලා යුද්ධය ඇති කලෙත් හිටපු දූෂිත දේශපාලුවන්.. එකෙන් උනේ රටපුරා දරුවන් යුද්ධයේදි මියගිය එක.. ඒකට වගකිවයුත්තන් හිටපු දේශපාලුවන්
@@DeepaniMunasingha හරියටම හරි ඔබ කියූ දේ ප්‍රභාකරන් මරන්නේනැතිව ඒ මනුස්සයා ගේ මොලෙන් වැඩක් ගන්න තිබුන. මම හිතන විදිහට අනුර කුමාර ජනාධිපති තුමා ඒ දවස්වල හිටියා නම් ප්‍රභාකරන්ට ඒ ඉරණම වෙන එකක් නෑ. ඔහු ගෙන් වැඩක් ගන්න තිබුණා. පුදුමාකාර තියුණු මොලයක් තිබ්බ කෙනෙක් නේ.
ගැහුව කතිරේ ගැන පුදුම ආඩම්බරයක් සතුටක් තියනවා මෙහෙම දේවල් දැක්කම .🩷
🏆🏆👍👏✝️✊🙏❤️❤️
නියමයි ජයවේව මාලිමාවට❤❤❤🎉
ජාති බේද අමතක කරල දුන්න චන්දය වෙනුවෙන් උතුරට හොදට සලකන එක වටිනවා.
ඒක ඇත්ත
අනිවාර්යයෙන්ම අපි හැමෝම එක මවගේ දරුවන් 🎉
Aththamai💐🙋🏻
Ai. Uthurata. Vithrai.. ampara. Badulu. Bandarala. Nuwara. Aliya.. polonnaruwa.. ethule. Gammanawala. Minissu.. minissu. Noweda. Uddena. 😂merune. Damala. Aya. Vithrai. Nowei. Sinhala. Muslim. Minissuth. Meruna. Amuthu. Hendak. Ai. Api. Minissu. Noweda
@@NLKMihishana උතුරට විතරක් නෙවෙයි.අපි අදහස් කලේ මේ තාක්කල් වෙනත් කිසිම ආන්ඩුකට නොදීපු උතුරු ජනතාව මාලිමාවට දුන්න නිසයි සලකන්න ඕනැ කීවෙ. අනිත් ප්‍රදේශවලට නොසැලකීමක් ඉන් අදහස් කලේ නැහැ. කෑල්ලක් අල්ලාගෙන පටු විදියට හිතන්න එපා
ජයවේවා සහෝදරයා ❤❤❤ යාපනය ජයගමු ❤❤❤
ජනාධිපති තුමනි ඔබට දිර්ඝායු ලැබේවා
එකමුතුපකම ❤❤❤❤ජයග්රහනයි
ජනාධිපති තුමා ඔබතුමාගේ ජනතාසේවය සාමාන්‍ය දෙමළ ජනතාවට දැනෙන්න ඕනනම් පළමුවෙන්ම ඔබගේ කතාව දෙමළෙනුත් ඉදිපත්කරන්න ස්තුතියි 🙏
දකුණේ ජනයාට තියෙන පහසුකම් උතුරේ ජනයාටත් ලබාදීල ඔවුනුත් සංවර්ධනයට දායක කරගන්න එකට ජනාධිපතිතුමාට ආචාරය..🙏🙏🙏
රටේ ජනාධිපති තුමනි ❤ ඔබ නිදුක් නීරෝගී වේවා ❤❤❤
නියමාආආආය් ❤❤❤❤❤ අපේ පානීය ජලය ගැන සිතුව ඔබට අපගේ ප්‍රනාමය සැමදා අපි ඔබ සමගය්.....❤❤❤
අපේ දරුවන්ගේ අනාගතය akd සහොදරයා ❤❤❤
වාද බේද පොඩි පට්ටං කරගන ජනහදවතේ සහොදරත්වය ඇතිවෙමින් පවතිනවා...ඒක අත්විදින්න කාලය හරි...
අපි හැමෝගෙම ජාතිය මනුස්ස ජාතිය බව හරියටම දන්න ජනාධිපති තුමා ඔබ දිවය ලෝකෙන් ආපු ,ම්නුස්සයෙක් මයි. ඔබට දුකක් ,ජරාවක නැති උත්තමවූ නිවනට මේ කරන සියලු හොද ..පිහිට උපකාර වේවා .තෙරුවන් සරණයි .ම්ල කල නොහැකි අපේ මැණික .
ජනාධිපතිතුමාට බුදු සරණයි
කන්කසන්තුරේ මාන්කුලම් පරන්තන් කර්මාන්ත කලාප 03ක් .....❤
මෙන්න ජනාධිපතිවරු. ❤️❤️❤️👍👍👍
Excellent job. Proud of you president. We are one nation and one family.❤❤❤❤❤❤😊😊😊
ජනධිපති සහොදරයා ,ඔබතුමා සැබෑ මිනිසෙක් මහපොලවේ සිටින ,ඔබ යන ගමන පැහැදීලියි .අපි ඔබ සමගයි .සියළුම දෙවියන්ගේ පිහිටයි .
අපේ ආණ්ඩුව. අපේ ජනපති.❤❤❤❤❤❤❤❤
👊👊👊👊
අපි මේ රජය රැක ගත යුතුමයි❤ මොකද හොරැ තක්කඩි නැති රජයක්❤ජනාදිපති තුමා වංචා නැති පිරිසිදු චරිතයක්❤❤
පරිස්සමෙන් ජනාධිපති සහෝදරයා ආරක්ෂාව ගැන හිතන්න අපිට ඔබ නැතිව ජීවිතය ගැන හිතන්න බැ මගේ රටේ ගැලවුම්කරු ඔබයි රටේ අනාගතය ඔබයි 💪🥰🥰🥰🥰
කිසිදාක නොදැකපු ආකාරයෙ ජන්දයක් තමයි උතුරේ ජනතාව දුන්නේ.
අපෙ ජනපති සහොදරයා
Yes we should help to uplift life of northern people. It’s a must ❤
උතුරේ දකුණේ සදිසාවේ...... 🫡
මෙන්න නියමුවන් ❤
❤
බල්ලෝ.උඩු.බිරැවාට.කදු.පහත්.වෙන්නෙ.නැ.විරදාර.ජනපතිතුමාට.ජයසහ.දෙවියන්.රැදෙවා❤❤❤
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
Great ....... We are all Sri Lankans . ✌❤❤❤🌎
Neyamai ජනාධිපති තුමා jayama wewa ❤❤❤❤❤❤❤
Thank you for great efforts to make peace,development and prosperity🙏🇱🇰
❤❤❤❤ ..බුද්දිමත් ..උගත්...හොද..❤තක්. තියෙන..සුපිරී ජනපති තුමනී ..ඔබයි..අපේ..ඒකායන...සදාතනික..හදවතේ නායකයා...රටේ සියලූම ජනතාවගේ ම....එකම...එක...ජනපති තුමා..සතුටුයි..දැන් සැනසීමෙන් මැරෙන්න පුලුවන්...හිතේ සතුටින්.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ළුකම බලාපොරොත්තුව ❤❤ අනුර 🎉🎉🎉🎉
මලීමාවට ජය පිට ජය 🎉🎉🎉🎉❤❤❤❤🎉🎉❤පලමුව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර 🎉🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉🎉🎉දීර්ඝායුෂ 🎉❤❤🎉🎉❤❤
ජයවේවා ❤❤
බෙදුම් වාදයට තිත.❤✌✌✌✌
රට ජාතිය බේර ගන්න AKD සාය දෙන්න රට ට ජය වේවා ❤❤❤❤
අනුර ජනාදිපති තුමාට ජයවෙිවා 🥰😘😘😘🙏🙏❤️❤️
නියමයි ජනාධිපති තුමා
ආඩම්බරයි ජ්නාදිපති සහෝදරයා ආඩම්බරයි
අපේ දරැවන්ට පොහොසත් රටක්❤ලස්සන ජිවිතයක්❤ එයයි අපේ පැතුම❤දිර්ඝයු ලැබේවා හොදම ජනාදිපති අපේ❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤❤ ජනාධිපති තුමා
AKD ...NPP ..jayawewa ❤❤❤❤
රටට වාසනාවන්ත කාලයක් ..apay ජනපති
සුපිරි සුපිරි Ape ජනාධිපතිතුමාta ජයවේවා weldon 🤙🤙🤙🤙🤙👍👍👍👍👍
මෙම පලාත්වල රජයේ වැඩසටහන්වලදී අනිවාර්යෙන්ම දෙමළ භාෂා පරිවර්තනය තිබියම යුතුයි මේ ගැන සැලකිලිමත් වන්න ජනාධිපති තුමා🙏
දෙමළ පරිවර්තනය hf දාගෙන ඉන්නේ කට්ටිය
ඔබතුමා සදාකාලික අපේ හදවතේ නායකයා.හැමදාටම මාලිමාව විතරයි මේ රටේ.
රාජ්‍ය නිලධාරී සියල්ලෙනි අවදි වන්න ....අවදි වන්න ....අපේ ජනාධිපති තුමාට සහයෝගය ලබා දෙන්න .....sri ලංකාව නැමැති අපේ රට ජාති බේද නැති සුන්දර හදවත් ඇති ,මිනිසුන් සිටින ලස්සන රටක් ගොඩ නගන්න සහය දෙන්න ❤❤❤❤❤
අවදි වෙයි බලන් හිටාන් 😂
හදවතේ නායකයා AKD ❤❤❤
ජයවේවා ජනාධිපතිතුමනි ,,නිහතමානී බුද්ධිමත් අවංක ජනාධිපති කෙනෙක් මේ රටට පහල වීම අපෙර්හ් අනාගත පරපුරේත් වාසනවක්,,,මාලිමාවට ජයවේවා ,,,❤❤❤❤
Npp ජය වේවා ජය වේවා ජය වේවා
ජාතික සංවර්ධනයට අවශ්‍ය, සියලුම ක්ෂේත්‍ර පිළිබඳව, මනා පුළුල් දැක්මකින් යුතුව ,අදහස් ඉදිරිපත් කරන විට, දැනෙන අභිමානය මෙතෙකැයි කියන්න බෑ.ඒ තරම්ම විශිෂ්ට අදහස් දැක්වීමක් කළේ, අපේ ජනාධිපති සහෝදරයාණන්...........🎉❤🎉
අනිවාර්යයෙන් හරි ජය
මාලිමාවට ජයවේවා
Excellent. Speech. Great
Thank you. Mr president
I wish you All. The. Best ❤❤❤❤
නියම නායකයෙක් රටට බිිහි වෙිලා තියෙන්නේ 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤
දෙපිල තුන්පෙල බෙිදි තවත් රට අරාජිත නොකර මෙි රට ගොඩ නැගෙන හැටි දකිමු ආදරණිය මිනිසුනි.මෙි ඔබෙත්,මගෙත්, අපි හැමෝගෙම දරුවන්ට අයිති රටයි.ස්තුතියි !!! 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏❤
අපි කවුරුත් එකතු වෙලා මේ රට හදමු ❤
දෙවි පිහිටයි! ජයම වේවා!🙏❤️🌹
AKD janaadipati tomata jayawewa rata obata baarai hathawatenma 🎉❤❤❤❤
ඉතිහාසෙ අහලත් නෑ දැකලත් නෑ මේ වගේ ජනාධිපති කෙනෙක්..සුපිරි කතාව ජනාධිපතිතුමනි..තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මුලු රටටම.... පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
රටේ ජනාදිපතිතුමා ලෙස, උතුරත් මේ 'රටම' ලෙස මා දුටු නායකයා. ඔබ තුමාට සුභ පැතුම්!!!!!!
මේ ජනාධිපති තුමා මේ රට හදනවා ❤❤
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රතම වරට මනුෂ්‍යත්වයෙන් පිරුණු දේශපාලන නායකත්වයක් ඇතිකිරීමට දායක වුන සැමට ස්තූතිය
We are allways with akd❤
බුදු සරණයි සහෝදරයා
අනිවාර්යයෙන්ම අපේ රටේ දෙමල ජනතාව ද අපේම සහෝදර යෝ ඒ අයටත් දකුනේ ජනතාවට වගේම උතුරේ ජනතාවට ද එකලෙස සැලකීම තමයි සතුට 🥰🥰🥰🥰🥰🥰🥰😝
අපේ ම මනුෂ්‍ය ය අනුර කුමාර දිසානායක සහෝදරය
Excellent decesions and explanation.
යකෝ...
අර්ජුනාට පිස්සු වැඩිවෙන්නේ පාර්ලිමේන්තුවට එද්දි විතරයි ද.....කියලා උඹලට හිතෙන්නේ නැද්ද ....
අනුර ඉද්දි මූට පිස්සු නෑනෙ බං.. 😮😮😮😮
❤❤❤AKD....
Oww 😂
You Rite his now very Very happy
OW
ඌ කොළඹ ඇවිත් fun එකක් ගන්නේ😂😂😂
අනුර අවධානය දෙන්නේ නැහැ විශේෂයෙන් කාටවත්. එයාගේ කතාව කරගෙන යනවා. මෙතන බාධා කලොත් එලියට දාන බව දන්නවනේ.
අප ලැබූ නිදහස සහ අප ලැබූ ජයග්‍රහණය, මාලිමාව ම වේ❤❤❤❤
AKD ජයවේවා, ❤
வெற்றி பெறட்டும் மக்கள் வடக்கு 🙏
අනුරකුමාර ජනාධිපතිගැන.අපිටආඩම්බරයි❤❤❤❤