ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්විට්සර්ලන්තයේ 🇨🇭සිට කෝච්චියෙන් ප්‍රංශයට 🇫🇷 කෝච්චි ගමන ගැන දැනගන්න, මේක බලන්නFIRST Class on TGV Lyria, Zurich to Paris | High Speed train at 320km/h | පැ.කි 320 වේගයෙන් පැරීසියටth-cam.com/video/4w0yEO5UP-s/w-d-xo.html
බොහොම ලස්සනට පැහැදිලිව අමුවෙන් ❤❤
Amuwen බොසාගෙ video බලන්න අරන් දැන් අව්රුද්දකට වැඩී.. ඔයාගෙ content හැම එකක්ම බලලා මම තනියම google කරලා හොයලා ඒවගෙනුත් විස්‍තර අරගන්නවා.. හැමදේම පැහැදිලි කරනවට thank you ❤👊දවසක බොසාගෙ journey එකේ video එකකුත් බලාපොරොත්තු වෙනවා..😍කලින් video එකක කිව්වා වගේ swiss වල business එකක් කරන විදිහ ඒවට අදාල නීති රීති ගැන video එකකුත් ඕනේ..
ස්තූතියි.ඉදිරි අනාගතේ ඒ ගැන වීඩියෝ එකක් කරන්න බලන්න ඕන.
I had been in Germany for 25 years and now I am a German but live in Sri Lanka. You explained everything very nicely. Super.
Thank you.
මමත් මාරම ආසයි ස්විට්සර්ලන්තෙට.කවදම හරි දවසක එනවා එනවාමයී.
ඔබගෙ බලාපොරොත්තු ඉටුවේවා!
හොද පැහැදිලිකිරීමක් යාලුව❤
Powerful video ❤❤❤
ඔයාගේ කතා ශල්‍යයට මම ගොඩක් කැමතියි එළකිරි බං
Malli මම පෝලන්ඩ් එන්න හදන්න්නේ.. care giver kenek wodiyata .. oyage video eka godak watinawa
Excellent Putha, I like your programs and compering style. Wish you all the best.
Thank you 🙏
Thumbnail description වල තියෙන්නෙ එකක් කියවන්නෙ වෙන වැල් බයිලා. on topic කතා කරපන් බන්
අඩේ ආතල් කුඩු උනාද? ඔන් ටොපික් කතාකරන එව්ව බලහං පුතී.
@AmuwenLifestyle methanin passe khmth ehma thma. Waraddak pennwma eke positive patta dakala eka hadagannatuwa triger wela thamange audience eka natikaraganna moda haraka. False information and report 😂
@ තෑන්ක්ස් බං.උයා වගේ ගොබ්බ ඕඩියන්ස් එකක් සල්ලිවලටවත් එපා මහත්තයො.
Thanks a lot for your information
Thanks for watching
Aiye, Schengen county ekaka bachelor degree eka karoth masters walata swizterland enna lesi da....?Sri Lanka Wala idan 1st degree eka karala enawata wada....Sri Lanka Wala idan direct swizterland masters walata aapu Aya innawa da samanyen සැලකිය යුතු පිරිසක්...
ඒ ගැන දැනගන්න මේක බලන්නStudy in Switzerland 🇨🇭Free | Apply Now - Admission requirements - ලාංකික ඔබටත් අවස්ථාවක්th-cam.com/video/cN-r5j51JAc/w-d-xo.html
හරියටම හරි
Good information thanks brother
ස්විස්වල වැඩකරන්න නම් එක්කෝ යුරෝප් පාස්පෝට් එකක් තියෙන්න ඕන. නැත්තම් recognition කරන්න පුළුවන් qualification තියෙන්න ඕන. යුරෝප් පාස්පෝට් තිබ්බත් Job එකක් තියෙන්න ඕන permesso G ගන්න. Eu passport එකක් තිබ්බත් B ගන්න නම් indeterminate job කන්ට්‍රැක් එකක් තියෙන්න ඕන.
ඔයිට වඩා පර්මිට් වර්ග තියේ. B පර්මිට් එකට පර්මනන්ට් ලෝන්ග් ටර්ම් කන්ට්‍රැක්ට් එකක් ඕන.
Nice brother ❤
Thanks for watching.
Superb pans
kolla hodatama baya wela wagey 😅 karanna deyak na sudda ena kena kohomath enawa oyata nawathnna ba
ගිහාන්ට ඒක තේරුනා නෙහ්. හැමෝට ඉතිං ගිහාන්ට වගේ මොලේ නෑ නෙ මෙව්ව තේරුම් ගන්න. අන්නේකයි.මොනව උනත් මමනං හොදටම බයවෙලා ඉන්නෙ.
Superb bro
Thanks 🤗
මමත් එනව අනිවාර්යයෙන් ආසම රටක් තමා සුවිස්ටර්ලන්ඩ්
Tank so much brother
mama puthage video balanawa hamadama. airport taxi gan kiyaddi matak wenawa bankok wala taxi ekak aran una deyak.
අංකල්ට බුං බුං එකක් සෙට් උනාද? 😜
Ethakota aiye romeniya idan wena ratakata eddi aniwaren romeniya wala ee adala job eke cetificate ekak thinna onida cause ekak karala
එහෙම එකක් නෑ. වීඩියෝ එක නැවත බලන්න
Ane bn ube wel wataran wedi bn
එහෙම තමා බං. ඖල් වගේ නම් නොබල හිටාං බම්. ඔය තියෙන්නෙ වැල් වටාරම් අඩු එව්ව. එව්ව බලන්න පුතී.
Good
👌❤
bro Romania sita 🇨🇭walata awilla job ekak set unothin Romania ve job release letter eka illanavada?apita
මෙහෙ ජොබක් සෙට් උනොත් එව්ව අදාල නැහැ.මෙහෙම දෙයක් තියේනෙ. ඕනම ජොබ් එකක (ප්‍රොබේශන් පීරියඩ් එක හැර) තියෙනවනෙ නෝටිස් පීරියඩ් එකක්. සහ ඔබගේ ජොබ් කන්ට්‍රැක්ට් එක අනුව තියෙනවනෙ(පඩියෙන් කැපෙන විදියට) පෙන්ශන්, සුභසාදන ඔය ලංකාවෙ epf, etf වගේ සීන්.පොල්ලෙන් ගැහුව වගේ ජොබ් එකෙන් අයින් උනොත් ඔබට ඒ මුදල අහිමි වෙන්න පුලුවන්.මේක ඇවිල්ල ජෙනරල් උත්තරයක් ඈ. ඔය වගේ දේවල් ගැන දැනුවත් වෙන්න.
13:57 දල්ලක් එනකං😂 අම්මෝ යකෝ😂😂😂
@@infinityride101 😜
Cleaning jobak krnna beida mahaththaya.. language eka nethiwa..nikamata denagenimata ahanne..
පුලුවන් ඉතිං මොකක් හරි කරගන්න මෙහෙනං ඉන්නෙ.
මුලින්ම ආවෙත් CDG airport එකට. Entry stamp එක වැදුනෙත් ප්‍රංශෙන්. දැන් ලැට්වියා ඉන්නෙ ජුනි වලින් මාස්ටර් එක ඉවරයි. මට ස්විස් එන්න Long term plan එකක් කියන්නකො සහෝ. දැනට මැකනිකල් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ.
ජොබ කරන ගමන් ජර්මන් වගේ ලැන්වෙජ් එකක් ගොඩ දාගන්න. ඉදිරියේදී මොකක් හරි සෙට් කරගන්න පොටක් පෑදෙයි.
@AmuwenLifestyle 🤝❤️ ඒකම තමයි මම මේ ෆීල්ඩ් එකේ අල්ලන් ඉන්නෙ. Experience එක හදාගෙන හෙමීට ටාගට් එකට එන ගමන්.
මල්ලී, මගේ හිතවත් කෙනෙක් සූරිච් වල පදිංචිව ඉන්නවා.අවුරුදු 15 විතර.එයා මට ජොබක් සෙට් කරන්නම් කියනවා.මම රුමේනියාවේ සිට ආවොතින් අවුලක් නැතුව ඉන්න පුළුවන් වෙයිද ?
Work permit ekak daa ganna ba kiyanawada eya ?
Eyageshop ekak tiyanawalu eke wedata gannam kiwwe@@nethsarasheheran8128
ඒක ඉතං ඔයාගෙ හිතවතාගෙන්ම තමා අහන්න ඕන.
ඔව්, මම ඒක අහලා බලන්නම්.@@AmuwenLifestyle
Thank bro...awama hamba wemu.
👍🎉
Switzerland wala family eke kawuru hari innawanam e sambandawa kiuwe nane😢
ඉන්න ඇහැකි, එයා ලඟ සල්ලි තියේනම්. ඒත් ජොබක් හොයාගන්න වීඩියෝ එකේ කීව විදියට තමා.
❤❤
මල්ලි මම රෝමේනියාවෙ ඉදන් අවෙ ඉතාලියට සුයිස් වෙල ජොබ එකක් හොයා ගන්න බැරිද
ඒ ගැන තමා වීඩියෝ එකේ තියෙන්නෙ. වීඩියෝ එක බලන්න
ස්විට්සර්ලන්තය කියන්නෙ එච්චර ලොකු රටක් නෙවෙයි. මම Zurich වල අවුරුදු 10ක් හිටියා. නමුත් ලංකාවට ඇවිත් බැංකුවකින් loan එකක් අරන් තමයි business ගොඩදාගත්තෙ. රට කොච්චර ලස්සන උනත්, ලෝකයේ ඉතුරුවක් කරන්නම බැරි රටක් නම් ඇති වැඩේ මොකක්ද...
ස්තූතියි ඔබගෙ අදහස ශෙයා කරගත්තට.මෙහෙමනෙ සපරමාදු මහත්තය, එක එක මිනිස්සුන්ගෙ ලයිෆ් එකේ ගෝල්ස්, ලයිෆ්ස්ටයිල් එක විවිදයි.අපරාදෙ සපරමාදු මහත්තය ඒ බව නොදැන අවුරුදු 10ක්ම සූරිච් ජීවත් උනේ. මැද පෙරදිග කලාපයෙ රටක හිටියනං ඔයිට වඩා ඉතුරුවක් කරන්න තිබ්බනෙ.මමනං මෙහෙ ජීවත් වෙන්නෙ මෙහෙ තියෙන ලයිෆ් කොලිටි එකට සහ නිදහසට (ෆයිනෑන්ශල් ෆ්‍රීඩම් එක සහ ට්‍රැවලිං) මගේ ලයිෆ්ස්ටයිල් එක ඒක උනා කියල මම සපරමාදු මහත්තයට කියන්නෑ එහෙම් වෙන්න කියල. මම සපරමාදු මහත්තයගෙන් අහන්නෑ "ඉතුරු කරල ඇති වැඩේ මොකක්ද...?" කියල. ඉතුරු කරල ඉතුරු කරල දඩොග් ගාල එක පාරටම කූරිය ගැහුවොත් අපරාදෙ නෙව. අනික මහත්තයයො අවුරුදු 10ක් මෙහෙ ඉදල අඩුමගානෙ ලංකාවෙ තියන රිසෝසස් පාවිච්චි කරල බිස්නස් ලයින් එකක් ගොඩ දා ගන්න බැහැයි කියන්නෙ ඔබතුමාගෙ තියෙන නොහැකියාව කියල කාටහරි හිතෙන්නත් පුලුවන්.කොහොමහරි කමක් නෑ ඉතිං, මේ වෙනකොට සපරමාදු මහත්තය බිස්නස් එකක් ගොඩදාගෙන, ඉතුරුවක් කරගෙන සතුටින් ජීවත් වෙනවනං ඒ මැදැ!
@@AmuwenLifestyleසපරමාදු පව් 😂
@@savindusasanka9920 😜
යාලූවා මම සෞදීයේ ඉන්නේ..රියදුරූ රැකියාවක් කරන්නේ..බස් තමා දුවන්නේ..මට යුරෝපය ඒමට අවස්තාවක් තියනවාද...මේ සම්බදව ඔබට පැහැදීලී කීරීමක් කල හැකීද සහෝ....❤❤
ඔබගේ රැකියාව නිසා (රියදුරු) ස්විස් එන්න හැකියාවක් නෑ.ඔබට සංචාරකයක් විදියට එන්න පුලුවන්.
Bachelors degree ekakata enna puluwanda❤🎉
German ausbildung eka wage Swisswala ehema ekakata awith wade goda daganna barida ?
පුලුවන්.
@AmuwenLifestyle ඒ ගැන වීඩියෝවක් කරලා තියේද ? මන් චනල් එක බැලුවා සෙට් උනෙනම් නැ
@@ජනිත්පුතා-ළ7ඞ නැහැ.කෙටියෙන් මූලික කාරනා කීවොත්,ස්විස් වල ඖස්බිල්ඩුං කරන්න වියදම වැඩි( කෝස් ෆී එකට වඩා ජීවන වියදම)එහෙම ඉගෙන ගන්න අනිවා ලෝකල් ලැන්වෙජ් එකක් අවම B2 වත් ඕන.
ශෙනගන් රටක ඉඳලා තවත් ශෙනගන් කලාපයේ රටකට දවස් 90 ඇතුලත යන්න එන්න පුලුවන් වාර ගණන කීයක්ද ?
පොඩ්ඩක් වැඩේ පැටලිල වගේ( නැතිනම් මගේ වීඩියෝ එකේ ඒක පටලවලද කියල තියෙන්නෙ? එහෙමනං සොරි වෙන්ඩෝන)මෙහෙමයි ඔය දවස් 90 සීන් එක.ඔබට ස්විස් රෙසිඩන්ස් පර්මිට් එකක් ඕන නෑ උපරිම දවස් 90ක් වැඩ කරන්න. (එහෙම කෙටි කාලීන ජොබක් ඔබට මෙහෙ සෙට් උනොත්)උදාහරණයකට; හිතන්න ඔබ හංගේරියාවෙ සිට එනව මෙහ කෙටි කාලීන ජොබක් සෙට් වෙලා. එතකොට ඔබට උපරිම දවස් 90ක් මෙහෙ වැඩ කරන්න පුලුවන් ඔබගෙ හංගේරියන් වර්ක් පර්මිට් එකෙන්. එහෙම නැතිව මේ කලාපයේ රට රටවල් අතර ට්‍රැවල් කරන්න එහෙම ලිමිට් එකක් නෑ. එහෙම ඉතිං රට රටවල් වල නිතරම ඇවිද ඇවිද ඉන්න එක ප්‍රැක්ටිකල් නෑනෙ. එකක් තමා සල්ලි අනික කව්ද අප්ප එහෙම නිතරම සවාරි යන්න හරි ටෙම්පරි ජොබ් එකක් කරන්න හරි ඔයාව රිලීස් එකරන එම්ප්ලෝයර්.
❤🎉
Bro im in swiss ehama lesiyen oyata swiss work karanna baha....
ඔව්. ඒකම තමා මේ වීඩියෝ එකෙ කියන්නෙත්. වීඩියෝ එක බලන්න.
Romenian passport tiyenawa ayata wedak karanna puluwan neda
බෑනෙ. රොමේනියා නෙමී ජර්මන්, ප්‍රංශ, ඉතාලි පාස්පෝට් තිබ්බත් ජොබ් එකක්කට සෙට් වෙන්න ජොබ් කන්ට්‍රැක්ට්/වර්ක් පර්මිට් එකක් ඕන
🖤
Tamil kollong awuruthu kanak job thethuwa innawa swiss wala..deutch is important
France job ekak hadala denn puluwan katada.
සුදන්තක මහත්තයට කීවනම් කරල දෙයි.
@@AmuwenLifestylenumber ekak gann puluwanda
Romeniyawen europeta ena lankawe ayawa dan virus ekak wela europayatama
එහෙමද? නෝ අයිඩියා.
@AmuwenLifestyle teri kal yai
Ane me mahaththayo😂 , issara ethakota boottu welin Europe 🇪🇺 awa aya virus neweida😂 oya me EU boarder control neweine paduwe inna
@@nethsarasheheran8128 bottueen apu ewun thamai dan napoli inne...gihin balanna itali karayontath epa wela innee
@@randyxx3971 kohomada ethakota enna ona kiyanne oya ?
රයන් එයර් නැද්ද බජට් එවා
තියේ
රොමේනියාවේ ඉඳල ස්විස් එන්න කෝච්චියේ එන්න පුලුවන්ඳ
පුලුවන්.රොමේනියා සිට ඩිරෙක්ට් කෝච්චි නෑ.අහල පහල රටවල ප්‍රදාන නගරවලට (බුදාපෙස්ට්, බ්‍රැටිස්ලාවා, ප්‍රාග්...) ආවොත් ඩිරෙක්ට් කෝච්චි තියේ සූරිච් වලට.ඔපරේට් කරන්නෙ ඔස්ට්‍රියන් රේල්ලුව. දවල්ටත් තියේ රෑටත් තියේ.
Ai seen eka nisa swiss wala moko wenne , nathiwena athiwena job monada ...❤
AI කියන්නෙ අලුතම සීන එකක් නෙමී මෙහෙට. බහුතර ජනතාවක් දැනුවත්ව හෝ නොදැනුවත්ව එදිනෙදා ජීවිතයෙ ai ටූල්ස්/ඇප්ලිකේශන් (Generative AI) භාවිතා කරනව.හැම දෙයක්ම වගේ ඔටෝමේට් වෙලා තියෙන්නෙ. ඕක පුලුල් මාතෘකාවක් මෙයා. මෙතන කොටන්න කම්මැලියි මට. වෙලාවක් සෙට් උනොත් වීඩියෝ එකක් කරමු.
@@AmuwenLifestyle ❤️
😊මෙහෙ මයි මලයෝ උබට කව්දා හරි ලන්කාවට ඔහෙ ඉදන් එන්න බැන්ක් එකේ සල්ලි පෙන්නන වෙන තෙනට ගෙනවා ,,කිව්ව කියලා මතක තියා ගන්න පොඩ මල්ලියො
ඒ කීවෙ.
machan mata prashna tikak thiyenwa.01. oya swiss wala job ekak karannadha giye travldha?02. oya job ekakata nam giye oya german france language mona level eka wenakam goda dammadha?03. oya swiss walin work permit ekak arandha giye?04. e okkoma hari kiyamuko oyage video baluwama hithenawa lankawen swis giya anthima ekkena oya. anith aya swiss wlata ganne na kiyala.05. swiss wala job hoyagana website godak thiyenawa eewage english witharak oona job thiyenawa mahansi unoth hoyaganna bari na.06. minissunge hiina thiyenawa youtube eke video balanne ewa haba karagana adahas ganna misak hama dhema patta amaruyi lesi na ehema adhahas ganna nemyi07. try kaloth swiss nemyi usa unath yanna puluwan me loke ba kiya dheyak na putha..
චැනල් එකේ නම උඩ එබුවම හෝ ක්ලික් කරාම චැනල් එක ඇතුලට යන්න ඇහැකි. ඇතුලෙ තියෙන වීඩියෝ කන්ටෙන්ට් බැලුවම ඔබගෙ 1,2 සහ 3 ට උත්තර හොයා ගන්න ඇහැකි වෙයි.4. ඔබට එහෙම හිතෙනවනං ඖලක් නෑ එහෙම හිතාගන්න.5. ඔය ගැන කරපු වීඩියෝ එකක් තියේ. එක බලන්න කම්මැලිනම් ඔබ කියන ආකාරයට මහන්සි වෙලා හොයාගන්න6. ඒ මිනිස්සුන්ට කියන්න තමුන්ගෙ හීන වලින් ඇහැරෙන්නැති වීඩියෝ බලන්න කියල. ඔය ඕන්තරං තියන්නෙ. 7.ඉතිං ට්‍රයි කරල යන්න පුතා.
පොඩ්ඩක් වැල්වටාරම් අඩු කරල වීඩියෝ එක කරන්න. අහගෙන ඉන්න එපා වෙනවා
වැල්වටාරම් කීවෙ මොනවද?
ඔය පෙන්නන පාරවල් , කෝච්චි , airport දකිනකොට බයත් මිශ්‍ර වෙච්ච නිකං අමුතුම ෆීලිං එකක් බං එන්නෙ..
😊
❤🎉😅
😂😂
Mona reddakatei france , italy idala swiss yanne 😂
ෆ්‍රාන්ස්, ඉටලි ඉදල එපා උනාම එහෙම වෙනො. ඔයත් ඇවිත් බලන්නකො මෙයා.
චාර්ල්ස්.ඩී ගූඕල් (.CDG)
❤
ස්විට්සර්ලන්තයේ 🇨🇭සිට කෝච්චියෙන් ප්‍රංශයට 🇫🇷
කෝච්චි ගමන ගැන දැනගන්න, මේක බලන්න
FIRST Class on TGV Lyria, Zurich to Paris | High Speed train at 320km/h | පැ.කි 320 වේගයෙන් පැරීසියට
th-cam.com/video/4w0yEO5UP-s/w-d-xo.html
බොහොම ලස්සනට පැහැදිලිව අමුවෙන් ❤❤
Amuwen බොසාගෙ video බලන්න අරන් දැන් අව්රුද්දකට වැඩී.. ඔයාගෙ content හැම එකක්ම බලලා මම තනියම google කරලා හොයලා ඒවගෙනුත් විස්‍තර අරගන්නවා.. හැමදේම පැහැදිලි කරනවට thank you ❤👊
දවසක බොසාගෙ journey එකේ video එකකුත් බලාපොරොත්තු වෙනවා..😍
කලින් video එකක කිව්වා වගේ swiss වල business එකක් කරන විදිහ ඒවට අදාල නීති රීති ගැන video එකකුත් ඕනේ..
ස්තූතියි.
ඉදිරි අනාගතේ ඒ ගැන වීඩියෝ එකක් කරන්න බලන්න ඕන.
I had been in Germany for 25 years and now I am a German but live in Sri Lanka. You explained everything very nicely. Super.
Thank you.
මමත් මාරම ආසයි ස්විට්සර්ලන්තෙට.කවදම හරි දවසක එනවා එනවාමයී.
ඔබගෙ බලාපොරොත්තු ඉටුවේවා!
හොද පැහැදිලිකිරීමක් යාලුව❤
Powerful video ❤❤❤
ඔයාගේ කතා ශල්‍යයට මම ගොඩක් කැමතියි එළකිරි බං
Malli මම පෝලන්ඩ් එන්න හදන්න්නේ.. care giver kenek wodiyata .. oyage video eka godak watinawa
Excellent Putha, I like your programs and compering style. Wish you all the best.
Thank you 🙏
Thumbnail description වල තියෙන්නෙ එකක් කියවන්නෙ වෙන වැල් බයිලා. on topic කතා කරපන් බන්
අඩේ ආතල් කුඩු උනාද? ඔන් ටොපික් කතාකරන එව්ව බලහං පුතී.
@AmuwenLifestyle methanin passe khmth ehma thma. Waraddak pennwma eke positive patta dakala eka hadagannatuwa triger wela thamange audience eka natikaraganna moda haraka. False information and report 😂
@ තෑන්ක්ස් බං.
උයා වගේ ගොබ්බ ඕඩියන්ස් එකක් සල්ලිවලටවත් එපා මහත්තයො.
Thanks a lot for your information
Thanks for watching
Aiye, Schengen county ekaka bachelor degree eka karoth masters walata swizterland enna lesi da....?Sri Lanka Wala idan 1st degree eka karala enawata wada....
Sri Lanka Wala idan direct swizterland masters walata aapu Aya innawa da samanyen සැලකිය යුතු පිරිසක්...
ඒ ගැන දැනගන්න මේක බලන්න
Study in Switzerland 🇨🇭Free | Apply Now - Admission requirements - ලාංකික ඔබටත් අවස්ථාවක්
th-cam.com/video/cN-r5j51JAc/w-d-xo.html
හරියටම හරි
Good information thanks brother
ස්විස්වල වැඩකරන්න නම් එක්කෝ යුරෝප් පාස්පෝට් එකක් තියෙන්න ඕන. නැත්තම් recognition කරන්න පුළුවන් qualification තියෙන්න ඕන. යුරෝප් පාස්පෝට් තිබ්බත් Job එකක් තියෙන්න ඕන permesso G ගන්න. Eu passport එකක් තිබ්බත් B ගන්න නම් indeterminate job කන්ට්‍රැක් එකක් තියෙන්න ඕන.
ඔයිට වඩා පර්මිට් වර්ග තියේ. B පර්මිට් එකට පර්මනන්ට් ලෝන්ග් ටර්ම් කන්ට්‍රැක්ට් එකක් ඕන.
Nice brother ❤
Thanks for watching.
Superb pans
kolla hodatama baya wela wagey 😅 karanna deyak na sudda ena kena kohomath enawa oyata nawathnna ba
ගිහාන්ට ඒක තේරුනා නෙහ්. හැමෝට ඉතිං ගිහාන්ට වගේ මොලේ නෑ නෙ මෙව්ව තේරුම් ගන්න.
අන්නේකයි.
මොනව උනත් මමනං හොදටම බයවෙලා ඉන්නෙ.
Superb bro
Thanks 🤗
මමත් එනව අනිවාර්යයෙන් ආසම රටක් තමා සුවිස්ටර්ලන්ඩ්
Tank so much brother
mama puthage video balanawa hamadama. airport taxi gan kiyaddi matak wenawa bankok wala taxi ekak aran una deyak.
අංකල්ට බුං බුං එකක් සෙට් උනාද? 😜
Ethakota aiye romeniya idan wena ratakata eddi aniwaren romeniya wala ee adala job eke cetificate ekak thinna onida cause ekak karala
එහෙම එකක් නෑ. වීඩියෝ එක නැවත බලන්න
Ane bn ube wel wataran wedi bn
එහෙම තමා බං. ඖල් වගේ නම් නොබල හිටාං බම්. ඔය තියෙන්නෙ වැල් වටාරම් අඩු එව්ව. එව්ව බලන්න පුතී.
Good
👌❤
bro Romania sita 🇨🇭walata awilla job ekak set unothin Romania ve job release letter eka illanavada?
apita
මෙහෙ ජොබක් සෙට් උනොත් එව්ව අදාල නැහැ.
මෙහෙම දෙයක් තියේනෙ. ඕනම ජොබ් එකක (ප්‍රොබේශන් පීරියඩ් එක හැර) තියෙනවනෙ නෝටිස් පීරියඩ් එකක්. සහ ඔබගේ ජොබ් කන්ට්‍රැක්ට් එක අනුව තියෙනවනෙ(පඩියෙන් කැපෙන විදියට) පෙන්ශන්, සුභසාදන ඔය ලංකාවෙ epf, etf වගේ සීන්.
පොල්ලෙන් ගැහුව වගේ ජොබ් එකෙන් අයින් උනොත් ඔබට ඒ මුදල අහිමි වෙන්න පුලුවන්.
මේක ඇවිල්ල ජෙනරල් උත්තරයක් ඈ. ඔය වගේ දේවල් ගැන දැනුවත් වෙන්න.
13:57 දල්ලක් එනකං😂 අම්මෝ යකෝ😂😂😂
@@infinityride101 😜
Cleaning jobak krnna beida mahaththaya.. language eka nethiwa..nikamata denagenimata ahanne..
පුලුවන් ඉතිං මොකක් හරි කරගන්න මෙහෙනං ඉන්නෙ.
මුලින්ම ආවෙත් CDG airport එකට. Entry stamp එක වැදුනෙත් ප්‍රංශෙන්. දැන් ලැට්වියා ඉන්නෙ ජුනි වලින් මාස්ටර් එක ඉවරයි. මට ස්විස් එන්න Long term plan එකක් කියන්නකො සහෝ. දැනට මැකනිකල් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ.
ජොබ කරන ගමන් ජර්මන් වගේ ලැන්වෙජ් එකක් ගොඩ දාගන්න. ඉදිරියේදී මොකක් හරි සෙට් කරගන්න පොටක් පෑදෙයි.
@AmuwenLifestyle 🤝❤️ ඒකම තමයි මම මේ ෆීල්ඩ් එකේ අල්ලන් ඉන්නෙ. Experience එක හදාගෙන හෙමීට ටාගට් එකට එන ගමන්.
මල්ලී, මගේ හිතවත් කෙනෙක් සූරිච් වල පදිංචිව ඉන්නවා.අවුරුදු 15 විතර.එයා මට ජොබක් සෙට් කරන්නම් කියනවා.මම රුමේනියාවේ සිට ආවොතින් අවුලක් නැතුව ඉන්න පුළුවන් වෙයිද ?
Work permit ekak daa ganna ba kiyanawada eya ?
Eyageshop ekak tiyanawalu eke wedata gannam kiwwe@@nethsarasheheran8128
ඒක ඉතං ඔයාගෙ හිතවතාගෙන්ම තමා අහන්න ඕන.
ඔව්, මම ඒක අහලා බලන්නම්.
@@AmuwenLifestyle
Thank bro...awama hamba wemu.
👍🎉
Switzerland wala family eke kawuru hari innawanam e sambandawa kiuwe nane😢
ඉන්න ඇහැකි, එයා ලඟ සල්ලි තියේනම්. ඒත් ජොබක් හොයාගන්න වීඩියෝ එකේ කීව විදියට තමා.
❤❤
මල්ලි මම රෝමේනියාවෙ ඉදන් අවෙ ඉතාලියට සුයිස් වෙල ජොබ එකක් හොයා ගන්න බැරිද
ඒ ගැන තමා වීඩියෝ එකේ තියෙන්නෙ. වීඩියෝ එක බලන්න
ස්විට්සර්ලන්තය කියන්නෙ එච්චර ලොකු රටක් නෙවෙයි. මම Zurich වල අවුරුදු 10ක් හිටියා. නමුත් ලංකාවට ඇවිත් බැංකුවකින් loan එකක් අරන් තමයි business ගොඩදාගත්තෙ. රට කොච්චර ලස්සන උනත්, ලෝකයේ ඉතුරුවක් කරන්නම බැරි රටක් නම් ඇති වැඩේ මොකක්ද...
ස්තූතියි ඔබගෙ අදහස ශෙයා කරගත්තට.
මෙහෙමනෙ සපරමාදු මහත්තය, එක එක මිනිස්සුන්ගෙ ලයිෆ් එකේ ගෝල්ස්, ලයිෆ්ස්ටයිල් එක විවිදයි.
අපරාදෙ සපරමාදු මහත්තය ඒ බව නොදැන අවුරුදු 10ක්ම සූරිච් ජීවත් උනේ. මැද පෙරදිග කලාපයෙ රටක හිටියනං ඔයිට වඩා ඉතුරුවක් කරන්න තිබ්බනෙ.
මමනං මෙහෙ ජීවත් වෙන්නෙ මෙහෙ තියෙන ලයිෆ් කොලිටි එකට සහ නිදහසට (ෆයිනෑන්ශල් ෆ්‍රීඩම් එක සහ ට්‍රැවලිං) මගේ ලයිෆ්ස්ටයිල් එක ඒක උනා කියල මම සපරමාදු මහත්තයට කියන්නෑ එහෙම් වෙන්න කියල. මම සපරමාදු මහත්තයගෙන් අහන්නෑ "ඉතුරු කරල ඇති වැඩේ මොකක්ද...?" කියල.
ඉතුරු කරල ඉතුරු කරල දඩොග් ගාල එක පාරටම කූරිය ගැහුවොත් අපරාදෙ නෙව.
අනික මහත්තයයො අවුරුදු 10ක් මෙහෙ ඉදල අඩුමගානෙ ලංකාවෙ තියන රිසෝසස් පාවිච්චි කරල බිස්නස් ලයින් එකක් ගොඩ දා ගන්න බැහැයි කියන්නෙ ඔබතුමාගෙ තියෙන නොහැකියාව කියල කාටහරි හිතෙන්නත් පුලුවන්.
කොහොමහරි කමක් නෑ ඉතිං, මේ වෙනකොට සපරමාදු මහත්තය බිස්නස් එකක් ගොඩදාගෙන, ඉතුරුවක් කරගෙන සතුටින් ජීවත් වෙනවනං ඒ මැදැ!
@@AmuwenLifestyleසපරමාදු පව් 😂
@@savindusasanka9920 😜
යාලූවා මම සෞදීයේ ඉන්නේ..රියදුරූ රැකියාවක් කරන්නේ..බස් තමා දුවන්නේ..මට යුරෝපය ඒමට අවස්තාවක් තියනවාද...මේ සම්බදව ඔබට පැහැදීලී කීරීමක් කල හැකීද සහෝ....❤❤
ඔබගේ රැකියාව නිසා (රියදුරු) ස්විස් එන්න හැකියාවක් නෑ.
ඔබට සංචාරකයක් විදියට එන්න පුලුවන්.
Bachelors degree ekakata enna puluwanda❤🎉
ඒ ගැන දැනගන්න මේක බලන්න
Study in Switzerland 🇨🇭Free | Apply Now - Admission requirements - ලාංකික ඔබටත් අවස්ථාවක්
th-cam.com/video/cN-r5j51JAc/w-d-xo.html
German ausbildung eka wage
Swisswala ehema ekakata awith wade goda daganna barida ?
පුලුවන්.
@AmuwenLifestyle ඒ ගැන වීඩියෝවක් කරලා තියේද ? මන් චනල් එක බැලුවා සෙට් උනෙනම් නැ
@@ජනිත්පුතා-ළ7ඞ නැහැ.
කෙටියෙන් මූලික කාරනා කීවොත්,
ස්විස් වල ඖස්බිල්ඩුං කරන්න වියදම වැඩි( කෝස් ෆී එකට වඩා ජීවන වියදම)
එහෙම ඉගෙන ගන්න අනිවා ලෝකල් ලැන්වෙජ් එකක් අවම B2 වත් ඕන.
ශෙනගන් රටක ඉඳලා තවත් ශෙනගන් කලාපයේ රටකට දවස් 90 ඇතුලත යන්න එන්න පුලුවන් වාර ගණන කීයක්ද ?
පොඩ්ඩක් වැඩේ පැටලිල වගේ( නැතිනම් මගේ වීඩියෝ එකේ ඒක පටලවලද කියල තියෙන්නෙ? එහෙමනං සොරි වෙන්ඩෝන)
මෙහෙමයි ඔය දවස් 90 සීන් එක.
ඔබට ස්විස් රෙසිඩන්ස් පර්මිට් එකක් ඕන නෑ උපරිම දවස් 90ක් වැඩ කරන්න. (එහෙම කෙටි කාලීන ජොබක් ඔබට මෙහෙ සෙට් උනොත්)
උදාහරණයකට; හිතන්න ඔබ හංගේරියාවෙ සිට එනව මෙහ කෙටි කාලීන ජොබක් සෙට් වෙලා. එතකොට ඔබට උපරිම දවස් 90ක් මෙහෙ වැඩ කරන්න පුලුවන් ඔබගෙ හංගේරියන් වර්ක් පර්මිට් එකෙන්.
එහෙම නැතිව මේ කලාපයේ රට රටවල් අතර ට්‍රැවල් කරන්න එහෙම ලිමිට් එකක් නෑ. එහෙම ඉතිං රට රටවල් වල නිතරම ඇවිද ඇවිද ඉන්න එක ප්‍රැක්ටිකල් නෑනෙ. එකක් තමා සල්ලි අනික කව්ද අප්ප එහෙම නිතරම සවාරි යන්න හරි ටෙම්පරි ජොබ් එකක් කරන්න හරි ඔයාව රිලීස් එකරන එම්ප්ලෝයර්.
❤🎉
Bro im in swiss ehama lesiyen oyata swiss work karanna baha....
ඔව්. ඒකම තමා මේ වීඩියෝ එකෙ කියන්නෙත්. වීඩියෝ එක බලන්න.
Romenian passport tiyenawa ayata wedak karanna puluwan neda
බෑනෙ. රොමේනියා නෙමී ජර්මන්, ප්‍රංශ, ඉතාලි පාස්පෝට් තිබ්බත් ජොබ් එකක්කට සෙට් වෙන්න ජොබ් කන්ට්‍රැක්ට්/වර්ක් පර්මිට් එකක් ඕන
🖤
Tamil kollong awuruthu kanak job thethuwa innawa swiss wala..deutch is important
ඔව්. ඒකම තමා මේ වීඩියෝ එකෙ කියන්නෙත්. වීඩියෝ එක බලන්න.
France job ekak hadala denn puluwan katada.
සුදන්තක මහත්තයට කීවනම් කරල දෙයි.
@@AmuwenLifestylenumber ekak gann puluwanda
Romeniyawen europeta ena lankawe ayawa dan virus ekak wela europayatama
එහෙමද? නෝ අයිඩියා.
@AmuwenLifestyle teri kal yai
Ane me mahaththayo😂 , issara ethakota boottu welin Europe 🇪🇺 awa aya virus neweida😂 oya me EU boarder control neweine paduwe inna
@@nethsarasheheran8128 bottueen apu ewun thamai dan napoli inne...gihin balanna itali karayontath epa wela innee
@@randyxx3971 kohomada ethakota enna ona kiyanne oya ?
රයන් එයර් නැද්ද බජට් එවා
තියේ
රොමේනියාවේ ඉඳල ස්විස් එන්න කෝච්චියේ එන්න පුලුවන්ඳ
පුලුවන්.
රොමේනියා සිට ඩිරෙක්ට් කෝච්චි නෑ.
අහල පහල රටවල ප්‍රදාන නගරවලට (බුදාපෙස්ට්, බ්‍රැටිස්ලාවා, ප්‍රාග්...) ආවොත් ඩිරෙක්ට් කෝච්චි තියේ සූරිච් වලට.
ඔපරේට් කරන්නෙ ඔස්ට්‍රියන් රේල්ලුව. දවල්ටත් තියේ රෑටත් තියේ.
Ai seen eka nisa swiss wala moko wenne , nathiwena athiwena job monada ...❤
AI කියන්නෙ අලුතම සීන එකක් නෙමී මෙහෙට. බහුතර ජනතාවක් දැනුවත්ව හෝ නොදැනුවත්ව එදිනෙදා ජීවිතයෙ ai ටූල්ස්/ඇප්ලිකේශන් (Generative AI) භාවිතා කරනව.
හැම දෙයක්ම වගේ ඔටෝමේට් වෙලා තියෙන්නෙ. ඕක පුලුල් මාතෘකාවක් මෙයා. මෙතන කොටන්න කම්මැලියි මට. වෙලාවක් සෙට් උනොත් වීඩියෝ එකක් කරමු.
@@AmuwenLifestyle ❤️
😊මෙහෙ මයි මලයෝ උබට කව්දා හරි ලන්කාවට ඔහෙ ඉදන් එන්න බැන්ක් එකේ සල්ලි පෙන්නන වෙන තෙනට ගෙනවා ,,කිව්ව කියලා මතක තියා ගන්න පොඩ මල්ලියො
ඒ කීවෙ.
machan mata prashna tikak thiyenwa.
01. oya swiss wala job ekak karannadha giye travldha?
02. oya job ekakata nam giye oya german france language mona level eka wenakam goda dammadha?
03. oya swiss walin work permit ekak arandha giye?
04. e okkoma hari kiyamuko oyage video baluwama hithenawa lankawen swis giya anthima ekkena oya. anith aya swiss wlata ganne na kiyala.
05. swiss wala job hoyagana website godak thiyenawa eewage english witharak oona job thiyenawa mahansi unoth hoyaganna bari na.
06. minissunge hiina thiyenawa youtube eke video balanne ewa haba karagana adahas ganna misak hama dhema patta amaruyi lesi na ehema adhahas ganna nemyi
07. try kaloth swiss nemyi usa unath yanna puluwan me loke ba kiya dheyak na putha..
චැනල් එකේ නම උඩ එබුවම හෝ ක්ලික් කරාම චැනල් එක ඇතුලට යන්න ඇහැකි. ඇතුලෙ තියෙන වීඩියෝ කන්ටෙන්ට් බැලුවම ඔබගෙ 1,2 සහ 3 ට උත්තර හොයා ගන්න ඇහැකි වෙයි.
4. ඔබට එහෙම හිතෙනවනං ඖලක් නෑ එහෙම හිතාගන්න.
5. ඔය ගැන කරපු වීඩියෝ එකක් තියේ. එක බලන්න කම්මැලිනම් ඔබ කියන ආකාරයට මහන්සි වෙලා හොයාගන්න
6. ඒ මිනිස්සුන්ට කියන්න තමුන්ගෙ හීන වලින් ඇහැරෙන්නැති වීඩියෝ බලන්න කියල. ඔය ඕන්තරං තියන්නෙ.
7.ඉතිං ට්‍රයි කරල යන්න පුතා.