අතීත උරුමය සොයා ඓතිහාසික පුසුල්පිටිය රජමහා විහාරයට ගිය ගමන | Pusulpitiya Raja Maha Viharaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2020
  • අතීත උරුමය සොයා ඓතිහාසික පුසුල්පිටිය රජමහා විහාරයට ගිය ගමන | Pusulpitiya Raja Maha Viharaya 05.07.2020
    ශ්‍රී දළදා වහන්සේ තෙවරක් තැන්පත් කර තිබූ,
    මහ රහතුන් වැඩ සිටි,
    දුටුගැමුණු රජු ඔටුණු පැළඳූ,
    ඓතිහාසික පුසුල්පිටිය රජමහා විහාරය...
    #Pusulpitiya #RajaMahaViharaya #SriLanka #History #BuddhistTemple #PusulpitiyaVillage #NuwaraEliya #Kotmale #KotmaleOya #Archaeological
    Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 19

  • @kumarasirikumarasiri3651
    @kumarasirikumarasiri3651 3 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාදීපය කියන්නේ රන් දහනයක් එය අපි පාගගෙන මොනවද මේ කරන්නේ වහා බලධාරීන්ගේ අවධානය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යොමු වේවායි මාගේ එකම පාර්තනාව

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว +1

    මේ උතුම් පින්බිම.රැක ගන්න
    අපි සියලු දෙනා කැප .විය යුතුය

  • @Namodya008
    @Namodya008 3 ปีที่แล้ว +4

    ape gama

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel ปีที่แล้ว +1

    ලස්සන රටක ලස්සන ඉතිහාසය රැකගන්න . ස්තුතියි වැඩසටහනට

  • @Europe58
    @Europe58 4 ปีที่แล้ว +1

    Special thanks for all who has done this programme. Done extremely well.

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +1

    👍🍀

  • @janithfernando2323
    @janithfernando2323 4 ปีที่แล้ว +1

    Do it regularly

  • @Europe58
    @Europe58 4 ปีที่แล้ว

    Is the first in series ver nice programme please do this every week.

  • @manikkubadathurugesurajsam6164
    @manikkubadathurugesurajsam6164 3 หลายเดือนก่อน

    Pilima India walin genawa kiyala kotanada tiyenne. Apita balanna one. Danna kenek kiyanna please

  • @UpekshaHansani-lf1sy
    @UpekshaHansani-lf1sy ปีที่แล้ว +3

    අද වෙනකොට පන්සලට එකදු හාමුදුරුවරුනමක්වත් නෑ..නිදන් හොරු සියල්ල විනාශ කරලා..පන්සලේ කිසිදු පිලිසකර කිරීමක්වත් සිදුවන්නේ නෑ.සියල්ල වල් බිහිවෙලා විනාශ මුඛයට වැටිලා.හාමුදුරුවරු යැයි සැලකෙන පුද්ගලයන් කොච්චර ආවා ගියත් සියල්ලෝම තමන්ගේ සුඛ විහරණයට පැමිණ පන්සලේ ඇති වටිනා කියන දේ රැගෙන පලා ගිහින්.රජයෙනුත් කිසිදු සොයා බැලීමක් සිදුකරන්නේ නැත. නිධන් හොරු සාක්ෂි පිට හොයා දුන්නත් රජයෙන් ඊටද ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඇත්තටම හිතට දැනෙන්නේ ලොකු කලකිරීමක්

  • @kumarasirikumarasiri3651
    @kumarasirikumarasiri3651 3 ปีที่แล้ว +1

    දැන් ස්ථාන රජයේ බලධාරීන්ගේ අවධානයට යොමු වන්නේ නැත්තේ ඇයි

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj 4 หลายเดือนก่อน

    Api තමයි දුටුගැමුණු raja thumata කඩුව හැදුවේ
    Apita agana admbari

  • @slsounds8562
    @slsounds8562 7 หลายเดือนก่อน +1

    දැන් මේ විහාරය වල් බිහිවෙලා විනාශවෙමින් යන්නෙ කාටවත් ගානක් නෑ. රූපවාහිනී චැනල් වල මෙහෙම මේවා පෙන්නනවා වගේම ඒවාගෙ පැවැත්මටත් මොනවාහරි දෙයක් කරානම් නේද හොද

  • @user-rl2ls7mh1z
    @user-rl2ls7mh1z 5 หลายเดือนก่อน

    අතීතය එලෙසයි
    😢
    අද ඛේදනීයයි!!!

    • @user-rl2ls7mh1z
      @user-rl2ls7mh1z 5 หลายเดือนก่อน

      අැතම් කරුණු දෝෂ සහිත යයි මගේ මතයයි.

  • @UpekshaHansani-lf1sy
    @UpekshaHansani-lf1sy ปีที่แล้ว +1