Castellazzo Bormida | ලෝකෙ වටිනම මෝටර්සයිකල් දහසක් ආපු අරුම පුදුම පිංකමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලෝකෙ වටිනම මෝටර්සයිකල් දහසක් ආපු අරුම පුදුම පිංකමක් දැකල නෑ නේද. මේ ඔබ දකින්නේ ලෝකෙ තියෙන ඒ ආකාරයේ එකම උත්සවයේ මා කළ වීඩියෝවයි. ඔබ සිහිනෙකින්වත් නොසිතන දේවල් ලෝකයේ සිදුවන බව මෙය නැරඹූ විට ඔබට දැනේවි
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 392

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +34

    සුදන්තක මාමා හැම video එකකම වගේ ලංකාවේ දේවල් එක්ක ඒ රටවල් වල දේවල් සංසන්දනය කරන හැටි හරිම අපූරුයි.. ඔබතුමා නියම චරිතයක්... කොහොමහරි යුරෝපයට ඇවිල්ල ඔබතුමා එක්ක වචනයක් හරි කතා කරනකම් ඉවසිල්ලක් නෑ මාමේ❤️‍🔥

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +10

      කවුද හරි යුරෝපෙට එන්න. ඒ හීනෙ අතහරින්න එපා.

    • @sadajay8802
      @sadajay8802 3 ปีที่แล้ว +3

      @@lokewatesudanthaka අනිවාර්යයෙන් මාමේ🤘❤️‍🔥

    • @ALFAbeatz-x5p
      @ALFAbeatz-x5p 3 ปีที่แล้ว +2

      @@rohanwijesingha7554 ammo 😂🤙

    • @kotagaming7853
      @kotagaming7853 3 ปีที่แล้ว

      @@rohanwijesingha7554 මැරෙනකන්ද බලාගෙන ඉන්නෙ..... අනේ මන්දා ඔයානං.......

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 3 ปีที่แล้ว +6

    මෙච්චර කාලෙකට යූටියුබ් එකෙන් බලල මගෙ ඇස් වලට කදුලු ආව එකම වීඩියෝ එක. මම ඉස්සර ලංකාවේ air force එකේ bike rider කෙනෙක්. Air force එකෙන් අයින් වුණා ට පස්සෙ මං කරේ පරණ බයික් ගෙනල්ල මුල් තත්වය ට අරන් හදල විකුණන එක. ඒත් මට ජීවිතේට ඇස් දෙකෙන් බලාගන්න බැරි වුණ බයික් ගොඩාක් අද මං මේ වීඩියෝ එකෙන් බලාගත්ත. ඒ වගේම අර හෙල්මට් ටික දකිද්දි ඒ දේ මට වුණානම්... කියන හැගීම අවංකවම හදවතට ම දැණුන. මගේ වුර්තීය සහ විනෝදාංශය එක්ක මට නම් මේ වීඩියෝ එක රත්තරන් ආකරයක්. මේ වගෙ බයික් එකක් හෝදන්න තිබුණ ත් සැපයි මට නම්. ගොඩක් ස්තුතියි අයියේ අපිට මේ වගේ වටිනාකම කියල නිම කරන්න බැරි දේවල් පෙන්නනවට.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔයාගෙ මේ අමරණීය කමෙන්ට් එකට මටත් කඳුළු ආව ප්‍රභාත් මල්ලී. ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගෙ අත්දැකීම් ලිව්වට. ඔයාගෙ නොම්මරේ එවන්න මල්ලී මම අපේ ටුවරිස්ට් සෙන්ටර් එකට බයික් ආපු වෙලාවට ගනිපු ෆොටෝ ටිකක් ඔයාට එවන්නම්.

    • @prabhathsandaruwan910
      @prabhathsandaruwan910 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka ගොඩක් ස්තුතියි අයියේ ඔයාගෙ reply එකට. විවේකයක් තිබුණ වෙලාවක පුළුවන් නම් මට 4to ටිකක් එවන්න. 076853362 (*94768533162) ලංකාවේ අපිට ඉතින් හයි කැපෑසිටි කීවම මතක් වෙන්නෙ ජේඩ් එකක්, හොනට් එකක් තමයි. ඒවත් ඉතින් ගොඩක් අයගෙ හීන විතරයි. පරණ BSA එකක් තියෙන කෙනෙක් ඉතින් රජෙක් වගේ තමයි. මෙහෙම දේවලුත් ලෝකෙ තියෙනව කියල ඔයාගෙන් තමයි දැනගත්තෙ අයියෙ. කොච්චර බයික් එක්කම ජීවත් වුණත් කවදාවත් දැනගෙන හිටියෙ නෑ මේ ලෝකෙ බයික් වෙනුවෙන් පල්ලියක් තියෙනව කියල. අපේ රටේ මිනිස්සුන්ට ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අයියෙ. ලෝකෙ ගැන ඔයාගෙ වීඩියෝ වලින් ඉගෙන ගත්ත දේවල් වල වටිනාකම කියල නිම කරන්න බෑ. අපි හැමෝම ඔයාට හදවතින්ම ආදරෙයි සුදන්තක අයියේ....🌹🌹🌹

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +1

    ලෝකේ වටේ මෝටර් සයිකල් වලින් මැරෙන මිනිස්සු වෙනුවෙන් (මෝටර් සයිකල් කරුවන් ගේ පල්ලිය) මේ වගේ ලස්සන වැඩසටහනක් අපිටත් කරන්න පුලුවන් ඇයි බැරි ඒකට මුදල් තමයි ඕනෙ හැමදෙයක්ම මුදලට සීමා වුන ලෝකෙක මුදල් නැතුව කරන එක අමාරුයි නේ අපට පන්සලක කරන්න පුලුවන් ඒකට කවුරුහරි වියදම් කලොත් ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල මම කියනවා ඔබතුමා ට දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @rasinduprabash3655
    @rasinduprabash3655 3 ปีที่แล้ว +16

    වීඩියෝ එකක් එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ.ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා මාමෙ.ආදරෙයි ❤😍

  • @rusiruruveen5092
    @rusiruruveen5092 3 ปีที่แล้ว +24

    වීඩියෝ එකක් එනකම් අවුස්ස අවුස්ස පරණ වීඩියෝ බලුවේ මම විතරද 💖💖

    • @supunmadushanka9240
      @supunmadushanka9240 3 ปีที่แล้ว

      Aniwaren

    • @slgreenwheels2421
      @slgreenwheels2421 3 ปีที่แล้ว +1

      Ai mama balapu video 7_8 paara balala athi aapahu..wisheshayen boder panapu video tika.. Film akak waage👌👌👍👍💐💐😍😍😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @anthanianta9380
    @anthanianta9380 3 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් හැමදාමත් ඉන්නවා ලොකෙ වටෙ සුදන්ත එක්ක💕💕👌👌

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 3 ปีที่แล้ว +8

    බයික් කමිපැනියෙ වීඩියෝ එකත් කරන්න.බලන්න අාසයි.ලගදි තමයි වීඩියෝ බලන්න ගත්තෙ.ඔක්කොම බලල ඉවරයි....

  • @punyabatagalla5663
    @punyabatagalla5663 3 ปีที่แล้ว +5

    කවදාවත් මේවා ලoකාවේ බලන්න ලැබෙන්නේ නෑ .මගේ පුතාත් බැලුවා හරිම ආසාවෙන්.ඔබතුමාට ස්තුති 💐💐💐

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 ปีที่แล้ว +3

    විශිෂ්ඨයාගේ තවත් සුපිරි වැඩක්. ලොකු දැනීමක් එක්ක උසස් වින්දනයක් ලැබුවා.
    ඔබට ස්තූතියි.🇱🇰🇱🇰🌾🌾

  • @getohub769
    @getohub769 3 ปีที่แล้ว +8

    Video එක දානකන් බලන් ඉන්න මම.....
    ආදරෙයි සුදන්තක මාමේ.....❤❤❤

  • @ceylontruckers8428
    @ceylontruckers8428 3 ปีที่แล้ว +5

    අදත් අලුත්ම අද්දැකීමක්😮😮..මීට කලින් දැකලම නෑ. ⛪ එක ඇතුලෙ මියගිය අයගෙ සිහිවටන දැක්කම ගොඩක් දුක හිතුනා😔😔. කලින් වීඩියෝ එකෙ වගේම මේ වීඩියෝ එකෙත් තරුණ අයටත් වඩා වයසක අය ගොඩක් හිටියා😊😊. මේ මිනිස්සු ජීවිතය විදින ලස්සන.😍😍 ගොඩක් ස්තුතියි මේ දේවල් පෙන්නනවට.❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් මෙහේ වයසක අය තමයි හොඳටම ජීවිතේ විඳින්නෙ එයාලගෙ අන්තිම කාලෙ නිසා. විශ්‍රාම යනව ලියන්නෙම ජීවිතේ විඳින කාලය විදියට සළකන්නේ.

  • @jayampathiwijayawardana3710
    @jayampathiwijayawardana3710 3 ปีที่แล้ว +2

    ඇත්තමයි.පට්ට වීඩියෝ එක.මේ තරම් වටිනා බයික් ප්‍රමාණයක් එකම තැනක තියනව දැකපු පලමු වතාව.ආස හිතුන.ඒ වගේම පල්ලිය ඇතුලෙ මියගිය අයගෙ සිහිවටන,ඉතාමත් අගයකරන්න ඕනෙ දෙයක්.එතනදි මාර්කෝ සිමොන්සිලින් ගැනත් වචනනයක් කියවුනානම්..මේ දේවල් දැක්කම මේ රටවල මිනිස්සු මිනිස්සුන්ට ආදරේ කරන විදිය මිනිසුන් අගයකරන විදිය මිනිසුන්ට දක්වන ගෞරවය කියා නිමකරන්න බැහැ.මේ දේවල් අපිට ආදර්ශයක්.හැමදාම අපිට මේ දේවල් දෙන ඔබතුමාට ගොඩක් ස්තූතියි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      මිනිස්සු අනිත් මිනිස්සුන්ට දෙන ගෞරවය ගැන තේරුම් ගත්තට ඔබට ස්තුතියි ජයම්පති. අපේ ලංකාවෙ උගන්වන්නෙ පිදිය යුත්තන් තෝරා බේරා පිදීමට මිසක් සමස්ත මනුෂ්‍යයින් පිදීමට නෙවෙයි. අපේ සමාජය වැරදි ආකල්ප වලින් පිරිලා.

    • @jayampathiwijayawardana3710
      @jayampathiwijayawardana3710 3 ปีที่แล้ว

      ඒක ඇත්ත.අපේ මිනිස්සුන්ගෙ හිත්වල තියන ආකල්ප වෙනස්කරගන්නකම් අපේ රට ගොඩගන්න හම්බෙන්නෙ නැහැ.මේ දේවල් පෙන්වලදීල ඔබ කරන මෙහෙවර ප්‍රසන්ශනීයයි.

  • @anthanianta9380
    @anthanianta9380 3 ปีที่แล้ว +12

    බයික් නම් බයික් ,,,සුපිරි බයික් ටික,,කියන්න දෙයක් නැහැ දැක්කත් බඩ පිරෙනවා💕💕💕👌👌👌👌👌

    • @DiscoveryEngineering34
      @DiscoveryEngineering34 2 ปีที่แล้ว +1

      එහෙනම් බයික් බල බල ඉදහන් කන්නේ නතුව

  • @vidushasandupama2532
    @vidushasandupama2532 3 ปีที่แล้ว +3

    සුපිරි බයික් ටික..🤩🛵 ඒක නම් පිස්සුවක්😎👍❤️❤️❤️❤️❤️

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 3 ปีที่แล้ว +2

    සිරිමාවෝ මැතිණියගේ කාලේ ලැමිබෙුට ස්කුටර් ල⁣ංකාවෙ ඒකල හැදුවා 77න් පස්සෙ ඒවා ආබාවයට ගියා ලංකාව ඉස්සරහට නෙමෙයි පසසට යන්නෙ
    මමත් මොටර් සයිකල් වලට ගොඩක් ආසයි ආදරෙයි
    ඔය වාගේ බයික් ලංකාවෙ අපිට හින විතරයි
    ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරැවන් සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් ලංකාව පස්සට යන බවට උදාහරණ ඕනතරම් තියනවා. උපාලි විජේවර්ධන කරපු දේවල් කරන්න තාමත් කිසිවෙක් බිහි උනේ නෑ. එහෙම නොවෙන්නෙ රටේ හොරුන්ට හැර වෙන කිසිවෙකුටත් තැනක් නැති නිසයි. 1977 චන්දෙන් පස්සෙ අද වෙනකල්ම ලංකාව අගාදයටම ඇදෙනවා. ලොකුම දුක තියෙන්නෙ මැතිණිගෙ පක්ශෙ උන් 77 උන්ට වඩා භයානක විදියට රට මංකොල්ල කෑමයි.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +8

    එක වීඩියෝ එකක් හරි මග ඇරුනොත් මාසයක් කෑවේ නෑ වගේ... 👍❤️😊😊😊😊👍❤️❤️❤️❤️❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ස්තුතියි අශේන් 🌹❤️

  • @gihanrupasinghe4263
    @gihanrupasinghe4263 3 ปีที่แล้ว +4

    දවසින් දවස දියුණු වේවා.ඔබතුමා නිසයි මේ දේවල් අපි දකින්නේ ❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚😍😍😍

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว +2

    බයික් ටිකට නම් පිස්සු හැදෙනව .😍❤️👊🔥👌 අපි නම් බයික් අරන් යන්නෙ ලෝකෙ වටෙ නෙවෙයි මාමෙ . කෙලින්ම එලොව තමා 😂

  • @SN-eo3nc
    @SN-eo3nc 3 ปีที่แล้ว +2

    Students visa gana විස්තරාත්මක video ekk karannako.

  • @millerjaya7511
    @millerjaya7511 3 ปีที่แล้ว +5

    මම ඇවිල්ල පොඩි කාලේ ඉදන් bus, car, van පිස්සෙක් bike වලටනම් බයයි මම. දැන් ඉන්නේ aus වල මමත් car meet වලට ඉදල හිටල යනවා ඔයවගේ කුණු ගැව්න්නේ නැති විදිහට car එක ෆුල් buff කරන්. සුද්දෝ ඉන්න රට වල නිදහස කොචරද කියන්නේ මගේ හිතේ තිබ්බ පරණ car එක හොදම condition එකේන් එක ජපානේනම ආනයනය කරන්න පුළුවන් උනා part time වැඩ කරලා සල්ලි හොයල. ලංකාවේ ඒ නිදහස සපුර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. හරිම කුහකයි සල්ලි භාගේ තියන අය විතරයි හොද වාහන පදින්න විනෝදාංශයක් වශයෙන් වහනයක් තියාගන්න ඕන. ඔහේත් car meet එහෙම බලන්න ආසයි තියනවනම්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +5

      අපි කොච්චර නෑ කිව්වත් ලංකාවෙ හරි තදට පංති පරතරය තියනවා තාමත්. ලොකු හෝටලේකට කෑමකට ගියත් ඒ වෙනස පේනවා. අනික අපේ අයත් ඕන කමින්ම කොන් වෙන්න උත්සාහ කරන මානසිකත්වයක් තියනවා. අපේ සමාජයට සමානාත්මතාවය උගන්වන්න පුළුවන් නම් ඒක රටේ ගොඩාක් ප්‍රශ්න වලට විසඳුමක් වෙනවා. මොනම හේතුවකටවත් කිසිම කෙනෙක් තව කෙනෙකුට පහත් නැති බවත් කිසිම මනුස්සයෙක්ගෙ තණතුරක් වේනම් එමතණතුරට හැර පුද්ගලයාට විශේෂ ගෞරවයක් දැක්විය යුතු නැති බවත් අපේ රටේ සියල්ලන්ටම උගැන්විය යුතුමයි.

    • @millerjaya7511
      @millerjaya7511 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka හරියටම හරි මේ රටවල් වල සමානාත්මතාවය ඉහලින්ම තියනවා, මම රට ආවේ 16න් ඉතින් ලංකාවට ගිය දෙපාරම සමාජයේ පුත්ගලයන් අනුව තියන වෙනස හොදටම තේරුණා ඇවිදිනකොට , එත් එහෙ අයට එක ගානක් නැද්ද නොතේරෙන කමද සමාජ ආකල්ප වෙනස් කරන්න බැරි කමද දන්නේ නෑ 🤷🏾‍♂️

  • @briancholtan8810
    @briancholtan8810 3 ปีที่แล้ว +10

    හදිසියේම අප අතරින් වෙන් වුනු ආනන්ද වෙඩිසිංහ මහතාව මතකයට ආවා.

  • @udithakumaramullage9278
    @udithakumaramullage9278 3 ปีที่แล้ว

    සුදන්ත මාමාගේ එකම video එක සිය පාරක් බැලුවත් එපා වෙන්නෑ

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +1

    නලින්ද අයියගෙ විඩියො එක බලලා ආවෙ
    සුපිරි ❤️🔥

  • @buddhadasakankanamge4995
    @buddhadasakankanamge4995 3 ปีที่แล้ว +2

    විවිධ තේමා යටතේ V.D.O. ඉදිරිපත් කරන ඔබට බොහොම ස්තුතියි .🧡🧡

  • @ishanindumal402
    @ishanindumal402 3 ปีที่แล้ว +1

    Bonjorno..
    Mama mia
    See see..
    ඉතාලි වචන ඔයාගෙන් ඉගෙන ගත්ත. තේරුම් නම් දන්නෙ නෑ

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +1

    නියමයි සර්.බයික් නම් බයික්. ලංකාවේ ඔය වගේ බයික් නෑ.ලංකාවේ ඔවා පදින්න තහනම්.

  • @ranjithudayakumara8768
    @ranjithudayakumara8768 3 ปีที่แล้ว +1

    සුදන්ත සහෝදරයා ඔබ අපට වටිනා සමිපතක් ඔබගේ වීඩියෝ ඉතාමත් වටිනව ස්තුතියි

  • @milanchaminda3631
    @milanchaminda3631 3 ปีที่แล้ว +1

    ස්තුතියි...ඔබ..තුමාට..මගබලන්....හිටියේ....වීඩියෝ...එකක්..එනකන්....

  • @MrUdaya00123
    @MrUdaya00123 3 ปีที่แล้ว +1

    අද සංචාරය තුළින් අමුතුම ආකාරයේ අත්දැකීමක් ලැබුවා..මීට කලින් මෙහෙම දෙයක් දැකලා තිබුණේ නෑ..ස්තූතියි ඔබට

  • @arunawithanage8958
    @arunawithanage8958 3 ปีที่แล้ว

    ඒක නම් පට්ටම සුපිරි ....ඇත්තටම ඔබ තුමා නැත්නම් අපිට හීනෙකින්වත් මේවා බලන්න ලැබෙන්නෙත් නැහැ ...බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @amilaniroshan7682
    @amilaniroshan7682 3 ปีที่แล้ว

    මහත්තයා නම් ගොඩක් පින් කරලා තියෙනවා ලොකේ හැමතැනම යන්න නිදුක් නිරොගී වෙවා බුදුසරණයි 🙏❤️

  • @shriyaniherman8345
    @shriyaniherman8345 3 ปีที่แล้ว +2

    හරිම අනර්ඝයි. Thank you for your time. God bless you all.🙏

  • @emdissanayaka5037
    @emdissanayaka5037 ปีที่แล้ว

    අලුත්ම අත්දැකීමක් සුදන්තක එවගෙම pausto Coppi පාපැදි ශුරය ව්ස්තරය ගොඩක් වටිනව මම ද පාපැදි ක්‍රිඩකයෙක් සහ පරිපාලන නිලදාරි යෙක් tks

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว

    සුපිරියක් .. මෙහෙමයි කියලා වචන වලින් කියන්න බැහැ .
    ගොඩාක් ස්තූතීයී මේවා අපිට පෙන්නනවාට .
    ජයවේවා ඔබතුමාට .

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 3 ปีที่แล้ว

    මම ඔබගේ vidio සියල්ලම වගේ බලා තියෙනවා harima වටිනා vidio ඔබට theruwan saranai

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 3 ปีที่แล้ว +1

    සොඳුරු සුදන්තක..
    ඇත්තටම ලස්සනයි. හිතන්නෙවත් නැති දේවල්. ලංකාවේ බයික් පිස්සන්ට පිස්සු ඩබල් වෙන වීඩියෝවක්. ස්තූතියි ඔබට ගොඩක්.

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    සුපිරිම මෝටර් සයිකල් ටික .අපිට පෙන්නුවාට ගොඩක් ස්තුතියි .

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว +1

    දැන්නම් ඉතාලියට එන්න හිතෙනව සුදන්තක අයියේ…ජය වේවා ඔක්කොටම👍👍👍👍

  • @buddhikabollegala2658
    @buddhikabollegala2658 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි සුදන්තක මහත්මයා. හරිම ආසාවෙන් බැලුවා. ඉතාලියේ ලස්සන ගෙවල් ගැන(ඇතුලත)ගෙවතු ගැන වගේ වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් නියමයි.

  • @hwupathumsanjeewa4499
    @hwupathumsanjeewa4499 3 ปีที่แล้ว +1

    මාමේ දැන්නම් ඔයා වීඩියෝ දානකම් බලන් ඉන්නෙ පිස්සුවෙන් වගේ. ඔයා දැන් අපිට පව්ලේ කෙනෙක් වගේ හදවතට ගොඩාක් ලංවෙලා මාමේ ආදරෙයි ඔයාට ගොඩාක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි පුතා ❤️❤️

  • @asankasameera9398
    @asankasameera9398 3 ปีที่แล้ว

    පිස්සු හැදිල ආයෙ හැදිල ආයෙත් හැදුනා. තුන්පාරක් බැලුවා බයික් ටික පිං ඇ සුදන්තක මහත්මයා පිං කියන්නෙ පට්ට පිං ඔබතුමාට

  • @asankaproduction1176
    @asankaproduction1176 3 ปีที่แล้ว +2

    ඔබතුමා වීඩියෝ එක දාපු ගමන් ඔන්න බැලුවා ඔබතුමාට බුදු සරණයි!

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 3 ปีที่แล้ว

    Ajaaneeya schooter..... thurangaa... පිට වඩිනා .... kumariyani වාත වේගයෙන් igelenu කොතෙනා... thanks good luck සූදා අයියා .

  • @shan_prabod3889
    @shan_prabod3889 3 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩියෝ බලලා දැන් යුරෝපෙට එනකන් ඉවසුමක් නැතුව ඉන්නේ. කොහොමහරි එනවා ඔය වගේම travel කරන්න

  • @aselaruwankeyboardist4458
    @aselaruwankeyboardist4458 3 ปีที่แล้ว

    කවදාවත් දකින්න ලැබෙන්නේ නැති දේවල් අපිට පෙන්නනවට ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @pathumsangeeth132
    @pathumsangeeth132 3 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලන්නෙ මාමේ ඔයාගෙ වීඩියෝ.මාමට වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.ඒ වගේම ඔබ ඇතුළුව පවුලේ සැමට තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න.තව ලස්සන වීඩියෝ upload කරන්න.

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +1

    ඒ බයිසිකල් සද්දෙට ඇගේ හිරිගඩු පිපෙනවා.... නියමයි . ජය වේවා

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 3 ปีที่แล้ว +1

    එකෙන්ම මරු .............ෆට්ට බයික් ටිකක් ,, තෑන්ක්ස් වීඩීයෝ එකට..
    පරිස්සමෙන් සතුටින් ඉන්න 😊😊

  • @marinafernandez6948
    @marinafernandez6948 3 ปีที่แล้ว +1

    It is a nice vedio very informative . But one thing no use of talking of SL this is Paradise lost .Best is to enjoy & be happy with the rest of the world

  • @Alakamandawa1
    @Alakamandawa1 3 ปีที่แล้ว

    ඇත්තටම මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා අයියේ. මමත් කවද හරි එන්න බලා⁣පොරොත්තු වෙනවා.ඔයා ඉදිරිපත් කරන විදියට බලන්න ආසයි. යුරෝපය පිළිබඳව ලොකු දැනුමක් ඔයා නිසා ලබා ගත්තා

  • @HarshanaJayatilaka
    @HarshanaJayatilaka 3 ปีที่แล้ว +2

    වෙනද වගේම මේ වීඩියෝ එකටත් බොහොම ස්තූතියි කියන්න තමයි තියෙන්නෙ 😊 අහ් අර දත කෙසේවෙතත් ඉතින් නම "සුදන්තක" නේ 😜 ලෝකෙවටේ සුදන්තක යූටියුබ් බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව 😊

  • @sanjeewalakmal4219
    @sanjeewalakmal4219 3 ปีที่แล้ว

    නියමයි ..... හැමදාම අලුත් දෙයක් ගෙනෙන ඔබතුමාට ජය වේවා....!!!!!👍👌

  • @shehansangeeth7662
    @shehansangeeth7662 3 ปีที่แล้ว +2

    විඩියෝ එක නන් මරු මාමේ 🥰🥰🥰 කවදා හරි ඔයාව හම්බවෙනවා මයි දැන් රුමේනියාවෙ වැඩකරන්නෙ කවදාහරි එනවා හරි විදිහට ඔහෙට ❤❤🤘🤘

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔව් ඔයාට සුබ පතනවා

  • @samithaganegedara603
    @samithaganegedara603 3 ปีที่แล้ว +3

    හම්මෝ....වීඩියෝ එකක් දාලා කියලා තියන නොටිෆිකේෂන් එක දැක්කම වීඩියෝ එක ලෝඩ් වෙනකම් ඉවසන්නත් බෑ...😍😍❤️❤️

  • @srimaprincess4099
    @srimaprincess4099 3 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ එකක්. ආශාවෙන් බැලුවා.

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +5

    32:41 අන්න ඉස්කූටරයක්...😆

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 3 ปีที่แล้ว +1

    මං මාම දාන හැම වීඩියෝ එකක්ම බලනවා. මාමෙ ඩුකාටි බයික් හදන තැන වීඩියෝවක් ඉක්මනටම ගේන්න මාමේ.

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 3 ปีที่แล้ว

    සුපිරි නියමයි ♥♥♥♥♥ තව මෝටර් සයිකල් පිළිබඳ වීඩියෝත් කරන්න 🤗🤗💪💪👏👏👏💐

  • @kasthuriproduction2809
    @kasthuriproduction2809 3 ปีที่แล้ว +1

    විඩියෝ එක බලන හැමෝම share කරන්න.. එතකොට අපිට තව ලස්සන විඩියෝ මෙතුමාගේන් බලාගන්න පුලුවන් ..

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ...ගොඩක් ස්තුතියි❤️❤️❤️ හැමදාම වීඩීයෝ බලන්නේ හරිම ආසාවෙන්.🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @m.a.m.tmallawaarachchi4694
    @m.a.m.tmallawaarachchi4694 3 ปีที่แล้ว +1

    Super video . I will come europe toure future. good luck god bless.

  • @uvindudeveen2510
    @uvindudeveen2510 3 ปีที่แล้ว +1

    Italy Wala Thiyana Car Wala Video ekk karnna puluwan unoth karannako.. Mame...🥺😍

  • @chamikanimsara8429
    @chamikanimsara8429 3 ปีที่แล้ว +5

    බලද්දී ඇස් වලින් කදුලු ආවා අයියේ thanks ❤️❤️❤️🔥🔥🔥🔥

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඒ තරම්ම ආසද බයික් වලට

    • @chamikanimsara8429
      @chamikanimsara8429 3 ปีที่แล้ว

      මාත් ඔයා වගේ bike පිස්සෙක් ඒකයි මන් ඔයා ඉන්න තැන හිටියනම් වීඩියෝ කරනවා නෙමේ bike වල ලස්සන බල බල ඉන්නවා

    • @chamikanimsara8429
      @chamikanimsara8429 3 ปีที่แล้ว

      Thanks ayye me wage deyak apita pennuwata

  • @wilfredjamesrajasamaranaya3596
    @wilfredjamesrajasamaranaya3596 2 ปีที่แล้ว

    God bless yòu. Apit lokewate yanawa wage obanisa. Verry happy mr Sudanthaka.

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +1

    Video එකේ කිව්ව වගේ live video එකක් අරන් එන්නකෝ sudanthaka මාමේ

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 3 ปีที่แล้ว +13

    කතෝලික මිනිස්සු ඉන්න සංස්කෘතිය ලස්සනයි පිරිසිදුයි පිළිවෙලයි ❤️

    • @pirla4958
      @pirla4958 3 ปีที่แล้ว +2

      👍👍 from italy

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @kavindugimhana1512
      @kavindugimhana1512 3 ปีที่แล้ว +5

      ආගම් බේදයක් නෑ මිනිස්සුන්ගෙ හිත් ලස්සනනම් රටත් ලස්සනයි 🖤🖤🖤

    • @sanjeewasamarathunga4264
      @sanjeewasamarathunga4264 2 ปีที่แล้ว +1

      aiyoooo

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว

      @𝑚𝑖𝑛𝑢𝑟𝑎 𝑔𝑎𝑦𝑎𝑛 පොඩ්ඩක් ගූගල් වල search කරලා බලපං කුරුස කාරයෝ ඉන්න ඇෆ්‍රිකන් ‍රටවල්, ලතින් ඇමරිකන් රටවල්, ඊස්ටර්න් ‍යුරෝපියන් රටවල් 🤣🤣🤣

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 3 ปีที่แล้ว

    සුපිරිම මෝටර් සයිකල් ටික .අපිට පෙන්නුවාට ගොඩක් ස්තුතියි .නැවත හමුවෙමු

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 3 ปีที่แล้ว

    ස්තුතියි .සුදන්තක මහත්මයා .අදත් වටිනා වීඩියෝ එකක්.

  • @harsharanaweera1199
    @harsharanaweera1199 3 ปีที่แล้ว +1

    වීඩියෝ නම් දවස ගානෙ දැම්මත් බලනව. ❤️❤️

  • @ranganawishwajith5967
    @ranganawishwajith5967 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි ...සුපිරි වැඩක්

  • @BluestarHotel-w8y
    @BluestarHotel-w8y 3 ปีที่แล้ว +1

    ඉතාලියනම් පිස්සුවක් අප්පා...💗💗🍎🍎 . ලංකාව එන්න එන්නම සවුත්තු වෙනවා හරිම කනගාටුයි 😥😥😥

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 3 ปีที่แล้ว +1

    මට පිස්සු ....bike .....නියමයිනේ ...

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +1

    රෝද තුනේ bike originalම ඔහොමද නැත්නං modify කරලද
    පට්ට 💕😍❤️💪

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      මොඩිෆයි කරල නෙවෙයි ඔරිජිනල්නම මේව තියනවා. පාරවල් වල යනවා ගොඩක්

    • @thathsara7021
      @thathsara7021 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka 💪❤️😍

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.❤🔥
    ඉතාලියේ හෙල්ත්කෙයා සම්බන්ධවත් වීඩියෝ එකක් කරමුකෝ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ලෝකෙ ඉහලම සෞඛ්‍ය සේවයක් සහිත රටක් ඉතාලිය

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ❤❤

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ඉතාලියේ තිබෙන විවිධ රැකිය, ඉතාලි එන්න පුලුවන් විධි ගැනත් විඩියෝ එකක් දෙන්න පුලුවන් නම් වටිනව.

  • @lasanthasuresh9056
    @lasanthasuresh9056 3 ปีที่แล้ว

    සුපිරි මාමේ..bike ටිකනම් පිස්සුවක්

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 3 ปีที่แล้ว

    අලුත් අත්දැකීමක් ලස්සනයි ජයවේවා ඔබතුමාට ........

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +6

    අපේ තාත්තටත් ඉස්සර තිබුණා ඩුකාටි බයික් එකක්.සුපිරි අනේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      අහන්නත් ආසයි 🌹🌹❤️❤️

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +4

    ඇත්තටම ලංකාවේද මොටෝබයිසිකල් අනතුරු වලින් මියයන පුද්ගලයන් අනුස්මරණය කරන්න පුලුවන් ස්ඵානයක් හදනවනම් කොච්චර හොදයිද. ලස්සනයි වීඩියෝ එක සුදන්තක අයියේ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ඒත් පොඩි අවුලක් තියනවා. ඒ උත්සවේට එන අයට (මැරුන අයගෙ නෝනලාට) බයික් වල එන්න දන්නෙ නැති වෙයි.

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +2

      ලංකාවේ නම් ගොඩක් ඉල්ලං කන්නේ මෝට බයික් අනතුරැ නම්
      Careless driving is the main thing in SL

  • @swarnahanauer9241
    @swarnahanauer9241 3 ปีที่แล้ว

    super video eka.oba wagema apith puduma sathutak labuwa.godak sthuti.awanka pirisidu adahasaka prathipalayak.

  • @sandaruvlogs7771
    @sandaruvlogs7771 3 ปีที่แล้ว +1

    අපේ රටේ හොඳ මිනිස්සු වගේම ගොඩක් නරක මිනිස්සුත් ඉන්නවා.ගියපාර අපි ලියපු කවි වලට කවුදෝ කෙනෙක් කුණුහරපෙන් බැනලා. කෙනෙකුගේ නිර්මාණයක් රස විඳින්න කැමැති නැහැ.හැකියාවට නිසි තැනක් නැහැ. තවමත් මම පාසල් යන දරුවෙක් මාමෙ. මාමට අපි ලස්සන නිර්මාණයක් කරලා මේල් එකක් දැම්මා තාත්තගේ පෝන් එකෙන් මොකද අපිට තියෙන්නෙ එක පෝන් එකයි. මාමත් ඒක බැලුවෙ නැහැ නේද?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      අයියෝ පුතේ ගොඩාක් දුකයි. එහෙම කරන අය ඇති වෙන්නෙ උග්‍ර මානසික පීඩනය නිසයි. ලංකාව කියන්නෙ හැම අතින්ම මිනිස්සුන්ව හිර කරල තියන එළිමහන් සිරකඳවුරක් වගේ රටක්. හැමෝම මොකක්ම හරි දේකට බයේ ජීවත් වෙන්නෙ. තමන්ට කැමති දේවල් කැමති විදියට කරන්න තියා හිතන්නවත් බැරි තැන් බහුලයී. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම බලහත්කාරයක් සහ මාෆියාවක්. එහෙම රටක මිනිස්සු අස්වාභාවික වීම සුලභව සිදු වෙනවා පුතා. දුක් වෙන්න එපා. තේරුම් ගන්න. ❤️❤️😘😘

  • @mohamedhaliq609
    @mohamedhaliq609 3 ปีที่แล้ว

    Beautiful V D O.thanx. you . God bless you.💜

  • @eshanwanninayake5781
    @eshanwanninayake5781 3 ปีที่แล้ว

    Supiri video ekak thanx a lot for showing this kind of videos

  • @renukakarunarathna1723
    @renukakarunarathna1723 3 ปีที่แล้ว +1

    Godak wela thibba patta plentiyak bibi beluwa. Ithaliye giya wage. Patta supiry ❤️❤️❤️👍👍👍

  • @charith7991
    @charith7991 3 ปีที่แล้ว +1

    සුපිරි බයික් සෙට් එකක් බයික් පිස්සුව තවත් වැඩි උනා❤️

  • @kanthieliades7486
    @kanthieliades7486 3 ปีที่แล้ว

    Ane malli meka balanne wadakranakota dena kama paye, kalata iwarai balamu thawath aluth deyak oyalata budu saranai.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +1

    සුපිරියි .නියමයි .❤️

  • @kanthieliades7486
    @kanthieliades7486 3 ปีที่แล้ว

    මල්ලි oyata mewa pennala kochchara mahansi adda. Eka ehema unata oyage munen penen naha mahansi kiyala oyata budu daranai thanks.

  • @soonalldotcom3381
    @soonalldotcom3381 3 ปีที่แล้ว +1

    Very beautiful video again. Keep it up!

  • @techybeaver9156
    @techybeaver9156 3 ปีที่แล้ว

    appatasiri patta bikes set eka 💕💕. Marai. :). Oya wage bikes nam lankawe dakinnawath na.

  • @awanthaudayanga3275
    @awanthaudayanga3275 2 ปีที่แล้ว

    Patta video eka Aiye , Thank you very much.

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 ปีที่แล้ว

    Interesting, thank you Sudantha.

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka 3 ปีที่แล้ว +1

    සුදත් පට්ට පට්ට පට්ට ඇස්දේකේන් බලාගන්න බැරිදේ ඔයා කලා 🔥

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 ปีที่แล้ว +1

    Ada.. program eka...api godak enjoy Kara....oyath gannko... Bike ekak... 👍😲😆😆

  • @bandulaweerasinghe6489
    @bandulaweerasinghe6489 3 ปีที่แล้ว +3

    අපේ රටේ මේ වගේ හෙල්මට් තියල ගියොත් සියල්ලම අතුරුදහන් Arai helmet හා Nolan helmet 01 ක් Rs. 35000/- ට වඩා මිලයි.අපිට මේ වගේ bike පිලිබදව හිතන්නවත් බෑ. Taxes නිසා.
    In our country only politicians enjoy luxurious lives.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      අම්මෝ එච්චර ගණන් වෙනවද හෙල්මට් එකක්. ඔව් ලංකාව ලෝකෙ ඉහලම වක්‍ර බදු ගහන රටක්. සෘජු බදු අඩු නිසා ඒ කපටි බදු ක්‍රමේ හුඟක් මිනිස්සු දන්නෙ නෑ. ඒකයි රැවටෙන්නෙ හොර දේශපාලුවන්ට

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 3 ปีที่แล้ว

      💯%

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 3 ปีที่แล้ว +8

    ලoකාවෙන් යන්න නොකරන උත්සහයක් නැහැ මහත්මයෝ....අපි දුප්පත් මිනිස්සු ...වoචාකාරයෝ අස්සක් මුල්ලක් නෑර මේ රටේ ඉන්නවා...ඔබතුමාගෙ වීඩියෝ බලනකොට මට පුදුම දුකයි..වෙලාවකට හිතෙනවා ඔබතුමාගෙ වීඩියෝ නොබලා ඉන්න.මොකද බලලා ඉවර වෙන හැම දවසකම ඉතුරු වෙන්නෙ දුක විතරයි. කමක් නැහැ එකම ප්‍රර්ථනයයි තියෙන්නෙ...මගේ ආගම බුදු දහම.එහි සදහන් වෙන විදිහට කිසියම් කෙනෙක් මැරෙන මොහොතේ ඔහුට ඇතිවෙන සිතට කියන්නෙ චුති සිත...ඒ මොහොතේ ඇතිවන සිතුවිල්ල අනුව ඔහුගේ ඊලග ඉපදීම සිදුවෙනවා කියලා කියනවා.මම ප්‍රර්තනා කරන්නෙ කිසිම විදිහකින් මේ රටේ ඉපදෙන්න සිත පහල වෙන්න එපා කියන එකයි.... පිo කෙත හෙල දෙරනේ යලි 💔 නූපදින්නට 💔හේතු වාසනා වේවා....බුදුසරණයි මහත්මයෝ ...

    • @rukshankarunathilaka9260
      @rukshankarunathilaka9260 3 ปีที่แล้ว +2

      @Mozilla-FireFoX මමත් යන්න තවම Try කරනවා..මැරෙන තුරාවට Try කරන එක අතහරින්නෙ නැහැ ...බලමු අපි උත්සහ කරමු...මට කවදා හරි මැරෙන මොහොතේ මේ රටින් පිට මැරෙන්න තිබුනොත් ඒ ඇති...👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +8

      ගොඩාක් සංවේදී ලිපියක්. අපේ රට ලෝකෙ දියුණුම රටක් වෙන්න තිබුන අවස්ථාව නැති කලේ අපේ කාලකණ්ණි ආත්මාර්ථකාමී දේශපාලුවෝ. හැම පාලකයෙක්ම හිතුවෙත් හිතන්නෙත් උන්ගෙ බලය ගැනම මිස රටේ ජනතාගේ අභිවෘද්ධිය ගැන නෙවෙයි. ජනතාව ධනවත් සහ බුද්ධිමත් වීම තමයි දේශපාලුවන් අකමැතිම දේ. ඒක තේරුම් ගන්න බැරි වීම තමයි ජනතාවගේ තියෙන ලොකුම අනුවන කම. අනිත් අවුල තමයි අපේ ආගම විසින් සමාජයට ජීවිත විඳීමට නොව පරලොව මූලික කරගෙන ජීවත් වීමට උගැන්වීම. ඒ මානසිකත්වය නිසා මිනිස්සු අලුතෙන් හිතන්නෙම නෑ. ඕනම දේකට හේතු තියන බව හිතල ජනතාවම හිතන්න ඕන ලෝකෙ අනිත් රටවල් ඉදිරියට යද්දි අපි මේ තරම් අගාදයටම යන්නෙ ඇයි කියල. කනින් කොනින් පොඩි හුදකලා හේතු නෙවෙයි සමස්තයක් වශයෙන් හිතන්න ඕන අපිට වැරදුන තැන් සහ අපේ අවුල් මොනවද කියලා. මගේ අපේ ළමයි සහ බටහිර ළමයි කියන වීඩියෝව බලන්න. ඒකෙ මම පෙන්නනවා අපේ සමාජයේ ලොකුම අර්බූදයක්

    • @cherinawirantha1320
      @cherinawirantha1320 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka සහතික ඇත්ත සුදන්තක , ඔයා හරි මේ අය සතුටු කරන එකට ගෝඩාක් පිං ලැබෙයි...ඔයාට ජය වේවා !!!🙏

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka 100% True

    • @rukshankarunathilaka9260
      @rukshankarunathilaka9260 3 ปีที่แล้ว

      @@rohanwijesingha7554 රටට ආදරය කරනවාද නැද්ද කියන එක තමන්ගෙ පුද්ගලික තීරනයක්...අපිට ඒකට කොහෙවත් ඉන්න දේශප්‍රේමී භූමි පුත්‍රයෝ උපදෙස් දෙන්න ඕනෙ නැහැ ....වහල්ලු මේ රටේ ඉන්න තාක් කොහොමද මේක හැදෙන්නෙ...වහල් භාවය යනු කුමක්ද ...තමන්ට අරින එකා අරින බව දැන දැනත් ඌටම ඇල්ලීමයි...වහල්ලු ...තොපිට හෙන ගැහිලා පල...

  • @kanthieliades7486
    @kanthieliades7486 3 ปีที่แล้ว

    Malli lankawe thama pirisidu naha ekai godakma piridu.. malli oyage datha gana oya keewe aththatama eka oyata ashirwadayak kiyala hithanawa .misun oyagana hadunwanne ehema nam ekath prasiddiyata hodai. B s thanks.

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 ปีที่แล้ว

    Motor bikes specially second hand used bikes are very expensive these days as import restrictions but your bike range is marvelous we can,t see many European brands here Thank you 🙏

  • @kanthieliades7486
    @kanthieliades7486 3 ปีที่แล้ว

    Malli mewa gana kiyala denne harima lengathuwa hariyata surangana katha wage oyata. Pin.

  • @sanuka9477
    @sanuka9477 3 ปีที่แล้ว +1

    switzerland wala full video ekk karannakoo, hamadam kiyanwa kiynawa switzerland kiya kiya gihinnane ehe, patta asai balanna

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්විස් වීඩියෝ ගොඩක් තියනවා මගේ වීඩියෝ ලිස්ට් එකේ බලන්න. මිදුනු වැවේ වීඩියෝ ගොඩාක් ලස්සනයි

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +1

    පළවෙනි කමෙන්ටි එක මගෙන්න ඔන්න අංකල්ට.👍 💪 🔥