Cervinia | සිගරැට් පැකට්ටුවේ කන්දට කේබල් කාර් වලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2021
  • සිගරැට් පැකට්ටුවේ කන්දට කේබල් කාර් වලින්. පොඩිකාලේ ලංකාවේ සිගරැට් පැකට්ටුවක Matterhorn කන්ද දකල තිබුනා. ඉතාලියත් ස්විට්සර්ලන්තයත් අතර දේශසීමාවේ තිබෙන මේ කන්ද බලන්න අපි මුළු පවුල පිටින්ම ගියා. කේබල් කාර් වලින් ගිය ඒ ගමනේ සුන්දරත්වයයි මේ
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 1K

  • @samithaganegedara603
    @samithaganegedara603 3 ปีที่แล้ว +98

    සිහිනයක් ⁣හෝ යථාර්ථයක් විය හැකි බලාපොරොත්තුවක් වුවත්, අත්ල මත තියන ෆෝන් එකෙන් අපිට ජීවිතය විඳින්න පුරුදු කරපු ඔබතුමාට ස්තුතියි.🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +9

      ස්තුතියි ඔබටත් ❤️❤️

    • @edwingamage4820
      @edwingamage4820 3 ปีที่แล้ว +3

      සුදන්තක මහතාණෙනි ඔබට ස්තුතියි මමත් යුරෝපයේ සංචාර කල අයෙක් නිසා මෙහිඅගය හොදින් දනි ඔබට දීර්ඝායුස ලැබේවා!
      මම ගමගේ

    • @sisirabandara5409
      @sisirabandara5409 2 ปีที่แล้ว

      @@edwingamage4820 balana hamawitamaoyata dewipihita pathuwa oyawa arakshsha karadenna apita lokewate yanna b s malli

  • @malcambrayan2803
    @malcambrayan2803 3 ปีที่แล้ว +38

    අයියේ ගමන ලස්සනයි අපිත් හරියට මැටහොන් කන්දට ගියා වගේ. ඔයාගේ වැඩසටහන් බලලා ගොඩක් සතුටු වෙනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      සතුටුයි මටත් ❤️❤️

    • @thouloveuniverserev.sisila5644
      @thouloveuniverserev.sisila5644 ปีที่แล้ว

      මැටර්හෝන් සිගරැටි එකක් මා තරැණ කල බීලා තියෙනවා නිකන් විනෝදයට! සුදන්තක
      එක විශේෂත්වයක්
      එම සිගරැටිටුවෙි දුමි""
      හරිම කූල්""ය
      එනිසා වන්නට ඇති එම නම යොදන්නට ඇත්තේ?

  • @jayanthakinigama3214
    @jayanthakinigama3214 2 ปีที่แล้ว

    ස්තූතියි සුදන්ත මැතිතුමනි මෙවන් වූ සුන්දර ලෝකය අප හට විවර කරනවාට. ඇත්තටම අපිත් ඔබ සමග මෙවන් ස්ථාන වලට පැමිණෙන හැගීමක් අපහට දැනෙනනවා. බොහෝ විට අපි හට මෙවැනි දේ සිහිනයන් බදු වුවත් සිතින් හෝ ඒ සුන්දරත්වය විදීමට සැලැස්වීම ගැන ඔබ තුමාට බොහෝම පින්. බුදු සරණයි, දීර්ඝායු නිරෝගී සුව පතමි.

  • @nishanthachandana8998
    @nishanthachandana8998 3 ปีที่แล้ว +8

    ජීවිතය විඳින ලාංකිකයෙක් දෑක්කමද කොහෙද. .. මරු.
    අපිට යන්න බැරි උනත් ගියා වගේ දැනුන... ඔබට ගොඩක් ස්තුතියි. සහෝදරයා....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      හර්දයාංගම වචන වලට ස්තුතියි ❤️

  • @malthangarok7746
    @malthangarok7746 3 ปีที่แล้ว +8

    ඔයාලා ඔහොම ඇවිදිමින් විනොද වෙන විට හරිම සතුටක් හිතෙන්නේ....තෙරුවන්සරනයි ..!!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @boy-xl1bn
    @boy-xl1bn 3 ปีที่แล้ว +25

    ඔයා තමයි ජීවිතේ විදින්න ඔනේ විදිහ කියල දුන්නෙ මට.. හැම වීඩියෝ එකක්ම මගහරින්නේ නැතුව බලනව මම ...බොහොම ස්තූතියි 🥰🥰

    • @nimaldissanayaka5066
      @nimaldissanayaka5066 3 ปีที่แล้ว +2

      මෙවැනි දර්ශන ලබා දෙන බවට බුදූසරනයි මම මාතර නිමල්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +4

      ස්තුතියි චන්න ඔබට ❤️

    • @tharakapushpakumaratharaka8301
      @tharakapushpakumaratharaka8301 3 ปีที่แล้ว +1

      මමත් හැමදාම බලනවා

    • @user-om4lb1dz3r
      @user-om4lb1dz3r 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ම 🌹💕♥️

  • @arunasampath596
    @arunasampath596 ปีที่แล้ว +1

    අපි ඇත්තම මේ තැනට ගියේ නැතත් ඒ පරිසරයේ ඇති සුන්දරත්වය මේ වීඩියෝව බලලා රසවින්දනයට ලැබුනා.ඔබට ස්තුතියි .බුදුසරණයි

  • @ppihilippihili361
    @ppihilippihili361 2 ปีที่แล้ว +6

    ඉතාමත් මනරම් සංචාරයක් ,ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි ,ආකර්ෂණීයයි !ඒ නිසා තමයි ඔබගේ youtube channel එක බලන්න ආස හිතෙන්නේ .

  • @sanjeewalakmal4219
    @sanjeewalakmal4219 3 ปีที่แล้ว +4

    මේ සුන්දරත්වය විදින්න තරම් ඔබතුමා බොහෝම වාසනාවන්ත පුද්ගලයෙක්...ඒ සුන්දරත්වය තනිවම විදින් නැතිව අප සමග බෙදා ගැනීම පිලිබදව ගොඩාක් සතුටුයි....ගොඩාක් පින් ඔබ තුමාට...හරිම ලස්සනයි....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 ปีที่แล้ว +12

    මාරම සුන්දර දර්ශන ගොඩක් දැක්කා...බොහෝම ස්තූතී....

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci 3 ปีที่แล้ว +2

    ඔබතුමා ලංකාවට ආව දවසක එන්න හගුරන්කෙතට නුවර ඉදලා වි45යි.අන්දරේ වරකා කාපු වරකා ගහ තයෙන්නේ හගුරන්කෙත මාලිගාව අසලමයි...වහලේ මුදුන් හරියට තඹ තහඩු යොදලා තියෙන්නේ දෙවනි කොටස තනිකරම කළු ගල් ලෑලි ගොඩක් සුමට විදිහට අතුරලා තියෙනවා...ඔබතුමාගේ වැඩ සටහන් බලද්දි ගොඩක් ආස හිතෙනවා..තව තවත් ලොකේ සුන්දර තැන් අපේ දෑස්‍ මානයට ගෙනඑන්න ඔබතුමාට ශක්තිය දෛර්‍ය් ලැබේවා..ඔබ පවුලේ සියලු දෙනාට තෙරැවන් සරනයි.කරන කියන සියලු වැඩකටයුතු ස්ර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා..තෙරැවන් සරනයි...You tube එකේ තියෙනවා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      මම එකම වතාවක්
      නුවර එලියෙ ඉඳල වලපනේ හඟුරන්කෙත තැන්නෙකුඹුර හරහා නුවරට ගිහිල්ල තියනවා. වලපනේ නැවැත්තුවා පොඩි විවේකයක් ගන්න. ඒත් හඟුරන්කෙත නැවැත්තුවේ නෑ මට ලොකු වෙලාවක් ගිහිල්ල තිබුන නිසා.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 ปีที่แล้ว

    ඉතාම සුන්දර දර්ශන කිහිපයක් අදත් දකින්න ලැබුණා මැටහොර්න් කන්ද තියෙන සිගරට් පැකට් අපි දැකලා තියෙනවා .ඉස්කෝලේ යන කාලේ හොරෙන් බීලා තියෙනවා
    ඒක මෙන්තොල් අඩංගු සිගරට් එකක් ......
    කොහොම නමුත් ඒ කන්ද සජීවීව දැක ගන්නට අවස්ථාව ලබා ලබාදීම sudanthaka මහත්තයට බොහොම ස්තූතියි 👍💕💕💕💐💐💐

  • @marycharlet1780
    @marycharlet1780 3 ปีที่แล้ว +4

    සුළු මොහොතකට දෙව් ලොව ගියා වගේ, ඉතාමත් සුන්දර, පිරිසිදු, විනයගරුක, සාමකාමී මිනිසුන්ගෙන් පිරි අසිරිමත් රටක්. ඔබතුමාට ගොඩක් ස්තූතියි. ඉතා වටිනා වීඩියෝවක්.💐

  • @priyanthalandekumbura5669
    @priyanthalandekumbura5669 3 ปีที่แล้ว +19

    ලස්සන ගමනක්.වෙනද වගේම ඔයාලත් එක්ක මමත් ගියා.බුදු සරණයි ඔබලා හැමෝටම

  • @IndraniHerath-wi2qx
    @IndraniHerath-wi2qx 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ සහ ඔබේ පවුල හරිම වාසනාවන්තයි. අපිට ලෝකය සහ ලෝකයේ ලස්සන පෙන්නුවාට ඔබට බොහොම ස්තුතියි. බොහොම පිං තෙරැවන් සරණයි.

  • @upuljayasinghe2777
    @upuljayasinghe2777 ปีที่แล้ว

    මම උපුල් ඇත්තටම මාත් මේ ගමන ගියා වගේ බොහොම ස්තූතියි ඔබතුමාට, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,,

  • @chandanadippitawithana4259
    @chandanadippitawithana4259 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ගමන.අපිත් ගියා වගේම රසවින්දා.ඔබට අපමණ ස්තුතියි.ඔබ සැමට නිදුක් නිරෝගී සුවය පතමි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      සතුටුයි ගොඩාක් .❤️❤️

  • @janicafe8760
    @janicafe8760 3 ปีที่แล้ว +4

    එක තප්පරයක්වත් යවන්නේ නැතුව full video එකම් බැලුවා, video එක බලලා ඉවරවුනාම නිකන් මමත් matterhorn කන්ද බලලා ආවා වගේ හැගීමක් දැනුනා.ඇස් දෙකට කවදාවත් දැකපු නැති තැන් මෙහෙම හරි දකින්න පුලුවන් වුන එක මාරම සතුටක්.තව තවත් මේ වගේ සංචාර ගේනකම් බලන් ඉන්නවා.ඔබ තුමාටත් පවුලේ සැමටත් ජය වේවා.💖💖💖💖

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔබටත් .මම හරිම ආසාවෙන් ඔයාලගෙ comment කියවන්නෙ ❤️❤️

    • @user-mz3vg5zg9g
      @user-mz3vg5zg9g ปีที่แล้ว

      Hema lasanayi, sndrayi.obata behein sthuthiy.

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว

    සම්පූර්ණයෙන්ම හීනයක් හැබෑවට ඇස් දෙකෙන්ම දැකගත්තා .. ඔබට බොහෝම පින්.. 🙏🙏🙏.. 👍👍👍..

  • @gaminisarathchandra118
    @gaminisarathchandra118 8 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුළු පවුලේ සැමට ගොඩක් ස්තූතියි බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤

  • @hansakasachibandara2695
    @hansakasachibandara2695 2 ปีที่แล้ว +3

    මමත් ඒ ගමන ඇත්තටම ගියා වගේ හිතෙනව,ස්තුතියි ඔබට මේ අත්දකීම අපිටත් ලබා දුන්නාට,ලංකාවෙ ඉන්න අපේ කොච්චර දේවල් හැදෙන්න තියෙනවද කියල හිතෙනව. ඔබට පිං, ජයෙන් ජයම වේවා!!!

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +9

    සංචාරයකට ඔබ්බට ගිය දැනුම් සම්බභාරයක්....ස්තුතිය ...තෙරුවන් සරණයි !

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +1

    ලස්සනයි ස්තූතියි. ගියාවගේ දැනෙනවා. පහුකරන ගමන් කැලෑ මල්වල සමීප දර්ශනත් පෙන්වන්න

  • @SumithAshoka-gc6cf
    @SumithAshoka-gc6cf ปีที่แล้ว

    මාරම ලස්ස්නයි video එක. අපිව වෙනම ලෝකයකට ගෙනිච්චා ඔබතුමා . ඒ රටේ මිනිස්සු තමන්ගේ රටට ආදරෙයි. බලන්න පොදු වැසිකිලියක් තියාගෙන ඉන්න ලස්සන . අපේ රටෙත් ඉන්නවා හැම දෙයකින්ම දක්ෂ හොඳ පිරිසක් නමුත් කරන්න දෙන්නෑ. මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ video බලලා හරි ඒ මිනිසුන්ගේ හිත්වල යහපත් ආකල්ප වර්ධනය වේවා කියලා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!! හැමදාම වචනයකින්වත් දුකක් නොවේවා. සතුටින්ම ඉන්න ලැබේවා. බුදු සරණයි!!!!!🙏🙏🙏🙏

  • @jagathrathnasekara1903
    @jagathrathnasekara1903 3 ปีที่แล้ว +9

    තවත් ඉතාමත් සුන්දර සංචාරයක්,අපිවත් ඔයාලා එක්ක ම එක්කං ගියාට ඔයාලට ගොඩක් ස්තූතියි....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ❤️❤️

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +13

    මගේ හීනෙට යන්න ඔයාගේ video වලින් මාරම ගැම්මක් එන්නෙ සුදන්තක මාමේ.. හැමදාමත් වගේ ආසාවෙන් බැලුවා 💗💗💗💖

  • @adminahewage6179
    @adminahewage6179 2 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි. සියලුම දෙනාට ජය වේවා.

  • @DilankaMadhawa
    @DilankaMadhawa 3 ปีที่แล้ว +1

    ලෝකෙ ලස්සන පෙන්නන එක නිකන්ම දෙයක් නෙවේ..ඔය වගේ දේවල් දැකල නැති අයට මේව පෙන්නල ලොකු පිනක් කරගන්නෙ..
    ඒ වගේම දකින දේවල් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. හැදියාව, අනිත් අයට ගරු කිරීම, පිරිසිදුකම, සරලකම, ජීවිතේ සල්ලි වලට එහා ගිය දෙයක් තියෙනව කියන එක...
    ගොඩක් දේවල්..
    වෙනද වගේම, බොහෝම ස්තූතියි සුදන්තක මහත්තයා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ඩිලංක ❤️🌹

  • @fr.diaries
    @fr.diaries 3 ปีที่แล้ว +6

    ලස්සන පව්ලක්. හරිම වසනවන්තයි ඔබ.සියලු දෙනා සමග ජිවිතෙ විදිනව.🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @user-rg9hc1ji3o
    @user-rg9hc1ji3o 3 ปีที่แล้ว +3

    සුදන්තක,රමණීය භූගෝලීය දර්ශනයක් ඉදිරිපත් කිරීමට ගත් වෙහෙසට මගේ ස්තූතිය,මේ ච්න්තක ,තෙරුවන් සරණයි !

  • @wasath1
    @wasath1 3 ปีที่แล้ว +1

    මැටහෝර්න් කන්දට යන කේබල් කාර් එකේ ඔබත් එක්කම යද්දි පොඩ්ඩකට නැවතිලා මේ ටික ලියන්නේ, මීට කලින් අර ගල් දෙබොක්කා අතරින් වතුර ගලාබහින හැඩ වගේම දිය ඇල්ල ලස්සන වගේම බියජනක හැඟීමකුත් ගෙන දුන්නා. ඇතුලත වතුර වැටෙන ශබ්ද් ..( ස්තූතියි ඔබ පාවිච්චි කරන කැමරා මෙවලම් වල තීව්රතාවය පිළිබඳව).. ශබ්ද එක්ක ඉතා තාත්වික අත්දැකීමක් ගෙන දුන්න කිව්වොත් නිවැරදියි. ඉන් මතුව ඔබ සමග ගිය කුඩා වැව වටා සවාරියෙදි ලස්සන මල් පැලෑටි අතරින් කැමරාව අරගෙන ගිය හැටි හරිම තාත්විකයි. දැන් නැවතත් කේබල් කාර් එකට දැන්නම් ජේමිස් බොන්ඩ් චිත්රපටියක ඉන්න සෙයක් තමයි දැනෙන්නෙ. අලංකාරයත් භීතියන් එකවිට ගෙනෙන මේ දර්ශන බලන්නෙ ඇසිපිය නොගහ පුටුවෙ අවසාන කෙළවර ඉඳන්. ගොඩක් ස්තූතියි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      හරිම ලස්සන කමෙන්ට් එකක්. අනේ ඇත්තටම එහෙම උනානම් නේද. කවුද හරි එන්න හිතට ගන්න. ඔබට ජය ❤️👍

  • @darshanasampath5058
    @darshanasampath5058 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි පරිස්සමින් .. මාරම ලස්සනයි .. වටිනාම දේ තමයි. අර අපි තේකක් බොන ගමන් ආගිය තොරතුරු රස කර කර කියන්නේ.. අන්න ඒ ක්‍රමේට කියන එක.. හිකිස්.. 💚💚💚💚

  • @hasithakavinda7254
    @hasithakavinda7254 3 ปีที่แล้ว +9

    මාර පිරිසිදු කමක් හරිම ලස්සනක් පිලිවෙලක් හිතා ගන්නත් අමාරුයි❤

  • @mammapapaseyo8262
    @mammapapaseyo8262 3 ปีที่แล้ว +5

    යුරෝපයේ ඉන්න අපට ඉතා වැදගත් දේවල් ඉදිරිපත් කිරීම ගැන ගොඩක් සතුටුයි 💐💐💐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 2 ปีที่แล้ว +2

    ලෝකෙ වටේ යන්න බැරි අපි වගේ අයට ලෝකය පෙන්නන එක ඔබ කරන ලොකු පින්කමක් .♥️♥️♥️

  • @darshanagamage1370
    @darshanagamage1370 3 ปีที่แล้ว +1

    ගාල්ලේ කොල්ලෙක් ගෙ වැඩක් ඔබ ට නිරෝගී සුව

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 ปีที่แล้ว +37

    සුදන්තක මාමේ ඔයාට පුලුවන්නම් අයිස්ලන්තෙටත් යන්නකො , මම කවදාවත් දැකලා නෑ එහෙට ලන්කාවෙ කෙනෙක් ගිහිල්ලා එහේ විස්තර කියන කෙනෙක් 😐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +24

      මගේ හිතවතෙක් ඉන්නවා Reikjavik වල. යන්න හිතාගෙන ඉන්නවා ඉඩක් ලැබුන ගමන්

    • @destinationoftheeurop1587
      @destinationoftheeurop1587 3 ปีที่แล้ว

      Island yanna ba shanagen ratwal wala inna ayatath.danna vidiyta..eheta yanna visa ganna onaa

    • @destinationoftheeurop1587
      @destinationoftheeurop1587 3 ปีที่แล้ว

      Shanagen ayatath yanna puluwnda uncle iceland

  • @virajmalinda2438
    @virajmalinda2438 3 ปีที่แล้ว +29

    මේ පරිසරය දකිනකොට හිතෙන්නේ මේ රටවල් වල මිනිස්සු කොයිතරම් ඒ පරිසරයේ සුන්දරත්වය රැක ගන්න මහන්සි වෙනවද කියලා.ආසාවකට කොළ කෑල්ලක් ඉටිකොලයක් දකින්නවත් නෑ .ඒකට අපේ රටේ මෙහෙම තැනක් තිබුනොත් දවසයි.මිනිස්සු ආකල්පමය අතින් වෙනස් වෙනකන් මෙහෙම ලස්සන තැන් රැකෙන්නේ නෑ.පරාර්ථකාමී මිනිසුන්ට විතරයි පුලුවන් තමන් විඳපු ඒ සුන්දරත්වය තව කෙනෙක්ට බලන්න ඉතුරු කරන්න.(අපේ රටේ නම් ගෑනු ටික මල් කඩන් ගිහින්.,පිරිමි ඉතින් සිගරට් පෙට්ටි ටිකයි බොතල් ටිකයි වපුරලා.)

    • @kamalaperera5613
      @kamalaperera5613 3 ปีที่แล้ว +3

      මේ හා සමාන අත්දැකීමක් ජපානයේ පූජිකන්ද නැරඹීමට ගොස් ව්න්දෙමි .මැටර්හෝන් කන්ද සිගරැට්ට් පැකට්ටුවේදැක තිබූනි. එහෙත් ඔබලා සමග එලෙසම එහි සුන්දරත්වය වින්දෙමි.
      පරිසරය ,සුරැකීමේ සහ පොදු ස්තානයනන් බාවිතයේදී පිරිසිදුකම රැකගන්න අප කෙතරම් විනය ගරුක වියයුතුද? ස්තුතියි ඔබට

    • @nishan6875
      @nishan6875 3 ปีที่แล้ว +1

      🤢

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +12

      ඔයාගෙ කමෙන්ට් එකේ වැදගත් කතා දෙකක් තියනව විරාජ්. එකක් ආකල්පමය වෙනසක අවශ්‍යතාවය අනික මල් කැඩීම. පරිසරය සුරැකීම පිලිබඳව අපේ රටේ ආකල්පමය හැඟීම පොඩි කාලෙ පටන්ම නැති වෙන්නෙ මල් කැඩීමෙන්. අපේ ආගමේ නරකම දෙයක් විදියට මම දකින්නෙ පරිසරයේ සුන්දරත්වයට අතිෂයින්ම වැදගත්ම දෙයක් වන මල් කැඩීමට අනුබල දීමයි. මේව කතාකරාම අපි වැරදි කරුවන් වෙන්න පුළුවන් ඒත් බුදුන් පිදීමට හෝ මල් කැඩීමට අනුබල දීම පරිසරය ගැන ආදරය කරුණාව හිතෙන් දුරස් කරන්න හේතු වෙනවා. මේ රටවල තමන්ගෙ හෝ අනුන්ගෙ හෝ පොදු පාරක පරිසරයක හෝ ගහක මලක් කැඩීමට කිසිම කෙනෙක්ගෙ හිත යන්නෙම නෑ. මහා අපරාධයක් විදියෙ හැඟීමක් හිතට දැනෙනවා. අපේ රටේ අයට ඒක එන්න විදියක් නෑ අපේ ආගමික පුරුද්ද නිසා.

    • @virajmalinda2438
      @virajmalinda2438 3 ปีที่แล้ว +2

      ඔබගේ චැනල් එක හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ට.All d best aiya

    • @virajmalinda2438
      @virajmalinda2438 3 ปีที่แล้ว +1

      Waiting for next one

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඔබතුමාට හුගාක් පින් . මේවා අපට පෙන්නුවාට .

  • @kapilanishantha9045
    @kapilanishantha9045 2 ปีที่แล้ว

    ලංකාවේ ඉන්න අපිවත් මැටහොන් කන්ද ට ගියා වගෙයි ඔබට බුදුසරණයි .........

  • @smusicmh
    @smusicmh 2 ปีที่แล้ว +3

    සුදන්තක මාමා ලංකාවෙ ජනාධිපති කරන්න පුළුවන් රටට ආදරෙ කරන නිහතමානි චරිතයක්
    Adarei hamadamath 💜💛

  • @upulayasarathne724
    @upulayasarathne724 3 ปีที่แล้ว +3

    සුදන්ත ඔබට ගොඩක් පිං අපට මෙිවා බලන්න සැලැස්සිම පිළිබඳව බොහොම ස්තුතියි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබටත් 🙏❤️

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    හරිම සුන්දර වීඩියෝ එකක් .....හරිම ආසාවෙන් බැලුවා ....තෙරුවන් සරණයි.....සතර වරම් දෙවියන්ගේ පිහිටයි.....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා....දීර්ඝායු ලැබේවා......පවුලේ සියලු දෙනාට ...

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 9 หลายเดือนก่อน

    මැටහොන් කන්දේ සුන්දරත්වය සුන්දර වීඩියෝ පටයක් ලෙස ඉදිරිපත් කළ ඔබට බෙහෙවින් ස්තූති මාමේ✨💗

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +6

    ඉස්සර කාලේ සුරංගනා කථා කරලිය යනකම් ආසාවෙන් බලන් ඉදිය අපි දැන් ලෝකේවටේ සුදන්තක අයියගේ වීඩියෝ එනකම් ඇගිලි ගැන ගැන බලන් ඉන්නේ

  • @ceylonontopics1585
    @ceylonontopics1585 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුති අදත් ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කලාට..
    අර කේබල් කාර් එක අනිත් එකේ හැප්පෙයි කියලා බය වුණා..
    තෙරුවණ් සරණයි..සැමටම..!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️👍

    • @jessicacabraal176
      @jessicacabraal176 2 ปีที่แล้ว +1

      Very nice. I enjoyed. Like to see a video of Austria

  • @user-se7ko3wi4r
    @user-se7ko3wi4r 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් අපිට ජීවත් වෙන්න බලාපොරොත්තු ලබා දෙනවට

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි .සුන්දර .ගමනක්.අපූරු
    අත්දැකීම් සමුදායක්..ජීවිතය ..
    අත් විඳින විනය ගරුක සමාජ.
    ඉතින් මේහැම දෙයක්.බොහොම දයාබරව පෙන්වන ඔබට ස්තුතියි .අනේකවාරයක්..පින්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ,ආයෙත් අපිට සුන්දර චාරිකාවක අත්දැකීමක් ලබා දුන්නාට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +4

    ලෝකය කොපමණ ලස්සනද කියල හිතෙනවා. එය දකින්නට දුන්නාට ඔබතුමාට පින්. අපේ රටේ මිනිස්සුන්ට උගන්නන්න ඕනෙම විනය. පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔව්, අපේ සමාජයට විනය කියල උගන්වන්නෙ ආගමට සංස්කෘතියට වහල් වීම මිසක් ලෝකයේ අනිත් රටවල් විනය ලෙස අදහස් කරන දෑ නෙවෙයි. ඒකයි මේනක අවුල.

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +1

    මේ රටවල අය ස්වභාවධර්මයට ආදරය කරන්නෙ ආගම දහමට, දෙවියන්ට වාගෙ.. ඒ නිසා ඒ රටවල් ඒ තරම් ලස්සනයි .. අපේ රටේ මිනිස්සු ආගමත් විනාශ කරද්දි ස්වභාවධර්මයට මොනවා නොකරයිද.. අනාගතයෙදි වත් එවන් හදවත් ඇත්තවුන් මේ භූමියේ උපදීවා...🙏🙏🙏..
    ඔබට තෙරුවන් සරණයි ..ඒ වාගෙම මේ දෙන වටිනාකමට බොහෝම පින් පතමි..

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe2719 3 ปีที่แล้ว +2

    හරිම අපූරුයි අපිත් ගියා වගේමයි දැනෙන්නේ. ලස්සන සුන්දර පරිසරයක්, මතකයෙන් ඉවත් කරන්න බෑ. ඔබ ඉතාම සුන්දරව ඉදිරිපත් කරනවා. ගොඩක් සතුටුයි. ඔබත් ඔබේ පවුල හරිම වාසනාවන්ත්යි. ලෝකයේ ලස්සන.විඳින මිනිසුන් හරිම සුන්දරයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️

  • @oshadi00000
    @oshadi00000 3 ปีที่แล้ว +3

    පරිසරය සුන්දරත්වය විදීම හොද විනොදාස්වාදයක් වගේම මනස සුවපත් වෙනවා ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට....ගොඩක් ලස්සනයි වීඩියෝ එක...😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      සතුටක් මට ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @lkseuro
    @lkseuro 3 ปีที่แล้ว +5

    අම්මෝ...a Paradise 😍😎❤❤👏🎉

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 ปีที่แล้ว +1

    මට හීතාගන්න බැ..මෙච්චර ලස්සන තැන්...බයානක් තැන් .....අනේ අයියා ඔයාට මාර පිනක් අත්වෙනවා...බුදු සරනයි සැමටම ....❤❤❤❤❤❤🥰💪

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 3 ปีที่แล้ว +2

    තනිකරම දිව්‍ය ලෝකයක්, අපේ ලෝකය අපි ලස්සන කරගන්න රැකගන්න ඕන අපේ රටත් මේ වගේ අපි ලස්සනට රැකගමු. සුන්දර වීඩියෝවක් අදත් දුන්නට sudanthaka මහත්තයට ගොඩක් පින්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      අපේ නගර මැදින් ගලන ජල මූලාශ්‍ර වලට අපද්‍රව්‍ය එකතු වීම සම්පුර්ණයෙන්ම වලක්වන්න දැඩි නීති ගේනවනම් ලංකාවට ලොකු ආලෝකයක් වේවි. ගාල්ලෙ ටවුම මැදින්ම යන ඇලේ අපිරිසිදු කම හිතන්නකෝ. කොළඹ නගරෙ තියෙන ඇලවල් කොච්චර අපිරිසිදුද. ඒව තද නීති වලින් පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල්.

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 ปีที่แล้ว +3

    ඉතාම සුන්දර ගමනක්. ඔබට ස්තූතියි.

  • @lakshikasandamali6724
    @lakshikasandamali6724 3 ปีที่แล้ว +9

    නියමයි

  • @nishanthasamankumara3833
    @nishanthasamankumara3833 3 ปีที่แล้ว +2

    හිත නිවා ගන්න භාවනා කලා වගේ මේ වීඩියෝ බැලුවම...ඔබතුමා ගිය ආත්මේ ලොකු පිනක් කරල තියෙනව.....මේ විදිහට ජීවිතේ විඳින්න......

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️🙏🙏

  • @pasindugammanpila1259
    @pasindugammanpila1259 3 ปีที่แล้ว

    සුදන්තක මහත්මයා බොහෝම ස්තුතියි වීඩියෝවට, අපිත් යනවා වගේ දැනෙන්න ඔබතුමා ඉතා නීර්මානශීලිව ඉදිරිපත් කලා, තවත් වීඩියෝවක් දමන තුරු සුබ ගමන්...

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +3

    ලෝකේ සුන්දරත්වය කැමරා කාචයකින් ලෝකෙටම පෙන්වනවට සුදන්තක මාමාට බොහොම ස්තූතියි... 😁😁😁😁👍👍👌👌👊👊✌✌✌✌✌🙏🙏🙏🙏🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔයාටත් ස්තුතියි බුද්ධිත ❤️

    • @kanthigunarathne5343
      @kanthigunarathne5343 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka හරිම වැදගත් ව්ඩියෝවක්

  • @sajeewapriyanath6638
    @sajeewapriyanath6638 3 ปีที่แล้ว +6

    ඔයානම් සුපිරි place වලටනෙ යන්නෙ.අදහස් ලස්සන වෙනකොට රටවලුත් ලස්සනයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      හිත ලස්සනයිනේ සුජීව නැව ගිලුනත් බෑන් චූන් 😆

  • @sandaruvlogs7771
    @sandaruvlogs7771 3 ปีที่แล้ว +1

    නොදිරන කුණු කසළ දුටු සැනකින් වනසා
    ඉතිරිය පොහොර කර ගොවි හදවත් සනසා
    සුන්දර පරිසරය රජ දැක්මට සලසා
    රූ රැජිනක් කරමු ලොව ලක් මව සරසා

    • @lionkolla6798
      @lionkolla6798 3 ปีที่แล้ว

      ලස්සනයි.❤️‍❤️‍❤️‍

  • @abcvideo4119
    @abcvideo4119 3 ปีที่แล้ว +1

    සුදන්තක මාමේ ඔයා වීඩියෝවක් දානකම් බලන් ඉන්නේ මම.ගොඩක් මහන්සීවෙලා Room එකට එද්දි ඔයා වීඩියෝවක් දාල තියනකොට හිතට පුදුම සතුටක් දැනේන්නෙ ස්තුතියි ඔබට දීර්ඝායු වේවා .
    (දකුණු කොරියාවේ සිට)

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      සතුටක් පුතා ඒක මටත් ❤️🌹

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว +7

    Wow beautiful video uncle

  • @gihansachintha8848
    @gihansachintha8848 3 ปีที่แล้ว +4

    සුපිරි.කියන්න වචන නෑ ❤️❤️❤️

  • @malindayahampath4980
    @malindayahampath4980 3 ปีที่แล้ว +1

    සුපිරි හරිම ලස්සනයි ඔබට ජය

  • @jayampathiwijayawardana3710
    @jayampathiwijayawardana3710 3 ปีที่แล้ว +2

    ලස්සන ගමනක්.අපිවත් එක්ක ගියාට ස්තූතියි.ඔබගේ මෙම වීඩියෝ අපේ රටේ සියලුම දෙනාට දකින්න ලැබෙනවනම්.මේ වගේ රටවල් සහ එම ජනතාව දිහා බලලවත් අපේ ජනතාවගෙ සහ පාලකයන්ගෙ සිතුවිලි වල වෙනසක් දකින්න ලැබේවා....!ඔබට සහ පවුලේ සැමට ලෝකය පුරා ඇති මෙවැනිම සුන්දර ස්ථාන දැකගන්න සහ අත්විඳින්න ලැබේවා.....!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      මගේ උත්සාහයත් ඒකයි.ස්තුතියි ඔබට ❤️❤️

  • @wasanthakumara629
    @wasanthakumara629 3 ปีที่แล้ว +16

    මෑරීගෙන ඉතාලියට යන්න දගලන්නේ නැතුව අපේ රට ඉතාලියක් කරමු

    • @shamikalakruwan7668
      @shamikalakruwan7668 3 ปีที่แล้ว

      😂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +9

      කොච්චර හොඳ අදහසක්ද 👍👍❤️❤️ හැබැයි අති බහුතරයක් කරන්න දෙන්නෙ නෑ

    • @ProgrammingMadeEasySL
      @ProgrammingMadeEasySL 3 ปีที่แล้ว +3

      ලංකාවෙත් ඔය වගේම ලස්සන තැන් තියනවා හිම නැති උනත්.ඒත් ලංකාවෙ අය ඒවට යන්නේ නැ.ජිවිතේ විදින්න දන්නේ නැ.වුවමනා නැ.ඒහෙම වුවමනා උනත් අවස්ථාවක් නැ.

  • @nadundeemantha9526
    @nadundeemantha9526 3 ปีที่แล้ว +3

    මේ පොඩි ෆෝන් එකෙන් අපිව යුරෝපෙ වටේ එක්ක යන ඔයා ගැනනම් කියල වැඩක් නෑ අයියේ සුපිරි එකෙන්ම..❤️❤️❤️... තව හොද ඒව ඉස්සරහටත් දෙමු.......❤️❤️❤️🔥🔥🔥👌👌👌

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි නඳුන් මල්ලී

  • @randikathusara9228
    @randikathusara9228 3 ปีที่แล้ว +2

    මාරයි අපි ගියාවගේ ගොඩාක් පිං පරෙස්සම් බුදු සරණයි මහත්තයා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ❤️❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +1

    ලෝකේ අංක එකේ යූටියුබ් නාලිකාව ... ඒකේ කතා දෙකක් නෑ... සුන්දර මැටහෝන් කන්දට ඔබතුමා සමග අපිත් ගියා.. ස්තූතියි 👍❤️❤️❤️😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි අශේන් ඔබට ❤️

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci 3 ปีที่แล้ว +3

    වාසනාවන්ත පවුලක්.ජය වේවා

  • @niroshanibalasooriya8376
    @niroshanibalasooriya8376 3 ปีที่แล้ว +4

    Wow.. when I learnt geography for A/ls I have learnt about
    Matterhorn. It's pleasure to see the beautiful sceneries through your channel.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      Thanks dear 🙏 Soon I will show you glaciers and vulcans too.

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว +1

    ස්තූතියි සුදන්ත අයියේ ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ ඉතින් සුදන්තක අයියේ හරි ලස්සන වටිනා වීඩියෝ එකක් ඔයා ගෙනාවා ඉතාලියේ මිනිසුන් ආකල්පමය වශයෙන් හරි සක්තිමත් ඉතින් අප රටේ මිනිසුන්ගෙ ආකල්ප වෙනස් උනුදාට අප ටරත් ලස්සන තැනක් කරන්න පුලුවන් ඔබ තුමාට ගොඩාක් ස්තූති

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      අපේ රටේ මිනිස්සු මෙහේ අයටත් වඩා හොඳයි අමිල. ඒත් අවුල තියෙන්නෙ වැරදි මතවාද පුරුදු සහ මිත්‍යාවන්ගෙන් මොළ හෝදලා. පවු ඇත්තටම

  • @keshisooriyadasa4657
    @keshisooriyadasa4657 2 ปีที่แล้ว

    ඇත්තටම අහම්බෙන් දැක්කේ,මේ දවස් වල ඇඳටම වැටිලා අසනීපෙන් ඉන්න මට මාර සහනයක් මේ වීඩියෝ.මුල ඉදන්ම සේරම බලන ගමන්.
    සුබ පතනව සුදන්තක අයියේ,ලංකාවෙ මිනිස්සුන්ට යුරෝපයේ ජීවිතය විදින්න දෙනවට

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 ปีที่แล้ว +10

    පුදුමයි ,නගර සැලසුම නම්,පොදු වැසිකිළි ,අනේ ඕව දැකලවත් මුන් අපේ රට හැදුවොත්.thank ඔබ තුමා මේදේවල් අපිට අරන් එනවට,තෙරුවන් සරනයි සිය පවුලටම .🙏

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 3 ปีที่แล้ว +3

    ,ගොඩක් ලස්සනයි ..............අය්යෝ
    ,,මැටහොන්,, නියම ට්‍රැවල් එකක්.
    😊😊😊😊 ෆ්‍රෝරෝගැර්ම්ස් මරු ..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි තිලින ❤️❤️

    • @thilinamaduwantha1587
      @thilinamaduwantha1587 3 ปีที่แล้ว

      Thank u soooooooo much reply kalata.. පරිස්සමෙන් සතුටින් ඉන්න අය්යා, ලංකි අක්කි & දුව ,පුතා

  • @vimukthikd
    @vimukthikd 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මැටහෝ්න් කැන්දංගියාට.

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි වචන නෑ කියන්න අයියා ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් පෙන්වන වාට

  • @chandanawijethunga944
    @chandanawijethunga944 3 ปีที่แล้ว +10

    අපිත් මේ කඳු චාරිකාවේ ගියා වගේ යි. වැඩසටහන ඉදිරිපත් කිරීම සුපිරියි..

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +5

    ❤❤❤❤❤ welldone

  • @padminichandralatha246
    @padminichandralatha246 2 ปีที่แล้ว

    obatuma apata thawa lassana video pennanna hode budu saranai

  • @shyamacooray6756
    @shyamacooray6756 3 ปีที่แล้ว +1

    ඔබතුමා ට බොහොම පින්

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +6

    33:01 කරන්ට් එක යන්නෙ නැතුව කූල් කරගන්න අලුත් සොයාගැනීමක්නෙ..මරු...☺️😆😊😊😊😆😆🤗

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඒකනේ පොඩි වෙලාවයි යන්නෙ කූල් වෙන්න. 😀❤️

  • @rasinduprabash3655
    @rasinduprabash3655 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක දානකම් බලාගෙන හිටියෙ උදේ ඉදලම❤️

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    ඉතාමත් සුන්දර වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว +1

    ජීවිතේ විඳින සුදන්තක අයියා සහ අක්කා,අපිටත් ඒ සතුට ලබා දෙනවට ගොඩක් ස්තුතියි..ඔබ දෙපල නිසා ගතින් යන්න බැරි ගොඩක් තැන් වලට හිතින් ගියා ...ඉක්මනින් silver button eka gamu...බුදු සරනයි ඔක්කොටම ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් වාසනා නංගී තාම මොන බටන් එකක්වත් නෑනේ ඉතින්. සෑහෙන කාලයක් යනවා මිනිස්සු අතරට යන්න.. ඔයාත් ගොඩක් හොඳ වීඩියෝ කොලිටියටම කරනවා. තාමත් මිනිස්සු අතරට ගිහිල්ල නෑ හැබැයි. ඉවසීමෙන් සැනසීම ලැබේවි.

    • @countrylifecooking-wasana3779
      @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka බොහොමයක් ස්තුතියි අයියටත් අක්කටත්...

  • @chanirajapakshe4608
    @chanirajapakshe4608 3 ปีที่แล้ว +6

    හරිම සතුටුයි අලුත් විඩියෝ එකක් දැම්මා නිසා .ඉක්මනින් ම බලනවා.❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් මේක හරිම ලස්සන ගමනක් අපිටත්

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +8

    පිස්සු හැදෙනවා ඒ රටවල තීන සුන්දරත්වයයට.අපේ රටවල් රටවල්ද අප්පා

    • @janithathejan1325
      @janithathejan1325 2 ปีที่แล้ว

      අපේ රට ගැන දන්නේ නැතුව ඔහොම කතා කරන්න එපා

    • @buddikachathuranga215
      @buddikachathuranga215 2 ปีที่แล้ว +5

      @@janithathejan1325 දන්නව උබල වගේ හරක් ඉන්නව කියල මාරුවෙන් මාරුවට හොරුන්ට කතිරෙ ගහන ඒකයි මේකෙන් තොලොන්චි වෙලායන්න හදන්නේ

    • @thusithahkumara
      @thusithahkumara 7 หลายเดือนก่อน

      Eka ඇත්ත oya giyoth matath kiyanna saho mn malayasia inne denata

  • @anurasugath7620
    @anurasugath7620 3 ปีที่แล้ว +2

    ඔයා මාරම පින් වන්තයෙක්.අපි අරබි කරයේ විදින දුක දැනුනා ම කියලා වැඩක් නැ.ඔබ තුමා ගෙනෙන විඩියෝ බලලා මමත් එ සතුට විදිනවා.ස්තුතිය පවුලේ සියලු දෙනාට වෙන මහන්සි යට

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +1

    ඔබට ස්තුති. පරිස්සමට.

  • @malindudeshan9542
    @malindudeshan9542 3 ปีที่แล้ว +6

    2sd comment eka magen. Jaya wewa❤️

  • @dainaff3748
    @dainaff3748 3 ปีที่แล้ว +28

    කොහොමහරි ඉතාලියට එනවා සුදන්තක අය්යේ

    • @chathu9692
      @chathu9692 3 ปีที่แล้ว +3

      මාත් බන්... අනිවා එක දවසකට හරි අඩය තියනවාම තාමා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +12

      ඔව් ටාගට් අත හරින්න එපා හිතුවොත් බැරි දෙයක් නෑ. ඉක්මනටම රුමේනියාවට එන්න ණයක් වෙලා හරි. ඉතාලියට ආව වගේ තමයි

    • @sriyantharathnasekara3606
      @sriyantharathnasekara3606 3 ปีที่แล้ว

      හීනෙකින්වත් පෙනුනෙ නෑ ඉතාලි.
      සුදන්තක අයියගෙ වචන,ඒ අදහසක්,ඒ හිතන විදිය..
      අලුත් මාවතක් අපිට පෙන්නල දුන්න..
      ඉවසීමෙන් ඉන්නව..බලමුනේ..✈️

  • @arjunwickrmasingha6578
    @arjunwickrmasingha6578 3 ปีที่แล้ว +2

    හීන හැබෑ වෙන්න ඔනේ . මගෙත් හීනයක් කොහොම හරි එනව ඉතාලි . Thanks uncle ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔයාගෙ හීනය හැබෑ වෙන්න කියල පතනවා ❤️❤️

  • @travelmapwiththaranga9343
    @travelmapwiththaranga9343 2 ปีที่แล้ว

    හරිම වටින ගමන් ගොඩක්... සුබපැතුම් ලස්සන වටින වැඩක්... ස්තූතියි...

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว +3

    We are always awaiting to see your Videos and among all the videos the best is " Rhinefall ". I watched it in my 4K 43" HD TV and it is mesmerizing. Even my family members enjoyed it , other than me. Every other is just we are also travelling with you just behind you and I am enjoying them extremely. My daughters are expecting to travel to Switzerland for a vacation after they complete the Msc. at Kothalawala Defence University. I also might join. Hope for the best. Regards:

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thanks dear Raja, I wish your daughter a pleasant journey to Switzerland and tel her to take time to visit Rheinfall in Schaffhausen

  • @dilshan7571
    @dilshan7571 3 ปีที่แล้ว +34

    අපි අතීත කාමයෙන් ආතල් එකක් අරන් ජීවිතය විදවනව ඒ රටවල් වල මිනිසුන් නූතනවාදීව ජීවිතය විදිනව. 😣😣

  • @buddhadasakankanamge4995
    @buddhadasakankanamge4995 3 ปีที่แล้ว +1

    ඉතාමත් සුන්දරයි.මැටහොන් කන්ද දැක්කා .තොරතුරු දැනගත්තා ඔබට බොහොම ස්තුතියි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔබටත් ස්තුතියි 🙏 ❤️🌹

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි.