Prageeth Perera - Oba Gena Mathake (Reprise Version)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Prageeth Perera - Oba Gena Mathake (Reprise Version)
    Stream & Download: Soon
    Dial Now...
    For Download " Oba Gena Mathake" song as your RingIn Tone..
    ☎Dialog: 8710087860
    ☎Mobitel: 74799013
    ☎Hutch/Etisalat: 369342051
    ☎Airtel: Soon
    ● Artist & Music: Prageeth Perera
    ● Song Writer: ‪@Kelum_Dissanayake‬
    ● Director: Kasun Madushanka
    ● DOP: Nilanga Pathirana
    ● Edit & Color: ‪@MrPravish‬
    ● MUA: Sanka Madu
    ● Lyrics:
    සිහිලැල්වු ආදරයේ
    සෙවණැල්ලයි මා ඔබගේ
    දිවිගමනේ හැම බවයේ
    මට දේවියන් දුන් තිලිණේ
    ඔබ ගැන මතකේ හදව⁣තෙ තියන්
    මා මිය යන්නම් අයේත් ඉප⁣දෙන්නම්....//
    හරි අහම්බෙන් වගේ හමුවුනේ
    දඟකරනා ඇස්දෙක මට ඔබෙ
    හිත වසඟකලා පෙම් හීනයේ හැඩකාරියේ..
    හද නොසන්සුන් කලා රැව ඔබේ
    හරි මුරණ්ඩුයි කාතා ඔය මුවෙ
    සඳ කිරණයි ඔබ මගෙ ජිවිතේ හිමිකාරියේ..
    සිහිලැල්වු ආදරයේ
    සෙවණැල්ලයි මා ඔබගේ
    දිවිගමනේ හැම බවයේ
    මට දේවියන් දුන් තිලිණේ
    ඔබ ගැන මතකේ හදව⁣තෙ තියන්
    මා මිය යන්නම්
    අයේත් ඉප⁣දෙන්නම්
    ඔබ ගැන මතකේ හදව⁣තෙ තියන්
    මා මිය යන්නම්
    අයේත් ඉප⁣දෙන්නම්....
    ▶ Subscribe To Official Channel: bit.ly/YTSubsc...
    Follow Me On Social Media
    Facebook: / prageethpereraofficial
    Instagram: / prageeth_perera_official
    TikTok: / prageeth_perera_music
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    #prageethperera #ObaGenaMathake #kasunmadushanka #mrpravish #sinhalasongs #sinhalavideosongs

ความคิดเห็น • 376

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic  8 หลายเดือนก่อน +523

    අලුත් විදියට ආස අය කෝ ❤❤

    • @DushmanthaPerera-z1s
      @DushmanthaPerera-z1s 8 หลายเดือนก่อน +7

      Lassanai aiya ❤❤❤❤😂😂😂

    • @heshperera96
      @heshperera96 8 หลายเดือนก่อน +11

      Parana vidiya hodai wage😁

    • @DOT.lk.
      @DOT.lk. 8 หลายเดือนก่อน +2

      Lassanai 🤍

    • @PrageethPereraMusic
      @PrageethPereraMusic  8 หลายเดือนก่อน +5

      @@heshperera96 😌😌

    • @UmangaBhashi
      @UmangaBhashi 8 หลายเดือนก่อน +3

      ❤Issr idm ahan song ekk ❤

  • @imesha_dissanayake
    @imesha_dissanayake 8 หลายเดือนก่อน +40

    කවදාවත් ඇහුවට එපාවෙන්නේ නැති සිංදුව.. ඔයාගෙ වොයිස් ගැන නම් කියන්න දෙයක් නෑ ප්‍රගීත් මල්ලි.. හරියට භාවනාවක් වගේ. තවත් අවුරුදු ගානක් ගියත් අහන් ඉන්න පුලුවන් අද ඇහුවා වගේම😘😘

  • @DesawanaMusic
    @DesawanaMusic 8 หลายเดือนก่อน +40

    Trending 🔥 ජයවේවා ❤

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 8 หลายเดือนก่อน +18

    ඔබ ගැන මතකේ මොන විදිහට ඇහුවත් ලස්සනයි නේද Guys..😘♥️
    Like, Comment, Share කරමු යාලුවෝ හැමෝම..Thank You 🫶
    Lyrics by me ✍️🙋🏻‍♂️

  • @ulinduindusara7887
    @ulinduindusara7887 8 หลายเดือนก่อน +2

    Wenask karno kiwwam enkn hitiye❤

  • @MRMUSICLK
    @MRMUSICLK 8 หลายเดือนก่อน +6

    Maru aiya ♥

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน +46

    හදවතටම දැනුනා...ලස්සනයි මල්ලී...superb ❤

  • @ThiliniNatasha-ml1hz
    @ThiliniNatasha-ml1hz 8 หลายเดือนก่อน +7

    Aluth widihai parana widihai dekama lassanay ayye ❤❤.addicted your voice 🥺

  • @rashmipabasara2914
    @rashmipabasara2914 8 หลายเดือนก่อน +36

    ඒක නම් අමුතුම lovely vibe එකක් ❤

  • @VishmiOshadee
    @VishmiOshadee 8 หลายเดือนก่อน +6

    ආව්...ආව්......ඒක ලස්සනයි අනේ.......................වෙනම vibe එකකට ගියා....😌😌🖤

  • @dishansalinda3417
    @dishansalinda3417 8 หลายเดือนก่อน +8

    ආත්මීය පෙම් සටහනක් සිහි වුනා , වචන ගැලපීමත් , ගායනයත් මරු මචන්❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 8 หลายเดือนก่อน +9

    අළුත්.විදියට.අළුත්
    ආදරයට.ගොඩනැගු.සිංදූවක්.රසවත්.රසවින්දනයක්.මගෙ.සුභ.පැතුම්.ප්‍රගීත්.මල්ලි.හැමදාමත්.ආදරෙයි.ඉදිරි.කලා.කටයුතු.සාර්ථක.වෙවා.තෙරුවන්.සරණයි.❤

  • @Aditdcorer
    @Aditdcorer 8 หลายเดือนก่อน +5

    Whooooooooooooooooo thts nice ayiya

  • @Dehemi-ei7zt
    @Dehemi-ei7zt 8 หลายเดือนก่อน +11

    අම්මෝ.... ඒකනම් මාරම ලස්සනායී....❤🥰

  • @rathnayakabandara7016
    @rathnayakabandara7016 8 หลายเดือนก่อน +27

    ලස්සනයි ප්‍රගීත් අයියා ❤

  • @AmilaTharuka-x2u
    @AmilaTharuka-x2u 8 หลายเดือนก่อน +4

    Lassanai Malli .suba pathanwa hadawathimma♥️♥️♥️♥️

  • @sheramisharanya9411
    @sheramisharanya9411 8 หลายเดือนก่อน +9

    මරූහ්...ඒක ලස්සනයි...ඔයත් ලස්සනයි...😎😁❤

  • @dinusewmini9107
    @dinusewmini9107 8 หลายเดือนก่อน +12

    ලස්සනයි අනේ, අපිව වෙනම ලෝකෙකට අරන් ගියා වගේ, ❤❤❤

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j 8 หลายเดือนก่อน +8

    lassanai ayye❤

  • @AshanFernandoMusic
    @AshanFernandoMusic 8 หลายเดือนก่อน +8

    Wow ❤

  • @sanjusanjeewa2704
    @sanjusanjeewa2704 8 หลายเดือนก่อน +5

    ඒක සුපිරියක් . ..මේ සිංදුව කුවෙට් කුමාරි කිව්වත් ලස්සනයි...ඒ තරම් සුපිරියක්❤❤❤❤

  • @swaraent
    @swaraent 8 หลายเดือนก่อน +10

    Congratulations Prageeth ♥️

  • @daisyrr1850
    @daisyrr1850 8 หลายเดือนก่อน +8

    මම මාරම ආස සින්දුවක් ඕක.අයියා මගෙ fv කෙනෙක්.ඉතින් ඔයාගෙ voice එකෙන්ම ආපහු අහද්දි ඒක පට්ට🥺❤️මාරෙට feel wenw❤.

  • @shadowfd698
    @shadowfd698 8 หลายเดือนก่อน +3

    kohoma kiwwth oya voice ekta adrey bn bokkenma😍😍😍

  • @sachinthaDeshankarunarathne
    @sachinthaDeshankarunarathne 8 หลายเดือนก่อน +8

    පට්ට අයියේ අලුත් virsion eka.🔥❤❤

  • @SenuriNetmini
    @SenuriNetmini 8 หลายเดือนก่อน +26

    සිංදුවත් ලස්සනයි ඔයත් ලස්සනයි ❤😊

  • @samithchanaka8250
    @samithchanaka8250 8 หลายเดือนก่อน +13

    another hit 🤙🤟🤟👌

  • @samanthikusummika7726
    @samanthikusummika7726 8 หลายเดือนก่อน +3

    Patta ayya❤

  • @NethmiMadusha-vz8me
    @NethmiMadusha-vz8me 8 หลายเดือนก่อน +5

    💕 ඒකනම් wow

  • @LifeCreation-l7d
    @LifeCreation-l7d 8 หลายเดือนก่อน +4

    ඉස්සර හරි ආසාවෙන් අහපු සින්දුවක් ❤️ අලුත්ම විදියකට

  • @tharakamadhusanka7449
    @tharakamadhusanka7449 8 หลายเดือนก่อน +6

    Malliyo eka paharak ,, 😃🔥🎤bs jayawewaa ,,

  • @sahandilsaradayawansha2003
    @sahandilsaradayawansha2003 8 หลายเดือนก่อน +6

    Pissuwak
    Wenama lokekata ynwa... Amuthu vibe ekak❤❤❤❤

  • @dimuutharaka-7210
    @dimuutharaka-7210 8 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @Ravindu___2006
    @Ravindu___2006 8 หลายเดือนก่อน +5

    Maru පට්ට අයියේ ආසම star කෙනෙක් ඔයා ❤❤

  • @Lovers4550
    @Lovers4550 8 หลายเดือนก่อน +2

    Ela aye trending ❤

  • @kavinduranasinha8290
    @kavinduranasinha8290 8 หลายเดือนก่อน +13

    සුපිරි සුපිරි🤩

  • @vihangafernando1111
    @vihangafernando1111 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි 😍

  • @KMKasun
    @KMKasun 8 หลายเดือนก่อน +5

    ජයවේවා ❤

  • @susaradhananjaya
    @susaradhananjaya 8 หลายเดือนก่อน +4

    ඒ ඒක මරු හොදේ 💗🤛

  • @ruchiraembogama1465
    @ruchiraembogama1465 8 หลายเดือนก่อน +4

    මේ අහන්නෙ දොලොස්වෙනි පාරට ❤

  • @hansihansi23
    @hansihansi23 8 หลายเดือนก่อน +6

    ඒක නම් මාරම ✨ ලස්සනයි අනේ ...😋

  • @tissajayarathna1837
    @tissajayarathna1837 8 หลายเดือนก่อน +21

    ❤❤❤ Favorite singer🥺

    • @NimashaSrimali
      @NimashaSrimali 8 หลายเดือนก่อน +3

      Mageth 😻♥️

    • @tissajayarathna1837
      @tissajayarathna1837 8 หลายเดือนก่อน +2

      Eyage songs walata mama waha watila 🥺🥺💖 inne

  • @ShanuPerera9009
    @ShanuPerera9009 8 หลายเดือนก่อน +3

    Hadawathe danuna aiye man asama song eka oba gana mathayake aiye thanks you mage favorite song eka kiuwata aiye ❤❤❤❤🎉🎉🎉😊😊😊

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 8 หลายเดือนก่อน +6

    එක වෙනම ලෙවල් එකක් ප්‍රගිත් බොස්🎉

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 8 หลายเดือนก่อน +5

    තමුසෙට පිස්සූ ප්‍රගියෝ මේක පහරක් මාර රහක් මේකේ තියෙන්නේ💖

  • @nishi7244
    @nishi7244 8 หลายเดือนก่อน +9

    ලස්සනයි aiye.. ❤

  • @ChathumiChamlaka-zh5oo
    @ChathumiChamlaka-zh5oo 8 หลายเดือนก่อน +3

    Ekanam maru ♥️😌❤️❤️❤️❤️

  • @janithparanagamage2140
    @janithparanagamage2140 3 หลายเดือนก่อน

    මේ සින්දුවේ මෙලඩියේ අමුතු රහක් තියනවා..❤

  • @mnzoysa8157
    @mnzoysa8157 8 หลายเดือนก่อน +3

    ඒ සින්දුව ඒ කටහඩ පිස්සුවක්, අව්රුදු 3 තිස්සේ අහනවා,

  • @panchamarashini1885
    @panchamarashini1885 7 หลายเดือนก่อน +1

    Woow ලස්සන වොයිස් එකක්.කොමලියා song එකෙන් තමයි ඔයාගෙ voice එකට addict උනේ. එදා ඉඳන් ඔයාගෙ song follow කරනවා. කට හඬ වගේම ඔයත් ලස්සනයි. තවත් ලස්සන song කරන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා. කොමලියා song එකේ ඉඳන් තමයි මං ඔයාගෙ fan කෙනෙක් උනේ. Good luck 👍

  • @musicland552
    @musicland552 8 หลายเดือนก่อน +9

    ලස්සනයි ප්‍රගීත් බ්‍රෝ😍💞❤️

  • @IshiniIshini-h1y
    @IshiniIshini-h1y 8 หลายเดือนก่อน +3

    Niyamai aiye ❤

  • @SuduDoni-le1rc
    @SuduDoni-le1rc 8 หลายเดือนก่อน +5

    ආසම Song එකක්.. ආදරෙයි ප්‍රගීත් අයියා ❤❤❤❤

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani2259 8 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤

  • @nimeshasewwandi3667
    @nimeshasewwandi3667 8 หลายเดือนก่อน +4

    අනේ ඒ කටහඩ 😍❤

  • @Chamath_Nadeesh
    @Chamath_Nadeesh 8 หลายเดือนก่อน +3

    lassanai prageeth aiye 🥰🥰

  • @Chanchali_Kaluarachchi
    @Chanchali_Kaluarachchi 8 หลายเดือนก่อน +8

    ❤❤

  • @MadurangaSamarakoon
    @MadurangaSamarakoon 8 หลายเดือนก่อน +8

    පට්ටම පට්ට ප්‍රගී අයියෙ ❤❤❤❤

  • @Mihee_29
    @Mihee_29 8 หลายเดือนก่อน +9

    Ahn inn hithen lassnm voice ekk, ❤❤❤❤❤❤❤

  • @janithaproductions3718
    @janithaproductions3718 8 หลายเดือนก่อน +2

    අලුත් එක හරි රසවත්. 🎉❤

  • @thinukahettiarachchi1
    @thinukahettiarachchi1 8 หลายเดือนก่อน +7

    සුපිරි 🌝✨️🔥

  • @Shehan_Gamage
    @Shehan_Gamage 8 หลายเดือนก่อน +9

    අයියෙ ජය වේවා ඔයාට❤

  • @Piyanthapiyantha607
    @Piyanthapiyantha607 8 หลายเดือนก่อน +2

    ගැම්මක් අයියා ඒ කටහඩ හදවතටම දැනෙනවා ❤🎉😊

  • @annhirushi8595
    @annhirushi8595 8 หลายเดือนก่อน +9

    මේක නම් පට්ට ලස්සනයි ♥️🥰

  • @HiruniSansala-di6hn
    @HiruniSansala-di6hn 8 หลายเดือนก่อน +3

    ලස්සනයි 😢💓

  • @sachiperera9409
    @sachiperera9409 8 หลายเดือนก่อน +4

    Wow aiya good work congratulations ❤🎉

  • @SadeepAnuranga
    @SadeepAnuranga 8 หลายเดือนก่อน +3

    Ftta ❤

  • @ManjuSri-c7g
    @ManjuSri-c7g 2 หลายเดือนก่อน

    මගෙ ජීවිතේ ලස්සන එක මතකයක් මේ සිංදුව එක්ක තියෙයි හැමදාම ආසම සිංදුවක් ❤

  • @ChanulPathirana
    @ChanulPathirana 6 หลายเดือนก่อน +1

    අත්තටම සුපිරි වැඩක්❤😊

  • @madushikajayamali5839
    @madushikajayamali5839 8 หลายเดือนก่อน +2

    Eka nam hari ma lassanai ❤❤

  • @MinushiYashodhara
    @MinushiYashodhara 8 หลายเดือนก่อน +5

    හරි ලස්සනයි 😍🥰😘💙💖❤️💋💯

  • @Seili___
    @Seili___ 8 หลายเดือนก่อน +6

    ලස්සනයි 😍❤️ Voice eka🥺👌

  • @thanujayanawarathna1923
    @thanujayanawarathna1923 8 หลายเดือนก่อน +3

    මේක Trending 1

  • @DushmanthaPerera-z1s
    @DushmanthaPerera-z1s 8 หลายเดือนก่อน +4

    Supiri aiya jaya wawa ❤❤❤❤❤❤💘💘💘💘💘💘

  • @harshanalasitha2631
    @harshanalasitha2631 8 หลายเดือนก่อน +4

    ලස්සනයි❤❤

  • @buddhikaranof7350
    @buddhikaranof7350 8 หลายเดือนก่อน +3

    Eka pahara pragiya❤❤❤❤

  • @KushMathAnu-ir9bz
    @KushMathAnu-ir9bz 8 หลายเดือนก่อน +3

    Mn aasama eka❤

  • @Dithmi556
    @Dithmi556 8 หลายเดือนก่อน +4

    me sinduw ahnkot mt mthk wennem eywa...me sinduw mulinm release wechch dwse api dennm ekt ahuwe...e kale ape asam song ekaa 😫🥺
    Eth eya mw dala wen kenk lgt gihin den awurudu ganak wenw..mn e mathakaya ekk jiwth wenwa....mt ayeth e kale mthk un 🥺🙂

  • @lasithwap
    @lasithwap 8 หลายเดือนก่อน +5

    මේක නම් බ්‍රෝ ❤❤❤❤ අන්තිම තත්පර 10 භාවනාවක් ❤❤❤❤

  • @rashmithamihiran6403
    @rashmithamihiran6403 8 หลายเดือนก่อน +8

    ආසම ❤

  • @DulshanSameera-ky9su
    @DulshanSameera-ky9su 8 หลายเดือนก่อน +2

    Meka elama 👍👍👍❤️❤️❤️

  • @lakminimuthumali959
    @lakminimuthumali959 8 หลายเดือนก่อน +6

    ඔබ ගැන මතකේ හදවතේ තියන් මා මිය යන්නම් අායෙත් ඉපදෙන්නම්❤❤ 💞💞

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 8 หลายเดือนก่อน +15

    Fav singer . nice song ayya ❤️

  • @7nime
    @7nime 8 หลายเดือนก่อน +5

    .. Song eka woww 🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️👌

  • @DilekaAdhikari-iv9fo
    @DilekaAdhikari-iv9fo 8 หลายเดือนก่อน +3

    E voice ekh 😍

  • @remix1-
    @remix1- 8 หลายเดือนก่อน +16

    2024 prageeth pererata adaree aya koooo

  • @malmeenimnadi151
    @malmeenimnadi151 8 หลายเดือนก่อน +3

    Maru❤🥺

  • @SadewAloka-u6r
    @SadewAloka-u6r 8 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියේ ❤

  • @aaabbbb4187
    @aaabbbb4187 8 หลายเดือนก่อน +4

    Lassanai godak

  • @Dilakshi-mekhala.
    @Dilakshi-mekhala. 8 หลายเดือนก่อน +5

    ❤❤❤ beautiful ❤

  • @shanhettiarachchi7696
    @shanhettiarachchi7696 8 หลายเดือนก่อน +4

    Muchi hands up indi eee😁.

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි සහෝදරයා ජයවේවා ❤️🔥🎧😍

  • @Yeha12345
    @Yeha12345 หลายเดือนก่อน

    මම ආසම සිංදුම🥺😭 එයා මගේ ජීවිතේට ආපු දවස්වලමයි මේ සිංදුවත් ආවේ..පුදුම විදියට දැනෙන සිංදුවක්🥺❤️

  • @fashiongirl0404
    @fashiongirl0404 8 หลายเดือนก่อน +4

    මරු❤❤

  • @ThalapathyHeartFanz
    @ThalapathyHeartFanz 8 หลายเดือนก่อน +5

    ලස්සනයි අයියේ😍💞💞

  • @TOP10WORLD235
    @TOP10WORLD235 8 หลายเดือนก่อน +5

    Eka mruu bn❤️

  • @OnethChanulaka
    @OnethChanulaka 8 หลายเดือนก่อน +9

    ලස්සනයී අනේ❤❤❤

  • @Sandamalisandamali-zf9cj
    @Sandamalisandamali-zf9cj 8 หลายเดือนก่อน +2

    Lassanai aiye jayawewa❤

  • @pasinduwarnkulasuriya6373
    @pasinduwarnkulasuriya6373 16 วันที่ผ่านมา +1

    ලස්සනයි අයියෙ සිංදුව

  • @Dinithshanlyrics97Like
    @Dinithshanlyrics97Like 8 หลายเดือนก่อน +3

    අලුත් රසයක් ❤