kagama Sirinanda himi Ganegoda pushparama viharaya 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    * සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
    ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
    Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

ความคิดเห็น • 590

  • @ajithpremathilaka6115
    @ajithpremathilaka6115 2 ปีที่แล้ว +8

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නම් සැබෑ බුද්ධ පුත්ත්‍රයෙකි ඔබ වහන්සේ වැනි සුවාමින්වහන්සේලා තවතවත් මේ සිරිළකට වැඩමකරත්වායි ප්රාර්ථණා කරමි

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beatricezain8234
    @beatricezain8234 5 ปีที่แล้ว +78

    මම මුලින්ම කියනව මම කතෝලික බක්තිකයෙක්ගරු ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දර්ම දේශනා වලට මම ගොඩාක් ගවුරව කරනව. ඒවගේම මම ගොඩක් ආසවෙන් සවන් දෙනව. ජේසු පිහිටයි බුදු සරනයි.

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +4

      ඔබට සම්බුදු සරණයි!

    • @ravindumadhushan1832
      @ravindumadhushan1832 2 ปีที่แล้ว +1

      @@නමෝබුද්ධාය-ස1ථ)

    • @gunanandahimi7769
      @gunanandahimi7769 ปีที่แล้ว +4

      මෙවිදිහෙ.ධර්මදෙසනාකලෙත්..රටවැසියා.යහමගට.පෑමිනෙනවාඇත

    • @champachampa4574
      @champachampa4574 ปีที่แล้ว

      ....

    • @tiktokmastermixer1169
      @tiktokmastermixer1169 ปีที่แล้ว +1

      මමත් කතෝලික භක්තිකයෙක්, ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @nishaninishani6372
    @nishaninishani6372 4 ปีที่แล้ว +30

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දවසකට එක සැරයක් හරි අහනවා අපි ගොඩක් දුර කතරක තනිවෙලා ඉන්නේ ඉතින් අපිට පිළිවෙලකට බණ අහන්න බෑ හාමුදුරුවනේ ඒත් ඔබ වහන්සේගෙන් බණ අහලා හිත සන්සුන් ව තියාගෙන වැඩ කරනවා ඔබ වහන්සේට තවත් ඉදිරියට මේ වගේ බණ කියන්න දිරිය ශක්තිය ලැබේවා ඔබ වහන්සේට බුදු සරණයි

  • @RansHalwa
    @RansHalwa 4 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු...
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    අපේ හාමුදුරුවනේ.
    තවත් චිරාත් කාලයක් මේ දහම් සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය උතුම් තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාද බලයෙන් ලැබේවා.

  • @FlorinitalianiwaremmaJayaniata
    @FlorinitalianiwaremmaJayaniata 2 ปีที่แล้ว +1

    Nirogi suvaya. Labewa. Obavahanseta. Teruvan. Saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniindrani5882
    @indraniindrani5882 4 ปีที่แล้ว +39

    අපේ ස්වාමීන් වහන්සගේ දේසනා පිලි පදීනම් මගේ රට කිරියෙන් පැනියෙන් ඉතිරේවි.
    ලෝකෙ ලස්සනම රට වේවි
    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +8

    pinwath oba wahanseta neerogi bawatpyath deergayushath lebewa sadu sadu sadu

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว +2

    Pinata Pahala una.Jaathiye Pinata Pahala una Aadarsavath Budhu himige Maga yanna himiyani. Oba VahansetaShakthiya Dhaheerya Labeva.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 11 หลายเดือนก่อน +2

    මේ උත්තම සංඟරත්නයට පරන පූජාවලිය පොත කියවා ගන්න හේතුවාසනාව ලැබේවා ලැබේවා ලැබේවා එම පූජාවලිය පොතේ (108/109)පිටු කියවා ගන්න හේතුවාසනාව ලැබේවා ලැබේවා ලැබේවා ඉන් කුකුස් දුරුවී හෙළ ගෝතම බුදුන්ඟේ සැඟවුනු තොරතුරු දැන ගන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏සාදු🙏සාදු🙏සාදු👋✋🖐️👍🙏🙏🙏🌹❤️🌹🌸🏵️🥀🌷🌺🌻💮👑️💎👍🙏🙏🙏

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අපේ අවසරට

  • @srilanka3818
    @srilanka3818 4 ปีที่แล้ว +10

    සාදු ...........සාදු ..............සාදු ...........
    අපෙ හාමුදුරුවනේ ඔබ වාහාන්සෙට ............
    ❤❤❤❤දිර්ඝයුස ❤❤❤ ලැබෙිවා ❤❤❤

  • @parakramabandara1092
    @parakramabandara1092 2 ปีที่แล้ว +4

    Ape hamuduruwo sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamsungGalaxy-er4cx
    @SamsungGalaxy-er4cx 2 ปีที่แล้ว +15

    අපේ හාමුදුරුවනේ මට හරි ආඩම්බරයක් අපේ හමුදුරුවන්,ඔබ වහන්සේ මට අසල්වැසි ගමක නිසා.මන් හැමකෙනාටම කියන්නෙ හමුදුරුවන් අපෙ ගෙවල් ගාව කියලා .පිට රටක තනි වෙලා දුක්😥😥 විදිනකොට සෑනිසිමක් දැනෙනවා ඔබ වහන්සේගෙ බන.ඔබ වහන්සේට තව තවත් මෙ වගෙ දර්ම දේශනා තියන්න ශක්තිය දර්‍යය ලැබෙවා ,මාගේ නමස්කාරය වේවා 🙏🙏 බුදු සරනයි🙏

  • @nuwangunarathne9619
    @nuwangunarathne9619 4 ปีที่แล้ว +16

    විදෙස් රටක සේවය කරත් ඔඹ වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන් හිතට සැනසීමක් ලැබෙන වා ඔඹ වහන්සේ ට දීර්ගායු ලැබේ වා ජයශ්‍රීමා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +24

    පිංවත් සුවාමින්වහන්ස ඔබවහන්සේ දේසනාකරන බණ මම ආසාවෙන් අහලා දැනට මම හුගක් සුමගටගිය කෙනෙක්

  • @edirisinhaaarachchilagecha3986
    @edirisinhaaarachchilagecha3986 2 ปีที่แล้ว +7

    සාදු,,සාදු,,,සාදු,,මම,,සෞදිඅරාබියේ,,,,වඩ,,,කරන,,ගමන්,,බලන්නේ,,ඔබවහන්සෙට,,,,,,,,මගේ,,,නමස්කරයු,,,වේවා,,

  • @චන්දිමා-ඹ2ය
    @චන්දිමා-ඹ2ය 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.

  • @HUDDeSilvaSilva-dx3rn
    @HUDDeSilvaSilva-dx3rn ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහාන්සේ කියන කියපු හැම දෙයක්ම හරියටම හරි බොහොම සතුටුයි තේරුවණ් සරණයි දීර්ඝයුෂම ලැබේවා හාමුදුරුවන්ට

  • @niroshanweerasinha2009
    @niroshanweerasinha2009 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ දර්ම දේශනා නිසා ජීවිතේ සමහර වැරදි මන් හදාගත්තා.දවසට එක දර්ම දේශනා වක් හරි මන් අහනවා.ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ .

  • @nuwanchamara9114
    @nuwanchamara9114 ปีที่แล้ว +9

    බුදුන් දැක නිවන් දැකීමට වාසනාව ලැබේවා ඔබ වහන්සේ ට අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ගේ බණ පිලිපදිනවානම් මේ රට ධර්ම දීපයක් වෙලා ,ඇහුම්කන් දුන්නාට මදි ,,පිලිපදින්න ඕනෑ ,සාදු සාදු සාදු ,

  • @narayanapadmini7591
    @narayanapadmini7591 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @sarathathauda1345
    @sarathathauda1345 3 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය අත්වෙිවා දීර්ඝායුෂ අත්වෙිවා ...

  • @dlchandrani2497
    @dlchandrani2497 2 ปีที่แล้ว +1

    Hamuduruwane oba wahasegen dewarak bana asa thibenawa.thawa thawath darmaya ahanna kemathi.namuth awasthwak nethi eka gena dukai.oba wahaseta theruwan saranai.

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 2 ปีที่แล้ว +7

    පින්වත් අපේ ස්වමින්වහන්ස උතුම් දලදා සමිදු පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranagirl3816
    @ranagirl3816 2 ปีที่แล้ว +3

    Sudu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hahshshhshshs9245
    @hahshshhshshs9245 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා . ඔබ වහන්සේ මෙි දේශනා කරන ධර්ම දේශනා ආර පාර්ලිමේන්තුවේ ඉන්න මි හරක්ට ඇහෙන්නේ නැද්ද දන්නේනැ

  • @nishanthaperara7223
    @nishanthaperara7223 3 ปีที่แล้ว +33

    ගිහියන් වන අපට තවතවත් බන දෙසන කිරිමට දිර්ඝායුශ ලැබේවා !!!

    • @mydear2244
      @mydear2244 2 ปีที่แล้ว

      Ssdgg kl

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Pin athi api hamuduruwaniobawahanseta sambudu saranai dirayuosa labiwa ma.a hantan ( Kuwait)

    • @priyanthapriyantha8324
      @priyanthapriyantha8324 2 ปีที่แล้ว

      📢

  • @kasthuri9438
    @kasthuri9438 4 ปีที่แล้ว +20

    හිත පිරිසිදු නැති අයෙට අහන බැ මෙඑ බන ටික බුදු සරණයි

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා සාදුසාදුසාදු .

    • @dilanrangika222
      @dilanrangika222 3 ปีที่แล้ว

      Fffffffffffffafffffffffffffffffffffffffffaffffffffffffffffffffffffffffffffafffffffffffffafffaaafffaà

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 4 ปีที่แล้ว +20

    Ahanna ahanna asai ape හාමුදුරුවනේ bana uba වහන්සේගේ ඇබ්බැහි wela wage සම්පූර්ණ ඇත්ත kiyanne ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @ranagirl3816
    @ranagirl3816 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @seelawelengoda1875
    @seelawelengoda1875 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ape hamuruwan kiyana bana dura rakaka idala ahala hita sansun kara gannawa 🙏🙏🙏🙏

  • @kuwkuwkuw862
    @kuwkuwkuw862 3 ปีที่แล้ว +26

    බුදු සරණයී අපේ හාමුදුරුවනේ.......
    ඔබවහන්සේට මේ වැනි බණ තව් තවත් දේශනා කිරීමට ශක්තිය ධර්‍ය ලැබෙවා! කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.....
    තෙරුවන් සරණයි......
    බුදු සරණයී......

  • @sunitha4684
    @sunitha4684 4 ปีที่แล้ว +29

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ මේ බණකථාව මම.සවුදි අරාබියේ සේවය කරන ගමන් බැලුවේ. මේ.හැම.වචනයක් ම.අද.සමාජය ට..වටිනවා. ඔබ.වහන්සේට ගොඩාක්. පින්.

  • @udeshanimantha3550
    @udeshanimantha3550 5 ปีที่แล้ว +41

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝ සුවය ලැබේවා දිර්ගායු පාර්තනා කරම් සම්මා සම්බුදු සරනයි

  • @hemanthajayalal250
    @hemanthajayalal250 5 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට තව තවත් මේ දෙරණ තුල ධර්මය දේශනා කිරීම ට කායිකව. මානසිකව ශක්තිය ලැබේවා .අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින්

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා බුදුසරණයි

  • @flashspider422
    @flashspider422 2 ปีที่แล้ว +5

    සාදු...සාදු...සාදු...🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී සැප ලැබී නිවනේ දොරටු ඇරේවා !🙏🙏🙏

  • @Yashboyofficial
    @Yashboyofficial 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා

  • @rupasingha7816
    @rupasingha7816 3 ปีที่แล้ว +7

    බුද්ධ රත්නයෙන් ද ධම්ම රත්නයෙන් සංගරත්නයෙන්ද පිහිට ආරක්ෂාව ලැබේ වා.. දීර්ඝ ආයුෂ අත්පත් වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏

    • @rohanafernando9021
      @rohanafernando9021 2 ปีที่แล้ว

      Budu sarani oba wahanseta.

    • @rohanafernando9021
      @rohanafernando9021 2 ปีที่แล้ว

      බුදු සරණින් ඔබ වහන්සේට නිදුක්
      නිරෝගි දීර්ඝ ආයුස ලැබෙව්.
      සාාදු සා දු.

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +5

    මම බුද්ධාගම අදහන්නේ නැ ඒත් මෙි මෙි හාමුදුරැවන්ගේ දේසනා අහනවා

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @chandrikaagostheenuge8034
    @chandrikaagostheenuge8034 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌺🌺🌺🌺🌺🌺🌸🌺

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว +10

    අපේ ස්වාමීන් වහන්සේ උතුම් සංසාර ගමනේ ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබෙවේවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ දේශනාව උතුම්කොට ලස්සන බණ කතාව ඇත්තම විස්තර කියනවා කියපු බණ සේරම ඇත්ත අද රටේ වෙන දේවල් බණට කියපු සියලුම දේ අපේ රටේ සිංහල මනුස්සයෝ ඔය වගේ වැඩ තමයි කරන්නේ කරොත් කරන්නේ ජ්‍යෙෂ්ඨ වැඩ ජරා වැඩ සොරකම් වැඩ බුදුපියාණන් වහන්සේගේ සත්‍යය ධර්මය අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය දිරිය් දියනියන් සියලු දෙනා උතුම් නිර්වාණ සුවය ලබත්වා සාදු සාදු සාදු අවසරයි මගෙ ලොවුතුරු බුදුපියාණ වහන්සෙට මාගෙ නමස් කාරය වෙවා අපෙ මිනිස්සු ඉතාන්නෙ අපි කවදාවත් මැරෙන්නැ ඇමදහම ජිවත්වෙනවා කියලා නැ අපි ඉපදෙනකොට තවත් ගමනක් තියෙ එ ගමන මාගෙ මරනය මම අප අපි කවුරුත් දවසකට එක පාරක අරි ඉතාන්න හොනා අපි කවදහ අරි මැරෙනවා කියලා අපි ඉපදිලා දැනු තෙරුම් එනකාලෙට අපි පුලුවන් තරම් පින්කර ජිවත්වෙන්න හොනා වැරදි නොකර නමුත් අපේ ලංකාවෙ සිංල අය තමයි ඇමදෙටම ඇමදෙම කරන්නෙ ඇම වැරදි වැඩක්ම කරන්නෙ බාලාන්න එක ද්‍රවිඩ මුස්ලිම් මිනියෙක් ගොරියක් වෙනවාද නැ දරුමල්ලො මරනවද නැ ගාමරා ගන්නවද නැ එ අය සමගියෙන් සතුටෙන් ජිවත්වෙනවා අපෙ සිංල මිනිහා කරන තරමක් කරන්න පවු කාර වැඩ නිකාන් ඉන්න බැරිනම් අල්ලපු ගෙදර මිනුස්සු හොදට කාලා බිලා ඉන්නවානම් බලන් ඉන්නබැ එ මිනිස්සු නැතිවෙන්න කියලා උනියමක් අරි කරාවි එ වගෙ සිංහල ඇත්ත ඉන්නෙ ඔක්කොම කරලා ඉවරවෙල දුවයි පනදහගෙන් වදින්න පන්සල් පල්ලි අපේ සුවමින් වහන්සෙට කියාන්න එකෙක් කානවාට එකෙක් ඉරිසියාව එක එකෙකුට නැ අනෙ මන්දහ මෙමත් මිනුස්සු අර කාතාවට කියන්නෙ ලොකයාට පෙන්න බොරු බොරු දෙවල් කරාවි අපේ අමුදුරුවනි බාලන්න අපේ පොඩි කාලෙ මොන් නැටිල්ලක්වත් නැ අපි ඉස්කොලෙ යනවා දහම් පාසල් යනවා මහසෙ පොයට සිල් ගන්නවා අවුරුද්දකට සැරයක් පන්සලෙ කටින්න පෙරාරට යනවා පෙරැලෙ කලගෙඩි සෙල්ලමක් නැතිනම් කුලු නැටුමක් දැන් එමද නැ ලොකෙ අනිත් අතට පෙරලිලා ඇයි සුපඉස්ටාර් කියායි සුප මාම් කියායි දැන් කාලෙ අපෙ අම්මලා දරුවොත් අර ගිනි ඉස්ටෙජ්වල උඩපැන පැන නාටන්නෙ අපෙ සුවාමින් වන්සෙ කියාන්නෙ සම්පුර්න ඇත්ත අද ගැනියෙකුට ලොකු ගැනු දරුවෙකුට කොස්සක් අරන් අතුගාන්න දන්නැ බතැලියක් සම්බෙලයක් අදන්න දන්නැ අද ගලෙ කෙල්ලො කොල්ලො පොඩිකාලෙ පොන් එකාක් අරන් අරපොන් එකෙ තියෙන මස්තබල්දු ඔක්කම බලනව එ ලමයි කසද බදින්න ඉස්සලා උවමනාදෙවල්දැන ගෙන ඉවරයි දැන් ලමයි පන්සිල් ගන්න දන්නැ අම්මාට තාත්තාට කියන ගඑව දන්නෙනැ දැන් ලමයි හොදට ඉන්න මිනියා මරලා අරි සල්ලි සොයන්න තමයි බලන්නෙ අම්මා තාත්ත අදලා තියෙන ඇටි දැන් එක වෙනස් කරන්න බැ සහමරු ඉල්ලානෙ වත්කමක් නැති හින්දා සමහරු නොදෙන්නේ හදවත් නැති හින්දහ දනය කොච්චර පොදි ගැහුවත් මිනි අදුම් වලට සාක්කු නැ ගෙ දෝර ඉඩ කඩම් කොයිතරම්තිබුනාත් පිනිපෙට්යෙ පටවිය නොහැක කවදාහරි අපි හොද නරක විතරයි මියෙන දිනක් නැත මියෙන තැනක් නැත කෙසෙ මිය යාවිදැයි දන්නා කෙනෙක් නැත නමුත් මරනය කෙදිනක හො පැමිණෙන බව සත්තයකි සියලු සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සදු

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    Tharuwan saranai pinwath ape hamoduruwane nidok nirogi suwaya labeawa sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @sdchannel5415
    @sdchannel5415 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු ....සාදු

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว +2

    Neduk.neroge.deergau.sampaththeya.labeewa. ape.hamududuruwane
    Sadu.sadu.sadu
    Thunuruwan.saranai

  • @chamindajayalath8501
    @chamindajayalath8501 3 ปีที่แล้ว +5

    ඹබ වහන්සේට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.

  • @worldwide3331
    @worldwide3331 2 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.දීර්ඝායුෂ ලැබේවා.සාධු සාධු සාධු.💕💝

  • @lanipatrina2775
    @lanipatrina2775 3 ปีที่แล้ว +5

    තුනුරුවනේම සරණයි පින්වත් අපේ හාමුදුරුවන්ට බොහොමයක් පින් සිදුවේවා ..ධර්ම දානමය කුසල් සපිරේවා .. සාදූ… සාදූ… සාදූ… !!!🙏🙏🙏

    • @nimanthibandara463
      @nimanthibandara463 3 ปีที่แล้ว +1

      අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා!!!!

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 5 ปีที่แล้ว +41

    සාදු ......සාදු .....සාදු .......බුදුසරණයි .....ඔබ වහන්සේට .

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว +2

    ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස් බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @indraniindrani1393
    @indraniindrani1393 3 ปีที่แล้ว +9

    උතුම් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දිර්ගායු සම්පත් හිමිවේවා අපේ හාමුදුරුවනේ

  • @lonaal2941
    @lonaal2941 หลายเดือนก่อน

    Pin athe api suwamin wahanset birgayusa labiwai sambudu saranai mama Kuwait mama nuwara hantani sirilanka wasanawan miwagi sambudu ( banaasima sadu saduu sadu sadu

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +4

    විචිත්‍ර ධර්ම කතික උතුම් කාගම සිරිධම්ම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.🙏🙏🙏
    හාමුදුරුවන් වහන්සේගේ ධර්මදේශනාවක් අසා ඉතාමත් වැදගත් අවබෝධයක් ලබාදුන් පොල්ගහවෙල ගනේගොඩ පංසලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලූම පින්වත් ඔබ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏.තෙරුන් සරණයි.

  • @pradeepsenavirathna5777
    @pradeepsenavirathna5777 4 ปีที่แล้ว +15

    ජය වේවා සිරිලක ...බුදු සරණයි හාමුදුරුවෝ අතර ඔබ විශිෂ්ඨ නායකයා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැමදා ලැබේවා

  • @ninacreations6120
    @ninacreations6120 5 ปีที่แล้ว +15

    අපෙ ස්වාමීන් වහන්සේ ගෙ සෑම ධර්ම දේශනා වක්ම මන් බලනවා.ජීවිතේට ගොඩක් වැදගත් දේවල් එකතු කරගන්නවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා.මේ සන්සාරේ අපි වැනි දුක් විදින සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරනා සත්කාරය කිරීමට චිරාත් කාලයක් ඔබ වහන්සේ වැජබේවා.සාදු සාදු සාදු.

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ මේ බණ අහන්නෙ.මම සවුදිඅරාබියේ දමාමි සේවයකරනගමන්ඔබවහන්සේට බුදුසරණයි දෙවිපිහිටයි.දීර්ගායුෂලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu .

  • @priyanka.omanwh625
    @priyanka.omanwh625 3 ปีที่แล้ว +2

    Atta katawa oba wahanasa. Kiyanna da salli natta dagalanna. TRagayaka.. Taruwan saranai

  • @shehandilmith8990
    @shehandilmith8990 2 ปีที่แล้ว +9

    උබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු 🙏🙏🙏

  • @DigitalAsapuwa
    @DigitalAsapuwa 2 ปีที่แล้ว +5

    සාදු...සාදු... 🙏🙏🙏

  • @ranidu5940
    @ranidu5940 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🌲🦠🌷🙏🌲🦠🍁🙏🌲🦠🌻🙏💐🙏🙏🙏

  • @thushanirajapaksha7099
    @thushanirajapaksha7099 2 ปีที่แล้ว +2

    Oba wahanseta dirgayu wewa

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .හරිම වැදගත් කාන්තාවන්ටත්.පුරුෂයන්ටත්.මෙි ධර්ම දේශනාව.ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 หลายเดือนก่อน

    අපේ පිනට පහල වු ස්වාමින් වහන්ස දිර්ගායුස ලැබෙිවා

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandrikadissanayaka680
    @chandrikadissanayaka680 3 ปีที่แล้ว +1

    Hamadama hamuduruwane Oba wahansege bana ahanawa Kodak waradi dewal Walin ata miduna

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +5

    Ape hamuduruwan wahanseta dergusa labewa 🙏🙏

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 ปีที่แล้ว +2

    Hithata🌹. Wadina🌹. Banak🌹. Tharuwansaranaiiii. 🙏Oba wahansata.

  • @sudeeraprasantha404
    @sudeeraprasantha404 3 ปีที่แล้ว +30

    ඔබ වහන්සේට තවතවත් දර්ම දෙසනා කරන්න හැකි වෙවා !!!

  • @jayalathuyanahewage2291
    @jayalathuyanahewage2291 11 หลายเดือนก่อน +3

    ඔබ‍ට දීර්ගායු හාමුදුරුවනේ බුදුසරණයි

  • @rangebandara2596
    @rangebandara2596 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +23

    සාධු .සාධු .සාාාාධු ..අපේ.ස්මින්වහාන්සේට ..දිර්ඝායුස .ලැබෙිවා .ලැබෙිවා .ලැබෙිවා ..

  • @veenaveena9739
    @veenaveena9739 4 ปีที่แล้ว +4

    Apa පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌼🌼🌼 saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼 නමෝ buddaya නිදුක් නිරෝගී sampaththiya ලැබේවා apa හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kumarasirijanimashtawavide495
    @kumarasirijanimashtawavide495 2 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවනේ ගොඞක් වැදගත් කාලිින බන බුදු සරනයි

  • @sanathfernado391
    @sanathfernado391 2 ปีที่แล้ว +5

    අපේ පිනට පහල වු අපේ හාමුදුරුවරුනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimalnimal3952
      @nimalnimal3952 11 หลายเดือนก่อน

      L0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊
      😊😊😊😊
      P⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅

  • @nayanamiuriyal9543
    @nayanamiuriyal9543 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @hashanthaindunil8285
    @hashanthaindunil8285 4 ปีที่แล้ว +2

    Oba wahanseta budu rajananwahansege saba puttrayek oba wahanseta a utum buduguna balaya labila me rata yahamagata genayamata awshya shaktiya dairya labewa.oba wahanseta samma sambudu saranai

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙවා උතුම් ස්වාමීන් වහන්සේට

    • @lakshijayamini4560
      @lakshijayamini4560 ปีที่แล้ว

      Xtxxxfdd😇😗😣😋😇😇😇😌 😬😤--$

    • @lakshijayamini4560
      @lakshijayamini4560 ปีที่แล้ว +1

      Xtxxxfdd😇😗😣😋😇😇😇😌 😬😤--$2-"@"-$#

    • @lakshijayamini4560
      @lakshijayamini4560 ปีที่แล้ว

      Ddxxxf

    • @lakshijayamini4560
      @lakshijayamini4560 ปีที่แล้ว

      Xxvdxdxxtcdxrzxdexxdd sxxzxxxxxfxcxdfzgxxddfdxx😕🙌🙋🙌👾 👦🙏💆😤😆😠😀💲😕😠😇😈😤💰

    • @lakshijayamini4560
      @lakshijayamini4560 ปีที่แล้ว

      Dxdxx

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu ...mage namaskaraya වේවා oba wahaseta thawa thawath sad ධර්මය desana කිරීමට sakthiya දහිරිය ලැබේවා nirwana අවබෝධය ලැබේවා ..

  • @samiththemira5453
    @samiththemira5453 ปีที่แล้ว +1

    Tearuwan saranai !!! Sadu sadu sadu!!!!

  • @comarysmayr4572
    @comarysmayr4572 2 ปีที่แล้ว +3

    Ape hamuduruwanee... Theruwan saranaii

  • @pradeepasamarasinghe8763
    @pradeepasamarasinghe8763 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ ලැබේවා ...තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +1

    අපේ රටේ මුණ බලාගෙන ඇත්ත ඇති සැටියෙන් ම කියන එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සෙ පමණ යයි මට සිතේ බණ නම් නි බොරුය ඔබ වහන්සෙ ගෙ බණ තව තවත් අහන්න අපට වාසනාව ලැබේවා බණ දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @chamilaudawatta
      @chamilaudawatta ปีที่แล้ว

      Apa hamuduruwa kalochitha jathaka katha dasanawak sampurnam aththa

  • @ashokamanel5615
    @ashokamanel5615 3 ปีที่แล้ว +1

    OBE WAHANSETA NIDUK NIROGI DIIGAYUSA LABEEWA.WAHA WAHA DARMAYA AWABODA WEWAA.MAMA LANKAWATA AWAMA OBE WAHANSE MUNA GAHENNA ENAWA.BUDU SARANAI

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว +1

    Godak pin hamuduruwane sdu sadu

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว +4

    හිත හදෙන බුදු බණ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandanakariyawasam2352
    @chandanakariyawasam2352 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ බන හරිම ලස්සනයි .ගන්න ගොඩාක් දේවල් තියෙනව .ගොඩාක් හොද නරක ඉගෙන ගත්තා .මම කෑම කන හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බනක් අහගෙන තමයි කන්නෙ.ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා .තෙරුවන් සරණයි .

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +13

    කාලා රස මුසු භොජන කර පෙම්
    ගාලා සුවදැති සඳුනුත් මනරම්
    ලාලා අබරණ රිසි ලෙස සැර සුම්
    පාලා ගිය වැනි බහු රූ කෝ ලම්
    නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 ปีที่แล้ว +7

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ปีที่แล้ว +1

    Niduk nirogimath wewa Ape hmuduruwoo

  • @nobodynoemail8314
    @nobodynoemail8314 ปีที่แล้ว +4

    සාදු සාදු

  • @sriyalathawkankanmge2464
    @sriyalathawkankanmge2464 5 ปีที่แล้ว +11

    Sadu sadu mihipita sasuna raka ganima pinisa obawanse hara wena kisiwaku natha swamin wahansa e pina obawahaseta mathu niwan dekima pinisa upakara weva sadu sadu sadu

    • @sudeshamarasekara3318
      @sudeshamarasekara3318 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @AjithAjith-ym2pj
    @AjithAjith-ym2pj 5 ปีที่แล้ว +51

    අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 5 ปีที่แล้ว +5

    May haamudurowo thama no1 bana.. wihilu saha ona kenekuta therena bana.. theruwan saranai ape haamuruwanta..

  • @dushanpyramids3542
    @dushanpyramids3542 4 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි.♠♦♥♣💚💚💚💚💚

  • @dharmadharma7155
    @dharmadharma7155 5 ปีที่แล้ว +38

    ඔබවහන්සේට තෙරැවන්සරණයි ගිහියන් වනඅපට ධර්මය අවබෝදකරදීම ගැන ඔවහන්සේට දීර්ගායුෂ ලැබෙිවා මෙිපිංබිමට යහපතක්ම වෙිවා .

    • @nirangalanirangala1196
      @nirangalanirangala1196 ปีที่แล้ว

      Ape hamuduruwane oba wanseta niduk nirogi bawa labewa aoe nith padanawata sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 ปีที่แล้ว +20

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සම්මා සම්බුදු සරනයි

    • @MagicianKumara
      @MagicianKumara 4 ปีที่แล้ว

      මගේ චැනල් එක SUBSCRIBE කරන්න Thanks...(Magician) Magic Kumara.