senehasa bidunai geetha vicharaya|mahinda prasad masimbula geetha vicharaya|swarnalatha kavi song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น •

  • @millagalaks3318
    @millagalaks3318 2 ปีที่แล้ว +10

    මස්ඉඹුල කවියානනි.. ස්තූතියි අපව කාව්‍ය රස වින්දනයට ඇබ්බැහි කලාට.
    තෙරුවන් සරණයි 🙏

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +10

    ගීත විවේචනය කරමින්
    මහින්ද ප්‍රසාද් මහතා කියන
    මේ ලස්සන ප්‍රසන්න කතා
    නොඅසා නොබලා ඉන්නට
    කාටනම් හැකිවේවිද.......
    නිවේදක මහතාටත්
    මස්ඉඹුල මහතාටත්
    ජය සැප .සතුට පැතුම්..
    කතාවත් ප්‍රසන්නයි .
    පෙනුමත් ප්‍රසන්නයි
    හඬත් ප්‍රසන්නයි.

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 2 ปีที่แล้ว +9

    මේ කටහඩේ ශබ්දයේ මුවහත් බව හරි අපූරුයි.ආරම්බයේම බය නැති උස් හඩ අපූරුයි.ඇස්වහක් කටවහක් නොවේවා

  • @ajanthaumali6571
    @ajanthaumali6571 2 ปีที่แล้ว +5

    මසා දිගාසිරි නුබට.🌹

  • @singingsadeepa
    @singingsadeepa 2 ปีที่แล้ว +3

    Mahinda prasad mas ebula ape kale mahagama sekara

  • @සමදරාබංඩාර
    @සමදරාබංඩාර 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ අපේ රටට මහා සම්පතක්

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 2 ปีที่แล้ว +1

    ලස්සනයි..... ඕකෝ ම අය නියමට කරනවා

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 2 ปีที่แล้ว +1

    Oba siyalu denata Theruwan saranai. 🙏🙏🙏

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +3

    Apuru geethayk...supiri sangeetha kandaayama...

  • @samanpriyankara4092
    @samanpriyankara4092 2 ปีที่แล้ว +5

    මහේෂ් මදි මදි රහ

  • @samanpriyankara4092
    @samanpriyankara4092 2 ปีที่แล้ว +3

    රහ වෙනස් පුතා

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 ปีที่แล้ว +1

    ඔබතුමා මහා පඩි රැවනක් වගේ

  • @siherath1385
    @siherath1385 2 ปีที่แล้ว +2

    An outstanding uploading...
    Highly appreciated

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 2 ปีที่แล้ว +1

    Obahari,nirvagai

  • @ravindugayan4530
    @ravindugayan4530 2 ปีที่แล้ว +2

    😍

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 2 ปีที่แล้ว +1

    Hndaviyayak,

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว +1

    prasad sahityadarayaneni rasawindanayen athwela enna nawa parapura obe wicharayata wasagawenawa

  • @mrlucky8153
    @mrlucky8153 2 ปีที่แล้ว +1

    Kathava vedi
    Muge

  • @sumudupriyankara8100
    @sumudupriyankara8100 2 ปีที่แล้ว +1

    👍🌺💕💕👍🌺💕💕

  • @disnawasanthi3335
    @disnawasanthi3335 2 ปีที่แล้ว +2

    මහේශ් අයියා සිහිනයකි රෑ වැඩසටහන කරන්නෙ නැද්ද

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +1

    ඒ හාමුදුරුවෝ තමයි ඇලපාත මුදලි.

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 ปีที่แล้ว

    Me ponna nissankayata yana ena mun nathi wunata passe ganak hoya ganna masimbulage pihiten goda yanna hadanawa. Earth muge haputu moon lokuwata dala masawa podiyata dala.🎉.mas mahaththayo moota ahu wanna epa.oba swadeenawa peni hitinna.

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍❤️❤️❤️❤️👏👏👏❤️❤️❤️❤️❤️❤️🥰🥰💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +3

    හරිම අගේයි ඇත්තටම

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +2

    රංචාගොඩ ළමයා තමයි කිව්වේ ගජමන් නෝනාට වේසාවි කියල

  • @sanjayajayadinghe1463
    @sanjayajayadinghe1463 9 หลายเดือนก่อน

    09 04 2024 14 04 ta shopin karana 01 04 api

  • @nandasirisarathchandra9534
    @nandasirisarathchandra9534 2 ปีที่แล้ว +3

    චාතුර්යා ගීතය කෑවා......

    • @pavandahanayakabiology5606
      @pavandahanayakabiology5606 ปีที่แล้ว +2

      ඔව් ගායනය අන්තිමයි

    • @pavandahanayakabiology5606
      @pavandahanayakabiology5606 ปีที่แล้ว +2

      චාතුර්යා ගේ කටහඩ මේ ගීතයට ගැලපෙන්නෙ නැහැ.පොඩ්ඩක් මුල් ගායිකාවගේ ගායනය අහලා බලන්නකෝ

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว +1

      👌👌👌👌👌 කවුද ෴ ස්වර්ණලතා කිව්වනම් සුපිරි 👌

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 2 ปีที่แล้ว +1

    රසවත් නැත

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo ปีที่แล้ว

    Vikara katha nokiya hitapan miniho