නින්දට පෙර සහ උදේ අවදි වූ විගස සවන්දෙන්න || භාවනාවට මූලික ප්‍රවේශය || සුදු කිරණ ආකර්ශණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @nuranmadupa9269
    @nuranmadupa9269 2 ปีที่แล้ว +2

    සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @thusharilanka886
    @thusharilanka886 2 ปีที่แล้ว +5

    සියලු සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @bestpromosrilanka
    @bestpromosrilanka 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @MindThirdEye
    @MindThirdEye  2 ปีที่แล้ว +6

    තම කායික/මානසික සුවපත් භාවය තුලින් සිත දියුණු වී තමාගේ ඕරා එක ශක්තිමත් වී ප්‍රභාශ්වර ශක්තීන් ආකර්ශණය වේ යැයි ස්ථිර විශ්වාසයෙන් සවන්දෙන්න. විශ්මිත සුවපත් භාවය අත්විදින්න. (නිර්මාංශ වී මෙම අභ්‍යාසය කිරිමට හැකි නම් බෙහෙවින් සාර්ථකයි)
    සැහැල්ලු ඉරියව්වකින් ඇස් පියාගෙන Hands Free පාවිච්චි කරලා සංසුන්ව සවන්දෙන්න. අවශ්‍ය අය වෙනුවෙන් ශෙයා කරන්න. සියලු සත්වයෝ ලොව සුවපත් වේවා !

  • @sanjeewanihettigoda2207
    @sanjeewanihettigoda2207 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !ස්තූතියි .

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Beautiful sharing .♥️🙂

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      නැවත පලිකිරිම [Background Music අඩුවෙන්] : 👇
      th-cam.com/video/kYxwSFt_sSU/w-d-xo.html
      යහපත් සුදු කිරණ ආකර්ශණ හරහා විශ්මිත සුවපත්භාවය තුලින් විශ්වය දකින්නට

  • @tubemart502
    @tubemart502 2 ปีที่แล้ว +2

    සිත වගේම ශරීරය හොදින් සැහැල්ලූනා ,, ඔබට ගොඩාක් පිං පුලුවන්නම් Astrel projection කරන්න පුලුවන් විදිහෙ හඩපටයක් ගේන්න.

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි ! ඉදිරියේ දී එවැනි හඩ පටයක් ගෙන එන්නම්. ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා!

  • @millysdiary8888
    @millysdiary8888 2 ปีที่แล้ว +1

    මන් මේ භාවනාව කලා. හිතට ඇගට ලොකු සැහැල්ලුවක් දැනුනා. මේ වගේම තව භාවනා දාන්න. ආනාපානාසති, බුදු ගුණ භාවනාවක් කරන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා.

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      හොඳයි. බොහොම ස්තුතියි ඔබගේ අදහස් වෙනුවෙන්.. දිනපතා නින්දට පෙර සහ උදේ අවදි වූ පසු මෙම අභ්‍යාසය තවත් පුහුණු කරන්න. ඉදිරියට තවත් භාවනා අභ්‍යාස අපේ චැනලය හරහා ලබාදීමට කටයුතු සලසා ඇති බව සතුටින් දන්වා සිටිමු. ඔබට ජයග්‍රාහී සහ වාසනාවන්ත දවසක් වේවා !

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      නැවත පලිකිරිම [Background Music අඩුවෙන්] : 👇
      th-cam.com/video/kYxwSFt_sSU/w-d-xo.html
      යහපත් සුදු කිරණ ආකර්ශණ හරහා විශ්මිත සුවපත්භාවය තුලින් විශ්වය දකින්නට

  • @herth.5833
    @herth.5833 2 ปีที่แล้ว +1

    Thanks

  • @malkanthimalkanthi3544
    @malkanthimalkanthi3544 2 ปีที่แล้ว +1

    Tanx pin

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      නැවත පලිකිරිම [Background Music අඩුවෙන්] : 👇
      th-cam.com/video/kYxwSFt_sSU/w-d-xo.html
      යහපත් සුදු කිරණ ආකර්ශණ හරහා විශ්මිත සුවපත්භාවය තුලින් විශ්වය දකින්නට

  • @jesicafernando8028
    @jesicafernando8028 2 ปีที่แล้ว +2

    බුද්ධානුස්සති භාවනාව ගොඩක් හොදයි..

  • @rosevilla728
    @rosevilla728 2 ปีที่แล้ว +3

    💟💟

  • @relaxhome7968
    @relaxhome7968 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MindThirdEye
    @MindThirdEye  2 ปีที่แล้ว

    නැවත පලිකිරිම [Background Music අඩුවෙන්] : 👇
    th-cam.com/video/kYxwSFt_sSU/w-d-xo.html
    යහපත් සුදු කිරණ ආකර්ශණ හරහා විශ්මිත සුවපත්භාවය තුලින් විශ්වය දකින්නට

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹👍👍👍

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      නැවත පලිකිරිම [Background Music අඩුවෙන්] : 👇
      th-cam.com/video/kYxwSFt_sSU/w-d-xo.html
      යහපත් සුදු කිරණ ආකර්ශණ හරහා විශ්මිත සුවපත්භාවය තුලින් විශ්වය දකින්නට

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 2 ปีที่แล้ว +1

    මියුසික් ඵක වැඩියි කරුණ කරලා මියුසික් ඵක නැතිව දාන්න ජේසු පිහිටයි

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් වලට ස්තුතියි ! එසේ නැවත පල කරන්නම්. ජේසු පිහිටයි !

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      නැවත පලිකිරිම [Background Music අඩුවෙන්] : 👇
      th-cam.com/video/kYxwSFt_sSU/w-d-xo.html
      යහපත් සුදු කිරණ ආකර්ශණ හරහා විශ්මිත සුවපත්භාවය තුලින් විශ්වය දකින්නට

  • @tubemart502
    @tubemart502 2 ปีที่แล้ว +1

    ඔබ දන්නවනම් Thid eye එක ඉක්මනින් ක්‍රියාත්මක කරගන්න පුලුවන් භාවනා ක්‍රමයක් කියල දෙන්න

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว +1

      මෙම නම්බරය හරහා WhatsApp මැසේජ් එකක් යොමුකරන්න. 0777724072. ස්තුතියි !

    • @tubemart502
      @tubemart502 2 ปีที่แล้ว

      @@MindThirdEye 🙏👍

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +1

    (((🙏🙏🙏🙏🙏🙏🙏)))

    • @MindThirdEye
      @MindThirdEye  2 ปีที่แล้ว

      නැවත පලිකිරිම [Background Music අඩුවෙන්] : 👇
      th-cam.com/video/kYxwSFt_sSU/w-d-xo.html
      යහපත් සුදු කිරණ ආකර්ශණ හරහා විශ්මිත සුවපත්භාවය තුලින් විශ්වය දකින්නට