Happy Hour - Menaka Rajapakse & Nehara Pieris Rajapakse | Episode - 25 | 2023-07-02 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • Happy Hour - Menaka Rajapakse & Nehara Pieris Rajapakse | Episode - 25 | 2023-07-02 | Hiru TV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 184

  • @hirunibhagya6314
    @hirunibhagya6314 11 หลายเดือนก่อน +16

    අදනම් ගොඩාක් හිනා උනා .. අද වැඩසටහන ලස්සනයි ...
    ආදරෙයි යුරේනි....❤❤❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว +38

    දෙන්නට කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීලා interview කරන කෙනා වැඩියෙන් ඇහුම්කන් දෙන්න ඕනෙ. නැත්නම් එයාලා කියන දේට බාධා වෙනවනෙ. ඒක ඔබ හදාගන්න. මේ මගේ අදහසයි . නෙහාරා කියන්නෙ අපි ඉස්සර ඉදලා හරිම කැමති කෙනෙක්. ජයවේවා

    • @josephmaharahettiarachchig2229
      @josephmaharahettiarachchig2229 ปีที่แล้ว +2

      ඇත්තටම .මාත් එකගයි.යුරේනි කතාකරනවා ඒ දෙන්නා කියනදේවල් ඇහෙන්නෙත් නැ

  • @kasturiprema7548
    @kasturiprema7548 ปีที่แล้ว +18

    වැඩියෙන් කතාකරල කැපී පේන්න උත්සාහ කරන්නෙ නිවේදිකාව. උස් හඩින් හිනාවෙනව අනවශ්‍ය විදියට .අමුත්තො දෙන්න ගෙ හැසිරීම හරිම වැදගත් .

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +4

      නැහැ අනේ she doesn't have any attention seeking behavior. That's her nature. She's talkative and bubbly. But yes it's annoying sometimes because she talks too much during her happy hour program and guests don't get time to express their ideas freely

  • @nbandara5219
    @nbandara5219 ปีที่แล้ว +22

    ගොඩාක් හිනා වුනා.. 3 දෙනාටම හරිම ආදරෙයි.
    Yureni program දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️

    • @SKGGG
      @SKGGG ปีที่แล้ว +1

      I don’t know Nehara personally but she seems like a nice person. I know Menaka’s ex-wife and I can confidently say that she’s big headed and doesn’t even look at or speak with people (even her relatives). No wonder Menaka left her. Don’t blame him. The ex-wife is a nasty looking person who thinks she’s more important than anyone else. Good for Menaka for getting out of that toxic marriage!

  • @kalbag9729
    @kalbag9729 ปีที่แล้ว +26

    යුරෙනි අද අපි හොදට හිනාවුනා වැඩසටහන ලස්සනයි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +34

    හරිම ලස්සන වැඩසටහනක්...
    යුරේනි අක්කා ටිකක් අඩුවෙන් කතා කරල අර දෙන්නට ටිකක් කතා කරන්න දුන්න නම් හොඳයි කියල හිතුණා...සමහර දේවල් පැහැදිලි ව ඇහෙන් නෑ යුරේනි අක්කා මැද්දෙන් කතා කරන හින්දා..

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +29

    ඔව් ඔව් මමත් දන්නවා මේනක මාර සීන් එකේ හිටියෙ යුරේනි. 😂😅
    මම දැන්නම් ඉන්නෙ ජර්මන් වල.නමුත් ලංකාවේ ඉන්න කාලෙ Fitness Instructor කෙනෙක්.
    2005 විතර මම වැඩ කල Gym එකට මේනක ආවා. මේනක වැඩ කලේ Dialog එකේ ඒ කාලෙ.
    ඇත්ත ඇත්ත උඩින් ගියේ යුරේනි මේනක. 😂😅

  • @harshiperera8337
    @harshiperera8337 ปีที่แล้ว +25

    යුරේනි ප්‍රශ්න අහල එයාම උත්තර දෙනවා. ඔයා කතාව අඩු කරන්න pls 🙏

  • @user-rl1lg2cq6v
    @user-rl1lg2cq6v 11 หลายเดือนก่อน +9

    Yureni's skin 🖤💥❤️‍🔥

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +9

    ලස්සනයි සුභ අනාගතයක්....

  • @indraniperera2781
    @indraniperera2781 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි යුරේනි

  • @kkindika5956
    @kkindika5956 ปีที่แล้ว +28

    Fb එකෙන් දැකලා බලන්න ආවේ මම මේ වැඩසටහන බලන කෙනෙක් නෙමෙයි නෙහාර &මේනක නිශා බැලුවේ සතුටින් ඉන්න ලැබේවා ❤

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +12

    Wooow Menaka & Nehara my favourites. ...Ureni tks. .go ahead. ..
    God's Blessings !

  • @Coolimesh
    @Coolimesh ปีที่แล้ว +7

    මන් මේ episode එකෙ ආසම clip එක ඇදට යද්දී everything is sold ❤🙏God blessed both of them

  • @dilhariwanig
    @dilhariwanig ปีที่แล้ว +2

    Hey! I love your talk show Happy Hour and u are the best Yureni, i love your dress it looks beautiful on u and u are very straight forward when asking questions from your guests. U invited two of my favorite movie stars Nehera and Menaka to your show. ❤ watching u all the way from Canada. 😊

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +19

    නෙහරා හොද තැන්පත් අම්මා කෙනෙක්

  • @wmtnayanathara1594
    @wmtnayanathara1594 10 หลายเดือนก่อน +1

    ane man mee dennawa dakke "' muthu kirili'" drama eka yana dawaswala .....mee denna aththatama bonikko dennek wage lassanai...eda e dakka lassana adatath lassanai....e ekkama ada Yureni akkige program eka Super.... lv and bless you akki...

  • @jaanakasiri5585
    @jaanakasiri5585 ปีที่แล้ว +39

    Lovely couple 💕 අනේ ශේ්ෂාද්‍රි අක්කවයි krishan අයියවයි ගෙන්නන්න කොාාාාාාා😘

    • @ajiphawilangoru4219
      @ajiphawilangoru4219 ปีที่แล้ว

      Nehara nam galapenne na menakata miti ganu napuri kapati menakaka ge kalin wife mara lassanai hodata galapenaw me gani kathi

  • @isharadayananda2219
    @isharadayananda2219 ปีที่แล้ว +35

    My favourite couple ❤❤

  • @sitharatharangani4710
    @sitharatharangani4710 11 หลายเดือนก่อน +3

    යුරේනී අක්ක ඔයා හරි ෆනී 🙈❤️😂

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 ปีที่แล้ว +7

    Yureni lassanata wedasatahana karanawa. Saralay❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +2

    Aththama kiwwoth ureni mn Asama program aka apa wenne ewara wenakamma balanawa 👍👌❤❤❤❤

  • @anusha4879
    @anusha4879 ปีที่แล้ว +1

    It has a very beautiful striking look with urani skin color.

  • @firazarasheed1812
    @firazarasheed1812 ปีที่แล้ว +8

    I love your issue. You are an amazing host. I find myself smiling throughout your show. Keep up the great work!

  • @sameeroshana8893
    @sameeroshana8893 ปีที่แล้ว +10

    අනේ අද නම් මරු.. ❤️❤️👍

  • @sheharaamandi1031
    @sheharaamandi1031 11 หลายเดือนก่อน +1

    God bless you both of you and cute little princess ❤❤❤❤

  • @imeshapiyumanjale5073
    @imeshapiyumanjale5073 ปีที่แล้ว +1

    Niyamai ada program eka nam aththatama gedara inna apitath hina yanawa.menaka nehara man asama couple eka ithin kiyanna thiyenne wow ❤❤❤❤

  • @shalinipeiris5688
    @shalinipeiris5688 ปีที่แล้ว +9

    මං කැමතිම couple එක. Family life එකත් හරි shork.

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +3

    මුතු කිරිල්ලී` , අමන්දා .. 💗

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 11 หลายเดือนก่อน +1

    Stay happy forever !!
    May god bless

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 ปีที่แล้ว +8

    නෙහාරගෙ අදහස් හරි වටිනව .හොද.අවබෝධයක් තියනව ජීවිතේ ගන .ජිවිතේ හමදාම සතුටින් ඉන්න

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +11

    ශනු දිනා අයිය ගෙන්නනනකෝ

  • @Ceylon727
    @Ceylon727 11 หลายเดือนก่อน +2

    I love Nehara 🎉 so true. Love this couple ever since ! Yureni is the funniest sarcastic host we dont wanna miss sizta 😋

  • @buddhiniranasinghe6224
    @buddhiniranasinghe6224 ปีที่แล้ว +9

    නෙහාර අයේ රගපානවා ද්කින්න ආසයි

  • @bhagyawanniarachchi7632
    @bhagyawanniarachchi7632 11 หลายเดือนก่อน +6

    දෙන්නගෙම කිසීම ලොකු කමක් නැ අනේ 💖💖

  • @streambuttertillitturnto1b712
    @streambuttertillitturnto1b712 8 หลายเดือนก่อน +1

    Yureni you are so beautiful 💝

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +5

    Yureni ❤❤

  • @ramonafernando2756
    @ramonafernando2756 ปีที่แล้ว +5

    Hi nangi please bring danu innasithambi and his sister on the show 🙏

  • @nimanshadewmini460
    @nimanshadewmini460 ปีที่แล้ว +16

    ලස්සනම couple එකක් ❤

  • @indifreesia846
    @indifreesia846 ปีที่แล้ว +16

    Yureni ur always so funny😂.love u ❤🖤

  • @AliAli-rp5jf
    @AliAli-rp5jf 11 หลายเดือนก่อน +1

    So sweet 😊😊😊and fani family 👪 ❤️ 💕 💖 ♥️ 💓 👪 ❤️ 💕 💖 ❤❤ so cute yoreni🎉❤❤❤❤

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +21

    අක්කි ඔයගෙ කතාව පොඩ්ඩක් අඩු කරන්න ඔයා තනියම කතා කරන්න ඕන්නම් එයාල ගෙන්වන්න එප 😐

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว +2

      ඇත්ත කතා කරන්න දෙන්නේ නෑ

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    👍👍❤️❤️🌹🌹 teruwan saranai

  • @harshanadilip541
    @harshanadilip541 7 หลายเดือนก่อน +1

    Super. Lovely family ❤ love you all ❤❤❤

  • @Sanju-ux3ig
    @Sanju-ux3ig ปีที่แล้ว +5

    ආසම couple ekah❤

  • @ReemRaweena
    @ReemRaweena 11 หลายเดือนก่อน +3

    Yureni Nehara most fav 🫶🏻♥️

  • @dileepaaluminum7500
    @dileepaaluminum7500 ปีที่แล้ว +2

    Nice couple menaka and nehara ♥♥♥♥♥♥♥♥

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 8 หลายเดือนก่อน +1

    යුරේනි ❤

  • @sitharatharangani4710
    @sitharatharangani4710 11 หลายเดือนก่อน +1

    ආසම කපල් එකක් ඒ 🙈❤️

  • @rukshanahassim6139
    @rukshanahassim6139 11 หลายเดือนก่อน +1

    Yureni you are doing a great job

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Nice couple 💑

  • @chathurikapathirana9966
    @chathurikapathirana9966 ปีที่แล้ว +1

    Super ada nm hodatm hina una ❤🥰

  • @padmigamage3108
    @padmigamage3108 ปีที่แล้ว +2

    2009 menaka marry krala hitiye..ape akkage hodama yaluwage akkage wedding eka ta menaka,i kalin wife ,dhoni 3n denama awa..harima lassanai a 3n denama..

  • @siriyakiriya4661
    @siriyakiriya4661 ปีที่แล้ว +1

    Good family

  • @user-bb9nn5fg6e
    @user-bb9nn5fg6e 6 หลายเดือนก่อน +1

    Centigradz❤️La gennannako ureni akkii

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 11 หลายเดือนก่อน +1

    Nice program yureni.

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว

    man asama denna oya la එනකල් balan hitiye nehara akki oya wayasata yannema nedda ane ❤❤

  • @Tharush96
    @Tharush96 ปีที่แล้ว +8

    Menaka was so casual and relaxed in this program never seen him in such a cool vibe they seems very familiar

    • @SKGGG
      @SKGGG ปีที่แล้ว +3

      I don’t know Nehara personally but she seems like a nice person. I know Menaka’s ex-wife and I can confidently say that she’s big headed and doesn’t even look at or speak with people (even her relatives). No wonder Menaka left her. Don’t blame him. The ex-wife is a nasty looking person who thinks she’s more important than anyone else. Good for Menaka for getting out of that toxic marriage!

  • @anuradhanuwarawewa9738
    @anuradhanuwarawewa9738 ปีที่แล้ว +1

    💗

  • @deshaninavodya9599
    @deshaninavodya9599 ปีที่แล้ว +4

    I love this couple

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว +1

    👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LAKMALISURANJI-ij4po
    @LAKMALISURANJI-ij4po ปีที่แล้ว +1

    💗💗💗💗💗💗💗

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +4

    යුරේනි හරි ශෝක්.

  • @madushadilhani3333
    @madushadilhani3333 ปีที่แล้ว +1

    💛💛💛💛💛💛💛

  • @kumudiniwelhene472
    @kumudiniwelhene472 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @yasirurangana915
    @yasirurangana915 11 หลายเดือนก่อน

    Nehara same like a angel🧚🧚🧚

  • @dinadinu9811
    @dinadinu9811 ปีที่แล้ว +1

    ❤❤

  • @amayawaragoda4304
    @amayawaragoda4304 11 หลายเดือนก่อน +1

    Nice couple ❤

  • @dilansadaruvan6977
    @dilansadaruvan6977 ปีที่แล้ว +19

    යුරෙනි අක්කි අලුත් සින්දුව බැලුවා. සුපිරි. නෙහරා අක්කි මෙනක අයියා .යුරෙනි අක්කි ආදරෙයි

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว +1

      ඉදකින් මරු සින්දු🤣🤣🤣

    • @gajanithejashri
      @gajanithejashri ปีที่แล้ว

      @@Sheeli12 oya ehemwth sinduwk krla nane😂irisiya kra kr inn hamadma ekma thana

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว

      @@gajanithejashri owa montisori aya lamainuth hadai oma therumk neti nkn wachna tikk ....api sindu kiyl ahnne owa neme bn ubl 2000 passe angavikalayono....ublt owa magic thmaa

    • @gajanithejashri
      @gajanithejashri ปีที่แล้ว

      @@Sheeli12 kauru hari nirmanayak krnne godk mahansi welaa.ea kenta puluwn widiht.eaka nikan hallu krnn epa.oya urenige song ekt kmthi nththn blnn epa.block krnn.kenekge mahansiykta ohom lesiyen hallu krnn epaa

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว

      @@gajanithejashri dn oyt mnwd hmbenne oya tika Mt kiwata

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว +4

    Ammo yurani ada maru🤣🤣

  • @gajanithejashri
    @gajanithejashri ปีที่แล้ว +9

    Nehara godk understanding kenek.godk therun arn lassana jeewithyak gewna kenek.babala unth lassnta hdnwa guna garukawa sathuten.responsible godk.husband kenek godk lucky wenna onee mehem kenek lbenna🥰

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 11 หลายเดือนก่อน +1

    ❤️❤💐

  • @Navodani1990
    @Navodani1990 11 หลายเดือนก่อน +1

    Yureni is one of best tv presenters

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @anushajayasingha2879
    @anushajayasingha2879 ปีที่แล้ว +5

    Programme eka lassanai namuth Ureni katha karanawa wadi ena ayata katha karanna denawa adui

  • @heshanibimanya6599
    @heshanibimanya6599 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @aishaaisha9282
    @aishaaisha9282 ปีที่แล้ว +1

    Man asa kenek nehara harima sinpal kisi loku kamak nha❤❤❤❤ bsjp

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +1

    Yureni you beauty 😗💕

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +1

    Adarei ureni ❤❤❤ jp
    Adarei nehara And manaka chuti donila denatath jp ❤❤❤❤

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +10

    යුරේනි ඔය මාලෙ ඔය ඇදුමට ගැලපෙන්නේ නැහැ.
    මම ආසයි ඔයාගෙ විලාසිතා වලට.කරාබු දෙක හරිම ලස්සනයි. ඇදුමට ගැලපෙනවා.
    මම ආසම කෙනෙක් ඔයා.
    ආපු දෙන්නත් හරිම ආසම දෙන්නෙක්.
    ❤❤❤

    • @kanchihettiarachchi7398
      @kanchihettiarachchi7398 ปีที่แล้ว +3

      Malayak nethiwa thamai hoda karapu deka diga dekakne dagana inne eka nisa malayak onema ne harima lassanai akka ❤❤

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 ปีที่แล้ว +1

    Yourani is the best ❤

  • @commenter1111
    @commenter1111 ปีที่แล้ว +5

    නෙහාරා මේකප් එක😢......පවුඩර් පාට වැඩී

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +4

    love ly couple❤

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +7

    යුරේනිගේ සින්දුවේ තේරුම කියන්නකො😅😅

  • @nimalkaherath389
    @nimalkaherath389 ปีที่แล้ว +2

    💓💓𝗟𝗼𝘃𝗲 𝘆𝗼𝘂 💓💓

  • @user-iy4bb8qs8f
    @user-iy4bb8qs8f 11 หลายเดือนก่อน +1

  • @SKGGG
    @SKGGG ปีที่แล้ว +9

    I don’t know Nehara personally but she seems like a nice person. I know Menaka’s ex-wife and I can confidently say that she’s big headed and doesn’t even look at or speak with people (even her relatives). No wonder Menaka left her. Don’t blame him. The ex-wife is a nasty looking person who thinks she’s more important than anyone else. Good for Menaka for getting out of that toxic marriage!

  • @Ceylon727
    @Ceylon727 11 หลายเดือนก่อน +1

    That communication company is Dialog 😂😂😂😂😂😂😂

  • @lifewithcharu3564
    @lifewithcharu3564 ปีที่แล้ว +1

    Kemathima couple ekak..❤❤

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 11 หลายเดือนก่อน +3

    මගේ හස්බන්ටත් දාඩිය දැම්මම, බඩගිනි උනාම කේන්ති යනවා ❤

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +1

    Yureni you are so cute and bubbly. But please let your guest to speak freely without you interrupting them unnecessarily.

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +5

    Adanam hakke pota giya akki hinawela😂😂😂😂

  • @ruthlevina3225
    @ruthlevina3225 ปีที่แล้ว +22

    Why is this host keeps talking and not allowing the couple to talk -_-

    • @mendis4757
      @mendis4757 11 หลายเดือนก่อน +1

      Chattrer box

    • @randikamanchanayaka6623
      @randikamanchanayaka6623 11 หลายเดือนก่อน +1

      Very true

    • @user-ny5rm8me7k
      @user-ny5rm8me7k 11 หลายเดือนก่อน +3

      Host become host she is doing her job very well. Keep it up

    • @peaceRose
      @peaceRose 11 หลายเดือนก่อน

      🙄

    • @lagjayatilekeamaya
      @lagjayatilekeamaya 11 หลายเดือนก่อน

      Yes exactly

  • @janakanamal9758
    @janakanamal9758 ปีที่แล้ว +3

    Ureni kiyawanawa wadi wage,but good program

  • @Isham246
    @Isham246 11 หลายเดือนก่อน +1

    The host has to keep the questions short and let the guests speaks and pls don’t use your hand gestures so much. It’s very distracting to follow the interview

  • @Wanders_around_me
    @Wanders_around_me ปีที่แล้ว +1

    යුරේනී... ❤❤❤

  • @thilininisansala8302
    @thilininisansala8302 ปีที่แล้ว +3

    Ana maru ana. මේනක

  • @Rs-bs3sy
    @Rs-bs3sy ปีที่แล้ว +2

    Nehara seems very intelligent.

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว +7

    යුරෙනි ටිකක් කතාව අඩුකරන්න.

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 ปีที่แล้ว +2

    Mokakda me adan inne 😮