නිල් කටරොලු | Nil Katarolu | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Hi all.. welcome to my youtube chnnel
    නිල් කටරොලු
    Nil Katarolu
    • නිල් කටරොලු | Nil Kata...
    like
    comment
    share
    #gavifernando #nilkatarolu #නිල්කටරොලු

ความคิดเห็น • 1K

  • @kumaraekanayake3787
    @kumaraekanayake3787 ปีที่แล้ว +324

    I like it.❤

  • @sadunitharuka5066
    @sadunitharuka5066 ปีที่แล้ว +2893

    අපේ රටේ සමහර නිලියන්ට වඩා ගවී අක්ක හොදයි කියන අය කො 😍

    • @nelumnethmini1586
      @nelumnethmini1586 ปีที่แล้ว +12

      Aniwaren...🥰❤

    • @slworld4167
      @slworld4167 ปีที่แล้ว +32

      හොදයි හැබැයි මෙයගේ චරිත වල විවිදත්වයක් නෑ එහෙම තිබ්බනම් සුපිරිම තමයි

    • @pansilupansilu1303
      @pansilupansilu1303 ปีที่แล้ว +6

      එකෙම්ම 👍

    • @SanjayaGuruge
      @SanjayaGuruge ปีที่แล้ว +2

      🥰🥰🥰🥰🥰🥰

    • @_music.__lover._2197
      @_music.__lover._2197 ปีที่แล้ว +3

      Aniwa ❤

  • @nelunikakuka
    @nelunikakuka ปีที่แล้ว +741

    ගවීගේ වීඩියෝ බලද්දි හිනා වෙල පන යනවා හිතත් සතුටු වෙනවා මෙ වගෙ වීඩියෝ දිගින් දිගටම දන්න ඔන කියන අය කො♥️♥️♥️

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

  • @Kaweesha23
    @Kaweesha23 ปีที่แล้ว +247

    මැරෙන්න ගියත් නිල් කටරොළු 😂චරිත ඔක්කොම කරන්නේ එකෙක් කියලා ගානක් වත් නෑ අක්කේ එතරම් ලස්සනයි තව ඉස්සර ටම යමු ❤

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +284

    දැක්කත් ඇති හිත පිරෙනවා
    හිනා වුණත් හිත පිරෙනවා 😂😂 ගවී ඔයාව ❤ සාපයක් ඔය සිංදුව නම් 😂😂

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 ปีที่แล้ว +180

    ඇත්තමයි ගවී අක්කේ ඔයාට වසරේ හොඳම විහිළු සපයන නිළියට හිමි සම්මානය වගේ එකක් හදලා දෙන්න ඕනේ ඒතරම් acting සුපිරියි 😂🤭❤️

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

  • @cryptoinsight91
    @cryptoinsight91 ปีที่แล้ว +21

    පිරිමියෙක් වගේ රගපාන ගෑනියෙක් දැක්කමයි ඒකත් මරු ආතල්😂

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +294

    මාතෘකාව එද්දිම මට මුන්දැව මතක් උනා..පැලෙන්න ආදරේ ගවියො❤

    • @nethranimsara7605
      @nethranimsara7605 ปีที่แล้ว +5

      මට ආදරෙ නැද්ද❤

    • @ThasharaSayakkara
      @ThasharaSayakkara 9 หลายเดือนก่อน

      ​@@nethranimsara7605🎉😂

  • @dineshrukmal1889
    @dineshrukmal1889 ปีที่แล้ว +4

    පොන්නහැන්ඩිලාගේ........😂😂😂😂
    Suberb gavi akki

    • @ChamariNilushika
      @ChamariNilushika หลายเดือนก่อน

      😮😮😮😮😮👊😁😁😁🧖‍♀️🧖‍♂️Ehema kiyanna nsksii😊😊😊😊😊

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +19

    අම්මෝ නැන්දම්මා නිල්කටරොඩු සිංදුව ඉල්ලපු විදිහට එක පාරටම යකෝ මාත් බය උණා නියමයි ගාවියෝ ආදරෙයි තෙරුවන් සරණයි 🌹🌹❤️❤️❤️👍✈️✈️

  • @diltharu4068
    @diltharu4068 ปีที่แล้ว +151

    මුනින්ද්‍රයාණෙනි සින්දුව ඇහුව අය කො ❤️

  • @sudarshikaperukanda6665
    @sudarshikaperukanda6665 ปีที่แล้ว +80

    යකෝ මැරෙන්න පණ අදින ආච්චිගෙ රඟපෑම් නම් පට්ටයි ....කොහොමද අප්පා ..උඩට හුස්ම ඇද්දෙ.....නියමයි ගවී...

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

  • @chamilafernando11
    @chamilafernando11 ปีที่แล้ว +10

    අක්ක ගොඩක් ලස්සන කොල්ලගෙ චරිතය ට😂😂 අක්කි මැනික ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️😆👍

  • @Kaweesha23
    @Kaweesha23 ปีที่แล้ว +41

    නිල් කටරෝළු මලෙන් උපන් මුණින්ද්‍රයාණනි 😂💔සාපයක් ටොයිලට් එකට ගියත් එකනේ මතක් වෙන්නේ 😒💔

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +36

    අපෙ රටේ රඟ පානවා කියලා හිතන නිළියන්ට වඩා අක්කගේ රඟපෑම මරේ මරු 🤣

  • @chamodesilva22
    @chamodesilva22 ปีที่แล้ว +290

    හම්මෝ හිනා වෙලා...😂😂😂. ඒක මරු ගවී අක්කේ.....😂😂❤️. ගොඩක් ලස්සනයි. Good job❤

  • @indra4007
    @indra4007 ปีที่แล้ว +24

    ගවි අක්කව
    දැක්කත් ඇති හිනායනව
    ලගින් ගියත් හිනායනව
    හිනාඋනොත් බඩ පැලෙනව😂😂😂😂

  • @isurulakmal2418
    @isurulakmal2418 ปีที่แล้ว +39

    අහලම හිත පුරවාගෙන අන්තිමට පණත් ගියේ හිනා පුරවලා හොඳේ😂😂😂

  • @subashinisandamali625
    @subashinisandamali625 ปีที่แล้ว +102

    මැරෙන්න ඉන්න ආච්චිඅම්මගේ චරිතේ තමයි අක්කේ නියම. සුබ පැතුම් ඔයාට

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

  • @indikagamage8580
    @indikagamage8580 ปีที่แล้ว +9

    දැක්කත් අපේ හිත පිරෙනවා
    ගාවී අත්තාම්මානනී නියමෛ ඒක

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +19

    7:11 මෙතෙනනම් සිරාවටම ගැස්සිලා ගියා

  • @sadewhansana9349
    @sadewhansana9349 ปีที่แล้ว +51

    අම්මෝ.අම්මගේ Ringingtone එක😅😅🤗😎
    බුලත් හෙප්පුව lept😅😅

  • @NethumDularaka-el7qu
    @NethumDularaka-el7qu ปีที่แล้ว +18

    ගවී අක්කට කැමති අය කෝ.....❤🎉

  • @thiliniroshani9619
    @thiliniroshani9619 9 หลายเดือนก่อน +5

    ගාවීව දැක්කත් හිනා ගිහින් පණ යනවා බුදු අම්මෝ ❤❤❤❤😂😂

  • @sithara469
    @sithara469 ปีที่แล้ว +106

    නැන්දම්මත් ආසාවෙන් ඇහුවා 😂සිරිමල් පව් ඉතින් 😅නියමයි වීඩියෝ එක ගවී අක්කි

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal ปีที่แล้ว +38

    අදනම් චරිත ගොඩයි..සෑහෙන්න .මහන්සි වෙලා ..මරු.❤ එඩිට් එක ගහන කෙනාව පෙන්වන්න දවසක..

  • @aththanayakahemantha8481
    @aththanayakahemantha8481 ปีที่แล้ว +121

    ගාවි අක්කාට කැමති අය සෙට් එක කෝ🥰🥰😍😍

  • @diltharu4068
    @diltharu4068 ปีที่แล้ว +320

    මුලින් ඇහුනු පූස් මියුසික් එකට ආස අය කො 👌ඤාව් !!! 😂

  • @kaushikfc
    @kaushikfc ปีที่แล้ว +89

    බුලත් හෙප්පුව උඩින් ගිය විදිහයි , අර ආච්චි පණ අදින සීන් එකයි මරු 😂 . හිනාව නවත්තන්න බැහැ 😂

    • @SanduniPrabuddhika-uf2yo
      @SanduniPrabuddhika-uf2yo ปีที่แล้ว

      ඇයි ආච්චි දිව අදින එක මට නම් ඒකටත් හිනා 😂😂❤️

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 ปีที่แล้ว +21

    කට්ටිය සෙට් වෙලා නැන්දම්මලාගේ ආයුෂ වැඩි කරමු ද😁😁😁
    අදත් පට්ට ආතල් 👍👍👍

  • @ranjithupul6964
    @ranjithupul6964 ปีที่แล้ว +31

    දැන්නම් කට්ටිය නිල් වෙලා ඇති,සුපිරි ම වැඩක් ❤

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

  • @DULANJANIDISSANAYAKA-jj1hx
    @DULANJANIDISSANAYAKA-jj1hx ปีที่แล้ว +77

    ගවී අක්කියෝ මරු ඈ ❤ නිල් කටරොළු මලෙන් උපන් සුජාත දියණී ❤❤❤❤❤😂😂

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

  • @kelumsampath8511
    @kelumsampath8511 ปีที่แล้ว +5

    ආච්චිල අහන්න ඕනි ආච්චිලට හරියනෙ සින්දු 😁😍 ගවී අක්කෙ අදත් සුපිරියක් තමා ආදරෙය් පැලෙන්න 🧡❤️❤️❤️

  • @SadarenuRasangika-qs8po
    @SadarenuRasangika-qs8po ปีที่แล้ว +2

    එ සින්දුව ලස්සනයි 😮

  • @ishq3336
    @ishq3336 ปีที่แล้ว +7

    ඔය සිරස tv එකේ නීල පබළු ටෙලි කතාවේ වගේ මළ කෝලම් නටන භූතයන්ට වඩා අක්කා කොච්චර හොඳද
    අක්කගෙ ඇක්ටින් නම් මරු සුපිරි
    නියමයි ❤🎉😊
    ඊළග සැරේ මාත් එන්නම් අක්කගෙ වීඩියෝ එකකට ❤

  • @uhajjsfjis-sr9hv
    @uhajjsfjis-sr9hv ปีที่แล้ว +67

    සන්ග්ලාස් දාන් කලුවරේ යද්දී වැටෙනවා තමා..😂😂

    • @nawo823
      @nawo823 ปีที่แล้ว +8

      සමහර වෙලාවට කරුවල ඕනෙත් නැ 😹❤️

    • @uhajjsfjis-sr9hv
      @uhajjsfjis-sr9hv ปีที่แล้ว +4

      @@nawo823 😂😂

  • @chathuperera1740
    @chathuperera1740 ปีที่แล้ว +23

    මැරෙන සීන් එක පට්ට😂😂😂

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +54

    ගවී අක්කාගේ වීඩියෝ බලද්දි හිනා කාලා පන යනවා 🤣🤣 මරු ගවී අක්කෙ Good luck ❤️❤️

  • @yuhansadulasi-sw1ct
    @yuhansadulasi-sw1ct ปีที่แล้ว +52

    අම්මො වෙනදා වගේම පට්ට හොදේ ගවී අක්කි..ඔයානම් පිස්සුවක්..අම්මො ආදරෙයි ❤️🖤

  • @Wish2002sanjana
    @Wish2002sanjana ปีที่แล้ว +14

    3:22 හෙප්පුව විසික් කරපු විදිය 😂😂

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +69

    අම්මෝ ගවී අක්කේ බිබී හිටපු වතුර ටිකත් බකස් ගාලා එලියට ආවා😂. ඔයා නම් මාරයි. Award එකක් දෙන්න වටිනවා❤

  • @ashendilhara8350
    @ashendilhara8350 ปีที่แล้ว +14

    දැක්කත් ඇති හිත පිරෙනවා ❤ ගවී අක්ක ❤️

  • @sithuuD
    @sithuuD ปีที่แล้ว +6

    මෙ චරිත ඔක්කොම කරන්නේ එක්කෙනෙක් කියලා මට නම් දැනෙන්නේවත් නෑ 😫❤️🌺

  • @BinuriSavindi
    @BinuriSavindi ปีที่แล้ว +3

    දැක්කත් හිත පෙරෙන අපෙ ගවී අක්කා😌♥️

  • @amarasinghebandara502
    @amarasinghebandara502 ปีที่แล้ว +25

    දැක්කත් හිත පිරෙනවා ගාවි අක්කියෝ ❤️😅

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +2

    අනේ පුළුවන් අය ඇවිත් අපේ ඉන්ග්‍රීසි පන්තිය බලල යන්නකෝ. ලොකු උදව්වක්. ප්‍රයෝජනවත් පාඩම් තියෙනවා 😘😍

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +16

    😍😍🌹✌️👌👍😂🤣🎶🎧 අදත් සුපිරි ගාවී අම්මෝ

  • @jeonbona
    @jeonbona ปีที่แล้ว +47

    වකුගඩු lept 🤣හැමදාම වගේ සුපිරි අක්කියෝ❤️🔥

  • @ashinisewmini6604
    @ashinisewmini6604 ปีที่แล้ว +37

    Respect gavi akka. සමාඡෙට ගැලපෙන විදිහට, කාටවත් හානියක් වෙන් නැති විදිහට මේ වගේ creations කරන ඔයාට best of luck...ඡාත්‍යන්තරේට යන ලකුණු ඔයාගෙන් පේනවා..❤️‍🔥

    • @SSVLOGsam
      @SSVLOGsam ปีที่แล้ว

      th-cam.com/video/cUUPvi3nDOU/w-d-xo.html

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน +1

      ජාත්‍යන්තර ට යන අය athara ජාත්‍යන්තර ලංකාවට එනවා ඉතින් gammak thama eth mn asa බන්ධු අංකල් ගෙන් passe oya gavi❤❤❤❤❤😂😂😂😂😂

  • @RashmiKawshallaya
    @RashmiKawshallaya ปีที่แล้ว +40

    ගැම්මක් තමයි ගාවියො , මැරිලත් දවසක් ආදරෙයි😂🎉😮😢

    • @ChamariNilushika
      @ChamariNilushika หลายเดือนก่อน

      Me oya mwrunoth aye enawsiiii🧖‍♀️🧖‍♂️😁😁😁😁😁mn adareyyyyyyy 💟💟💌💌💌💖💖🤍💞🤍🤍🤍oyat

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +43

    වැඩෙි නියමයි.දිගටම කරගෙන යන්න සුබ පතනවා 🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @hashnamahidi6769
    @hashnamahidi6769 ปีที่แล้ว +3

    තවත් මේවගේ දේවල් ගොඩගොඩාක් දාන්න
    ඔයා නම් පට්ට

  • @roch126
    @roch126 ปีที่แล้ว +8

    දැක්ක ගමන් ආව සෙට් එක කෝ😂❤ අදත් මරු අක්කා❤

  • @DarshanaPramuditha-lf1nh
    @DarshanaPramuditha-lf1nh ปีที่แล้ว +60

    ගාවී වෙනදා වගේම මේ වීඩියෝ එකත් සුපිරියටම කළා කියන අය කෝ 👍

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +10

    දැන් නම් ගවී අක්කී ව ටෙලිනාට්‍යයකම දකින්න ඕන කාලය හරි වගේ ❤❤❤❤

  • @PiumalYasampath
    @PiumalYasampath ปีที่แล้ว +18

    👍....හිනාවෙලා මැරෙනව ගාවි අක්කේ...විකට නිලියක් උනානම් ශේශ්ත්‍රයේ ද්ක්ශම නිලිය වෙයි.😍❤️

  • @akilasampath1211
    @akilasampath1211 ปีที่แล้ว +14

    ඔයාගේ රගපෑම නම් මාර ලස්සනයී අක්කී....ඉදිරි වැඩ කටයුතු වලටත් හදවතින්ම සුභ පතනවා.....❤🎉🎉😘

  • @HelenprinciAmarasingha
    @HelenprinciAmarasingha ปีที่แล้ว +17

    මමත් බැලුවා . මරැ තාම දාලත් ටික ⁣වෙලාවයි.ගොඩක් අය බලලනේ . සුපිරි අක්කි .

  • @WORLDmovie903
    @WORLDmovie903 ปีที่แล้ว +4

    7:10 😹😹😹 පන ඇද ඇද ඉන්නකොට මලපැන්නම

  • @sweetbaby679
    @sweetbaby679 ปีที่แล้ว +3

    නම දැක්කත් ඇති ඉටිම් 🧿.. නිල් කටරොඩු මල් දේවතාවී.. ගවි 💙

  • @nishaad3868
    @nishaad3868 ปีที่แล้ว +3

    baluwth athi hinynw gavi akkiyo mru👌👌

  • @Dinaweerasekara
    @Dinaweerasekara ปีที่แล้ว +10

    අම්මො ගවි අක්කා ඔයා නිසා හැමදාම අපි හිනාවෙලා ❤😂 ආදරෙයි අක්කෙ ❤😊

  • @tharindudevinda9386
    @tharindudevinda9386 ปีที่แล้ว +27

    දැම්ම ගමන් ආපු මං😍😂 එහෙම ආපු අය මේ කොනට❤️😂

  • @ameshamadushani1921
    @ameshamadushani1921 ปีที่แล้ว +13

    අම්මෝ හිනා වෙලා පණ යනවා තව ඩිංගෙන් මගේත් 😂😂😂

  • @mirror_tulip1111
    @mirror_tulip1111 ปีที่แล้ว +46

    😂😂 වාසගම් තමා මරු ❤ විහිලු නම් ඉතින් ගාවි අක්ක තමා.....😌

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නිල් කටරොළු මල්

  • @nimtherahansanadhini9505
    @nimtherahansanadhini9505 ปีที่แล้ว +19

    අම්මෝ අම්මො අක්කෙ අදත් වැඩේ නියමයි 👍😂😂 හිනා වුනා ඇති වෙන්න 😌😁😂😂💔

  • @dashiniaththanayaka7881
    @dashiniaththanayaka7881 ปีที่แล้ว +2

    ඇත්තමයි අක්කේ ඔයාගේ රගපෑමනම් මරු..... හොදම නිළිය සම්මානෙ ලැබෙන්න ඕන හරිනම්

  • @Udayangani-z6h
    @Udayangani-z6h ปีที่แล้ว +10

    හැමදාමත් වගේ අදත් සුපිරියක් තමා ගවී අක්කී❤❤❤

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +2

    ගාවි,,,පට්ටයි ,පට්ටයි බං,,සුපිරි රංගනයක්,,,එළම තමා,,,ජයම⁣වේවා ,,!!!

  • @chathurajapaksha7243
    @chathurajapaksha7243 ปีที่แล้ว +21

    අද හිතුවා විතරයි වීඩියෝ එකක් දායිද කියලා...නියමයි ගාවි අක්කා ❤️🥰 සුපිරියි වෙනදා වගේම 😁

  • @asankaskyreach2404
    @asankaskyreach2404 ปีที่แล้ว +7

    මම බැලුවා ඇයි මේ සින්දුවට අක්කිගෙ vedio එක පරක්කු කියල😂😂
    හරිම ලස්සනයි අක්කි ඉදිරියටම යන්න සුබ පතනව🎉🎉🎉 අම්බෝ නැන්දම්මා 😅😅

  • @pawaniamasha1018
    @pawaniamasha1018 ปีที่แล้ว +28

    ගාවි අක්ක❤️ වෙනද වගේම අදත් සුපිරි ඉතින්😂

  • @gimhanperera
    @gimhanperera ปีที่แล้ว +5

    ගාවි අක්කීගේ විඩියෝ වලට රටේ ඉන්න නිලියෝ පරාදයි 😅😅😅

  • @kasunimapa8259
    @kasunimapa8259 ปีที่แล้ว +18

    අම්මෝ අක්කේ සුපිරියක් ඈ... පට්ට.... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @OsHaDi_______-cg2gj
    @OsHaDi_______-cg2gj ปีที่แล้ว +8

    අදත් සුපිරියක් ගවි අක්කේ..😘 ඔක්කොම චරිත ටික නියමෙටම කරනවා..ආදරෙයි හැමදාම 😘💕

  • @Hasara550
    @Hasara550 ปีที่แล้ว +13

    😂 අදත් සුපිරියක් තමයි ඉතින්...ඔයා නන් මාර talented..good luck ගවී අක්කේ❤❤

  • @chathuperera1740
    @chathuperera1740 ปีที่แล้ว +17

    අදත් නියමයි 👍👍 ගවී අාදරෙයි ඔයාට😍😍

  • @Navoo318
    @Navoo318 ปีที่แล้ว +7

    අම්මෝ...😂❤දැක්කත් ඇති හිත පිරෙනවා..ගවී අක්කියෝ....😜😂❤

  • @cutework3896
    @cutework3896 ปีที่แล้ว

    අම්මෝ ගවි ඔයා නම් මරු අනේ 👌 🤣🤣🤣🤣🤣

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +31

    ඉස්සර කාලේ වන්දිබට්ටක ගී කීවේ රජ්ජුරුවන්ට...
    ථේරවාදී බුදු දාහාමට කෙලෙසන දෙපා සත්තූ...වෙන මිනිසුන්.. චීවරදාරින්ටත් වන්දිබට්ට ගී කියනෝ😢

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +6

    එක නම් මරු......මුනිද්‍රයානෙනී..........

  • @රුහි999
    @රුහි999 ปีที่แล้ว +23

    නියමයි අක්කි අදත් වෙනද වගේම ❤️❤️

  • @nipun_555
    @nipun_555 ปีที่แล้ว +1

    Niliyanta wada gavi supiriyata ragapanawa super gavi 💕💕💕

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 ปีที่แล้ว +4

    ආච්චි තමයි හොදටම කරේ අක්කෙ 😂😂

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +2

    නිලියෝ පරාදයි අක්කේ අන්තිම ටික බලද්දී ඔයාගේ වැඩ මරු ❤❤❤

  • @rajeekapieris4955
    @rajeekapieris4955 ปีที่แล้ว +6

    පට්ට ගාවි අක්කේ ❤❤❤ හිනා වෙලා පණ යනවා 😂😂

  • @dulajlasitha4002
    @dulajlasitha4002 ปีที่แล้ว +2

    Lassanai kiyanne ithin supiri thamai hodeeee❤

  • @Ahinsaa-oh9mg
    @Ahinsaa-oh9mg ปีที่แล้ว +32

    හිනස්සවලා මරන්නද හදන්නෙ මැට්ටියේ 😅🤭😂

  • @DilaniApsara-mi7wi
    @DilaniApsara-mi7wi ปีที่แล้ว +1

    මරු gavi akka jaya vewa thawa ඉදිරියට yan

  • @achinigimhani6525
    @achinigimhani6525 ปีที่แล้ว +3

    ඔයානම් මරු අක්කී මන් හැමදාම බලනවා ඔයාගේ විඩියෝ ❤️😍

  • @shashinimadushika1237
    @shashinimadushika1237 ปีที่แล้ว +2

    අම්මෝ... අක්කේ ඔයානම් මාරයි.... හිනා කාලා මැරෙනවා....😂😂😂😂

  • @ridmioshadhi4003
    @ridmioshadhi4003 ปีที่แล้ว +3

    නැන්දම්ම තමා හොදටම කලේ.......😅😅😂 මරු ගාවි අක්කි....❤ සුපිරී... 🥰

  • @Harindusandeep917
    @Harindusandeep917 ปีที่แล้ว +2

    අම්මෝහ් සින්දුවට උපරිම සාදාරනයක් කරලා😂😂
    මේක දකින උමන්දාවේ හමුදුරුවෝ😮😂

  • @mokshajayamini9849
    @mokshajayamini9849 ปีที่แล้ว +5

    ගවී අක්කි මරු වට රගපානවා 🥰🥰💕💕

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว

    සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dihanidodangoda9329
    @dihanidodangoda9329 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් අක්කෙ මරු හිනාවෙලා පණ යනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😅😅❤

  • @thisaranidheeshana7782
    @thisaranidheeshana7782 ปีที่แล้ว +2

    ඔයාගේ video එකත් බැලුවත් හිත පිරෙනවා ගවී අක්කී❤️😍

  • @dinethmaimandi5849
    @dinethmaimandi5849 ปีที่แล้ว +15

    අපි බැලුවා ඇයි ගවි අක්ක පරක්කු කියලා 😂😂👀🌝💓

  • @sandunperera4296
    @sandunperera4296 ปีที่แล้ว +2

    අම්මගෙ හිනාව තමා හිනාව 😅😅