How to Turf grass carpet කාන්තා ඔබට ලක්‍ෂ ගනනක් ඉතිරි කල අලංකාර මිදුලක් 0716028824

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 2 ปีที่แล้ว +1

    Australian grass walatath me system ekada

  • @paramisathsarani2389
    @paramisathsarani2389 ปีที่แล้ว

    Mage garden eke tanakola kapuwa me dws wla wahi kalagunya wadi nisa ikmnin wawennh ..... gedra uthswyk tyna nisa ikmnin tanakola wawagnna yodanna sudusu pohora wrgyk kiynna puluwnda

  • @shehanransa9095
    @shehanransa9095 4 ปีที่แล้ว +2

    Australian grass grass cutter machine eken cut karanna පුළුවන් da.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +1

    Bohoma watinawa ,thank you

  • @mryosushi
    @mryosushi 5 ปีที่แล้ว +2

    roof top ekak gana pls karanako... a wagema kiyana puluwanda monada honda lasana loku plants full sun ekata hariyana roof top plants.. thanks

    • @gardenlk
      @gardenlk  5 ปีที่แล้ว +3

      Api video ekak karannam

  • @asthakmodelmaker9652
    @asthakmodelmaker9652 4 ปีที่แล้ว

    Mag hithanee meka thamai lesima kramee mag godaaak dawas meka komada karanne kiyala hoyagena hitiya simple kramayak oonama kenek ta meka karanda puluwang tnx garden.lk

  • @disnakarajapaksha3440
    @disnakarajapaksha3440 2 ปีที่แล้ว

    Thanakola ata..ganna.koheda.tbiyenne.a.wagema..awa..palakaranne.kohomadA..viyaparayak
    VidihatA

  • @sllifebook
    @sllifebook 4 ปีที่แล้ว +2

    අයියේ Grass Crpet එකක් හදාගන්න විදිය Video එකඑකකින් කියල දෙන්නකො.

  • @vasanthanilango2022
    @vasanthanilango2022 2 ปีที่แล้ว +1

    How to remove unnecessary weed from the grass loam?

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 5 ปีที่แล้ว +2

    Mewage ganan kohomads aiye

  • @rupamarasinghe2015
    @rupamarasinghe2015 2 ปีที่แล้ว

    Oyalagen grass carpet milady gata hakida garden hadana weather karanawada

  • @aparakkedeepthi2032
    @aparakkedeepthi2032 ปีที่แล้ว

    Grass carpet ganna puluvan thanak kiyanna

  • @lashikalahirimuthgoda5353
    @lashikalahirimuthgoda5353 3 หลายเดือนก่อน

    දැනට තියෙන තණකොළ අයින් කරලා. අලුතින් තණකොළ හිටවන්න ඕනා. ඒක කොහොමද කරන්නේ?

  • @1madiwala992
    @1madiwala992 4 ปีที่แล้ว +6

    තනකොල වේයා කනවට මොකද කරන්නේ

  • @lightalifechildrensfund1381
    @lightalifechildrensfund1381 4 ปีที่แล้ว

    Thanapala.... hewane hadena thanakola ganna thiyenne koheda?

  • @Maldives.706
    @Maldives.706 4 ปีที่แล้ว

    Oya thanakola walata yodana pohora monwade..name welada pole ganna thiyanwade

  • @nimalshafernando51
    @nimalshafernando51 4 ปีที่แล้ว +2

    Concrete ekata dammoth carpet ekata awlak nane

  • @dilakshanapramudith7757
    @dilakshanapramudith7757 4 ปีที่แล้ว +2

    Grass CARPET EKAK hada gnne kohomda kiyala kiynna plwun da?

    • @gemiya
      @gemiya 4 ปีที่แล้ว

      th-cam.com/video/kNdsp0pOlc8/w-d-xo.html

  • @hashanlakindu7092
    @hashanlakindu7092 3 ปีที่แล้ว

    Wathura kohomada danna one dawasata keeparak danna oneda

  • @yadea_performance_LK
    @yadea_performance_LK 4 ปีที่แล้ว +1

    Balcony ekakata natural grass hadanna berida, concrete ekak uda

    • @haiihello9944
      @haiihello9944 4 ปีที่แล้ว +1

      මම දැකල තියනව ස්ලැබ් එකට වතුර අල්ලල පෙඟෙන්නෙ නැති වෙන්න ඉට්කොල එලල ඊට උඩින් තුනී පස් තට්ටුවක් දාල තණකොළ කාපට් එක දානව වතුර ගොඩාක් දාන්න නරකයි

  • @gayanimalkanthi9785
    @gayanimalkanthi9785 3 ปีที่แล้ว +3

    තන කොල රෝලක් කීයද අයියේ

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 3 ปีที่แล้ว

    Grass wala greenery eka ganna monawada dana fertilizer?

  • @indikaruwankumara309
    @indikaruwankumara309 2 ปีที่แล้ว

    AI thanakola rathupata wane

  • @pathumwijesinghe7378
    @pathumwijesinghe7378 10 หลายเดือนก่อน

    වැලි පොලවක් සහිත මිදුලක හදාගන්නෙ කොහොමද , බොරලු අවශ්‍යද

  • @nodutulokaya2252
    @nodutulokaya2252 4 ปีที่แล้ว

    ganne kohomada

  • @thamalidilrukshi2738
    @thamalidilrukshi2738 2 ปีที่แล้ว

    Thute thane kiyanne monatade,photes ekak nadde

  • @sharkir795
    @sharkir795 4 ปีที่แล้ว +1

    I'm srilankan

  • @teneeshatharuki1705
    @teneeshatharuki1705 4 ปีที่แล้ว +5

    වල් පැල වැවෙන එක නවත්තන්න කරන්න දෙයක් තියෙනවද?

  • @chathunimaduhansa5068
    @chathunimaduhansa5068 4 ปีที่แล้ว +2

    Aiye me grass miladiganna wawana pradeshayak kiynnko.loku udawwak.

    • @gardenlk
      @gardenlk  4 ปีที่แล้ว +1

      Bopitiya, kaduwela

  • @lishani555
    @lishani555 5 ปีที่แล้ว +2

    Monawada me grass walata Dana pohora......

    • @gardenlk
      @gardenlk  5 ปีที่แล้ว +2

      Nilketa, thana pittani pohora dannapuluwan

  • @sabeehamohideen535
    @sabeehamohideen535 5 ปีที่แล้ว +2

    Meka rupiyal keeyak wenawadha

    • @gemiya
      @gemiya 4 ปีที่แล้ว +1

      Me dawaswala sqft ekak 30

    • @sanulicbr4486
      @sanulicbr4486 3 ปีที่แล้ว +1

      Adi ganatada denne.

  • @induperera626
    @induperera626 4 ปีที่แล้ว +1

    Ok

  • @erandaharshadewa8635
    @erandaharshadewa8635 4 ปีที่แล้ว

    @ garden lk මට හොඳින් හිරු එළිය තියන තැනක සිට වන්න හෙවන සැදෙන පඳුරු වර්ග කීපයක ideas ටිකක් දෙන්නකෝ ..........

  • @tasharipriyangikaayomi7467
    @tasharipriyangikaayomi7467 3 ปีที่แล้ว

    awwa netho wita thanakoa merenawa da.

  • @hrtvworld7055
    @hrtvworld7055 4 ปีที่แล้ว

    Math wawwa... Midule.. Mulin genawe shopping ekakin ekak ada ekna wawla tynw warga adi 1500kt wada

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 5 ปีที่แล้ว +3

    Mewage ganan gana chuttak kiyannako. Plz

    • @gardenlk
      @gardenlk  5 ปีที่แล้ว +1

      35 k withara wenawa (sq ft)

  • @rsnspa939
    @rsnspa939 4 ปีที่แล้ว

    Pohora monwada Danna oni USA awata

  • @Анушкафирнандо
    @Анушкафирнандо 4 ปีที่แล้ว +1

    Mage Malaysian Grass vela KAHA parta vela samahara hariyak mokakda karanna one!

    • @gardenlk
      @gardenlk  4 ปีที่แล้ว +1

      Nilketa dala wathura wediyen danna

  • @travelstories30
    @travelstories30 5 ปีที่แล้ว +1

    boralu pasakata meka hari yaida

    • @gardenlk
      @gardenlk  5 ปีที่แล้ว

      කොම්පෝස්ට් tikak mix karanna

  • @charithdissanayaka609
    @charithdissanayaka609 4 ปีที่แล้ว

    Super

  • @dineshlakmal8247
    @dineshlakmal8247 ปีที่แล้ว

    Ganne kohenda number

  • @SujithaSoysa
    @SujithaSoysa หลายเดือนก่อน

    🎉🎉🎉🎉😊

  • @kalparocky7418
    @kalparocky7418 4 ปีที่แล้ว +2

    මම මිදුලෙ මැලෙශියන් තනකොල එක තැනින් තැන හිටෙව්වා පොඩි පොඩි පැල.. නිකන් වැලි පසක් වගෙ තියෙන්නෙ.. ඒම වැවෙන වේගෙ හුගක් මදි.. මම හැමදාම වතුරත් දානවා.. වැලි පසෙ හැදෙන්නෙ නැද්ද.. මොකද්ද කරන්න ඕන..

    • @gardenlk
      @gardenlk  4 ปีที่แล้ว

      Samaharawita pohora gathiya hedenawa ethi. Pohora dala balanna

    • @kalparocky7418
      @kalparocky7418 4 ปีที่แล้ว +1

      @@gardenlk මොනවද දාන්න ඕන පොහොර.. නිල් කැට වගෙ හොදයිද... කොම්පොස්ට් දාන්නද..

    • @slinfoguide4708
      @slinfoguide4708 3 ปีที่แล้ว

      @@kalparocky7418 BAWER 11

  • @maheshsepala5248
    @maheshsepala5248 3 ปีที่แล้ว +1

    තණකොල ඇට ගන්න තියෙනවාද? කොහෙද තියෙන්නේ

    • @kasthuri6456
      @kasthuri6456 2 ปีที่แล้ว

      Matath hoyala denawada

  • @sachithpriyanka4341
    @sachithpriyanka4341 4 ปีที่แล้ว +2

    Mata warga adi 2000 kata withara me carpet ganna ona puluwan nm contact karala denna. Loku udawwak.

    • @gardenlk
      @gardenlk  4 ปีที่แล้ว +1

      Koheda thiyenne

  • @kalanavika
    @kalanavika 3 ปีที่แล้ว +1

    CAn any body tell me which language it is

    • @thishlee4489
      @thishlee4489 3 ปีที่แล้ว

      Sinhala (Sri Lankan Language)

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 4 ปีที่แล้ว +2

    නෙළුම් සම්බන්ධ video එකට comment කරන්න බැරි නිසායි මෙතනින් අහන්නෙ. මම නෙළුම් වැව්ව නමුත් මදුරුවො බෝ උනා. (මම මාළුවො ඇති කරන්න එච්චර කැමති නෑ) ඉතින් මදුරුවො බෝ වෙන එක වලක්වගන්න මොකක් හරි රසායණික ක්‍රමයක් තියෙනවද?

    • @gardenlk
      @gardenlk  4 ปีที่แล้ว +1

      ow chemical thiyanawa. habei wisai -curetor, cabufuran

    • @manjulaprasangaperera3753
      @manjulaprasangaperera3753 4 ปีที่แล้ว

      @@gardenlk අපොය් ඒකත් සැර වැඩියි. මන් අහග තියෙනව නිල් කැට දැම්මම මදුරුවො හැදෙන්නෙ නෑ කියලග ට්‍රයි කරල බලන්න ඕන. ස්තූතියි.

    • @gardenlk
      @gardenlk  4 ปีที่แล้ว

      @@manjulaprasangaperera3753 nilketa hari yanawa hebei sathiya gane danna one

    • @manjulaprasangaperera3753
      @manjulaprasangaperera3753 4 ปีที่แล้ว

      @@gardenlk thanks ......Jaya wewa

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 4 ปีที่แล้ว

    මැලේසියන් තණකොල කැබලි වශයෙන් හිටවන කොට යොදා ගන්න ඕන පස් මිශ්‍රණය කියන්න පුලුවන්ද ?

  • @pubudu1541
    @pubudu1541 4 ปีที่แล้ว +2

    අවුව ඕනෙද මේ grass එකට

  • @lakshanbh9401
    @lakshanbh9401 4 ปีที่แล้ว

    Dan gemiya eka nedda

    • @gardenlk
      @gardenlk  4 ปีที่แล้ว

      Gemiya video danawa

  • @MCWORLD1996
    @MCWORLD1996 4 ปีที่แล้ว +1

    මම අඩි 10 ක් දැම්මා මෙක ඉක්මනට ව්‍යාප්ත වෙයිද

  • @erangacharaka4393
    @erangacharaka4393 5 ปีที่แล้ว +4

    මේ කාපට් අඩියක් කියක් වෙනවද අයියේ. ඔයාලගාව ගන්න තියෙනවද

    • @gardenlk
      @gardenlk  5 ปีที่แล้ว +2

      botipiya side eke thiyanawa

  • @nipunsaranga7821
    @nipunsaranga7821 4 ปีที่แล้ว +1

    ඔයාල තනකොල ගැන කරා කියපු වීඩීයෝ එකේ ලිංක් එක දාන්නකෝ

  • @kuwaitcity6399
    @kuwaitcity6399 ปีที่แล้ว

    නම්බර් එකක් එවන්න

  • @rohiniperera7681
    @rohiniperera7681 4 ปีที่แล้ว +1

    Oyage t p no denna pl.

  • @sachithherath4812
    @sachithherath4812 3 ปีที่แล้ว

    Me carpet aduwata ganna thiyena thanaka contact number akak dennko..