පියාපතක් අහිමි ගුවන් යානාවෙන් එළියට පැන ජීවිතය බේරාගත් ඔහුයි අද ගුවන් හමුදාපති | Sri Lanka Air Force

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන්, කොළඹ ආනන්දයෙන් බිහිවූ ප්‍රථම ගුවන් හමුදාපති ඔහුයි.
    Aviation වෙනුවෙන්ම කැපවූ අපගේ නවතම TH-cam චැනලය මෙන්න AVIOCRAT: / @aviocrat
    Chapter Breakdown:
    00:00 හැඳින්වීම'
    01:00 සේවා ජීවිතයේ මුල් සමය
    02:58 භයානක ගුවන් අනතුරක්
    07:45 ගුවන් හමුදා මුල් පුටුව දක්වා
    #srilanka #airforce #pilot
    References:
    NEW CHIEF OF STAFF OF THE SRI LANKA AIR FORCE APPOINTED www.airforce.lk/news.php?news...
    The saga of an air crash survivor archives.sundayobserver.lk/20...
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    ------------------------------
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    ------------------------------
  • บันเทิง

ความคิดเห็น • 73

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +32

    1997 මෙම සිදුවීම සියැසින් දැකගැනිමට මට හැකිඋනා ගුවන්යානයේ සුන්බුන් වැටී තිබුනේ කව්ඩුල්ලේ වැවේ ඉස්මත්තේ මටතාම මතකයි අපි ඒ සුන්බුන් බලන්ඩ ගියා..❤

    • @sampathkumara3738
      @sampathkumara3738 ปีที่แล้ว +1

      තොපෙ දරුවොත් බොරු කියයි

    • @chalanafernando9151
      @chalanafernando9151 11 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅

  • @nandanasilva8051
    @nandanasilva8051 ปีที่แล้ว +3

    කොල්ලො ගැන ඔයට වැඩිය හොයල බලන්න සර් පුලුවන් තරම් සුබසාදන දෙන්න ඔබතුමාට හොද ගමනක් තියෙන්නෙ එතන තමයි සුබ පතනවා හදවතින්ම

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว

      Ow ow trivida hamudawatama kanna na issara wage

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +7

    මෙම සිදුවීම මට හොදට මතකයි, අපි හිටියේ මැදිරිගිරියේ නවනගර ප්‍රදේශයේ, ඒ වෙලාවේ ඉතාමත් භයානක ශබ්ද දෙකක් ඇසුනා, ඒක කව්ඩුලු වැවේ තාවුල්ලට වැටිලා තිබුනෙ, අපි බලන්න ගියා, මට හොදට මතකයි , ඒ නියමුවාගේ ආසනය සමග තිබුණු අවිය අතුරුදහන් වෙලා තිබුනා, ඒ නිසා දවස් දෙකකට වැඩිය කව්ඩුල්ල හා හතරැස්කොටුව කැලේ ගුවන් හමුදාවෙන් හෙව්වා, ආරංචි උන විදිහට ඒක හමුවුනේ නෑ

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි විරැවානනේ ...
    ජයවේවා ..
    ඉදිරි කටයුතු සාර්තක වේවා 🙏❤

  • @menikedissanayake1960
    @menikedissanayake1960 ปีที่แล้ว +4

    Congratulations and wish you all the best.

  • @nihalsiriwardana2474
    @nihalsiriwardana2474 ปีที่แล้ว +1

    මමත් එදා හිටියේ මැදිරිගිරියේ යුදගනාවේ පිපිරුම් සබ්ද දෙකක් ඇහුනා ගෙදර වහාලෙත් සෙල උනා

  • @mihidas2434
    @mihidas2434 ปีที่แล้ว +2

    ගුවන් හමුදාධිපතිවරු එනවා යනවා.හැබැයි නම කිව්ව සැනින් ගුවන් හමුදාවේ ඕනෑම නිලයක් අදටත් ගරුකරන පුද්ගලයෙක් තමයි ජයලත් වීරක්කොඩි කියන්නේ.ඒ වගේ සේවයක් ගුවන් හමුදාවට කරලා නම තියලා විශ්‍රාම යන්නට නව ගුවන් හමුදාධිපතිවරයාට සුභ පැතුම්..👌♥️

    • @ajithperera255
      @ajithperera255 ปีที่แล้ว +1

      ඔබ හරි...මමත් ඒ යුගයේ ගුවන් හමුදාවේ හිටියා

    • @mihidas2434
      @mihidas2434 ปีที่แล้ว

      @@ajithperera255 ♥️

  • @gedarasenarathna6314
    @gedarasenarathna6314 ปีที่แล้ว +1

    මම බටලන්දේ ඉන්නකාලෙ ඔය දැන් ඉන්න ගුවන් හමුදාපති තුමා එක්ක වැඩ කරල තියෙනවා හොදයි ජයවේවා

  • @toshanmadugalle4798
    @toshanmadugalle4798 ปีที่แล้ว +13

    The first pilot to eject from a plane in SLAF (RCyAF) was Sqn Ldr. Noel Lokuge in 1960.

    • @shanukds1971
      @shanukds1971 ปีที่แล้ว +1

      ඔව්.නව ගුවන් හමුසාපතිතුමා නෙමෙයි පලමුවෙන් eject කරගත්ත ලාංකිකයා.නොදන්නා දේවල් දන්නව වගේ කියල යැරදි දෙයක් සමාජ ගත කරනවා

    • @toshanmadugalle4798
      @toshanmadugalle4798 ปีที่แล้ว +1

      @@romeshdesilva6807 100% accurate sir! I was sharing my knowledge.

  • @bhanusunrise
    @bhanusunrise ปีที่แล้ว +1

    Proud Nayakan ❤️💙

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect 👍

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ජයවේවා

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว

    Super. A good one.

  • @ishanasenankafonseka9715
    @ishanasenankafonseka9715 ปีที่แล้ว +1

    ආඩම්බරයි GM 17 school bus member ❤

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว

    Super vedio

  • @user-rr1vt2jt5j
    @user-rr1vt2jt5j ปีที่แล้ว +1

    Congratulations sir.

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +3

    අද වනවිට මා විශ්‍රාම ගොස් වසර 05 ක් වූවත් 2016 වසරේ වව්නියා කදවුරේ ඔබ සමග සේවය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් සේ සලකනවා. Congratulations sir...

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 ปีที่แล้ว

    Hats off bro real hero from ANANDA COLLEGE. Ananda 81 Gp . 🇺🇸 USA

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    ලස්සන වැඩක්

  • @harshapriyaeramudugolla226
    @harshapriyaeramudugolla226 ปีที่แล้ว

    Congratulations sir

  • @iftakharulalam4930
    @iftakharulalam4930 9 หลายเดือนก่อน

    Most Strongest and formidable air force in asia..they uses most modern and highly capable technology.... srilanka air force....

  • @indikegunawardane1420
    @indikegunawardane1420 ปีที่แล้ว

    Congratulations sir🎉

  • @indikasumith5450
    @indikasumith5450 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @sisirakumara8648
    @sisirakumara8648 ปีที่แล้ว +2

    රාජපක්ෂ කියන නම තිබුනට රටට පක්ෂ,ආදරේ අය ඉන්නව ,නමට අරුතක් දුන් අයත් දෙන අයත් ඉන්නව.අද අපි මෙහෙම අමාරුවෙන් හරි එක රටක් විදියට ඇදගෙන යන්නවත් රටක් ඉතුරු වෙලා තියෙන එක ගැන,අතිතය කියවලා අවබෝධකර ගත්තොත් අනාගතයට හොඳයි.නැත්නම් අපි දැන් ඉන්නෙ මුහුදෙන්3/4 ක් ගොඩින් 1/3 ක කටත් අහිමි වෙලා

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy ปีที่แล้ว

    වැඩ්ඩෙක් ❤🎉

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp ปีที่แล้ว

    වාසණව ඇත්නම් දෙවියන් බුදුන් ආරක්ෂා කරණවා🙏🙏🙏❤❤❤

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wissiongard4783
    @wissiongard4783 7 หลายเดือนก่อน

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว +2

    🎉🦁💐🙏

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว

    😍💖💐

  • @NuwanDikmadugoda
    @NuwanDikmadugoda ปีที่แล้ว +2

    The pilot, Sqn Ldr Noel H. Lokuge broke formation and ejected from the aircraft which later went down into the Negombo Lagoon. Sqn Ldr Lokuge himself also landed in the lagoon. This was the first time a pilot had to eject from his aircraft in the RCyAF.
    උපුටා ගැනීම ගුවන් හමුදා වෙබ් අඩවියෙන්

    • @autoworld871
      @autoworld871 ปีที่แล้ว

      What was the aircraft?

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว

    👍👍👍😍👍

  • @thisuramelaka3787
    @thisuramelaka3787 ปีที่แล้ว

    Nayaken.🇱🇦❤️

  • @gayanprasanna4607
    @gayanprasanna4607 ปีที่แล้ว +2

    First coment and like

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 ปีที่แล้ว +3

    නොනවතින රැල්ලක් දැනුත් ඇවිත් තියෙනවා. ජෙයන්තම් පාබල සේනාවේ , කුට්ටි ශ්‍රී මෝටාර් එකේ ඉදලා මැරෙන්න හිටපු සෙට් එක medicine, engineering ඇවිත් 😂😂. Medicine, Engineering faculty වල යන යන තැන දෙමළින් කතා කරන ප්‍රමානේ වැඩි වෙලා. සිංහල දොස්තරලා රට යන විදිහට ඉතුරු වෙන්නේ දෙමළ දොස්තරලා විතරයි ඉස්පිරිතාලෙ

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว

      දෙමළ ශිෂ්‍යයන් කොහොමත් උගත්. සිංගල මෝඩයෝ වගේ නෙවේ. ඔවුන් නිතරම අධ්‍යාපනයට හිත යොමු කරනවා. වවුනියාව යාපනය විශ්ව විද්‍යාල තුළ ඊනියා සටන් නෑ. සටනක් තියෙනවානම් ඒ දමිළ සංස්කෘතිය රැකගැනීම සඳහා පමණයි.

  • @lilanichandrika9214
    @lilanichandrika9214 ปีที่แล้ว +3

    සුභ පතනව සර් අපිට ආඩම්බරයක්

  • @shini3329
    @shini3329 11 หลายเดือนก่อน

    Proud pnc 🥺💓

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 ปีที่แล้ว +1

    001 👍

  • @ranga937
    @ranga937 ปีที่แล้ว

    Airforse eke loku wenasak wei

  • @seveneight5423
    @seveneight5423 ปีที่แล้ว

    I went this Air crashed location with Doctor at night

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว +6

    'පුකාරා' ගුවන් යානය අතගාන්නට සහ සිඹින්නට කැමති අය පමණක් මෙම කොමෙන්ටුව ලයික් කරන්න !

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +1

    1st

  • @chamithlakshan6424
    @chamithlakshan6424 ปีที่แล้ว

    😂😂😂 thumbneil eka දැක්කම තම පුකාරාම උනේ ... කවුද මේකට මේ නම දැම්මේ...

  • @jagathroland219
    @jagathroland219 ปีที่แล้ว +2

    රාජපක්ෂ නාමය ගැවුන එක තමා අවුල ශර්...

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Ithin ubala ammata puke arapu ekath oya namane 😆😂😲

    • @onlygoodperson
      @onlygoodperson ปีที่แล้ว +1

      Rajapaksa kiyala surname thiyena hamoma narakaida ethakota?

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว +6

    'පුකාරා' ගුවන් යානය තුලට 'මිසයිල' ප්‍රහාර එල්ල කිරීමට කැමති අය පමණක් මෙම කොමෙන්ටුව ලයික් කරන්න !

    • @nwsachi4317
      @nwsachi4317 ปีที่แล้ว

      ලපයගෙ වහලෙක්

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว

      ​@@nwsachi4317යකෝ ඒවට කැමති රනිලගෙ අයනෙ

    • @raviyathariya7796
      @raviyathariya7796 ปีที่แล้ว

      පිස්සෙක්,,,,

  • @maheshikarathnayaka7473
    @maheshikarathnayaka7473 ปีที่แล้ว +3

    Mu ranilata puka dena pakek

    • @toshanmadugalle4798
      @toshanmadugalle4798 ปีที่แล้ว +1

      You don't have a right to insult a such hero.

    • @nishanthakumara468
      @nishanthakumara468 ปีที่แล้ว +2

      Ane tho pala

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +1

      ඒ නිසා තමයි ඔහු 'පුකාරා' ගුවන් යානා නියමුවෙක් වී සිටියේ !

    • @priyankaehelapagedon2834
      @priyankaehelapagedon2834 ปีที่แล้ว +3

      අඩෝ කථා කරන්න ඉගෙන ගනින් සක්කිලියා

    • @ravindraattanayake
      @ravindraattanayake ปีที่แล้ว

      අනේ උබ හුකහන් සමනලයා 😂