ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු වන්නේ කෙසේද..? | How to be an Air Force Officer...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024
  • #SriLankaAirForce #MissDefence #AirForce
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු වන්නේ කෙසේද..? | How to be an Air Force Officer...?
    ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලුව දෙයක් තමා කොහොමද ගුවන් හමුදාවේ නිලධාරියෙක් වෙන්නේ කියන එක ඉතින් මේ video එක මුල ඉදලා අග වෙනකන්ම බලන්න ගුවන් හමුදාවේ නිලධාරියෙක් වෙනවා වගේම ගුවන් නියමුවෙක් වෙන්නේ කොහොමද කියන එකටත් උත්තර දීලා තියනවා හැමදාම වගේම අපිට comment එකකින් හොද නරකත් කියලම යන්න
    Time Stamps
    0:00 - intro හදුන්වාදීම
    1:14 - How to Apply
    1:40 - Air Force Branches
    2:28 - Branches for Student Officers
    3:25 - Other Branches for Student Officers
    3:54 - Only for the Cadet Officers
    4:25 - Basic Requirements
    5:42 - Basic Education Requirements
    7:24 - Qualification for General Duties Pilot & Operations Air Branches
    8:16 - Qualification for Technical Engineering & Electrical Engineering Branches
    8:35 - Qualification for Logistics, Administration, Administration Regiment & Provost Branches
    9:13 - Qualification for Information Technology Branch
    9:37 - Interview Procedure
    11:50 - Other Information
    TH-cam Channel - / missdefence
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුවූ ප්‍රබලම MiG ගුවන්යානය - • ශ්‍රී ලංකා ගුවන් හමුදා...
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිතාක්ෂණික MiG පුහුණුකරුවා - • ශ්‍රී ලංකා ගුවන් හමුදා...
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු MiG ගුවන් යානය - • ශ්‍රී ලංකා ගුවන් හමුදා...
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු MiG ප්‍රහාරක යානය - • ශ්‍රී ලංකා ගුවන් හමුදා...
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබු අපුර්වතම ගුවන් යානය - • ශ්‍රී ලංකා ගුවන් හමුදා...
    ගුවනේ සිටිනා ඇමෙරිකානු වල් ඌර A10 Warthog - • ගුවනේ ඇමෙරිකානු වල් ඌර...
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි කරනම්කාරයා - • ශ්‍රී ලංකා ගුවන් හමුදා...
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ජෙට් ගුවන් යානය - • ශ්‍රී ලංකා ගුවන් හමුදා...
    අපගේ Facebook පේජ් එක - / missdefence

ความคิดเห็น • 383

  • @anomadamayanthi1453
    @anomadamayanthi1453 3 ปีที่แล้ว +18

    නිලධාරිනියක් හෝ නිලධාරියෙක් ලෙස ගුවන් හමුදාවට බැඳෙන්න ආසාවෙන් ඉන්න තරුණ දූ පුතුන්ට අනගි දැනුවත් කිරීමක්. ස්තුතියි Miss Defence

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි ඔබට

  • @user-ip8ju5kf5l
    @user-ip8ju5kf5l 8 หลายเดือนก่อน +12

    ආසාව වැඩි නිසාම දැන්ම එන්න හිතෙනවා ඒත් තාම 9 වසරේ නිසා බෑ කවද හරි නිලදාරිනියක් වෙලා එනවා ❤😊

    • @UdayaSampath-fx2ks
      @UdayaSampath-fx2ks 6 หลายเดือนก่อน +1

      Hodata egana ganne

    • @bevantharoosha7971
      @bevantharoosha7971 หลายเดือนก่อน +1

      පැහෙන්නැතුව ඉගෙන ගනින්

  • @ishanih.wijekoon3223
    @ishanih.wijekoon3223 2 ปีที่แล้ว +17

    මිස් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුනා මටත් 🙏❤️❤️මිස් මේ විදියට ගුවන් හමුදාව ගැන තොරතුරු අපිට ලබා දෙන්න... ගොඩක් වටිනවා මිස් 🙏❤️❤️❤️ බොහොම ස්තූතියි... බුදු සරණයි 🙏🙏❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita หลายเดือนก่อน +1

    ඔයාව අද දැනගත්තෙ..🥰. Rangana & Pavithra අක්කලා දෙන්නව විතරයී දැනගෙන හිටියේ .. Good Luck akki!

  • @curiousworld8615
    @curiousworld8615 3 ปีที่แล้ว +5

    දිගටම කරගෙන යන්න අක්කේ.. ඔයාට ජය වේවා...👍

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම බොහෝම ස්තුතියි

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි අක්කෙ 💚මේක මට ලොකු උදව්වක් 💚💚💚

  • @kawishkashehan5745
    @kawishkashehan5745 2 ปีที่แล้ว +10

    මමත් ගුවන් හමුදා යන්ද ආසාවෙන් ඉන්නේ එනිසා මේ වීඩියෝ හුගක් වටිනවා 😁👍

  • @r.r.k.8524
    @r.r.k.8524 3 ปีที่แล้ว +3

    Thanks akke balaporuththuven hitapu video eka dunnata. Serama wada nawaththala complete video ekama baluwa. 😘😘😘😘😘😍🥰🥰🤩🤩🤗🤗🤗😍😍💖💖💖❤❤❤ BTW intro eka supirii 👌👍💥💥🔥🔥🔥🔥.

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි මල්ලී 😊😊😊🙏🙏🙏

    • @r.r.k.8524
      @r.r.k.8524 3 ปีที่แล้ว +2

      @@MissDefence 🥰🎉✌🙏🙏

  • @rusithrenuja1644
    @rusithrenuja1644 3 ปีที่แล้ว +4

    me gana mechchara detailed video ekak man dakalama na. Thank you very much akke. Good Job. Keep it up and May your dreams come true 😊👍🥰🥰🥰🤩🤩

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි මල්ලි 🙏🙏🙏😊😊😊

    • @rusithrenuja1644
      @rusithrenuja1644 3 ปีที่แล้ว +1

      @@MissDefence 🙏🙏🤗

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +5

    ආයුබෝ වේවා
    භවතු සබ්බ මංගලම්
    රක්ඛංතු සබ්බ දේවතා
    සබ්භ බුද්ධානු භාවෙන
    හෝතු තේ ජය මංගලම්
    තෙරුවන්සරනයි
    ජය ශ්‍රී
    වැදගත් ඒක
    ❤️❤️❤️❤️❤️❤️👍

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 😊🙏🙏🙏

  • @greenarrow9309
    @greenarrow9309 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් සහොදරී...Thanks 👍👍👍

  • @nadeeshadias1888
    @nadeeshadias1888 3 ปีที่แล้ว +5

    අනෙ අක්කෙ මට කියන්නකො මන් අහල තිනවා pilot අයව officersla 3k ගෙන් test එකක් තිනවා කියලා & අපි කොහොමද Interview එකට මුහුන දෙන්නෙ කියලා & interview එකෙ අහන questions මොනවාද කියලා video එකක් ඉක්මනින් කරන්නකො akke 🥺🥰

  • @curiousworld8615
    @curiousworld8615 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඉල්ලපු වීඩියෝව ගෙනාවට. ගොඩක් වටින වීඩියෝවක්.👍

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      😊😊😊😊🙏🙏🙏

  • @isumusic8426
    @isumusic8426 2 ปีที่แล้ว +5

    පොඩි කාලේ ඉදන් දැක්ක හීනයක් ගුවන්හමුදාවට බැදෙන එක ඒත් අවුරුදු 16දී කණ්නාඩී දාන්න සිද්ද උනා 😓

    • @slgamingiresh
      @slgamingiresh 10 หลายเดือนก่อน

      Kannadi natuwa 6/6 nadda

  • @nadun26568
    @nadun26568 ปีที่แล้ว +2

    මට මේ ලඟදි ඉඳන් කන්නාඩි දාන්න උනා...මගෙත් හීනයක් මේක මට බැරිද airforce බැඳෙන්න...දන්න කව්රුහරි රිප්ලයි කරන්න😔😔

  • @sunethrasenarathna4987
    @sunethrasenarathna4987 2 ปีที่แล้ว +2

    Miss military pilot කෙනෙක් වෙන්න ඕන qualifications and කරන්න ඕනෙ course මොනවද කියල කියනවද
    Please ⏳

  • @shakyadewmini4635
    @shakyadewmini4635 3 หลายเดือนก่อน +2

    උපාධිධාරීන්ගෙත් වයස 18 - 23 ද?? මොකද උපාදියක් අරන් ඉවර වෙනකොට අවුරුදු 25 වත් පනිනවානෙ

  • @theguniwihanga5862
    @theguniwihanga5862 2 ปีที่แล้ว +4

    අක්කෙ ගුවන් හමුදා සාමාන්‍යය සෙබල යන්නෙ කොහොමද 🙄 ලබන අවුරුද්දෙ ආය් ගනීද, කියන්නකො ලොකු උදව්වක් ❤️

  • @amandahansani8664
    @amandahansani8664 2 ปีที่แล้ว +4

    මාධ්‍ය ඒකකයට බැදෙන්න මොනාද බලන සුදුසුකම් ....😐

  • @nawamsahasra9268
    @nawamsahasra9268 3 ปีที่แล้ว +7

    GDP එකේ අයට තියෙන පියාසර යොග්‍යතා පරීක්ෂණයෙදි මොනවද කරන්න තියෙන්නේ මිස්?

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +2

      ගොඩක් වෙලාවට ඔයාට පොඩි කාලයක් pilot කෙනෙක් එක්ක fly කරන්න වෙයි එකේදී එය කියන පොඩි පොඩි දේවල් ටිකක් කරන්න වෙයි

    • @nawamsahasra9268
      @nawamsahasra9268 3 ปีที่แล้ว

      @@MissDefence thank you

    • @nawamsahasra9268
      @nawamsahasra9268 3 ปีที่แล้ว

      @@MissDefence ඇයි ගැසට් එකේ සඳහන් කරලා තියෙන්නේ පියාසර යොග්‍යතා පරීක්ෂණ අසමත් උනොත් නැවත වරක් GDP එකට අයදුම් කරන්න බෑ කියලා

  • @keshankavindu3466
    @keshankavindu3466 2 หลายเดือนก่อน +2

    Akke air force pilot kenek ge salery කොහොමද

  • @avishkashehani6727
    @avishkashehani6727 3 ปีที่แล้ว +3

    Other ranks වලට join වෙන විදිහ මේ වගේ වීඩියෝ එකකින් දෙන්න පුළුවන් ද ප්ලීස් .

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว

      ඔව් ඒ Video එකත් ඉදිරියේදී දාන්නම්

  • @chinthakaambegoda5002
    @chinthakaambegoda5002 3 ปีที่แล้ว +11

    Miss සාමාන්‍යයෙන් අවුරුද්දකට pilatesla කීයක් විතර ගන්නවද?

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      එක සැරයයි

    • @chinthakaambegoda5002
      @chinthakaambegoda5002 3 ปีที่แล้ว +1

      @@MissDefence keedenekwa withar gannawada ethakota

    • @yohangunathilaka4347
      @yohangunathilaka4347 3 ปีที่แล้ว

      5k withara thama pass out wenne

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 2 ปีที่แล้ว

      Initially thousands apply only around 200 will ever go to the interview after that only a handful will go through the training and after that between 5 and 10 pass out as Pilots
      They get selected to become pilots according to their performance fixed wing and helicopters

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 2 ปีที่แล้ว

      @@sithuu2006 No about 5 to 10 graduate as pilots for the SLAF

  • @rashanitharushijayamanna5139
    @rashanitharushijayamanna5139 2 ปีที่แล้ว +1

    Miss මන් GDP branch එකට බැදෙන්න තමා ආස.ඒකට බැදෙන විදිය ගැනත් video එකක් කරන්නකෝ plzz ඒක ගොඩක් වටිනවා

  • @silunamanthila
    @silunamanthila 3 ปีที่แล้ว +4

    තැන්ක් යූ defence අක්කේ😂🔥💪🙏❤

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාලටත්

  • @kiriyaproduct4031
    @kiriyaproduct4031 ปีที่แล้ว +2

    Maths Ekka ICT Kaloth Air Force Pilot Kenek Wenna Puluwanda ..

  • @indunilsathsara1347
    @indunilsathsara1347 ปีที่แล้ว +2

    Miss ,ජීව විද්‍යා විෂ්‍ය ධාරාව කිවුවම biology,chemistry,agri science karala CSS results මගේ degree එකට අැප්ලයි කරන්න පුලුවන්ද ...අනේ පොඩ්ඩක් කියන්නකො ඒක.

  • @udaramadushan8838
    @udaramadushan8838 ปีที่แล้ว +2

    Thank you ❤❤
    Pilots gihin airforce eken ain una kaleka airline ekakata join wenna puluwn d 👀

  • @status_walker4923
    @status_walker4923 ปีที่แล้ว +1

    miss when before joining do we want to do cadet or after all the tests or they will send us for cadet?

  • @saubhagyamadubhashini5637
    @saubhagyamadubhashini5637 ปีที่แล้ว +1

    Officer කෙනෙක් වෙන්න AL අනිවාර්යද? ගුවන් හමුදා cadeter කෙනෙක් විදියට බැදිලා ඉන්න ගමන් AL exam face කරලා officer අයදුම් කරන්න පුලුවන් ද...මම තවම AL ලියලා නෑ...ඒත් සේවයේ ඉන්න ගමන් තවදුරටත් ඉගෙනගන්න පුලුවන් ද කියලා දැනගන්න ඕනි..please reply this comment 🙏

  • @sewwandichathurika1297
    @sewwandichathurika1297 3 ปีที่แล้ว +3

    අක්කේ මන් , Airforce එකේ Account Assistant එකට application එකක් දැම්මා, හැබැයි මට ඒ job එකට වඩා qualifications තියෙනවා , එහෙම උනොත්, එයාලා මගේ qualifications වලට ගැලපෙන job එකකට දමයිද?😃😃😃

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      එහෙම කියන්න බැහැ. ඉල්ලලා තියෙන vacancies වලට අනුවයි එක් එක් අංශයන් සඳහා ගැසට් කරන්නේ. ඒ අංශ වලින් තමන්ගේ සුදුසුකම්වලට අනුව ගැලපෙන අංශයකට අයදුම් කරාට පස්සේ ගුවන් හමුදාවට බඳවා ගන්නවා. සුදුසුකම් වැඩියි කියලා Vacancy එකක් නැති වෙනත් අංශයකට අනියුක්ත කරන්නේ නැහැ. ඉතින් අයදුම් කරන කොට තමන්ගේ සුදුසුකම්වලට ගැළපෙන අංශයකට ඉල්ලන්න කල්පනාකාරී වෙන්න ඕනේ .

  • @kadirasanka53
    @kadirasanka53 2 ปีที่แล้ว +2

    Education qulification විතරක් තිබුනට මදි officer යන්න ඇතුෙලන් හොද push එකක් ඔනේ (not only air force every forces)

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 2 ปีที่แล้ว

      They check for Sports as well as Academics
      Mine are mediocre so i gave up be coming an Air Force pilot

    • @deshantharushika
      @deshantharushika 6 หลายเดือนก่อน

      ඔකට ගොඩක් යන්නේ ඉගෙගන ගත්ත එහුන් නෙවේ ලොක්කන් ගෙම ලමයි අනිත් අය කපනවා අමුහරක් air force officer ලා තිරිසන්නු බය ගුල්ලො army officer තමා හොදම අත්දැකිමෙන් කියන්නේ👍👍👍

  • @prabodhabandara2058
    @prabodhabandara2058 ปีที่แล้ว +2

    Bsc (hons) software engineering degree ekak thiyena kenekta mona wage rank ekakda hamba wenne

  • @rohanparanawithana1247
    @rohanparanawithana1247 3 ปีที่แล้ว +1

    Thank you for the video

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว

      Thanks for watching!

  • @Mine278font
    @Mine278font 8 หลายเดือนก่อน +1

    අවිදුර දුශ්ටිකත්වය ප්‍රශ්නයක් වෙනවද 😢

  • @hasithadilshan1781
    @hasithadilshan1781 3 ปีที่แล้ว +1

    Miss 2021 ගුවන් භටයකු ලෙස බැදෙන්න ...ආය ගැසට් එකක් එයිද මෙ අවූරුද්දෙ.

    • @chanulanirwan6840
      @chanulanirwan6840 3 ปีที่แล้ว

      Math gazzet krnakam inne.november a/l thiyei.eka ivarava vela yanna puluvan veida.danne ne.

  • @tharindubandara7722
    @tharindubandara7722 ปีที่แล้ว +1

    general duties pilot branch eke interview process eka gena wenama pehedili kirimak denna puluwanda, specially flying aptitude test ekedi apita karanna thiyena dewal gena 🥺

  • @td5904
    @td5904 2 ปีที่แล้ว +2

    law degree Eka thiyna gahanu ayt, administration legal branch ekat Yanna baid miss🙁

  • @janindudilsara4322
    @janindudilsara4322 2 ปีที่แล้ว +1

    Miss mt A/L physical stream eken S3k thiynwa ekawara pass... mt electrical engineering branch ekata apply krnna puluwanda? eka gazzte karanawada?

  • @rukmaliabeysinghe1171
    @rukmaliabeysinghe1171 2 ปีที่แล้ว +3

    Do you work for the airforce

  • @divergent947
    @divergent947 10 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් officer cadet කාලේ salary එක කොච්චරද

  • @lkproductions863
    @lkproductions863 ปีที่แล้ว +3

    Miss University Degree එකක් කරල අපිට යන්න බෑද Air Force ?එහෙම යනවනම් යන්න පුලුවන් මොන branches වලටද?

  • @DENIAL.999
    @DENIAL.999 7 หลายเดือนก่อน +1

    January 3rd air force interview eka thiyenava mata.. Hebei oya kiyana sudusukam valin godak Eva mata madhi.. Bayath hithenava medam 😢😢😢

  • @xlmind...7090
    @xlmind...7090 2 ปีที่แล้ว

    Video ekanam godak vdagath akke😎😎

  • @user-pt7dg7no2j
    @user-pt7dg7no2j 5 หลายเดือนก่อน +1

    O/l karala A/l karanne nathuva campus ekakata giyoth උපාධිදාරියෙක් vidihat yanna baida

  • @nisalnandasiri9902
    @nisalnandasiri9902 2 ปีที่แล้ว +1

    මට දැන ගන්න ඕන air force ccmp එකට බැදෙන විදිය

  • @RavinduPrasad
    @RavinduPrasad 2 หลายเดือนก่อน

    Education qualifications හරියට තියෙනවා.. ඒත් වයස 23යි.. චාන්ස් එකක් නැති වෙයිද ... please reply ekk දෙන්න

  • @srilankamorningpost6222
    @srilankamorningpost6222 3 ปีที่แล้ว +2

    මට දැනගන්ඩ ඕනි ගුවන් බටයෙක්(air men) විදියට ගුවන් හමුදාවට බැදිල,officer කෙනෙක් වෙන්න බැරිද කියල.කැඩෙට් ඔෆිස්‍ර් ඉල්ලුම් කරන්ඩ බැරිද ගුවන් බටයෙක් වෙලා ඉද්දි.

  • @sudeshkanchana1786
    @sudeshkanchana1786 2 ปีที่แล้ว +1

    Mis Ari force එකට ක්‍රීඩා පැත්තෙන් යන්න පුලුවන් ද... ? ඇතුලත් වීමට බලන අවම සුදුසුකම් මොනවද... ?

  • @kelumdeshapriya3390
    @kelumdeshapriya3390 2 ปีที่แล้ว

    ගුවන් හමුදා පොලිසිය ගැනත් විඩීයෝ එකක් ගෙන්න පුළුවන් . කලා උපාධියක් වන සමාජ විද්‍යා උපාධි තියෙන අයට officer යන්න හැකියාව තියෙනවා ද අක්කා . හොද චැනල් එකක් මේක.

    • @kelumdeshapriya3390
      @kelumdeshapriya3390 2 ปีที่แล้ว

      Video එකේ එක තැනක කියනවා අයදුම්කරුවන් හිත සදහන් කරලා තියෙන සුදුසුකම් නියමිත පරිදි සම්පූර්ණ කර නොමැති වුවත් හමුදා සේවයට ප්‍රයෝජනවත් වන යම් නිපුණතාවයක් , කුසලතාවයක් පවතිනවා අවසරය පිට බදවා ගන්නවා කියලා . මීට පෙර එහෙම බදවාගත්ත අය ඉන්නවා ද මොනවා ද බලාපොරොත්තු වන නිපුණතා , කුසලතා මිස්

  • @ranjithrathnayaka5607
    @ranjithrathnayaka5607 2 ปีที่แล้ว +2

    Air traffic controller ගැන වීඩීයෝ එකක් බලාපොරොත්තු වෙනවා

  • @smartsrilankan9767
    @smartsrilankan9767 6 หลายเดือนก่อน +1

    නිත්‍ය සහ ස්වේච්ඡා ගැන විස්තර කියන්න ❤❤❤

  • @nadeeshadias1888
    @nadeeshadias1888 3 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ මට කියන්නකො මන් අහල තිනවා pilot අයව officersla 3k ගෙන් test එකක් තිනවා කියලා & අපි කොහොමද Interview එකට මුහුන දෙන්නෙ කියලා & interview එකෙ අහන questions මොනවාද කියලා video එකක් කරන්නකො akke 🥺🥰

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      ඒ ප්‍රශ්ණ අහන්නේ එක්කෙනා එක්කෙනාට වෙනස් විදියට එහෙම බය නොවී අහන දේට උත්තර දෙන්න

    • @t.m.9971
      @t.m.9971 3 ปีที่แล้ว

      English wlind akke ahanne

  • @Networking999
    @Networking999 ปีที่แล้ว +1

    Dirrect entry officers lage interview structure eka kiyanna puluwandaa🙂q

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 ปีที่แล้ว +1

    Im an engineering undergraduate student of university of Sri Jayawardhanapure , but i love to be a pilot , can u explain me about that procedure how to become a pilot throgh sri lankan air force.

  • @Aeros005
    @Aeros005 3 ปีที่แล้ว +3

    Can a person with eye surgery ( Lasik or PRK ) join the airforce? ( LASIK and PRK are surgeries done to improve vision to 20/20 ) please reply.. Thanks :)

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 2 ปีที่แล้ว +1

      You wanna be a pilot then No
      You cannot get your vision corrected mate
      You can if you wanna join USAF its allowed there but not here

    • @Aeros005
      @Aeros005 2 ปีที่แล้ว

      @@venomsnakeYGBSM Yep had a talk with an SL fighter pilot about this. Thanks for the info tho

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 2 ปีที่แล้ว

      @@Aeros005 Anytime bro

  • @knowledgepilots2963
    @knowledgepilots2963 2 ปีที่แล้ว +1

    Combined maths,ict ,physics me subject 3 karala pilot knk wenn puluwand

  • @maleenfernando371
    @maleenfernando371 3 ปีที่แล้ว +2

    mage lokuma dream eka..GDPB...aniwarenma ynw.thanks akke video ekataa

  • @pansilunimnada2175
    @pansilunimnada2175 2 ปีที่แล้ว

    O/l karala iwara una aurudu 18sampurna kenekt air force ekata badenna puluwanda?o/l result wala kohoma results ekakd thiyenna oni mekata bedenna

  • @slcolombo111
    @slcolombo111 3 ปีที่แล้ว +1

    Miss girlata pilot l wen brida airforce eka haraha?

  • @rusithrenuja1644
    @rusithrenuja1644 3 ปีที่แล้ว +3

    akke mama A/L Maths karanne ( physics, combined maths and chemistry). mata SLAF IT branch ekata cadet officer yanna puluwanda ? naththan campus gihilla computer science degree ekak wage karoth yanna puluwanda IT nokara ? Please reply sis. 🤔🤔🤔🙂😊😊🤗🤗🤗

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +2

      මෙහෙමයි gazette එකේ තිබුන විදියට නම් එයලා maths එක්ක ICT ඉල්ලලා තිබ්බා හැබැයි දැන් ඔයාලට A/L වලට ICT අනිවාර්යයෙන්ම තියනවා නෙද...? මට හිතන්නේ එකටත් S එකක් තියෙන්න ඕන
      හැබැයි ඔයාට ඔය ගැන හරියටම දැන ගන්න පුලුවන් ගුවන් හමුදාවේ බදවා ගැනීම් අංශයට කතා කරා නම්...
      ඔයාට Degree එක අරගෙන උනත් එන්න පුළුවන් ..

    • @rusithrenuja1644
      @rusithrenuja1644 3 ปีที่แล้ว +2

      @@MissDefence General IT kiyala ekak nam thiyenawa, eka aniwaryai. ICT kiyala wenama subject ekak thiyenawa, Chemistry atha arala maths karana ayata eka karanna puluwan

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      එහෙනම් මං හිතන්නේ ICT ඕන ඔයාට හරියටම දැන ගන්න පුළුවන් මං කිව්ව බදවා ගැනීම් අංශයට කතා කරලා ...
      අපි A/L කරන කාලේ එහෙම subject තිබ්බේ නෑ නෙහ් ඒ නිසා මටත් ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ එකයි Gazette එකේ තිබ්බේ නම් video එකේ තිබ්බ විදියට තමා...

    • @rusithrenuja1644
      @rusithrenuja1644 3 ปีที่แล้ว +1

      @@MissDefence 🤔🤔😁😁 Thanks akke 🤗🤗

  • @danadana4643
    @danadana4643 ปีที่แล้ว +1

    A/l agriscience krla 3rd shy ACC thiyena kenekta air force eke degree ekk karanna puluwnda 💜️❤️

  • @deepikaihalawatta4395
    @deepikaihalawatta4395 2 หลายเดือนก่อน +1

    මගේ bf ඉන්නෙත් air force eke ❤️❤️❤️

  • @upulprathap7900
    @upulprathap7900 3 ปีที่แล้ว +3

    @miss defence why is the age limit is 18 - 22 it's 18 -28 in the RAF and 18 - 35 in the USAF why we cannot consider a Commissioned officer in a armed forces as a second career

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว

      If applicant has a degree then the age limit is 33

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 2 ปีที่แล้ว

      What you have mentioned above is only for pilots machan if you have a profession in the civilian world(Doctor , Engineer)you can still join upto your mid 30s i think
      Yes cutoff age for our pilots is ridiculous compared to USAF USN and RAF and RN
      You cannot become a pilot in RAF or RN anymore even being a commonwealth citizen now without being UK Citizen

  • @user-dv8nw7bc5n
    @user-dv8nw7bc5n 6 หลายเดือนก่อน +1

    මිස් මේ අවුරුද්දේ අන්තිම කට්ටිය ගන්නෙ නැද්ද මිස්

  • @user-vs6hj7jk6z
    @user-vs6hj7jk6z 10 หลายเดือนก่อน +1

    පොදුවේ තියෙන සුදුසුකම්වලින් එකක් නැති උනොත් ගන්නෙ නැද්ද

  • @nuwansadipa2983
    @nuwansadipa2983 8 หลายเดือนก่อน +1

    මිස් E&l කියන්නෙ මොකක්ද මෙකට ඔපිස කෙනෙක් විදිහට බැදෙන්න පුලුවන්ද

  • @himalyalegama
    @himalyalegama 2 ปีที่แล้ว +2

    Can I apply for the general duties pilot branch with G.C.E A/L Biological stream with high marks for biology, physics, and chemistry as a fighter pilot?

  • @ganeshnawoda-pb6rc
    @ganeshnawoda-pb6rc ปีที่แล้ว +1

    මගෙ o/l 9.8 යී..A/l වාණිජ කරේ C3 ..ගුවන් භට ගිහින් උපාධිය කරන්න බැරිද. කියන්නකො ප්ලීස්.😥

  • @ashendeemantha2613
    @ashendeemantha2613 3 ปีที่แล้ว +5

    අක්කේ මම 2020 A/L ගණිත අංශෙයෙන් කරේ,C2 S1 යි.Electrical engineering or technical engineering කරන්න පුළුවන්ද?

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      පුළුවන් කරන්න

    • @shammibarupola5567
      @shammibarupola5567 3 ปีที่แล้ว +1

      @@MissDefence I think no any branch called Electrical Engineering. It should be corrected as Electronics Engineering Branch which handles Avionics & Communication duties. Electrical Engineering comes under Civil Engineering. (Some times I may not correct with present structure)

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 2 ปีที่แล้ว

      Not sure bro you need to have a good Z score

    • @UdayaSampath-fx2ks
      @UdayaSampath-fx2ks 6 หลายเดือนก่อน

      Can difinitly

  • @Loveunature0
    @Loveunature0 2 ปีที่แล้ว +3

    A/L technology විෂයෙන් යන්න පුලුවන් branches තියෙනවද ?

  • @anjanachamod9230
    @anjanachamod9230 3 ปีที่แล้ว +1

    ශිෂ්‍ය සෙබලෙකු wenne kohomada?

  • @madumalshanika
    @madumalshanika 3 หลายเดือนก่อน +1

    මේකේ කෝස් එක මාස කීයද මිස්

  • @pasindunimsara8286
    @pasindunimsara8286 2 ปีที่แล้ว +1

    Air communicator trade ekh gena podi wistharayak kiynawada

  • @virajwithanage
    @virajwithanage 3 ปีที่แล้ว +2

    Api Direct entry officer kenek widihata SLAF join wunata passe apita wena courses karanna puluwnda?

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      ඔයා ඉල්ලන අංශයේ තවත් පාඨමාලා තියෙනවා නම් කරන්න පුළුවන්.

    • @virajwithanage
      @virajwithanage 3 ปีที่แล้ว

      @@MissDefence etakota miss direct officer kenek widihata SLAF join wena officer kenekutai cadet officer kenek widihata SLAF join wena officer kenekuge wenasa mokakda? Training/courses/Experience/benefits mewa wenas wenne kohomada kiyala dana ganna puluwanda?

  • @slsayura2243
    @slsayura2243 2 ปีที่แล้ว +2

    Miss, How to be a pilot in Sl air force?

  • @kumarideshapriya9266
    @kumarideshapriya9266 3 ปีที่แล้ว +1

    Thank you akke illapu eka dunnata

  • @ankvidioesacademy2201
    @ankvidioesacademy2201 ปีที่แล้ว +1

    දැන් technology කරපු අයට genral duty pilot යන්න බෑ නේද

  • @dongunasekara2910
    @dongunasekara2910 3 ปีที่แล้ว

    Administration Regiment Branch කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද???

  • @SewminaGayashan
    @SewminaGayashan 3 ปีที่แล้ว +1

    බොහෝම ඉස්තුතියි මිස් defence...!!!!
    මම හිතාගෙන හිටියේ technology stream එක කරලා යන්න බැරිවෙයි කියලා... k d u එකට technology stream එක කරල කරන්න පුළුවන් degrees මොනවද ඒ ගැන පැහැදිලි කරනවද??? please 🥺...

    • @MissDefence
      @MissDefence  3 ปีที่แล้ว +1

      ඒ ගැන නම් ලොකු විස්තරයක් කරන්න වෙනවා අපි KDU එකට වෙනමම Video එකක් කරන්න ඉන්නේ එකෙදි ඒ විස්තර කියන්නම්

  • @chathurmusic
    @chathurmusic 2 ปีที่แล้ว +1

    Miss,කුමක් හෝ degree එකක් අරන් අපිට ගුවන් හමුදාවට බැදෙන්න හැකියාවක් නැද්ද

  • @rxndxm_mf861
    @rxndxm_mf861 3 ปีที่แล้ว

    Miss I go to an English medium school, I'm doing cambridge O/L and A/L (not GCE or National) and I'm not doing sinhala for ols or als, so will I be able to join the air force?
    Ane plz reply🙏🙏🙏

  • @mrpsychoxc8231
    @mrpsychoxc8231 2 ปีที่แล้ว +1

    Al level commerce gatthoth air force yanna berida

  • @kithmishehra3416
    @kithmishehra3416 หลายเดือนก่อน

    Akke. Mn degree ek krl enn hithn inne. Ethkot kohomd me process ek venne?😊

  • @user-mi3nn8xo7b
    @user-mi3nn8xo7b ปีที่แล้ว +1

    Miss O/L valata 5.2 k thiyan yanna berida kohomatavathma 😢😢

  • @snapperchannel7633
    @snapperchannel7633 2 ปีที่แล้ว

    Commerce karala campus yanna chanse eka hambela ee nogihin inna kenkta ynna thina pathi monada..it wage course kalla thina eka ekata wedagath wewida

  • @wishmiimasha6932
    @wishmiimasha6932 2 หลายเดือนก่อน

    degree එකෙන් යන අයටත් 23ට වඩා අඩු වෙන්න ඕනිද

  • @nuwanchinthaka4902
    @nuwanchinthaka4902 2 ปีที่แล้ว +1

    ol english s thibot logistics yanna barida miss

  • @abaa_sl
    @abaa_sl 2 ปีที่แล้ว +1

    අක්කේ pilot branch එකේ දාලා තියන විදිහට Tech දාලා නෑනේ😕

  • @UvinduChamikara
    @UvinduChamikara 6 หลายเดือนก่อน +1

    Akke technology karala pilot kenek wenna පුළුවන්d

  • @wodizen
    @wodizen หลายเดือนก่อน

    Other renk gihin office wenna berida venna puluvannam e kohomada 😊

  • @kumarawadu5283
    @kumarawadu5283 ปีที่แล้ว +1

    Mis Technical Engineering walata yanna berida O/L wala ගණිතය file nm

  • @dilanchathuranga7239
    @dilanchathuranga7239 3 ปีที่แล้ว +2

    Digree එක අරගත්තු කෙනෙක්ට ෆයිලට් යන්න ක්‍රමයක් නැද්ද. 😑

    • @yohangunathilaka4347
      @yohangunathilaka4347 2 ปีที่แล้ว

      ඒ ක්‍රමය අයින් කලා නමුත් PILOT කෙනෙක්ට degree එකක කරන්න ඕනි

  • @zebel1032
    @zebel1032 6 หลายเดือนก่อน +1

    Fighter pilot future

  • @sandaruwansk
    @sandaruwansk 2 ปีที่แล้ว

    Miss cadet officer kenekuta masekata niwadu keeyak withara labenawada?

  • @hashirhasmy1042
    @hashirhasmy1042 3 ปีที่แล้ว

    @Miss Defence miss mama ATC cadet niladariyek lesata select vunei kiyamuko.. mn gava software engineering degree ekak thibenavanam training kaleta passe adikariyata mage future eke promotion vage deval valata eya udavvak venna puluwanda

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +1

    Interview eka English walinda karanne

  • @gimanvibodha6462
    @gimanvibodha6462 2 ปีที่แล้ว +2

    බැන්ඩ් එකට යන්න ඔනෙ එකක් ඔනි

  • @bigum15
    @bigum15 3 ปีที่แล้ว +1

    O/l science 2nd shy walin c thibbta kamak nadda...

  • @user-rk7jz2mk4e
    @user-rk7jz2mk4e 7 หลายเดือนก่อน +1

    Mamath dawasaka air foce enwaw thama 9 wasare nisa baa