How to wear a osariya | නිවැරදිව ඔසරිය ඇඳගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2020
  • Please watch: "(12) BRIDAL MAKEUP ONLINE WORKSHOP "
    • BRIDAL MAKEUP ONLINE ... -~-
    ඔයාගේ ඇඟ හැඩට , ලස්සනට පෙනෙන විදිහට නිවැරදිව ඔසරිය ඇඳගන්නේ කොහොමද කියලා තමයි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ...
    මේ පිළිබඳ ඔබට වැඩි යමක් දැනගැනීමට අවශ්‍ය නම් අපිට comment එකක් දාන්න අමතක කරන්න එපා...
    ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පී ප්‍රසන්න කොළඹ ආරච්චි මහතා සුදානමින් ඉන්නවා ඔබට වැඩි දුර තොරතුරු ලබා දෙන්නට...
    තවත් වටිනා වීඩියෝ නරඹන්නට අපිව SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා...
    එකතුවන්න Revitalize yourself with Revitiz සමග
    FB - / srilanka.revitiz
    #how_to_wear_a_osariya_for_office #ඔසරිය #office_makeup #prasanna_colambaarachchi #hair #skin #nails #wedding #srilanka #makeup #revitiz #how_to_do #easy

ความคิดเห็น • 229

  • @kacchathurangi4662
    @kacchathurangi4662 3 ปีที่แล้ว +21

    ඔය විදියට ඇදන් ගිහින් office වල එහෙ මෙහෙ දුව දුව වැඩ කරන්න බෑ..😂😂😂

  • @inokirajapaksha5997
    @inokirajapaksha5997 2 ปีที่แล้ว +12

    හරියටම ඔසරිය අදින්න අද ඉගෙන ගත්තා .හරිම පිලිවෙලයි ඇන්දහම ඒ ව්දියට.ගොඩක් හොද කමෙන්ට්ස් හම්බ උනා .ස්තුතියි ...❤❤❤❤

  • @rmpckumari1682
    @rmpckumari1682 3 ปีที่แล้ว +4

    මේ විදිහට මහත කෙනෙක් අදිනකොට මහත වැඩියෙන් පේනවානෙ .ඒක්ස්ට මොකද කරන්නේ

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 3 ปีที่แล้ว +25

    ඔබ විසින් පැහැදිලි කල එක් එක් ඔසරි වර්ග නිවැරදිව අදින ආකාරය විඩියෝ මගින් ඉදිරිපත් කරන්න.

  • @dasuniimasha3497
    @dasuniimasha3497 3 ปีที่แล้ว +6

    ඒ girl ඩමියක් වගේ

  • @srinceylon9483
    @srinceylon9483 2 ปีที่แล้ว +1

    මේ සාරි එක ගන්න පුළුවන් කොහෙන්ද? මෙටීරියල් එක මොකක්ද ?

  • @anushkakodithuwakku7241
    @anushkakodithuwakku7241 ปีที่แล้ว

    යාර 6 අනිත් අතට කරකවන්න අමාරුයිනේ... මේ අමාරුම විදිය

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 ปีที่แล้ว +9

    හොඳ ගුරුවරයෙක්. 🙏

  • @inkhub4115
    @inkhub4115 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් ස්තූතුයි සර්..සර්ගේ online clz වලටත් මම join වුණා.සර් අපිට දෙන දැනුම කියලා නිම කරන්න බෑ.ගොඩක් වටිනවා.❤️❤️❤️❤️❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි මහත්මයා ලස්සනට ඇන්දුවා ඔසරිය

  • @rukmanidesilva9795

    හොඳ ට අවබෝධ වූනා.ස්තූතියි ඔබ තුමාට.

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi4355 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.ගොඩාක් ස්තුති 😊

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද video ඒකක්.හොඩක් ලස්සනට තියෙනවා .

  • @anushasandamali7280
    @anushasandamali7280 ปีที่แล้ว +6

    පැහැදිලිව කියා දුන්නා ස්තූතියි

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 2 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ස්තුතියි ඔසරිය බෝඩරය එන්නෙම කණපිටට ස්තුතියි හොඳපිට ට අදින හැටි කියලා දුන්නාට 👍👍

  • @thilangakannangara4642
    @thilangakannangara4642 ปีที่แล้ว +6

    I followed your steps and could drape the saree vey beautifully n elegantly.Thank you so much for this.

  • @chathuranganuwan5431

    හරිම පැහැදිලි sir.🙏

  • @sujeewawigesinghe1474
    @sujeewawigesinghe1474 3 ปีที่แล้ว +2

    Aththatama pehediliwa kiyala dunna.thenk you👍👍👍👍👍👍

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +7

    හොද පැහැදිලි කිරිමක් හරිම ලස්සනයි ඔබට අපගේ ස්තුතිය ..

  • @nithijayasaree5904
    @nithijayasaree5904 3 ปีที่แล้ว +25

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා