How to wear an Osari (ඔසරියක් ලේසියෙන් අදිමු)
ฝัง
- เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
- අපේ channel එකේ පළවෙනි tutorial එක හැටියට තනියම සාරියක් අදින හැටි ඔයාලට අපි කියලා දුන්නා. ඒක බැලුවට පස්සෙ හුඟක් අය මගෙන් ඉල්ලීමක් කළා ඔසරියක් අඳින හැටි කියල දෙන්න කියලා. ඉතින් මේ උත්සාහය ඔයාලා වෙනුවෙන්. මේ ඔසරිය අඳින හැටි තේරුම් ගන්න කලින් ලොකු පහසුවක් වේවි සාරිය අදින හැටි පිළිබඳව අපි කරපු වීඩියෝ එක මුලින්ම බලලා ඉන්නවා නම්. මොකද ඒකෙ තමයි අපි හරියට සාරි පොට නවන්න සාරිය අල්ලන හැටි, හරවන හැටි පවා කියලා දුන්නේ. එහෙම නැත්නම් ආධුනිකම කෙනෙකුට මේක එකපාරටම තේරුම් ගන්න ටිකක් අපහසු වේවි. ඔසරිය අඳින තවත් ක්‍රම තියෙනවා. නමුත් මූලිකම විධි 2 ගැන යම්කිසි අවබෝධයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් අපි උත්සාහ කළේ.
Pahadiliwa kiyala dunna...dan thaniyama andinna puluwan..thank you akke godak.
බලපු වීඩියෝ අතරින් හරියට තේරෙන්න නිවැරැදිව කියලා දුන්නේ ඔයා විතරයි අක්කා..ස්තූතියි ඔයාට .. මම ලොකු දැනුමක් ගත්තා ❤️ ගොඩක් පින් ඔයාට 🙏
❤
@@beautysecretswithrapunzel3100 .
.
6
...v@@yasindupehesara410
Bh@@beautysecretswithrapunzel3100
පොඩි කාලෙ ඉඳන් මම සාරි,ඔසරි ආච්චි අඳින විදිය බලන් ඉඳලා තනියම අඳින්න ඉගෙනගත්තා.. ඒත් ඔසරියෙ නෙරියෙ බෝඩර් එක එළියට පේන්න අඳින එක ගැටලුවක් වෙලා තිබුනෙ මට.. අද ඒකත් ඉගෙනගත්තා..🤗ඒ වගේම මෙච්චර කල් නිවැරදි ක්‍රමේට නෙමේ ඔසරිය ඇඳලා තියෙන්නේ කියලත් තේරුනා..ඔබතුමියගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා රපුන්සල්.. මගේ ගුරුවරියක් හා සමානයි ඔබ. 💐💐 ගොඩක් ස්තුතියි 💞
💜️💜️💜️
Hodata there a widiyata kiyala dunna igena gaththa godak pin sthuthiy subama suba anaagathayak wewa mis budu saranay
Godak vedios Balala thiyanawa. Habai Ada thamai hariyatama therune. Tnq akka❤
Harima pahadili miss.thankyou very much❤
ඇත්තටම අක්කේ ඔයා විතරයි මෙහෙම හොදට කියලා දුන්නේ ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
💜️💜️💜️💜️
ඔයා නම් හොද ටම කියල දුන්නා. ඔයත් හරිම ලස්සනයි❤❤❤
ගොඩක් පැහැදිලි ස්තුතියි ඔබ තුමියට
🌹🌹🌹
මං ගොඩාක් වීඩියෝ බලලා තියෙනවා,ඒත් තේරුනේම නෑ.අක්කේ ඔයාගේ මේ වීඩියෝ එකනම් හොදටම තේරුනා.බුදුසරණයි ඔයාට
හරි ම පැහැදිලි Thank you ❤❤❤darling
ගොඩාක් ස්තූතියි ඔයාට. නියම පැහැදිලි කිරීමක්. ඔසරිය අඳින්න හරියටම ඉගෙනගත්තා. thank you so much ...❤️💖🙏
❤❤❤
atthatama හරිම පැහැදිලි.ඉස්තුති සිස්ට
🌹🌹🌹
ඔබ තමයි හරියටම ඔසරිය අදින්න කියා දුන්න ගුරිවරය...🙏❤️
❤
@@beautysecretswithrapunzel31002❤❤❤❤❤❤
හොදට කියලා දෙනවා .ඔයාට ගොඩක් ස්තුතිය .
F.
18:21 @@InokaHemanthi-yv7es
බොහොම ස්තූතියි.මිස් ඔබතුමිය හරි පැහැදිලිව පෙන්නලා දෙනවා. මම ඔබ තුමියගෙ ඔසරියෙන් තමයි හොඳටම අඳින්න පුලුවන් වුනේ. සුබ පතනවා අනාගතයටම.
❤❤❤
supiriyatama therenda kiyalath shaha andalath pennuwa 🤗
හොද පැහැදිලි කිරීමක්.💐ස්තූතියි.🌹 ඒ වගේම ඇයගේ කොන්ඩය ලස්සනයි. කොන්ඩය ඉදිරිපස විලාසිතාවත් පිලිවෙලයි.❤
❤
@@beautysecretswithrapunzel3100 ❤
Ssjithraapaksh
Very good explanation. Thanks
💗💗💗
වීඩියෝ ගොඩක් බැලුවා ..ඒත් මේ වීඩියෝ එක තරම් පැහැදිලි නෑ...ගොඩක් ස්තූතියි...හරියටම පැහැදිලි කරා..
💜️💜️💜️
නියමයි රපූ අක්කි....ඔයා හොදට කියල දුන්න.තැන්ක් යූ.අක්කි💖
❤❤❤
බොහොම ස්තුති මිස්🙏🙏🙏
Thankx a lot... The best vedio..
Thank you manikee❤️❤️❤️.. oyanm manikak.. ❤️❤️❤️😚😚😚 god job.. diragayusha labewa🙏🙏🙏
❤❤❤
හරිම පැහැදිලයි ගොඩක් ස්තූතියි මැඩමි
ස්තුතියි ඔබට.හොදට තෙරුම් ගන්න පුළුවන්
💜️💜️💜️
Kiyala dunna widiya nam, maruwata theruna oyata godak godak godak m thanks🙂❤️
ගොඩක් ස්තූති. වීඩියෝ ගොඩක් බැලුවා. ඒත් හරියටම තේරෙන්න කියලා දීපු එකම වීඩියෝ එක
😘😘😘
Mis vitharai aka hariyata kiya dunne thnks mis
පෑහැදිලිව,සාරිය,අදින්න,කියලා,දුනනාට,ඔබට,ඉස්තූතියි,❤❤
🧡🧡🧡
Super 💕 madam very nice teaching god bless you
💗💗💗
ඔයා හරිම හොදට කියලා දෙනවා නන්ගි ගොඩක් ස්තුති
❤
හරියටම හරි මම අඳින්නෙත් ඔහොමම තමයි🎉
🌹🌹🌹
Pahadhiwa kiyala denawa thank you ❤
හරිම පැහැදිලියි .ගොඩක් ස්තූතියි අක්කෙ. ❤️❤️
Mpza
💗💗💗
ගොඩක් තේරෙන විදියට කියලා දෙනවා ස්තුතියි ඔබට
💜️💜️💜️
Hariyata osariya adina vidiha kiyadunnata godak pin❤❤❤❤
මම බලපු හොදම වීඩීයෝ එක ..හරිම පැහැදිලිව කියල දෙනව..බුදු සරනයි
💜️💜️💜️
Bohoma sthuthi, pahadiliwa hriyatama kiyala dunna.❤
ඔයා මිස් හොද ට තේරෙන්න කියලා දෙනවා.thank you miss
💗💗💗
Classes deka thunakatama giya.eth marama widihata baye hitiye osariya andanawa alla ganna beriwa..adai oyagenui igena gaththe..godak sthuthi harima pehediliwa kiyala dunna
❤❤❤
Well explained thank you.
💜️💜️💜️
පැහැදිලිව කියලා දුන්නා Thank you ❤❤
❤❤❤
Mama osariya adinna dannema nathuwa hitiye,me vedio aken one time ma osariya hodata adinna puluwan una, thanks lot akke 🥰🙏🙏 godak watinawa Hoda pahadili kireemak💯
💗💗💗
ගොඩක් හොදට තේරුම් ගත්තා අක්කා thanks oyt. ❤️🙏
💜️💜️💜️
Thanks, hariyatama osariya sdina vidiha ada thama dsna gaththe.
💗💗💗
😍😍හරි පැහැදිලිව කියලා දුන්නට thanks akki😍😍
🧡🧡🧡
PahAdeliwa kila dunna
@@beautysecretswithrapunzel3100 thnx
Hriyatama igena gatthe oyagen ,thnxxx
💗💗💗
පැහැදිලි කිරිම හරිම ලස්සනයි අක්කි.thank you akki.🧚🙏
❤❤❤
Thank you so much for your good explanation.. ❤️
❤❤❤
You are a very good teacher
💗💗💗
පැහැදිලිවම කියාදුන්නා👍 බොහොම ස්තූතියි❤️🙏
❤
Hodatama kiyla dunna akki thanq❤️❤️
💜️💜️💜️
Hodatama theruna.hodatama pehediliwa kiya dunna akke thanx
🧡🧡🧡
Kandian bridal saree එකක් රෙද්ද හැට්ට style එකට අරන් රෙද්ද හැට්ටෙ style එකට අන්දන්න බැරිද ලස්සනය් එතකොට❤ අවිරුදු කුමරියට අදින විදිහට. ඒවය් jewellery එහෙමය් දාලා. ඉනේ රෝස මලක් එහෙම ගහලා
හරිම පැහැදිලිව තියලා දුන්නා .thank you.
💜️💜️💜️
හොඳට තේරුණා tnq miss
💜️💜️💜️
Hodata therena vidihata kiyala denawa oya. Godak hodai ane❤️ hodata therenawa.
🧡🧡🧡
අක්ක තමයි හොදටම කියල දුනේ.තෑන්කු අක්කි❤️
❤❤❤
සූ..ආදරෙයි..ඉතින්...❤️😍😍😍හුගක් ප්‍රයෝජනවත් මට නම්
😘😘😘
හොය හොයාම ඉදපු 1ක්.
බොහොම ස්තූති අක්කා 😍😍😍
😘😘😘
හොදටම කියලා දුන්න පින්
💗💗💗
Harima Sweet ane oya.hodata padiliva kiyala denava.good luck.
💗💗💗
ඇත්ත ටම ගොඩක් පැහැදිලි 🙏
❤
හොදට තේරුම් ගියා.❤
❤❤❤
තුන් මුලස්ව පොට හදන හැටි කියා දුන්නට අනේක වාරයක් ස්තුතියි...🙏🙏
ගොඩක් ස්තුතියි
💜️💜️💜️💜️
ගොඩක් ස්තූතී මිස්
❤වැදගත් දෙයක් කියා දුන්නේ බුදු සරණයි
❤❤❤
Miss ibrow aka neet akata line dige hadannna kiyala denvada?loku deyaka ahema kiyala denavanam
බොහොම ස්තුතියි ...👍👍👍
🧡🧡🧡
පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි
💗💗💗
🙏🙏🙏...තෙරුවන් සරණයි දුවේ.❤❤❤
🧡🧡🧡
Thank u akki pahadiliwa kiyla dunnata.
🧡🧡🧡
Haryama pahadili lassan, thank you
💗💗💗
අනේ අක්කී ගොඩක් ලස්සනයි ❤❤, මාත් ගොඩක් ආසයි ඔසරිය ඇදල බලන්න.😚 😙 😙 😙
😍😍😍
බොහොම ස්තූතිය අක්කා👍 ඔයා ස්වීට් අනේ ❤
සාරිය
Thank you darling 😘
Harima pahadili.oyath oyge kondeth godak lassanai🌹🌷❤️
💜️💜️💜️
පැහැදිලි යි ස්තූතිය දක්වමි
🧡🧡🧡
Hodata pehediliwa kiya denawa.bohoma sthuthi.
Nice skin color beauty blouse glamour look
💗💗💗
A very good explanation. Thanks dr.
මම ඔසරිය අදින්න දන්නවා වුනත් නෙරිය හොඳපිට ගන්න දන්නැ.හොඳට තෙරුනා.Thank you අක්කා.
🧡🧡🧡
හරිම පැහැදිලියි අක්කේ..ඒ වගේම හරිම පිළිවෙලයි අක්කේ...💖😍
ගොඩාක් වැදගත් මෙහෙ මෙහි ටික ඇත්ත
❤❤❤
Oya thamai hariyatama osariya adinna kiyala dunna kena.❤
💗💗💗
Thank you so much akki 😍😍😍 such a beautiful soul 😘💞
😘😘😘
Thank you so much
Thank you so much
💜️💜️💜️
බලපු වීඩියො වලින් පැහැදිලි වෙන විදියට ඔසරිය අදින විදිය කියල දුන්නෙ ඔයා... ❤
Harima lassanata kiya dunna
❤
වටිනවා අක්කේ🌹🌹 හුඟක් ස්තූතියි
😘😘😘
Thank u akka kettu man nam watetama katu gahnawa bayata ithin
එහෙම අවශ්‍ය නෑ ඉතින්
ගොඩක් ස්තූතියි❤❤
💜️💜️💜️
ස්තූතියි රපූ අක්කා..💓
😘😘😘
Thanks you very much
🧡🧡🧡
Hodatama kiya dunne oyai❤️❤️❤️❤️
❤❤❤
Akke osariye pota danne wam paththeda
ඔසරියට වඩා කොන්ඩෙට ඇහ ගියේ..තැන්කු අක්කෙ ❤😍
❤❤❤
Harima පැහැදිලි kiyala dunna
💜️💜️💜️
Thank you rapunzel.love you soo much❤️❤️❤️
😘😘😘
වැඩෙත් ලස්සනයි .ඔයත් ලස්සනයි .❤️
Thank you
Thank you so much....
😘😘😘
Thank you so much akka. ..!!!***
💜️💜️💜️
Thank you mis
❤