ඔසරියට මගේ කොන්ඩේ මමම හදා ගත්තේ මෙහෙමයි /the hairstyle i wore

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 237

  • @chandanirajakaruna1195
    @chandanirajakaruna1195 3 ปีที่แล้ว +49

    තනියම තමන්ගේ කොන්ඩෙ ලස්සනට හදාගන්න ඔබ ,ඉතා දක්ෂ සුන්දර කාන්තාවක්.අන් අයටද ඔබව ඉතා ආදර්ශමත්...

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +9

      දකින දෙයක් ලොබ නැතිව අගය කරන ඔබත් වටිනා හිතක් ඇති කෙනෙක් ..හැම හිතක්ම එසේ වේවා

    • @mokuri1250
      @mokuri1250 2 ปีที่แล้ว

      @@saloonwarangana u

  • @hansaprabodika5778
    @hansaprabodika5778 4 ปีที่แล้ว +10

    Saloon wranagana miss හරිම සතුටුයි ඔයාගේ දැනුම නිර්ලෝභීව අප සමග බෙදා ගන්න එක ගැන. ගොඩාක් ස්තූති පැහැදිලිව කියලා දෙනවාට. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් පලකරලා තියන අදහස් දැක්කම ඇයි මිනිස්සු මෙහෙම කියලා හිතුනා. වටිනා දෙයක් අගයන්න අපෙ මිනිස්සු දන්නේ නෑ. හරිම කනගාටුයි ඒ ගැන. ඔයාගෙ විඩියෝ ඔක්කොම බැලුවා ගොඩාක් ප්‍රයොජනවන් මිස්.ඉස්සටහටත් මේ වගේ වටිනා කියන දෙවල් කියලා දෙන්න.

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว +1

      Thank you mis hansa probodihikaaa....aka aka aya aka aka widiyai hithamu sathutin bara gamu nea. Malma thiyan nane minissu galuth peralanwa 🤣samahara naraka adahas comments walata denna thiyana uttharae ithin yakkunta baya nam sohonea gewal hadan na kila thma...
      Oyla inwanea a athi.

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +10

    ලස්සනයි බොලේ..😘හෙන චාම්...ඔයාත් ලස්සනයි😍 හෙයස්ටයිල් එකත් ලස්සනයි..❤️❤ ආදරේයි

  • @KalyaniMalani
    @KalyaniMalani 7 หลายเดือนก่อน +1

    හරිම වටිනා video එකක් ...ලස්සන වැදගත් පෙනුම තියන මෝස්තරයක් ....❤❤❤

  • @aarsanjeewani5725
    @aarsanjeewani5725 4 ปีที่แล้ว +10

    ලස්සනයි ......ලස්සනයි ...... 🤗🤗🤗👌👌💝............රවුම් මුහුනට ලස්සනට ගැලපෙනවා...😍

  • @kakulimalkumari8593
    @kakulimalkumari8593 2 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි .දියුවෙන් දියුනුවට පත්වේවා.

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 💝🍀🍀

  • @StyleC992
    @StyleC992 3 ปีที่แล้ว +7

    ලස්සන ම ලස්සන යි.උත්සාහ වන්ත කෙනෙක් වගේ.ඒ වගේම හරි සිරියාවන්තයි

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      බොහොම ස්‍ස්තූතියි ආදරනීය comment එකක් දුන්නාට😇

  • @CookingWithKuma
    @CookingWithKuma 4 ปีที่แล้ว +8

    ලස්සනයි ලස්සනයි ගොඩාක් හොඳ වීඩියෝ එකක්

  • @malidharmasena9479
    @malidharmasena9479 ปีที่แล้ว +1

    Akke math kamathi oyage salon ekata enna

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 3 ปีที่แล้ว +1

    Onna man subscribers kala. Oyagd talent ekata kohomada ehema nokara inne. Idiriyatama yanna Sudu nangkyo.oyata jayama pathanawa.

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      Sthuthi godak suba pathumatath subscribe kalatath.oyatath jayakma wewai math pathanawa🌹💝💐

  • @sasasthisu
    @sasasthisu ปีที่แล้ว

    Use කරන්න හොඳ hair spray brand එකක් කියන්න පුලුවන්ද?

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 3 ปีที่แล้ว +1

    Harima lassani.. godak watinawa.. taniyama.. oyama eka kara ganna nisa..
    Thank you.. nangi.. oyage danuma.. Anit ayat ekka.. bohoma adaren.. beda gannawata..
    TUNURUWAN SARANAI .!!!!

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      Sthutuiii mage siyaluma uthsahayan agaya karanwata. Mawa dirimath krnwata obe comment thulin .. 💝😍😍😍

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      Sthutuiii mage siyaluma uthsahayan agaya karanwata. Mawa dirimath krnwata obe comment thulin .. 💝😍😍😍

  • @wanniarachchigevinithamang2738
    @wanniarachchigevinithamang2738 3 ปีที่แล้ว +3

    Miss oyage video baladdi vadiyenma balanne oyage diha oya harima lassanai . Kohomada miss muluagama ekama colour eka thiyaganne මේ මම කියන්නේ ඊර්ෂ්‍යා වට එහෙම නෙමෙයි මම කිසිම දෙයකට ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙමෙයි හදවතින්ම මේ කිව්වේ හරිම ලස්සනයි කියල අනෙක හැමදෙයම හොඳට පෙන්නනවා කොහොමද ඒ දෙය කරගන්නෙ කියන එක ඒ නිසා මම හිතනවා ඔයාගෙ හිතත් ලස්සන ඇති

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      එහෙම ඔයට දැනුන දේ කියන එක අහන එකම ඔයගේ හිතේ හොන්ද කම කියල මං හිතන්නේ 💝...normally මං හිතන්නේ මං ටිකක් skin colour එක එකම පාටක් තියනවා.ඉපදුන විදිය මං දැනුවත් විදියට.ඒ නිසා මට තියෙන්නෙ.. තියන පාට පවතවා ගෙන යන එක විතරයි..පාට තියනව නේ කියලා අතරලා දාලා හිටියොත් වයස වැඩි වෙන්න වෙන්න එක අඩු වෙන්න ගන්නවා පෝශන ගැටලු ඒව මේවා ලෙඩ රොග බෙහෙත් හේත් ආදිය නිසා ..මට තාම එහෙමට ගැටලු නැති නිසා ලොකු දෙයක් කරන්නේ නම් නැ..එත් මං සැලකිලිමත්..මං crem පාවිච්චි කරනවා.ඒ හා සමානවම මාත් අනික් ගෑනු ලමයි වගෙම කන කෑම ගැන පාවා හිතනවා.බොරු කියන්නේ මොකටද.🤣 facil , meniqure pediqure කරනවා ඉඩක් ලැබුන ගමන්🤭 මනුස්ස හමනේ ඉතිං ටිකක් සැලකිල්ලෙන් බලා ගන්නොනේ..crem හා සමානවම මං හිතත් හොන්දට තියා ගන්න try කරනවා..පෙනුමට ඒක බලපානවා කියලා පඋද්ගලිකව සෑහෙන්න ම විස්වාස කරන නිසා..

    • @wanniarachchigevinithamang2738
      @wanniarachchigevinithamang2738 3 ปีที่แล้ว

      @@saloonwarangana අනේ ඔයා හරි හොදයි ඔයාට බොහොම ස්තුතියි

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +1

    Godak sundara kenek oba. Oyage pinwantha kamata tthamayi oweni rupayyak lebilla thiyenne. Budu saranai.

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว +1

      Hmmm. Godak sthutuiii comment akata.saha manussyekta manussayek hitha sathutak ena comment akkak dena akama watinwa saha a nisa obath mata watinwa 🌹💝

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 ปีที่แล้ว

      @@saloonwarangana sthuthie obata. A wagema obata jayama wewa. Theruwan saranai.

  • @charithrathnayaka4799
    @charithrathnayaka4799 3 ปีที่แล้ว +1

    Oya vagema oyage hithth lassana athi neda hadisi uthsava avasthavakata maru aidiya ekak ....********** thankyou

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      Sthutuiii... digatama radenna aradhana krnwa 💝🌹

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว

    හරිම ලස්සනයි මැණික ඔයත් ලස්සනයි හෙයාස්ටයිල් එකත් ලස්සනයි . ඔයා වගේ කෙනෙකුට කොහොම කොන්ඩෙ හැදුවත් ලස්සනයි . බුදු සරණයි .

  • @jesmila60
    @jesmila60 4 ปีที่แล้ว +5

    Beautiful.. U have lovely hair..
    Can u do up with short hair for kandyan pls.
    Wishing you all the best

  • @asankasiriwardena895
    @asankasiriwardena895 ปีที่แล้ว

    Use karanna hoda hair spray ekak kiyannako

  • @rohfernando2319
    @rohfernando2319 3 ปีที่แล้ว +5

    You are a beautiful young lady you have a nice head of hair the video is done well. I wear Kandyan too but now I am finding difficult to put up my hair to suit the outfit because I am loosing a lots of hair due to health reasons I believe. Anyway keep up the good work all the best to you.

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      thank you for your lovely and humble comment ...💝💝💝🌹🌹🌹🌸🌸

  • @rasikadamayanthi3604
    @rasikadamayanthi3604 2 ปีที่แล้ว

    Daksha kanthawak..anek ayata adarshayak.👍

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි .ආදර්ශමත්

  • @mihisarapriyadarshana691
    @mihisarapriyadarshana691 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ස්තූතියි ❤

  • @ashanathashi299
    @ashanathashi299 3 ปีที่แล้ว +2

    Aneee lassana...😍
    Chees bolayak wage...ummma.😘
    Akkita lassana kondayak thiynawa ne.onama widihaka hairstyle ekk karanna puluwan widihe...😊
    Akkige salon eka koheda thiyenne?

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      He... thiynaaa konday amaruwen balana thiyana ithinn... nuwara .. diganea

  • @mgkusuma1992
    @mgkusuma1992 2 ปีที่แล้ว

    ඔබ.අපට.ආදරෂමත්

  • @prabodibhagya2438
    @prabodibhagya2438 3 ปีที่แล้ว +1

    Akki oya harima lassanai and oyage hairstyle ekath harima lassanai

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දුවෙි 👍👍👍👍කියන්න වචන නෑ..දූ ලගක ඉන්නවා නම් අපි එනවා🌹🌹🌹🌹

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      වචනේ ටත් ස්තුතියි 🌹🌹🌹🌹

  • @kavikavi936
    @kavikavi936 ปีที่แล้ว

    👍👍👍👍Niyamai...good luck..

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Beautiful dear I have a short hear but I enjoy a lot thanks

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +3

    It's really beautiful and simple design. You can do it yourself.your very talented young lady 🤗

  • @isharadarshanisamarasinghe9750
    @isharadarshanisamarasinghe9750 4 ปีที่แล้ว +4

    විඩියෝ aka hodai 😍

  • @s5panda30
    @s5panda30 4 ปีที่แล้ว +1

    වීඩියෝ eken passe comment eka meee ...oyanam super 💘💘💘💘100 ,

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      wawwwww thank youuuuu🌹😍😍🥂

  • @s5panda30
    @s5panda30 4 ปีที่แล้ว +3

    Thanks ගොඩාක් 💘💘💘💘

  • @thushiperera6101
    @thushiperera6101 3 ปีที่แล้ว +1

    Nomal danna hair style videyo ekak dannako akki

  • @silgunasadaham9602
    @silgunasadaham9602 4 ปีที่แล้ว +1

    Up country cultura1ka geniyana oyaata jaya god bless

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      thank you..🌹💝🌹💝🌹💝🌹

  • @GnanathilakeS-
    @GnanathilakeS- 3 ปีที่แล้ว +3

    හරිම වටිනව ඒක

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      ඔයත් උත්සහ කරන්න 😍

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 ปีที่แล้ว +3

    Thanks මිස් .මිස් කොන්ඩෙ තුනී කෙනෙකුට හදාගන්න පුලුවන් මොස්තරටක් ඉදිරිපත් කරන්නකො plz

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      Meaka mam hairstyle akak daddi gattha vedio akak. Lessons widiyata karddi krnnam pahadilwa a gana

    • @shiromishiromi2683
      @shiromishiromi2683 4 ปีที่แล้ว

      @@saloonwarangana tahnks

  • @anulapodimanike2313
    @anulapodimanike2313 2 ปีที่แล้ว +1

    ලස්සනයි දුව

  • @chaeunwoo8559
    @chaeunwoo8559 3 ปีที่แล้ว +1

    Hairstyles කියලා දෙන්නකො අක්කෙ

  • @nirmalasewwandi5832
    @nirmalasewwandi5832 ปีที่แล้ว

    Akki. Pahapath wanna karamayak. Kiyanko. Hama pahapath wanna

  • @nishadimadhumali2591
    @nishadimadhumali2591 6 หลายเดือนก่อน

    Harima lassanai ❤❤❤❤

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Beautiful dear I have a short hair 🥰 but I enjoy a lot thanks ☺️☺️☺️

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 🥳👍👍

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 4 ปีที่แล้ว +1

    Sha niyamai.oya dakshai

  • @renukapriyadarshani2041
    @renukapriyadarshani2041 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි

  • @kalpanaruwanthika8690
    @kalpanaruwanthika8690 3 ปีที่แล้ว +3

    Thnkuuuu akki

  • @ishaniruwinika9173
    @ishaniruwinika9173 3 ปีที่แล้ว +1

    Harima lassanaia akkeee

  • @Sana-vq2zl
    @Sana-vq2zl 7 หลายเดือนก่อน

    Simple messy hairstyle ekak karanavada miss

  • @pramilachandipremarathna4499
    @pramilachandipremarathna4499 3 ปีที่แล้ว +1

    Spray eke tbbe water da ?

  • @christinefernando4124
    @christinefernando4124 2 ปีที่แล้ว +2

    It's very nice and simple. Thanks for this video. 💕🤩

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      thank you so much.🌹💝💝💝💝

  • @hadakari1372
    @hadakari1372 3 ปีที่แล้ว +5

    ඒ දක්ෂතාවය ඉතා වටිනව අක්කි..

  • @anojakumudune6833
    @anojakumudune6833 4 ปีที่แล้ว +1

    Hithagina enni lassanai kiyalada aparade mahansiya

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว +1

      Haaa.. okk🌹

    • @sherogirl2456
      @sherogirl2456 3 ปีที่แล้ว +1

      @@saloonwarangana you are a beautiful lady with a beautiful heat I guess

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      @@sherogirl2456 thank you for your lovely guessing and..and this for for you 🌹

  • @velvetways6694
    @velvetways6694 3 ปีที่แล้ว +1

    නියමයි නංගී

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කි 💝

  • @chandimawijesinghe3685
    @chandimawijesinghe3685 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍👍

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      ස්තුතියි 💝😍😍😍

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 4 ปีที่แล้ว +1

    Onna math subscribe kala. Akalata kes idena ekata mokada akki karanne. Please reply karanna

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      akata nam oya hambawenna one docter kenek.. Hm ruplawanya sathkara walata wada watinne aka akalata hisakes pahenawanm...

  • @dilshaperera1186
    @dilshaperera1186 4 ปีที่แล้ว +1

    akke oya issaraha konde crimper karalada hairstyle eka damme?

  • @wimalagamlath9835
    @wimalagamlath9835 3 ปีที่แล้ว +1

    දඟලන්න නැතිව himihita කළානම් වටිනවා

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      vedio aka hemita dammoth godak time ynawane ☹️

  • @priyanganidhammika5191
    @priyanganidhammika5191 3 ปีที่แล้ว +1

    Akki oya hari lassanai

  • @sunethraweerasingha1674
    @sunethraweerasingha1674 4 ปีที่แล้ว +2

    ලස්සනයි thank u

  • @SudithaFernando
    @SudithaFernando 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      🌹🌹🌹😍

    • @nilminimunasinghe6043
      @nilminimunasinghe6043 3 ปีที่แล้ว +1

      හරිම දක්ශ ලමයෙක්නෙ. ඒ වගේම අනෙක් අයට පෙන්වන එක ඉතාමත් වැදගත් .සුබ පැතුම් . බුදුසරණයි .

  • @achininishamini3976
    @achininishamini3976 2 ปีที่แล้ว +1

    Lassani akki..❤❤🥰🥰🥰

  • @Sana-vq2zl
    @Sana-vq2zl 7 หลายเดือนก่อน

    You are so talented dear

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว +2

    Thanks 💞💞💞💞💕💕💕

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 4 ปีที่แล้ว +1

    Woow.. harima lassanai.

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว +2

    This wonderful nangi, without wasting our time you taught us a simple but hairstyle for Kandyan or Indian saree. Thank u so so much.!

    • @saloonwarangana
      @saloonwarangana  2 ปีที่แล้ว

      I did it for kandyan one.but it can manege for indion also

  • @hadakari1372
    @hadakari1372 3 ปีที่แล้ว +1

    Mn akkige videos hmdama blnwa akki

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 ปีที่แล้ว +1

    Oyage salon eka koheda thiyene

  • @velvetways6694
    @velvetways6694 2 ปีที่แล้ว

    නියමයි 👍🙏🙏🌹❤

  • @nimalasiriiluppitiya2236
    @nimalasiriiluppitiya2236 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි .😊 දැන් ගෙදරදීම කොන්ඩ මෝස්තර කරන්න පුලුවන් . 🌷

  • @oshadidewmali5861
    @oshadidewmali5861 3 ปีที่แล้ว +1

    Akkii mn mahathayi ane mata hariyana sarii redda mokakda

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      Silk metriyal
      Printed metriyal
      Dark colurs

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    ෂාාා හරිම අපූරැයි

  • @PadmaniWijesekara-sc2hb
    @PadmaniWijesekara-sc2hb ปีที่แล้ว

    Very beautiful

  • @dimuthurajini9347
    @dimuthurajini9347 3 ปีที่แล้ว +1

    පාවිච්චි කරන්න පුලුවන් හොද ක්‍රීම් එකක් කියන්න පුලුවන්ද අක්කේ...බීලිචින් නැති එකක්..🙏😊

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      bleching nathi cream akak hoya ganna amarui.saha mea weddi weladapalata awith thiyana bohomayak cream gana lokuwata kiyanna mam danne naha.godak cream warga thiyana nisa.sorry 💚

  • @gayanthimaheshika2910
    @gayanthimaheshika2910 2 ปีที่แล้ว

    අර ස්ප්‍රෙ එක මොකක්ද අක්කෙ

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 ปีที่แล้ว +1

    Beautiful dear 😍❤

  • @suranjipradeepikasamarakoo3100
    @suranjipradeepikasamarakoo3100 4 ปีที่แล้ว +1

    Harima lassanay

  • @bimalkadilhani9337
    @bimalkadilhani9337 4 ปีที่แล้ว +1

    Akke normal hair style tikakuth karannako.

  • @mallikam8117
    @mallikam8117 ปีที่แล้ว

    Simpal obate thanks

  • @kavishkadilruvan2280
    @kavishkadilruvan2280 4 หลายเดือนก่อน

    Wow❤❤❤

  • @Moon-ij5ju
    @Moon-ij5ju 3 ปีที่แล้ว +2

    Thank you girl 😘

  • @rohininissanka5236
    @rohininissanka5236 4 ปีที่แล้ว +1

    Harima lassanai

  • @suneelruparupa656
    @suneelruparupa656 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @ishaniruwinika9173
    @ishaniruwinika9173 3 ปีที่แล้ว +1

    Matath asai oya widihata sarala hairstyle ekk daganna

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      try kranna .aniwarenma puluwan wai 💝

  • @s5panda30
    @s5panda30 4 ปีที่แล้ว +1

    බැලුවෙත් නැ තාම වෙලද දැන්වීම් යද්දී comment k ඔන්න ...

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .හැබයි ඔන් වෙලද් දැනවිම්ව්දී ලයික් කරලා.. Vedio aka epa una kila unlike krnna baa 🤭🤣🤣🤣🤣

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +1

    Koheda oya ge saloon eka

  • @amayawickramasinghe6937
    @amayawickramasinghe6937 4 ปีที่แล้ว +1

    Lassani pehediliwa kiya dunna

    • @saloonwarangana
      @saloonwarangana  4 ปีที่แล้ว

      Meke mam mokuth pahadil klea na. Meka nikan vedio akak. Lesson daddi pahadili krnnm..

  • @kumuduthakshila6117
    @kumuduthakshila6117 2 ปีที่แล้ว

    අක්කි ඔයා දිගනේ නේද. මට මතකයි ඔයා වගේ. මං ඇවිත් තියනවා ඔයාගේ සැලොන් එකට

  • @tharinisudu9291
    @tharinisudu9291 4 ปีที่แล้ว +1

    Lassanai

  • @dammikahapuarachchi7413
    @dammikahapuarachchi7413 4 ปีที่แล้ว +1

    Great job

  • @deepthisuriyapperuma9443
    @deepthisuriyapperuma9443 2 ปีที่แล้ว

    You are very beautiful.

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 3 ปีที่แล้ว +1

    Harima hoday.mokatada kagevath adambarakum balanne.neda?

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      🤭🤭🤭🤭......habai hairstyle dana aka thama mage job akath 🤭🌹🌹💝

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 ปีที่แล้ว +1

    Lassanaiii

  • @buddhikawijethunga553
    @buddhikawijethunga553 4 ปีที่แล้ว +2

    Wow 😍

  • @heshaniwijesekara6205
    @heshaniwijesekara6205 3 ปีที่แล้ว

    Niyamai 🖒😎

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 4 ปีที่แล้ว +1

    Very nice 👍

  • @madushanigunaratne9492
    @madushanigunaratne9492 3 ปีที่แล้ว +1

    හරිම හරිම හරිම ලස්සනයි 👌

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      Sthithiiiiiii 🌹🌹🌹🌹💝💝😍😍

  • @hadakari1372
    @hadakari1372 3 ปีที่แล้ว

    මට තියෙන්නෙත් wave kondayak akki..tikk curly..hairstayle dannth amarui..

    • @saloonwarangana
      @saloonwarangana  3 ปีที่แล้ว

      A welawata crimper karala komday ganna . Natthm vewi hair curl hair akaenma krana hairstyle akkakata ynna

    • @hadakari1372
      @hadakari1372 3 ปีที่แล้ว

      @@saloonwarangana thank u akki❤

  • @NirshaJee
    @NirshaJee 4 ปีที่แล้ว +1

    Woow😍

  • @udeshikarathnamalala3007
    @udeshikarathnamalala3007 4 ปีที่แล้ว +1

    So valuable

  • @chandaninayana-f4w
    @chandaninayana-f4w 17 ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 3 ปีที่แล้ว

    Thank you so much