ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 33

  • @18krb
    @18krb 5 หลายเดือนก่อน +3

    මම පොඩි කාලෙ තමයි බැලුවෙ. ගැහෙනවා බයටම. තාමත් ඒ ඇල්ලෙ සද්දෙ මතකයි. ඒ තරම් ඒක හිතට කාවැදිලා. මේක හොල්මන් කියලා මුලදි බය වුනාට පස්සෙ තමයි දැනගත්තෙ ලෙඩක් ගැන කියන්නෙ කියලා. ඩොක්ට නිමල් ජයසිංහගේ සුපිරි වැඩක්

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 วันที่ผ่านมา +2

    🙋‍♂️වලවු පැලැන්තියේ අබිරහස් කතාවක් 🙋‍♂️

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 5 หลายเดือนก่อน +3

    අවුරුදු 40ක පමණ අතීතයේ මතක දිග හැරෙනවා. ස්තුතියි.

  • @prasanthyjoseph408
    @prasanthyjoseph408 6 หลายเดือนก่อน +1

    Remember my small days. wonderful drama. Thank you for sharing 🎉

  • @chathuradilhan5147
    @chathuradilhan5147 7 วันที่ผ่านมา +2

    සතියකට එක දවසක පැය භාගයක් තමා කතාව යන්නෙ. මේ කතාව යන දවසෙ ඒ වෙලාව ආවම මාරම භයකින් කුතුහලේකින් තමයි ඒ පැය භාගෙ ඉවරකරන්නෙ.

  • @buddhikaamilasampathwerago1521
    @buddhikaamilasampathwerago1521 6 ปีที่แล้ว +23

    ශර්ලොක් හෝම්ස් ආභාශය තියෙනව තමයි..හැබැයි කොපි කිරීමක් නෙවෙයි...අපේ වැඩක් ...

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 6 ปีที่แล้ว +6

    ඇල්ල ලග වලව්ව පො මන් පොඩි කලේ බැලුවේ කොටස් කිපයක් ඔන්න ආයෙත් දිගටම බලනවා

  • @SuperPiyuchan
    @SuperPiyuchan 5 หลายเดือนก่อน +2

    me drama eken thamai lankawe godak aya laaduru rogaya gena denagaththe.. eya nittawata suwakala hekiyi kiyanna thamayi me drama eka pennuwe.

  • @kumarikuwait2359
    @kumarikuwait2359 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @RuviniPuranegedara
    @RuviniPuranegedara 6 หลายเดือนก่อน +2

    Mathaka hatiyata laduru rogaya gena kathawak...

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 7 หลายเดือนก่อน +9

    අයෙත් මෙ කතාව රුපවාහිනියෙ. දානවනම් හොදයි

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +3

    Miller's walawwa kiyanne irangani meedeniya loku ammage maha gedara.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 6 หลายเดือนก่อน +1

    Lassanai godak et holman

  • @extremebp8891
    @extremebp8891 2 วันที่ผ่านมา +1

    අම්මෝ ෂර්ලොක් හෝම්ස් ඇවිත් මෙන්න

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chrishniwarnakulasuriya9087
    @chrishniwarnakulasuriya9087 8 หลายเดือนก่อน +3

    Godak lassana katawak

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 6 ปีที่แล้ว +4

    Harima lassana kathaawak...dan me wage ewa nehane

    • @chamararathnayaka9673
      @chamararathnayaka9673 4 ปีที่แล้ว +1

      මිල්ලෑව වලව්ව බලන්න..

  • @dilushanidilu6229
    @dilushanidilu6229 3 ปีที่แล้ว +2

    👍👍

  • @clarekekulawela505
    @clarekekulawela505 6 หลายเดือนก่อน +3

    Dan theyane eskole sangethe ragepane නළු neleyo ajuthae appresannae

    • @ILR740
      @ILR740 6 หลายเดือนก่อน

      Eka num ඇත්ත,

  • @dayanialwis359
    @dayanialwis359 ปีที่แล้ว +1

    Me vage katha den koheda hadanne

  • @GimmiHansika-mm3pn
    @GimmiHansika-mm3pn ปีที่แล้ว +1

    Sundara Ateetayaka Tele Rasaya wartamana Tele Karmantayata Karmantayata Noanne Aydae Nohage Bolada Adarayama Wastu Beeja wana Nisada

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +2

    Mee deniya walawwa kiyanne irangani seerasinha loku ammage maha gedara.aya den inne balangoda.belihuloya.

    • @SagarikaSaga-lp9vp
      @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน

      Bohomastutu.oyat

    • @SamanMadushanka-h6n
      @SamanMadushanka-h6n 6 หลายเดือนก่อน +1

      මීදෙනිය වලව්ව තියෙන්නෙ කෑගල්ල අවිස්සාවේල්ල පාරෙ මූදුගමුව කියන ගමේ.ගුරුගොඩ ඔය පාර ලගම.පාරට ලගම උනත් වලව්ව හරියට පේන්නෙ නැත්තෙ මහ විසාල ගස් වලව්ව මිදුලෙ නිසා..ඒත් කියන්න පුලුවන් මහ විසාල වලව්වක් ගස් අස්සෙන් පේනවා .

  • @Asela-mt4lk
    @Asela-mt4lk 5 ปีที่แล้ว +2

    Prockter.and.gamble.anugrahayan.ealla.laga.wallwa

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 6 ปีที่แล้ว +3

    Meka tikak sherlock holmes kathawak wagee

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  6 ปีที่แล้ว +5

      ඔව් ෂර්ලොක් හෝම්ස් කතා දෙකක් එකතු කරලා වගේ මේක හැදිලා තියෙන්නේ. The Hound of the Baskervilles සහ The Adventure of the Blanched Soldier.

  • @NiranjalaDilrukshi-r6q
    @NiranjalaDilrukshi-r6q 6 หลายเดือนก่อน

    Maa katawa taruma kaurut danna kanak naaa wagaaa

  • @TheGadfly85
    @TheGadfly85 3 ปีที่แล้ว +2

    සුදු සපත්තු නැති උන එක නම් ලොකු දෙයක්.

  • @sunilgeethananda-gg4tt
    @sunilgeethananda-gg4tt 5 หลายเดือนก่อน

    .