Mangala yojanava - Kopi Kade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 337

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 ปีที่แล้ว +187

    කෝපි කඩෙි 90ව යුගයේ නරඹපු අය වාසනාවන්තයි..එදා සුන්දර ගැමිකම සහ අර්තවත් කතා තිබුන නිසා..එ්ත් අද දියාරැවී අැත..

    • @lahiruwickramanayake3621
      @lahiruwickramanayake3621 ปีที่แล้ว +11

      පස්සෙ පවතින රජයවල් වල රෙදි අපුල්ලන්න ගත්ත

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +2

      Habama thamai.dannam balannema ne issara nowaradawama baluwa

    • @AhasPerera
      @AhasPerera ปีที่แล้ว

      @@lahiruwickramanayake3621 ඒක හරි. එකෙන් වුණේ කෝපි කඩේ ගුණාත්මක බව නැතිවීමයි.

    • @JEENAKKA
      @JEENAKKA ปีที่แล้ว +4

      හරියට හරි.

    • @SM-gu7qp
      @SM-gu7qp 10 หลายเดือนก่อน +1

      yes

  • @roshanshanjeewaekanayake3032
    @roshanshanjeewaekanayake3032 5 ปีที่แล้ว +185

    කෝපි කඩේ .මියගිය aadharaneeya රංගන ශිල්පීන්ට නිවන් සුව ලැබේවා .

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 ปีที่แล้ว +2

      me wage tathwikawa charitayata pana powana nalu niliyan ada attema nati taram...katawat harima lassanay

  • @videomixsrilanka
    @videomixsrilanka 2 ปีที่แล้ว +40

    ඒකාලේ ගමටම තිබුණේ එක ටීවි එකයි... කොච්චර සෙනඟක් එකතු වෙනවද මේ කතාව බලන්න... බාල මහලු වැඩිහිටි සියළු දෙනා එකට ඉදගෙන බලන්නේ.... අපි වේලාසන පැපොල් බටේට ලාම්පු තෙල් පුරවලා කරු⁣වල වැටෙනකම් බලන් ඉන්නවා ටීවි එක තියෙන ගෙදර යන්න.... අම්මෝ ඒකාලේ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +3

      Me kotas yaddin mata aurudu 8 ai ape game thibba ekama tv ekath beluwe betaryakin eaka behala kiyala kiyapu data😢😢😢😢

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw ปีที่แล้ว +3

      අපිත් ඔයා වගේම පෑපොල් බටේට ලාම්පූ තෙල් දාගෙන ටීවී තියන ගෙදරට ගියේ. ඒ ගියාම එයාලගේ
      ලොකු කම් බලන්නත් උනා සතුට දුක තිබුණා. අන්තිමට පොල් අතු වියලා ව්කුනල. ටීවී එකක් ගත්ත කාර් බැටරියෙන්. වැඩ කරන. මාස ගානක්. රුපියල් 200 ගනේ ගෙවල තාම ටීවී එක තියනවා

    • @v_____88217
      @v_____88217 3 หลายเดือนก่อน

      මමත් ඔයවගේම පැපොල් බටේට ලාම්පුතෙල් දාල ගියා රෑට,,,,, වල්කමේ.... 😂😂😂

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว +77

    මේ කෝපිකඩේ කාලේ කොච්චරනම් සුන්දරද අප්පා..ආපහු යන්න පුලුවන්නම් මේ කතාවට වගේ මටත්..

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Ane raththaran oya awa😢😢😢 වතුර නැති නිසා ගම්වල ayat bonna අපි කුඩා ඉතුරු කරලා නෝනා yanawa udahat anee wena wada nathda e දවස් වල අවුරුද්දට hamadama තදින්ම පායනවා වතුර නැති වෙනවා අනිත් ළිං වල 😢😢😢😢😢😮😮😮😊😊😊😊❤❤p❤❤apit අනිත් අය එක්ක දුරට නාන්නේ යනවා eyalat bonna වතුර නැති නිසා aoe ඒවා දෙනව 😢😢😢😂😂😂😂❤❤❤❤

    • @v_____88217
      @v_____88217 3 หลายเดือนก่อน

      ​@@chamarinilushikadezoysa6511කියන දෙයක් තේරෙන්න කියහන් ගෑනියෙ... 😂😂😂

  • @dilipKumar_92
    @dilipKumar_92 ปีที่แล้ว +7

    Api demala eth ape gedara kattiya issara baluwe kopi kade awurudu gaanakin passe meka balanna awe. Me music eka aanakota mage asdeken kandulu awa mage podikale mathak wela amathaka karanna bari naattiyak thamai kopi kade kiyanne❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +2

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගැමි සුවඳ කෝපි කඩේ නිශ්පාදක ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහ පුර බත්තරමුල්ල හදවතෙහි මහ ගෙදර ❤❤❤❤❤❤❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +140

    අපේ අතිතය මතක් වෙනවා මොනතරම් සුන්දරද ඒ ගැමි ජිවිතය

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 ปีที่แล้ว +11

    හදවතේ කතාව ❤ අතිතය කොච්චර ලස්සනයිද.පොලි මුදලාලි සුවද දයාවති අබිලින් කුරැන් ගුරැන් අප්පුවා බන්ඩා අදටත් හදවතේ ඉන්න චරිත

  • @gayanmax8349
    @gayanmax8349 3 ปีที่แล้ว +67

    මේ වගේ ගම් අද තියෙනවද දන්නෙත් නෑ..පුදුම ලස්සනක්..😍

    • @kushkush7954
      @kushkush7954 2 ปีที่แล้ว +8

      ඕක ෆිල්ම් කලේ අතුරුගිරිය ,හෝකන්දර ස්ථාන වල ඒ කලේ පිටිසර ගම්.

    • @nima0011
      @nima0011 ปีที่แล้ว +4

      කියල වැඩක් නෑ යන්න හිතෙනව ඒ කාලෙට

    • @hopeforlanka1536
      @hopeforlanka1536 ปีที่แล้ว +1

      ​@@kushkush7954හොකන්දර කොහෙද

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +23

    පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක් හරිම දුකයි ඒ අතීතය මතක් වෙද්දි

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว +3

      AMILA කියලා වැඩක් නෑ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීත මතකයක් මගේ ජීවිතෙත් මේ කතාංගය

    • @nalaka885
      @nalaka885 ปีที่แล้ว +1

      මටත් ගොඩාක් දුකයි...ඒ ලස්සන අද නෑ..

  • @thilannimesh4127
    @thilannimesh4127 5 ปีที่แล้ว +74

    මේ ටෙලිනාට්‍ය කොටස ගුණාත්මක භාවයෙන් පිරිලා.
    තවමත් රස විඳින්න පුළුවන්.
    මේ අැසුරින් අත්දැකීම් අරගන නව නිර්මාණ කරන්න. මේ අපේ වැඩිහිටි පරම්පරාව අපට දුන්න දායාදයක්.

    • @enjoywithkala1582
      @enjoywithkala1582 5 ปีที่แล้ว +1

      Thilan Nimesh aniwa brooo

    • @lalithtv
      @lalithtv 3 ปีที่แล้ว +2

      අතීතය මතක් උනා

  • @surangamadushan
    @surangamadushan 8 หลายเดือนก่อน +6

    අපෙ තාත්තලා ඉස්සර වැඩ කරලා ඇවිත් මෙවා බලලා සතුටින් හිටියා..එකට දැන් අපිට ටිවි එකක් බලපු කාලයක් මතක නැ එ තරම් දැන් ට්වි එකෙ යන එවා හොදයි ..

  • @dinushkaperera8653
    @dinushkaperera8653 4 ปีที่แล้ว +26

    ගොඩක් ලස්සන කතාවක් .ඉස්සර ආසාවෙන් බලපු කතාවක්

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 2 ปีที่แล้ว +20

    මේවගේ පරණ කොටස් තව දාන්න. දැන් කෝපි කෝපි කඩේ බලන්න අප්පිරියයි

  • @sanjeewaadhikarirupasinghe548
    @sanjeewaadhikarirupasinghe548 5 ปีที่แล้ว +25

    One good child memory I have on this.. Those days every wendsday you can hear this theme music in all the houses around 8.30 and 9 o clock... Miss so much that beautiful time.

  • @MihiranNamarathna
    @MihiranNamarathna ปีที่แล้ว +3

    ඒකාලේ නලුවෝ අද ත් අපිට හිටියනම් කොයිතරම් ලස්සනද....ආදරේයි කෝපි කඩේ රග දැක්වු සියලුම දෙනාට ත් අද ජීවතුන් අදර නැති සියලුම දෙනාට නිවන්සුව ප්‍රර්තනා කරමී......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishaya1984
    @nishaya1984 ปีที่แล้ว +11

    නිමල්, සුවදා,රත්නේ, ආදරණීය චරිත..

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +2

      Eda kopikade ragapapu gadak aya jewathun athara ne inna tika denagen samahara naluwo beheth tikawath ganna vidihak nethuwa pare hgakanawa.kurun maama ehema.paw ea manussayo😢

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +10

    ඒ කාලේ හරිම සුන්දරයි මතක් වෙද්දී 😊

  • @MattoPathi
    @MattoPathi 2 หลายเดือนก่อน

    පසුබිමෙන් ඇහෙන ලස්සන සංගීතය හරිම සංවේදී . මේ වගේ ලස්සන කතා තවත් නම් දකින්න අහන්න ලැබෙන්නේ නෑ .😢

  • @αυα-μ8ι
    @αυα-μ8ι 2 ปีที่แล้ว +31

    2022 බලන අය ඉන්නෝද 🙂

  • @hewagemadhurekhank7843
    @hewagemadhurekhank7843 2 ปีที่แล้ว +11

    ආසයි මේ වගේ ගමක ජීවත් වෙන්න 🌼❤️

  • @alzihr191919
    @alzihr191919 ปีที่แล้ว +6

    Wednesday at 8.30 is the time we used to sit together as a family for this drama. Bringing back loads of childhood memories 😢

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Hummm aaa නැ කම් දැන් උඩු සුළඟට ගසාගෙන gihin රන් 😢😢😢😢😢❤❤❤❤❤❤

  • @madumaniya1169
    @madumaniya1169 5 ปีที่แล้ว +27

    ඒදා වගේම අදත් කෝපි කඩේ යනවා හරිම ලස්ස්නයි ඒ උනාට ගොඩක් පරනයි මේක අදට වඩා එදා ලස්ස්නයි කියලා හිතෙනවා

    • @surangawitharana45
      @surangawitharana45 2 ปีที่แล้ว +1

      Ada desapalane yanna

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 2 ปีที่แล้ว +1

      දැං කතාවේ මොන ලස්සනක්ද අනේ..ඔයා බලන්නකෝ මුල්ම කොටස්.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +6

    එදා වාගේ අදත් කෝපි කඩේ ගොඩක් ලස්සනයි මම හරිම ආසයි බලන්න

  • @SudathekanayakaEkanayaka-fo4vs
    @SudathekanayakaEkanayaka-fo4vs ปีที่แล้ว +6

    බදාද රෑ,8.30 වෙනකන් අපි පොඩි කාලෙ ඇගිලි ගැන ගැන හිටියෙ..පොඩි කාලෙ හරිම සුන්දර යි..

  • @bornforbanning
    @bornforbanning 8 ปีที่แล้ว +37

    RIP Abilin who died today, and many of these other stars who are no longer with us.

  • @ssap3717
    @ssap3717 2 ปีที่แล้ว +7

    සාමෙල් අප්පුහාම්යි රත්නේයි නැති උනාට පස්සේ මේ කතාවේ ලස්සන ගියා

    • @AndrewFidels-hj8dy
      @AndrewFidels-hj8dy ปีที่แล้ว +1

      මේකට උනේ අලුත් වැදගත් මහත්තයෙක් ආවා. එයාගේ කෙරුවාවට පරණ ශිල්පීන්ට එපා උනා. සුවදා අයින් උනා, ගජං අයින් උනා. ඔහොම එකා එකා අයින් උනා.

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว

      ​@@AndrewFidels-hj8dyකවුද ඒ අලුත් එක්කෙනව්

    • @sajanuwa9512
      @sajanuwa9512 ปีที่แล้ว

      Gajan unp nisa neda ayin kare 2007 wage, aye 2015 awe

  • @cartoonvibez-s7f
    @cartoonvibez-s7f ปีที่แล้ว +22

    කාලය කොච්චර වේගෙන් ගිහිල්ලද මගේ පොඩි කාලේ 🥺🥺

  • @calmandrelaxminds1023
    @calmandrelaxminds1023 ปีที่แล้ว +11

    Nikan music eke ehuna witharai eebema ebuna. Mewa thamai Teledrama kiyanne. Supiri athitheyak ewa.... ❤❤❤❤. Thanks for uploading

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +40

    ඇත්තටම දුකයි මතක් වෙද්දී ..😢

  • @theekshanakarunarathna6234
    @theekshanakarunarathna6234 2 ปีที่แล้ว +9

    හරිම ආදරෙන් බැලුව කතාවක්😍😍😍

  • @tharindunilanka3175
    @tharindunilanka3175 5 ปีที่แล้ว +38

    සුන්දර මතකයන් 🇱🇰❤️❤️ කෝපි කඩේ ❤️❤️❤️🇱🇰😊

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 ปีที่แล้ว +30

    දෙනවක හාමිනේව දැකල බලන්න ආවෙ

  • @Banuja2004
    @Banuja2004 3 ปีที่แล้ว +13

    2021 බලන අය කෝ

  • @shaliyasampath3904
    @shaliyasampath3904 5 ปีที่แล้ว +27

    මේ වගේ පැරණි ටෙලි නාට්‍ය තාත්තවත් දාන්න

  • @මධූමධු-ඪ7ශ
    @මධූමධු-ඪ7ශ 5 ปีที่แล้ว +84

    පොඩි කාලේ මතක් වෙනවා

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +10

    Eda kopikade ragapau ගොඩක් deneknam ada apa atharin samuaran gihinda ඔබලා සියලුම දෙනාට නිවන් සුව ලැබේවා

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +5

    හරිම සුන්දර මතකයක්.. ❤❤

  • @witmorseemon5286
    @witmorseemon5286 5 ปีที่แล้ว +53

    කෝපි කඩෙි මුලදි හොඳයි අන්තිමට අප්‍රසන්නම අච්චාරුවක් බවට පත්වුනා .

  • @janithglaksan5235
    @janithglaksan5235 2 ปีที่แล้ว +11

    අවුරුදු දහයකට කලින් මේ එපිසෝඩ් එක බලද්දි මට වයස 17යි 🌝🌝🌝🌝

  • @temp8788
    @temp8788 5 ปีที่แล้ว +28

    This is a very old episode boradcasted between 1989 and 1999 (according to the logo). 389th episode means this is probably broadcasted in 1995 April or May. Very good old memories.

    • @donmudit2257
      @donmudit2257 ปีที่แล้ว

      Go analyse...How old are you in 89 ?

    • @temp8788
      @temp8788 ปีที่แล้ว

      @@donmudit2257 2 years

    • @darshanaprabath3487
      @darshanaprabath3487 9 หลายเดือนก่อน

      මම හිතන්නේ මේ කතාව විකාශනය උනේ 1994 අගෝස්තු හරි සැප්තැම්බර් මාසයේ වෙන්න ඇති❤️

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x ปีที่แล้ว +8

    කවදාවත් ගමක් ඇස් දෙකෙන් දැකල නති මම 😥

    • @kadalla-9158
      @kadalla-9158 ปีที่แล้ว

      කතාවල සුන්දර කම ගම්වල නෑ

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +3

    අඩේ පොඩි කාලෙ තේරුමක් නැතුව ගෙදර අය බලපු නිසා බැලුවෙ 😍

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +10

    අනෙ එ කාලෙ.එ ගමෙ ලස්සන .දැන් මෙ ගම මෙ තරම් ලස්සන නැතුව ඇති .ජීවතුන් අතර නැති සියලුම දෙනාටම නිවන් සුව ලැබේවා .

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Apooo සොහොන් බිම තව හොඳයි අරලිය ගස් යාය නිසා 😢😢😢😢😢

    • @SanjeewaLakmal-vh7wp
      @SanjeewaLakmal-vh7wp 11 หลายเดือนก่อน

      @@chamarinilushikadezoysa6511 කොහෙද මේ

  • @pradhipudhayakumara8602
    @pradhipudhayakumara8602 8 หลายเดือนก่อน +2

    මේ නට්ටය බලනකොට හරි දුකයී. ඉතින් 😢

  • @Dilshansandu
    @Dilshansandu 6 หลายเดือนก่อน +3

    එකාලේ ලස්සනයී

  • @අසංක-ව5ළ
    @අසංක-ව5ළ ปีที่แล้ว +4

    ඉස්සර අනුන්ගේ ගෙවල් වලින් බැලුවේ බිම ඉදගන පුටුවල ඉදගන්න දෙන් නැ සමහරදාට දොරවල් වහනවා එනවට 😢

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว +15

    සුපිරිම කතාව......ගැමි කම බොක්කෙන්ම තියෙනවා.....හැබැයි දේශපාලනය ගාව ගන්න හොද නෑ......

  • @slovermac1
    @slovermac1 11 ปีที่แล้ว +10

    thanks buddy! loving it... brings back old memories!

  • @kamalmalka4271
    @kamalmalka4271 4 ปีที่แล้ว +13

    ලස්සනයි. එකට දැන් ඉයාාා

    • @rasikakumara1770
      @rasikakumara1770 ปีที่แล้ว

      මයින රජ වුනාට පස්සේ එකට දෙසපාලනය ගාව ගත්ත ඉදපු නලුවෝ නිලියෝ ගොඩක් අයින් වුන එකයි චොර වුනේ

  • @checkmate3918
    @checkmate3918 2 ปีที่แล้ว +15

    ස්වයං පෝශිත රටක් තිබිල😭

  • @rahamanbd1031
    @rahamanbd1031 5 ปีที่แล้ว +45

    අන්දර වැට මතක නැද්ද ගින්දර නැති අන්දර ට

    • @dammikarankoth3426
      @dammikarankoth3426 5 ปีที่แล้ว +3

      Adooo aththamay andara wata

    • @madubashadilruwan7726
      @madubashadilruwan7726 3 ปีที่แล้ว +4

      ඇයි සත්සර රංගන

    • @chathuchathu1834
      @chathuchathu1834 3 ปีที่แล้ว +5

      Mathaky.... ei sathsara rangana drama aka

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว +1

      ඒක සුපිරි

    • @preethiColambage-x5g
      @preethiColambage-x5g ปีที่แล้ว

      ඉන්න බැදල හදපු ගින්දර නැති අන්දර වැට ❤

  • @AndrewFidels-hj8dy
    @AndrewFidels-hj8dy ปีที่แล้ว +6

    ඒ කාලේ කඩෙ මරු ඈ. දැන්නම් චොප්ප චොර

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 ปีที่แล้ว +3

    Mathak wena kota mara dukak enne e kale mathak wenawa😂😂❤

  • @kavindudushan9640
    @kavindudushan9640 5 ปีที่แล้ว +35

    ඒ කාලෙ ITN එකේ ලෝගෝ එක බලන්නකො

  • @samithamadus6303
    @samithamadus6303 2 ปีที่แล้ว +5

    Lassanama kathawak lassana parisaraya API 91 set eka❤️

    • @chandanaajantha1954
      @chandanaajantha1954 4 หลายเดือนก่อน

      Atakota mama 1 wasare..noterunat a atiteta..a minissunata adarei..a kale ayet anawanam❤

  • @manojdhammika1674
    @manojdhammika1674 6 ปีที่แล้ว +36

    ඉස්සර කෝපිකඩේ කියලා ලස්සන කතාවක් තිබ්බා.. පස්සේ මහින්ද කියල කෙනක් ජනාධිපති වුනා

    • @bskcreation1888
      @bskcreation1888 5 ปีที่แล้ว +7

      Ai ubata Mahinda puke ariyada ??

    • @manojdhammika1674
      @manojdhammika1674 5 ปีที่แล้ว +3

      මහින්දට කියලා ඇරගත්ත එවුනුත් ඉන්නවද.. සා බයි දරුවෝ

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 5 ปีที่แล้ว +2

      හරකෙකුත් තප්පුලෑවා

    • @isharachamin3619
      @isharachamin3619 3 ปีที่แล้ว

      Mahinda awa nattam bomba kaka inna tibuna

    • @manojdhammika1674
      @manojdhammika1674 3 ปีที่แล้ว +4

      @@isharachamin3619 බෝම්බ කන එකෙන් බේරගෙන රටම කෑවා

  • @supun4691
    @supun4691 ปีที่แล้ว +3

    අනෙ ඒ කාලෙ❤🥺

  • @madhukawahumpurage9888
    @madhukawahumpurage9888 ปีที่แล้ว +7

    මේ නළු නිළියන්ට මොකද උනේ ඒ අයට වෙන drama වලට ආරාධනා නැහැ 😢නමුත් අනික් අයට 😮

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว +3

      ගොඩක් අය මැරිල

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +1

      මං පොඩි කාලෙ බලද්දි මට මතකයි ඒ දවස් වලම ගොඩාක් අය මැරුණා. 🙄

  • @saduninimalka2935
    @saduninimalka2935 2 ปีที่แล้ว +9

    එකලො පට්ට ආතල් ගත්තතේ ❤️❤️

    • @prasadidunil4884
      @prasadidunil4884 ปีที่แล้ว

      Naaaaaa pudumaii appa

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      දැන් wal කම් විතරයි නේද ඉස්සර මනුස්ස කම ekka zpi නොසන්ඩාල wada kara මෙහෙම kujeetha na😢😢😢😂😂😂😂මල් වඩම ගෙනැත් මිදුලේ තියෙනවා ඔයාලා අපේ ගෙදරට විතරයි නැත්තේ 😮😮😮mn බලනව ai aoi supraise karanna නැත්තේ aiya නිසාද කියලා 😮😮😮😂😂😂, අනුන්ගේ wesak කුඩු අල්ලපු ගෙදර ellanawa, කිරීමේ gotta kanawa 😮😮😂😂😂😂❤❤❤❤❤❤ මිනිසුන් පෙට්ටි තියෙනවා මිදුලේ 😂😂😂 බිත්තර වදමල් දවසක් අපේ ගෙදර තිබ්බ amma wipake dennawa❤❤❤😂😂😂😂😂 mata හිනා තාත්තා kiuwa wali කුකුළා oya කියලා බැරි පාර බේරෙන්න අම්මගෙන් 😂😂😂😂❤❤❤❤

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 ปีที่แล้ว

    මැරෙන මොහොතටත් අමුනුගොම හැමිංත බටු වැටකොලු කෙහෙල් මංගල යෝජනා කරයි. එතකං මේ කුනු කන්දල් පෙන්න පෙන්න වික්ටුත කාමෙ නිවාගනියව්

  • @thusithliyanage7226
    @thusithliyanage7226 ปีที่แล้ว +3

    old is gold

  • @IreshaSamaranayaka
    @IreshaSamaranayaka 3 หลายเดือนก่อน

    Menna tele natya.🎉🎉🎉❤

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 ปีที่แล้ว +3

    2023 බලන අය කෝ ❤❤❤💙💙💙💙💙🇱🇰

  • @chinthakamuhuppuarachchi8097
    @chinthakamuhuppuarachchi8097 2 ปีที่แล้ว +2

    Denawaka Hamine. Ammata. Newansuwa labewa 🏴🏳️🏴🏳️🏴🏳️

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว

    කෝපි කඩේ ඒ කාලේ ලස්සනයි බලන්න ආස හිතෙනවා ඒත් දැන් යන ඒවා බලන්නේ නැහැ

  • @nalakawijerathne281
    @nalakawijerathne281 5 ปีที่แล้ว +7

    Aneeeee mata goodak santhoosai..mata mara hagimak annea..eee kalee mathak vaddi 😑😑😢😢😢

  • @aselabuddika3384
    @aselabuddika3384 3 ปีที่แล้ว +5

    🧡lassana අතීතයේ lassana mathakayan

  • @nilukasadamali2176
    @nilukasadamali2176 ปีที่แล้ว +5

    සුදුපුංචාමමඅාසමකතාව

  • @arunasdissanayake9814
    @arunasdissanayake9814 7 ปีที่แล้ว +20

    Any body has the very first episode?? Telecast in 1987/04/01....Please upload it

    • @TheKopikade
      @TheKopikade  7 ปีที่แล้ว +14

      Stay tuned on next days some more old episodes will be uploaded ! Thanks for sharing.

    • @ultimatenumb2974
      @ultimatenumb2974 5 ปีที่แล้ว +1

      @@TheKopikade I think first episode's name is "wahen oro "

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 4 ปีที่แล้ว

      @@TheKopikade where is old episodes

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +1

    0:01 මේ වාදනය 🎶 පොඩි කාලෙ මතක් කරනවා

  • @shehan419
    @shehan419 5 ปีที่แล้ว +11

    අනේමුල ඉදන් දාන්නකො කොටස්

  • @mohammedrafee5961
    @mohammedrafee5961 7 ปีที่แล้ว +7

    please upload old kopikade episodes ....this is a kind request ....

  • @donmudit2257
    @donmudit2257 ปีที่แล้ว +1

    This episode is funny one too...
    Missed denawaka hemine..Ensina...Abilin...Gajan only healthy one now a days....

  • @naradamadushanka5044
    @naradamadushanka5044 หลายเดือนก่อน

    අබ්ලීන් මාමා අදනම් ෆට්ට ❤

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe 9 หลายเดือนก่อน +1

    මේවා නාට්ටිද බන් දැන් තියෙන තාක්ශනේ එක්ක දැන් නාට්ටි සුපිරි

    • @bilalsamarathunga341
      @bilalsamarathunga341 6 หลายเดือนก่อน +2

      තාක්ෂණය මොකටද බන් ගැමි නාට්‍ය වලට ඒක වෙන රසාස්වාදයක්, බොට තාක්ෂණේ ඕනේ නම් "Avenger's","Avatar"බලපන්කො ගොබ්බ කොමෙන්ට් නොදා

  • @asankasanjeewa395
    @asankasanjeewa395 2 ปีที่แล้ว +5

    මට අවුරැදු දහයක් වෙද්දි මෙි කොටස ගිහින් තියෙන්නේ ඒ කියන්නේ මීට අවුරැදු 27කට කලින්

  • @Novasam-1182
    @Novasam-1182 2 ปีที่แล้ว +5

    Stunning Sweet memories

  • @madhukawahumpurage9888
    @madhukawahumpurage9888 ปีที่แล้ว +1

    ගීත අහනකොට ආසයි 😊

  • @truthonly4476
    @truthonly4476 4 หลายเดือนก่อน

    අපේ ගෙදර කොළඹ , ගෙදර තිබ්බ අගල් 24 සෝනි ටිවී එකක් හිටපු ගමන් කැඩෙනවා මාසකින් දෙකකින් හදලා ගෙනව , ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා රෑ වෙනකං බලන් ඉන්නේ පුදුම ආසාවකින් කෝපි කඩේ බලන්න , ප්‍රශ්න වලින් කරදර වලින් පිරුණත් බොහොම කලාතුරකින් සතුටු හිතෙන දේවල් තිබ්බ කාලයක් , ෆෝන් එහෙකට තිබ්බේ කරකවලා ඩයල් කරන ගෙදර ෆෝන් එක , ඒ කාලේ අමතක වෙන්නෙ නෑ , අපේ අච්චිල සීයලා ආපහු අපිට හම්බ වෙන්නේ නෑ , මේක දකිනකොට මාව ඒ කාලෙට ආපහු අරන් යනවා ආපහු ඒ කාලේ එන්නේ නෑ 😢 80-90 ගනන්වල ඉපදුන කෙනෙක් කියන්නේ හරිම සුන්දර කාලයක් තිබ්බ අය ❤

  • @sivajinilenin1319
    @sivajinilenin1319 2 ปีที่แล้ว +3

    Our life time memories kopi kade ❤🥰

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      අපේ ගුණාත්මක භාවය ගැන වෙන wachana ඕනද neda sankutto අවසාන teem eka 2000 kalin set eka❤❤❤❤❤

  • @denishiyafernando5388
    @denishiyafernando5388 10 ปีที่แล้ว +4

    Thanks for posting

  • @SLBusBoy5545
    @SLBusBoy5545 2 ปีที่แล้ว +3

    Api podi kale balapu kathawak.lassana❤

  • @gayan22233
    @gayan22233 5 ปีที่แล้ว +5

    1 st episode eka nadda pls

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 ปีที่แล้ว +3

    Ane dukai godak denek miyagihin ragapana Aya siyalu denata niwansuwa labewa♥️♥️🙏🌷🌷

  • @mohinikomalika1637
    @mohinikomalika1637 2 ปีที่แล้ว +1

    Mati gedara,gambada parisaraya,Mona taram sundarda?🥺🥺🥺🥺

  • @hruhunurasara72
    @hruhunurasara72 5 ปีที่แล้ว +8

    සුදු පරවියෝ ටෙලි නාටයය කොටසක් බලන්නෙ කොහොමද

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว +1

    Etthatama nowaradawama balapu teliyak ❤

  • @venpodee2244
    @venpodee2244 6 หลายเดือนก่อน +1

    ඉස්සර ගිය හැම කතාවක්ම තේරුමක් ඇතිව පටන් අරන් තේරුමක් ඇතිවම අවසන් වෙනවා .හරිම කෙටි කාලයක් ඇතුළත.
    පුදුම ලස්සනයි අතීතය

  • @sanjayaedirisinghe
    @sanjayaedirisinghe 11 ปีที่แล้ว +11

    can any one upload . episoides in 1987 - 89 ..I'm missing good old days which i was a small boy watching them.

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya 4 หลายเดือนก่อน

    ඒ අතීතය හරි සුන්දරයි .ඒක ආයෙ එන්නෙ නෑ

  • @Soysa421
    @Soysa421 5 ปีที่แล้ว +2

    Kopi kadr hari lassanai api dan lankawe naha eth thamath e ape punchi kale athithayata hari kemati...

  • @mohamedusry6582
    @mohamedusry6582 ปีที่แล้ว +1

    Old kopi Kade very nice now

  • @songsbar5651
    @songsbar5651 5 ปีที่แล้ว +7

    මේ ගම කොහෙද අප්පා...

    • @kavindukasun6854
      @kavindukasun6854 5 ปีที่แล้ว +4

      Nugegoda

    • @rushanthiekanayake1366
      @rushanthiekanayake1366 5 ปีที่แล้ว +4

      නෑ කෝපි කඩේ ⁣location පිලියන්දල පැත්තෙ ඒ අවට හැඩිගම දම්පේ පැති වල.

    • @nisanthapadmakumarailandar8146
      @nisanthapadmakumarailandar8146 5 ปีที่แล้ว +2

      Pannipitiya paththa gamaka

    • @liongamesl2945
      @liongamesl2945 3 ปีที่แล้ว +5

      Kopi kade godak kotas gatte maharagama pelenwatta kiyna diha. Gajange magul gedra gatte ape mamalage gedara. Tamath matakay

    • @TravelwithShan-u4j
      @TravelwithShan-u4j 2 ปีที่แล้ว +1

      හෝකන්දර,පන්නිපිටිය

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 ปีที่แล้ว

    Mama podi godak. Music eka yaddi himita TV eka issrahata Apu e kale matak una. Adarei hamadatama

  • @cricitic
    @cricitic 9 หลายเดือนก่อน +1

    මන් නම් ආස රත්නෙ ළමයටයි ගජන්ටයි ඩිංගි මහත්තයටයි

  • @roshanrobert3622
    @roshanrobert3622 8 ปีที่แล้ว +19

    Golden memory

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 6 ปีที่แล้ว +15

    Issara කොච්චර ලස්සනයි da 😀ath ada 😢

  • @tsansuka207
    @tsansuka207 ปีที่แล้ว

    2023 dakiddi harima cool feeling ekk denenne