Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
amma hadapu vidiyata aniwaren heta api hadanawa aniwaren hadala rasa kiyannam penumen nam rasa godaii wage amma asanien kiwwa ikman suwaya labewa amma........ budu saranaii........
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
කිසිම අම්මා කෙනෙක්ට ලෙඩක් දුකක් හැදෙන්න එපා.අම්මා ලෙඩ උනොත් මුලු ගෙදරම පාලුයි.හැමදේම අවුල්.අම්මා තමයි අපේ හැමදේම.අම්මව බලාගන්න සංගීත් හොඳට.ඔයාලට බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න.❤❤❤
අපේ අම්මාත් මේක බලල මට උනන්දුවෙන් කෑම ගැන කියල දෙනව.වෙනදට වඩා මාත් එක්ක කතා කරනවා.ඉස්සර කතා කියනව.ස්තූතියි ඔබට.මෙය හොඳ ආදර්ශයක්.ජයවේවා
😆😆😆😆😆
U
මේ දැන් හැදුවා. බටානා ගෙඩියකින් හැදුවේ. මගේ අම්මේ ඒකෙ රස. මම ඉන්නේ ජර්මනියේ. මගේ මහත්තයා රුසියානු සහ ජර්මානු මිශ්‍ර ජාතිකයෙක්. එයා ගොඩක් ආසයි ලාංකීය ආහාර ක්‍රමයට. මේ දිනවල මම අපේ තුන් වෙනි බබා ලැබෙන්න ඉන්නේ. තව සති 3 ක් වගේ තියෙන්නේ. මට ඉතින් කවුරුත් නැහැ ආස කරන කෑමක් බීමක් හදා ගන්න. මමම හදා ගන්න ඕන. ඉතින් මෙතුවක් කලක් මට මම ආසම කරන රසයට කෑම හදා ගත්තෙ සංගීත් මලයාගෙ අම්මිගෙ කෑම වට්ටෝරු බලලා තමයී. පුදුම රසයක් තියෙන්නේ. මම හදපු කෑම එහෙම රස නම් අම්මාගෙ අතින් ඒ අඩු වැඩිය හරියටම දාලා හදන කෑම කොහොමට ඇතිද කියලා හිතුනා. අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා අම්මට... තෙරුවන් සරණයි 🙏
පුතෙ ඔයාගෙ අම්මා නම් හරිම සිරියා වන්තයි .. තෙරුවන් සරණයි ඔයාලට
තම මව සමඟ එකතුව ශ්‍රී ලාංකික අප අමු පෙරේතයන් බවට පත් කිරීම ඔබ අනුමත කරනවාද...😂😂😂...සංගීත් ඔබගේ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....බොහොමත්ම ආදරෙයි ඔබ සැමට....බුදු සරණයි!!!!
❤️❤️
ආදරේයි
අනෙ.ඔයාල.කොරොනා.බෙත්.දන්නවනම.එක.දාන්නකො..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මලස්සනයි
@@SangeethDiniVlogs at
මල්ලි අම්මට කියලා හොඳ tambum හොද්දක් හදමු ....ගෙදර තියෙන දෙවල් වලින් ........අදරෙයි සියලුම දෙනාට
❤️❤️
මරු එ යොජනවා❤️👌
සෝයා මීට් රසට හදන recipe එකක් කියලා දෙන්නකෝ aunty
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
Soya meat and its mixture is not good for the health
ලස්සන ,පරිසරයක ලස්සන කුස්සියක්, රසවත් කැම වටිටෝරැ සමග ,ආසාවෙන් බලනවා ස්තුති,
අම්මිට ඉක්මනින් සනීප වේවා.....තාත්ති චෙෆ්ගෙ විඩියෝත් ඔනි අයියා..ඔයාගෙ රෙසිපි ටිකත් ඔනිමයි..❤️🤗
අනේ අම්මි අසනීපෙන් කීවා නේද?අම්මිට ඉක්මනින් සනීප වෙන්න ඕනි.බුදුසරණයි 🙏
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
අනෙ.ඹයා.ඇතිලිය.පමණක්.නොවෙයි.සුරුඛුහූට්.ඹයත්.සුරඛුහුටි.යි
පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් ගෙදර ඉන්න අම්මලාට.. ඒ සතුට අම්මගෙ දිළිසෙන ඇස් වලින් පෙනුණා.. අම්මව සතුටින් තියෙනවා කියන්නේ ගෙදරක් සතුටින් ඉතිරෙනවා..ඇත්තටම ඔයාලා තුන්දෙනාම දැක්කාහම අපේ හිතටත් පුදුම සතුටක් දැනෙන්නේ.. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏💐
පවු අම්ම් අසනිපෙන් ඉදන් අපිට කැම හදල දෙනවා නේ.පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝටම බුදු සරණයි .ආදරේයි හැමදාමත් .
😍😍😍ආදරේයි අහාස තරමි පුංචි පවුලට ...😍😍😍😍.ලස්සනයි ඔයාගේ ගේ තියන තැන ..ඇළක් ..වෙිලක්...හරිම ලස්සනයි ..අපේ ගමි පලාත් වල වගේ ..දැන් ටවුමත්...😍😍සිහිල් සුළං 🌺🌺🌺🌺
❤️❤️
හරිම ලස්සනයි.. හැමදාම බලනවා අම්මගේ වීඩියෝ.. මේ චූටි පුතාට හරියන්නෙම අම්මි වගේ ම ගතිගුන තියෙන, ආදරණීය, දැනුම තියෙන අම්මි වගේම චුටි ටීචර් කෙනෙක් ගමේකම තියෙන... 💐 ඒක තමා හරිම තේරිම..
අම්මි අසනිපෙන් කීවනේ අම්මිට ඉක්මනින් සනීප වේවා...අම්මි නොදැක්කම දවසම පාලූයි..❤️❤️
හරිම රසපාටයි වට්ටක්කා ව්‍යාංජනය.
ඔය කරිය එක්ක. කැකුළු බත්, මාලු මිරිසට උයලා, කොළ මැල්ලුමක්, අමතරව මම කැමැතියි කට්ට සම්බල ක්, නැත්නම් පිපිඤ්ඤා සලාදයක් වුණත් හොඳයි, අමු මිරිස් කෑලි ටිකක් වැඩිපුර දාපු.
සංගීත් ඔයාගේ අම්මිගේ රසකාරකය සීනි, අපි වට්ටක්කා හදද්දි දානවා, තව beat කරියට, ඒ වගේම බැදපු පහේ දාලා හදන තක්කාලි කරියට, ඇඹරැල්ලා අඹ වලට කොහොමත් දානවනෙ. ස්තුතියි, ඔබ සැමට
තෙරුවන් සරණයි සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සංජානගෙ මාරි බිස්කට් පුඩිම බලල තමයි මේක බලන්න ආවේ , ආදරෙයි ඔයාලාට 😘😘
So 😋 thank you so much 👍 god bless all of your femliy .
අදනම් 9 වෙනකං බලාගෙන හිටියෙ.පරක්කු වෙලා බලලා comment කෙරුවට සංගීත් බලන්නේ නෑ වගේ ..ඔයාලා හැමදාම සතුටින් ඉන්න ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
❤️❤️
අම්මාගේ හිනාව හරිම ලස්සනයි .ආදරෙයි හැමදාම .
අමිම අලුත් ඇතලිය පොල් කුඩු දාලා පුච්ච ගන්න .එතකොට ඇතිලිය පුපුරන්නෙ නැහැ
ඇතිලිය බිදුණ වෙලාවේ "අන්න...අම්මෝ...."කියලා කීව විදිය quite අනේ...තව ඔයාලා බව්වො දෙන්නව හුරතල් කරන විදියටත් ගොඩාක් ආදරේ හිතෙනවා සංගීත්.❤❤❤
අසනීප උනත් අම්මිගේ හිනාව හරි ලස්සනයි 😘😘❤️❤️
Thanks sister i will try today
සංගීත් අයියේ අම්මිගෙයි තාත්තිගෙයි food challenge එකක් ඕනෙ
Ow
අම්මී දීර්ඝායුෂ ලැබේවා....නිදුක් නිරෝගී වේවා...අම්මී වට්ටක්කා කැකිරි හදද්දී වට්ටක්කා ඇට කැකිරි ඇට කබලේ බැදලා ගලේ අඹරලා හොද්දට දාන්නකෝ...හරිම ගුණයි රසයි...ආදරෙයි ගොඩා...ක්
අනේ ශෝක් පරිසරයක් අයියේ ඔයාලගෙ ගෙවල් පැත්ත.....👍👍👍👍👍👍❤️❤️❤️❤️
Meti walade ,dara lipe uyanakota harima rasai😊😊Amma parissam wenna Thaththai,puthai uyala denawane❤️❤️👍👍
අනේ අපේ අම්මිට මොනාද උනේ.😭..අම්මි නැතුව පාලුවෙන් හිටියේ .☹️ ආදලෙයි අම්මි පන..පරිස්සමෙන් ඉන්න.🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අම්මා අසනිපෙන් සියලුම දේවියන්ගේ පිහිටෙන් තුරුණුවන්ගේ සරණින් දේව අශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා 💗💗💗💗💗💗💗💗💗💗🌹🌹🌹
මම ගොඩක් ආසම වැඩේ තමයි කැම හදන එක
වම්බටු මාලුවක් හදන හැටි පුලුවන්නම් කරන්න 🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏🙏 🥰🥰🥰 💚💚💚💜️💜️💜️💛💛💛🧡🧡💗💗💗💗😘😘😘😘
මම මේ විදියට වට්ටක්කා හැදුව පලවෙනි වතාවට අද..ඒක හරි ම රසයි තමයි. ඔබට ත් අම්මා ටත් බොහොම පින්..මේ රස රහස් කියලා දෙනවා ට. ගෙදර හැමෝම රසයි රසයි කියලා කෑව.. ආයෙත් මම ගෙදර වට්ටක්කා උයන්නේ මේ විදිහට ම තමයි ...
සේරම වීඩියෝ හරිම ලස්සනයි. කවදාවත් යූටියුබ් බලන්නේ නැති අපේ අම්මත් බලන්නේ ඇබ්බැහි වෙලා වගේ. තෙරුවන් සරණයි
Ikmanata prippu curry aka video akak karanna aiye. Tel dali. Tel nodai. Recipe dekama onaa
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
කොල මැල්ලුම හැදුව හරිම රසයි Thanka you oyalata .oll tha best..........
❤️❤️
"පාර දිගේ "නාට්‍ය හුගක් ආසාවෙන් බලන්නේ ..ඊයේ අයියගේ කොටසත් ලස්සනයි.ඉස්සරහට තවත් හොද වෙයි කියලා හිතනවා.."ලංකාවේ ඉන්ටර්නෙට් හරි ස්ලොව්" 😁😁😁
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
මරු වට්ටක්ක රසයියියියි......... පපුවටත් හොදලු නේද ආදරෙයි හැම දාම ♥️♥️♥️🌹
ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු දැන් ගොඩක් ගෙවල් වල දකින්න නැති කොරහක් තියනව දැක්ක ..👍👍😁
❤️❤️
හරිම ලස්සනයි බුදු සරණයි😃😃😃😃😃👍👍👍👍👏👏👏👏
Elawalu uynakota rarhu lunu dammanm godak rasai wagema gunai❤️❤️❤️
අනේ අම්මට ඉකමන්ට සනීප වෙන්න ඔනේ ♥️♥️♥️
ඔන්න බැලුවා.... ඔක්කොම බලනවා ආසාවෙන්....මැටි ඇතිලියේ උයනවා දකින එකත් ආසයි... රසයි වගේම ගුණයි...මගේ කෑම හැම එකම මම හදන්නෙ මැටි වලං වල maldives හිටියට...පොල් කටු හැන්දයි, ලී හැන්දයි, ශෝයි... බුදු සරණයි
මෙන්න ස්භාවික ඉවුම්පිහුම් දැන් කුකරි චැනල් බෙලෙන්ඩර් කරලා උගන්න කාලේ මෙතුමිය තමයි හරියටම කියලා දෙන්නේ මෙයි ලැබෙන රස සුවද මම විදලා තියෙනවා ..හරි එතුමිය කිවිවෙ සිනි දානවා වටිටක්කාවලට...ආදරේයි ❤❤❤
❤️❤️
amma hadapu vidiyata aniwaren heta api hadanawa aniwaren hadala rasa kiyannam penumen nam rasa godaii wage amma asanien kiwwa ikman suwaya labewa amma........ budu saranaii........
මගේ favorite , කාගේත් අක්කා ඉතින් ❤️❤️❤️
Look so yummy.😋 thank you so much 👌🏼👍
God bless all of your family 🙏🙏❤❤❤
අපි ඕගොල්ලන්ට ආදරය ගේ තියෙන තැන හරිම ලස්සනයි මමත් හැමදාම වට්ටක්කා උයනවා ඊළඟට ඔය විදිහට උයන්නම්
අනේ අම්මිගෙ මූනෙන් පේනවා අසනීප ගතිය .නිදුක් නිරෝගී සුවය ලැබේවා .බොහොම ස්තුතියි රස වට්ටක්කා කරිය කියලා දුන්නට .ඔයාලට තෙරුවන් සරණයි .
ආදරෙයි අම්මේ ❤️❤️❤️. හැම වීඩියෝ එකක්ම බැලුව
අම්මාට ikmaninma saneepa wewa!!!!!!!!!!!!!!!!! Api kela gilina hindada amma asaneepa une??????? Thank you amme . Budu saranai !!!!!!!!!!! thundenatama
අනිවාර්යයෙන්ම සීනි දැම්මොත් වට්ටක්කා එකට මාරම රසයි..
Thanks ammi...katata kelath enawa meka baladdi..budu saranai kattiyatama..math mehema uyanawa a
අම්මි ශෝක් අනේ❤
අනේ අම්ම ශෝක්... හරිම ලස්සනට කියල දෙනව පැහැදිලිව...😍
සීනි රැජින 👑 ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ
ඒක නම් රස පාටයි. ඔයාලගේ කෑම වලට වඩා පවුලේ සමගිය ආදරණීය බව බලන්න තමයි මං ගොඩක් ආස. සංගීත් ඔයා වගේ පුතෙක් ලබන්න අම්මා කෙනෙක් ගොඩක් පින් කරන්න ඕනේ. ඒ වගේම ඔයත් ගොඩක් පිං කරලා තියනවා මේ වගේ දෙමාපියන් ලබන්න . ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරණයි ! පරිස්සමින් ඉන්න😍
❤️❤️
බලන්න ඉසෙල්ලා comment කරා මන්❤️❤️
Karavila thiththa adu krala hadana vidihak kiyala dennako ammiyoooo😍😍😍😍❤❤❤
අම්මා ඉක්මනට සනීප වෙන්න හොදේ... ❤️😭 මේ විදියට වට්ටක්කා හදලා බලන්නම් අම්මා .. අම්මව නොදැක ඉන්න බෑ දැන්නම් .. බුදුසරණයි 🙏
❤️❤️
හරිම ආදරණීය පවුලක්... Melbourne වල හිටියත් video ටික ඔක්කොම බලනවා අනිවාර්යයෙන්ම... ❤️
අමිමී ට ගොඩක් ආදරේ යී..අමිමී හාල්මැස්සන් ඔලු වලින් හදනවා කිව ඒක හදන්න කෝ.......❤❤❤
Ape amma halmasso olu thiyan inne
😆😆
මාත් හෙට හදනවා.
ස්තුතියි අම්මේ.
ඔයාගේ හිනාව හරි අව්‍යාජයි.
Cooking channels atharin mage favorite ma channel eka wela dan ❤️ gedara amma kama hadana feeling eka ammage recipes baladdi danenne ❤️❤️
❤️❤️
Thank you for sharing this recipe 😍😍😍😍🙏🙏🙏
ඔන්න අයියේ අම්මිට උදව් කරන්න නැත්තන් ගුටි හොදේ,, ❤️❤️ අම්ම්ට ජේසු පිහිටයී ඉක්මනින් සනීප වෙන්න ❤️❤️
මාත් ගොඩක් ආසයි වට්ටක්ක කන්න ඒත් ලංකාවට ආවාම තමයි කන්න වෙන්නෙ බුදු සරණයි ඔයාලට
අම්මි ලෙඩ උනා කීවාම ගොඩක් දුක හිතුනා .... අම්මේ පරිස්සමින් ඉන්න....ආදරෙයි ආදරෙයි අම්මී....❤️❤️❤️
Mamath ada oya widiyata wattakka curry eka heduwa harima rasai bohoma ස්තුතියි dennatama..
අයියා පුළුවන් නම් Go pro එකක් ගන්න Video qulitye එක වැඩ් වෙයි. 😊😊
Good Luck Aiya🖤🖤👌👌
Man ada heduwa wattakka. Hebei karapinchai seerai nam thibune ne. Api Bodim walane inne. Eth harima rasai. Thank you amme.
අම්මා ලස්සනයි සිරියාවයි උයන දිහා බලාගෙන ඉන්නත් ආසයි .වට්ටක්කා එක රස පාටයි කියද්දි සුවදත් දැනෙනවා ආදරෙයි ❤️
ඔයාලගෙ ගෙදර පරිසරය දැක්කම ඇවිත් ඉන්න හිතෙනවා 😍😍😍😍
උයන්න කලින් ෆෝන් එක ඔබන එකෙ වටිනාකම ඔන්න දැන් මට තේරෙන්නෙ සංගීත් අයියේ. වට්ටක්කා උයන්න යද්දිම වීඩියෝ එක දැක්කේ 😍😍😍🥰
Thank you for sharing. I made it last time and this is my second time. It's so delicious.
Enjoying mum and son’s love. Blessed ❤❤
ඉක්මනින් සනිප වෙන්න තෙරුවන් සරණයි අම්මා ❤️
Theruvan saranai parissamen Inna.. Niyaaaaaaamai ...Anee Rasai badaginne ave ..badath piruna Aththatama..From Cyp
අපේ චෙෆ් අම්මිට ආදරෙයි ❤අනේ අම්මිට අසනීපනම් මහන්සි කරවන්න එපා🙏❤
මං ආසම අම්මි හදනකෑම වලට අයියා ඔයාට ස්තූතියි ගොඩාක් වටිනවා බුදුසරණ යි
ඔන්න අයියේ අදනම් පරක්කු උනේ නැහැ දාපු ගමන්ම video එක බැලුවා සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️) (හැමෝවම මතක් කරා කියන්න) (අලුත්ගම මල්ලි)
❤️❤️
@@SangeethDiniVlogs ❤️
Oyage ammita theruwan saranai!!! Ikman suwaya lebewa!!! Adarei hemadamath 3ma ❤️❤️❤️
අනේ ශෝක්නෙ මිරිස් ගලෙ අබරනවා...ගොඩාක් රස ඇති .තෙරුවන් සරනයි .😘❤️මගෙ ආසම කෑම වට්ටක්කා
හෙට නාසිගුරාන් හදන වීඩියෝ එකක් දෙන්න බැරිද 😁😁
Ammee godak adarei.hinawa harima lassanai ammage.budu saranaii.parissamin inna.❤️❤️👍
අහම්බෙන් වගේ ඔයාලගෙ වීඩියෝ එකක් බලන්න ලැබුණ ඊයෙ ..ඉතිo හරිම ආසාවෙන් නැරඹුවා ..කෑම වලට වඩා ඔයාලගෙ බැදීම දැකල හරිම ආස හිතුණා ඉතිo අපිත් එකතු උනා ඔයාලගෙ channel එකත් එක්ක කෑම හදන්න කියල දෙනවට අමතරව අපෙන් දිනෙන් දින ගිලිහී යන මාපිය දූදරු සබදතා ගැන ඔයාලගෙන් ඉගන ගන්න බොහෝ දේවල් තියනව මිනිස්සුන්ට ..good luck dear stay safe always ..🙏🙏🙏
❤️❤️
Sangeeth ayye wattakka eka haduwa supiriyak tamai ammata pin 🙏🙏❤️❤️
අනේ අමිමා ඉස්සර කාලේ කතා කියද්දී මම කට ඇරන් බලන් ඉන්නේ.හරීම රසවත් කෑම වගේම අමිමගේ කතාව.අමිමෝ හුලං එද්දී අමිමගේයී පුතාගෙයි හිනාව..😂😂හරීම ආදරණීයයි.
මේක බලන්න පටන් ගත්තේ ලගදි.ඇත්තටම හරිම ආදරණියයි.
Ayye seeni tip eka apith dan pawichchi karanawa maru godakk sathutui jenyy aunty oyata api godaak adarei 💜️💜️💜️💜️
මේක බලනකොට අපි අයියෙ ඔහේ ඇවිත් වගේ.ඇත්තටම ඒ හැගීම දැනෙනවා....අම්මා ඔයා හරි වාසනාවක්....
අය නම් කසාද බඳිනකොට අම්මා වගේ වැඩ කරන අම්මා හොයලා දෙන ගෑනු ලමයෙක් බඳින්න...පොෂ්වට විතරක් ඉන්නැති කෙනෙක්..
Hi I'm From Philippines. I'm living In Sri Lanka For 1year. I Just Started To Learn Sinhala. I'm Making Sinhala Videos For Learning. If you are interested I'm Really Appreciate ❤❤❤❤❤
Harima lassanai gedara awata...antyage katawai hinawai athi hadana Kama rasa venna...suba patanava antyo... budusaranai...oyalata ..
අයියා ඉක්මනට සංජානා අක්කිව ගෙදරට ගේන්න සෝක් අනෙව් එයා💕💕
අපි හෙන ආසවෙන් බලනවා අයියගේ අම්මි ශෝක් ඔයාලගෙ පවුල දිහා බැලුවම ගොඩක් ආස හිතෙනව බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම❤️❤️❤️
මාත් අම්මගේ ගම දන්නවා මම ගලේවෙල..
Godak rasa patai...aniwaryen hadanawa...thank you
අනේ අම්මිට මොකද උනේ...අසනීප නම් විවේක ගන්න දෙන්න අම්මිට....පව් ❤️❤️
මමත් ආසම කෑමක් තමයි වට්ටක්කා.ආන්ටිගේ කෑම කොහොමත් රස බව දන්නවා.මේකත් නියමයි .🤗🤗🤗🤗🤗
අද අම්මා ඉන්නවනේ....දැක්කත් ඇති...
❤️❤️
අම්මා ඔයාගේ හිනාව හරිම ලස්සනයි...ආදරෙයි ටීච💜💜💜💜💜💜
වට්ටක්කා වගේ එළවළු කපලා හෝදන්නේ නෑ නේ. එවිට ගුණාත්මකභාවය නැති වෙනවනේ.
👍
හරිම ආදරණීයයි... 😍 හැමදාම බලන් ඉන්නවා Sangeeth Vlogs & Sanjana Gamaarachchi youtube චැනල් වලින් මොකක් හෝ vedio එකක් දානකන්.... ඒකට ඇබ්බැහි වෙලා.. අම්මගේ ආදරණීයකමට අම්මා කතා කරනවා අහන් ඉන්නත් ආසයි.... පොඩි suggestion එකක් කරන්න පුළුවන් ද අයියා, පුළුවන් නන් description එකේ ingrediants include කරන්න පුළුවන් ද?
බුදුසරණයි... ඔයාලගේ පවුලේ හැමෝටම.... 😍😍♥️
බවුවා ගොරවනවා සංගීත් අයියේ 😀😀😀😀
ඇයි දන්නවද බවුවා එහෙම කරේ
කැම් එක අරන් යනවද මෙතනින් යන්න කියල එයා හරි ලැජ්ජා කාරයානෙ 😀😀😀
බුදු සරණයි .jesu pihitai oyalt හරිම ආසාවෙන් baln vidio tikk.