දිනුවෝ අප මුනිඳාණෝ විදුරසුනේ සිට ජය පෑවෝ | Veenath Sathsara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 160

  • @shashikanisansala9898
    @shashikanisansala9898 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...බුදු සරණයි පද පෙළට ලස්සනට ගැලපෙන හඩක්..මාගේ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ කොටි වාරයක් නමස්කාරය වේවා

  • @ammp1292
    @ammp1292 ปีที่แล้ว +2

    කියා නිම කළ නොහැකි තරම් අගනා ගායනයක්. ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ අනර්ඝ පද රචනයට උපරිම සාධාරණයක් කළ ශ්‍රේෂ්ඨ ගණයේ ඉදිරිපත් කිරීමක්! වීනාත් පුතාට තෙරුවන් සරණයි!

  • @Rise.Synergy
    @Rise.Synergy 3 ปีที่แล้ว +61

    මාගෙ ස්වාමි වූ ඒ භග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏

    • @kumariedri7345
      @kumariedri7345 3 ปีที่แล้ว +2

      හදවතෙහි ඇති වන භක්ති ය කියා නිම කල නොහැක සාදු සාදු සාදු

    • @user-official-niwana
      @user-official-niwana 2 ปีที่แล้ว

      නිවනම වේවා ඔබට

  • @madhusoyza9974
    @madhusoyza9974 3 ปีที่แล้ว +17

    ඇග හිරිවැටුනා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshapriya2930
    @deshapriya2930 3 ปีที่แล้ว +31

    අපගේ කළ්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!පුතේ ඔයාට සුභ අනාගතයක් වේවා!

  • @dasunyashitha7091
    @dasunyashitha7091 3 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මාගේ ස්වාමි වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!!!!
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +17

    අරහත් මාගේ බුදු පියාණෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gauthamgautham9158
    @gauthamgautham9158 3 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු හරිම අර්ථවත් හරිම සුන්දරයි ..බුදුරජාණන්වහන්සේට තෙරුවන්ට මෙතරම් සත්කාරය මෑතභාගයේ කල පරම පූජනීය ගුරුදේවයන් වහන්සේ ඇතුලු මහාසඝරුවනට උතුම් බුදුබලයෙන් පසේබුදුගුන බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ සැලසේවා

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +35

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ..
    සාධු ...සාධු ...සාධු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..
    තව තවත් මෙවැනි උතුම් ගීත නිර්මාණය කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා .....
    පින්වත් ගුරුදෙවිදුන්ට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා .
    චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ....
    උතුම් ගුරුදෙවිදුන් ලියන ලද මේ ගීතය ගයන්නට පින් පුතා ඔබකල පින් අනන්තයි ..
    දිගාසිරි වේවා ඔබට
    තෙරුවන්සරණයි !!!

  • @kanthiwithanapathirane7806
    @kanthiwithanapathirane7806 2 ปีที่แล้ว +5

    ඒ භාගය වත් අරහත් සම්ම සම්බුද්ධ රජාණන්වහන්සේ ට අපගේ නමස්කාර ය වේවා .සාධු සාධු සාධු නමෝ බුද්ධය් 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @sagarikajayalathpremadasa5771
    @sagarikajayalathpremadasa5771 3 ปีที่แล้ว +25

    මහමෙව්නාවේන් සින්දුවක් ලිව්වාත් ඒකෙනුත් ශ්‍රද්ධාව තමා වඩන්නෙ.. ලොකු ස්වාමීන්වහන්සේ ඇතුළු මහමෙව්නාවේ සියලු ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේවා 💟

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +26

    නමෝ බුද්ධාය !
    සුගත තතාගත අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සට මගේ නමස්කාරය වේවා ! සාදු ! සාදු !! සාදු !!!
    ඉතාමත් අති මිහිරි මේ ගීතය සවන්පත් අග රැවුපිලි රැවු දෙනවා බොහෝ වාසනාවන් සාදු !!! නමෝ බුද්ධාය !

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @randunumanike2468
    @randunumanike2468 2 ปีที่แล้ว +4

    Mage බුදු piyananta mage nsmaskaraya වේවා .me සුන්දරත්වය piri බොදු ගීතය obawahanseta පූජාවක් වේවා .🙏🙏🙏lokuswameenwahanseta,namaskara වේවා .🙏🙏🙏gayana වාදන දරුවන්ට සියලු යහපත උදා වේවා .theruwan saranai .🙏🙏🙏

  • @erandhijayawickrama396
    @erandhijayawickrama396 3 ปีที่แล้ว +23

    අප බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. ගායනය කරන පුතුට තෙරුවන් සරණයි🙏🙏

  • @chikpuk3430
    @chikpuk3430 3 ปีที่แล้ว +23

    අපගේ අමාමෑනිි ගෟතම සමිිමා සමිිබුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

  • @Dilshanie.Rathnayake
    @Dilshanie.Rathnayake 3 ปีที่แล้ว +8

    ඇයිදො එලියක් සොයා නොයන්නේ..හිරු මඩල ඇතේ ලොව පායා..බුදු සමිදුන් ගැන සිත පහදා....🌼🙏🙏🙏🌼 සාදු සාදු සාදු..ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි..🌼🙏

  • @rukshanamith938
    @rukshanamith938 11 หลายเดือนก่อน +2

    පින්වත් ගුරු දෙවිද නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා 🤍🤍🤍

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +17

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ උත්තම මුණින්ද්‍රයාණන්ට නමස්කාර වේවා .නමෝ බුද්ධාය .

  • @sujeewadilrukshi4862
    @sujeewadilrukshi4862 3 ปีที่แล้ว +22

    සුගත තතාගත තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +14

    නමොබුද්ධාය💐🙏අසම.සම.වූ.දෙවියන්ට.දෙවි.වූ.මටම.ස්වාමී.වූ.මගෙම.බුදුපියානණ්වූ.මගෙම.බුදුමෑණියන්වූ.🤲🙏 වීතරාගී අමාමෑණි තුන්ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේට.මාගෙ.උතුම්.නමස්කාරය.වෙවා🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +6

    මම මේ ගීතය හැමදාම අහනවා කොච්චර ඇහුවත් එපා නමි වෙන් නෑ එ තරමි ම ලස්සනයි

  • @techtravel2024
    @techtravel2024 3 ปีที่แล้ว +16

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +10

    මම බොහෝ ආදරයෙන් සරන ගිය
    ඒ භාග්‍යවත් වු, අරහත් වූ, සම්මාසම්බුදු සමිදුන්ගේ පාපියුම් මත ..
    දුහුවිල්ලක් වී මාගේ ජීවිතය පූජාම වේවා !!!🙏🌺🙏🌺🙏

  • @Theknowledge2005
    @Theknowledge2005 3 ปีที่แล้ว +10

    සාධු! සාධු! සාධු!
    හිතට දැනෙන ගීතයක්. හිත පහන් වෙලා ගියා. ඒ වගේම මම ඇසූ අනාර්ඝම ගීතය මේ ගීතයයි. මනස අසහනකාරී වූ වෙලාවට, වේදනාවක් දැනෙන වෙලාවට මේ ගීතයට සවන් දුන් විට ලැබෙන්නේ පුදුම සැනසීමක්. පින්වත් ලොකු ස්වාමීන්වහන්සේගේ පද රචනය ඉතාමත් අනර්ඝයි. ඒ පද රචනයේ අනර්ඝ බව තවත් දියුණු කරමින් ඉතාමත් අලංකාර ලෙස, තේජාන්විතව මේ ගීතය ගායනා කරලා තියෙනවා. සංගීතයත් එසේමයි. මේ ගීතයේ අලංකාරය කියලා ඉවර කරන්න බැරි තරම්. Visual එකත් පුදුමම ලස්සනයි. මේ ගී පූජාව උත්තම වූ ගෞතම මුණිදානන්ට උත්තම පූජාවක් වේවා. මේ උතුම් පුජාවෙන් රැස් කල පින් සතුටු සිතින් අපිත් අනුමෝදන් වෙනවා! 🙏🙏🙏🙏🌷🌺🌸🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය!!!

  • @reetaamarasinghe1881
    @reetaamarasinghe1881 2 ปีที่แล้ว +3

    බුදු සරණයි. අපට වටින්නේ හරිම . ලස්සන යි ලොකු ස්වාමීන් වහන්සේ ට.හූගාක්.පින් පූතාට තෙරුවන් සරණයි

  • @amashisathmini7722
    @amashisathmini7722 3 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය...
    අප ගෞතම බුදු රදුන් හට අවංක සිතින් නුඹ ගී ගයා කරගන්නා පිංකම මල්ලීයේ නුඹට මෙන්ම නුඹ බිහිකළා වූ දෙමාපියන්ටත් ලැබේවා........🙏
    සැවොම සුවපත් වේවා..
    තෙරුවන් සරණයි ☸️

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว

      ඔව් ඒක නම් ඇත්ත...
      අවංකවම කියනව කියල මුහුණින්ම පේනවා...
      😍

  • @E-MoneyHub1
    @E-MoneyHub1 2 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් සද්ධාසි්ල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!!!!! ගි්තය අහනවා හැමදාම🙏🙏🙏🙏🙏

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +11

    මේ ගෞතම බුද්ධ ශාසනයේ උත්තම චතූරාර්ය සත්‍ය ධර්මය අවබෝධ විමට හේතු වාසනා වේවා.......... 🙏🙏🙏🌼🌷❄🚩🌷🌼❄🚩🌷🌼❄🚩🌹🙏🌹🙏🌹🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +4

    විනාත් සත්සර කියන නම ටම ගැලපෙනවා හරීම ලස්සනයි කටහඩ භාවනාවක් වගේ අනර්ඝ යි

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 3 ปีที่แล้ว +17

    දම්සක කැරකී අමා දොර හැරුනී
    නිවනින් ලෝ සත නැහැවේ!!!!

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ปีที่แล้ว +9

    අති පූජනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ අසිරිමත් පැහදිලි කිරීමත් සමගම මෙම ගීතය නැවතත් අපට ලබා දෙනවානම් ගොඩක් පින්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 3 ปีที่แล้ว +6

    මාගේ අරහත් සම්මා සම්බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා!!!!සාධු සාධු සාධු...!!!.🙏🙏🙏🙏🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය

  • @ajanthakumare9178
    @ajanthakumare9178 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්දාය

  • @pahasaranichamodya3269
    @pahasaranichamodya3269 3 ปีที่แล้ว +6

    පුතුනි ඔබට දීගාසිරි 🙂🙏
    මෙවැනි ගීත තව තවත් ගායනා කරන්න වාසනාව ලැබේවා....! 🙏

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +10

    බුදු රජාණන් වහන්සේට🙏🙏🙏මාගෙ.උතුම්.නමස්කාරය.වෙවා💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @somalathakariyavasam9060
    @somalathakariyavasam9060 3 ปีที่แล้ว +12

    බුදුසරණයි සාදු සාදු සාදු

  • @sriyanisriyanirajapakssa2550
    @sriyanisriyanirajapakssa2550 3 ปีที่แล้ว +9

    මගේ අරහත් බුදු රජාණන් වහන්ස මගේ නමස්කාර ය වේවා

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +5

    සාදු , සාදු , සාදු ...............!!!
    මිහිරි ප්‍රණීත ගීතයක්, අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා ......!!!
    උන් වහන්සේ කොච්චර ශ්‍රද්ධාවකින්ද මේ රචනය කර ඇත්තේ, අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ...!!!
    නමෝ බුද්ධාය ..........!!!

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +21

    ස්වාමීනී , භාග්‍යවතුන් වහන්ස, නිවන් දක්නා ජාති දක්වා ත්‍රිවිධ රත්නයේ සරණ හැර වෙන අන් සරණක් නොපතමි.😥😢😥😢😥😢😥😢😥

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว

      මමද එසේම ප්‍රාර්ථනා කරමි...
      ☸️🪔

  • @UNICOUNCIO
    @UNICOUNCIO ปีที่แล้ว +2

    sadu sadu sadu🙏🙏🙏🙏

  • @user-official-niwana
    @user-official-niwana 2 ปีที่แล้ว +4

    මාගෙ බුදුරජාණන් වහන්සේ මාගේ හදවතට වඩින සේක්වා 🙏🙏🙏☸️☸️

  • @sansalaranathunga996
    @sansalaranathunga996 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය !! 🙏🙏🙏

  • @ransikamadushaniransikamad7119
    @ransikamadushaniransikamad7119 11 หลายเดือนก่อน +1

    ශද්ධාව වඩෙන ගිතයකි.

  • @thenuwarafashion9503
    @thenuwarafashion9503 2 ปีที่แล้ว +2

    ඔය ලස්සන ගාම්භීර හඩින් උතුම් බුදු ගුණම ගයන්න. මේ ලස්සන හඩ තේජවන්ත බව මුසු වූ ඔබේ ගැයුම් බුදු ගුණ ගයන්නට ම ඔබට ලබා දුන් හඩක්මයි... අනේ හරී ලස්සනයි .. ඔබට තෙරුවන් සරණයි 🙏අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 ... ලොකු ස්වාමීන් වහන්සේ ඔබට මුණ ගැසීමම ඔබේ වාසනාවක්...😊

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +4

    මම මේ ගිතය අදටත් අහනවා2022.12.24🇰🇼

  • @keesarajeewan159
    @keesarajeewan159 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි...!

  • @devviman2148
    @devviman2148 3 ปีที่แล้ว +4

    සියල්ල මැඩලූ අනුත්තර සිංහ රාජයාණන්ට නමස්කාර වේවා...!⛅

  • @maggadahamma
    @maggadahamma ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නිවනම වෙවා🙏🙏🙏🙏🙏

  • @nimeshsujeewa2817
    @nimeshsujeewa2817 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුද්ධරජාණන් වහන්සේට මාගේ නමස්කාරය

  • @tmvajira8865
    @tmvajira8865 ปีที่แล้ว +1

    හරිම භක්තියක් සන්සුන් බවක් ජනිත් වන මේ ගීතයේ නිර්මාතෲ ,ගායක,සංගීතය පසුතලය මනාවට සංයෝජනය ක්ළ සියලු දෙනා නිවනින් සැනසේවා .....
    සිත් සන්සුන් වන මේ ගීතය ඒ හැමටම උපහාරයක් වේවා.🙏🙏🙏

  • @tharakasandaruwan1153
    @tharakasandaruwan1153 2 ปีที่แล้ว +2

    සාධූ..! සාධූ..! සාධූ...!🙏
    ගීතය සඳහා සම්බන්ධ වී ඇති සියලු දෙනාට තෙරුවන් සරණයි !🙏
    ඉතාම වටින ලස්සන නිර්මාණයක් වගේම ලස්සන ගායනයක්..❤️
    නමෝ බුද්ධාය !🙏

  • @gauva450
    @gauva450 ปีที่แล้ว +1

    Veenath sathsara 😍nice voice bro 💖 Theruvan saranai

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 3 ปีที่แล้ว +7

    Namo buddaya saadu saadu saadu mage budu rajanan wahanseta namas karaya wewa 🙏🏻🙏🏻🙏🏻🌺🌸🌺🌸🌸🌺🌸🌺🌸🌺🙏🏻🙏🏻🙏🏻🌸🌺🌸🌺🌸🌺🙏🏻🙏🏻🙏🏻

  • @sonitasonita6030
    @sonitasonita6030 4 หลายเดือนก่อน

    ඒ බාග්ගියවතුන් වහන්සේට නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @padmawickrema4597
    @padmawickrema4597 3 ปีที่แล้ว +4

    පුතාගේ සුමිහිරි බුදුගුණ ගීය අසා සතුටු කඳුලු වැටුනා.බුදුගුණ මැවෙන ආකාරයට ඉතාම මිහිරට ගායනා කලා.පුදුම සිසිලසක් , සුවයක් දැනුනා.ගීතයට පණපොවා ගායනා කලා.පුතාගේ සුවිශේෂී හැකියාව ගීතයට විශාල සාධාරණයක් ඉටු කලා.පුතාට තෙරුවන් සරණයි.ජය වේවා පුතාට.

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට .🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🌷🌷🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩

  • @rukshanamith938
    @rukshanamith938 11 หลายเดือนก่อน

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️ තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත් වෙවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ ගැන ලියවුණු අතිශය සුන්දර සිත නිවෙන බොදු බැති ගීතයක්

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි .මහා සංඝරත්නයට ගෞරවනීය නමස්කාර ය...

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +2

    බුදුගුණ අනන්තයි
    බුදුගුණ අන්නතයි බුදු ගුණ අනන් තයි
    අනන්ත බුදුගුණ බෙලෙක්
    සියලුසත්වයෝ සුවපත්වේවා.

  • @roshanguruge4115
    @roshanguruge4115 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ...❤❤❤

  • @dineshkrishantha5512
    @dineshkrishantha5512 4 หลายเดือนก่อน +1

    ahanna ahannaasa hitenwa. hith samadhimath wenawa

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +2

    හද සෝක නිවාලන එකම මාර්ගය නිවන් මාර්ගයයි. ...තෙරැවන් සරණයි

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!

  • @jgcskumarasudu2424
    @jgcskumarasudu2424 2 ปีที่แล้ว

    Aththtama.lassanai godakma sinduwa.e wagema puduma hakiyawak .marama lassanata kiwwa.anna starsla.super.👍👍👍👍👍👍👍.v.good.budu saranai malliyo.supiri.

  • @kuwaitcity1410
    @kuwaitcity1410 3 ปีที่แล้ว +4

    Namas karawewa sadu sadu sadu

  • @sciencejustnow2842
    @sciencejustnow2842 2 ปีที่แล้ว +2

    මේ සින්දුව තරම් මම අාස කරන වෙන සින්දුවක් නැ ඒ තරම් අාසයි

  • @chandrasirisiriwardhana3129
    @chandrasirisiriwardhana3129 3 ปีที่แล้ว +3

    Sadu sadu saadu

  • @ElaizaGmethseya
    @ElaizaGmethseya 3 ปีที่แล้ว +6

    🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️

  • @rukshanamith938
    @rukshanamith938 11 หลายเดือนก่อน

    නමෝ බූද්ධාය 🤍🙏🤍🙏🙏තෙරුවන් සරනයි 🙏🤍🙏🤍🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu budu saranai apata watinne....wena kagenam pihitakda saranakda uthum budu piyanan wahanse mulu hadawathinma sarana yami sadu sadu sadu..

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว

    ඔබතුමාගෙ මුහුන් හරිම් පින් පටයි ..🙏☺️☸️

  • @gswarnalatha8119
    @gswarnalatha8119 3 ปีที่แล้ว +1

    🎀තවත් මෙවනි බුදු ගුන වලින් උතුම් සීන්ඩු ලියන්නට අපගෙ පින්වත් ලොකු සුවාමින් වහන්සෙට දිර්ඝෞශ ලබෙවා කිඋ පුතටත් පින්සිඩු වෙවා !!!!!සාදු සදු සදු!!!!!

  • @chami8471
    @chami8471 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..!!!

  • @denashmanjula4906
    @denashmanjula4906 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ඇත්ත ටම සිත නිවෙන බැති ගියක් තෙරුවන් සරණයි පුතේ ඹයාට

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරුවන් සරණයි ....!!! නමෝ බුද්ධාය ...!!!

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` අපගේ අමාමෑණි සමිමා සම්බුදු රජාණන්වහන්සේට මම නමස්කාර කරමි සාධු` සාධු` සාධු` පිංවත් ඔබ තුමාට සමිමා සම්බුදු සරනයි

  • @jayasirijayasiri1611
    @jayasirijayasiri1611 ปีที่แล้ว

    සාදු!සාදු!සාදූ!!!

  • @rukshanamith938
    @rukshanamith938 ปีที่แล้ว

    නිවනින් ලෝ සත නැහැවෙිි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sinalimunasinghe2631
    @sinalimunasinghe2631 3 ปีที่แล้ว +2

    Namooo budhdhaya

  • @manukapansilu4514
    @manukapansilu4514 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Sadusaadu.pinwath.bagayawath.uthum.samasambudurajanan.wahanseta.mage.namaskarayawewa.sinduwak.newei.bawanawak.pinwath.gayakayanani.obata.digasiriwewa

  • @koshidesilva1880
    @koshidesilva1880 2 ปีที่แล้ว

    E bagyawath u mage samma sambudurajanan wahaseta mage namaskaraya wewa..

  • @salonsonaliya8569
    @salonsonaliya8569 2 ปีที่แล้ว

    Sadu sadu sadu ..lassanai ..dirgayou wewa teruwan saranama wewa

  • @yeli2476
    @yeli2476 3 ปีที่แล้ว +1

    Sadu! sadu! sadu! 🌸

  • @chanakawithanage1689
    @chanakawithanage1689 2 ปีที่แล้ว +5

    හිස කදින් වෙන්ව ගියවත් දෙවාති දේවවූ භ්‍රමාතී භ්‍රහමවූ භාග්‍යවත් අරහත් සම්‍යක්සම්බුද්ධ රාජොත්තමයන් වහන්සේ හැර වෙනත් සරණක් නොපතම්🙏🙏🙏

  • @vidunhasara650
    @vidunhasara650 ปีที่แล้ว

    එනු මැන යමු මුණි ගිය අම පාරේ...
    ☸️🪔

  • @dektins9588
    @dektins9588 3 ปีที่แล้ว +1

    Wow.... His sound so melodic and amazing..... 💐💐💐

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏puthe oyata yahapathakma wewa

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 3 ปีที่แล้ว

    Harima lassanai .geethayata sahayogaya dak uu siyalu denata theruwan saranai

  • @guide.for.innerpeace
    @guide.for.innerpeace ปีที่แล้ว

    Absolutely love all these songs! 🙏🙏🙏😌💖

  • @knmixlk
    @knmixlk ปีที่แล้ว

    වෙන කවුරුද සරණ සදන්නේ...බුදු සරණය අපට වටින්නේ...

  • @nalindarshana6971
    @nalindarshana6971 2 ปีที่แล้ว

    Asa athi lassanm geethaya meyadoo kiya sithenwa.aye ayemath ahannam hithenaw

  • @manjulapriyadarshani5189
    @manjulapriyadarshani5189 4 หลายเดือนก่อน

    Sadu sadu sadu!!!

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 ปีที่แล้ว

    Harima lassanai.harima pin oba wan samata lowey.

  • @dularasrilalhettiarachchi7556
    @dularasrilalhettiarachchi7556 3 ปีที่แล้ว +1

    ලස්සයි අයියෙ