​බුද්ධ දිවාකරයාණෝ... | Buddha Diwakarayano | Harshana Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 171

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +74

    කදුලු ආවා මගේ ඇස් දෙකට . තෙරුවන් සරනයි . ඒ භාග්‍යයවත් අරහත් සම්මාසම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරවේවා 🙏☸️🙏☸️

    • @sudassithero3610
      @sudassithero3610 ปีที่แล้ว +1

      බුදුසරණයි.🌹☸️🙏🏻

    • @senakapriyankara4012
      @senakapriyankara4012 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏

    • @Imalka367
      @Imalka367 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 8 หลายเดือนก่อน

      මැරෙන වෙලාවට මේ සිංදුව ඇහෙන්න තිබුනත් ඇතී!❤🙏🙏

    • @RCShehan
      @RCShehan 7 หลายเดือนก่อน

      🌼🙏 තෙරුවන් සරනයි

  • @floydvocali8120
    @floydvocali8120 ปีที่แล้ว +36

    අති අග්‍ර ඝාම්භීර ශ්‍රේශ්ඨත්වයේ සාසනය වැජබේවා..!!!☸️🧠🧘🏿🙏🏼🙏🏼

  • @dinushaacademy9250
    @dinushaacademy9250 ปีที่แล้ว +29

    මේ සින්දු අහනකොට හිත නිවෙනවා.නමෝ බුද්දාය 🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +29

    🙏🌷අරහං බුදු සමිදාණෙනි වන්දේ.....
    🙏🌺අඳුරට හිරුමඬලාණෙනි වන්දේ....
    🙏🌿තිලොවට ඉසිවරයාණෙනි වන්දේ ....
    🙏🙏ගෞතම බුදු සමිදාණෙනි වන්දේ ...
    🙏🌼තුන්ලෝක අග්‍ර තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ

    • @dilkididi3818
      @dilkididi3818 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidunhasara650
    @vidunhasara650 ปีที่แล้ว +34

    දහසක් වූ අන්‍ය දෘෂ්ඨීන් තිබියදීත් බෞද්ධයෙව ඉපදීම පිළිබඳවත් , උතුම් තිසරණය ආරක්ෂා කරගැනීමට හැකිවීම පිළිබඳවත් අතිශයෙන් සතුටු වෙමි...
    නමෝ බුද්ධාය...!!!
    🙏🙏🙏

  • @tmvajira8865
    @tmvajira8865 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපූරු බුදුගුණ භාවනාවක් ...
    නිවී නිවී යන සිත .....බලන්න ❤😌පිං හැමෝටම

  • @chanuxa6208
    @chanuxa6208 2 หลายเดือนก่อน +1

    මාගේ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා .සාදු ..සාදු ....සාදු ...........

  • @aishcharyajayasundara1345
    @aishcharyajayasundara1345 ปีที่แล้ว +10

    විශ්ව සනාතනයාණෝ
    ධර්ම විශාරදයාණෝ
    මෝහ විමෝහිතයාණෝ
    බුද්ධ දිවාකරයාණෝ.....❤️🙏

  • @thakshidayarathna9949
    @thakshidayarathna9949 ปีที่แล้ว +12

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු ......🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼

  • @sudassithero3610
    @sudassithero3610 ปีที่แล้ว +10

    🙏🏻තුන් ලෝ විශ්ව නායක තථාගත බුදුපියාණන් වහන්සේට🌼මාගේ නමස්කාරය වේවා.☸️🙏🏻

  • @harhtharht6164
    @harhtharht6164 ปีที่แล้ว +15

    ❤❤❤🙏🙏🙏 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි ...!!!❤❤❤🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ .....ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @hesanidisalya
    @hesanidisalya 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🙏🙏 මගේ නමස්කාර පුජා වේවා බගේ බුදුපියනන් වහාන්සෙට 🙏🙏🙏

  • @CNbeats_0
    @CNbeats_0 3 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨ ගීතයක්.ගායනය,පද රචනය ඉතා උසස්.බුදු ගුණවලින් හිත පිරෙනවා.මේ ගීතය සෑම දෙනාගේම සවනට යොමු වේවා! පිවිතුරු හද මඩලාණෙනි වන්දේ!🙏🙏🙏

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 ปีที่แล้ว +8

    සාදූ!සාදූ!!සාදූ!!!
    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!
    නමෝ බුද්ධාය!!!
    🙏🌼🙏🌼🙏🌼

  • @nilankasangeeth360
    @nilankasangeeth360 ปีที่แล้ว +3

    ලොව්තුරා බුදුරජාණන්වහන්සේට මාගේ ජීවිතය පූජාවෙිවා...!
    ඉතා අනර්ඝ ගිතයක්...♥

  • @dhammasathi
    @dhammasathi ปีที่แล้ว +11

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! නමෝ බුද්ධාය !

  • @priyadarshanichamdika1846
    @priyadarshanichamdika1846 ปีที่แล้ว +12

    The lyrics you wrote have touched my soul...very beautiful song 🎶 write more songs....

  • @nipunrandika5110
    @nipunrandika5110 ปีที่แล้ว +4

    බුද්ධ දිවාකරයාණෝ 🙏❤

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අප්‍රමාණ පින් පුතේ ඔයාට ...
    ඇත්තමයි ඒ සම්බුදු ගුණ අහගෙන ඉන්නකොට දුවගෙන ඇවිත් සම්බුදු සිරිපා ලග වැදවැටෙන්න හිතුන ...🙏🙏🙏
    ජීවිතයම පූජා වේවා ! ඒ සම්බුදු සිරිපා පියුම් අභියස දුහුවිල්ලක් වී... සමිදුණි මගෙ ජීවිතයම.. පූජා වේවා ....ඔබවහන්සේ ලග පාපිස්නක්වී ...🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @rushangunasekara4893
    @rushangunasekara4893 หลายเดือนก่อน

    මේ සින්දු අහනකොට හිත නිවෙනවා.නමෝ බුද්දාය අපගේ ලොකුස්වමින් වහන්සේට නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා....!

  • @aishcharyajayasundara1345
    @aishcharyajayasundara1345 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි..... පද රචනයත් ගායනයත් හරිම ලස්සනයි 🥺❤️ තෙරුවන් සරණයි ❤️🙏 ස්තූතියි මෙවැනි නිර්මාණයන්ට ❤️🙏

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +5

    මුනිදුනි මා ඔබ වසන්සේව සරණ ගියෙමි...🙂🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +7

    🙏🌷මගේ සම්බුදු රජාණන් වහන්සේගේ කොයිතරම් ආශ්චර්‍යමත් ද ?
    සියළු ලෝක සත්වයන්ගේ හිත නිවෙන පින්බර දසුන .
    උතුම් ගුණ කඳ මගේ සම්බුදු පියාණන් වහන්සේමයි.
    මේ තරම් සුන්දර ගීතයක් ඇත්තමයි අහලා නෑ. හරිම ලස්සනයි . තෙරුවන් සරණයි .

  • @ranjinibandarathilake5875
    @ranjinibandarathilake5875 ปีที่แล้ว +2

    මම දැන් f..m. rediyo සවන් දුනිමි අපගේ ලොකු ස්වාමින් වහන්සේගේ දෑතින් ලියවුන මෙම ගීතය අැසෙන විට අපගේ එ් භාගෟයවත්බුදු රජාණන්වහන්සේගේ ඉදිරියා් අපි ඉන්නාසේ දැනේ සාදු සාදු සාදු නමෝ බුද්ධායථා

  • @zav6260
    @zav6260 ปีที่แล้ว +15

    සත්‍ය විභූෂිත අභිසම්බෝධිත
    චිත්ත සමාහිතයාණෝ
    බුද්ධි ප්‍රබෝධිත ලෝක සුපූජිත
    මෝක්ෂ සුගන්ධිතයාණෝ
    ‍ඥාණ ප්‍රභාවිත මාර පරාජිත
    ලෝක විරාජිතයාණෝ
    පුන්‍ය විලාසිත සීල සුගන්ධිත
    බුද්ධ දිවාකරයාණෝ
    විශ්ව සනාතනයාණෝ
    ධර්ම විශාරදයාණෝ
    මෝහ විමෝහිතයාණෝ
    බුද්ධ දිවාකරයාණෝ //
    සදහම් විදුධරයාණෙනි වන්දේ
    නිවනේ සුව රැඳියාණෙනි වන්දේ
    දෙරණේ බුදු සමිඳාණෙනි වන්දේ
    ලෝක සිවංකරයාණෙනි වන්දේ
    දිව්‍ය සුපූජිත - ධ්‍යාන විභූෂිත
    දසබල ඍද්ධිමතාණෝ
    රාග විරාගිත චිත්ත සමාහිත
    සදහම් සක්විතියාණෝ
    ලෝක විනායක පුන්‍ය මහෝධක
    විශ්මිත බුද්ධිමතාණෝ
    පුන්‍ය විලාසිත සුගත තථාගත
    ගෞතම මුණි රජිඳාණෝ
    විශ්ව සනාතනයාණෝ
    ධර්ම විශාරදයාණෝ
    මෝහ විමෝහිතයාණෝ
    බුද්ධ දිවාකරයාණෝ
    අරහං බුදු සමිඳාණෙනි වන්දේ
    අඳුරට හිරු මඬලාණෙනි වන්දේ
    තිලොවට ඉසිවරයාණෙනි වන්දේ
    ගෞතම බුදුසමිඳාණෙනි වන්දේ
    පිවිතුරු හදමඬලාණෙනි වන්දේ
    නිවනේ සුව රැඳියාණෙනි වන්දේ
    ශාක්‍ය කුලේ මුණිඳාණෙනි වන්දේ
    භගවත් බුදු සමිඳාණෙනි වන්දේ
    විශ්ව සනාතනයාණෝ
    ධර්ම විශාරදයාණෝ
    මෝහ විමෝහිතයාණෝ
    බුද්ධ දිවාකරයාණෝ.....

  • @dananjayamax2641
    @dananjayamax2641 ปีที่แล้ว +6

    මේ සින්දුව ලීවේ කවුරු උනත් ඒ කෙනාට සහ සැමට ගොඩාක් පින් ❤ මේ තරම් ලස්සන වචන ❤ අපි ගොඩාක් පින් කරල තියෙනවා මේ වාගෙ උතුම් සත්පුරුශ භාවයක් ලබන්න. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය !

  • @pushpanigunasekara2090
    @pushpanigunasekara2090 ปีที่แล้ว +9

    ඒ භාග්‍යවත් අරහත් සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 💕🙏🙏🙏🙏💕💕💕🙏🙏

  • @surajiroshini8024
    @surajiroshini8024 4 หลายเดือนก่อน

    උපතින්ම බෞද්ධයෙකු වීම ගැන අපමණ සතුටට පත්වෙමි. මේවැනි ගීත තව තවත් මාගේ සවනට ඇසේවා...උපදින හැම භවයකම බෞද්ධාගමිකයෙකු වේවා....ඔබ මා ඇතුලු අප සියලු දෙනා...
    🌹🙏🙏

  • @niranjaladesilva5787
    @niranjaladesilva5787 ปีที่แล้ว +1

    මාගේ තථාගතයාණන් වහන්සේ ගැන අපමන ශ්‍රද්ධාවක් සිත තුල ජනිත කරවන කදුලු සලමින් අසන්නට හැකි, බුදු ගුන භාවනාවකි මේ නම්.....🙏🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 11 หลายเดือนก่อน +1

    තුන් ලෝකයෙම හිරු මඩල මගේ බුදු සමිදුන්ය...🪔🪔🪔
    දේවාතී දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ සුගත තථාගත ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා 🙏☸️🙏☸️🙏☸️

  • @ishaniramanayake995
    @ishaniramanayake995 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවන් දායාදයක් අපට ලබාදුන් ලබා දුන් ගුරු දෙවිඳුන් සුවපත් වේවා සුවසේ ධර්මය අවබෝධ කරත්වා!!!!!🙏🙏🙏🙏🙏

  • @tnv10ybs
    @tnv10ybs ปีที่แล้ว +1

    බෞද්ද දර්ශනය මුලු ලොවෙහිම වජබේවා !!!

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    සාධු! සාධු!! සාධු!!! ... ☸
    නමෝ බුද්ධාය 🙏

  • @yoshaniperera5752
    @yoshaniperera5752 ปีที่แล้ว +3

    ආදරණීය උදේශිකා නංගී, ඉතාමත් අනර්ඝයි පදපෙළ.
    තුන් කට්ටුව හොදින් ගැළපෙනවා. තනුව විශිෂ්ඨයි. තෙරුවන් සරණයි !

  • @nuwans3073
    @nuwans3073 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඇසුනත් ඇසුනා පමනයි දැනුනත් දැනුනා පමනයි

  • @umeshperera9536
    @umeshperera9536 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    සාදු සාදු සාදු
    🙏🙏🙏
    බුද්ධාලම්භන ප්‍රීතිය මොනවට විදහා දක්වන ඉතා අග්‍රගණ්‍ය නිර්මාණයක්...
    තෙරුවන් සරණයි!

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +2

    මොනතරම් ..ගුණ ගැයුවත් නිමක් නොකළහැකි..ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 6 หลายเดือนก่อน

    තුන් ලෝ විශ්ව නායක තථාගත මාගේ බුදු පියාණන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා...❣️☸️🙏🙏🙏🙏🙏🙏🙏☸️❣️

  • @suranjankaluarachchi3972
    @suranjankaluarachchi3972 ปีที่แล้ว +3

    මාගේ ස්වාමී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
    🌼🙏🙏🙏🌼
    ඒ ගීතය සිත නිවනවා වාගේමයි. මේ comments කියවපුවමත් සිත නිවෙනවා. සත්පුරුෂයන්ගේ comments.💐

  • @DamRecordz
    @DamRecordz ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @Nishu123_.-
    @Nishu123_.- ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතයම පූජා වේවා ! සාදූ සාදූ සාදූ ☸️🙏 මාගේ බුදු පියාණන් වහන්සේ කොපමණ ශ්‍රේෂ්ඨද කොපමණ වීර්‍ය්වන්තද සාදූ සාදූ සාදූ සියලු සත්වයන්ට නිර්මල දහම අවබෝධ වේවා ! ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය ලැබේවා !සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chamindajagath6152
    @chamindajagath6152 ปีที่แล้ว +1

    එ් භාග්‍යවත් බුදු රජුන්ට එ් අාශ්චර්ය මත් මනුෂ්‍ය රත්තනයට ධර්ම රාජයානන් වහන්සේට මහා කාරුනික යානන් වහන්සේට තිලොවෙහි අග්‍රතම මහා පුරුෂයානන්ට මාගේ නමස්කාර් වේවා!!!
    මෙසේ පුන්‍ය ක්‍රියා සිදුකරන මහා සත්පුරුෂයන් නිදුක් ව නිරෝගීව සිටිත්වා

  • @Giuliocesare-hz6fw
    @Giuliocesare-hz6fw ปีที่แล้ว +5

    උතුම් බුදු රජාණන්වහන්සේගේ අනුභවය මුළු දසත ම පැතිරෙ වා....සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏 ..

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Mage Baghyawathun Wahanseta mage Namaskaraya wewa!

  • @senakapriyankara4012
    @senakapriyankara4012 ปีที่แล้ว

    සාදු සාදු සාදු .......

  • @madudesilva7524
    @madudesilva7524 7 หลายเดือนก่อน

    🪷ඒ භාග්‍යවත් වු අරහත් වු ගෞතම
    🪷සම්මා සම්බුදු රජණන් වහන්සේට,
    🪷 පළමුවද 🙏, 🪷 දෙවනුවද 🙏,
    🪷 තෙවනුවද 🙏,
    🪷මාගේ නමස්කාරය වේවා! 🪷🙏
    🪷 සාදු ! 🪷 සාදු !! 🪷සාදු!!! 🙏

  • @hashanbotheju3769
    @hashanbotheju3769 ปีที่แล้ว +1

    🍃නමෝ බුද්ධාය🍃 යහපතක්ම වේවා 🙏 මෙවන් දේ අද සමාජයේ දැකීමත් දුර්ලභය....🙏

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว

    උතුම් නිවන අවබෝධ වේවා . උපදින hamabawayalma බෞද්ධයන් ලෙස උපදිව්.🙏🙏🙏🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 10 หลายเดือนก่อน

    අනේ.... සාදු සාදු සාදු බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +3

    Namo buddaya sadu sadu sadu 🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @rukshanamith938
    @rukshanamith938 10 หลายเดือนก่อน

    🙏❤️🙏❤️🙏 සියලු සත්වයෝ සුවපත් වෙවා 🙏🙏උතුම් තෙරුවන් සරනයි🙏❤️

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna9277 17 วันที่ผ่านมา

    හරිම අපූරු යි . ළය පිරී යනවා . නිස්සාරව ගෙවූ සසරම පිරී යනවා . දෑස් තෙත් වෙනවා. කොහොමද මෙවැනි නිර්මාණය ක් බිහි උනේ ... සාදු 🙏🙏🙏 .

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @rukshanamith938
    @rukshanamith938 9 หลายเดือนก่อน

    නමෝ බූද්ධාය තෙරුවන් සරනයි 🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍❤️🤍🤍❤️🤍❤️🤍❤️

  • @udeshanjayawardhane3540
    @udeshanjayawardhane3540 ปีที่แล้ว +2

    ඉතා මණරම්, ඇවිලෙන සිතට සිසිල් දියදහරක් බදු ඒ උතුම් බුදු භාවනාව❤ තථාගතයාණන් වහන්සේ ට නමස්කාර වේවා ☸️🙏

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 ปีที่แล้ว

    සාධු සාධු සාධු
    මෙ ලංකාව බෙරලා දෙන්න බුදු හාමුදුරුවනේ 😢🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @megodawatte6734
    @megodawatte6734 ปีที่แล้ว

    වන්දේ මා මුනිදුනි... 🙏🙏🙏

  • @jayanthibandara7725
    @jayanthibandara7725 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු හිමියන්ට
    මාගේ නමස්කාරය වේවා

  • @rukshanamith938
    @rukshanamith938 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත් වෙවා

  • @suneethagamage4028
    @suneethagamage4028 10 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු..බුදු.පියාණනේ.ඔබ.වහන්සේගේ..සරණ.හැර.අන්සරණක්..මට..නැත.

  • @JayaniJayanichamodya
    @JayaniJayanichamodya 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!🙏🙏🙏

  • @nileeni
    @nileeni 9 วันที่ผ่านมา

    මේ සින්දුව හොයාගෙන ආවෙ.... හම්බ උනා 🙏❤ ගොඩාක් සතුටුයි 🙏
    තෙරුවන් සරණයි සියළු දෙනාට 🙏🏼

  • @pasinduudarachathurangagur1363
    @pasinduudarachathurangagur1363 ปีที่แล้ว +2

    මාගේ තථාගත භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... බුදු සරණයි..

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +4

    එතරම් වටිනාකම,වඩවඩාත් හිදුවන්න අකුරු කරන්නට සිතා අයෙ අයෙත් අසනවා.

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 ปีที่แล้ว +1

    තිලොවට ඉසිවරයාණෙනි වන්දේ.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @madurangadilshan415
    @madurangadilshan415 ปีที่แล้ว

    මේ ගීතයේ lyrics ලිවූ කෙනා නම් අද්විතීයයි❤️❤️❤️
    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @VihangakWerapitiya
      @VihangakWerapitiya ปีที่แล้ว

      Lyrics ලොකු ස්වාමීන් වහන්සේගේ

  • @jpcperera
    @jpcperera ปีที่แล้ว

    බුදුසරණයි

  • @lahiruasanjana9968
    @lahiruasanjana9968 ปีที่แล้ว +4

    තෙරුවණ්සරණයි නමෝ බුද්ධාය...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara2870 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය……..!!!

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @Viewer-p8t
    @Viewer-p8t ปีที่แล้ว +1

    මුලු ගීතයම බුදු ගුණ භාවනාවක් ..🙏🙏🙏🌸🌸🌸🌸

  • @ashendimalka4664
    @ashendimalka4664 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ...🙏☺️🍃☸️❤️🌍

  • @DulnethNuwanaka-li1qp
    @DulnethNuwanaka-li1qp ปีที่แล้ว +1

    අසම සම වූ, දේවාතිදේව වූ, මාගේ බුදු සමිඳාණෙනි, ඔබ වහන්සේටම පමණක් මාගේ නමස්කාරය වේවා!

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 ปีที่แล้ว +1

    මාගේ බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා...

  • @umayanganarathnayaka
    @umayanganarathnayaka ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු පියාණාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ ...🙏🙏

  • @RoshanPeiris-v5h
    @RoshanPeiris-v5h ปีที่แล้ว

    Namo buddaya.

  • @VihangaManujeewa
    @VihangaManujeewa 10 หลายเดือนก่อน

    හැකි හැම විටම බුදු ගුණ ගීයක් ඇසීම පුරුද්දක් කර ගනිමු.

  • @aishcharyajayasundara1345
    @aishcharyajayasundara1345 ปีที่แล้ว +2

    මේ වගේ සිංදු අහනකොට මටත් මේ වගේ ලස්සන කටහඩක් තිබ්බ නම් කියල හිතුන වාර අනන්තයි.එහෙම නම් බුදුන්ගේ ගුණ මේ වගේ ලස්සනට ගායනා කරන්න තිබ්බනේ...🥺🙏 ආසයි මේ වගේ ලස්සනට බුදු ගුණ කියන්න

    • @nilushkayasas593
      @nilushkayasas593 ปีที่แล้ว +1

      සාධු සාධු
      ඒ අදහසම ගොඩක් පින්වන්තයි😊

  • @JayaniJayanichamodya
    @JayaniJayanichamodya 11 หลายเดือนก่อน

    Namo buddhaya! 🙏🙏🙏

  • @nimeshakarunathilaka3409
    @nimeshakarunathilaka3409 ปีที่แล้ว +1

    Saadu saadu saadu.ithamath lassana sitha pahadena budu guna giyak.Maha karunika Asamasama Bhagyawathun wahanseta mage wandanawa wewa.

  • @ssart141
    @ssart141 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏☸️🙏🙏🙏🙏. නමෝ බුද්ධාය.

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 ปีที่แล้ว

    අර්තයෙන් මිහිරෙන් ස්‍රද්දාවෙන් පිරි අනර්ග නිර්මාණයක් .අරහන්මුනිදානනි මගෙ ජිවිතය ඔබ වහන්සේ ට පුජා වෙවා.!!

  • @samadhiswarnamali3030
    @samadhiswarnamali3030 ปีที่แล้ว

    🙏🙏🙏ගව්තම බුදු සමිදානනි වන්දේ🙏🙏🙏🙏

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +2

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ...!

  • @suneethagamage4028
    @suneethagamage4028 ปีที่แล้ว

    උතුමි.දළදා.සමිදු.පිහිටයි.ඔබට.

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 7 หลายเดือนก่อน

    ❤great......a treatment...

  • @arunirasangikakaravitage906
    @arunirasangikakaravitage906 ปีที่แล้ว +1

    Samma sambudu rajanan wahanseta mage namaskaraya weva!!!

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 6 หลายเดือนก่อน

    Obawahanseeta.maa.dadaa
    Nayegathii.

  • @champaperera6953
    @champaperera6953 ปีที่แล้ว +4

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @methuthathsarani
    @methuthathsarani ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරයම වේවා...!!!🙏✨️

  • @shamalweerasinha8824
    @shamalweerasinha8824 ปีที่แล้ว +1

    හදවතට දැනෙන ගීතයක්
    සුවපත් වේවා .

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @amitharamanayaka
    @amitharamanayaka ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🌷🌷🌷🙏🙏🙏

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว

    Sadu sadu sadu buddha dewakarayano...!

  • @PolwaththaGallage
    @PolwaththaGallage ปีที่แล้ว

    විස්මිත බුද්ධිමතානෙනි වන්දේ

  • @pushpanigunasekara2090
    @pushpanigunasekara2090 ปีที่แล้ว +3

    හරිම මිහිරියි 🙏🙏🙏

  • @priyankawijekoon7465
    @priyankawijekoon7465 ปีที่แล้ว

    Pada rachanayath sumiuru handath manwa galapuna mey budu guna geethaya mage jeewithe ahapu lassanama geethayai. Ass walin kandulu galuwa hadawatha budu gunayen theth una

  • @sribinara7657
    @sribinara7657 ปีที่แล้ว

    Pinwath gurudeviduta arenn metharam dubhbha guna liya haki kemek me yugayenam na gurudevidun chirath kalayak mage thathagathayan wahansege sasuna babalawamin wada sitithwaaaa 🙏🙏🙏