Me and my mom were crying while listening to this beautiful praise to the great teacher. This child has such a soulful voice. May the gods bless him. The lyrics are very heart touching too. Thank you Shraddha TV for this wonderful masterpiece. Namo Buddhaya!
"වීනාත් සත්සර"
මුසුකර හඬට සත්සර
මධු මිහිර එක්කර
ගයයි බුදුගුණ සැවොම මත්කර..!🙏
☸️🌹🌹🌹☸️🌹🌹🌹☸️🌹🌹🌹☸️
නමෝ බුද්ධා ය ..මෙවන් මනරම් මිහිරි ගීතයක් අපේ බුදු පියාණන් වෙනුවෙන් ගයන්නට සැලස්සු අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට බොහෝ පින්. ...
නමෝ බුද්ධාය.. හරිම සුන්දරයි හරිම සතුටුයි.. තේජාන්විතව මේ පුතා හරිම ලස්සනට ගායනා කරනවා.තෙරුවන් සරණයි පුතාට.. අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේ නම් ආශ්චර්යයි..
පුතේ ඔයාට තෙරුවන් සරණයි
වීනාත්..ඔයා වොයිස්ටීන් එකේදි ගීත ගායනා කරද්දි ඇත්තටම හිතුන ඔය හඩින් බුදුගුණ ගායනා කරනවනම් කොයිතරම් ලස්සනද කියල ..අද මේක දැක්කම පුදුම සතුටුයි ..ඔයාට පලවෙනි බුදුගුණ ගීතය ලියල දීපු කිරිබත්ගොඩ නායක ස්වාමීන් වහන්සෙ මේ ලෝකෙ ඉන්න උතුම් මැනිකක්..ඒ ආශිර්වාදය ඔයාගෙ අනාගතයට ලොකු ආලෝකයක් වෙයි..සුබපැතුම් වීනාත් ..
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
සාදූ..! සාදූ..! සාදූ..!
මල්ලිගෙ නමටම හරියන්න වැඩ....අනික අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ රචිත ගීයක් ගයන්න තරම් වාසනාව ලබලා ..ලස්සනට ගායනා කරනවා ලස්සන සිංදුවක්..👍👍👍...
මේ පුතා හරිම ලස්සනට ගායනා කළා.., ගාම්භීරත්වයත්..... තේජාන්විත භාවයත්.... සිරියාවන්ත බවත්.... හරිම අපූරුයි.....
පුතාට තෙරුවන් සරණයි....! 🙏
යහපතක්ම වේවා...!🙏
අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ට උතුම් නිවණ වහ වහා අවබෝධවේවා
කිසිවක් නැ ලොව පවතින්නේ,, බුදු සරණය අපට වටින්නේ 🙏🙏🙏🙏
අනේ මගේ ඇස් දෙකට කදුලු ආවා... අපේ ලොකු ස්වාමීන් වහන්සේ දෙවියෝම ආරක්ෂා කරත්වා... දීර්ඝායුෂම ලැබේවා... 🙏🙏🙏සාධු සාධු සාධු 🌸🌸🌸
නමෝ බුද්ධාය.. ලස්සනයි සුන්දරයි..අති සුන්දරයි.. හරිම තේජසින් ඒ සිංදුව ගායනා කරනවා මේ පුතා.. තෙරුවන් සරණයි ඔබට... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ආශ්චර්යයි... සාදු සාදු සාදු...
Pinwath loku suwamin wahanseta t.s uthum u chathurarya sathya awaboda wewa pinwath puthata t.s
"දිනුවෝ අප මුනිඳාණෝ විදුරසුනේ සිට ජය පෑවෝ"
බුදුගුණ ගී ඉඩෝරයට පොද වැස්සක්......
බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත පිනායන ඒ අසිරිමත් බුදුගුණ ගීතය.
Super comment.theruwan saranai
හරිම නිහතමානී කෙනෙක්..වීනාත් මල්ලි...අහන් ඉන්න,බලන් ඉන්න ආසයි..නිවෙනවා..tv එකෙන් බලලා ආපහු අහන්න ආවේ..මාරම ලස්සනයි...ගීතයේ තේරුමයි මල්ලිගෙ voice එකයි අපූරු සංකලනයක්... හැම යහපත් ප්රාර්ථනයක්ම ඉටු කරගන්න පුලුවන් හැකියාව ,ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
ඒ වගේම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
නමෝ බුද්ධාය!!!!!
හරිම ලස්සනයි....පද රචනා කල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ටත්,ගීතය ගයන් පින්වත් පුතාටත්,නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏🙏🙏🌹🌹🌹
නමෝ බුද්ධාය
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
මාගේ ජීවිතයේ ශ්‍රවණය කල ලස්සනම ගීතයක්. ගොඩක් ලස්සනයි පුතා ඔයාගේ කටහඬ. ලස්සනට ගායනා කරනවා.
ඊයේ දිනයේ 6 පාරකට වඩා ඇහුව!!!
ගරු දෙවිදුන් ආශ්චර්යයි!!!
තෙරුවන් සරණයි පුතා!!!
හරිම ලස්සනයි!!!
බොදු දනන් තුල බුද්ධාලම්බන
පිුතිය වඩන්නාවු ගීතයකි.නායක
ස්වාමීන් වහන්සේටත් ගීතය ගයන පුතාටත් තෙරැවන් සරණයි.......
නමෝ බුද්ධාය ! හරිම ලස්සන අර්ථවත් ගීතයක් . බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි , අප්‍රමාණයි.
තෙරුවන් සරණයි !
ඒ භාගයවත් වු අරහත් වු සම්මා සම්බුදු රජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!
සාදු සාදු සාදු!!! ඒ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මෙතෙක් ලියැවූණු අසිරිමත් ම ගී පද පෙළ යැයි සිතේ!!! තුන් ලොවක හදවත් ශ්‍රද්ධාවෙන් පුරවාලන මේ ගීතය නෑසුවන්ගේ දෙසවන් කුමටද? මාගේ ගුරුදෙවිදුන්ගේ විශ්මිත හැකියාවෙන් ලියැවුණු අසිරිමත් පද පෙළ .................... දෙනෙත් කදුළින් තෙමාලන්නේ'ය. ---------------------------------------------------------------------------------------------------------------
ඉතාම විශිෂ්ඨ ගායනයක් වීනාත් !!!! සම්මාසම්බුදුසරණම වේවා!!!
👍💖!!ආශිර්වාද ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි.🙏💐..!!පුතේ!!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!🙏🙏🙏💐
පිංවත් ලොකු ස්වාමින්වහන්සේ හට නිදුක් නිරෝගී සුව ලැබේවා,සාදු සාදු
ශාක්‍ය මුනීන්ද්ර වූ ඒ අරහත් මහා වීරයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ නමෝ බුද්ධාය !!!🙏🙏🙏
පුතේ ඔයා වගේ දරුවො ලක් මවට වාසනාවක්.!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ අපගේ විදුරසනේ සිට ජය පෑ අප ශාස්තෘන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. දහම් සක කැරකු මුණිදුන් භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා.ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා. චිරාක් කාලයක් වැඩ සිටිත්වා.හරිම සුන්දරයි. වෙන කවුරුද සරණ සදන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රේෂ්ඨයි.විශිෂ්ඨ දර්ශනයට කල විශිෂ්ට ගීයක් .ඒ කට හඩට සෙත් වේවා.
පද රචනය කළ අති පූජ්‍ය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 හරිම ලස්සනයි .තෙරුවන් සරණයි🙏
නමෝබුද්ධාය .. . පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ට මගේ නමස්කාරය වේවා ..උන්වහන්සේ ගැන මට කියන්න වචන නෑ.හරීම ලස්සනයි මේ ගීතය...ඒ පුතා ත් හැබෑම දක්ෂයි.තෙරුවන් සරණයි ඒ පුතා ටත්..🙏🙏🙏
නමෝ බුද්ධය .මගේ පරම පුජනීය ගුරු දෙවිදුට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු .පුතා ට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏
මගේ බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් අර්ථවත් ගීතයක් නිර්මාණය කල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හා ගායනා කල දරුවාත් තෙරුවන් සරණයි .
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට නමස්කාර කරමි...විශ්මිත සත්සර...පුතේ... ඔයාට සුදුසු ම නම ලොකු ස්වාමින් වහන්සේ තියල.කදුලක් ආවා දෑසට ඔබේ ගායනයට...කළණ මිතුරු ඇසුරම ඔබ ලද මහත් භාග්‍යක් ...තෙරැවන් සරණයි පුතු නේ...🥀🥀🥀🥀
මේ වගේ ලස්සන සින්දුවක් නං trending එන එකක් නෑ.. හැබැයි පුලුවන් විදියට share කරමුද?
මගේ බුදු පියාණන් වහන්සේ ට ගැයූ ගීතය අති මනරම්. .
හරිම පින්බර සිතිවිලි පබැදුමක් ගායනා හඩද ඉතා මිහිරියි තෙරැවන් සරණයි අපේ පින්වත් ගුරුදෙවිදුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා පින්වත් පුතාට තෙරැවන් සරණයි
පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අනර්ඝ නිර්මාණයක් 🙏🙏🙏...
තෙරුවන් සරණයි පින්වත් සොයුරාට
අතිශයින්ම සියුම් වූ නැසීමට දුස්කර වූ සකල ක්ලේශයන් නසා අමුර්ත වූ නිවනින් සැනසීමට මේ කුසල් උපකාර වේවා ...!!!
නමෝ බුද්ධාය 🌷👃...තෙරුවන් සරණයි ඒ භගවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
හරිම සුන්දරයි.ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර ය වේවා.
ඒ පුතනුවන්ගේ ප්‍රබල සුගායනයෙන් හද හඩා වැටේ.
හරිම ලස්සනයි ...
අර්තවත් ගීයක්.
මොහිදීන් බෙග් ශූරීන්වත් මතක් වෙනව..
හරිම ලස්සනයි . තව ඉදිරියට යන්න .තෙරුවන් සරනයි ..
ඒ භාගයවත් තිලෝගුරු අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ ගව්රනීය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තේරැවන් සරනයි පින්වත් පුතේ
Obage proflie eke pinwath loku swamin wahamsege seyaruwak penennata thibe..ma hithanne eya sudusu nathi bawai..poddak hithala balala ma koyama deya karunawen awaboda karaganna..theruwan saranay souriyane...
නමෝ බුද්ධාය ..!! තෙරුවන් සරණයි ඔබට..උතුම් ගෞතම සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය මෙලෙසින් ,සුපහන් සිතින් ගයන්නට ලැබීම ම ඔබ ලැබූ උතුම් ම දායාදයකි...පෙර පින් මහිමයට ලැබූ ඔබේ මිහිරි,සුන්දර කටහඬ උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ගුණ වැයීමටම උපන් කටහඬක් වේවා....ඔය මුවින් සත්‍යම පැවසේවා.. බුදු ගුණ ගීයෙන් සියලු ශ්‍රාවකයින්ගේ මෙත් සිත් පැහැදේවා....!! උතුම් වූ සත්‍යයේම සිත පිහිටත්වා..!! ඔබ උතුම් වූ සම්බුදුන්ගේ ගුණ වැයීමේ පින් බලයෙන් ඔබට තිසරණයේ පිහිට ආශිර්වාදය ලැබේවා...උතුම් වූ තිසරණය තුළ සිත පිහිටත්වා..!! උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා ..!! නිවන් දකීවා....සාදූ ..සාදූ ..සාදූ ..!! 🙏 මේ සම්බුදු ගුණ වැයෙනා අසිරිමත් ගීතය රචනා කිරීමට යෙදුණු පින්වත් කල්‍යාණ මිත්‍ර අපගේ ලොකු ස්වාමීන් වහන්සේටද මේ පින් අනුමෝදන් වේවා..!! නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලබත්වා ..!! ..උතුම් වූ සත්‍යාවබෝධයම ලැබේවා ..!! සාදූ ..සාදූ ..සාදූ ...!! ☸️💠🙏💠☸️
පුතේ ඔයා ගීතය හොදටම ගායනා කරනවා පුතාට තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
අද දවස ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සුවිශේෂී දිනයක් තෙරුවන් සරණයි
ගොඩක් පින් ලොකු ස්වමින්වහන්ස.දහම ලස්සනට මතුකර දෙන්වාට.🙏🙏
ඔබේ හඩ ඉතා තියුණුයි.තෙරුවන් සරණයි. ඒ වගේ ම ඔබට ජය වේවා...මෙවැනි පින්වත් කටයුතුවලට ඔබේ ඔය මිහිරි හඩෙන් දායක වීම ඔබේ හැකියාව තව තවත් දියුණු කරන්නකි....
හරිම ලස්සනයි 😊😊
සාදු සාදු සාදු 🙏🙏🙏🙏.. අපගේ තතාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා, විනෝද් මල්ලි හරිම ලස්සනට ගයනා කරනවා, තුනුරුවන් සරණයි මල්ලි ඔයාට
Song එක අහනකොට හිතට ලොකූ සැන්සීමක්.මේ ආත්මේ ලොකුම ලැබීම බුදුන් සරණ යන්න ලැබුන එක.❤️
නමෝ බුද්ධාය 🏵️🌕🏵️
වෙන කව්රුද සරණ සදන්නේ???
මුණිදාණෝ....මුණිදාණෝ ..මුණිදාණෝ !!!!
තෙරුවන් සරණයි !!!
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා...🙏🙏🙏
අපගේ සිත් සතන් සුවපත් කල ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා..උතුම් සත්‍ය අවබෝධ වේවා...සත්සර පුතාටත් උතුම් සත්‍ය අවබෝධ වේවා...උතුම් තෙරුවන් සරණයි...
පුතේ හරිම සුන්දර යි, මිහිරියි, ඔය මිහිරි කට හඩින් සම්මා සම්බුදු හිමිපාණන් වහන්සේ ගේ ගුණම මුඵ ලෝකෙට ම ඇහෙන. ගයන්න. තෙරැවන් සරණයි. නමෝ බුද්ධාය!!!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පිංවත් ලොකු සුවාමින්වහසේටත් මේ උතුම් බුදු සසුන බබළවන ස්මින්වහසේලාටත් සාදු සාදු සාදු ඉතාමත් අලංකාර බුදු ගුණ ගයනයක් ඒ පුතා ගායනා කලේ
තෙරුවන් සරණයි ...පුතේ ඔබට ඒ භාගයවත් අරහත් සම්මා සම්බුදුරජාණ්න් වහාන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏
භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඔදවඩන පද රචනයත්, කන්කළු සංගීත මුසුවත් එයට නොදෙවෙනි මනරම් ගායනත් අති විශිෂ්ටය. පුදුමාකාර ලෙස හදවතට දැනෙන ගීතයක්.තෙරැවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ....! ❤
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුගුණ අනන්තයි බදුගුන අනන්තයි බුදුගුණ අනන්තයි 🙏🙏🙏
ලොකු ස්වාමීන් වහන්සේගේ විශිෂ්ටතම නිර්මාණය!
නමෝ බුද්ධාය! ඒ අමා මහ නිවන් සුව වැඩි ඈතක නොවේවා! 🙏
දවසට එක පාරක් අහලා හිත නිවාගන්නවා
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. මේ ගෞතම බුදු සසුනේ.
හදවත මොහොතකට නතර වුනා.... එච්චර ලස්සනයි ... පින්වත් ලොකුස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
නමොබුද්ධාය💐💐💐සාදුසාදුසාදු.ඒ.මාගෙ.භාග්‍යයවත්.සම්මාසම්බුදුරජාණන්වහන්සෙට.මාගෙ.උතුම්.නමස්කාරය.🙏🙏🙏🙏🙏🙏🙏වෙවා.ලස්සනයි.💖💖💖
නමෝ බුද්ධාය!
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ත් මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු!! සාදූ!!!
හරිම මිහිරි ගායනය
❤🙏❤🙏❤
🙏🙏🙏💎💎💎☸️☸️☸️🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි ...!!! පුතණුවණි...!!!☸️☸️☸️💎💎💎🙏🙏🙏
බුද්ධාලම්බන ප්‍රීතියෙන් රෝමෝද්ගමනය වෙනවා 🙇🙏🙏🙏 අපගේ ශාස්තෘ වූ ඒ අරහත් භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාධූ සාධූ සාධූ!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා... නමෝ බුද්ධාය🙏
අපගේ භාග්‍යවත්...අරහත්...සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......සාදු ........සාදු .......සාදු ........නමෝ බුද්ධාය
හරිම ලස්සනට ගායනා කරනව.බුදු සරණයි 🌼🌼🌼
🍥මගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!
අප තතාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේව! අමා ගග විවර කල ලොතුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේව!!! සාදු ....සාදු.... සාදු ....
අමා මාහා නිවන් සියලු සත්වයින්ට උතුම් නීර්වානයම ලැබේවා!
Me and my mom were crying while listening to this beautiful praise to the great teacher. This child has such a soulful voice. May the gods bless him. The lyrics are very heart touching too. Thank you Shraddha TV for this wonderful masterpiece. Namo Buddhaya!
ලොව දිනූ අප මුණිදා... සාදු සාදු සාදු...
අති විශිෂ්ටයි veenath sathsara පුතා. ...අති විශිෂ්ට යි......👍👍👍
උතුම් තුණුරුවනේ අපගේ සිත් මේ අයුරින් පහදවන ඒ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට.. අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!! නමෝබුද්ධාය!!!
ඉතාමත් මිහිරි පුතුණි....
ඔබට ජයවේවා ..
ගීතය ලිවූ පරම පූජණීය ගුරුදෙවිදුන් ට අප්‍රමාණ පින් ලැබේවා ...
තව තවත් සසුනබබලවන්නට..මෙවන් ගීත අකුරු කරන්නට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා ......
දිනුවො අප මුනිදාණො විදුරසුනේ සිට ජය පෑවෝ..නමෝ බුද්ධාය..!!!!
අනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගීතයෙන් පවා හිත් තුල ශ්‍රද්ධාව ඇති කරනව.කොයි තරම් අනුකම්පාවෙන් ද මේව කරන්නෙ.නමස්කාර වේවා ගුරු දෙවිඳුනි.වීණාත් මල්ලි ඔයත් පුදුම ලස්සනට ගායනා කරනව.ගීතය අහල හිත පැහැදෙන වාරයක් පාසා ඔයාටත් ගොඩාක් පින්.
ගුරු දෙවිදුට නමස්කාර වේවා. වීනාත් මල්ලි ඔබ හරිම පින්වන්තයි.
පුතා ඔබ ගිතය ලස්සනට ගායනාකරනවා බුදුන් ගේ රැවමැවි පෙනනෙවා🙏🙏🙏
මගේ එකම සාස්තෘන් වහන්සේට නමස්කාර වෙිවා ...!!! අපේ පරම පූජනීය ගුරැදේවෝත්තමයන් වහන්සේ අපට හැමදාම දුන්නේ ශ්‍රි සද්ධර්මයයි; යහපතමයි, පින්වත් ගෞරවණිිය ලොකු ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .............!!!
නමෝ බුද්ධාය .............!!!
ආස්චර්යක් 🙏🙏🙏 බුදු රජාණන්වහන්සේ 🙏🙏🙏
බුදු ගුණ අනන්තයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
🙏💜️ Harima lassanai.. Budusaranai 😊🤗
ගොඩාක් ම ලස්සනයි , ගොඩාක් ම ලස්සනයි , නමෝ බුද්දාය 🙏🙏🙏
හිතන්නට නොහැකි කීමට යමක්. සුන්දරයි, ලස්සනයි..... එ වදන් මදි... පිංවත් අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස. කමා කරන්න මට... අගය කිරීමට වචන නෑ... ගායනා කරන පිංවත් සොයුර, අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..!
Sathsara puthuta mage suba pethuma wewaa
Oba geetha gayannata daksai
Puthata theruwan saranai
Ewagema loku swameen wahanseta mage naskaraya wewaa
හරිම ලස්සනයි සහෝදරයා. බුදු සරණයි 🙏☸️
නමෝ බුද්ධාය!! හරිම අගනේය.❤️
අති පුජ්ය් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය හරිම ලස්සන යි♥️♥️♥️
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ලස්සනට ගායනා කරනවා...සහොදරයා ඔයා
A baggyawath arahan samma sambusu rajanan wahanseta mage namas karaya wewa!!!🙏🙏🙏
Gayanaya harima thejan vithai!!🙏
🌸🌸🙏🏾🌸🌸🙏🏾🌸🌸🙏🏾
.....සාධු.........සධූ.......සධූ
මේ අමා ගී ගඟූළ අදමයී දෙසවනට
යොමුවුනේ බොහෝ බුදු අරුතත් ගීතය තුල ඇත..!!!
හරිම ලස්සනට කියනවා.....නමෝ බුද්දාය ..🙏🙏
මහාකරුණා වයි.මුණිදාණන්ගෙ💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ............නමෝ බුද්ධාය.........!
Ama meenni sugatha thathagathayanan wahanseema bhagyawantha wanaseeka...maagee saasthruun wahanseeeta magee weetharaagi maha weerayanan wahanseeta kooti prakooti warayak namaskaara wewa.mee geethya ahaddi papuwa palenna tharam shraddhawak ipaduna
අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු අසිරිය හරි අපූර්ව ලෙස පිංවත් ලොකු ස්වාමීන්ද්‍රයෝ රචනා කරන ලදුව පිංවත් බෝසත් පුතා ඒ බුදු අසිරිය ශ්‍රාවක මනස ඒකාත්මික සමාධිගත බවට පත්කිරීමට සිය මධර සුගායනය සිදුකිරීම ඉතා මැනවින් සිදු කළා.ධර්මාවබෝධයට මේ පිං කුසල් හේතු වාසනා වේවා.තෙරැවන් සරණයි.🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
හිත භාවනාවක් කරන පින්කඳ උතුරා යන ගීතයක් ..
ගොඩක් ලස්සනයි සහෝදරයා ... ඔබට තෙරුවන් සරණයි
Veenath sathsara is a very talented guy...Namo buddhaya