යාල අලියා l Elephant in Yaala | Visit Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ‪@hiruentertainmentaustralia‬
    Sri Lankan Elephant

ความคิดเห็น • 19

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +11

    මේ අසරණ සතුන්ට රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා

  • @chamiladarshani
    @chamiladarshani ปีที่แล้ว +7

    එයාගෙන් කරදර නෑ බුදුසරණයි 🙏🏽

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว

    අපි කාටවත් කරදරයක් කරන්නෙ නැතිනමි අපටත් කිසිවෙකුගෙන් කරදර පැමිනෙන්නෙ නෑ.එය සත්‍යක්ම බව මෙවින්ද පැහැදිලි වෙයි.❤❤

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +9

    මේ කැලේ වෙන් කරලා තියෙන්නේ 👈🤔🤔 සතුන්ටද නැත් නම් මේ වගේ සම හරක් ටද 👈😠😠

    • @MUSIC_KENZO
      @MUSIC_KENZO ปีที่แล้ว

      සම හරක්ට වගෙ😂

  • @user-kk8yp2lg2y
    @user-kk8yp2lg2y ปีที่แล้ว

    การ​เบียดเบียน​ซึ่ง​กันและกัน​เป็น​บาปกรรม​

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +1

    මේ සතුන් පව්. මේ වාහන පෝලිම බලන්න.කිසිම නිදහසක් නෑ.ඒ අසරණය පාඩුවෙ යනවා.මුන් පස්සෙන් යනවා. ඊට පස්සෙ උන් ගම්වලට යනවා. එතනිනුත් වෙඩි තියනවා.මේ රටේ මිනිස්සු මොන විදියට හැදිච්ච එවුන් ද මන්දා.

  • @kevinzz544
    @kevinzz544 ปีที่แล้ว

    ❤️❤️

  • @hiruentertainmentaustralia
    @hiruentertainmentaustralia  ปีที่แล้ว +4

    Visit Sri Lanka | Beautiful Country to Visit

  • @davepeera1247
    @davepeera1247 ปีที่แล้ว +5

    යකෝ මේ උන්ගේ ගෙදර.. උන්ට නිදහසේ ඉන්න ඇරපල්ලා
    . උඹලා ෆොටෝ නෙමෙයි ඕනෙ මඟුලක් කරගනිල්ලා ටිකක් දුර ඉඳලා.

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත අනේ. සත්තු පුදුම දුකක් විඳින්නේ මේ වගේ සම හරක් නිසා.

  • @madhushantharangamadhushan6517
    @madhushantharangamadhushan6517 ปีที่แล้ว +1

    paduwe yanawa niyamai e aliya

  • @dilaniganga3865
    @dilaniganga3865 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +1

    සත්තැ ඉන්න අස්සට රිංගන බුරැ හැතිකරේ ඉන්න දිපල්ලා පාඩුවෙි සත්තැන්ට

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 ปีที่แล้ว +1

    මට අහන්න තියෙන්නෙ මේක අලියා බලන්න ආපු ගමනක් ද නැත්නම් අලියා මිනිස්සු බලන්න ආපු ගමනක් ද කියලා. සෆාරි වල උන්ගේ මොලේ ## ද මන්ද. වාහන නවත්තගෙන බලන්නැතුව.එක්කෝ අලියා ගැන ෂුවර් නැති නම් ඈත තියා බලපන්.මේ මෑතක වීඩියෝ එකක මම දැක්කා ඇතෙක් පිටිපස්සේ ජීප් එකක් යනවා. ඇතා ඇතාගේ ගමනේ.ජීප් එක තකට තක ඇතා පිටිපස්සේ. අන්තිමට සෑහෙන දුර ගිහින් ඇතාට මලම පැනලා ද කොහෙද ආපහු පන්නගෙන ගියා ආවා වාගේ ම දුරක්. ජීප් එකේ ඩ්‍රයිවර් වැඩ්ඩෙක් නිසා ඒ ආපු දුරම රිවස් එකට ආවා හරව ගන්න කාලයක් නැති නිසා. ඒ යකා පට්ට වැඩ්ඩෙක්. නැති නම් ඇතුලේ හිටපු උන් ව අහුලන්න වෙන්නේ සවලෙන් තමයි. සතෙකුට වුණත් ඉවසීමේ සීමාවක් තියෙනවා.

  • @skilink1648
    @skilink1648 ปีที่แล้ว

    Kochara ahinsaka da? Paduwe yanawa...eyalata karadara nokara inna appa😢😢

  • @surangakalu7708
    @surangakalu7708 ปีที่แล้ว +1

    Paw a සතුන් පාඩුවේ inna දෙන්නෙ ne me මිනිස්සුන් උඹලා ali දැකලා නැද්ද

  • @sivanathanprasanna1300
    @sivanathanprasanna1300 ปีที่แล้ว

    Sancharaka karmantaya kiyagena rate sathuntath nidahase jivitayak naha

  • @ssap3717
    @ssap3717 ปีที่แล้ว +4

    පකෝ තොපි අලි දැකලා නැද්ද කලවැල් අස්සේ රිංගල උන්ට කරද කරන්නේ.