දිනෙක හෘදසාක්ෂිය ඉදිරියේ නුඹලා දන නමනු ඇත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 55

  • @jayawardhanasureka838
    @jayawardhanasureka838 5 หลายเดือนก่อน +19

    බුදු හිමියන් ට නිගරු කරන කෙනෙක් ගැන අසන්නට ලැබුණා,කළකිරීමෙන් ඒ කව්දැයි බැලුවා .බුදුන් ට කළ නිග්‍රහය හොයන්නට ඔබ තුමාගේ වීඩියෝ රැසක් අහන්න ට සිදු වුනා .බුදුන් දෙසූ අමිල දහම තව තවත් බබලවන උතුමෙක් පමණක් නොවේ සියලු දහම බබලවන කෙනෙක් බව වැටහුණා.මේ සත්‍ය මිනිසුන් ට වැටහෙන්නේ තව වසර ගණනාවක ට පසුවයි.සියලු මිනිසුන් ට මේ ගාම්භීර සත්‍ය වැටහේවා.නිවීම සොයන්නාට මෙය අසන්නට ලැබේවා

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 4 หลายเดือนก่อน

    ආර්‍ය උතුමන්ට හදපිරි නමස්කාරය 🙏👍❤ තෙරුවන් සරනයි නමෝබුධාය 🙏

  • @pushpakumara3195
    @pushpakumara3195 5 หลายเดือนก่อน +2

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 4 หลายเดือนก่อน

    මුල් සංයෝජන 3 බිඳගත් අය දසත බිහිවේවා...විසාකාලා, අනේපිඩු සිටු වැනි ආර්ය උත්තමයන් බිහිවීමට පලමු වෙඩිමුරය තැබූ විරුවා ඔබයි...මේ blast එක තමයි ලංකාවට ඕන....
    ❤️❤️❤️ අජරාමර සුවයෙන් ඉදිරියටම යාමට සුභපැතුම්🙏

  • @Ashokajaya
    @Ashokajaya 5 หลายเดือนก่อน +1

    උතුම් සාකච්ඡාවක් ❤️❤️❤️❤️❤️❤️

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏 සොබාදහමේ පනිවිඩය හොදින් ඇසුනා ස්වාමිනි

  • @Nalani277
    @Nalani277 5 หลายเดือนก่อน +3

    දාර්ශනික දැක්මෙන් හමුවන විශ්ව බුද්ධ ස්භාවය.❤❤❤
    උතුම් ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි...🌿🌿💚😌🙏

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 5 หลายเดือนก่อน +3

    දියසෙන් කුමාරයා....🌸🙏🌸

  • @Sepalikapushpakumari
    @Sepalikapushpakumari 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 5 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ අව්‍යාජත්වයේ.ප්‍රතිමූර්තියයී. 🙏🙏🙏

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 5 หลายเดือนก่อน +3

    සුද්ද සිංහලෙන් බුද්ධ වචනය.. 🍀🍃💚

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤️🙏 සත්‍යයයේ දෝංකාරය ..........🙏

  • @SakuVithanagee
    @SakuVithanagee 5 หลายเดือนก่อน +2

    🙏💚

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏❄️❄️❄️

  • @mgsjp430
    @mgsjp430 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏💮💚

  • @chamarigomes-qn9zr
    @chamarigomes-qn9zr 5 หลายเดือนก่อน +2

    💚💚💚🌺🌺🌺🙏🙏🙏

  • @Navan1993h
    @Navan1993h 5 หลายเดือนก่อน

    #සම්මාenjoylife

  • @AnomaKumari-o9v
    @AnomaKumari-o9v 5 หลายเดือนก่อน +3

    නිවන ලබාගත හැකි වන් නෙ හර්දශාක්ශියට එකග අයට පමනි

  • @sriyaniramya2033
    @sriyaniramya2033 5 หลายเดือนก่อน +1

    Sadu sadu himiyani

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @dharmawitharama9235
    @dharmawitharama9235 5 หลายเดือนก่อน +1

    Pehidiliyi.
    Awabodayata ganimu
    Hadawathata denenawa.
    Hadawate budun
    Weda
    Sitinawa nam
    Kiyala
    Ahan iddee
    Manawa
    Wetahenawa
    Upama magin.
    Sathya.
    Holdin
    Wetahe.
    Nihada bawaki.
    Sobadama
    Apata
    Hema deyakma
    Penwayi.
    Nihadathwaya
    Ketaramda
    Getaluwakata
    Pilituru
    Lebuna.
    Budusaranayi!

  • @hemanthawidanapathirana12
    @hemanthawidanapathirana12 5 หลายเดือนก่อน +2

    ස්වාධීන ත්වය, විමුක්ති ය,නිදහස තමාගේ අධ්‍යත්මය තුලට දැනේ නම් ,ඒ හඩ මුනිවරයාගේ බව හදවතට දැනේ නම් ඇදුම අදාල වන්නේනැත.

  • @sisirakumara6672
    @sisirakumara6672 5 หลายเดือนก่อน +2

    💚

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 5 หลายเดือนก่อน

    Namaskarawava 🙏🙏🙏

  • @Tmadu-s1o
    @Tmadu-s1o 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💚💚💚🙏🙏🙏

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi 5 หลายเดือนก่อน

    27:50 ඉරෙන් හදෙන් එලිය අරන් ගහෙන් වැලෙන් සිසිල අරන්
    අපට සැදුනු අපේ ලෝකයේ සතුට සදා රකිමු යාලුවේ.

  • @SanthushWithanage
    @SanthushWithanage 5 หลายเดือนก่อน +3

    අපි කුමක් කල යුතුද?

  • @NilankaPriyadarshana-s7y
    @NilankaPriyadarshana-s7y 5 หลายเดือนก่อน +1

    🔥🔥🔥🌍🌍🌍👑️👑️👑️☝☝☝

  • @kularathnapathmini8444
    @kularathnapathmini8444 5 หลายเดือนก่อน

    Pligannwa swamin wahansa .Hitha t pawathinn hethuwak oni 19:41 niwana unath hethuwak nam eyata sasara digatama pawathinw ⚠️🫥

  • @kularathnapathmini8444
    @kularathnapathmini8444 5 หลายเดือนก่อน +5

    13:31

  • @jankijanki9062
    @jankijanki9062 5 หลายเดือนก่อน +3

    හොඳම පිරිසිදු වතුර විදුරුවක් පෙන්නෙ යම්සෙද ඒ වගේ ජරාජිර්න උන සිත පිරිසිදු කල යුතුයි .පොඩි හාමුදුරුවෝ පෙහෙළි කරන්නේ ඒදෙ නේද ?තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවන්ට .

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 5 หลายเดือนก่อน +1

    මානසික රෝගියෙක් ඒ කාන්තාව paw ❤

    • @srivishwabuddhamuni
      @srivishwabuddhamuni  5 หลายเดือนก่อน +4

      අනුන්ගේ ලෙඩේ නෙවෙයි තමන්ගේ ලෙඩේ හොයාගං වෙළඹ

    • @mangorrajakaruna9165
      @mangorrajakaruna9165 5 หลายเดือนก่อน +1

      ශෝයි .. ඔයාගේ ටිකිරි මොලේට තේරෙන තරම.

    • @jayawardhanasureka838
      @jayawardhanasureka838 5 หลายเดือนก่อน

      ඔබේ මානසිකත්වය පිළිබඳව පරික්ශා කර ගැනීම සුදුසුයි.මේ තරම් නිර්මල වදන් ප්‍රකාශ කරන්නෙක් මානසික රෝගියෙකු ලෙස නම් කිරීම ගැටලු සහගතයි.නිර්මල සත්‍ය ප්‍රකාශ කරන්න එතුමා ට තිබෙන ශක්තිය ට නමස්කාර කළ යුතුයි

    • @jayawardhanasureka838
      @jayawardhanasureka838 5 หลายเดือนก่อน

      ඒ කාන්තාව නෙවෙයි ඔබ පව්.සත්‍ය නොපෙනීම පාපයේ තරම පෙන්වයී .මේ කියන ප්‍රකාශ මුතු මැණික් වලට වඩා වටිනවා .අමිල වදන්.මෙය නොවැටහෙන කෙනෙක් ගේ මනස කවරාකාර විය හැකිද ?ඔවුන් සමාජය ට පිලිලයක් යනු මගේ නම් හැගීමයි

    • @ianconnoi891
      @ianconnoi891 5 หลายเดือนก่อน

      @@srivishwabuddhamuni😅

  • @sriyanip655
    @sriyanip655 5 หลายเดือนก่อน +2

    Ganna tiyana hoda දේවල් ganna

  • @NisanLakmal-g5h
    @NisanLakmal-g5h 5 หลายเดือนก่อน +2

    අනෙ විස්ව බුද්ධ මුණි අපෙ ආගමට අයේ ආපාස කරන්න එපා..........😢😢

    • @srivishwabuddhamuni
      @srivishwabuddhamuni  5 หลายเดือนก่อน +25

      උඹලගේ ආගමෙන් මට වැඩක් නෑ.. මම යන්නෙ මගේ පාරක. ආගම මුවාවෙන් දුවන්නෙ බොරුව නම් විශ්ව බුද්ධ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා ඒක නතර කරන්න මේ තුන්ලෝක ධාතුවේම කිසිවෙක්ට බෑ. 🍃

    • @WajiraDisanayaka
      @WajiraDisanayaka 5 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත

    • @DanushkaDanu-b4q
      @DanushkaDanu-b4q 5 หลายเดือนก่อน +1

      Jati agam kula beda aita na. API okkoma manussayo. Munita jaya wewa

    • @tharanganijayasena2178
      @tharanganijayasena2178 5 หลายเดือนก่อน

      🙏🏼🙏🏼🙏🏼ස්වාමින් වහන්ස ඔබට ජයවේවා

    • @chandralathaekanayake7058
      @chandralathaekanayake7058 5 หลายเดือนก่อน +4

      බොරුවේ ව්‍යාජව ඉන්න අයට බුද්දියට කරන දේශනා ඇහෙන්නේනෑ

  • @kumariwanasinghe4045
    @kumariwanasinghe4045 5 หลายเดือนก่อน +2

    🙏🌷

  • @meghadodanwala407
    @meghadodanwala407 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kularathnapathmini8444
    @kularathnapathmini8444 5 หลายเดือนก่อน +3

    ❤🙏🌟

  • @kalansanjeewa4306
    @kalansanjeewa4306 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MaheshaDisna
    @MaheshaDisna 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏