ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ දැනුම තාම ලදරු අවදියේ..ඒ නිසා සමහරු දෙවියො ආගම් වලින් අන්ධ වෙලා...විශ්වයේ මනස තමයි ප්‍රධානම ..බුදු වුනෙත් මනසින් ප්ඥාව අවදි වීමෙන්.
බුජු බයිල
උඹ කොහොමද දන්නෙ උඹ බුදු වෙලා බැලුවද ඇයි.
හැම එකටම බුදු කිය කිය හැ නෙන්ට එපා බං
මේ චැනල් එක නම් මාර වටිනා දැනුම් සාගරයක්. ❤❤❤
අත්තටම මේ විශ්වයේ අගක් මුලක් නෑරම අප තිලෝගුරැ බුදු පියානන් වහන්සේ පවසලා තියෙනවා,අටුවා ටීකා,සෙල්ලිපි, එවගේම පුස් කොල පොත් පිරික්සා බැලීමේදි විශාල තොරතුරැ රැසක් සොයාගන්න පුලුවන්,වසර මිලියන දාාහකටත් එහා මිනිසුන් සිටි බවට තව තවත් මේ මිහිපිටින් සාක්ශි හමුවේවි..❤
ඒක බෙරුවක් . මිනිස්සු ඇතිවෙලා අවුරුදු ලක්ෂ 4 - 5 ක් .
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පවසා තිබෙනවා මිනිසුන්ගේ ජීවිත කාලය වසර අසූ දාහක් පමණ දීර්ඝ කාලයක් මිනිස්සුන් ජීවත් වී තිබුණු බවට උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, නමුත් අපිට ඔය ප්‍රකාශනයක් නිකම් විහිළුවක් වගේ කියලා තමයි හැඟුනේ නමුත් මේ යන විදියට මිනිස්සු වසර මිලියන 800ක් ද හා කට උඩදී ජිවත් වෙලා හිටියනම් එහෙනම් බුදුන් වහන්සේ කියමන සත්‍යයක් තියෙන බව දැන් වැටහෙන්ට පුළුවන්
ඒක බොරුවක් . එක්කො එදා එක අවුරුද්දක් අද එක දවසක් වෙන්ඩ පුලුවන් .එක්කො වෙන ජීවීන් වෙන්ඩ පුලුවන් .එක්කො උප කල්පනයක් .ටිසුල් කුමරියගෙ කතාව කට කතාවක් විතරයි ඒක විද්‍යාවෙන් තහවුරු කරල නෑ . අනික ඔහොම පෙට්ටගමක් අවුරුදු මිලියන 800ක් පොළවෙ තියෙන්ඩ බෑ . තවත් ඔය වගේ සංරක්ශණය කරපු 2 - 3ක් හම්බවෙලා තියෙනව . ඕක රජ කාලෙ රහස් විද්‍යාවේ ක්‍රියාවක් ටිසුල් කුමාරියව රජ කෙනෙක් මතක් වෙන්ඩ සංරක්ෂණය කරල .
හැම මගුලටම ආගම ගාවගන්න එපා බං.. ආගමික කෝණෙන් හැම ලබ්බක් දිහාම බලන්න ගිහින් තමයි අපේ රටට මෙහෙම වුණේ 🙂
@@tharindurupasingha6072sira 😂 sapayak mun nam boza
@@tharindurupasingha6072සිරාවටම 🤣
ඔවු
මේ හැමදේම ඇතිවෙනවා පවතිනවා නෙතිවෙනවා. මේවගේ ආරම්බයක් හොයන්න මිනිසාට කවදාවත් බැ. 🙏🙏🙏
Tisal kumariya kiyala hariyatama nam karr kohomada aurudu miliynna 800katakalin nm
මෙ වෙලාවේ මේ වීඩියෝ එක බලන මගේ පැවැත්ම නම් 😢 දුප්පත් කම්කරුවා..
උබේ ඊලග ස්වරූපයක් නෑ ගොන් තර්ක වලට හසුඒන්න එපා Electrones වල පැවැත්මයි උබේ පැවැත්මයි දෙකක් ඔයා හැදිල ඉන්නේ Electrons වලින් උනාට සූඩින් ගාර්ඩ් කියපු දේ වලන්ගු වන්නේ Electrons wagee කුඩා අන්ශු උනාම විතරයි අනික ඒකත් පිලිගන්න බෑ 😂😂.
සුපිරි වීඩියෝ එකක් මේවගේ වීඩියෝ ඕනෙ 😍😍😍
දෙවියෝ කියලා ජාතියක් ඉන්නවා...විද්‍යාත්ඤයන්ට ඒවා හිතාගන්නත් බැහැ ඒ අය හිතන්නේ දෙවියෝ කියලා ජාතියක් නැහැ..තමුන්ව තමන් මවා ගත්ත කියලා..විශ්ව ශක්තිය නිකම්ම මැවිලා නැහැ....විද්‍යාත්ඤයනිගේ මතයන්ගෙන් ගැලෙපෙන්නේ 40% විතරයි..තව ගොඩාක් දෙවල් මේ විශ්වයේ තියෙනවා...ඒ අය නොදන්නා...
හෙකාලෙඉදලාතියනවානොවාඅරැදූනමසියක්ආබ්‍රමිනමසියටවැඩිහෙවිතරක්නෙමෙයිඩයිනසර්ලගෙකටූඅසූවෙලාතියනවාසහූදිඅරාබියෙමූදූවැලිඅස්සෙදැන්හෙතනමූදනැතනිකරමූදූවැලිපමනයි
කාඩිශෝ Scale ගැන වීඩියෝ එකක් ඕනේ
මිනිසා වෙනත් ලෝකයක සිට පෘථිවියට ආපු දියුණු ශිෂ්ටාචාරයක් කියල මට හිතෙනවා
දැනුවත් කලාට ස්තුතියි
මරු අයියේ
☸️ පරම සත්‍යය
නෑ. සත්‍ය වන්නේ දේව වචනය පමණයි.
@@thor3426 සහෝදරයා කියන්නේ කුමන දෙවියන් ගැනද ?
@@thor3426ඒ ඔයාගෙ ආගම
@@thor3426 උබ දන්න රෙද්ද
@@thor3426 God = Science & Technology .
Can you please give your references? Then we can wartch them and study them further
Thank for sharing
නියමයි 👍👍👍👍
Loka vishaya achinthyai minis moleta kawadawath gochara wenne.samma sambuduwarumai eya danne.
me de agamath ekka set krla kiwwanm thwath hodai🤔
👃👃Attha kathawa
if you read the Sutras in Buddhism and Vedic text, you will see most of these things. Our ancsetors knew about these things
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💓💓
සත්තු බම් සත්තු සතුය නෙවෙයි
dark eka mathak wenwa...
එකෙන්ම වැදගත් වීඩියෝ එකක්
අඩෝ උබ නම් කැරිම ට්‍රැක් කාරයෙක්
රාවන යුගය
රාවනා බොරුවක්
@@thor3426 රාවණා ඇත්තක් .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලගදීම දවසක සියල්ලම හෙලි වෙයි
👌👌👌👌
විද්වතුන් කියන විදියට අපට ලගාවෙන්න ඉතාම අඩු සම්භාවිතාවක් තියෙන ඔය මට්ටමට පෙර ලොව පැවැති මානව ශිෂ්ටාචාර සමත් වුනානම් ඔයා වීඩියෝ එකේ එක තැනක කියන විදියට ඒ අය අමරණීය වෙන්න ඕන...එහෙනන් ඒ ශිෂ්ටාචාර තාම තියෙන්නත් ඕන.. හැබැයි එහෙම නෑ.....අමරණීය කිසිවක් ලෝකයේ නෑ. ඒ ගැන ඔයාම ඔයාගෙ වීඩියෝවල සමහර තැන් වල බුදුදහම අසුරෙන් පැහැදිලි කරල තියෙනවා.දැන හෝ නොදැන ඔයා ඒ කියන දෙයින් යම් පිරිසක් මුලාවක හිරවෙනවා.මට මේ වීඩියෝ එකේ අනිත් කරුණු ගැන විසන්වාදයක් නෑ ඔබ තුමාගෙ වීඩියෝ දැනුම හොයන අයට ගොඩක් වැදගත්, හැබැයි මේ කරුණු අවධානයෙන් වීඩියෝ තුළ අන්තර්ගත කරානම් නරඹන්නන්ට තවත් වැදගත් වෙයි කියල හිතනව....තෙරුවන් සරණයි.....
👍
අතිනුත් දාලා කියන්නෙ හැබැයි 😂😂😂
අයියේ අමරණීයනම් කොහොමත් වෙන්නෙ නැහැ
E kiyanne demala bashawa neme loke anka 1 ka ne😮
Eka unge manasika rogi gthathwayak
@@dumindakumara4232එකෙන්ම . හැබැයි පරණයි .
🎉
Kathawa atta minissu diyunuwa kiyala minisage winasa tamai lankaraganne
Meka patanganmath newi a wagema awasanayath newi 😊
Job book eke theyanawa...in the bible
Viswaya tiyana sakwalawal
කිරිගරුඩ 800 million 😂😂
දැන් ඔයා කිව්වට කකුශද කොනගම කාශ්‍යප බුදුන් හිටියේ dinosarayan හිටිය කාලයට පෙර
මේ ලොකෙ එහෙම දෙයක් වෙලා නෑ . මිනිස්සු හිටිය කාලෙ ඩයිනෝසෝරස් හිටියෙ සුරංගනා කථාවල ( Lost World - Sir Arthur Conandoil ) මුන්මෙ විවුස් ගන්ඩ බොරු දානව .
Oyage video eke kiyapu okkoma hari eka deyak harenna සමාන්තර විශ්ව කියන එකට එකග වෙන්න බෑ Electrons වලට තියන Probability eka තෲප්ත කරන ලෙස සමාන්තර ලෝක හැදුනයි කියමුකෝ ඇයි ඒක මිනිසුන්ට ගාව ගත්තේ. වරදවා වටහගන්න එපා ඉලෙක්ට්‍රෝනයකට අන්ශුමය ගුනයි තරන්ගමය ගුනයි දෙකම තියනවා ඇයි එතනින් එහාට ගිහින් විකාර දේවල් කියන්නේ.මිනිස්සු වගේ ජීවින් ඕනි තරම් ඉන්න පුලුවන් හැබැයි එක තැනක ඉන්නේ උබ විතරයි. සමාන්තර ලෝක ගැන ඔයාගේ මතය පිලිගන්න බෑ.
1 weni comment eka
💪💪👍👍👍
🤔🤔🤔🤔🤔
ඔච්චර දියුණුයි නම් ඕකුන් මැරුනේ කොහමද??😂
හේතුව නිර්මාණය කරපු නිර්මාපකයට ඕන උනා Earth Guardian = Dinosaur 🦕 Ain Karala Deviyanta Samana Rupayen Hadapu Minisata Earth Gaurdian Kama භාරදෙන්ඩ .Dinosaur නැති වුනේ නෑ උන්ව පොඩි පොඩි සත්තු කරා විතරයි .
@@DananjayaPerera-s3p හා....හරි බන් අපි දැනුවත් වුනා...මොල ගෙනාපු නැව්....🤣🤣🤣
ආධ්‍යාත්මයෙන් ලෝකය නිවැරදිව දැක ගන්න පුළුවන්..... සොබාදහමට අනුගතවීම සොබා දහම හා ඒක්වීම තුලින් විතෘතියෙන් මිදී නිදහස් පිරිසිදු වීමට හැකියාව තිබෙනවා... මිනිසා පෘතග්ජන මිනිසා අන්දයි..... සෙවීම මුලාවක්.... බැලූ විට පෙනේවි....... ඊට පිරිසිදු වීම අවැසියි.... 1 පිරිසිදු බව ආධ්‍යාත්මයේ.... ලගාවිය යුතු තැන...
බෑ එහෙම බෑ
👌☀️🌕🌌🌏
මෙ ලෝකෙ පරම සත්‍ය එකයි තියෙන්නෙ එ සත්‍ය යලි මතුවෙමින් පවති,එ බුදුදහමයි ......
😂😂😂
It's my life 😂
ඕකනම් ගොන් ආතල් එකක්
ඔයිට කලින් බුදුන් කියා ඇ එ කතන්දරමනේ නැවත නැවත ඔහේලා කියන්නේ විඩියෝ කරන අය සල්ලි හමිබ කරනවා විවිධ කතන්දර කියා අලේ මන්දා
ඇමරිකාවට ජය
Nah nah. Only victory for russia
Parinamaya boruwak
උබ ඔව කොහෙන්ද බන් හොයාගන්නෙ
Mithyawa genna epa brother
අතීතය හොයන්න එපා
අනිත් TH-cam චැනල් වලින් විස්තර උලාකාලා පට්ටපල් කෙබර ඇදබාන්න එපා, Sinhala Pedia චැනල් එකේ Kardashave Scale එක ගැන දාල තියෙන වීඩියෝ එක එහෙන් පිටින්ම copy කරල 😂😂😂😂
පට්ටපල් බොරැ
බොරු බං....වසර මි 800😅
ගොං බහුජ්ජයෝ චූන් කරන්න හොදයි
එකෙන්ම .
බොරු නොකිය පලයං බං යන්න 😂😂😂😂
පච කියන් නැතුව හිටපන්
ඇත්ත මොකක්ද ?
Princess Tisul gana poddak hoyala balanna. e kathawa aththak. habai abirahasak
එකෙන්ම . ඩයිනොසෝරස් හිටපු තැනක මිනිහෙක්ගෙ එක අඩියක් තිබුනලු . ඩයිනෝසාරස් හිටියෙ ( මිලියන ) කොයි කාලෙද මිනිස්සු හිටියෙ ( ලක්ෂ ) කොයි කාලෙද විද්‍යාත්මක විහිලු මේවා 🤭😀😁
@@sawee0011 50%ක් ඇත්තක් - 50%ක් ගොතපු කථාවක් . Carbon Test / DNA Test කියන්නෙ නාට්ටියක් විතරයි . ඊඡීප්තුවෙ අවුරුදු 7000 - 8000 ඒව හරියට කියාගන්ඩ බැරි විද්‍යාඥයො අවුරුදු මිලියන 800ක එකක් හොයා ගනී 🤭😀😁 . අනේ බන් මේ නිකා හිටහල්ල . ඩයිනෝසෝරස්ල කොච්චර පරණද / ඩයිනෝසෝරස්ලෙ මොකද හරියටම වුනේ කියල හොයා ගන්ඩ බැරුව හොල්මන් වෙලා ඉන්නෙ . ටිසුල් කුමරිය ඕන්නම් අවුරුදු 800ක් පරණ ඇති ( විද්‍යාවෙන් ඔප්පු කරන්ඩ ඕනෙ )
මෙය අප දෙවියන් වහන්සේගේ ඉගැන්වීමට පටහැනි. එම නිසා මේ වගේ බොරු දාන්ඩ එපා! ආමෙන්🙏♥️
palayan yanna brain wash wechcha modaya.
Pakadaviyo
😀😀😀😀😀
රාමෙන් පිහිටයි
අනෙ අම්මෝ අමු ගවයා ඈ
මේ දැනුම තාම ලදරු අවදියේ..ඒ නිසා සමහරු දෙවියො ආගම් වලින් අන්ධ වෙලා...විශ්වයේ මනස තමයි ප්‍රධානම ..බුදු වුනෙත් මනසින් ප්ඥාව අවදි වීමෙන්.
බුජු බයිල
උඹ කොහොමද දන්නෙ උඹ බුදු වෙලා බැලුවද ඇයි.
හැම එකටම බුදු කිය කිය හැ නෙන්ට එපා බං
මේ චැනල් එක නම් මාර වටිනා දැනුම් සාගරයක්. ❤❤❤
අත්තටම මේ විශ්වයේ අගක් මුලක් නෑරම අප තිලෝගුරැ බුදු පියානන් වහන්සේ පවසලා තියෙනවා,අටුවා ටීකා,සෙල්ලිපි, එවගේම පුස් කොල පොත් පිරික්සා බැලීමේදි විශාල තොරතුරැ රැසක් සොයාගන්න පුලුවන්,වසර මිලියන දාාහකටත් එහා මිනිසුන් සිටි බවට තව තවත් මේ මිහිපිටින් සාක්ශි හමුවේවි..❤
ඒක බෙරුවක් . මිනිස්සු ඇතිවෙලා අවුරුදු ලක්ෂ 4 - 5 ක් .
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පවසා තිබෙනවා මිනිසුන්ගේ ජීවිත කාලය වසර අසූ දාහක් පමණ දීර්ඝ කාලයක් මිනිස්සුන් ජීවත් වී තිබුණු බවට උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, නමුත් අපිට ඔය ප්‍රකාශනයක් නිකම් විහිළුවක් වගේ කියලා තමයි හැඟුනේ නමුත් මේ යන විදියට මිනිස්සු වසර මිලියන 800ක් ද හා කට උඩදී ජිවත් වෙලා හිටියනම් එහෙනම් බුදුන් වහන්සේ කියමන සත්‍යයක් තියෙන බව දැන් වැටහෙන්ට පුළුවන්
ඒක බොරුවක් . එක්කො එදා එක අවුරුද්දක් අද එක දවසක් වෙන්ඩ පුලුවන් .
එක්කො වෙන ජීවීන් වෙන්ඩ පුලුවන් .
එක්කො උප කල්පනයක් .
ටිසුල් කුමරියගෙ කතාව කට කතාවක් විතරයි ඒක විද්‍යාවෙන් තහවුරු කරල නෑ . අනික ඔහොම පෙට්ටගමක් අවුරුදු මිලියන 800ක් පොළවෙ තියෙන්ඩ බෑ . තවත් ඔය වගේ සංරක්ශණය කරපු 2 - 3ක් හම්බවෙලා තියෙනව . ඕක රජ කාලෙ රහස් විද්‍යාවේ ක්‍රියාවක් ටිසුල් කුමාරියව රජ කෙනෙක් මතක් වෙන්ඩ සංරක්ෂණය කරල .
හැම මගුලටම ආගම ගාවගන්න එපා බං.. ආගමික කෝණෙන් හැම ලබ්බක් දිහාම බලන්න ගිහින් තමයි අපේ රටට මෙහෙම වුණේ 🙂
@@tharindurupasingha6072sira 😂 sapayak mun nam boza
@@tharindurupasingha6072සිරාවටම 🤣
ඔවු
මේ හැමදේම ඇතිවෙනවා පවතිනවා නෙතිවෙනවා. මේවගේ ආරම්බයක් හොයන්න මිනිසාට කවදාවත් බැ. 🙏🙏🙏
Tisal kumariya kiyala hariyatama nam karr kohomada aurudu miliynna 800katakalin nm
මෙ වෙලාවේ මේ වීඩියෝ එක බලන මගේ පැවැත්ම නම් 😢 දුප්පත් කම්කරුවා..
උබේ ඊලග ස්වරූපයක් නෑ ගොන් තර්ක වලට හසුඒන්න එපා Electrones වල පැවැත්මයි උබේ පැවැත්මයි දෙකක් ඔයා හැදිල ඉන්නේ Electrons වලින් උනාට සූඩින් ගාර්ඩ් කියපු දේ වලන්ගු වන්නේ Electrons wagee කුඩා අන්ශු උනාම විතරයි අනික ඒකත් පිලිගන්න බෑ 😂😂.
සුපිරි වීඩියෝ එකක් මේවගේ වීඩියෝ ඕනෙ 😍😍😍
දෙවියෝ කියලා ජාතියක් ඉන්නවා...විද්‍යාත්ඤයන්ට ඒවා හිතාගන්නත් බැහැ ඒ අය හිතන්නේ දෙවියෝ කියලා ජාතියක් නැහැ..තමුන්ව තමන් මවා ගත්ත කියලා..විශ්ව ශක්තිය නිකම්ම මැවිලා නැහැ....විද්‍යාත්ඤයනිගේ මතයන්ගෙන් ගැලෙපෙන්නේ 40% විතරයි..තව ගොඩාක් දෙවල් මේ විශ්වයේ තියෙනවා...ඒ අය නොදන්නා...
හෙකාලෙඉදලාතියනවානොවාඅරැදූනමසියක්ආබ්‍රමිනමසියටවැඩිහෙවිතරක්නෙමෙයිඩයිනසර්ලගෙකටූඅසූවෙලාතියනවාසහූදිඅරාබියෙමූදූවැලිඅස්සෙදැන්හෙතනමූදනැතනිකරමූදූවැලිපමනයි
කාඩිශෝ Scale ගැන වීඩියෝ එකක් ඕනේ
මිනිසා වෙනත් ලෝකයක සිට පෘථිවියට ආපු දියුණු ශිෂ්ටාචාරයක් කියල මට හිතෙනවා
දැනුවත් කලාට ස්තුතියි
මරු අයියේ
☸️ පරම සත්‍යය
නෑ. සත්‍ය වන්නේ දේව වචනය පමණයි.
@@thor3426 සහෝදරයා කියන්නේ කුමන දෙවියන් ගැනද ?
@@thor3426ඒ ඔයාගෙ ආගම
@@thor3426 උබ දන්න රෙද්ද
@@thor3426 God = Science & Technology .
Can you please give your references? Then we can wartch them and study them further
Thank for sharing
නියමයි 👍👍👍👍
Loka vishaya achinthyai minis moleta kawadawath gochara wenne.samma sambuduwarumai eya danne.
me de agamath ekka set krla kiwwanm thwath hodai🤔
👃👃Attha kathawa
if you read the Sutras in Buddhism and Vedic text, you will see most of these things. Our ancsetors knew about these things
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💓💓
සත්තු බම් සත්තු සතුය නෙවෙයි
dark eka mathak wenwa...
එකෙන්ම වැදගත් වීඩියෝ එකක්
අඩෝ උබ නම් කැරිම ට්‍රැක් කාරයෙක්
රාවන යුගය
රාවනා බොරුවක්
@@thor3426 රාවණා ඇත්තක් .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලගදීම දවසක සියල්ලම හෙලි වෙයි
👌👌👌👌
විද්වතුන් කියන විදියට අපට ලගාවෙන්න ඉතාම අඩු සම්භාවිතාවක් තියෙන ඔය මට්ටමට පෙර ලොව පැවැති මානව ශිෂ්ටාචාර සමත් වුනානම් ඔයා වීඩියෝ එකේ එක තැනක කියන විදියට ඒ අය අමරණීය වෙන්න ඕන...
එහෙනන් ඒ ශිෂ්ටාචාර තාම තියෙන්නත් ඕන.. හැබැයි එහෙම නෑ.....
අමරණීය කිසිවක් ලෝකයේ නෑ. ඒ ගැන ඔයාම ඔයාගෙ වීඩියෝවල සමහර තැන් වල බුදුදහම අසුරෙන් පැහැදිලි කරල තියෙනවා.දැන හෝ නොදැන ඔයා ඒ කියන දෙයින් යම් පිරිසක් මුලාවක හිරවෙනවා.මට මේ වීඩියෝ එකේ අනිත් කරුණු ගැන විසන්වාදයක් නෑ ඔබ තුමාගෙ වීඩියෝ දැනුම හොයන අයට ගොඩක් වැදගත්, හැබැයි මේ කරුණු අවධානයෙන් වීඩියෝ තුළ අන්තර්ගත කරානම් නරඹන්නන්ට තවත් වැදගත් වෙයි කියල හිතනව....
තෙරුවන් සරණයි.....
👍
අතිනුත් දාලා කියන්නෙ හැබැයි 😂😂😂
අයියේ අමරණීයනම් කොහොමත් වෙන්නෙ නැහැ
E kiyanne demala bashawa neme loke anka 1 ka ne😮
Eka unge manasika rogi gthathwayak
@@dumindakumara4232එකෙන්ම . හැබැයි පරණයි .
🎉
Kathawa atta minissu diyunuwa kiyala minisage winasa tamai lankaraganne
Meka patanganmath newi a wagema awasanayath newi 😊
Job book eke theyanawa...in the bible
Viswaya tiyana sakwalawal
කිරිගරුඩ 800 million 😂😂
දැන් ඔයා කිව්වට කකුශද කොනගම කාශ්‍යප බුදුන් හිටියේ dinosarayan හිටිය කාලයට පෙර
මේ ලොකෙ එහෙම දෙයක් වෙලා නෑ . මිනිස්සු හිටිය කාලෙ ඩයිනෝසෝරස් හිටියෙ සුරංගනා කථාවල ( Lost World - Sir Arthur Conandoil ) මුන්මෙ විවුස් ගන්ඩ බොරු දානව .
Oyage video eke kiyapu okkoma hari eka deyak harenna සමාන්තර විශ්ව කියන එකට එකග වෙන්න බෑ Electrons වලට තියන Probability eka තෲප්ත කරන ලෙස සමාන්තර ලෝක හැදුනයි කියමුකෝ ඇයි ඒක මිනිසුන්ට ගාව ගත්තේ. වරදවා වටහගන්න එපා ඉලෙක්ට්‍රෝනයකට අන්ශුමය ගුනයි තරන්ගමය ගුනයි දෙකම තියනවා ඇයි එතනින් එහාට ගිහින් විකාර දේවල් කියන්නේ.මිනිස්සු වගේ ජීවින් ඕනි තරම් ඉන්න පුලුවන් හැබැයි එක තැනක ඉන්නේ උබ විතරයි. සමාන්තර ලෝක ගැන ඔයාගේ මතය පිලිගන්න බෑ.
1 weni comment eka
💪💪👍👍👍
🤔🤔🤔🤔🤔
ඔච්චර දියුණුයි නම් ඕකුන් මැරුනේ කොහමද??😂
හේතුව නිර්මාණය කරපු නිර්මාපකයට ඕන උනා Earth Guardian = Dinosaur 🦕 Ain Karala Deviyanta Samana Rupayen Hadapu Minisata Earth Gaurdian Kama භාරදෙන්ඩ .
Dinosaur නැති වුනේ නෑ උන්ව පොඩි පොඩි සත්තු කරා විතරයි .
@@DananjayaPerera-s3p හා....හරි බන් අපි දැනුවත් වුනා...මොල ගෙනාපු නැව්....🤣🤣🤣
ආධ්‍යාත්මයෙන් ලෝකය නිවැරදිව දැක ගන්න පුළුවන්..... සොබාදහමට අනුගතවීම සොබා දහම හා ඒක්වීම තුලින් විතෘතියෙන් මිදී නිදහස් පිරිසිදු වීමට හැකියාව තිබෙනවා... මිනිසා පෘතග්ජන මිනිසා අන්දයි..... සෙවීම මුලාවක්.... බැලූ විට පෙනේවි....... ඊට පිරිසිදු වීම අවැසියි.... 1 පිරිසිදු බව ආධ්‍යාත්මයේ.... ලගාවිය යුතු තැන...
බෑ එහෙම බෑ
👌☀️🌕🌌🌏
මෙ ලෝකෙ පරම සත්‍ය එකයි තියෙන්නෙ එ සත්‍ය යලි මතුවෙමින් පවති,එ බුදුදහමයි ......
😂😂😂
It's my life 😂
ඕකනම් ගොන් ආතල් එකක්
ඔයිට කලින් බුදුන් කියා ඇ එ කතන්දරමනේ නැවත නැවත ඔහේලා කියන්නේ විඩියෝ කරන අය සල්ලි හමිබ කරනවා විවිධ කතන්දර කියා අලේ මන්දා
ඇමරිකාවට ජය
Nah nah. Only victory for russia
Parinamaya boruwak
උබ ඔව කොහෙන්ද බන් හොයාගන්නෙ
Mithyawa genna epa brother
අතීතය හොයන්න එපා
අනිත් TH-cam චැනල් වලින් විස්තර උලාකාලා පට්ටපල් කෙබර ඇදබාන්න එපා, Sinhala Pedia චැනල් එකේ Kardashave Scale එක ගැන දාල තියෙන වීඩියෝ එක එහෙන් පිටින්ම copy කරල 😂😂😂😂
පට්ටපල් බොරැ
බොරු බං....වසර මි 800😅
ගොං බහුජ්ජයෝ චූන් කරන්න හොදයි
එකෙන්ම .
බොරු නොකිය පලයං බං යන්න 😂😂😂😂
පච කියන් නැතුව හිටපන්
ඇත්ත මොකක්ද ?
Princess Tisul gana poddak hoyala balanna. e kathawa aththak. habai abirahasak
එකෙන්ම . ඩයිනොසෝරස් හිටපු තැනක මිනිහෙක්ගෙ එක අඩියක් තිබුනලු . ඩයිනෝසාරස් හිටියෙ ( මිලියන ) කොයි කාලෙද මිනිස්සු හිටියෙ ( ලක්ෂ ) කොයි කාලෙද විද්‍යාත්මක විහිලු මේවා 🤭😀😁
@@sawee0011 50%ක් ඇත්තක් - 50%ක් ගොතපු කථාවක් .
Carbon Test / DNA Test කියන්නෙ නාට්ටියක් විතරයි . ඊඡීප්තුවෙ අවුරුදු 7000 - 8000 ඒව හරියට කියාගන්ඩ බැරි විද්‍යාඥයො අවුරුදු මිලියන 800ක එකක් හොයා ගනී 🤭😀😁 . අනේ බන් මේ නිකා හිටහල්ල . ඩයිනෝසෝරස්ල කොච්චර පරණද / ඩයිනෝසෝරස්ලෙ මොකද හරියටම වුනේ කියල හොයා ගන්ඩ බැරුව හොල්මන් වෙලා ඉන්නෙ . ටිසුල් කුමරිය ඕන්නම් අවුරුදු 800ක් පරණ ඇති ( විද්‍යාවෙන් ඔප්පු කරන්ඩ ඕනෙ )