යුද්ධය, අර්බුදය සහ අරගලය: විධායක ජනාධිපති යුගය: පාරාදීසයේ බලය පිළිබඳ ඉතිහාසය - 3 හි 3 කථාංගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 16

  • @PattaHistorySinhala
    @PattaHistorySinhala  10 วันที่ผ่านมา

    වියාචනය
    අපි සම්පූර්ණ කතාවක් කියන්නට උත්සාහ කරන අතරම, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාස කතාව කීමට උත්සාහ කිරීමේදී කුඩා හා විශාල වැරදි සහ අතපසුවීම් නොවැළැක්විය හැකිය. අපි ඉක්මනින්ම තවත් කථාංගයකින් මේවා ගැන කතා කරමු. ඔබට කිසියම් ප්‍රතිපෝෂණයක් ඇත්නම්, කරුණාකර මෙහි අදහස් දක්වන්න.
    *අපගේ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ගේ - විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවගේ සහ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඔවුන්ගේ වැදගත් භූමිකාවේ කතාව එළියට ගෙන ඒමට ප්‍රමාණවත් තරම් හොඳ කාර්යයක් අපි කර නැත. අපි මෙය නිවැරදි කරන්නෙමු.

  • @heshn
    @heshn 10 วันที่ผ่านมา +2

    💛

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 10 วันที่ผ่านมา +2

    Wow ඒක මරු❤

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 10 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @kinarudigantha7532
    @kinarudigantha7532 10 วันที่ผ่านมา +4

    අවුරුදු ගණනාවක කතාවක් පැය භාගෙකට Compress වෙච්ච නිසා අද කතාව ගැන එක හෑල්ලක් ලියන්න ගොඩක් අමාරුයි..
    ඇත්තටම Right-Wing මතධාරී JRගේ නැගිටීමත් එක්ක ආපු අලුත් Constitution එක නිසා ලංකාවේ දේශපාලනය එතැන් ඉඳලා හැරුණේ Unexpected පාරකට.
    අනිත් කාරණය තමයි දඩිං බිඩිං ගාලා ව්‍යවස්ථාවට කරපු Amendments.. ඒවාගෙන් බහුතරයකින් සිද්ධවුණේ ඒ කාලයේ හිටපු විධායකයට තමන්ගේ ධූර කාලයේ කරගන්න තිබ්බ "ජනතා සේවයකට එහා ගිය 😉" වැඩ කොටසට අවශ්‍ය Environment එක හදාගත්ත එක විතරයි කියලා මට Personally දැනෙනවා. JRගෙන් පස්සෙ ආපු හැම පාලකයෙක්ගෙන් ඒ Selfishness එක මට පෙනුනා සහ ඒක හොඳටම දැක්කේ මහින්ද 2010දී ගෙනාපු 18th Amendment එකෙන්.
    අනික JRගෙන් පස්සේ බිහිවුණ පාලකයන්ගේ ඔළුවේ නිතරම දුවපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ තමන්ට Benefits සම්භාරයක් උපයා ගන්න පුළුවන් Mine එකක් කියලා. ඒ්ක මේ රට, මේ තැනට තල්ලු වෙන්න චුට්ට චුට්ට හේතු වුණා. දුකයි ඉතින් 😢
    Anyway ,පැය බාගේ විතර Episode තුනකින් අවුරුදු 200ක වගේ ඉතිහාසයක් Cover කරනවා කියන්නෙම වැඩක් ඉතිං හරිද..? 😉🔥
    ඒ නිසා මේ වැඩේ Credit එක Patta History Crew එකටම සමානව යන්න ඕන...🗿💐❤
    So, ඉස්සරහටත් "පට්ට" වැඩ කන්දකින් "පට්ට History" එයි කියලා හිතනවා. Wish You All the Best ,Patta History..🌏

    • @PattaHistorySinhala
      @PattaHistorySinhala  10 วันที่ผ่านมา

      Kinaru, ඔබගේ සහයෝගය දැක්වීම ගැන බොහෝම ස්තූතියි. අපි ඊටත් වඩා හොඳ කතා කියන්න උත්සාහ කරමු. ඔබගේ feedback ගොඩක් අගය කළා

  • @user-rg1hv2cj3f
    @user-rg1hv2cj3f 10 วันที่ผ่านมา +1

    ❤❤😃

  • @geeshanbandaraphotographer3925
    @geeshanbandaraphotographer3925 10 วันที่ผ่านมา +2

    Intro eka hondatama danuna

  • @PattaHistorySinhala
    @PattaHistorySinhala  10 วันที่ผ่านมา +1

    මෙම කථාංගයේ ඔබට වඩාත්ම පුදුමයට පත් වූ දෙය කුමක්ද?

    • @DineshBandara-k8s
      @DineshBandara-k8s 7 วันที่ผ่านมา +1

      එක තැනක් කියලා නෑ හැමදේම පුදුම😮🥺

    • @DineshBandara-k8s
      @DineshBandara-k8s 7 วันที่ผ่านมา

      Pudumai

    • @supunsandeepa3176
      @supunsandeepa3176 5 วันที่ผ่านมา

      83 kalu juliyata passe jr bosa jvp ethulu wame paksha 3k thahanam karala. passe paksha dekaka thanama ayin krla jvp restriction ayin nokara democracy damage krpu ek nodapu eka pudumai. amathaka unada..?

    • @yasassri2059
      @yasassri2059 4 วันที่ผ่านมา

      "Apes together strong"

  • @SaliyaYashantha
    @SaliyaYashantha 6 วันที่ผ่านมา

    Bandarawela gena dukak, tiyanawa????❤

  • @kashmikaakash
    @kashmikaakash 7 วันที่ผ่านมา

    ජූලි චන්ගේ ගැටේට හරක් ටික අහු වුණා😂

  • @Userunknown-99
    @Userunknown-99 10 วันที่ผ่านมา +2