විපස්සනා | EP 03 | Mankadawala Sudassana Thero | 23 12 2023 | Sathi TV | Vipassana | Wipassana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • විජය සූත්‍රය
    Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 86

  • @avishkadewappriya68
    @avishkadewappriya68 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු... මා විසින් ගෙවා ආ සසර පුරා කරන්නා වු සියලු පිං කුසල්, ඔබලාටත්, ස්වාමින් වහන්සේ ටත්, දෙවියන්ටත්, සංඝ රත්නයටත්,දෙමාපියන්ටත්,කල්‍යාණ මිතුරන්‍ටත්, මිතුරන්ටත්, නෑදෑයන්ටත්, දුකින් මිදීමට කැමති සියලු සත්වයන්ටත්, අනුමෝදන් වේවා.....
    ඔව්න් අනුමෝදන් කරන සියලු පිං කුසල් මටද අනුමෝදන් වේවා,
    පැවිදි දිවියට පත් වී මාර්ගඵල අවබෝධයට හේතුවේවා, වාසනාවේවා.......
    සාදු සාදු සාදු ......

  • @padmini7593
    @padmini7593 9 หลายเดือนก่อน +8

    සාදු සාදු! සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ කුසල් බලයෙන් ඔබ වහන්සේගේ පාරමී ධර්මයන් සම්පූර්ණ වේවා තෙරුවන් සරණයි

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 8 หลายเดือนก่อน +6

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබේවා සාදු සාදු සාදු ශ්‍රි සද්ධර්මය අවබෝධ ය පිනිස ම හෙතු වෙවා

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 9 หลายเดือนก่อน +17

    පින්වත් ස්වාමින්වහන්ස,,ඔබ වහන්සේ නිදුක් නිරොගි සුවයෙන් බොහෝ කල් වැඩ වාසය කරත්වා ,,,තෙරැවන් සරනයි ,,,,🙏🙏🙏🙏🙏🙏මෙි දේසනා අහන සියලු දෙනාට ම උතුමි සමිමා දිටිඨිය පහල වෙිවා .ඒ නිවන් මග් අවබොධ වෙිවා....🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 4 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. නමස්කාර. කරමි. සුවාමින්වහන්සෙට

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 9 หลายเดือนก่อน +9

    ඉතාමත්ම පැහැදිළියි ස්වාමින් වහන්ස.
    කය සමිබන්ධයෙන් කෙරෙන මෙි දේශනය මට නමි අතිශය වැදගත්.එය ප්‍රායෝගිකව කිරිමටඋත්සහ ක
    රමි. ඔබ වහන්සේට අපමන පි🙏🙏🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු . බොහොම පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 27 วันที่ผ่านมา

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷💐🪷

  • @dineshkumara6001
    @dineshkumara6001 9 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන් අවබෝධ වේවා

  • @jeewanahewa4367
    @jeewanahewa4367 7 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන් අවබෝධ වේවා.🙏🙏🙏

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනින් නිදුක් නීරෝගි භව ලැබේවා .ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @NisalaWickramasuriya
    @NisalaWickramasuriya 9 หลายเดือนก่อน +5

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා මේ ආකාරයට බැලීම ඉතා ප්‍රායෝගිකයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 9 หลายเดือนก่อน +4

    උතුම් ගුරුදෙවිදුනි අපේ නිවන් මග ආලෝකය, නිර්මල ශ්‍රී සද්ධර්මයහී මෙකල ආරක්ෂාව ද අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේමයි. සාදු ජනයිනි අප මේ මග අරභනා කල මෙතරම් හොද ශ්‍රවන තත්වයක් නැති අඩු තක්ෂණයේ පටිගත කල දේශනා බොහොම අමාරුවෙන් ඇසුවේ ඔබ සැමටම ඉහලින් ලැබී ඇති මේ මොහොතේ උපරිම ප්‍රයෝජන ගෙන උතුම් නිවනින්ම නිවෙව්වා.

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 5 หลายเดือนก่อน

    උතුම් ආර්යයන් වහන්සේට ද තුන් කල්හිම වැඩවසන ආරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 8 หลายเดือนก่อน +1

    සාදුු..!!සාදුු!!සාදුු!!
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා. යමි උතුමි අරමුණක් පවත්නේ නමි එයද එ්කාන්තයෙන්ම ඉටු වෙිවා!!.උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! දෙවියන්ටද කුසල් ුණුමෝදන් කරමි! එ් කුසල් බලයෙන් දෙවියන්ටද අජරාමර නිවන් අවබෝධය ලබා ගැනිිමට හේතුවේවා !!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 9 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.!!!🙏🙏🙏

  • @KarunawathiKM-p2l
    @KarunawathiKM-p2l 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !

  • @niroshakumanayaka9986
    @niroshakumanayaka9986 4 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!

  • @kumariambegoda
    @kumariambegoda 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 9 หลายเดือนก่อน +4

    තුනුරුවන් සරණයි පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @NimeshaDes
    @NimeshaDes 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @upuldranasinghe
    @upuldranasinghe 8 หลายเดือนก่อน

    Pinwath swmin wahanse me bawuedima uthum niwaninma senasewa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinithiwelikala8755
    @dinithiwelikala8755 7 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්ෙස්ටත් දායකත්වය දැරු සියලූම පිංවතුන්ටත් මේ ජීවිතය තුළදීම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...බොහොම පිං🙏🙏🙏 තෙරුවන් සරණයි....🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @vimalakarunathilaka5111
    @vimalakarunathilaka5111 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි සාදු සාදු සාදු

  • @nuwanchandana735
    @nuwanchandana735 25 วันที่ผ่านมา

    බොහොම උසස් නිවැරැදි දේශනාවක් බොහොම පින් ඔබ වසන්සේට🙏🙏🙏

  • @warunihalwala8628
    @warunihalwala8628 8 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌹🌹🌹 theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa .

  • @aseelarathana2008
    @aseelarathana2008 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට🙏🙏🙏

  • @shanakakodithuwakku9107
    @shanakakodithuwakku9107 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 8 หลายเดือนก่อน

    නිවන් දුටු හිමි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @arunaprasad3030
    @arunaprasad3030 9 หลายเดือนก่อน

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 6 หลายเดือนก่อน

    Niwan දුටු හිමි sadu sadu saadu me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි theruwan saranai

  • @upul66priya71
    @upul66priya71 7 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා සම්ඳුණි 🙏

  • @anomaw6633
    @anomaw6633 9 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @naandaperera8128
    @naandaperera8128 9 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලි යි . සාදු සාදු සාදු .

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 4 หลายเดือนก่อน

    Sadusadu sadu Theruwansaranai swamin wahanse obawahanse ta mage namaskaraya weva

  • @seetafernando5954
    @seetafernando5954 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌻🌻🌻

  • @oppriyani5318
    @oppriyani5318 9 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
    🌸🌸🌸
    🙏🙏🙏

  • @sba04
    @sba04 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu....🙏🙏🙏

  • @harshishyamali2591
    @harshishyamali2591 8 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 9 หลายเดือนก่อน

    🙏🙏🙏
    Oba wahanseta mage uthum namaskaraya wewa 🙏🙏🙏

  • @jayasighemanike6969
    @jayasighemanike6969 7 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි.ස්වාමින්වහන්ස.

  • @ranigunaratne1367
    @ranigunaratne1367 6 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @isuruherath7281
    @isuruherath7281 8 หลายเดือนก่อน

    නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏

  • @karurathnayaka1137
    @karurathnayaka1137 9 หลายเดือนก่อน

    Namaskara wewa theruwanata!!! Sadu. ...sadu. sadoo...!!!

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...!!!ස්වාමින්වහන්ස,සුවපත්මවේවා!!!🙏🙏🙏

  • @raneeranatunga5692
    @raneeranatunga5692 9 หลายเดือนก่อน

    Namaskara wewa obawahanseta?

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌷🌷🌷🌷

  • @thusitharamachandra972
    @thusitharamachandra972 9 หลายเดือนก่อน +1

    සාදූ!සාදූ!!සාදූ!!!🙏🙏🙏🙏

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu8967 9 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @erandathigokarella6670
    @erandathigokarella6670 9 หลายเดือนก่อน +1

    Sadu,sadu ,sadu .

  • @TShashini266
    @TShashini266 9 หลายเดือนก่อน

    Oba wahanseta godak pin swaminwahansa, so much of clarity 🙏🙏🙏

  • @toulasantha
    @toulasantha 9 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indikakapukotuwa6478
    @indikakapukotuwa6478 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 หลายเดือนก่อน

    Theruwan sarañai swameenwahsnsa Nirmala woo uthum chathurarya sathyaya awabodawewa 🌹🌹🌹🙏🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 9 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @honeybunnypanny
    @honeybunnypanny 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeshawickramasooriya3947
    @maleeshawickramasooriya3947 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SasankaMunasinga
    @SasankaMunasinga 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 8 หลายเดือนก่อน

    කුණු කය ඇසුරු කරන විපාක සිතේ ස්වභාවය නැවත නැවත මම මගේ වශයෙන් එය උපාදානය කරමින් සක්කාය දිට්ඨිය ඇති කර ගන්න ආත්ම සංඤාව දුරු කල යුතුයි.

  • @rukshalasubhashini
    @rukshalasubhashini 9 หลายเดือนก่อน

    Apata jeewitha kiyadena labunoruwa uthuman wahanselata mage uththama namaskaraya wewa

  • @meghamalapushpakanthi4657
    @meghamalapushpakanthi4657 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @pinpokura8562
    @pinpokura8562 8 หลายเดือนก่อน

    Background eke warin wara තියුණු ශබ්දයක් sound ekak enawa. Headphones dagena ahana ayata meke බලපෑම poddak soya balanna pinwath mahathma

  • @sampathkulathunga457
    @sampathkulathunga457 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @stackflow4007
    @stackflow4007 8 หลายเดือนก่อน

    💮🥀🌻

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 8 หลายเดือนก่อน

    රූප කයේ සහ නාම කයේ කෘත්‍ය සහ අනෙය්න්ය්ය සම්බන්ධ කම වටහා ගන්න.

  • @mani175
    @mani175 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankadesilva2118
    @priyankadesilva2118 หลายเดือนก่อน

    සිනුවක් ගහන්නේ මොකද එක හරි අමරුඉ

  • @SaSs-o1n
    @SaSs-o1n 9 หลายเดือนก่อน

    අනෙ මේ අප්පල රවට්ටන්නෙ කාවද. ? මිනිස්සු එදා වේල හොයාගෙන කන්න යුද්ධයක් කරනව මේ ගොල්ලෝ බයිලා ගහනවා.

    • @gayanthilakarathna9472
      @gayanthilakarathna9472 9 หลายเดือนก่อน

      ඔබතුමා කැම හොයාගන්න... මෙය කෑම වර්ග ලබාදෙන දන්සල් නොවන බව කරුණාවෙන් සලකන්න... ශ්‍රී සද්ධර්මයට හා පින්වත් ස්වාමින්වහසේලා හට අපහාස කොට තම ජීවිතයට ම සාප කර ගන්නා මෝඩයෙකු නොවන්න.......

    • @sandyakumari7862
      @sandyakumari7862 9 หลายเดือนก่อน +1

      පව්කාරයෙක්

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 9 หลายเดือนก่อน +1

      වෙනත් ආගමක ධර්මයකට හෝ පැවිදි අයට ගර්හා කිරීමට කියල කුමන ආගමක වත් නෑ ඔබට ආගමක් ගැන විශ්වාසයක් නැතත් එය සදාචාරාත්මක නෑ ඇත්නම් ඒ කිසිම ආගමක කිසිවකුට මෙලෙස ගර්හා කරන්ට කියලත් නෑ ඔබේ ඇදහිල්ලට කවුරැත් එසේ කලොත් !! ඔබට එය කෙසේ දැනේද?
      කෑම බඩට දහම සිතට සහ සැනසුමට ඔවැනි අය සමග විශ්වාසය ගැන කතා නොකරමු
      දිවියක අවසානයේ එය තේරේවි එවිට පමාවුනා වැඩියි තමා ඒත් ඊට අපට කල හැක්කක් නැහැනේ
      මලාට පසු ඔය කියන යුද්ධ වලින් බේරීමට ලැබෙනවාද දකින්ඩ බෑ ඒත් මේ ( ඔබට අනුව බයිලා")කියන මග හරි බව මේ භවයේදීම ඒවායින් බේරීමක් ඇති බව දුටු උතුමන් ඉන්නවා දැකීමට වාසනාව ලැබී නැත්නම්
      ගර්හා කිරීමෙන් වැලකෙන්ට කියල ආදරයෙන් කරැණාවෙන් කියනව ඒ ගති හැම ආගමකට ම පොදුයි නේ මිනිසුන් නම්

    • @sewwandijayawardana8767
      @sewwandijayawardana8767 9 หลายเดือนก่อน +1

      ඒක තමයි ඔබ තුමාගේ කර්ම.තව තවත් කර්ම රැස් කරගන්න එපා.සුවපත්මවේවා !

    • @tikiriwijewardhana1399
      @tikiriwijewardhana1399 9 หลายเดือนก่อน +1

      මෙි වැනිපවි සිතුවිළි අැති මිනිසුන්ට අනුකමිපා කොට මෙෙත්‍රි වඩමු.ද්වෙිශ සහිත මනසක්.

  • @rukshalasubhashini
    @rukshalasubhashini 9 หลายเดือนก่อน +1

    Apata jeewithaya kiyadena oba wahanselata mage namaskaraya wewa sadu sadu

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 2 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaWickramanayaka-m1o
    @ChanakaWickramanayaka-m1o 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @channelsri-srilal6418
    @channelsri-srilal6418 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏