විපස්සනා | EP 06 | Mankadawala Sudassana Thero | 13 01 2024 | Sathi TV | Vipassana | Wipassana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි .මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 10 หลายเดือนก่อน +5

    සාදු සාදු!!පින් වත් ගුරු දෙවිදුන් ට මාගේ පාදාභිවන්දනය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේ ම උතුම් ධර්ම අවබෝධය ම වේවා සාදු සාදු!!

    • @jayw8726
      @jayw8726 9 หลายเดือนก่อน

      මුන්වහන්සේ දැනටමත් නිවන් දැක ඇති බවයි මගේ හැඟීම...

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 6 หลายเดือนก่อน +1

    උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 10 หลายเดือนก่อน +3

    සාදු ජනයිනි මේ නිවනට නිසි මගයි. මේ අප බුදු පියාණන් වහන්සේ ගේ සුජාත බුද්ධ පුත්‍රයෙකි. අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා.

    • @toulasantha
      @toulasantha 5 หลายเดือนก่อน

      🙏🏽🙏🏽🙏🏽

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏ගාම්භීර දේශනාවක් ශ්‍රවනය කරන්න සලසා දුන් ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 10 หลายเดือนก่อน +4

    සාදු සාදු .සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි

  • @Sadasihansima
    @Sadasihansima 10 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🌷🌷 පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා

  • @arunaprasad3030
    @arunaprasad3030 10 หลายเดือนก่อน +2

    ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @upul66priya71
    @upul66priya71 10 หลายเดือนก่อน +2

    උතුම් සම්දාණෙනි මේ දේශනා ශ්‍රවනය කරන්න ලැබීමත් සසරේ කරන ලද ලොකු පිනක්මයි ...මාගේ නමස්කාරය වේවා සම්ඳුණි 🙏

  • @padmini7593
    @padmini7593 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @chavandesilva
    @chavandesilva 9 หลายเดือนก่อน

    සාදු !සාදු !!සාදු !!!

  • @hemanthasamarasinghe3537
    @hemanthasamarasinghe3537 9 หลายเดือนก่อน

    ඉතා හොදින් විස්තර කෙරුණා. හොදින් පැහැදිලි වුනා . ඔබ වහන්සේට බුද්ධ ශක්තිය ලැබේවා සාදු සාදු සාදු උතුම් බුද්ධත්වය ලැබේවා

  • @reginadesilva8152
    @reginadesilva8152 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිර්වානය අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා

  • @sba04
    @sba04 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...🙏🙏🙏🌺🌺🌺

  • @dularikakarunarathna1372
    @dularikakarunarathna1372 10 หลายเดือนก่อน +1

    ගැඹුරු දහම් කරුණු සරලව අපට තේරුම් කර දීමට වෙහෙස දරණ
    බුද්ධ පුත්‍රයාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා!

  • @chanukatharindu4422
    @chanukatharindu4422 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 10 หลายเดือนก่อน

    නිවන් දුටු හිමි නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @aseelarathana2008
    @aseelarathana2008 10 หลายเดือนก่อน

    පින්වත් ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා...උතුම් ශාසනික සේවාවන් තව බොහෝකල් සිදුකර නිර්වාණාවබෝධයම පසක් කර ගැනීමට මේ සිදුකරන සියලු පින්කම් හේතුවේවා...සාදු....🙏🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 6 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 10 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. 🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 10 หลายเดือนก่อน +2

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සාදු සාදු සාදු ශ්‍රි සද්ධර්මය අවබෝධ වෙනවා උතුම් වු නිවන් සම්පත් ලැබේවා

  • @oppriyani5318
    @oppriyani5318 10 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේ අප වෙනුවෙන්ම සරලව ධර්මය අවබෝධ කරවීමට දරණ උත්සාහය ඉතාමත්ම අගනේය.
    ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🏵️🏵️🏵️
    🙏🙏🙏

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම මේ කුසලය හේතු වේවා!!!!

  • @indu8232
    @indu8232 9 หลายเดือนก่อน +1

    පින් වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරය වේවා

  • @kumariambegoda
    @kumariambegoda 10 หลายเดือนก่อน

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 10 หลายเดือนก่อน

    Ape Hamuduruwane Oba wahansa a nidik nirogi chira jeewanayama wewa. Oba wahansela apa hamadenatama maha labhayakmai. Namaskara wewa 🙏🏼🙏🏼

  • @mala1839
    @mala1839 10 หลายเดือนก่อน

    සාදු සාදු

  • @rukshalasubhashini
    @rukshalasubhashini 10 หลายเดือนก่อน

    Athi poojaneeya pinwath swameen wahansa oba wahanseta mage namaskaraya weewa

  • @ChandraLandeBadalgeDon
    @ChandraLandeBadalgeDon 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🪷🪷🪷. Theruwan sarani pinwath swamin wahanseta.siyalu devi rakawarana labewa.

  • @ShyamaWalaliyadde
    @ShyamaWalaliyadde 10 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතාම ඉහලයි. ඔබ වහන්සේට මාගේ නමස්කාර කරමි. 🙏🙏🙏☸️

  • @karurathnayaka1137
    @karurathnayaka1137 10 หลายเดือนก่อน

    Sadu ..sadu .sadu ..!!! Theruwan saranai . Niwana awabodha wewa..!!!

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 10 หลายเดือนก่อน +1

    සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා . 54:05

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු , තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 10 หลายเดือนก่อน

    අතිපුජ්‍ය ඔබ වහන්සේ පාදාභිනන්දව නමස්කාර කරමි. අපගේ නමස්කාරය වේවා..!!!
    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @toulasantha
    @toulasantha 5 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Adikari1985
    @Adikari1985 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @NirmaJayaweera-i1r
    @NirmaJayaweera-i1r 9 หลายเดือนก่อน

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @m.l6336
    @m.l6336 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 10 หลายเดือนก่อน

    Athi poojaneeya swaminwahanseta mage uthum u namaskaraya wewa 🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 10 หลายเดือนก่อน +1

    So grateful for your efforts to simplify very deep concepts in dhamma to benefit of all meditators
    Very useful
    May you have great health to continue to 59:08 share your wisdom

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @HasanVancouver
    @HasanVancouver 10 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu

  • @pemaRakkhitha-gb3im
    @pemaRakkhitha-gb3im 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌻🌻🌻❤

  • @RanugaWeerasekara
    @RanugaWeerasekara 10 หลายเดือนก่อน

    sadu sadu. Sadu

  • @amilamendis542
    @amilamendis542 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @mani175
    @mani175 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniMallika-h7d
    @SriyaniMallika-h7d 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 10 หลายเดือนก่อน

    💎🙏💎🙏💎🙏

  • @toulasantha
    @toulasantha 2 หลายเดือนก่อน

    හරිම පුදුමයි
    පූර්ව භාගය වඩාගෙන යනකොට ටිකක් පේන්ට ගත්තා මේ පස්, දිය, ගිනි, සුලං කොටස් ටිකක් එකට බැදපු රූපය නේද කියලා.
    ඒ අතරෙ, බොහෝ කාලයකට පෙර හමු වූ යාලුවෝ, ගුරුවරු, නෑදෑයෝ සිහි වෙනවා මේ දවස්වල ගොඩාක්ම.
    මම ඒකෙන් ටිකක් තේරුම් ගත්තා මේ හිත ඉතුරු වෙච්ච ප්‍රපංච වලින් බැදල තියාගන්න හදන හැටි.
    වීර්ය වඩන්න ඕන.
    පින්වත් අපේ ස්වාමීන්වහන්සේට අනේකවාරයක් පින්. අපගේ අති පූජනීය ලොකු ස්වාමීන්වහන්සේ, පින්වත් කුමාරකස්සප ස්වමීන්වහන්සේ මගේ ඇස් පාද ගන්න මග කියා දුන්නා.
    දැන් ඉතින් මම වීර්ය වඩනවා.
    සාදූ සාදූ සාදූ
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 10 หลายเดือนก่อน

    අපිට රෑප සංඤා වක් ලැබූ නේ ඉපදීම මොහොතේ ම පළමු දැක් ම නේද? එතකොට නමක් නැහැනේ? විදර්ශනා කර දෙන්න.... සුවපත් වෙත්වා!!!!

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 10 หลายเดือนก่อน +2

    අතිපූජනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @shiromidharmasiri7658
    @shiromidharmasiri7658 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @IndraniKusumalatha-d9s
    @IndraniKusumalatha-d9s 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 10 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @අරියසච්චානදස්සනං
    @අරියසච්චානදස්සනං 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SrimaSooriyabandara
    @SrimaSooriyabandara 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @charithaliyanage9920
    @charithaliyanage9920 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @dilanrandika9893
    @dilanrandika9893 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu8967 9 หลายเดือนก่อน

    🙏🙏🙏