Kadira Divyaraja Official Movie Song | හරෝ හරා (haro hara)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2023
  • #sonakshisinghrawat
    #samarvermani

ความคิดเห็น • 450

  • @isurudasanayake3845
    @isurudasanayake3845 11 หลายเดือนก่อน +87

    කාලෙකට පස්සෙ බලපු ලස්සනම film එකක්....කදිර දිව්‍යරාජෝත්තමයාණන් ගේ ශෝභමාන දේවත්වයට නමස්කාර වේවා ❤❤❤❤

  • @whushi1395
    @whushi1395 11 หลายเดือนก่อน +108

    මේවා බලද්දී අප ශ්‍රි කදසුරින්දා කෙරේ ඇති භක්තිය තේජස ගරුත්වය ඉමහත් වේ ............හරෝ හරා 🙏🙏🧡

  • @wasumahanama9813
    @wasumahanama9813 11 หลายเดือนก่อน +207

    කතරගම දෙවියන් සතුටුවෙනවා ඇති..හරිම ලස්සනයි ...සියලුදෙනාටම තෙරුවන් සරණයි!!

  • @shavindithilakarathna6518
    @shavindithilakarathna6518 11 หลายเดือนก่อน +54

    ඇත්තටම සින්හල සිනමාවෙ මන් බලපු ලස්සනම සිනමා නිර්මානය කීවොත් මන් හරි. ඇත්තටම ලස්සනයි කතාව 🥺❤️ කදසුරිදු පිහිටයි සෑම දෙනාටම 🙏🥺

  • @neth196
    @neth196 11 หลายเดือนก่อน +78

    ඇත්තටම මේ කොල්ලට නිකන් කතරගම දෙවියන්ගෙ රූපෙ තියන පෙනුමම තියනවනෙ😢

    • @bokka9668
      @bokka9668 6 หลายเดือนก่อน

      Sirawatama appa hitha ganna be mekanm😮

    • @padminiabayarathne8528
      @padminiabayarathne8528 2 หลายเดือนก่อน

      ඔව් අනේ මමත් කතරගම දෙවියන්ට අසායි❤😢😊🙏🌸

  • @DreamfroUniversity
    @DreamfroUniversity 11 หลายเดือนก่อน +31

    මාරම ෆිල්ම් එකක් මේක බැලුවා. අපිත් වාසනාවන්ත උනා කද සුරිදුන්ව සියැසින් දකින්න.
    ලංකාවේ දැනට ආපු හොදම ෆිල්ම් වලින් එකක්
    හැමෝටම කතරගම දෙවියන්ගේ පිහිටයි.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 10 หลายเดือนก่อน

      bimba dewi hewath yashodara matanam thaama no.1 ,mekath deweni nehe ekata...

  • @gamgebuddhika2083
    @gamgebuddhika2083 ปีที่แล้ว +118

    මෙහෙම හරි මෙ සත්‍ය ඇස් දෙකෙන් දකින්නත් පිං කරල තියෙන්න ඔනි මෙවැනි නිර්මාණ කිරිමට තව තව ඔබ තුමාට ශක්තිය දහිර්ය ලැබේවා

  • @sudantharohan
    @sudantharohan 10 หลายเดือนก่อน +15

    ඇත්තටම හරිම ලස්සනයි ,සුන්ල් අරියරත්න සර් ගෙන් පස්සෙ අපි කොහොම මේ වගේ සිනමා පට දකින්නද කියල හිතෙනවා..කදසුරිදු පිහිටෙන් එතුමාට තව තව සක්තිය ලැබේවා...

  • @peeka8461
    @peeka8461 11 หลายเดือนก่อน +84

    හරිම ලස්සනයි.මේ චිත්‍රපටය බලන්න ඉක්මනටම යනවා.කතරගම දෙවියන් මම ආදරේම දෙවියන්.මේ චිත්‍ර පටයට දායක වූ සියලුම දෙනාටම තෙරුවන් සරනයි.තව තවත් මේ වගේ නිර්මාන ඉදිරියට ගේන්න ශක්තිය ලැබේවා ඔබ සැමට 🙏🌹🇱🇰

  • @saara-ku8ej
    @saara-ku8ej 11 หลายเดือนก่อน +137

    Background එකෙන් ඇහෙන දේව කන්නලව්ව සම්පූර්ණයෙන්ම...♥️🥺
    අත නගා දොහොත් මුදුනේ තබා නමස්කාරයෙන් සැලකර සිටින්නෙ තේජෝ බල පරාක්‍රමයෙන් දස දිගත කීර්ති ධාරාලෝකයෙන් බබුලුවා ස්වර්ණ මයුර වාහානාරූටව නිතර කන්දේ වැඩ සිටින පතර තෙද බලැති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස...
    **සුපරිශුද්ධ රක්ත වර්ණ දේහශ්‍රීයෙන් ලීලෝපේත වෙමින් කෙටේරියක්ද ,දුන්නක්ද,හීයක්ද,පලිහක්ද ,පොතක්ද ,අංකුසයක්ද ,ත්‍රිශූලයක්ද ,කඩුවක්ද,මුගුරක්ද,සැවුල් ධජයක්ද,සංඛයක්ද,තෝමරයක්ද යන මෙකී උජ්ජලිත ආයුධ දොලොසකින් යුක්තව වැඩසිටින සිද්ධස්කන්ධ නාමෝපලක්ෂිත කතරගම දෙවිරාජෝත්තමයානන් වහන්ස...දෙවි හාමුදුරුවන් වහන්ස...
    ** කුඩා කතරගමට ,මහා කතරගමට,සෙල්ලන්දූවට,මඩම්දූවට ,මැනික් ගංගාවට,කිරිවෙහෙර වහන්සේට,වැඩිහිටි කන්දට,කදු හතට,සිංහාසනේට ,මුතු කුඩේට,හත් පලිහට,කලුහරක් ගාලට ,සුදු හරක් ගාලට,ගෝන රැලට ,මුව රැලට,වල්ලිමාතා දේවින්වහන්සේට,චාමරේට,රණ මයුර වාහනේට,තුණ්ඩ සද්දයට,මුහුද මැද්දේ ත්‍රික්ක කෝවිලට,කලුවිල කොට්ටියාරමට,මුන්නේශ්වරම් දේවාලයට,මුන්නේශ්වරම් පස්පත්තුවට,රුහුණු පස්පත්තුවට ,වලවේ ගංගාවට ,කිරිදි ගංගාවට,යහතින්ම දිවැස් කරුණාකර බලා වැඩ වදාරමින් නරලොව නරයන්ගේ දුකසැප දිවනෙතින් බලා ශාන්තිදානයෙන් මවිත කර මෛත්‍රි ,කරුනා ,මුදිතා,උපේක්ෂා යන චතුර්විධ ගුණෝපලක්ෂිත ඔබවහන්සේගේ ශ්‍රී නාමයට කියා සිටින කන්නලව්ව දිවැස් එලියෙන් ,දිවැස් කරුණාවට ගෙන වදාරා නමස්කාරයෙන් අයැද සිටින මෙම අභිමතාර්ථයන් ඉෂ්ට කරදී වැඩ වදාරන සේක්වා....🙏🙏

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 11 หลายเดือนก่อน +6

      🙏🙏🙏🙏

    • @avishka8141
      @avishka8141 11 หลายเดือนก่อน +3

      ඒකනම් ගොඩක් වටිනව..😊🙏🙏

    • @Imasha_Welivita
      @Imasha_Welivita 11 หลายเดือนก่อน +3

      ලස්සනයි ඒක🙏😮

    • @DeepalJayasinghe-mu3pl
      @DeepalJayasinghe-mu3pl 10 หลายเดือนก่อน +2

      අනේ මට ඒක එවන්නකෝ..🙏🏼🙏🏼

    • @iresh1509
      @iresh1509 10 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏

  • @hasalalles5327
    @hasalalles5327 11 หลายเดือนก่อน +90

    Very creative 💐 This film is having healing power .💚
    දේව කන්ලව්වක් පසුබිමෙන් ඇසෙන්නට යොදා තිබීම,අපූරු සංකනයක්.කතරගම පෙරහැරේ ඇහෙන වාදන බාන්ඩම අපුරුවට සිනමා සංගීතයට ගලපගෙන තියෙන ලස්සන.

    • @DeepalJayasinghe-mu3pl
      @DeepalJayasinghe-mu3pl 10 หลายเดือนก่อน +5

      ඉවර වෙද්දී කතරගමට දුවන්න හිතෙනවා නේද

  • @samanalisupipa
    @samanalisupipa 11 หลายเดือนก่อน +28

    හරිම වර්නවත් ඒ වගේම අර්තවත් වටින නිර්මානයක් මේක.වෙනම ලෝකෙකට ගියා වගෙ දැනෙනව film එක බලනකොට.ලංකා ඉතිහාසයේ සැගවනු මෙවන් රහස් රසවත් ව ඉදිරිපත් කරන්න ට මේ දරන වෑයමට සුනිල් සර් ට වගේම නිශ්පාදන දායකත්වය ටත් ස්තූතියි. අරුත් සුන් ගීත ජවනිකා ඇතුලත් විකාර comedy film වලට වඩා මෙවැනි නිර්මාන තව තවත් බිහි වේවා!

  • @KalpaMadushanka-sk6nm
    @KalpaMadushanka-sk6nm 10 หลายเดือนก่อน +59

    එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ විශිෂ්ඨ නිර්මාණය "කදිර දිව්‍යරාජ" චිත්‍රපටියයි.

  • @m.m.gooneratne5545
    @m.m.gooneratne5545 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි ඇත්ත දෙවියන් දුටුවා වගෙ 🙏 දායකවුන හැමෝටම ස්තුති ලස්සන නිර්මාණයක් අරන් ආවාට.

  • @chamininisa8440
    @chamininisa8440 ปีที่แล้ว +37

    මෑතකදී බලපු ලස්සනම නිර්මාණයක් ..ස්තූති සුනිල් ආරියරත්න මහතානෙනි..

    • @chamilahemanthi1021
      @chamilahemanthi1021 11 หลายเดือนก่อน +2

      ගුත්තිල ත් ලස්සනයි. බලන්න.

  • @dananjanidanu7494
    @dananjanidanu7494 11 หลายเดือนก่อน +60

    කතරගම දෙවීදුගේ පිහිටයි සියලු ලොකවාසි හැම දෙනාටම❤🙏

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 10 หลายเดือนก่อน +4

    මම ගියා මෙක බලන්න ලස්සන ෆිල්ම් එකක් කාලයකට පස්සෙ හොද ෆිල්ම් එකක් බැලුවා රුපගත කිරිමි කරපු ස්ථාන ,ඇදුම් ගැන කියන්න වචනයක් නෑ එ තරමට සුපිරි බොහොම ස්ත්තුයි මේ වගෙ දැවැන්ත ෆිල්ම් එකක් හදපු හැම කෙනෙක්ටම

  • @user-jz4mr2fk7w
    @user-jz4mr2fk7w ปีที่แล้ว +53

    ❤️❤️❤️❤️ ලස්සන නිර්මාණයක් 🙏🙏 නිර්මාණය ට වෙහෙස මහන්සි වූ සියලු දෙනාට බුදුසරණයි ,කද සුරිදු පිහිටයි 🙏❤️

  • @shaluvv...1611
    @shaluvv...1611 ปีที่แล้ว +1038

    දෙවියොන්ටත් කතා හදන ජාතියෙ මිනිස්සු ඉන්න රටක් මේක 😐😐 ඔය අඩුපාඩු කියන උන්ට පුළුවන්නෙ අඩුපාඩු නැතුව මෙ වගෙ දෙයක් නිර්මාණය කරන්න😂😂 කොය්තරම් වෙහෙසක් ගන්නවද මේ වගේ නිර්මාණයක් හදන්න 😊 එවැනි දෙයක් වත් අගය කරන්න පුරුදු උනා nam හොදයි ඉස්සෙල්ලාම...... ලස්සන නිර්මාණයක් ❤❤

    • @Abhimansanthush
      @Abhimansanthush ปีที่แล้ว +26

      ඒක ත් ඇත්ත තමයි ❤

    • @sl.sgamer6320
      @sl.sgamer6320 ปีที่แล้ว +25

      හ්ම් මේක බලනකොට මනෝ ලෝකෙට යැවෙනවා

    • @shaluvv...1611
      @shaluvv...1611 ปีที่แล้ว +1

      @@sl.sgamer6320 ඔව් 😍

    • @nimsaravihanga4668
      @nimsaravihanga4668 ปีที่แล้ว +21

      ඔව් ඒකනම් සහතික ඇත්ත. තමන්ට කිසිදෙයක් කරගන්න බෑ ඒත් මෙච්චර හොදට කරපු දේ අගයන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු කියනවා😂

    • @shaluvv...1611
      @shaluvv...1611 ปีที่แล้ว

      @@nimsaravihanga4668 මිනිස්සුන්ගෙ කුහක ගතිගුණ 😂😂

  • @Thebrokenbrush
    @Thebrokenbrush ปีที่แล้ว +51

    හරි ලස්සන නිර්මාණයක්.. මං ආසම කතරගම දෙයියෝ අම්මව බදා ගත්ත වෙලාවට...❤❤❤

  • @ElephantSoul
    @ElephantSoul 11 หลายเดือนก่อน +20

    හිත් වල තියෙන පීඩනය නැතිවෙන්න ටික මොහොතකට හෝ ❤❤

  • @sakunthalarupasinghe9952
    @sakunthalarupasinghe9952 11 หลายเดือนก่อน +8

    ඇත්තටම මාරම ලස්සනයි❤❤..කතරගම දෙව්දුගේ පිහිට ලැබේවා සියලුදෙනාටම❤.වෙනම ලෝකේකට එක්කන් ගියා❤මාරම ලස්සනයි ❤

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +13

    කතරගම ගියාට ඒ කතාව දැනන් හිටියෙ නෑ...මේකනම් අනිවාර්යයෙන් බලනවා

  • @hemalsamaranayaka
    @hemalsamaranayaka 9 หลายเดือนก่อน +4

    ඒකේ sound එක නිකම් හිරුට
    වදිමි වගේමයි මම ආසයි ❤🎉❤🎉❤🎉

  • @anjali5195
    @anjali5195 11 หลายเดือนก่อน +6

    ඊයේ ගිහින් බලලා ආවා. මාරම ලස්සනයි ❤

    • @mihirigamage8957
      @mihirigamage8957 11 หลายเดือนก่อน +1

      Math..aththatama lassanai❤

  • @akshayajain238
    @akshayajain238 ปีที่แล้ว +60

    Very Good
    Love from Karnataka india
    May Skanda kumara god bless all living beings ☸️🕉🙏
    Haro hara 🙏

  • @LakshiLakshi-zt9hc
    @LakshiLakshi-zt9hc ปีที่แล้ว +46

    කතරගම දෙවියන් පිහිටයි සැමටම 🙏

  • @user-cg1re4jb7h
    @user-cg1re4jb7h ปีที่แล้ว +170

    පොඩ්ඩ ඇත්නම් ආවේස වෙන ඇත්තන් මෙම film එක Hall එකේ නැරඹීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි..😌

  • @piuminishadharikulathunga6149
    @piuminishadharikulathunga6149 11 หลายเดือนก่อน +33

    කතරගම දෙවියන්ගේම පිහිටයි ❤

  • @lakikonara9440
    @lakikonara9440 ปีที่แล้ว +38

    හරි ලස්සනය. කතරගම දෙවි පිහිටයි.

  • @sandunipathirana239
    @sandunipathirana239 10 หลายเดือนก่อน +4

    No words to raise it.Superb.
    Those voices 💘 also great acting.
    Very good work❤🎉💐🇱🇰

  • @jstrading7574
    @jstrading7574 11 หลายเดือนก่อน +3

    Professor sunil ariyarathna ge balapu lassanama film eka 🥰❤ me sangeethaya harima lassanai . Film eke songs And music harima lassanai . Gret acting lead characters mr.samar and ms.sonakshi and other all of actors and acteress. " හරෝ හරා "gayanaya samaga film eke awasanaya harima lassanata nirmanaya karala.
    Excellent film 🙏🙏

  • @RaRa-Online
    @RaRa-Online ปีที่แล้ว +6

    Ms. Nadeepa and Ms. Sonakshi both look absolutely beautiful. 🙏💗 Especially Ms. Nadeepa, wow, what a beauty and an all rounder she is. I've been following her work for a long time and I have such deep respect for her . 🙏

  • @warunaindika-li6tk
    @warunaindika-li6tk ปีที่แล้ว +16

    දිවමන් කඳ සුරිදු දුටුවා වැනිය
    😍😘🌺🌺

  • @thilu4138
    @thilu4138 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සන ෆිල්ම් එකක්...
    මගේ පොඩි දෙන්නා මෙච්චර කාලෙකට බලපු එක ෆිල්ම් එකක්වත් මේක බලපු විදියට බලලා නෑ..
    විශිෂ්ඨ නිර්මාණයක් ❤

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි නේ කතරගම ගිහින් තිබුණාට මේ කතාව දන්නෙ නැ අනිවාරෙන් බලන්න යනවා

  • @Harshan_Rajah
    @Harshan_Rajah 2 หลายเดือนก่อน

    மிகவும் அருமையான பாடல் ...
    இசை , பாடல் வரிகள் , பாடகர்களின் குரல் அனைத்துமே இனிமை. மொழிகள் வேறாயினும் உணர்வுகள் ஒன்றே. கதிர்காம கந்தா ! சரணம் !
    படக்குழுவிற்கு வாழ்த்துக்கள்

  • @hiruniwathsala410
    @hiruniwathsala410 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි film එක තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරිමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ටත් නිශ්පාදක මණ්ඩලයටත් ශක්තිය ලැබේවා !!❤️❤️❤️❤️🌹🌹🌹💕

  • @samadisubasinghe
    @samadisubasinghe 11 หลายเดือนก่อน +6

    දෙයක් කියන්න ඕනි ඇත්තටම ..... මම මගේ ජීවිතේ බලපු පට්ට ලස්සන ෆිල්ම් එකක් මේක. ඇත්තටම කෙනෙක් කියලා තිබ්බා මේක බලනකොට මනෝ ලෝකෙකට යනවා කියලා.ඒක සහතික ඇත්ත.🥺. මම අද තමයි මේ ෆිල්ම් එක බැලුවේ. ඇග හිරි වැටෙනවා මේක බලද්දි. ඒ තරමටම මාර ලස්සනයි අනේ.....නොබලපු හැමෝම පුලුවන් ඉක්මනින් බලන්න මමනම් කියන්නේ. මම නොදන්න ගොඩක් දේවල් කතරගම දෙවියෝ සහ කතරගම ගැන අද දැන ගත්තා. දැන් මේක නිසා ආයේ කතරගම ගියාම වෙනදට වඩා භක්තියකින් දෙවියෝ වදින්න පුලුවන් ....❤❤❤❤❤❤❤❤❤❤ හැමෝම මේ ෆිල්ම් එක බලන්න. ඇත්තටම අපේ රටේ මේ වගේ නිර්මාණ කරන කලාකාරවරුන් ඉන්න එක රටටම වාසනාවක්....❤❤❤❤

    • @geethmadushan2044
      @geethmadushan2044 11 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත ..මමත් මගේ දරුවට පෙන්නන්න එක්ක ගියා..ඔයා කිව්ව හරියටම හරි

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 11 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන කතා මාලාවක් රැගත් ලස්සන ච්ත්ත්‍ර පටයක් කියලා හිතෙනවා ලස්සනට ඇති හොඳ නිර්මාණයක් වගෙයි

  • @user-uo6zg5qv6u
    @user-uo6zg5qv6u 11 หลายเดือนก่อน

    Iye baluwa 😍 marama lassani..katharagama deviyange pihitai ❤️

  • @shenalihansini7245
    @shenalihansini7245 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන චිත්‍ර පටියක් ....ගිය සතියේ බැලුවා ...ආයේ ආයේ බලන්න ආසයි ❤❤❤❤

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp 9 หลายเดือนก่อน

    ඒක නම් ලස්සන ෆිල්ම් එකක්.🙏🙏👌👌 Thank you so much.....හරො හරා..🙏

  • @nadhunnadhun1173
    @nadhunnadhun1173 ปีที่แล้ว +65

    ලස්සනට ඇති කියලා හිතෙනවා කතරගම දේවි පිහිටයි 🙏🙏🙏

    • @user-um6vs2bw9c
      @user-um6vs2bw9c 11 หลายเดือนก่อน

      Api iye baluwa❤ harima asai ane eka balanna apahu yanna mama husbandata wada didi inne 😂😂😂

  • @lasanthichampikakariyawasa1459
    @lasanthichampikakariyawasa1459 10 หลายเดือนก่อน +1

    සත්තකින්ම ආශිර්වාද ලත් film එකක් එ තරම් භක්තිවන්තයි කතරගම දෙවිදුන් සියැසින් දුටුවා හා සමානයි ඵ රුව සැබවින්ම දෙවි රුවක් ඉතමත් සංයමයෙන් භක්තියෙන් නරඹපු film එකක්

  • @jeewanthapradeep7428
    @jeewanthapradeep7428 ปีที่แล้ว +12

    ඒ බීට් එක..🤗🤗🎧

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 11 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි Sir, මේ වගේ නිර්මාණය ක් කලාට

  • @NkCdemax
    @NkCdemax 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඉදිරියට තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා

  • @anushachandani5812
    @anushachandani5812 ปีที่แล้ว +2

    ලස්සන නිර්මාණයක් , කද සුරිදු පිහිටයි

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy5755 ปีที่แล้ว +29

    ලංකා වාසි ලෝක වාසි සියලු දෙනාට කද සුරිදු පිහිටයි... 🙏🙏🙏🙏

  • @nilukanilukadarshani1474
    @nilukanilukadarshani1474 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන film එකක් ආයේ ආයේ බලන්න හිතෙනවා.. 💗

  • @RuwanNiroshana-ik3fs
    @RuwanNiroshana-ik3fs ปีที่แล้ว +23

    නිර්මාණයට දායක වුන සියළුම අයවලුන් රටේ සම්පත් ..

  • @KavindiDeegahawathura
    @KavindiDeegahawathura 10 วันที่ผ่านมา

    Puduma lassanak.aththatama harima sathuten balanna puluwan film ekak.😊😊😊😊❤❤❤❤❤❤❤

  • @thilini12311
    @thilini12311 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි.දැක්ක ලස්සනම නිර්මාණයක්.

  • @kawyageethgeethanjana9843
    @kawyageethgeethanjana9843 ปีที่แล้ว +12

    මාර ලස්සන movie එකක් ❤❤❤

  • @RaviniMadhushani
    @RaviniMadhushani ปีที่แล้ว +8

    අනිවාර්‍යෙන් යනවා බලන්න❤කතරගම දෙවි පිහිටයි 🙏

  • @jananisaubagya9789
    @jananisaubagya9789 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සන නිර්මාණයක් ❤️❤️

  • @MiuriDhanushka
    @MiuriDhanushka ปีที่แล้ว +7

    ලස්සන නිර්මාණක්....🎉🎉🎉🎉

  • @rcproduction4003
    @rcproduction4003 ปีที่แล้ว +3

    ❤️❤️lassana නිර්මාණයක් vei

  • @sumithraranjani4570
    @sumithraranjani4570 11 หลายเดือนก่อน +1

    Marama lassana film eka. Mama 3 parakma beluwa.thawa parak balannama sithenawa.❤❤❤❤❤❤❤❤kalekata passe hoda film ekak nirmanaya kellata.

  • @user-ky3km3kd8y
    @user-ky3km3kd8y 11 หลายเดือนก่อน

    💚💚💚💚😍😍😍😍💜marama wadak ftaaaa bs jaya jaya

  • @books4u358
    @books4u358 11 หลายเดือนก่อน +1

    Superb movie. Excellent work.❤❤

  • @naminduhasaranga-vn4yd
    @naminduhasaranga-vn4yd 11 หลายเดือนก่อน +1

    ෆිල්ම් එක බැලුව..ලස්සන නිර්මානයක් ❤

  • @kushaniperera1741
    @kushaniperera1741 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන නිර්මාණයක්❤❤

  • @sameerachathuranga2680
    @sameerachathuranga2680 6 หลายเดือนก่อน

    ලස්සනයි film qkat ..අවසානය ekman wade wage film aka..ath ලස්සනයි ..සිංදු ලස්සනයි

  • @madhukumarasingha3866
    @madhukumarasingha3866 11 หลายเดือนก่อน

    ආසාවෙන් බලන් ඉන්නවා බලන්න ..හරි ම ලස්සනයි ❤

  • @natureplus4719
    @natureplus4719 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 10 หลายเดือนก่อน

    harima lassanai film eka..balapu nethi hemoma balanna... thawath meweni ape ithihasa katha film karanna mahacharya sunil mahathaata dairya lebewa.. theruwan saranai..

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 ปีที่แล้ว

    හරිම ලස්සනයි මමත් බලනවා thank you

  • @chamodisanjeewani
    @chamodisanjeewani ปีที่แล้ว +6

    දැක්පූ සුපිරි නිර්මාණයක්

  • @DAnuhas2008
    @DAnuhas2008 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි...
    ගීතයි , නිර්මානෙයි , චරිතයි හරිම ලස්සන්‍යි

  • @nanayakkarayapa3640
    @nanayakkarayapa3640 11 หลายเดือนก่อน +1

    දෙපාරක්ම බැලුවා ඒ තරම් ලස්සන යි❤❤

  • @himeshsadaruwan184
    @himeshsadaruwan184 ปีที่แล้ว +9

    sunil ariyarattne sirge wdk nm aye ithin gindara thmi 😍❤‍🔥

  • @madhusankha8773
    @madhusankha8773 11 หลายเดือนก่อน +1

    Film eka baluwa...godak lassanai 😊❤

  • @Madhu__panchi
    @Madhu__panchi ปีที่แล้ว +7

    🥺❤️ කතරගම දෙවි පිහිටයි

  • @slnvideomix4601
    @slnvideomix4601 11 หลายเดือนก่อน +1

    ලස්සන move එකක් ❤❤ සුපිරි ❤❤

  • @niroshapriyadarshani6011
    @niroshapriyadarshani6011 11 หลายเดือนก่อน

    Harima lassanai 🥺❤️

  • @kalaninisansala1023
    @kalaninisansala1023 11 หลายเดือนก่อน

    දෙපාරක් බැලුවා.ඒ තරමට ලස්සනයි .

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 10 หลายเดือนก่อน

    Harima Lassanai ❤ Siyaluma Denata Katharagama Dewi Hamudurwange Pihitai 🙏♥️

  • @HiruniNisansala-lk7do
    @HiruniNisansala-lk7do 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සන film ekk ❤❤❤❤❤

  • @User...123-y1k
    @User...123-y1k 11 หลายเดือนก่อน

    Film එක නම් නියමයි. ලස්සනයි ❤

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 11 หลายเดือนก่อน +2

    ලස්සන film එකක් මෙික ගොඩක් ලස්සන යි.ඉක්මනින්්බල න්න යනවා.

  • @chamodimadushani9814
    @chamodimadushani9814 11 หลายเดือนก่อน +1

    Mama mea film eka deparak balanna giya..kochchara beluwath epa wene..harima lassanai..❤

  • @sakugamage1349
    @sakugamage1349 11 หลายเดือนก่อน

    Harima lassanai hemoma aniwaryenma balanna ❤❤

  • @vinthvinovino4496
    @vinthvinovino4496 ปีที่แล้ว +3

    Vera leval please upload all episodes

  • @user-gh3pq5sp4d
    @user-gh3pq5sp4d ปีที่แล้ว +2

    Lassana nirmanayak,godaaak pin

  • @sachinihimasha9172
    @sachinihimasha9172 8 หลายเดือนก่อน

    Harima lassana sinama nirmanayak ❤️🙏

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 10 หลายเดือนก่อน

    Superb movie wow fantastic

  • @lakshanudara810
    @lakshanudara810 11 หลายเดือนก่อน +2

    බලපු සුපිරියක් ❤️❤️✌️✌️✌️

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy5755 11 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි film එකක් 😍
    අය බලන්න යන්න හිතෙනවා 💕🙏🙏

  • @himalshahasen5218
    @himalshahasen5218 ปีที่แล้ว +5

    මමත් ආසයි සිනමාවට ගීතයක් ලියල දෙන්න.....💗💗💗

  • @shashinshehara230
    @shashinshehara230 ปีที่แล้ว +20

    ලස්සන movie එකක් වගේ❤

  • @kasunitharaka6836
    @kasunitharaka6836 11 หลายเดือนก่อน

    Film eka nm lassanai supiri 👍👍👍🙏

  • @shamalipeiris2403
    @shamalipeiris2403 11 หลายเดือนก่อน

    Marvelous song .

  • @yashenfernando1308
    @yashenfernando1308 11 หลายเดือนก่อน +8

    සුනිල් සර් කියන්නෙ ලංකාවේ සිනමාවේ රන් සළකුන

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 11 หลายเดือนก่อน

    Me movie aeka sadimata wehesa una siyalu ma minusunta sathwainta pis sidda wewa nirwanaya wadi athaka nowewa... Theruwan saranai✨❤️

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සිංදුත් ලස්සනයි වෙන කියන්න තියෙන්නෙ අනේ අපි කවදාක හිනහෙමුද ඒ රටේ....

  • @disnarangani3108
    @disnarangani3108 11 หลายเดือนก่อน

    Harima lassanai balanna asai

  • @dca8164
    @dca8164 11 หลายเดือนก่อน +4

    මුලින්ම නම් දානකොට යන මියුසික් එකත් හරි ලස්සනයි. දුක හිතෙන සංගීතයක්.

  • @user-lg1te9ct6s
    @user-lg1te9ct6s 10 หลายเดือนก่อน

    හරිම ලස්සන චිත්‍රපටයක් ❤❤❤❤❤