Thani Wennata (Cover Song) | තනිවෙන්නට මගේ ලොවේ | Raveen Kanishka | Piyum Neela Vila | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @PrabhathRanasinghe-m5l
    @PrabhathRanasinghe-m5l 14 วันที่ผ่านมา +3

    වෙනත් ගායකයෙකුගේ ගීතයක් තමන්ගේම කරගෙන ඒ මිහිරටම සමහරවිට ඊටත් එහා පරාසයකට ගායනා කිරීමේ විස්මිත හැකියාවක් සතු නවපරපුරේ එකම ගායකයා රවීන්.කොතරම් ඇහුවත් එපා නොවන හඩ.මේ තරම් මගේ හදවත ස්පර්ශ කළ හඩක් නැතිතරම්.

  • @indranijayasingha8541
    @indranijayasingha8541 2 หลายเดือนก่อน +10

    මොනවා Leyannada දෙයියනේ ...
    Layanvetha Mehere හඬ Bavanavak ...❤❤
    ඕනෑම Gethayak ඕනෑම Rahakata ගායනා කරන Dakshayak 👍
    Jayan Jayama වේවා ඔබට
    Taruvan Saranai ..👍🌹💖🔥👏

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana 2 หลายเดือนก่อน +9

    ඒ වොයිස් එකනම් පිස්සුවක් බන් ❤❤❤❤

  • @rkdon3880
    @rkdon3880 3 หลายเดือนก่อน +15

    RAWEEN 🔥
    විශ්මයජනක හඩ පරාසය සහ විශ්මයජනක හඩ පෞරුෂය.
    Waited for this so long...
    We could never explain this voice in plain language...
    ඔබට ජය රවීන්.

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 หลายเดือนก่อน +12

    හිතන නිවන හඩක් රවින් කනිෂ්ක ගායකයා ❤❤

  • @gayanafernando2663
    @gayanafernando2663 3 หลายเดือนก่อน +7

    ලස්සන කට හඩේ❤❤❤

  • @wasanagamalath3254
    @wasanagamalath3254 3 หลายเดือนก่อน +9

    Excellent Raveen. Very nice ❤❤❤

  • @mtnmtn67968
    @mtnmtn67968 หลายเดือนก่อน +3

    මේ හඬ නම් පුදුමාකාර රහක්..😊❤👌💯

  • @tharindukularathna912
    @tharindukularathna912 3 หลายเดือนก่อน +16

    රවීන් කනිෂ්ක කියන "ගායකයා" පට්ට ❤

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 3 หลายเดือนก่อน +13

    වික්ටර් රත්නායක යන්ගෙන් පස්සේ ලස්සනම ගැයුම ❤❤❤❤

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 3 หลายเดือนก่อน +9

    What a precious voice❤

  • @teddyperera8531
    @teddyperera8531 3 หลายเดือนก่อน +8

    Maara lassanai cover version eka

  • @dmax0611
    @dmax0611 3 หลายเดือนก่อน +7

    Superb Raween Ayya♥♥

  • @samudrajayasundera5907
    @samudrajayasundera5907 2 หลายเดือนก่อน +5

    Supiri ❤

  • @menakamayadunne6854
    @menakamayadunne6854 2 หลายเดือนก่อน +4

    Wow all the best Putha ❤

  • @udaragunawardana2541
    @udaragunawardana2541 3 หลายเดือนก่อน +10

    නියමයි රවීන් ! ඇත්තටම රසවින්දා ගීතය ! Grade 14 හැමදාමත් වගේ සුපිරි !

  • @CHAMO_MUSIC
    @CHAMO_MUSIC 3 หลายเดือนก่อน +7

    Woah ❤

  • @priyanijaymenike9466
    @priyanijaymenike9466 2 หลายเดือนก่อน +5

    Best voice Raween 👍🌷👍🌷👍🌷

  • @kavinduanjana2350
    @kavinduanjana2350 3 หลายเดือนก่อน +8

    Raveenge voice eken ahanna balan hitiye ❤

  • @nipunihansika4923
    @nipunihansika4923 20 วันที่ผ่านมา +2

    Asama hada❤❤🥰

  • @nishamaninishamani9415
    @nishamaninishamani9415 3 หลายเดือนก่อน +5

    Marama gathi

  • @miyulanka449
    @miyulanka449 3 หลายเดือนก่อน +9

    Your singing is a soothing meditation.

  • @himashigonagala4821
    @himashigonagala4821 2 หลายเดือนก่อน +5

    කුමක් කියන්නද? ලස්සනයි.❤❤

  • @sachinijanadari1020
    @sachinijanadari1020 3 หลายเดือนก่อน +7

    Rk❤❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 3 หลายเดือนก่อน +7

    Excellent singing Raween. You have a meditation soulful voice ❤❤

  • @MaheshikaMadhuwanthi-i9t
    @MaheshikaMadhuwanthi-i9t 3 หลายเดือนก่อน +8

    රවීන් අයියා ගායනා කරන කොට හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 3 หลายเดือนก่อน +8

    Victor junior 🌹Raween Great to see you singing these iconic songs to perfection. I am sure Victor Ratnayake would be proud of you. Your voice gives that magical touch to every song.❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 3 หลายเดือนก่อน +7

    රවීන්ගෙ ගායනය පුදුම රහක් තියෙන්නෙ. ජයම වේවා!!! ❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +3

    RAWEEN PUTHA OBE LAYA VITHA KATAHANDA APE SITHA SANASA I
    OBE SATHUTA SANASEEMA TA AASHEERVADAYA KARAMI....HEARTIEST CONGRADULATIONS

  • @starcom2973
    @starcom2973 3 หลายเดือนก่อน +8

    රවීන් එන දවසක් බලා හිටියේ. හිත නිවන හඩ

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 3 หลายเดือนก่อน +6

  • @staytunewithanu809
    @staytunewithanu809 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 หลายเดือนก่อน +6

    ❤❤

  • @thenukperera8029
    @thenukperera8029 3 หลายเดือนก่อน +8

    Superb voice

  • @kavindagihan
    @kavindagihan 3 หลายเดือนก่อน +6

    🎉

  • @DilumChamika-dq1vu
    @DilumChamika-dq1vu 3 หลายเดือนก่อน +2

    Aye roo tune epi one news Backing ekka 💐. Mewath maruu💐

  • @Sithija-p2w
    @Sithija-p2w 3 หลายเดือนก่อน +16

    Best voice 💗

    • @ThuraiVel
      @ThuraiVel 3 หลายเดือนก่อน +2

      😊😊😊😊😊😊😊😊

  • @pathummadushan2997
    @pathummadushan2997 3 หลายเดือนก่อน +4

    නලුවෙක් විදිහට අකමැතිම චරිතයක්. ගායකයෙක් විදිහට මාර සුපිරි චරිතයක්.

    • @rkdon3880
      @rkdon3880 3 หลายเดือนก่อน +15

      නළුවෙක් කියන්නේ චරිතයක් නෙවෙයි කලාකරුවෙක් ගෙ වෘත්තීයක්.
      රවීන් කියන්නෙ අති දක්ෂ නළුවෙක්, අති දක්ෂ ගායකයෙක්.
      කලාකරුවෙක් ට "චරිතයක්" කියන්නේ මොනව හිතාගෙන ද?
      Phone එකයි, සෝෂල් මීඩීයා එකයි ජීවිතේ කරගෙන, රැල්ලට කමෙන්ට් කරන්න කලින්, රවීන් ගෙ film, drama, web series බලල ඉන්නවා. නළුවෙක් විදිහට, චරිත 6 කින් දායක වෙලා තියෙද්දී, "චරිතයක්" කියලා තමුන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කෙරුවට රවීන් ගෙ දක්ෂතාවයෙ කිසිම අඩුවක් වෙන්නෙ නෑ.
      තමුන් අකමැති උනාට රවීන් කියන්නෙ අදටත් රටේ ජනප්‍රියම නළුව, 7 වතාවක් සම්මාන ලබාගත්ත. .
      ලංකාවේ ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, ප්‍රවීණ කලාකරුවන් එක්ක වැඩ කරපු, දැනටත් චිත්‍රපටි වල වැඩ කරගෙන යන දක්ෂ නළුවෙක්.
      තමන් ගෙ අදහස් වලට හේතු දක්වන්න බැරිනම්, ඒ දේවල් නොකියා ඉන්න එක හොඳයි.

    • @nishandaneesamarakoon5180
      @nishandaneesamarakoon5180 3 หลายเดือนก่อน +10

      That's very true Raween is a talented actor

    • @pathummadushan2997
      @pathummadushan2997 2 หลายเดือนก่อน

      @@rkdon3880 ඉතිං ඇයි මේ ඔයාට රිදිලා. ඔයාට රිදෙනවා නම් ඉතිං නොදැක්කා වගේ ඉන්න. මෙතන ඇවිත් දීලා ගියා කියලා ඔයාට වැඩක් වෙන්නෙ නෑ. 😅

    • @rkdon3880
      @rkdon3880 2 หลายเดือนก่อน +3

      ​​​​​​​​@@pathummadushan2997
      කිසිම රිදීමක් නෑ. රවීන් මෙතෙන්ට ඇවිත් රවීන් වෙනුවෙන් කතා නොකරන හින්දා වගේම රවීන් ගෙ රගපෑම්, ඇත්ත ඇති හැටියෙන් දැකල තියෙන හින්ද යි, කිසිම පදනමක් නැති කමෙන්ට් එකකට රිප්ලයි කෙරුව. තමුන් ඇර වෙන කිසිම කෙනෙක් රවීන් ට අපහස කරල නෑ මෙතන. කැමති නම් සින්දු ව අගය කරල පාඩුවෙ ඉන්න එකයි වටිනාකම. එච්චරයි.
      දැන් තමුන් රවීන් ට අපහස කරල කමෙන්ට් කරද්දි මොනව හරි හම්බ උනාද?
      නිකරුණේ මනුස්සයෙක් ට, විෂේශයෙන්ම දක්ෂ කලාකරුවෙක්ට අපහස නොකර ඉන්නවා. නැත්නම් හරියට දෑනගෙන කමෙන්ට් කරනව.
      ඒක තමුන් ගෙ වගකීමක් තමන් ගෙ රටේ, තමන්ගේ වර්ගයාට, මොනම වර්ගයේ උනත්, දක්ෂයෙක්ට අපහස නොකර ඉන්න එක.
      රටට ඔහොම වෙලා තියෙන්නෙත් තමන් ට කියලා කිසිම දෙයක් කරගන්න බැරි උනත්, අනුන්ව පහත් කරන්න ම බලන් ඉන්න තමුන් වගේ දූපත් මානසිකත්වය තියෙන ජීවිත හින්දා.
      රැල්ලට කමෙන්ට් කරන ජීවිත.

  • @sashidilhani8386
    @sashidilhani8386 3 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤

  • @lalanthathilakasiri7308
    @lalanthathilakasiri7308 3 หลายเดือนก่อน +6

    ❤❤

  • @NimeshaJayarathna
    @NimeshaJayarathna 3 หลายเดือนก่อน +7

    ❤❤

  • @sanjayakumara48624
    @sanjayakumara48624 3 หลายเดือนก่อน +6

  • @PasinduMalshan-rk5vq
    @PasinduMalshan-rk5vq 13 วันที่ผ่านมา +2

    ❤❤

  • @minfernando8519
    @minfernando8519 3 หลายเดือนก่อน +6

  • @KuwAit-b3u
    @KuwAit-b3u 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤

  • @HemaAnty-ds4is
    @HemaAnty-ds4is 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 2 หลายเดือนก่อน +4

  • @soamsa9925
    @soamsa9925 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤