Secrets Of Branding Your Small Business | Dr Philip Nehri | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Secrets Of Branding Your Small Business | Dr Philip Nehri | Simplebooks
    ** Simplebooks **
    Call Simplebooks Hotline:-
    0114 060 909 / 0114 365 409 / 0763 785 544
    Visit Simplebooks Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks
    Subscribe Simplebooks short clips channel:-
    / @simplebooksshortclips...
    Subscribe Simplebooks tax channel:-
    / @simplebookstax-sd7pu
    ** Shopbook **
    Download Shopbook App Now:-
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Shopbook Website:-
    shopbook.lk/
    Shopbook Facebook:-
    / shopbook-112092498073029
    Shopbook Instagram:-
    / shopbook.lk
    Shopbook TH-cam:-
    / @shopbook3116
    Shopbook LinkedIn:-
    / shopbook-lk
    ** Loku Business **
    Visit Loku Business Now:-
    loku-business....
    Loku Business WhatsApp / Call
    📞0754030515
    Loku Business Facebook
    www.facebook.c...
    Loku Business TH-cam
    www.youtube.co...
    Loku Business Tik Tok
    / loku_business
    Loku Business LinkedIn
    / loku-business
    Loku Business Instagram
    / loku_business
    පහල link එකෙන් course එකට පිවිසෙන්න👇
    loku-business....

ความคิดเห็น • 1.3K

  • @sameerasanjith8082
    @sameerasanjith8082 ปีที่แล้ว +70

    අවන්කවම මේ මනුස්සයාගේ කකුල් අල්ලලා වදින්න තරම් හැඟීමක් ආවා.. ඇස් ඇරෙනවා සට සට ගාලා.. Dr. Philip, You nailed it.. and thank you so Musthaq and Simple book team

  • @sirilankanvirals1900
    @sirilankanvirals1900 ปีที่แล้ว +111

    "ඔබේ සිහිනය කාවෝ කන්න ඉඩ දෙන්න එපා"
    I felt it 🙂❤

  • @dhananjayawijesinghe572
    @dhananjayawijesinghe572 ปีที่แล้ว +33

    Dr සමඟ තවත් වැඩසටහනක් කරන්න පුළුවන්නම් වටිනවා. ❤️

  • @JohnWick4K
    @JohnWick4K ปีที่แล้ว +8

    රැට්ටා මොකද මේ රවුලයි කොණ්ඩෙයි වවලා 😂

  • @chandupillay2002
    @chandupillay2002 ปีที่แล้ว +39

    බලපු හොදම වැඩසටහන කියන්න පුලුවන් මේ වැඩසටහන.
    ගොඩක් ස්තූතී ආචාර්‍යයතුමා...
    බරපතල දේවල් ඕනම කෙනෙකුට තේරෙන විදියට කියල දුන්නට.
    ගොඩක් ස්තූතී simple book..

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +17

    ගොඩාක් ගොඩාක් ස්තූතී මල්ලී මේ ඉතා වටිනා පුද්ගලයා සාමාන්‍ය ජනතාවට හදුන්වලා දුන්නාට.
    කැම්පස් එකේ ලෙක්චර් එකක හිටියා වගේ දැනුනෙ. උපාධියක් ගත්තා වගේ ලොකූ දැනුමක් ලැබුනෙ මේ පුංචි කතා බහ ඇතුලෙත්.
    ගොඩාක් වටින පිලිසදරක්.
    ස්තූතී.
    සුභ පතනවා ඔබ දෙපලටම හදවතින්ම.

  • @jackroy1641
    @jackroy1641 ปีที่แล้ว +69

    " Simplebook " කියන්නෙත් දැනටමත් brand එකක් තමා 😊
    Case study නම් simplebook තමා..💪❤

    • @1st-hm4er
      @1st-hm4er ปีที่แล้ว

      eka atha harim unique gathiyak tiyenva ❤

  • @shashikahansamali4167
    @shashikahansamali4167 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම වැදගත් කාලෝචිත වැඩසටහනක්. ඔබට ස්තුතිය .Dr. මේවගේ වැඩසටහන් අපේ තරුන පරපුරට ගෙනියන්න පුලුවන් නම් රටට වැදහත් වෙයි

  • @vasukasamindu6441
    @vasukasamindu6441 ปีที่แล้ว +16

    ඉතා වටිනා කතාබහක්, පට්ට ලස්සන පැහැදිලි කිරීමක්, අහන් ඉන්ඩ හිතෙන tone එකක් 😍😍👌👌👌

  • @manulamalaka1368
    @manulamalaka1368 ปีที่แล้ว +6

    වැරදි යුද්ධ කරන්නෙපා ! This speech gives lots of value. Thank you

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 5 หลายเดือนก่อน

      Me wadasatahanata pitin karana illeemak
      Obasiti manasika asaneepawalin miduna akaraya apatavvideowakin pehedili karanna
      Thuthi obata 🙏🙏

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 ปีที่แล้ว +11

    එක පාරක් බලලා මදි,,මන් ආයෙත් තව තුන් හතර පාරක් බලනව,,කියන්න වචන මදි simple book ,,මේ තරම් දැනුමක්,,තේරෙන සිංහලෙන්,,ගොඩක් දේවල් අළුතෙන් හිතන්න කියලා දුන්නා,,❤❤❤🙏🙏

  • @chathurimasakorala8384
    @chathurimasakorala8384 ปีที่แล้ว +6

    Oh my god this is the best discussion i ever wanted to hear as an Entrepreneur ...this will definitely change lots of things of my business ....
    My business is pretty petals
    I think i have unique selling proposition ...that is why the same customer purchase twice
    And i am soo thankful for simplebooks youtube chanel. I usually watch motivational videos soo i caught this today ...the amazing thing is i started to wach your videos in the morning ..still i am watching ... every and each videos gave me the strength , moral, and showed me the best paths to achieve my goal...
    I love your purple cow video ...i am painting my business to become a purple cow... also i follow your deep work time method today itself ...thanks once again

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +1

      You are in the correct path. Keep improving

  • @thizh__
    @thizh__ ปีที่แล้ว +63

    කරන දේවල් ගැන ආයේ අයේ හිතලා බලන්න හිතෙන විදිහේ මාර විදිහට feel උන discussion එකක්, මාර updated වෙනස් මනුස්සයෙක්❤ Thank you simplebooks for this valuebal video.. If possible, have a discussion with him again.. ❤

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk ปีที่แล้ว +2

    පුලුවන්නම් මෙතුමා එක්ක කරන course එකක් දාන්න. මුදලක් ගෙවලා ගන්න ගොඩක් අය සූදානම්.

  • @anulimedagedara6979
    @anulimedagedara6979 ปีที่แล้ว +15

    මෙවැනි වැදගත් වැඩසටහන් කිරීම ගැන ඔබ‍ට ස්තුතියි.. 😊😊

  • @mayuranishan8873
    @mayuranishan8873 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක්.❤mr kottu එක්ක්කත් interview එකක් කරන්න කියලා අහිංසක ඉල්ලීමක් කරනවා. 🙏

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว +13

    පුදුම ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා. ස්තුතියි. Dr. PN

  • @ivanweerasinghe
    @ivanweerasinghe 6 หลายเดือนก่อน +1

    මම මීට කලින් මෙතුමාගේ වැඩ සටහනකට සහබාගි වෙලා තියනවා .. මෙයා ගොඩාක් දක්ශ කෙනෙක් .. මේ වීඩියෝ එක තුලින් මගේ තිබුන ගැටලු ටිකකට විසදුම ලැබුනා කියලා මන් විශ්වාස කරනවා ... ජයවේවා ඔබ දෙපලටම ❤🙏

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว +6

    Simplebook, මම ඉතා ම ඉහළින් අගය කරමි. ඒ තරම් වටිනවා. ❤❤❤

  • @seewaliasanka1761
    @seewaliasanka1761 ปีที่แล้ว +2

    හරිම සරලව බැරෑරැම් කරුණු කියලා දෙනවා.රටේ වාසනාව සර් ලංකාවේ ඉන්න එක ගැන. ජේසු පිහිටයි සර්.❤❤❤❤

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 ปีที่แล้ว +18

    This gentleman is an asset and a treasure to the country 🇱🇰🇱🇰🇱🇰🚀🚀🚀.
    People of this caliber should have advisor posts in government!!!!!!!

  • @tharakafernando447
    @tharakafernando447 ปีที่แล้ว +3

    Philip සහොදරයා ඔබට තව තවත් දේව ආශිර්වාදය ලැබේවා. A great person and a ✨

  • @omo4229
    @omo4229 ปีที่แล้ว +10

    මෙයා එක්ක සාකච්චාව මදි තව එකක් ඕනි

  • @Kavinduab
    @Kavinduab 11 หลายเดือนก่อน +1

    🪧Lots of value Simplebooks මම හිතන විදිහ change වුනා මේ *විනාඩි36* Game changing video එකට ඒ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි අනිවාර්යයෙන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා අද ඉගෙන ගත්ත branding වීඩියෝවෙන්

    • @Simplebooks
      @Simplebooks  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @bigbrothertunes
    @bigbrothertunes ปีที่แล้ว +4

    Simplebook මෙතෙක් තිබුණු හොඳම වැඩසටහන....

  • @upaliupa5766
    @upaliupa5766 5 หลายเดือนก่อน +1

    why university doesn't invite such brand to university lecturing...

  • @anushasebastian3115
    @anushasebastian3115 ปีที่แล้ว +16

    Thank you simple books for this absolutely amazing interview... He is an asset to our nation... and the marketing knowledge he shared is so valuable... May you be blessed and Thank You Dr for sparing your precious time ❤

  • @malishinimnadi986
    @malishinimnadi986 ปีที่แล้ว

    Interview ඉවර වෙනකම්ම දන්නෑ අයියෝ ඉවරද කියල හිතුනා..දැනට simplebook චැනල් එකෙන් දාපු හොඳම වීඩියෝ එක..
    අපි කරන බිස්නස් එක හරිම ට්‍රැක් එකේ යනවද? කරන්න ඕනේ changes මොනවද? අපි මොනවා ගැනද තව හිතන්න ඕන හැමදේම ගැනම හොඳ idea ලැබුණා.
    thank you so much..

  • @shaveenfernando5315
    @shaveenfernando5315 ปีที่แล้ว +17

    Most exceptional marketing lesson u guys published so far. Keep up the quality work. All the best 🥳

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      හැමෝම බිස්නස් කරන්න උනන්දු වෙනවා, බිස්නස් උපදේශකයෝ බහුලව බිස්නස් ගැන උපදෙස් දෙනවා නමුත් තරඟෙට බිස්නස් රන් කරන බොහෝ කොම්පැණි සාදාරණ නීතිය හෝ රටේ සාදාරණ යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැහැ ඒවා අසාධාරණ විදියට පාලනය කරනවා පමණක් නොව රජයට ගෙවිය යුතු බදු පැහැර හරිනවා නිශ්පාදනය සඳහා බදු සහිතව මිල නියම කරනවා අපේ රටේ බහුතරයක් මෝඩ බෞද්ධ ජනතාවක් නිර්මාණය කර තිබෙන නිසා රැවටෙන එකේ සීමාවක් නැහැ පාරිභෝගිකයන් හැම පැත්තෙන්ම ඉල්ලන් කනවා රටේ මෝඩ ජනතාව බහුල නිසා නිශ්පාදන භාණ්ඩවලටත් බදු ගෙවනවා රජයෙන් අය කරන බදුත් ගෙවනවා අහවල් එකේ බිස්නස් අයිඩියා.

  • @sethminaaravinda6588
    @sethminaaravinda6588 ปีที่แล้ว +3

    දැනුම් සාගරයක්❤ Thank you very much Dr PN & Simplebooks

  • @weerasirirajapakshe386
    @weerasirirajapakshe386 ปีที่แล้ว +4

    ගොඩාක් පින් දුන්න දැනුමට, බොහොම ස්තුතියි dr. සහ simple book

  • @Aaron_Clive
    @Aaron_Clive ปีที่แล้ว +31

    He opened to lot of unknown avenues in branding and growth marketing. one of my favorite lecturers.
    Thank you simplebooks.
    Reqesting you all to connect with Him again on a another important topic for a longer Discussion 👌🔥

    • @shonalfernando1024
      @shonalfernando1024 ปีที่แล้ว +1

      Ahhh Aaron 😜

    • @Aaron_Clive
      @Aaron_Clive ปีที่แล้ว

      @@shonalfernando1024 hey bro. Glad u watched the video🙂

    • @0112578369
      @0112578369 ปีที่แล้ว

      Lots of Value.
      හරිම වටින විඩියෝ එකක්..
      Thank you very much simplebooks ❤

  • @sampathanurada6632
    @sampathanurada6632 ปีที่แล้ว

    කථාව ඇත්ත.ඒත් ඔය තරම් දැනුමක් තියෙන පුද්ගලයෙක් ඉන්න චන්දනාලේප සන්නාමය අද කඩන් වැටිලා ඇයි ඒ….කථාව විතරක් මදි ප්‍රායෝගික විය යුතුයි.

  • @Methika_Fonseka
    @Methika_Fonseka ปีที่แล้ว +122

    Lots of Value ❤

  • @sampathbro-in3xm
    @sampathbro-in3xm ปีที่แล้ว

    සර් මම පැරණි වට්ටෝරුවක් අනුව හෙයාර් මයිල් එකක් හැදුවා අනුමැතිය ලබාගැනීම ක්‍රමයක් කියන්න

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว +12

    Dr. PN ව්‍යාපාරික දාර්ශනිකයෙක්. ❤❤❤

  • @SavinduPasanjith
    @SavinduPasanjith 3 หลายเดือนก่อน

    බලපු සුපිරිම වීඩියෝ එක සිම්පල් බුක්ස් ටීම් එකට පුලුවන් නම් මෙතුමාගෙ වීඩියෝ සීරීස් එකක් කරන්න ❤❤

  • @wellampitiyai
    @wellampitiyai ปีที่แล้ว +6

    Walk the talk. This individual has challenged and killed well known multinational brands. We need more . Simple books I think this is the best interview in your list.

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว

    Excellent , අති සුපිරි මේ වගේ videos බලන්න පින තියෙන්න ඕන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rangaaperera268
    @rangaaperera268 ปีที่แล้ว +7

    One of the greatest lesson I ever heard 🙌 🙏 thanks Dr . You are really impressed me . Also thanks Simplebook for bring him to your program . Appreciateeeeee . Greatest effort 👌 ❤❤❤❤

  • @HemashHimidiri-dc1ov
    @HemashHimidiri-dc1ov ปีที่แล้ว

    🤔 මේ බොරු කොණ්ඩයක් දාන්
    ඇවිත් ඉන්නෙ "රැට්ට" කියල හිතුන කවුරුහරි ඉන්නවද??

  • @ivogue737
    @ivogue737 ปีที่แล้ว +7

    What a great discussion. As a marketing student this interview is valuable this for me. I have my exam in July. Branding is one of my subjects and this is really helpful for that.

  • @kubukkowila9325
    @kubukkowila9325 ปีที่แล้ว +1

    මට සර්ගෙ නම්බර් එවන්න පුලුවන්ද

  • @සුමේෂ්බදුගේ
    @සුමේෂ්බදුගේ ปีที่แล้ว +5

    ඇත්තමට වටින වැඩ සටහනක් 🔥

  • @howtodraw5738
    @howtodraw5738 ปีที่แล้ว

    ඉතාම වටිනා අදහස් ❤
    රැට්ට කොන්ඩයක් දාගෙන වගේ පේන්නෙ මට විතරද?🤔😃

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว +5

    Thank you so very much simple books team for the such valuable program. Hats off to Dr. Mullegama. One of the best marketing programs I have ever seen in my life. So proud of you Dr. Marketing at its best....👍

  • @AdithyaBandara-dc2wu
    @AdithyaBandara-dc2wu ปีที่แล้ว

    පුදුම විදිහට වටිනවා.. මම මේ වෙනකම් බලපු වටිනම video වලින් එකක්...❤😊

  • @mohammednashmi-1111
    @mohammednashmi-1111 ปีที่แล้ว +3

    You give us the value🔥 That is your market Always Love you Simple Books♥

  • @Amazonworld2050
    @Amazonworld2050 ปีที่แล้ว +1

    රැට්ටා නේද මේ😊 😁 ගොඩක් වටින video එකක්❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @shehansilva4056
    @shehansilva4056 ปีที่แล้ว +4

    Lots of Value, What a great and valuable explanation on Branding ..Thanks Dr.

  • @evolutionenterprises
    @evolutionenterprises 11 หลายเดือนก่อน

    කලින් THUMBNAIL එක මීට වඩා ATTRACTIVE

  • @adventrastudio8720
    @adventrastudio8720 ปีที่แล้ว +3

    This is my dearest lecuterer in CIM education. Very talented and friendly teacher. I am so proud to be one of his students

  • @jalssrowmarketing6193
    @jalssrowmarketing6193 ปีที่แล้ว +1

    මේ chanel එකට ආව හොදම පුද්ගලෙක් කියලා හිතෙනවා පට්ට දැනුමක් ඒකනම් .විනාඩි 35ක් මදි වගේ ඒ දැනුම ගන්න ❤

  • @chasithawijesinghe96
    @chasithawijesinghe96 ปีที่แล้ว +4

    Lots of value ❤

  • @easylifediaryNo123
    @easylifediaryNo123 ปีที่แล้ว

    මං හිතුවෙ රැට්ටා කොන්ඩයක් දාගෙන ඇවිල්ලා කියල 😂

  • @sahanabeynayake5043
    @sahanabeynayake5043 ปีที่แล้ว +5

    Firstly, lot of value ❤
    Simplebook, you’re amazing. Thank you for your all dedication.
    මගේ product එකෙත් gaps ගැන හොදට study කරන්න strategic points ටිකක්
    ලැබුනා.... ලොකු motivation එකක් හැමෝටම ලැබිලා තියනවා comments ready කරාම.... චාමින්ද සර් ගෙන්නවන්න..... සුළු ව්‍යාපාරිකයන්ට තවත් motivate කරන්න පුලුවන්... 😊
    Thank you simplebook❤

  • @Vishu0415
    @Vishu0415 9 หลายเดือนก่อน

    ඇදුම් බිස්නස් එකකට වීඩියෝ එකක් කරන්නකො මෙ වගෙ පොයිට් වලට 🥺

  • @dhananjanadilshan5442
    @dhananjanadilshan5442 ปีที่แล้ว +3

    This speech gives lots of value. Thank you

  • @kaweeshwaraadithya9745
    @kaweeshwaraadithya9745 ปีที่แล้ว +1

    මෙන්න පොරවල් 🤍
    බිස්නස් එකට විතරක් නෙවේ මේ Plans එක්ක ඕනි දෙයක් පටං ගත්තොත් අනිවා සාර්ථක වෙනවා නොඅනුමානයි ❤️
    Lots of Value

  • @chandimagayan540
    @chandimagayan540 ปีที่แล้ว +6

    හරිම වටින නියම පැහැදිලි කිරීමක්..❤️👌

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +1

    මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera ปีที่แล้ว +6

    Its a pleasure to listen to him, He is a Mobile Brandname. BRING HIM BACK AGAIN TO LEARN MORE. PLS.

  • @ashanjayasingh7006
    @ashanjayasingh7006 ปีที่แล้ว

    සුපිරි විඩීයෝ එකක්.ටික්ටොක් විඩීයෝ ටිකක් දාන්න මෙකෙන්.

  • @Fashionandcreaton
    @Fashionandcreaton ปีที่แล้ว +10

    I felt that you are an asset to our country and a great motivation
    I felt your words in my heart. Thank you very much for imparting your knowledge in this way Someone who is trying to get back up from where I fell, these advices give you great strength 💪💪
    And thank you SimpleBooks for providing us with advice from such strong role models ❤❤❤
    Looking forward to another lecture from him, Simplebook, you win 💪💐

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +1

    මට අවශ්‍ය දේවල් ගොඩක් මේ discussion එකෙන් මට දැන ගන්න පුළුවන් වුණා. ආචාර්ය පිලිප් නෙරි මහත්මයාට බොහොම ස්තූතියි.🙏 බොහොම ස්තූතියි මුෂ්තාක් අයියෙ.🙏 බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    Rate - 1000
    Requested Case Studies - 1. Jurassic Park Film
    2. Bernard Arnault or LVMH Company
    3. Marvel Entertainments (New)

  • @Signature098
    @Signature098 ปีที่แล้ว

    Wow. ඒක නං මොලයක් නෙමෙයි . මොල ගෙනාපු නැව් ගෙනාපු නැවක්.

  • @tharakamadhusanka9268
    @tharakamadhusanka9268 11 หลายเดือนก่อน

    කුඩු ගැහුව මනුස්සයෙක් මේ තැන ඉන්නවා දැක්කාම පුදුමයි 🙁

  • @Rmn123R
    @Rmn123R ปีที่แล้ว +10

    Hands down the best interview so far! this guy is like a walking Wikipedia.. Man's life story can be a case study! please have him back!! don't mind watching a series with him

  • @heshanmadusanka5756
    @heshanmadusanka5756 ปีที่แล้ว

    රැකියාවක් කරලා ගොඩ එන්න කොහොමද කියලා විඩිඔ එකක් තියෙද?

  • @isuruchamod8967
    @isuruchamod8967 ปีที่แล้ว

    good advice ❤ ..රැට්ටා වගේ දැක්කේ 😁

  • @janakachandana9913
    @janakachandana9913 ปีที่แล้ว +2

    I think I'm a student of simplebook UNIVERSITY ❤ thank you very much simplebook

  • @Memories_With_You
    @Memories_With_You ปีที่แล้ว +1

    Lots of value

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න පුළුවන් පැය 10ක්‌ උනත් එක දිගටම. Great ❤

  • @kasunkawindusandaruwan
    @kasunkawindusandaruwan ปีที่แล้ว +2

    වචනයේ පරිසමාප්තියෙන්ම "පට්ට"

  • @hrdenuwan
    @hrdenuwan ปีที่แล้ว +1

    Danuma sagarayak gaththa sirgen. Thank you simplebook❤❤

  • @yasithrasanjanajayasinghe6524
    @yasithrasanjanajayasinghe6524 ปีที่แล้ว

    😂මම හිතුවෙ රැට්ට කොන්ඩෙ වවල කියල

  • @byb12
    @byb12 ปีที่แล้ว

    බිස්නස් ඇගේම තියෙන ඩයල් එකක් කියලා පේනවා .

  • @emmanueltimothy
    @emmanueltimothy ปีที่แล้ว +2

    Amazing insights, a must watch for all branding personals. Thank you simplebooks.

  • @PrasG8998
    @PrasG8998 5 หลายเดือนก่อน

    Actually very excellent . This is the first time I knew his name & this is the 2nd video I watched. Sorry to say that the first impression I had in him was not nice. But when I watch this video I learned a lot of developing a brand. Good new ideas. Very excellent 🎉

  • @chandima9276
    @chandima9276 11 หลายเดือนก่อน +1

    Thanks for creating this video.
    Got lot of value 😍👍

  • @1st-hm4er
    @1st-hm4er ปีที่แล้ว

    ලොකුවට හිතන්න ලොකු උදව්වක් මේ වීඩියෝස් thankyou simplebooks ❤

  • @IamDarshanaD
    @IamDarshanaD ปีที่แล้ว +2

    Definitely, lots of value.,❤ Special thanks to Simplebooks, Mushthaq and Dr Philip Nehri.,🙏❤

  • @egodagama2978
    @egodagama2978 ปีที่แล้ว

    බෙහේත විද්දා ගැඹුරටම..

  • @damiththaranga5765
    @damiththaranga5765 ปีที่แล้ว

    Lost of Value...💯☑️❤️🙏
    Simple book මේ විඩියො එක හා Doctor ගේ දැනුම කියල නිම කරන්න බැරි වටිනාකමක්...

  • @manoharimanohiri6276
    @manoharimanohiri6276 ปีที่แล้ว

    Deshakayage sarthakathwaya tamay ahumkan dennata ahan inna asa widiyata katakaranna puluwan wenna ona. Obe deshanaya pahadiliy, katahada pahadiliy, voice eka marama lassanay, wachanayak ataharinna hitenne na. Oba nam great, iganaganna goddak dewal tibba...... thank you so much......

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    බොහොම ස්තුතියි .හරිම වටිනා විඩියෝ එකක්❤

  • @udaranayanapriya3774
    @udaranayanapriya3774 4 หลายเดือนก่อน

    මෙචර කාලෙකට බලපු හොදම youtube video එක . Thanks simplebook ❤

  • @theekshanasubhas4861
    @theekshanasubhas4861 8 หลายเดือนก่อน +2

    Lots of value

  • @sakuninikeshalakalugalleya1608
    @sakuninikeshalakalugalleya1608 ปีที่แล้ว +2

    Lots of value

  • @kithtube
    @kithtube ปีที่แล้ว

    I think you can get a good quality if we have a good tast n packaking. It's very sad to open srilankan frozen food industry exporting to overseas. These guys, small industry owners need a good training how to reach outside marcket. We sri lankan knows how shity these food but we keep buying the food because we groove up in sri lanka but we can not tell any freigner to try these food.

  • @SLC7987
    @SLC7987 ปีที่แล้ว

    රැටටා නේද මේ බොරු කොන්ඩයක් දාගෙන ඉන්නෙ

  • @RaviK-sl1nz
    @RaviK-sl1nz ปีที่แล้ว

    දැනගතු දේවල් බෝහෝමයි 😘

  • @teamsd1154
    @teamsd1154 ปีที่แล้ว +2

    Great video❤ , great man Dr.Philip . Thank you for sharing this valuable knowledge with us

  • @jas9208
    @jas9208 ปีที่แล้ว

    Pavement and prison had become universities for many successful people. We can think and develop regardless of the place.

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    අම්මෝ brother මෙකේ වටිනාකමනම් කියන්න බැරිතරම් tanks you ❤

  • @manojqn
    @manojqn ปีที่แล้ว +2

    Lots of value.
    Super inspiration.

  • @thanujasathsara1604
    @thanujasathsara1604 ปีที่แล้ว

    බඩගින්නියි ලෝකෙම දන්න Brand ගොඩක් හදල ජ්‍යාත්‍යන්තර වෙළෙඳපොළ ජයගන්න , 🥺❤ Thank you simpleabook

  • @sirilanka7190
    @sirilanka7190 ปีที่แล้ว

    meya kiyana dewal eththa newe.ethth trend eka....lankawa ubrate wenne ne.ekayi eththa...henama modayi ape minissu.chandana lepa kiyanne lin wala inna gembanta patta hode....me video eka balana minissu please ubrate wenna..loke godak diyunuyi.ape minissu hemadama jarawa kanne...paw.....

  • @tempolapse6213
    @tempolapse6213 6 หลายเดือนก่อน

    මම අවුරුදු 16 සිට බ්‍රෑන්ඩ් එකක් හදන්න උත්සාහ කරනවා. දැන් මට අවුරුදු 36. අද තමා හරියටම ඒ ගැන දැනගත්තේ. විවිධ ව්‍යාපාර කරා. දැනටමත් කරනවා. ඉඳිරියේදී ඔබතුමා එක්ක එකතු වෙලා ලංකාව ලෝකෙට ගෙනියන්න උත්සාහ කරමු. බුර බුරා නැගෙන බඩගින්නට දැනට අවුරුදු 20... 😊😊😊

  • @ARJ65
    @ARJ65 ปีที่แล้ว

    👉 Lots of Value 💯👏 මම Simplebooks එකේ බලපු වැඩසටහන් වලින් හොඳම එකක්. Addicted 💯 dr. Philip Nehri 🔥