ගමෙන් ලෝකයට යන Brand එකක් හදන හැටි | Dr Philip Nehri | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 567

  • @ashankajayasumana233
    @ashankajayasumana233 7 หลายเดือนก่อน +154

    ලංකාව කවදහරි හරියටම ගොඩයනවනමි ගොඩයන්නෙ මුෂ්ටාක් හින්දා මිසක් වෙන කවුරැත් නෙමෙයි❤❤❤

    • @mudithasanjeewaka
      @mudithasanjeewaka 7 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් ලොකු තල්ලුවක් දෙනවා මුෂ්ටාක් 👌💪

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 7 หลายเดือนก่อน +9

      මම ඒ කතාව අනුමත කරනවා❤

    • @vehiclepisso
      @vehiclepisso 7 หลายเดือนก่อน +4

      Ekagai

    • @RashmikaDevinda24
      @RashmikaDevinda24 7 หลายเดือนก่อน +4

      අනිවාරෙන්ම ඒක ඇත්ත ❤️

    • @sahanpradeep1377
      @sahanpradeep1377 7 หลายเดือนก่อน +3

      ෂුෂ්ටාක්

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 6 หลายเดือนก่อน +6

    ඔබලාගේ 500ඇතුලට මට එන්න බැරි වුනොත් 501 වැනියා වෙන්න හරි මම එනවා ඔබත් එක්ක.මම රජයේ සෙනසුරාදා වයෙන් විශ්‍රාම ගත් වයස 63ක අයෙක්.

  • @rmtharu158
    @rmtharu158 6 หลายเดือนก่อน +2

    Congratulations sar...මන් දැන් ඉන්නෙ විදේශයක..ලන්කාවට ඇවිත් මගේම කියලා දෙයක් පටන් ගන්නවා...ඔබ තුමන්ලා එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්නවා ...බොහොම ස්තූතියි ❤

  • @madukaushalya1106
    @madukaushalya1106 7 หลายเดือนก่อน +17

    දවසක මමත් ඔය seat එකේ ඉදගෙන මගේ කතාව ලෝකෙටම කියනවා. B500 ekata math select una. Ada oya 3 dena ekkama photos ganna man wasanawatha una. .Thanak you soo much for give this great opportunity ❤️🙏

    • @goldfish9713
      @goldfish9713 7 หลายเดือนก่อน

      Dear කොහොමද apply කරන්නේ

    • @madukaushalya1106
      @madukaushalya1106 7 หลายเดือนก่อน

      ​@@goldfish9713 1 weni ekanam iwarai.paper advertise kara.NEDA fb page,you tube,tiktok walata add wela inna.next program eka advertise karai.

    • @janakanisha4211
      @janakanisha4211 6 หลายเดือนก่อน

      Kohomada apply karanne visthara danna

    • @fairreviewer1955
      @fairreviewer1955 6 หลายเดือนก่อน +1

      Wish you well

    • @madukaushalya1106
      @madukaushalya1106 6 หลายเดือนก่อน

      @@goldfish9713 පළවෙනි එකනම් ඉවරයි. News paper eke advertise karanava.NEDA fb page, you tube chennel ekata add wela inna elaga ekata apply karanna puluwan ethakota.

  • @goldfish9713
    @goldfish9713 7 หลายเดือนก่อน +12

    මේ ආයතන වලට සම්බන්ධ වෙන්නේ කෙසේද . ඇත්ත්ටම මේකනම් දැන් පිස්සුවක් වෙලා. Simplebooks channel එකේ මේ අය ළඟින් ඇසුරු කරන්න ඇත්නම් තනියම දෙයක් කරන්න ඉන්න අපිට ලොකු හයියක්❤️ thank you simplebooks & universe

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 7 หลายเดือนก่อน +32

    ඔබ තිදෙනා රටට ආඩම්බරයක්‌.. Great work♥️
    මේකට කොහොමද සම්බන්ද වෙන්නේ.. මමත් ව්‍යවසයකයෙක්.

  • @sampathperera5953
    @sampathperera5953 7 หลายเดือนก่อน +5

    කැලේ පිපුනු විශිෂ්ඨ නිෂ්පාදන....ලෝකය දකින්න ඔබතුමන්ලා කරන මෙහෙයට හදවතින්ම සුබපතනවා!...

  • @nadeethera
    @nadeethera 6 หลายเดือนก่อน +2

    මමත් කැමතියි බතික් නිර්මාණ කරන්නෙ ලොකු ව්‍යාපෘතියක් පටන්ගන්න පුළුවන් .පහසුකම් තියනව. කැමතියි මෙම ආයතනයත් එක්ක එකතුවෙලා මෙම ව්‍යාපාරය ඉදිරියට යන්න .

  • @INDUWARAJanith-q8j
    @INDUWARAJanith-q8j 6 หลายเดือนก่อน +3

    කොහෙද වැඩ සටහනත් සමග සම්බන්ධ වන්නේ ..❤

  • @SportSL99087
    @SportSL99087 7 หลายเดือนก่อน +7

    🎉 communication skill එක හදාගද්දි roll model කරගත්ත දෙන්නෙක්.. මුශ්ටාක් brother & පිලිප් sir

  • @ireshamaduwanthi6857
    @ireshamaduwanthi6857 6 หลายเดือนก่อน +2

    අපේ රට අපි එකට එකතු වෙලා වෙනස් කරමු.ජෙසු පිහිටයි

  • @shaveenfernando5315
    @shaveenfernando5315 7 หลายเดือนก่อน +8

    pls spread to all districts. specially to grassroot youth who are coming from very disadvantaged backgrounds.

  • @udayakumara876
    @udayakumara876 7 หลายเดือนก่อน +7

    Great work
    ජයවේවා ශ්‍රී ලංකා
    ❤❤❤❤❤❤❤❤❤

  • @thusharimendis8637
    @thusharimendis8637 5 หลายเดือนก่อน

    ලන්කාවේ ජීවත් වෙන්න ආස හිතුණා ඔබලාගේ මේ වැඩසටහන බලලා❤❤❤❤❤

  • @Thusithaj74
    @Thusithaj74 6 หลายเดือนก่อน +2

    මගේ කණ්ඩායට මාසෙකට දවසක් ඔබ කතා කරනවා.. මගේ අලෙවි කරන ළමයි 40 ක් මේ චැනල් එක බලනවා..
    Great job..🎉

    • @success5764
      @success5764 6 หลายเดือนก่อน

      මොකක්ද ඔයාගේ බිස්නස් එක

    • @artroom...........
      @artroom........... หลายเดือนก่อน

      kohomada oyawa sambanda kara ganne.

  • @nandimapriyalal8030
    @nandimapriyalal8030 6 หลายเดือนก่อน +1

    Great Initiative...🌹 ,Let's Make our Nation .💪

  • @Dilruk-s8z
    @Dilruk-s8z 6 หลายเดือนก่อน +1

    Content create course එකක් ඕනා simplebook ❤

  • @sudeshMadusanka-fx4gg
    @sudeshMadusanka-fx4gg 7 หลายเดือนก่อน +1

    ආරම්භය ගොඩක් සාර්ථකයි. Brand හීනය කොහොම හරි හැබෑකරගමු. හැමෝටම ස්තුතියි. ❤❤❤❤

  • @kethwije2494
    @kethwije2494 7 หลายเดือนก่อน +1

    නියමයි...බොහොම සතුටුයි මට හරිම තැනට set වෙන්න ලැබිච්ච එක ගැන Great work simple book 💪❤

  • @sumedha1956
    @sumedha1956 6 หลายเดือนก่อน

    Excellent initiative. Just what Sri Lanka needs after 74 year stagnation. Keep going!!!

  • @namalarana5170
    @namalarana5170 7 หลายเดือนก่อน +1

    Great work Neda Dr philip .and Also special thanks for you Mushthak 🙏

  • @kevinsudampriya4072
    @kevinsudampriya4072 7 หลายเดือนก่อน +3

    What a great and timely needed initiative, good luck for Sri Lanka, Yes Srilankan CaN…

  • @kanishkawerangapalihakkara1942
    @kanishkawerangapalihakkara1942 6 หลายเดือนก่อน +1

    Well Done, Appreciate it very much

  • @CharithGoonewardene
    @CharithGoonewardene 5 หลายเดือนก่อน

    as you requested , we shouldn't say "great job " merely.
    This is life changing !!!
    thank you sooo very much. This was much needed for me.

  • @sankanirmal9154
    @sankanirmal9154 7 หลายเดือนก่อน

    අපේ රටට මේ මොහොතේ අවශ්‍ය ම දෙයක්...
    Great work ❤️👍

  • @harithathavisha3811
    @harithathavisha3811 6 หลายเดือนก่อน +1

    great work & Valuable Speech

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 6 หลายเดือนก่อน

    Its like. Know the business, company first, lead by example and own the result. Results Results Results. Always

  • @DGDOCUMENTRY
    @DGDOCUMENTRY 7 หลายเดือนก่อน +2

    Great work...... from romania................................that 's why we need ......yea Dr philip correct there is no anything to unable do with Sri lankans

  • @ishivlogs9219
    @ishivlogs9219 7 หลายเดือนก่อน +2

    මමත් apply කරලා තියෙන්නේ. Select වුණොත් මම මාර lucky giri කෙනෙක්.❤

    • @isurikalakshani
      @isurikalakshani 6 หลายเดือนก่อน

      Kohomada dr apply krnne

  • @slworldagri2130
    @slworldagri2130 6 หลายเดือนก่อน

    රත්නපුර කවද්ද තියෙන්නේ ...මං දැනටමත් ව්‍යාපාර කරන කෙනෙක්

  • @himalikaushalya8239
    @himalikaushalya8239 6 หลายเดือนก่อน +1

    Thank you simplebook❤❤❤
    Great work...

  • @Noduthuasa
    @Noduthuasa 7 หลายเดือนก่อน

    Great work අපේ වෙලඳ සන්නාමය කොහොමද simpal book ඔයාලත් එක්ක එකතු වෙන්න පුළුවන්

  • @HirushanRashmika-lp4tu
    @HirushanRashmika-lp4tu 6 หลายเดือนก่อน +1

    Bernard arnoult ගැන video එකක් onee

  • @sampathjayananda3499
    @sampathjayananda3499 7 หลายเดือนก่อน +1

    මේ program එකට සම්බන්ධ වෙන්න වන්නේ කෙසේද ව්‍යවසායක සංවර්ධන අධිකාරියේ

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 7 หลายเดือนก่อน +1

    Our country is lucky to have people like you. Good luck to all of you ❤👏

  • @harshaperera1001
    @harshaperera1001 7 หลายเดือนก่อน +1

    අපේ ඉස්කෝල වල උගන්වන්නෙ ගාථා ටිකයි රජවරු ටිකයි හදපු වැව් ටිකයි කවි කතා ටිකයි. O/L වලට ඔය ටික පාඩම් කරනකොට හරි

  • @rmtharu158
    @rmtharu158 6 หลายเดือนก่อน

    අනේ කොහොමද අපි සම්බන්ධ වෙන්නෙ...අපි තාමත් මේ රටක නිසා අපිට අවස්තාවක් නැති වෙයිද
    ..කරුනාකරලා විදෙස් අපිවත් සම්බන්ධ කරගන්න

  • @dreamspattern-vp1eb
    @dreamspattern-vp1eb 6 หลายเดือนก่อน +1

    මටත් ඕන බෑන්ඩ් ඵකක් වෙන්න මගේ නිර්මාණ වලින් . මගේ හීනයක් . කොහොමද මම සම්බන්ධ වෙන්නේ කවදා හරි priya කියන බෑන්ඩ් ඵක මගේ

  • @athulasenanayake3754
    @athulasenanayake3754 6 หลายเดือนก่อน

    Greatest discusion. How can i join with you. I am also interest to brand product. Thanks.

  • @susanthafernando6383
    @susanthafernando6383 6 หลายเดือนก่อน

    Nice one... I'm going to follow you guys ..very interesting. I'm thinking of change my career now. 😀👌👍

  • @priyanthaperera9765
    @priyanthaperera9765 7 หลายเดือนก่อน

    Wish Everyone All the Very Best in Your Future Endeavors !
    Dr. Philip Nehri and Simplebooks Keep the Good Work Going !
    You all are Great !
    🙏💐💝

  • @chamaleesenarath
    @chamaleesenarath หลายเดือนก่อน

    අපේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු වාසනාවන් !!!❤❤❤

  • @wimalfernando2472
    @wimalfernando2472 7 หลายเดือนก่อน

    Great work, great effort. That's why I personally thank you yesterday. Go ahead. I'm a part of your program. I definitely be a brand.❤

  • @chrisfonseka1118
    @chrisfonseka1118 6 หลายเดือนก่อน

    Great Work!! Congratulations. I am Chris Fonseka from Italy

  • @Tattooshorts
    @Tattooshorts 6 หลายเดือนก่อน

    Great work ! ❤

  • @kamalabeysiri8393
    @kamalabeysiri8393 7 หลายเดือนก่อน +6

    Great lecture.

  • @IrshadAhamed
    @IrshadAhamed 7 หลายเดือนก่อน +2

    Absolutely this is a great initiative and proud of simple books channel

    • @asankaruwan3090
      @asankaruwan3090 6 หลายเดือนก่อน

      I am a entrepreneur, I would like to join this program and build my brand then take to world, how can I join this please.

  • @nalinaparanamanna5768
    @nalinaparanamanna5768 7 หลายเดือนก่อน

    Great Concept, Great Team, Great Effort. Happy to see this kind of an initiative at the right time, Good Luck ❤

  • @sunilgurusingha4623
    @sunilgurusingha4623 6 หลายเดือนก่อน

    Great initiative well done go ahead continue educate who like to be success full business man.

  • @outlookframe
    @outlookframe 7 หลายเดือนก่อน

    Great work? Mamath punchi bisness ekak karanawa. Meka uthtejanayak matat. Thanks..😊

  • @ravinduakalanka6834
    @ravinduakalanka6834 7 หลายเดือนก่อน +1

    Please make a video about banking and finance sector

  • @DanushkaDaminda-im3sl
    @DanushkaDaminda-im3sl 2 วันที่ผ่านมา

    Great job
    But that 500 program mised to me becouse my company hadn't been registered
    But I will create my Brand Any how with ur lessions

  • @parackramakarunarathne5012
    @parackramakarunarathne5012 7 หลายเดือนก่อน

    excellent initiative, i joined this program today at foundation institute

  • @Chethis
    @Chethis 7 หลายเดือนก่อน

    Super මම හරිම වාසනාවන්තයි අද දින මේ සංවාදය ඇසීම

  • @V_You_Tube
    @V_You_Tube 7 หลายเดือนก่อน +5

    Really Great Work🎉❤

  • @CkBandara
    @CkBandara หลายเดือนก่อน

    ශ්‍රී ලාංකිකයන්ට කරන්න බැරි දෙයක් නෑ ❤❤❤

  • @lahiruhansaka5610
    @lahiruhansaka5610 4 หลายเดือนก่อน

    Great work ❤💝
    Please inform how to connect to this project.😊

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 7 หลายเดือนก่อน +1

    Great work simplebook and NEDA

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 7 หลายเดือนก่อน +1

    No Words ❤️❤️❤️ Congratulations ❤️

  • @GeeganageSunil
    @GeeganageSunil 7 หลายเดือนก่อน +1

    Great initiative ❤❤❤
    Congratulations

  • @IroshaKumudini
    @IroshaKumudini หลายเดือนก่อน

    Ane sir ,mamath adum,mahanawa,gewathu wawanawa,matath harima asi oya wada satahanata enna ithw labeida.ineshative.

  • @susanthazoysa9021
    @susanthazoysa9021 2 หลายเดือนก่อน

    Great work. Congratulations 💐

  • @SeethaSeetha-qy8ki
    @SeethaSeetha-qy8ki 5 หลายเดือนก่อน

    Obata godak pin..meyata sambadavenna avasthavak salsa denna.

  • @oshadayasas3129
    @oshadayasas3129 6 หลายเดือนก่อน +1

    Great work simple books❤

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 7 หลายเดือนก่อน

    Good initiative , like to add my view too. Branding alone want work service matters. We have seen several great brands fail because of lack of service mindset.

  • @Mfdo-m7y
    @Mfdo-m7y 6 หลายเดือนก่อน +1

    How to apply great work!

  • @uyanahewagesusiljayantha7399
    @uyanahewagesusiljayantha7399 6 หลายเดือนก่อน

    Great job. Is there any possibility to participate those who are living in abroad.

  • @wsnilanga2288
    @wsnilanga2288 6 หลายเดือนก่อน +3

    වැඩ සටහන හොඳයි අපේ කියල දෙයක් කරන්න පුළුවන් .. නමුත් මේ Doctor කියන පුද්ගලයාගේ දුවගෙ ප්‍රශ්නයෙන් ආරම්භ කරන්නේ ඒ වචන ටික ඇයි සිංහලෙන් අහන්නේ නැත්තේ.. පලමුව ඒ දරුවා වගේම මේ සමාජය හෙළ ජාතියක් කරමු.. අපිට වැරදුන තැනක් මේක .. සමහරුන්ට රිදෙන්න පුළුවන් ඒත් මගේ විවේචනයක් නෙමෙයි හරියට තේරුම් ගමු.. ඔබ සැමට ජය. 🙏🙏🌹

    • @ArjunaPerera-kq7px
      @ArjunaPerera-kq7px 6 หลายเดือนก่อน

      😂

    • @kanchanapelawatta6306
      @kanchanapelawatta6306 6 หลายเดือนก่อน +1

      පිස්සු යක්කු. මෙච්චර වෙලාවක් මේක අහගෙන ඉදලත් අවශ්‍ය දේ නෙවෙයි ගන්නෙ. ගොන් විදියට කෙලවරක් අල්ලගෙන නටනවා.😂😂😂
      භාශාව කියන්නෙ සන්නිවේදන මාධ්‍යයක් විතරයි හලෝ. ඔහොම හිතන මිනිස්සු එක්ක මෙච්චර වත් ජාත්‍යන්තරය ජයගෙන තියෙන එකත් ලොකු දෙයක් 😂

  • @isharaskitchen9811
    @isharaskitchen9811 หลายเดือนก่อน

    Awesome work.. Thankyou so much

  • @nayasarathna
    @nayasarathna 7 หลายเดือนก่อน +3

    Great work....!❤

  • @indrapalijayawardana2222
    @indrapalijayawardana2222 6 หลายเดือนก่อน

    Great work .thank you simple book 🎉🎉

  • @miracleswithdilu7967
    @miracleswithdilu7967 6 หลายเดือนก่อน

    Great initiative❤️best of luck 💐

  • @rupikawick2599
    @rupikawick2599 7 หลายเดือนก่อน

    අද NEDA ආයතනයේ වැඩ සටහනට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. B500 ආයතනය මේ වැඩසටහන මේ දේශ අභිමාන නායකත්වය මත සම්බන්ධ වීමට ලැබීම ගැන ස්තූතියි වන්ත වෙනවා. හරීම අභිමානවත් මගේ නිෂ්පාදනයේ ඉදිරියේ සංනායනය ගැන දැනගෙන විට.....
    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි. සමට.

    • @rupikawick2599
      @rupikawick2599 7 หลายเดือนก่อน

      සැමට

    • @goldfish9713
      @goldfish9713 7 หลายเดือนก่อน +1

      කොහොමද මේකට apply කරන්නෙ කියන්නකෝ

    • @rupikawick2599
      @rupikawick2599 6 หลายเดือนก่อน +1

      ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වියාපෘතිය නිලධාරී මහතා හමුවන්න.

    • @goldfish9713
      @goldfish9713 6 หลายเดือนก่อน

      @@rupikawick2599 dear oya visinma product ekk krnvd? Monada oya krn product eka?

  • @prasadvipula1934
    @prasadvipula1934 6 หลายเดือนก่อน

    Great work SIMPLEBOOK

  • @TharushiMadushani-nm3nc
    @TharushiMadushani-nm3nc หลายเดือนก่อน

    හොද වැඩක්,මමත් සම්බන්දවෙන්⁣නෙ කොහොමද සර්

  • @Hewage_Isuru
    @Hewage_Isuru 7 หลายเดือนก่อน +1

    Great Work !

  • @pushpakumaraist
    @pushpakumaraist 6 หลายเดือนก่อน +1

    Great Work 👏

  • @artroom...........
    @artroom........... หลายเดือนก่อน

    kohomada mekata sambanda wenne.mama kulu badu nishpadanaya karanawa.

  • @hemalipeiris2688
    @hemalipeiris2688 6 หลายเดือนก่อน

    Great work putha , may God bless you all 😊

  • @lakshanchamil3895
    @lakshanchamil3895 7 หลายเดือนก่อน +5

    Excellent ❤

  • @slbusvideo6144
    @slbusvideo6144 7 หลายเดือนก่อน +4

    Great work❤

  • @isurikalakshani
    @isurikalakshani 6 หลายเดือนก่อน

    Great work. Apply karanne kohomada?

  • @PriyaniManel-k2z
    @PriyaniManel-k2z 4 หลายเดือนก่อน

    Me programme eka newathath thiynwda. Neththn mekata apita join wenna puluwn da?

  • @චූටිපුතාහික්කඩුව
    @චූටිපුතාහික්කඩුව 7 หลายเดือนก่อน +1

    Great work 🎉 thanks for all of you

  • @kaushalyajayampathirathnay297
    @kaushalyajayampathirathnay297 6 หลายเดือนก่อน +1

    💯 great work.

  • @Rishitha405
    @Rishitha405 7 หลายเดือนก่อน +1

    Great work

  • @SenimaInvesting
    @SenimaInvesting 7 หลายเดือนก่อน

    සුපිරි වැඩක් 🙂

  • @iroshasurangidolamulla262
    @iroshasurangidolamulla262 3 หลายเดือนก่อน

    Congratulations simplebooks❤❤

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 6 หลายเดือนก่อน

    Dr. Philip, Musthak. Godark ping

  • @dumindaranaweera5992
    @dumindaranaweera5992 6 หลายเดือนก่อน

    Great Work... Great Initiative ....!

  • @Kocoonleather
    @Kocoonleather 7 หลายเดือนก่อน

    Please tell me how to join with this program .

  • @ishananjana6015
    @ishananjana6015 7 หลายเดือนก่อน +1

    Great work

  • @ccc-fx7cs
    @ccc-fx7cs 7 หลายเดือนก่อน

    Thanks Very much for your help. I must do my brand name 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShyamaHewawasam
    @ShyamaHewawasam 5 หลายเดือนก่อน

    මෙම වැඩ සටහනට සම්බන්ද වෙන්නෙ කොහොමද?

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9nj 7 หลายเดือนก่อน +1

    Good job sir

  • @marasinghedilini9066
    @marasinghedilini9066 7 หลายเดือนก่อน +1

    අපි කොහොමද එකතු වෙන්නේ

  • @chathurmusic
    @chathurmusic 6 หลายเดือนก่อน +1

    Great Work!😍😍😍

  • @nadeeshatennakoon7776
    @nadeeshatennakoon7776 7 หลายเดือนก่อน +3

    Great work 🎉

  • @dileka669
    @dileka669 7 หลายเดือนก่อน +1

    great work❤👊

  • @tvmig8702
    @tvmig8702 7 หลายเดือนก่อน +1

    Great work and all the best