Vijja Devi ( විජ්ජා දේවී ) - Upendra Siriwardana | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @Nora.9873
    @Nora.9873 2 ปีที่แล้ว +61

    ඔබේ හඩ අද්විතීය යි...අභිනය තාත්වික යි..අනාගතේදී අනිවාර්යයෙන්ම චිත්‍රපට පසුබිම් ගායනා වලට ඔබේ හඩ නැතිවම බැරි කාළයක් එනවා..sure💯....Good luck sister ❤👌

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +8

      අනේ💖💖💖
      ඔබට බෙහෙවින්ම ස්තූතියි 💝💝
      අනර්ඝ සුභ පැතුමක් ඒක...😍😍😍

    • @anukmethuja7106
      @anukmethuja7106 ปีที่แล้ว

      So beautiful song
      Very beautiful❤❤❤❤

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 2 ปีที่แล้ว +111

    Upendra ගෙ විඡ්ඡා දේවී මගෙ අතින් නිර්මානය වුනු වෙනස්ම විදිහේ music video එකක්. Thank u so much everyone for awesome comments ❤️❤️❤️

    • @sportsworld3939
      @sportsworld3939 2 ปีที่แล้ว +7

      Oya nisa thama vedio eka mechchara lassana Sandesh manike . Oya me lankawata sampathak

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 2 ปีที่แล้ว +4

      @@sportsworld3939 Adarei ❤❤

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +7

      @@sportsworld3939 Aniwaarenma...💖
      Eka gaena aye katha karanna deyak nae...

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 2 ปีที่แล้ว

      @@UpendraSiriwardanaOfficial ❤️❤️❤️😘

    • @shohansri6965
      @shohansri6965 2 ปีที่แล้ว +1

      අයියේ ඔයාගේ video එකක act කරන්න chanse එකක් දෙන්න බැයිද මාරම ලස්සනයි ඒවා

  • @andisulistiyantoreal
    @andisulistiyantoreal 2 ปีที่แล้ว +2

    Mantap

  • @ruvishaperera7889
    @ruvishaperera7889 2 ปีที่แล้ว +3

    Harima lassanaii anehhhh good luck akkaa🥰😍😍😍🎀🖤

  • @prasilarohini5463
    @prasilarohini5463 2 ปีที่แล้ว +2

    Ape bola upendra akka 😍 oyage voice ekanam hadawathatama danuna akke

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +29

    එශාන් ඩයස් අයියගෙ video එකෙන් ආවෙ...හරිම ලස්සනයි සිංදුව...ඔයත් හරිම ප්‍රියමනාපයි සහෝදරිය..ජය වේවා

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +5

      බොහොමත්ම ස්තූතියි ඔබට...💖💖💖
      එශාන්ගේ වීඩියෝ එකෙන් ගොඩාක් අය මේක බලලා comment කරලා තිබ්බා...

  • @poorvisanthushi8200
    @poorvisanthushi8200 2 ปีที่แล้ว +2

    Marama ලස්සනයි

  • @danushak3223
    @danushak3223 2 ปีที่แล้ว +3

    Sinduwa maru😀😀

  • @chathulakshi6107
    @chathulakshi6107 2 ปีที่แล้ว +2

    ලස්සනයි godakkk

  • @ashiaishu5375
    @ashiaishu5375 2 ปีที่แล้ว +5

    5 weni parath blnaw patta song ek

  • @dilininadeesha8376
    @dilininadeesha8376 2 ปีที่แล้ว +3

    ඇබ්බැහියක් 🙄❤️

  • @sachinimadushani5294
    @sachinimadushani5294 2 ปีที่แล้ว +18

    මේ සින්දුව හැමතැනම හෙව්වා. Eshan aiyage tik tok eken hoygththe ☺️❤️

  • @lifewithlove2319
    @lifewithlove2319 2 ปีที่แล้ว +3

    Athulen kiyana keli tika patta a...Great voice

  • @Spiritualpeace-s9g
    @Spiritualpeace-s9g 2 ปีที่แล้ว +5

    Sinduwa nam patta kiyanna deyak na . Math eshan dias ge post eken dakke😘😍🤩

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      Thank you very much
      Eshange video eka balapu godaak aya meka balala thibba😍😍😍

  • @ranjanranjan4073
    @ranjanranjan4073 2 ปีที่แล้ว +3

    Osem

  • @kawshikagangana8993
    @kawshikagangana8993 2 ปีที่แล้ว +4

    විද ආල කෝල කම්බැදි සරා........♥️ ඒ කොටස ලස්සනටම කියනව හරිම ලස්ස්නයි මිස්

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි පුතේ 💖💖💖

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      @@kawshikagangana8993 බොහොමත්ම ස්තූතියි 💖💖💖
      😍😍😍😂

  • @thusharaprashath3749
    @thusharaprashath3749 2 ปีที่แล้ว +2

    ටිච සින්දවකුත් කිවිවා එහෙනමි එල

  • @achirawanninayaka8048
    @achirawanninayaka8048 2 ปีที่แล้ว +90

    හරිම ලස්සනයි සිංදුව වගේම කටහඩත්....🤩😍 eshan dias ගේ post එකෙන් දැක්කේ...👍

  • @anushaanusha8996
    @anushaanusha8996 2 ปีที่แล้ว +4

    Lassanai teacher

  • @aravindaemb97
    @aravindaemb97 2 ปีที่แล้ว +9

    ඒ විජ්ජාව කොච්චර සිද්ධි උනාද කියනවනම් තාමත් සිංදුව අහනව ඇබ්බැහියකින් වගේ.... ජයෙන් ජයමවේවා උපේන්ද්‍රා..... මේක වෙනම රහක්🧡

  • @ashiaishu5375
    @ashiaishu5375 2 ปีที่แล้ว +3

    තේරැම හිතා ගන්න බැ.තුන් පාරක් බැලුවා

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      අනේ😂
      වචන ගැන හිතමින් ආයේ පාරක් බලන්න...
      අනිවාර්යයෙන්ම තේරෙයි 💖💖💖

    • @ashiaishu5375
      @ashiaishu5375 2 ปีที่แล้ว +1

      @@UpendraSiriwardanaOfficial තේරැම් ගොඩක් හිතෙනව😆🤭

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      @@ashiaishu5375 ඉතිං කියන්නකෝ...🤩
      හරීම ආසාවෙන් ඉන්නේ මේ ගීතයට ඔයාලගේ පැත්තෙන් එන කතාව කොයි වගේද කියලා දැනගන්න...😍😍😍

  • @praveenhansana8858
    @praveenhansana8858 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අක්කී

  • @damayanthichithranganidama946
    @damayanthichithranganidama946 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි නංගි සිංදුව.. මට අද තමයි බලන්න පුළුවන් උනේ... ඔයා කොහොමත් දක්ෂයිනේ... නංගත් (ගිහේන්ද්‍රා) එයත් එහෙමයි.. ඔයාට මගේ සුබ පැතුම්... තවත් ලස්සන දෙයක් ඉදිරියේ දී බලන්න පුළුවන් වෙයි නේද... තෙරුවන් සරණයි ඔයාට... 💜💜💜💜💜

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කේ...
      ඔයාලාගේ ආදරය තමයි අපිව ඉහළින්ම ඔසවලා තියන්නේ...😍
      💐💐💐

  • @sinhalenfilmsbalanna7260
    @sinhalenfilmsbalanna7260 2 ปีที่แล้ว +2

    Harima lassanai congratulations obata anty

  • @udeshiranathunga9526
    @udeshiranathunga9526 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කටහඩක් තියනවා අක්කේ ඔයාට.😍😍😍😍😍😍😍😍😍😍😍

  • @mihiran25
    @mihiran25 2 ปีที่แล้ว +2

    ekh 🥺💖

  • @cristyferman2961
    @cristyferman2961 2 ปีที่แล้ว +13

    කෝච් ලහිරු කියන්නා වගේ
    මේකේ බලන්න ගොඩක් දේවල් තියෙනවා
    අහන්න ගොඩාආආආආආක් දේවල් තියෙනවා.
    අනිවාර්‍යෙන් හැමෝම අහන්න ඕන නිර්මාණයක්.
    වයිරල් කරමු අපි..
    බොහොම ස්තූතියි උපේන්ද්‍රා අක්කේ...
    ජයෙන් ජයම පතනවා..!!!

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      අනේ💖💖💖
      ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි 💝💝💖💖💖😘😘😍😍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @Nipunakash927
    @Nipunakash927 2 ปีที่แล้ว +3

    Lassanai akka

  • @premperera4959
    @premperera4959 2 ปีที่แล้ว +4

    Sudu manike Amanda akki lassanai godak ammmoooooo acting nan excellent Adarei pana Amanda akki 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @hasitharajasinghe5888
    @hasitharajasinghe5888 2 ปีที่แล้ว +2

    Superb song and video akka. keepa serayakma beluwa.

  • @piumalnanayakkara9825
    @piumalnanayakkara9825 2 ปีที่แล้ว +3

    Niyamata wade karala tyenawa නංගී .....

  • @geethmiaththanayaka6784
    @geethmiaththanayaka6784 2 ปีที่แล้ว +2

    nice akki ❤️😍

  • @veenagamini2572
    @veenagamini2572 2 ปีที่แล้ว +3

    කී වතාවක් නම් ඇහුවද⚘

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      අනේ 💖🤩🤩
      ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි 💐💐💐💐

  • @diliniabeyrathna9666
    @diliniabeyrathna9666 2 ปีที่แล้ว +2

    Congratulations💌... harima wenas lassana nirmanayak. Karanawata karana sindu athara meka loku wenasak...

  • @rasifernando2050
    @rasifernando2050 2 ปีที่แล้ว +3

    Woooooaaaaah sudu manike Amanda Jayarathna akki maru meke oya wenasak karala acting kawadawath oya perfect 🌹💙🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 2 ปีที่แล้ว +2

    වාව් ❤️

  • @alishaanuththara1460
    @alishaanuththara1460 2 ปีที่แล้ว +4

    සුපිරියි සුපිරියි සුපිරියි

  • @alone2926
    @alone2926 2 ปีที่แล้ว +3

    කතාව තේරෙන්නෙ නම් නෑ ඒත් බලපු වාර අනන්තයි කොච්ච්ර බැලුවත් ඇති වෙන්නෑ 😌🌻 දැනුත් දෙපාරකට වඩා බලුවා ..

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +3

      අපි ඉක්මණින්ම කතාවට review එකක් දෙනවා...
      එතකන් පුළුවන් නම් වචනාර්ථය සහ වීඩියෝව දෙකම ගළපාගෙන බලන්න උත්සාහ කරන්න...
      සමහරවිට කතාව තේරෙයි...😍

  • @shiromapriyadarshani7866
    @shiromapriyadarshani7866 2 ปีที่แล้ว +3

    අපේ මිස්....❤️❤️❤️

  • @WanderGuyX
    @WanderGuyX 2 ปีที่แล้ว +4

    Harima lassanai teacher

  • @shiyansiriwardana4391
    @shiyansiriwardana4391 2 ปีที่แล้ว +41

    ලැබුණු අභියෝග වලට නොබියව මුහුණ දී,නැගීමේදි සහ වැටීමේදි ඉතා ශක්තිමත්ව සියලූම දේ එක ලෙස විදදරා ගෙන ඔබ මේ ආ ගමන ගැන මට හරිම ආඩම්බරයි,ඔබ වැනි දක්ෂ,නිහතමානී,ගුණගරුක දරුවකුගේ පියෙකු වීම ජිවිතේ මා ලබාගත් ලොකුම භාග්‍යකි..තව තවත් උසස් නිර්මාණ ඉදිරිපත් කර සමාජයට යහපත් ආදර්ශයක් ලබා දීමට කටයුතු කරන්න,මගේ ආදරණීය පොඩි දුවට දීප්තිමත් අනාගතයකට සුභ පැතුම් ❤

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +6

      මගේ ආදරණීය රත්තරං තාත්තා...💝💖💖
      මේ වීඩියෝවට වැටුණු හැම comment එකකින්ම මට වටිනාම comment එක තමයි මේ comment එක...
      තාත්තා කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් අහන්න, දකින්න දරුවෙක් මොන තරම් නම් පිං කරලා තියෙන්න ඕනද..💖
      මගේ පින ගැන නම් මට කිසීම සැකයක් නෑ....
      මොකද මං සංසාරේ අසීමාන්තික පිං රැස් කරපු නිසා තමයි මට මගේ රත්තරං තාත්තයි, අම්මායි වගේ දෙමාපියන් දෙපලකට දාව ඉපදෙන්න වාසනාව ලැබුණේ....💝💝💝💖💖💖
      මගේ තාත්තා මට දුන්නු ගුරුහරුකම් තමයි අද මාව මෙතැන හිටගස්සවලා තියෙන්නේ...
      මගේ රත්තරං තාත්තාට ජාති ජාතිත් පිං මට ආදරේ, සෙනහස, රැකවරණය දීලා මාව උස් මහත් කළාට...💝💝💝😘😘😘

  • @mihinsavidwan7555
    @mihinsavidwan7555 2 ปีที่แล้ว +16

    මේක නම් මරු උපේ.. voice කාලේ ඉඳලම අපි ඔයාගේ Fan කෙනෙක්... ඔයාගෙම සිංදුවක් අහන්න ආසාවෙන් හිටියේ...

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      අනේ...💖💖
      ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි 💝💝💝💝

  • @nandasirithennakoon6545
    @nandasirithennakoon6545 ปีที่แล้ว +2

    Wooooow... you are unbelievable

  • @yalinnethmira
    @yalinnethmira 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ... 🙂❤️...

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      Thankyou ❤

    • @yalinnethmira
      @yalinnethmira 2 ปีที่แล้ว +1

      @@UpendraSiriwardanaOfficial Akke Me Song eke Theruma kiyanna puluwanda..? 👀❤️

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      @@yalinnethmira තව ටික දවසකින් අපි මේකේ විචාරයක් කරනවා...🤩🤩

  • @devindapriyadarshana3450
    @devindapriyadarshana3450 2 ปีที่แล้ว +2

    ජය වේවා..!

  • @howtostudye5418
    @howtostudye5418 2 ปีที่แล้ว +9

    විඳ ආල කෝල කන්පෙති සරා .... 💚 සින්දුවෙ තැනින් තැනින් තිබුනු ඒ ස්ලෝ කෑල්ල තව අහන්න තිබුනා නන්.. ❤️❤️❤️❤️😍

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      අනේ..💖💖💖

    • @niroshanikumari2508
      @niroshanikumari2508 2 ปีที่แล้ว +1

      ඔව් ඒ කොටසට තමා මගෙ වැඩි පුර හිත ගියේ මොකද ඒ කොටස ඒ තරම්
      ලස්සනයි 💖❤️

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      @@niroshanikumari2508 ගොඩාක් ස්තූතියි 💝💝💝

  • @sahanlokuge84
    @sahanlokuge84 2 ปีที่แล้ว +2

    පට්ට ටීචර්. ❤️❤️❤️

  • @thilangasathsara5349
    @thilangasathsara5349 2 ปีที่แล้ว +3

    Eshan dias ge post ek dakla sinduw search kle😍 lassanai sinduwai video ekai

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 ปีที่แล้ว +2

    විශිෂ්ටයි 🌹

  • @ruveenvishmitha14
    @ruveenvishmitha14 2 ปีที่แล้ว +7

    උපේන්ද්‍රා මිස් Voice teens වේදිකාවේත් එක්තරා ආකාරයක තිරය පිටුපස වීර කාන්තාවක්...නිර්මාණය අති සාර්ථකතකයි මිස්...කුහක කමක් නැතුව තමන් දන්න දේ හදවතින්ම ළමයින්ට දුන්නාට වරදින්නේ නෑ ඔබතුමියට...නියත ජය ❤

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +3

      බොහොමත්ම ස්තූතියි මගේ පුතේ...💖💐💐💐
      ඔයාගේ original ගීතයත් මං ඇහුවා...
      th-cam.com/video/8xKlO7q83KM/w-d-xo.html
      ඒක විශිෂ්ට නිර්මාණයක්...
      ඔයාගේ හැම වැඩකටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....💖💝💝

  • @gajinduslifestyle4565
    @gajinduslifestyle4565 2 ปีที่แล้ว +2

    Eliyt enkan blan idpu song ekkak hithuwat wada lassany akki🖤❤️

  • @rukshanchathuranga9607
    @rukshanchathuranga9607 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.මතක නෑ කීවෙනි පාරද අහන්නේ කියලා. ඔය වගේ තව නිර්මාන කරන්න ලැබේවා. ලස්සනයි

  • @hesh7746
    @hesh7746 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයී

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 2 ปีที่แล้ว +3

    Ammooo...wenama lokayakata giya wage... Harima lassanai...❤️

  • @Superbiyya266
    @Superbiyya266 2 ปีที่แล้ว +2

    Aththtama harima lassanai akke ❤️❤️

  • @Moonlight____0010
    @Moonlight____0010 2 ปีที่แล้ว +5

    මරු මරු 1M ගහන්න කියලා සුබපතනවා good luke ❤️‍🔥❤️‍🔥💯

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතියි 💐💐
      💝💝💝💖💖💖

  • @kalingadissanayake1887
    @kalingadissanayake1887 2 ปีที่แล้ว +2

    Harima lassanai akka Good luck ❤️❤️❤️😍😍

  • @tgmedias
    @tgmedias 2 ปีที่แล้ว +4

    Teacher 😍❤️

  • @arshanemax
    @arshanemax 2 ปีที่แล้ว +2

    බොහොම ලස්සන නිර්මාණයක්. ජය වේවා

  • @dilnish5731
    @dilnish5731 2 ปีที่แล้ว +4

    උපරිම හොද ආරම්භයක් උපේන්ද්‍රා

  • @nelindarshani-fb2ft
    @nelindarshani-fb2ft ปีที่แล้ว +3

    I'm ENT Doctor in Monaragala Hospital.. You are truly talented.. Keep it up.. Good Luck. Love this song.

  • @3siz
    @3siz 2 ปีที่แล้ว +12

    ඒක නම් විජ්ජාවක්ම තමයි ... Maxxaaaaaa 😘😘😘

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      ඔව්....ඒක ඇත්තටම විජ්ජාවක් තමයි 🤩🤩🤩

  • @yashodhinihasanthika4265
    @yashodhinihasanthika4265 2 ปีที่แล้ว +2

    E voice eka🥺❤️

  • @sachennanayakkara7147
    @sachennanayakkara7147 2 ปีที่แล้ว +4

    වෙනස්ම විදියෙ අපූර්ව නිර්මාණයක්. සුබ පැතුම් උපේන්ද්‍රා අක්කෙ. ඔයාගෙ කලා කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මල්ලියෝ 💖💝💝💝

  • @RushiniGunasekara
    @RushiniGunasekara ปีที่แล้ว +2

    Another vibe

  • @udeshiranathunga9526
    @udeshiranathunga9526 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කා .ඒක පට්ට vioce එකක් 😍😍😍

  • @thanuthashmila2070
    @thanuthashmila2070 2 ปีที่แล้ว +2

    Video eka, background music,voice, acting hamadema superb.eth agata danena thana ethana mokaddo hidasak thiyenava.

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 ปีที่แล้ว +3

    මරු සින්දුව අක්කේ..❤🖤

  • @abinashaidusarani6767
    @abinashaidusarani6767 2 ปีที่แล้ว +2

    Harima lassanai😘😘

  • @avishkayasiru3513
    @avishkayasiru3513 2 ปีที่แล้ว +3

    Wow mara lassanayi

  • @aruniweddagala4317
    @aruniweddagala4317 2 ปีที่แล้ว +2

    Nangi harima lassanai ... suba pathanawa oyage idiri gamana sarthakama wewa kiyala.❤

  • @learnwiththilini3434
    @learnwiththilini3434 2 ปีที่แล้ว +3

    Lassanii akki

  • @henukadulran5387
    @henukadulran5387 2 ปีที่แล้ว +2

    මාර ලස්සනයි.. අක්කෙ.. ඉදිරියටත් සුපිරි වැඩක් ඔනේ ❤️❤️❤️

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මල්ලියෝ 💝
      ඔයාලා තව තව පුදුමකරවන වැඩ ගොඩාක් එන්න තියෙනවා ඉස්සරහට...💖💖💖
      බොහොම ස්තූතියි ඔයාට💝

    • @henukadulran5387
      @henukadulran5387 2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් අක්කෙ... ඔයාගෙ ඇක්ට් එකත් ලස්සනයි... ඔයා වෙනමම ආටිස් කෙනෙක්... ❤️❤️❤️

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      @@henukadulran5387 අනේ💖💖
      ඒ වචන වලටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි 💝💝💝
      ඔයාලගේ ඔය ආදරේ මට ලොකූ ශක්තියක්...💖💖💖

  • @sportsworld3939
    @sportsworld3939 2 ปีที่แล้ว +4

    Maru

  • @anushaanusha8996
    @anushaanusha8996 2 ปีที่แล้ว +3

    Lassaai teacher 😘😘😘😘

  • @amilavlogs7778
    @amilavlogs7778 2 ปีที่แล้ว +3

    Supiri supiri...hode..❤️❤️❤️❤️💐

  • @සරන්යාදිසානායක
    @සරන්යාදිසානායක ปีที่แล้ว +2

    මාරම ලස්සන වොයිස් එකක්....💙

  • @dilithrasanjana2009
    @dilithrasanjana2009 2 ปีที่แล้ว +7

    mara feel ekak enne me song eka ahanakota. good luck Upendra❤

  • @ranjithkariyawasam1598
    @ranjithkariyawasam1598 2 ปีที่แล้ว +2

    Superb.. Outstanding

  • @kmlhhansamali7629
    @kmlhhansamali7629 2 ปีที่แล้ว +3

    Congratulations ❤️ තව දුර යන්න . නවතින්න එපා ❤️

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      Thank you so much 💖💝
      අනිවාර්යයෙන්ම 😍😍😍

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 2 ปีที่แล้ว +2

    Ane teacher harima lassani

  • @HR-bl7ir
    @HR-bl7ir 2 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි🙈❤️❤️ අද තමා ඉස්සෙල්ලම සිංදුවෙ බැලුවෙ, කී පාරක් බැලුවද ඇහුවද කියල මතක නෑ🙈❤️❤️ මං ආසයි සිංදුවෙ තේරුම දැනගන්න, ඒ උනාට මට ඒක තේරෙන්නෙ නෑනෙ💔

    • @SudeshAttanayakaLyrics
      @SudeshAttanayakaLyrics 2 ปีที่แล้ว +3

      ඉක්මනට කියන්නම් , ඔයාලට දැනෙන දේ ලියාගෙන යන්න

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +3

      මුලින්ම ගොඩාක් ස්තූතියි ඔයාගේ ආදරණීය සුභ පැතුමට...💖💝💝💝
      සිංදුවේ වචනයි, වීඩියෝ එකයි දෙක එකට ගළපගෙන බලන්න...
      එතකොට අනිවාර්යයෙන්ම කතාව තේරෙයි...🤩🤩

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      @@SudeshAttanayakaLyrics ඔව් නේද සුදේශ්...
      අපි කතාව කියනකම් ඔයාලගේ කතාව අපට කියන්න...😍🤩🤩

    • @HR-bl7ir
      @HR-bl7ir 2 ปีที่แล้ว +3

      @@UpendraSiriwardanaOfficial තේරුම හරියටම තේරුනේ නැතත් මතක ඇති කාලෙකින් දැක්ක පට්ටම සිංදුවක්, මං හිතන දේ හරිනං කවරුත් වැඩිය කරන්න අදිමදි වෙන concept එකක්😊🙈

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      @@HR-bl7ir බොහෝ දුරට ඒක එහෙම වෙන්නත් පුළුවන් 🤭🤫

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 2 ปีที่แล้ว +3

    මිතුරෙක් විදියට මම කැමතිත් ඔයාගෙ ආදරණීය තාත්තගෙ හීනය සඵලමත් වෙනව දකින්නයි ඉෂාණි.
    මමත් හරිම කැමතියි ඔබ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කවදාහෝ මහාචාර්ය වරියක් වෙනව දකින්න.ඒ ප්‍රාර්ථනාව එළෙසම ඉෂ්ට සිද්ධ වේවායි හදවතින්ම ආශිර්වාද කරනව.
    සුබම සුබ වාසනාවන්ත අනාගතයක් ඉෂාණි සහෝදරිය ❤

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      ගයාන්...
      ඔබ මගේ ගමන මුල සිටම මිතුරෙකු වශයෙන්, මාව ඉතාමත් අගය කළ අයෙක්...💖
      බොහොමත්ම ස්තූතියි මේ වටිනා comment එකට සහ ආශිර්වාදයට💝💖💐💐💐

  • @SEMII52
    @SEMII52 2 ปีที่แล้ว +6

    මාව කොහේදෝ ලෝකෙක තනි කලා ගුරුතුමිය ඔබ. මෙවැනි නිර්මාණයි අපට අවශ්‍ය. ❤️🙏

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      ඔයාගේ අදහස් වලට ගොඩාක් ස්තූතියි පුතේ 💖💝💝💝
      💐💐💐💐💐

  • @pubuduvaz5667
    @pubuduvaz5667 2 ปีที่แล้ว +4

    සම්පූර්ණයෙන්ම වෙනස් රසයක්.... විශිෂ්ටයි......ඔබ දක්ෂ ගායිකාවක් / සංගීතඥයෙක් බව ඔබ දැනටමත් අපට පෙන්වා දී ඇත.....
    ඔබට දීප්තිමත් අනාගතයක්....

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතියි ඔබට...
      මේ වචන ලොකු ශක්තියක් මට...💝💖💝💖

  • @lakshithrajapaksha7883
    @lakshithrajapaksha7883 2 ปีที่แล้ว +3

    Jayen Jaya Ishani.......

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +4

    විශ්මි ටීචර්ගේ ලින්ක් එකෙන් ආව මං.❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 2 ปีที่แล้ว +6

    Congratulations akkiiiii හරිම ලස්සනය් ජය වේවා❤️❤️❤️

  • @sriyanimal3246
    @sriyanimal3246 2 ปีที่แล้ว +5

    ගොඩක්ම ලස්සනයි එක තැනක ලස්සන හිනාවක් තියනව

  • @neeleshsilva
    @neeleshsilva 2 ปีที่แล้ว +10

    සෑම අංශයකින්ම විශේෂ නිර්මාණයක් දුව. හරිම ලස්සනයි. තවත් අනර්ග නිර්මාණ කිරීමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව. ජය වේවා!!

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      අනේ💖
      බොහොමත්ම ස්තූතියි 💝💝💝
      හරීම සතුටුයි මේ ආදරයට😍😍

  • @sumudujayakodi5565
    @sumudujayakodi5565 2 ปีที่แล้ว +4

    💚💖Harima lassnyi song eka.great 💚

  • @lakmalperera511
    @lakmalperera511 2 ปีที่แล้ว +7

    අහන පලවෙනි පාරම සෙට් වෙන සිංදුවක්...
    මන්ද පමා වලට වඩා දුර යයි ..❤️❤️ ජය

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතියි...💖💝
      ඒ ප්‍රාර්ථනාව...🤩🤩🤩

  • @buddhikapradeeprathnayaka3820
    @buddhikapradeeprathnayaka3820 2 ปีที่แล้ว +3

    අක්කේ සින්දුව නම් ගොඩක් ලස්සනයි 🥺❤

  • @niroshanikumari2508
    @niroshanikumari2508 2 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක් 💖💖💝

  • @SudeshAttanayakaLyrics
    @SudeshAttanayakaLyrics 2 ปีที่แล้ว +39

    ඇත්තටම මම ලිව්ව මේ වචන ටිකට මම හරිම ආසයී. ඒකට පණ දුන්නා #උපේන්ඳ්‍රා ඔයා ගේ හඬ,, ගීත කතාවටම ගැලපෙන සංගීතය දුන්න ශෙනාල් ගෙ දක්ශතාවයත් සංදේශ් ගේ කියන්න බැරි තරම් ලස්සන වීඩියෝවත් මේක සුන්දර කරලා. ❤❤❤

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +3

      ඔයා මුල ඉඳලාම අපි එක්ක සහෝදරයෙක් වගේ එකට රැඳීගෙන, දුන්නු සහයෝගය වචන නෑ විස්තර කරන්න...
      මෙච්චර අර්ථවත්, ලස්සන වචන ටික්ක් මට ලියලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි සුදේශ්....💝💖😘

    • @nadeerashehan6930
      @nadeerashehan6930 2 ปีที่แล้ว +4

      මේක ඔයා ලිව්ව අදහස පුලුවන්නම් විස්තරාත්මකව දාන්න . දැනගන්න ආසයි

    • @SudeshAttanayakaLyrics
      @SudeshAttanayakaLyrics 2 ปีที่แล้ว +1

      @@nadeerashehan6930 ඔව් ඔව් අපි කියන්නම් ඉක්මනටම. ඔයාට හිතෙන දැනෙන දෙයක් තියනවද ඇහුවම

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      @@nadeerashehan6930 මේකට ඔයාගේ අර්ථකථනය මොකක්ද ???💝💝💝

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      @@SudeshAttanayakaLyrics 🤩🤩

  • @sa-il4oe
    @sa-il4oe 2 ปีที่แล้ว +3

    වාව්!! voice වල හිටපු ආසම එක්කෙනෙක් . තව නිර්මාණ ඕන ඉස්සරහට .. ❤️

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      අනේ💖💖
      ගොඩාක් ස්තූතියි...💝💝💝😍😍😍

    • @UpendraSiriwardanaOfficial
      @UpendraSiriwardanaOfficial  2 ปีที่แล้ว +1

      ඊළඟ නිර්මාණය ඉක්මණින්ම අරං එනවා...😍

  • @hirunihimesha1440
    @hirunihimesha1440 2 ปีที่แล้ว +2

    Lassanai song eka 😍❤

  • @shylameera5761
    @shylameera5761 2 ปีที่แล้ว +19

    Love from india 🇮🇳 for stunning actress Amanda Jayarathna in 🇱🇰. She is sooo talend Amanda Jayarathna

  • @activityworld1105
    @activityworld1105 2 ปีที่แล้ว +2

    Teacher mama Rukaiya teacher ge school eke inna apitath godak adambarayak song eka harima lassanai teacher 😊😍

  • @musicislife6911
    @musicislife6911 2 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි 🥺💗