අපි මැටි වළං ගන්න ගිය කඩේ 😍🫖 | Clay Item Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අපි මැටි වළං ගන්න ගිය කඩේ 😍🫖 | විසිතුරු මැටි භාණ්ඩ | Kitchen Item Shopping
    shop - 0740967143 (Nadeera)
    #shopping #shoppingstory #clay

ความคิดเห็น • 21

  • @shopping_story
    @shopping_story  11 หลายเดือนก่อน

    Shop Contact - 0740967143

  • @gaminilk
    @gaminilk หลายเดือนก่อน

    මැටි වලං ගන්න තැනක් හොයන කොට තමයි මේ වීඩියෝව හම්බවුනේ. වටිනා විස්තරයක් දැන ගත්තා. ස්තූතියි !
    මිල ගණනුත් හරිම සාධාරණයි, ඉතා හොඳ නිමාවකුත් පෙනෙනවා.

    • @shopping_story
      @shopping_story  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🥰🥰

  • @user-ep3qx4xj8q
    @user-ep3qx4xj8q 11 หลายเดือนก่อน +1

    Thank you mis 💐💐..apita godak watinawa.❤❤

    • @shopping_story
      @shopping_story  11 หลายเดือนก่อน

      You're welcome ❤😍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

  • @sumudusandakalum7928
    @sumudusandakalum7928 11 หลายเดือนก่อน +1

    Super 👍👍

  • @premrathne5468
    @premrathne5468 5 หลายเดือนก่อน

    නංගා ඔයා ඉස්කෝලෙ ළමයෙක් නේද? කොටස් වෙළෙඳ පොළ මිළ දර්ශකය කියවනව වගේ නැතිව ඇයි මැටි භාණ්ඩ පාවිච්චි කල යුත්තේ කියලා පැහැදිලි කළා නම් ඉතා වැදගත්. මොකද ගෝලීය උණුසුම ඉහළ යාම,භූගත ජලය හා ගංගා ඇළ දොළ දූෂණය නිසා නොයෙක් ලෙඩ රෝග හට ගැනීම, ප්ලාස්ටික් නිෂ්පාදන නිසා ඇතිවන හෝර්මෝන බලපෑම්, පාංශු හායනය, පාංශු ජීවීන් වදවීම, හා පස් නිසරු වීම,ඒ නිසාම නොයෙක් රසායනික ද්‍රව්‍ය භාවිතය ආදී ප්‍රශ්න රාශියකට විසදුම් ලෙස මිනිසුන් පරිසර හිතකාමී වීම තුළින් විසදුම් සොයා ගත හැකි බව කියන්න අනේ. ලෝකයේ දිනකට ආහාර සම්බන්ධ ගැටළු නිසා කී දෙනෙක් මිය යනවද කියලා දන්නවද? අපේ පෘථිවි කොමලිය ගේ ආයු කාලය තීරණය කරන්නේ ඔයා වගේ ළමා පරපුර බවත් මතක තබා ගන්න. ඔයා යන වෙළද ව්‍යාපාරික ස්ථානත් එම වෙළද ප්‍රජාවත් ටිකක් පිළිවෙලකට, ලස්සන ට කැමරාවට නතුකර ගන්න පෙර සූදානමක් තියා ගන්න. ගොඩක් පරිස්සමින්. ජය

  • @user-Techub
    @user-Techub 2 หลายเดือนก่อน +1

    ක ට ට එ පා ද?

  • @harshaprsbath1756
    @harshaprsbath1756 11 หลายเดือนก่อน

    කෝ ඉතින් ගත්තෙ නෑනෙ

    • @shopping_story
      @shopping_story  11 หลายเดือนก่อน

      ගත්තා ඒ ටික වීඩියෝ කලේ නැහැ නේ.

  • @harshaprsbath1756
    @harshaprsbath1756 11 หลายเดือนก่อน

    ඔයිට වැඩිය අඩුවට දෙන්නම්.

    • @shopping_story
      @shopping_story  11 หลายเดือนก่อน

      ඔයාගේ shop එක කොහේද තියෙන්නේ ?

    • @harshaprsbath1756
      @harshaprsbath1756 11 หลายเดือนก่อน +1

      @@shopping_story වීරකැටියෙ

    • @shopping_story
      @shopping_story  11 หลายเดือนก่อน +1

      මට නම් දුරයි. Shop එකකේ Name, contact number එකයි දාන්න. ළඟ කෙනෙකුට එන්න පුළුවන් නේ.

    • @harshaprsbath1756
      @harshaprsbath1756 11 หลายเดือนก่อน

      @@shopping_story එච්චර ලොකු ෂොප් එකක් නෙවෙයි ඉතින්

    • @harshaprsbath1756
      @harshaprsbath1756 11 หลายเดือนก่อน

      @@user-ep3qx4xj8q ඩිලිවරි කරන්නෑ