මැටි වළං ගැන දන්න නොදන්න හැමදේම.....අවුරුද්දට අලුත් වළං පදං කරමු... clay pots seasoning❤ ..caring❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #claypot #advantages #seasoning tips
    #lifewithlove

ความคิดเห็น • 71

  • @shyamaperera933
    @shyamaperera933 4 หลายเดือนก่อน

    ගොඩාක් වටින විඩියෝ එකක් ස්තුතියි ඔයාට ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @ireshawalakulpola3325
    @ireshawalakulpola3325 4 หลายเดือนก่อน

    දලදාගම හංදිය පහු කරගෙන ගල්ගමුව පැත්තට යද්දී මේ වලං කඩේන් තමයි මමත් ගෙදර යනකොට එනකොට වලං ගන්නේ..අක්කගේ මේ පරන විඩියෝ හොය හොය බලන එක දැන් ඇබ්බැහියක් වෙලා.අක්කා වගේම මමත් මේ විදියට ගමක හැදුන කෙනෙක් ..ඉතින් ගොඩක් ආඩම්බරයි එහෙම කෙනෙක් මේ ඉන්න තැන ගැන..💗💗💗

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน

    සමන් දෙවි⁣යන්ගේ පිහිටයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @anushajeewani2016
    @anushajeewani2016 8 หลายเดือนก่อน

    Nangi onna math awa video balanna ❤ lassanai ❤ mati valan dakinakotath puduma sathutak danenne❤❤ oyata lassana lassana video karagena yanna suba pathanawa❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අනූ අක්කා...ඔයාගේ ආදරනිය comment එකක් මගේ wall එකේ දැක්කම මට දැනුන සතුට කියලා නිම කරන්න බෑ...ඔයාලා තුන්දෙනාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...ආයෙමත් දවසක ලංකාවට ආවම අනිවාර්යයෙන්ම මේ පැත්තේ එන්න...අපි මැටි කුස්සියේ මැටි වලදේ කෑම වේලක් රසට උයලා කමු...ගොඩක් ආදරෙයි අක්කා ..මරීනටත් ආදරෙයි කීව කියන්න ❤❤❤❤❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 หลายเดือนก่อน +1

    මමත් 80% ක්ම මැටි භාජන භාවිතා කරන කෙනෙක් .පදම් කරන්නෙත් ඔය විදියට. අමුත්තන්ට කෑම සංග්‍රහ කරන්නෙත් ලස්සන මැටි භාජන වල.අමුත්තෝ ආවම හරිම ආසයි ඒ විදියේ table arrangements වලට.ඔක්කොම හොදයි . තේ බොන කෝප්ප සහ සමහර භාජන වල ඉක්මනින් පුස් බැදීම තමයි තියන ගැටලුව.ඒකට මොනව හරි ක්‍රමයක් තියෙනවා ද පුස් බදින එක අඩු කරන්න .අද video එක හරිම ලස්සනයි .මම්ස්ත් හරිම ආසයි මැට් භාජන වලට.දේශීය දේවල් අපි අගය කරලා promote කරන්න ඕනේ. මේ video එකත් ඒකට උදව්වක්.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි madam ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...madam මැට් භාජන වල සීතල රැදුනම පුස් එන්න බලනවා..පාවිච්චියෙන් පසු හෝදලා හොදින් පිහලා තියන්න ඕනේ..ඒ වගේම ඒව කබඩ් ඇතුලේ තියන්න එපා...plate rack එකක වගේ තියන්න..අපි කොච්චර හොදට පිහලා වේලලා තිබ්බත් ඇතුලේ තිබුනොත් පුස් එනවා ..ඒ වගේම දවස් කීපයකට සැරයක් ඒ භාජන තද අව්වේ වේලගන්න...එහෙම කරනකොට බොහොම විට පුස් එන ප්‍රවනතාව ගොඩක් අඩුවෙනවා...ගොඩක් ආදරෙයි මාව හැමදාමත් බලාගෙන ඉන්නවට..❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 8 หลายเดือนก่อน

    Thanks akka manika❤ලබන්නාවු නව වසර සිතේ සතුට රජයන සුබම සුබ අළුත් අවුරුද්දක්ම වේවා

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා නංගීයෝ ... ....ගොඩක් ආදරෙයි ....උතුරන්න හරියන්න ඕනේ....❤❤❤❤හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ

  • @kasunlakmal9604
    @kasunlakmal9604 8 หลายเดือนก่อน

    Thank you අක්කේ. මේ දවස් වල වැඩ කරලා හරිම මහන්සි. මමත් අලුත් වළං ගත්තාම ඔච්චර දේවල් කලේ නෑ. ඒ හන්දා වෙන්න ඇති ඉක්මනට පුපුරන්නේ. ඔයාගේ ක්‍රම ටික කරලා බලන්නම් කෝ, බුදු සරණයි අක්කේ!

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික ❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 8 หลายเดือนก่อน

    හරිම වටින වීඩියෝ එකක් නංගී.ගොඩාක් ස්තූතියි ඔයාට.❤️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි අක්කා ඔයාටත් ගොඩක් ආදරෙයි ❤❤🥰🥰

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 8 หลายเดือนก่อน

    ඒ මැට්ටි😂😂😂😂 කෝ ඉන්ඩෝ ප්ලාන්ට් හදන වීඩියෝ එක...ආදරෙයි සුදූ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      ඉක්මනට ගේන්නම් මැට්ටියේ😂😂😂ඒකේ පොඩි අවුලක් ආවා සුද්දි❤❤❤ඉක්මනින්ම හදලා ඉක්මනින්ම upload කරන්නම්♥️♥️♥️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 4 หลายเดือนก่อน

    Nangi vediyo aka asawan baluwe ow nangi keyana de aththai aayath ekmanata anna ♥️ ❤️ 💖 man Dilani Akka ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @easyanddeliciouswitheufrasia
    @easyanddeliciouswitheufrasia 8 หลายเดือนก่อน

    Amazing video!!! It displayed all kinds of clay pots. ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much my darling❤❤❤❤❤ eufrasia 🥰🥰🥰🥰happy new year dear😊♥️ greetings from srilanka 🎉🎉

  • @LakshiChulangani
    @LakshiChulangani 8 หลายเดือนก่อน

    මමත් 90% මැටි වලන් වල උයන්නෙ. ඔය වගෙ තමයී පදම් කරන්නෙ ..good video ..❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sharmilasafimashoor2378
    @sharmilasafimashoor2378 8 หลายเดือนก่อน

    Adai mang. Meti walang gathhe thanks. For your tips❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @kumarilekha7187
    @kumarilekha7187 8 หลายเดือนก่อน

    Theruwan sarani 🙏❤ bohoma wadagath video eka ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @dilushamadushani1340
    @dilushamadushani1340 8 หลายเดือนก่อน +1

    මං හෙට පොලෙන් වලං ගන්න ඉන්නෙ අක්කෙ මගේ වලන් ඩැමෙච් වෙනවා හරියට අක්ක කියල දීපු විදිහට කරාල බලන්නම්කෝ තැනක් ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මේ විදිහට කරලා බලන්නකෝ ...බොහෝවිට හරියයි...වරදින්න විදියක් නෑ❤❤❤

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 8 หลายเดือนก่อน

    Godak watinawa akke.❤❤❤❤❤parissamin inna.budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤

  • @renugayani4043
    @renugayani4043 8 หลายเดือนก่อน

    Goad bless you.... thank you.....🎉🎉🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 5 หลายเดือนก่อน

    අනේ අදයි දන්නෙ මම සබන් වලින් වලං හෝදන්න එප කියල තෑන්ක්ස් අක්කි.මම ආයෙනම් දාන්නෙ නෑ සබන්😢.ඔයා කොහෙද අක්කි ගෙවල් හරි ලස්සනයි වගේම වටිනව ඔයාගෙ මේ වීඩියෝ

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මං යාපහුවේ නංගී ..ඉතින් මං ඉන්න තැන දන්නේ නෑ කියන්නේ ඔයා මගේ channel එකට අලුත් ..ඉතින් ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට ඔයාව..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 หลายเดือนก่อน

    bohoma sthuti nangi teruwan saranai

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 7 หลายเดือนก่อน

    Lassana video ekak .theruwan saranayi .
    daladagama koheda thiyenne.

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දලදාගම shed එක ලග තියෙන්නේ

  • @Vogs123
    @Vogs123 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කෙ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @kalhari50
    @kalhari50 8 หลายเดือนก่อน +1

    නොදන්නා ගොඩක් දේ දැනගත්තා අද . සබන් නොදැම්මම ඉදුල් ගදක් එන් නැද්ද අක්කි.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...baking soda+salt ටිකක් දාලා හොදට අතුල්ලලා හෝදන්න..එතකොට හරියනවා..මාලු.මස් වලට වෙනම ඇතිලි තියාගන්න ...පුලුවන් වෙලාවට baking soda දාලා උනුවතුරෙන් හෝදන්න...එතකොට ගදක් එන්නේ නෑ ..කොහොමත් baking soda වලට විවිධ ගද වර්ග උරාගැනීමේ හැකියාවක් තියෙනවා ❤❤❤❤

    • @kalhari50
      @kalhari50 8 หลายเดือนก่อน

      එහෙම ද. 😊😊 හරි අක්කි එහෙම කරනම් දැන් ඉඳන්.
      ඔයාට පවුලේ හැමෝටම නිදුක් නීරෝගී වාසනාවන්ත නව වසරක් වේවා . (ඔන්න කලින්ම කිව්වා 😉)

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ..ඒ වගේම ගොඩක් ආදරෙයි ...ඔයාලටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා....🙂🙂🙂🙂🙂

  • @mycraftstvsri547
    @mycraftstvsri547 8 หลายเดือนก่อน +1

    කොහෙද අක්කේ me thana tiyanne .mata mati katayak ganna one අක්කේ

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      දලදාගම හන්දියේ shed දෙක මැද්දේ....❤❤❤

    • @Rin-h3e
      @Rin-h3e 4 หลายเดือนก่อน

      Nangi mewa gaththe Kandy walinda

  • @Rin-h3e
    @Rin-h3e 4 หลายเดือนก่อน

    Kandy walinda nangi walanngaththe

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      Ne dear😊♥️ mn yapahuwe ❤❤❤❤me laga thenak thiyenawa

  • @romanierodrigo9234
    @romanierodrigo9234 5 หลายเดือนก่อน

    Thanks for sharing. Big procedure 😂

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @DinithiFrancis
    @DinithiFrancis 8 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ashanirangika974
    @ashanirangika974 8 หลายเดือนก่อน

    Hllo mage sudu akkooooo,oyawa balanna ena eka parakku una ,december kiyanne apita godak karyabahula masayakne christmas nisa cherch eke wada gedara wada ekka godak bz una sorry hode 😢😢 math asama mati walan walata khe giyath hattiyak genna amathaka wenne nam ne 🙂🙂🙂 ආදරෙයි ආදරණීය akoooooooo

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      ආ....මේ ඉන්නේ ...මං ඒත් බැලුවා ...කෝ කියලා ...හිටපු ගමන් නැතිවෙනවා....එහෙම වෙලාවට හොයාගන්න විදිහක්වත් නෑනේ....ඉතින් ඉතින් කොහොමද අලුත් තොරතුරු...හොදින් ඉන්නවා නේද...ගොඩක් ආදරෙයි නංගී ..මං හිතුවෙම මාව අමතක වෙලා කියලා ❤❤❤❤🥰🥰🥰🥰🥰

    • @ashanirangika974
      @ashanirangika974 8 หลายเดือนก่อน

      Ane ne akkawa amathaka ne dan ithun nidahas 😌aye anawa 😊

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      @@ashanirangika974 you are mostly welcome my dear😊♥️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 8 หลายเดือนก่อน

    අපේ අම්මා ඉස්සර මිරිකලා අයින් කරන පොල් කුඩු වලදට දාලා තම්බනවා වතුරත් එකතු කරලා මදගින්නේ.එකත් පදම් කරන එක ක්‍රමයක්ලු.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      ඔව් නංගී ...මාත් එහෙම අහලා තියෙනවා ....ඒකත් එක විදිහක්ලු..ඒත් මං කරලා බලලා නම් නෑ නංගී ❤❤❤❤ආදරෙයි

  • @user-rs1sn3jn4z
    @user-rs1sn3jn4z 8 หลายเดือนก่อน

    Adthi danagaththe වළං පදම් karanda.mamath ithin පදම් karalama gannawa dan ඉතින්

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      ,අනේ එහෙමද අනුලා පුංචි..එහෙනම් මෙහෙම කරලා බලන්නකෝ ❤❤❤

  • @DevikaJya-mx4ll
    @DevikaJya-mx4ll 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @TalshiPushpanjali
    @TalshiPushpanjali 6 หลายเดือนก่อน

    Math aran thiye othanin walan

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ,ඔයා මේ කිට්ටුව කෙනෙක්ද්

  • @rohinikalubowila6815
    @rohinikalubowila6815 8 หลายเดือนก่อน

    Koheda me valan kade

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      මේක තියෙන්නේ කුරුනෑගල අනුරාධපුර ප්‍රදාන පාරේ දලදාගම හන්දියේ වටරවුම පහුකරලා අනුරාධපුර පැත්තට යනකොට ඒ ලගම shed එකක් තියෙනවා ...එතනමයි තියෙන්නේ ❤❤❤❤❤

  • @chathurikadissanayake7975
    @chathurikadissanayake7975 8 หลายเดือนก่อน

    Me walan kade koheda akka

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      නංගීයෝ මේක නං තියෙන්නේ අපේ පැත්තේ ...ඔයා කොහෙද ඉන්නේ ...මේ කඩේ තියෙන්නේ අනුරාධපුර කුරුනෑගල ප්‍රදාන පාරේ දලදාගම හන්දියේ වටරවුම පහුකරලා අනුරාධපුර පැත්තට යනකොට දලදාගම shed එක පහුවෙලා 50 m යනකොට කඩේ හම්බවෙනවා..ආදරෙයි නංගී ❤❤❤❤