අලුත් උන යකාගේ පඩිපෙල | Yakage padipela | Devil's staircase Sri Lanka Gost Location Ohiya Full Video
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ලංකාවේ යන්න අමාරුම පාරවල් වලින් එකක් ☘️🔥🌊🌻😍🌿🌺
යකාගේ පඩිපෙල, ඔහිය 👣🌳❤️🙈🍃
කලුපහන ඉඳල ඔහිය දක්වා වැටිල තියන අතිදුෂ්කර වගේම අති සුන්දර පාර තමා Devil's staircase හෙවත් යකාගෙ පඩිපෙල කියල හදුන්වන්නෙ. මේක තමා ලංකාවේ අමාරුම පාර විදියට සැලකෙන්නෙත්. තේ වතු, දිය ඇලි, කඳු, කුඩා දෙමළ ගම්මාන අදී බොහෝ සුන්දර දේවල් මේ පාරෙ යද්දි බලාගන්න පුළුවන්.🍃🛖⛰🚵🏻
දවල් 12ටත් , අඳුරු මීදුමෙන් වැහෙන ගුප්ත බව පිරුණු පරිසරයේ ඒ සුන්දරත්වය, අබලන් පාලම යටින් ගලාගෙන යන දිය පහරෙන් නැඟෙන ශබ්දය, පරිසරයට ආදරේ කරන, ඒ අමුතුම හැඟීම විදින්න කැමති ඕනම මනුස්සයෙක් පිස්සු වට්ටන්න හොඳටම ඇති.
මේ පාර ගොඩක් පිරිසිදුයි පොලිතින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැති තරම්. ඒ නිසා යනවනම් ඒ ලස්සන නැති කරන්න එපා පරිසරය විඳල ගෙනියන දේවල් ආපහු අරන් එන්න.
The hardest road in Sri Lanka
🍃🌞🍂💧🌿🌸❤️
Devil's Staircase - Kalupahana👣🌳🍃
The most beautiful road that has fallen from Kalupahana to Ohiya is known as Devil's staircase or Devil's staircase. This is considered as the hardest road in Sri Lanka. Tea plantations, waterfalls, mountains, small Tamil villages and many beautiful things can be seen on this road.🍃🛖⛰🚵🏻
Even at 12 pm, that beauty of a dark fog-filled environment, the sound of the water flowing under the dilapidated bridge, the environment-loving and willing to feel that strange feeling is enough to drive any person crazy.🌬❄️🌧🌊🦋🌸🌳🏔
So clean this time no polythene plastic waste. So if you are going, don't ruin that beauty. Enjoy the environment and bring back the things you take
ගැම්මක් බන් මේ ගොල්ලන්ගේ වීඩියෝ නම් සුපිරියි ආ ❤ මොකක් කිවුවත් මම දැකපු සුපිරිම ටැවල්ස්ලා ටිකක් ♥️ ආදරෙයි ආ 🥰🥰
ගොඩක් ස්තූති.ඉස්සරහටත් ලස්සන වීඩියො ඔයාලා වෙනුවෙන් ගෙනවා🥰🌼
Fatta..
Yanna ooni ehe
Supiri🤩🥳✨🌟❤️
Ow aniwa🥰🌼
He is a scammer selling Ebay accounts. Everyone please be careful
Maru lassanai video eka . Embilitiye set ekak nisa thawath maru .kiyanna sathutui traveling youtube channel 3k embilitiye thiyanawa ( oyala , mn , wageeya) wenasak karamu isaarahata ❤️🫂
ඔව් අනිවා🥰🥰tnx බොක්ක,සෙට් වෙමු වෙලාවක🥰💚
He is a scammer selling Ebay accounts. Everyone please be careful
Maru eka ❤❤😊
🥰🌼
Supiri ❤❤ parisamen kattiyama😊
🥰💚
He is a scammer selling Ebay accounts. Everyone please be careful
Gammac set ekah 😻
He is a scammer selling Ebay accounts. Everyone please be careful
මාර වටිනවා මෙ වගේ වීඩියෝ, මරු ❤ Keep It Up ❤
සුපිරියක් තමයි ❤❤
Superb mchn ❤️😊
🥰🌼Tnx mchi
He is a scammer selling Ebay accounts. Everyone please be careful
තුංකට්ටුව ❤ සුපිරියක් තමයි ❤️
🥰🌼Tnx dear
මරැ කොල්ලො ❤
🥰🌼
Supiriyak aiya ❤❤❤
Tnx🥰🌼
❤ලස්සනයී❤️😍
🥰🌼
Supiriyak thama lokko 👍
🥰🌼Tnx
Ela maru
🥰💚
Good luck ❤❤
🥰🌼
Adath ලස්සනයි 😍😍😍
🥰🌼
තුන්කට්ටුව සංචාර අතරින් මා දුටු තවත් එක් සොදුරුම සංචාරයක්..🌿🍂
Tnx dear🥰🌼
He is a scammer selling Ebay accounts. Everyone please be careful
Suba pathum
Tncx nangi🥰🌼
දිගටම කරගෙන යමු ❤️❤️
❤️❤️❤️❤️❤️
🌼🥰
❤️😍❤❤🎉🎉🎉
🥰🌼
He is a scammer selling Ebay accounts. Everyone please be careful
❤❤
🥰💚
Gammk thunkattuwa..❤️
🥰🌼
Good lamayi
🥰🌼
❤😍
🥰🌼
He is a scammer selling Ebay accounts. Everyone please be careful
Gammak ❤❤❤
🌼🥰
❤🤟
🥰🌼
He is a scammer selling Ebay accounts. Everyone please be careful
Suiriyak thilanka aiye congratulations ❤ much love
Tnx කොල්ලො🥰💚
❤
🥰🌼
😍😍❤️
🥰🌼
Beautiful please 💓💓💓
🥰🌼
😍❤
🥰🌼
❤️✌️😘
🥰🌼
❤❤
🥰🌼
😍😍❤
🥰💚
😍😍
🥰🌼
තවත් අලුත් සංචාරයක් බලාපොරොත්තු වෙනවා.මල්ලිලා..
ඉක්මනින් දෙන්නම් ඔයාල ආස කරන තැනකම🥰ද්
😮😮😮😮❤
ලස්සනද🥰
🤩🤩🙃🙃
🥰🌼
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤
😊
🥰🌼
🫡 හරි සුද්දා
🥰🌼
😮👍
🥰🌼
Mapgpeth suba patp
🥰🌼
කෝ යකො යකාගේ පඩි පෙල 😂😂😂
😅😅අපිත් හෙව්වෙ ඒක.අන්තිටම ආවට පස්සෙ පස්ස නෑ වගෙ දැනුනා.එතකොටයිදැනගත්තේ.අපිඇවිත් තියෙන්නෙ යක්කුන්ගේ පාරක කියලා😅
@@Mr.Drone123 😂😂😂😂😂
Magen s
🥰🌼
අර හොල්මන් සීන් එක තිබ්බ වීඩියො එක මේකද🙄
Ow.ඒත් අපිට අර කෑල්ල විතරයි තිබ්බෙ
❤❤❤
🥰🌼
❤❤
🥰💚
❤️❤️
🥰🌼
😍😍
🥰🌼
❤
🥰🌼
❤❤❤❤
🥰🌼
❤❤
🥰🌼
❤❤
🌼🥰
❤
🥰🌼
❤❤❤❤
🥰🌼
❤️❤️❤️
❤
🥰🌼
❤
🥰🌼
❤
❤
🥰🌼
❤❤❤
🥰💚