Ape ththathage gama bandarawela bus ake yanakota haputhale kochara pahukaran giyath behela aa thiyana sundarathvaya vidinna vasanawak mn labala ne ath dawasaka magema bike akk hari vahanayak hari gatha kalek aniwarayen aa lassana newathila balala yanawamai
Namaste Dineshetta. You are so lucky. Beautiful srilanka, full of greenery ,like my mother country. Please come to Kerala 🌴🇮🇳..Haputale is so beautiful. Today's video is very informative and interesting . Thank you so much for this beautiful vlog.you are so handsome 👌.wish you all the best for 200 k.Love you so much dear DAP 💚🧢🥾😎 Once again Happy Birthday 🎂💐💚🌿🍀☘️ Love' from Kerala 🌴🇮🇳
Bike ekt "shadow" කියලා damuda 🫣 මෙතනින් පස්සෙ කරන හැම hike එකකම හෙවනැල්ල වගේ දඩුමොනරෙ ඉන්න නිසා 👀💗
ow SHADOw ඒක තමා නම Thanks සහෝදරයා
Ekh mru ❤
Eka maru
@@DineshAPathum හරිම සතුටුයි අයියා 🙏💗
ඔව් red shadow ❤🥹.
හපුතලේ ❤️🌿
අපි ඔයාගෙ හැම වීඩියො එකක්ම බලනවා. අපි දැන් වෙන කිසි දෙයක් බලන්නෑ. ඔයාට ගොඩාක් පින් මල්ලි . ඔයා පරිස්සමෙන් ඉන්න මල්ලි. අපි ඔයාට හරි ආදරෙයි.
නිතර නිතර දකින ඒත් නුදුටු සොබාදහමේ අපූර්වත්වය .....
Aiyai,malli yaluwowage harima sathutui
ලොක්කා
❤️
ලංකාවට ආවාම අනිවාරෙන් එනවා රවුමක් යන්න❤️
Dap oyala set eka aiye aphu parana vidiytama.....❤❤
මේ ලෝකේ මන් යන්න ආසම තැන තමයි හපුතලේ කියන්නෙ... අපේ ගෙදර ලග ඉදල විනාඩි 40ක විතර දුරකින් තමයි හපුතලේ තියන්නෙ.campus එකේ ඉදල ගෙදර එනකොටත් ගෙදර ඉදල ආයෙ campus එකට යනකොටත් බලාගෙන ඉන්නෙ හපුතලේ පහු වෙනකල්.හපුතලේට එනකොට දැනන හැගීම මට කියන්න තේරෙන්නෙ නෑ අදටත්... අවුරුදු 6ක් පරන,අදටත් තියන මගේ ආදර කතාවෙ හුගක් දවස් ගෙවුනේ හපුතලේ ඒක නිසාම වෙන්න ඇති මන් හපුතලේට මෙච්චර ආදරේ.❤
gewal koheda
බලංගොඩද ඉන්නේ 😊
Mamath marama asai oya wagema
@@OshadaVidura-m4j ඇල්ලෙ
@@kausthuri නෑ ඇල්ලේ
3:53 මගෙත් හිනයක් මේ ඔය විදියට උස කෙට්ටු ජපන් බයික් එකක බදුල්ල බන්ඩාරවේල නුවරඑළිය උඩුදුම්බර පැත්තේ උඩරට හැම තැනම කරක් ගහන එක. පරිසරය විදින ගමන් නිදහසේ හිමිට🥹❤️
හපුතතේ මමත් ඇලුම් කරන සුන්දර තෝතැන්නක්. මාරම ලස්සනයි දින්ශ් අයියා රුප රචනව සහ ගමනාන්තය. ❤
මම කෙල්ලෙක් වුනත් කවදාහරි දිනේෂ් අයියාගේ vediosවල වගේ නිදහස් ජීවිතයක් ගත කරලා, ජීවිතේ අවසන් හුස්ම හෙළන්න තිබ්බ නම් ඇති.අනවශ්‍ය බැදීම්වලින් ඈතට ගිහිල්ලා තමාව සතුටු කරාම අනිත් අයත් ඒ දිහා බලලා සතුටු වෙයිනෙ.😍🥺❤️❤️❤️❤️❤️❤️
Good job DAP....good presentation too...
32:51 E bike ride eka nm marai ayyee hema video ekakama e wage clip ekak danna pattama lassanai❤❤
ආසම පලාතක්...කවදාවත් අමතක නොවෙන තැනක්.ගුවන් හමුදාවේ පුහුණුව ලබන කාලයේ කොච්චර අපි දුවනවා ඇතිද හපුතලේ දක්වාදැන් ආසාවෙන් බලනවා දිනේෂ් ඔයා ලස්සනට වැඩේ කර ගෙන යනවා..පරිස්සමෙන් හැමදාම බුදු සරණයි ...දැන් පිස්සුවෙන් වගේ ඔයාගේ vedio බලනවා
.
හපුතලේ💚 .මං ලංකාවේ යන්න ආසම තැනක්..සීතල ,මීදුම.මාරම ලස්සනක් තියෙන්නේ🥹
මාරම ලස්සනයි මේ පාර ගමනත්..රටේ ලස්සන තැන් දකින්න පුළුවන් තවත් තැනක් තමා.dap...❤❤❤
කොහෙහරි යන්න ඕනි කියලා හිතෙන හැමවෙලේම මට හිතෙන්නෙ හපුතලේ යන්න .හපුතලේ කියන්නේ පුදුම ලස්සන පරිසරයක් .ඒක වෙනම ලෝකයක්.ඇස් වලට වගේම ඇඟටත් හරි සනීපයි.ඉතින් පුලුවන් හැමවෙලේම මම හපුතලේ චුට්ටක් ඇවිදින්න ගිහින් එනවා❤.හිතම නිවෙන සොබාදහමේ ලස්සන
මාතෘභූමියේ සොබා සෞන්දර්යය පෙන්වා දීම ගැන ස්තුතියි. හැමදාම කෘත්‍රිම සුන්දරත්වය දකින අපිට ඒක වටිනා දෙයක්.
🍀❤️🌿
ඌව පලාතේ තියෙන්නේ වෙනම ලස්සනක් වෙනම vibe එකක් ආදරෙයි දිනේෂ් අය්යා වෙනදා වගේම 💚💚💚
😍😍
මරු සෙට් එකම කාලෙකින්. බඩා දකිද්දිම මතක් වෙන්නෙ වල් ඌරෝ සෙට් එක. ආසම vibe එකේ වීඩියෝ එකක්🌿💚💙
හරිත පාටයි දිනේෂුයි කියන්නේ ආත්මීය බැදීමක් 💚💚💚💚💚
කටහඩ ඇහුනත් ඇති ❤️
Red shadow🙂❤️
මිහිඳුම් සේලය පීරාගෙන හරිත පැහැය සොයා පියනගන හදවතේ සංචාරකයා රූප රචනාව රසවිඳින විට . අපටත් සීතල දැනුනා
හදවතේ රැඳුණු සොඳුරු සංචාරකයා DAP ❤
සොබාදහමේ ආදරණීය ගුරුවරයා ❤️🌱
Thanks Dinesh for the video. Haputhale is a place of natural beauty and wonder.
💚💚💚
හපුතලේ කියන්නේ අපේ ගම❤❤
Ane mn dinesh aiyta godak godakk godak adarei❤
ආහා පරණ වයිබ් එකට ආපු එක මරු ..... ❤❤❤
❤️❤️මිතුදමේ සැබෑ අරුත හදුනන සහෝදරයෝ සමග ගෙවුණු ලස්සන සොදුරූ දවස් ❤️❤️❤️DAP
සුපිරියක්
තවත් මේ වගේ ගමනක්
බලන්‍න ආසයි❤❤❤❤
දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ.ඒ තරම් ලස්සනයි.♥️♥️
ලන්තෑරුම කෝ!!! ඔහෙ තිබුනාදෙන් කියලා කිව්වේ නෑනේ.. සුන්දර වින්දනීය අත්දැකීමක් දුන්නට ඔයාලා හැමෝටම තුතී... ❤️❤️❤️❤️
හදවතේ සොදුරැ සංචාරකයා ❤ DAP❤
දවසක පතනවා දීනෙෂ් අයියෙ ඔයා වගෙ නිදහසේ ජීවිතය සොබාදහම එක්ක ගතකර නාන.තෙරුවන් සරණයි දිනෙෂ් අයියෙ ඔයා ට.❤❤❤❤❤❤❤❤❤❤🎉
ආසයි යන්න තියෙනවා නම්.....❤
Kawadaka hari ehe jeewath wenna asai. My magical country Sri Lanka.
බොසා... ඩ්‍රෝන් ශොට් ටිකකුත් තිබ්බනම් මරු...🥰
Ela ❤math aasai camping
මල්ලි අපේ රටේ සුන්දරත්වය අපිට දුර රටක ඉඳන් බලන්න සලස්වන එකට ගොඩක් ස්තුතිය...
ලස්සන සංචාරයක් සොදුරු පිරිසක් ❤
The usual, adventurous Dinesh is back with green mountains and camping...Happy...❤
ඉතින් අදත් ලස්සන ගමනක් මම හදවතින්ම ආදරේ කරන නිහතමානී සංචාරකයා දිනේෂ් අයියා තමයි . ආදරෙයි හැමදාමත් ❤️
අපේ ෂර්වුඩ් වලට අපේ රොබින්හුඩ් යනවා.... ඒකනම් හිතුවා වගේම ආසම වීඩියෝ එකක් ❤❤❤ පරිස්සමෙන් ගමන් සගයත් එක්ක ලංකාව වටේම ඇවිදලා අපිටත් සොඳුරු ඉසව් පෙන්නන්න ලැබේවා ❤❤❤
සුන්දරත්වය රකින සුන්දර D.A.P අයියන්ඩි 🧘💚
25:45🏍️= ඩෙරෝ
ජය වෙන්න ඔනෙ හැමදාම 🎉
ආසම vibe එක❤🥺
මම නම් ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා... අපේ ඒවා නම් නිකමටවත් බලලා නැතුව ඇති....❤❤❤❤
මම කැමතිම Vloger කෙනෙක්.. ❤😍 thnx අපිට ලන්කාවෙ ලස්සන තැන් පෙන්නනවට.. ❤
Bike එකට "හර්න්" කියලා දාන්න පුළුවන්,හැබැයි සාමන්‍යෙන් කාන්තාවන්ගෙ නම් තමයි වාහන වලට දාන්නෙ.එක මුලු ලොකෙටම පොදුයි.👑
♥️🫡🙏🏻 බයික් නම් ඉතිං .... ඔයා තමා සහෝදරයා.
Red shadow හොඳයි නේ🥹❤️
පාලුව මකන සංචාරකයා 💚
නියමයි.හරිම සුන්දර මතක යන් ගලාගෙන ඵනව රෑප රචනාව බලනවිට. කොහොම ස්තුති කරන්නද කියල හිතන්න බෑ ඔයාලට බොහොම පිං ❤❤❤
ගොඩක් ලස්සන පළාතක් හරි ම ලස්සන යි පරිසර ය
පුදුම තරම් ලස්සන රූප රචනාවක් 🍃🍃🍃🍀♥️
අපි ආසම වාහනයි, මිනිස්සුයි එක්ක ඇවිදිනවා කියන්නේ 😍😍 වෙනම දෙයක්
Aiyage video kochara lassanada kiyanwa nm hariyata bawanawak vagei dawasa thisse mahansi vela awilla me aiyage video akk balanawa kiyanne aaa mahansiya vidawa kohen yanwada manda a tharama manasath gathth niwanawa aiyata gidak pin me vage lassana video genna aiyata vasanawa shakthiya darya lebewa😊
ආසයි දවසක මේ වගේ විදින්න සොභාදහම. නියමයි අයියේ. තෙරුවන් සරණයි ❤❤❤🌿🌿🌿
හදවතේ සංචාරකයා ..දිනේශ් අයියේ තවත් සුපිරියක් තමා ඉතින්..ආදරෙයි...❤❤️❤️
අසනීප වෙලා හිටියා.. ඒක නිසා අද තමයි බලන්න පුළුවන් වුනේ වීඩියෝ එක. මීදුම, සීතල වැස්ස, කොළපාට ගහකොළ එක්ක හැමෝම එකතුවුන ලස්සන වීඩියෝ එකක්. හැමදාමත් පරිස්සමෙන්❤️🌿💚🍃
ලංකාවෙ ඉද්දිත් අයියාගෙ වීඩියෝ බැලුවා දැන් කටාර් වලට ඇවිත් අයියාගෙ වීඩියෝ බලනවා ලංකාවෙ ලස්සන මෙහෙම හරි පෙන්නනවට අයියට ගොඩක් ස්තූතියි ❤🎉
දවසක හම්බෙන්නම ඕන අයියව
ඉස්සර වගේ ... මේවට තමයි අපිනම් කියන්නේ stress busters කියලා .. අපේ පින්බිමේ සුන්දරත්වය විදින එක තරම් සැපක් ලොවෙත් නැහැ ... 🙏🇱🇰❤️🙏
Thruwan saranai oyala hamotama👍👍🇱🇰🇱🇰
🍂🌸❤Traveler of the Heart ❤🌸🍂
The starting scene is very cinematic. Very beautiful. Keep it up! ❤
සංවෙිදි සංචාරකයා සොදුරැ මිතුරා ලස්සනයි මල්ලි ඔයාට ජය පතමි❤❤❤
අපිට යන්න බැරි තැන් උබ ගිහින් අපිට(මට) පෙන්නනවට බොහොමයක් පිං...😌😔✌️🖐️👌😍
කෑම කාපු එවා දැම්මේ නැත්තේ වීඩීයෝ එක දික් වෙනවට උනාට මම නම් කැමතී පැය දෙක තුනක් හරි වීඩීයෝ දික් වෙනවට..
ඔන්න අද vlog එක දැම්ම ගමන්ම බලන්න ලැබුණා. ලස්සන වචනවලට පෙරලන්න බෑ. ස්තූතියි DAP...❤❤🎉💐
හරිම ලස්සනයි❤
❤❤❤ ලස්සන ගමනාන්තයක් වෙයි ❤❤❤
අපේ හපුතලේ අපි නුදුටු ඉසවු,නොදන්නා කතා ඔයාගෙන් දැනගත්තා . Thanks Mr.Dinesh ❤
ලංකාව කියන්නේ මාර ලස්සන ආදරේ හිතෙන රටක් ❤
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪
මේ අපේ සුන්දර ගම්මනය........cool....
unlimited history (neth FM) wala me gena kiwwa mathakai, THANKS
මොකක්දෝ නැවුම් ගතියක් දැනෙනවා රූපරාමු වල...ස්තූතියි විඳින්නට හැකි රූ රටා මවනවාට..යහපතක් ම වේවා!ජය ම වේවා!🎉🎉🎉
හදවතේ සොදුරුම සංචාරකයා..😍❤️නියමයි අයියේ..ජයවේවා ඔයාට❤️🩹🚶♂️🌱
සොබාදහමේ අපූර්වත්වය හදවතට විදින්න සහ දැනෙන්නම ලස්සනටම රෑපරචනා කරනවට බොහොම පින් තෙරුවන් සරණයි
අපේ පැත්ත 🍃💚
Kama hadana ewa aniwaryen danna one haritha😂
Bike eka niyamai❤
අපේ රටේ සුන්දරත්වය විඳිමින් අනිත් අයටත් දකින්න සලස්වන ඔබටත් අනෙක් සහෝදරයන්ටත් තෙරුවන් සරණයි.
සොබාදහමේ අපූර්වත්වයට ආදරය කරන්න මට ඉගැන්වූ ආදරණීය ගුරුවරයා DAP ❤❤ මල්ලි ආදරෙයි
හරිම ලස්සන වීඩියෝ එකක්. ස්තුතියි සහෝදරයා... ❤❤❤🎉🎉🎉
ආදරනීය චරිතය දිනේශ් අයියා ❤
අපිත් දවසක කදු මුදුනක කොමඩු කෑල්ලක් රස විදිමු❤
දිනේෂ් අයියේ ඔයාගේ වීඩියෝ වලට නම් මං ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ තරම් ලස්සනයිමං හරි ආසාවෙන් බලපු වීඩියෝ එකක් තමයි අර හේනක ඔයා ගිහින් වීඩියෝ එකක්ේඔයා කරන හැම වීඩියෝ එකක්ම ලස්සනයි අනේලංකාවට ආපු ගමම එක වචනයක් හරි කතා කරන්න තිබුනොත් ඒ ඒ ඇතිරෙයි පරිස්සමෙන් යන්න❤❤❤❤❤
හරිම ආදරෙයි. හරිමආදරෙයිඔයා කතා කරන විලාසයට මං හරිම කැමතියිමං හරි ආසයි ඕවගේ ඔයා වගේ ඇවිදින්න යන්නලංකාවට ආපු ගමන් මං එයා සහිත කර ගන්නවා ඔයාගේ වීඩියෝ බල්ලම් මට ඒ ආසාව ඇති වෙලා තියෙන්නේමට වෙලා තිබුණේ නැතත් එක දවසකට එක රැයක් හරි ඉන්න යනවා මගේ යාළුවොත් එක්ක
onna ada thamai vedio ekak dapu gamanma unu unuwenma beluwe.adarei sahodaraya
Oba kawiyek sonduru parisara sancharaka minisek ❤❤❤❤
❤ජීවිතේ සොදුරුම සන්චාරකයා DAP ❤
Ape ththathage gama bandarawela bus ake yanakota haputhale kochara pahukaran giyath behela aa thiyana sundarathvaya vidinna vasanawak mn labala ne ath dawasaka magema bike akk hari vahanayak hari gatha kalek aniwarayen aa lassana newathila balala yanawamai
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚❤️😍😘✨️
අපේ පැත්ත 💜️💜️💜️
මම ගොඩක් වෙලාවට හපුතලේට තනියම ගිහින් ප්ලේන්ටියක් බිබී sunset එක බලන් ඉන්නවා 🌚
පිස්සුවක් තමයි දිනෙෂ් අයියා❤️🌿💚
ලොකු ප්‍ර්ස්නෙක ඉන්න වෙලාවෙ තමයි ...හිතලාලාම මෙ වීඩියෝ එක බලන්න ගත්තේ ....athatama පුදුම සහනයක් දැනුණේ ......❤❤❤🙏🙏🙏
අනේ ඒ හපුතලේ උසින්ම පිහිටි පල්ලිය train එකේ යද්දි චූටියට ලස්සනට පේනව
හපුතලේ කියන්නෙ ගුප්ත නගරයක් රහස් ගොඩක් හන්ගන් ඉන්න අමුතු ලෝකයක් වගේ
Namaste Dineshetta. You are so lucky. Beautiful srilanka, full of greenery ,like my mother country. Please come to Kerala 🌴🇮🇳..Haputale is so beautiful. Today's video is very informative and interesting . Thank you so much for this beautiful vlog.you are so handsome 👌.wish you all the best for 200 k.Love you so much dear DAP 💚🧢🥾😎 Once again Happy Birthday 🎂💐💚🌿🍀☘️ Love' from Kerala 🌴🇮🇳
මෙ මම ඉන්න සවුදිය තියනවා අබහා කියලා අපෙ ඔය පලාත් වගෙමයි සිතලයි මිදුමයි ගියාම ලන්කාවෙ ඉන්නවා වගෙ හැගිමක් තියෙන්නෙ අපෙ පින්වන්ත මවු බිමෙන් ඈත රටක ඉදන් රට බලන් න ලැබිමත් සතුටක් ඔයාට පින් නිදුක් නිරෝගී සුවය ප්‍රර්තන කරනවා 💐💐💐🙏🙏
අපේ හපුතලේ , ඔහියෙ ලස්සන
29.49 මේවා නම් තනිකරම භාවානා අප්පා
හදවතේ සංචාරකයා. DAP❤
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා 💚