Ma wenuwenma nupan kumari - Cover by Harsha Maduranga ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී ) Cover Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Original Artist - Mr Priya Sooriyasena
    Cover Artist - Harsha Maduranga
    New Music Arrangement - Abhishek Geethadeva (First Chord Music)
    Video by - STUDIO HD Production
    Dop & Video Director - Devinda Guruge
    Camera Crew - Samith Nisansala
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා......
    Special Thanks -
    My beloved mother
    Abhishek Geethadeva
    Supun Dulshan
    Janaka Sanjeewa
    Samith Jayasinghe
    Nelum Bandara
    Dinushka Piyumal
    Harsha - Subscribe Me For New Songs -
    / @harshamusicofficial
    Connect With Me On Instagram - / harsha_music
    Connect With Me On Facebook- / harshamusic4
    Abhishek Geethadeva - / siththa

ความคิดเห็น • 1.9K

  • @chamal_21
    @chamal_21 3 ปีที่แล้ว +449

    ඩිස්ලයික් කරන්න එපා යකෝ මෙච්චර ලස්සනට සින්දුවක් කියද්දි... 🤨මෙච්චර ලස්සන සින්දුවකට... අත දීපන් ඉස්සරහටම යන්න ඒ කොල්ලට...❤️🤝

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  3 ปีที่แล้ว +17

      ❤️❤️

    • @sithuminipradeepa4301
      @sithuminipradeepa4301 3 ปีที่แล้ว +3

    • @dumindasrilal2200
      @dumindasrilal2200 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @dileepprabhathprabhath4438
      @dileepprabhathprabhath4438 3 ปีที่แล้ว +13

      එකෙක් ලස්සනට ඉද්දි...ලස්සන දේ කරද්දි බලං ඉන්න බැරි උන් ඉන්නවනෙ බන්...ඒකයි ඔය..

    • @user-eq8bt7zs3e
      @user-eq8bt7zs3e 3 ปีที่แล้ว +5

      කුහක eun inne ekai
      Kellek heluwen natuwa nm kata aran balai

  • @shanijayaweera7007
    @shanijayaweera7007 3 ปีที่แล้ว +269

    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ.. හිත මෙතරම් අකිකරුද මාගේ..මේ මිනිසත් කමින් මා ලැබුවේ..අසරණ වෙන්න වරමක් නොවේදෝ.😘..........හරිම ලස්සනයි එක පාරකට වඩා අහනවා ෂුවර්.

  • @Gigganigga24
    @Gigganigga24 2 ปีที่แล้ว +16

    දෙවියනේ එක්වෙන්න බැයිනම් මුනගස්සන්න එපා 🙏🥺
    නුඹ පති පතිනි දිගු කල් දිනේවා...
    මගේ සිහියයක හො ඔබ හිදීවා 💔

  • @nethmisandamini30
    @nethmisandamini30 3 ปีที่แล้ว +244

    හරිම ලස්සන කටහඬක්.හිත නිවෙන හඬක්.හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️😍😊

  • @dewminichamathsara9280
    @dewminichamathsara9280 2 ปีที่แล้ว +6

    කවුරු මොන තත්වේ හිටියත් හැබෑ අවංකව අදරේ කරන අය මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අය කියලයි මං හිතන්නේ ඇත්තටම ගොඩක් ලස්සනයි සිංදුව..කටහඩත් එක්ක සිංදුවේ පද වලට හිතෙම නිවෙනවා..සුබ පැතුම් තව තවත් මේම සිංදු කරන්න ලැබේවා ..

  • @manojthushan2991
    @manojthushan2991 2 ปีที่แล้ว +19

    මේ වගේ කතාවක් හැමෝටම තියෙන්න ඕනෙ....කාටත් වෙලා තියෙන අමිහිරි කතාවක් ඒත් එක්තරා සුන්දර වූ...😌💟💑

    • @musiclife7745
      @musiclife7745 2 ปีที่แล้ว

      කතාවක් නෙවෙයි මගේ ඔක්කොම කතා ඒ වගේ නේද කියලා මතක් උනාම🙂💔🥲

  • @pawanilaksha7591
    @pawanilaksha7591 2 ปีที่แล้ว +7

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ..
    හිත මෙතරම් අකීකරුද මාගේ..😭😭

  • @dilugaming700
    @dilugaming700 3 ปีที่แล้ว +18

    මේ මිනිසත් කමින් මා ලැබූවෙ අසරණ වෙන්න වරමක් නොවේදො...
    තදින්ම හිතට වැදුනා💔😑(listening for the 1st time)

  • @sandunawarathna9308
    @sandunawarathna9308 3 ปีที่แล้ว +7

    මන් මේ සිංදුව අහපු වාර ගණන ගනන් කරලා නෑ ....හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ...මේ කටහඬ වාසනවක් ........

  • @shashinimadushika6589
    @shashinimadushika6589 ปีที่แล้ว +11

    ලස්සන කටහඬක්... හිත නිවෙන්වා... සුබ පැතුම් .. ඉදිරි ගමනට.... තෙරුවන් සරනයි ...❤️💜️💙🙏

  • @hansi4712
    @hansi4712 3 ปีที่แล้ว +52

    ආසම සින්දුවක් ....... ආසම කටහඬක් 😍 වෙනම ලෝකෙකට යනවා මේ 😍😍😍😍😍

  • @chathushkanayanajith6314
    @chathushkanayanajith6314 3 ปีที่แล้ว +17

    ඒ මල් නැතිලු මට උරුම වන්නෙ...
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ... ❤😍

  • @channelDDH
    @channelDDH 3 ปีที่แล้ว +20

    කොච්චර ඇහුවත්.....එපා වෙන්නෙ නැහැ........ගොඩාක් ලස්සන කටහඩක්....සුභ පැතුම්...තවත් ලස්සන 🎶 කරන්න ශක්තිය ලැබෙවා..

  • @kavindyafrenando9560
    @kavindyafrenando9560 3 ปีที่แล้ว +14

    මගේ ජීවන විලේ නිහඬ තැන්නේ ..
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ..
    ඒ මල් නැතිලු මට උරුම වන්නේ.. එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ..😥😥 Favorite song favorit voice❤️😍

  • @creativeidea2568
    @creativeidea2568 3 ปีที่แล้ว +31

    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වර්ම් දුන් කුමාරී
    ඔබ ඔහුගෙම මනමාලී වේවා
    මතු කල්පයෙහිම මගෙ සිත් හඩවා
    මගේ ජීවන් විලෙ නිහඩ තැන්නේ
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිද මට උරුම වන්නේ
    එහෙනම් ඇයි අනෙ මල් පිපෙන්න
    මට පවසන්න රෑ හුද කලාවේ
    සුදු කමලත් සුගන්දේ දෙවාවවී
    ඔබේ සුදු පාද දොවන්න මාගේ
    නෙත ඇත තාම කදුලැල් මහඔගේ
    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ
    හිත මෙතරම් අකීකරුද මාගේ
    මේ මිනිසත් භවෙන් මා ලැබුයේ
    අසරණවන්න වරමක් නොවේ

    • @pabaniru2799
      @pabaniru2799 3 ปีที่แล้ว

      Matama liwa song ekak .voice ska lassanaiii

  • @sithuminipradeepa4301
    @sithuminipradeepa4301 3 ปีที่แล้ว +40

    මේ සිංදුව අහන්නෙ නැතුව ඉන්න බැරි වෙලා .මං ඇබ්බැහි වෙලා මේ කටහඩට.

  • @krishanchamil8838
    @krishanchamil8838 2 ปีที่แล้ว +9

    මගෙම වෙන්න බැරි උනත් එයා තාමත් මන් වෙනුවෙන් ඇති මේ සින්දුව මාව ජිවත් කරවනව..ආදරෙයි ගොඩක් ඒ ආදරේට..💚💚💚

  • @dinelkasenarathna5699
    @dinelkasenarathna5699 3 ปีที่แล้ว +22

    😍😍😍😍
    ඒ මල්නැතිලු මට උරුම වන්නේ
    එහෙනම් ඇවි අනේ මල් පිපෙන්නේ😥😥😥

  • @rashmikadesilva406
    @rashmikadesilva406 2 ปีที่แล้ว +4

    ''මගෙ ජිවන විලෙ නිහඩ තැන්නෙ'' මම නැවක ඉන්නෙ මම හැමදාම අහනව භාවනාවකි ❤️❤️❤️✌️

  • @rashmihondamuni
    @rashmihondamuni 3 ปีที่แล้ว +33

    අවසන් ලියුම cover එකයි මේකයි හැමදාම අහනවා ♥️ සුබ පැතුම්.. හරිම ලස්සනයි

  • @didulithathsarani312
    @didulithathsarani312 3 ปีที่แล้ว +9

    මගෙ සිහිනයක හෝ ඔබ හිදීවා 😔..
    හරිම ලස්සන සින්දුවක් ❤️

  • @kaushalirandima9284
    @kaushalirandima9284 3 ปีที่แล้ว +4

    මං අද තමා මේ සින්දුව මුලින්ම ඇහුවේ. ඒ කටහඩ හරිම ලස්සනයි. ඇත්තටම ඇස් වහගෙන ඇහුවම භාවනාවක් වගේ. සින්දුව අද දවසට අහපු වාර මට හිතා ගන්නත් බැහැ. ඉස්සරහටත් මේ වගේම ලස්සන සින්දු කරන්න🤗🤗❤️❤️❤️

  • @sachininawoda3157
    @sachininawoda3157 3 ปีที่แล้ว +14

    ඇහුව වාර ගණන මතක නෑ.. හිත නිවන හඩක්.. හරිම ලස්සනයි අය්යා..keep it up 😊😊

  • @shahinikaushalya3595
    @shahinikaushalya3595 ปีที่แล้ว +7

    ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... හදවතටම දැනෙන සිංදුවක්..ඇත්තටම ඒක භාවනාවක් වගේ❤...හරිම ලස්සනයි.🥰.
    Good luck brother 🤝

  • @SasithJayasinghe
    @SasithJayasinghe 3 ปีที่แล้ว +5

    හදවත ඉල්ලා
    මේ සිංදුවට සුපිරි Cover එකක් ඕනේ

  • @rasodhihansani5626
    @rasodhihansani5626 3 ปีที่แล้ว +2

    mn ahapu lassanama sinduwak..god bless for your future...

  • @rasikakumuduni1558
    @rasikakumuduni1558 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි.අපි අවුරුදු 7ක් යාලු වෙලා හිටියා.එත් මොකද්ද අවාසනාවකට අපි ඇත් උනා.මේ song eka ahna hama welema mulu athmayma dawigena ynw.

  • @thejana_wikii
    @thejana_wikii 2 ปีที่แล้ว +2

    මේ මිනිසත් කමින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ...😥😥😥

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +5

    ඇබ්බැහි වෙලා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😢❤️

  • @thashiperera2085
    @thashiperera2085 3 ปีที่แล้ว +2

    පුදුම ලස්සන හඩක්..හිත නිවන හඩක්...මම හැමදාම අහනව..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😘😘😘❤️❤️❤️

  • @R.tharuka3302
    @R.tharuka3302 3 ปีที่แล้ว +23

    හම්මෝ පුදුම ඇබ්බැහි වීමක්නෙ මේ කටහඩට...අධි maathra පෙත්තක් වගෙ...😍😍🙏🙏🙏wish u all the best..💙💙

  • @kalharibhagya2132
    @kalharibhagya2132 3 ปีที่แล้ว +10

    ඇහුව වාර ගණන මතක නෑ...ආසම කටහඩක් 😍❤️.ලස්සනට ඔයා sing කරනවා අයියේ.හිත නිවෙනා ලස්සන කටහඩක් ❤️🤗

  • @erandhisenadheera7496
    @erandhisenadheera7496 3 ปีที่แล้ว +6

    ලස්සන කටහඬක්.. භාවනාවක් වගෙයි..හැමදාම උනත් අහන්න ඉන්න පුළුවන් ❤️

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 ปีที่แล้ว +3

    අනේ හොයල හොයලා දැන් තමා හොයාගත්තේ සින්දුව..පිස්සුවක් වගේ අහනව🥺😍😍❤️ ලස්සනයි 😍❤️

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 ปีที่แล้ว +11

    ලස්සනයි අයියෙ පෙර අත්මෙ පිනට හම්බ උන කටහඩක්.....අනිත් අයගෙ හිත පිනවන්න ලැබුණු එකත් වාසනාවක් 😘😘 හැමදාම සතුටින් ඉන්න 🤗🤗🤗🤗🤗🤗

  • @nimekshiranasingha5515
    @nimekshiranasingha5515 3 ปีที่แล้ว +61

    හැම තිස්සෙම කියනවා වගේම....ආයිත් කියන්නේ My most favorite voice in this entire world 🌎♥️😘 ඇබ්බැහි වෙලා දෙයියනේ 😇

  • @vishmidarshika7817
    @vishmidarshika7817 3 ปีที่แล้ว +3

    අන්සතු වස්තුවක් හා බැදෙන්නෙ හිත මෙතරම් අකිකරුද මගෙ..

  • @prabodhamadhubashini9140
    @prabodhamadhubashini9140 3 ปีที่แล้ว +3

    ගොඩාක් හැඟීම්බර වොයිස් එකක් තියෙන්නේ .ලස්සනයි

  • @rumeshamudalige8791
    @rumeshamudalige8791 3 ปีที่แล้ว +11

    මේක භාවනාවක් 😍 කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ ❤️❤️❤️ ලෝබ හිතෙනවා කටහඬට 🤭

  • @Amazingnature1125
    @Amazingnature1125 3 ปีที่แล้ว +2

    අනේ 🥺🥺🥺
    කොයි තරම් නම් දැනට මේ සිංදුව අහන්න අැත්ද.
    හරිම ලස්සනයි.භාවනාවක් වගේ

  • @asankalakmal5240
    @asankalakmal5240 3 ปีที่แล้ว +3

    මෙකනම් නම් මාරම හඩක්😗😗😗ඇස්වාහක් නම් වදින්න එපා💛💛💛අහපු වාර ගානත් මතක නෑ😗😗😗😘

  • @himawijesiri2325
    @himawijesiri2325 3 ปีที่แล้ว +3

    පලවෙනි පේළි දෙක අහනකොට ම ඇග හිරි ගඩු වැටුන 😘😍❤️😘😍❤️😘. ලස්සන කටහඬ
    ලස්සන හිනාව. 💕

  • @chanikamaduwanthi9979
    @chanikamaduwanthi9979 3 ปีที่แล้ว +28

    අම්මෝහ්...😍 හරිම ලස්සනයි ඔයාගේ කටහඬ වශී වෙනවා❤ බාවනාවක්🙏

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 ปีที่แล้ว +1

    මගෙ ජීවන විලේ නිහඬ තැන්හී මට නොකියාම ඇයි මල් පිපෙන්නේ... ඒ මල් නැතිලු මට උරුම වන්නෙ එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ...♥️ කිසිම දවසක අමතක වෙන්නෙ නැති සින්දුවක්...හිතට දැනෙන භාවනාවක් වගේ සින්දුවක්, භාවනාවක් හා සමාන කටහඬකින් කියනවා... හරිම ලස්සනයි...♥️💫

  • @drcreations1496
    @drcreations1496 3 ปีที่แล้ว +6

    𝐴𝑡ℎ𝑡ℎ𝑎𝑡𝑎𝑚𝑎 𝑙𝑎𝑠𝑠𝑎𝑛𝑎𝑖 𝑎𝑖𝑦𝑒❤ ලස්සන කට හඩක්🌹🌹 ඇස් වහක්නම් වදින්න එපා🙏 තව ඉස්සරහට තව ලස්සන සින්දු ගොඩාක් කියන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව🙏🙏

  • @dinushikarangani2963
    @dinushikarangani2963 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි.මගේ සිහිනයක හෝ ඔබ හිදීවා........................

  • @nisalbokkmax7292
    @nisalbokkmax7292 3 ปีที่แล้ว +3

    100 පාරටත් වඩා එක දිගට අහන මම ❤💯

  • @නිශානවෝදි
    @නිශානවෝදි 3 ปีที่แล้ว +1

    මෙ කටහඩට ඇබ්බැහි වෙලා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හිත නිවන්න පුලුවන් මෙ කට හඩට

  • @thakshilajayalath822
    @thakshilajayalath822 3 ปีที่แล้ว +23

    හදවතට දැනෙන කට හඬක් ❤️ හදවතින් ම සුබ පතනවා.

  • @sarathdesilva7647
    @sarathdesilva7647 3 ปีที่แล้ว +2

    ඒ මල් නැතිලු මට උරුම වෙන්නේ
    එහෙනම් අනේ ඇයි මල් පිපෙන්නේ...... බොහොම ලස්සන යි

  • @jayanikamethsani1363
    @jayanikamethsani1363 2 ปีที่แล้ว +3

    ඒක සින්දුවක් නෙවෙයි භාවනාවක් congratulations

  • @virajsadu3179
    @virajsadu3179 3 ปีที่แล้ว +1

    Adare karana kenawa thawa kenekta parithyaga karata adare parithyaga karanna me loke katawath be .....lassana .hithata danena katahadak.

  • @nethsarask
    @nethsarask 2 ปีที่แล้ว +13

    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියා ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලූ මට උරුම වෙන්නේ
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ
    මට වැළපෙන්න රෑ හුදෙකලාවේ
    සුදු කමලත් සුගන්දේ දෙවාවී
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
    හිත ඇත තාම කදුලැල් මහෝගේ
    අන්සතු වස්තුවක් ගා බැදෙන්නෙ
    හිත මෙතරම්ම කීකරු ද මාගේ
    මේ මිනිසත් බවින් මා ලැබූ ඒ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

  • @harshanicharu8787
    @harshanicharu8787 2 ปีที่แล้ว +2

    Aiya oya lassanata kiyanawa ahana harima asai wooooooooo ahanna asai nawatha nawatha🤲🪔❤️☺️☺️☺️☺️☺️👍😍👩‍👧‍👦budu saranai!

  • @jaradge9707
    @jaradge9707 3 ปีที่แล้ว +3

    ඇස් වහක්නමි වදින්න චපා මේ කට හඩට මල්ලි දළද සමිදු පිහිටයි ඔයාට

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 3 ปีที่แล้ว +1

    Ammo harima lassanai karanada adarei oye hatata parissam karaganna adarei goodak💕💕💕💕👍👍👍👍

  • @audaryasenuri2316
    @audaryasenuri2316 3 ปีที่แล้ว +3

    මගෙ සිහිනියක් හෝ ඔබ හිදීවා .. 😣😑❤️❤️❤️🌸..
    Voice ❤️❤️❤️

  • @dulanifernando3771
    @dulanifernando3771 7 หลายเดือนก่อน +1

    මම ආසම නළුවා.ඇවිල්ල ඉන්න චාමි බව සරල බව , ❤❤❤ නිරහංකාර .......ඉතා දක්ෂ...රංගන ශිල්පියා... සම්මාන ලැබීය යුතුමයි....❤❤❤❤❤

  • @anu.9568
    @anu.9568 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.කියන්න වචන නෑ අයියෙ....❤️❤️❤️ඔයාගේ voice එක ගොඩාක් ලස්සනයි.

  • @achinibandara3180
    @achinibandara3180 3 ปีที่แล้ว +2

    මගෙ සිහිනයක හෝ ඔබ හිදීවා....😓😓😓 ...ලස්සන voice ekak ❤️❤️❤️

  • @kavindyazoysa
    @kavindyazoysa 3 ปีที่แล้ว +12

    මං අහපු ලස්සනම හඬක්😍
    හිතට දැනෙන විදියට ලස්සනට සින්ග් කරනවා ❤
    Good luck brother ❤️❤️

  • @dilshanraj6015
    @dilshanraj6015 3 ปีที่แล้ว +1

    Harima lasasanai putha...ahanna hienawa....mage putha wagemai...budu saranai puthe....

  • @sandaminiisurika2723
    @sandaminiisurika2723 2 ปีที่แล้ว +3

    මේ වගේ සිංදුවකට,මේ වගේ කටහඬකට 👎 කරන්න එපා......🥺🥺🥺🥺😣😣😣😣😣

  • @chalanipunsala9810
    @chalanipunsala9810 2 ปีที่แล้ว +1

    මගෙ සිහිනයක හෝ නුඹ හිදීවා 🥺

  • @dineshisandeepani6924
    @dineshisandeepani6924 3 ปีที่แล้ว +23

    කටහඬ හරිම ලස්සනයි. චන්දන ලියනාරච්චිගෙ සිංදුවලටත් cover එකක් කරන්නකො පුළුවන්නම්.

  • @roshandilantha7718
    @roshandilantha7718 3 ปีที่แล้ว +2

    එහෙනම් අනේ ඇයි මල් පිපෙන්නේ මම ආසම පද පේලිය.....ලස්සනට ගායනා කරනවා සුභ පැතුම් 💝💝💝💝

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි හැගීම්බර වෙනවා ඕනෙම කෙනෙක් ඒ තරම්ම ලස්සනයි බන් එකෙම්ම ෆට්ට ❤

  • @isurinimeshika3845
    @isurinimeshika3845 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන හිත නිවෙන කටහඬක්..හදවතත් එක්ක කතා කරන්න පුලුවන් කටහඬක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..❤❤❤

  • @irodil660
    @irodil660 3 ปีที่แล้ว +4

    Kochchara ahuwath epa wenne na 😢😢😢♥️🌸 Nice voice 💛🌸

  • @thilinikularathna5892
    @thilinikularathna5892 3 ปีที่แล้ว +2

    දවසට දෙතුන් පාරක් අහන මගේ ආසම සිංදුව. ඔයාගේ කටහඬයි මේ සිංදුවේ වචන මේ හැමදේම පුදුම විදියට දැනෙනවා. ලස්සනයි video එකත්

  • @madumadu5571
    @madumadu5571 3 ปีที่แล้ว +3

    කි පාරක් ඇහුවාද කියලා මතක නැ එ තරමට අහනවා ❤

  • @koshilarandilu5371
    @koshilarandilu5371 2 ปีที่แล้ว +1

    Lassanai godk lassana katahadak hamotama dewiyo den na ath oyata dila thinawa aiye aka oyata labuna watinama thaggak isarahatama Yan thawa lassana song karana .all the best your future .man Asama song akk

  • @nawodyamadumali3605
    @nawodyamadumali3605 3 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි අයියෙ ඔයාගේ කට හඩ😍Go ahead💫

  • @rajikaprabath5848
    @rajikaprabath5848 2 ปีที่แล้ว +2

    හැම cover song එකක්ම ඇහුවා ඔයාගේ හරිම ලස්සනයි, භාවනාවක් වගෙයි. තව ලස්සන නිර්මාණ දිගටම කරන්න. ජේසු පිහිටයි.

  • @namunuthathsara803
    @namunuthathsara803 3 ปีที่แล้ว +5

    කනට මාර සනීපයි මිහිරියි♥️

  • @nadeekawejerathna5141
    @nadeekawejerathna5141 3 ปีที่แล้ว +2

    හැම වෙලෙම අහන්න හිතෙන නිහඩ නිව්න ❤ දැනෙන කට හඩක් තෙරැවන් සරනයි

  • @gayanthasadaruwan2090
    @gayanthasadaruwan2090 3 ปีที่แล้ว +3

    මොනතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.... කියන්න වචන නෑ...

  • @sasalasamudrapriyadarshani3530
    @sasalasamudrapriyadarshani3530 2 ปีที่แล้ว +1

    කොච්චර සැරයක් අහුවත් එපා වෙන්නෙ නෑ.හරිම ආදරණීය හඩක්.

  • @rashininipunika435
    @rashininipunika435 3 ปีที่แล้ว +3

    හිත දවනා වරම් දුන් කුමාරි 😒❤💔👌

  • @chamari.artperera3066
    @chamari.artperera3066 3 ปีที่แล้ว +1

    Harsha malli harima lassanay katahada.eththatama ahan innakota maarama senasimak.good luck ❤️❤️

  • @buddhininadugala8227
    @buddhininadugala8227 3 ปีที่แล้ว +10

    පපුව රිදෙනවා මේ සින්දුව අහද්දි 💔😑

  • @nidaniparanavithana439
    @nidaniparanavithana439 3 ปีที่แล้ว +1

    Office ekedith youtube giyoth danne mulinma mey song eka .gedaradi youtube giyath ahanne mey song eka ❤.කොච්චර ahuwwath mata nam epa wenne na

  • @nituminidesilva6570
    @nituminidesilva6570 2 ปีที่แล้ว +7

    පරණ දේවල් ගොඩක් මතක් උනා අයියේ 🥺❤ ලස්සන voice එකක් ඔයාට තියෙන්නේ 🥰🥰 good luck aiye❤

  • @nethmidil8690
    @nethmidil8690 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන කටහඬක්..කන් වලට හෙන ගහනවා වගේ සිංදු තියෙන මේ කාලෙ මෙහෙම සිංදුවක් ඇහෙද්දීත් ආසයි.මේ වගේ කටහඬකින් 💗💗💗

  • @chathushkajanani3668
    @chathushkajanani3668 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ♥️♥️

  • @dilinimadhushani3444
    @dilinimadhushani3444 2 ปีที่แล้ว +1

    🥺මේ මිනිසත් කමින් මා ලැබූවේ.....
    අසරණ වෙන්න වරමක් නොවේදෝ...🥺❤️

  • @nishaniwickramaratne556
    @nishaniwickramaratne556 3 ปีที่แล้ว +3

    Lovely heart touching song with awesome voice.. ❤️

  • @sandunimaduwanthi8761
    @sandunimaduwanthi8761 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ් නෑ හරිම ලස්සනයි❤️❤️❤️❤️

  • @shashinisewmini2228
    @shashinisewmini2228 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ඇත්තටම ....ගොඩක් දුකයි.එක කියා ගන්න බෑ ඇයි කියලා....❤❤

  • @sadunikaushalya8227
    @sadunikaushalya8227 3 ปีที่แล้ว +2

    Kochchara ahuvath apa venne supiri❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Pramod_Mendis
    @Pramod_Mendis 3 ปีที่แล้ว +3

    ඒ කටහඩ භාවනාවක්...🎼🎼🎼🎧

  • @maneeshadewmini1528
    @maneeshadewmini1528 2 ปีที่แล้ว +2

    හැමදාම අහනවා

  • @sudeshisn9449
    @sudeshisn9449 3 ปีที่แล้ว +2

    මේක කීපාරක් ඇහුවද මන්දා .. හරිම ලස්සනයි අයියේ . භාවනාවක් වගේ .. ❤️

  • @divithuraroshan9670
    @divithuraroshan9670 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි ඇස් පියාන ❤ ටම දැනුන ඉදිරියටම යන්න සුභ පැතුම් 💐💐💐

  • @hashininawarathna4739
    @hashininawarathna4739 3 ปีที่แล้ว +5

    අහන්න කලින් like කරනවා අයියා හරිම ලස්සනයි 💘💘💘

  • @sachinirukshani8464
    @sachinirukshani8464 3 ปีที่แล้ว +2

    එනකල් බලන් හිටියේ ..... ඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ .... My fav singer 💕❤️‍🔥

  • @subandiminara8341
    @subandiminara8341 3 ปีที่แล้ว +3

    Wooow මාර ලස්සන voice ekk .nice cover😍😍💖💖
    අබ්බැහි වෙනවා අයියේ ඔයාගෙ කටහඬට💖තව covers කරන්න 💖💖😍😍😍

  • @lakshikaprasadini9564
    @lakshikaprasadini9564 3 ปีที่แล้ว +1

    මේ මිනිසත් කමින් මා ලැබූවේ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ😔😔🥺🥺😥😥💔💔හිතට දැනෙන කට හඩක් මතකය අවදි කරනව.....

  • @maleeshadulshani5498
    @maleeshadulshani5498 3 ปีที่แล้ว +3

    සිතක් සනසාලන භාවනාවක්.......❤❤😍😍

  • @chamayacroos9775
    @chamayacroos9775 3 ปีที่แล้ว +1

    Harema lassanai a hadata adarei apa wenne nee kochchara thawath a sinduwa