පරම ගාම්භීර ශුන්‍යතා ධර්මය 01-කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
  • පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
    පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
    සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
    එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
    ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
    මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.

ความคิดเห็น • 16

  • @nilminijayarathne9063
    @nilminijayarathne9063 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. 🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 หลายเดือนก่อน +5

    🙏🙏🙏 ආර්යන් වහන්සේව සිහිකර වන්දනා කරමි 🙏

    • @damayanthidesilva7894
      @damayanthidesilva7894 หลายเดือนก่อน +1

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sue9552
    @sue9552 หลายเดือนก่อน +1

    සාදු... සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monasharandeni3232
    @monasharandeni3232 หลายเดือนก่อน +1

    🙏🙏🙏 උන්වහන්සේ ගේ ප්‍රග්ඝාවට මාගේ නමස්කාර ය වේවා .🌷🌷🌷

  • @devin277
    @devin277 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ සදා ජීවමානයි 🙏🍃

  • @monasharandeni3232
    @monasharandeni3232 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 , මෙම දේශනා ව අන්තර් ජාලය ට මුදාහැරීම ගැන මාගේ උත්තරීතර නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 หลายเดือนก่อน +1

    Namaskara wava🙏🙏🙏

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dineshdayananda2613
    @dineshdayananda2613 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ruchirayasas6694
    @ruchirayasas6694 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ruchirayasas6694
    @ruchirayasas6694 หลายเดือนก่อน +1

    🙏🙏🙏