Cheapest Food Dehydrator Machine in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 520

  • @arunakannangara2270
    @arunakannangara2270 หลายเดือนก่อน +3

    ඔබ ඉතා හොඳ සහ වැදගත් වැඩ සටහනක් ඉදිරිපත් කළා. ස්තුතියි ඒ වෙනුවෙන්. ඒ වගේම මෙහි මිළ පිළිබඳවත්, වගකීම් කාලය බිළිබඳවත් අවධානය යොමු කරනවානම් මෙම ඉදිරිපත් කිරීම ඉතා ඉහළ වටිනාකමක් ගෙනදෙන්නක් වීමට ඉඩ තිබුණා. හිතන්න, දැන් මේ උපකරණය අවශ්‍ය අයවලුන් ඒ පිළබඳව කරුණු හොයන්න වෙහෙසක් දරන්න වෙනවනෙ. ඒක ඔබගේ අඩුපාඩුවක් හැටියට මෙය නැරඹූ සියළු දෙනාම නිරීක්ෂණය කළ කරුණක්. ඒ නිසා මින් ඉදිරියේදී මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ නම් ඒවායේ මිළ සහ වගකීම් කාලය නරඹන්නන්ට ඉතාම වැදගත් බව සිහියේ තබාගෙනම කටයුතු කරන්න.

    • @priyanthajayarathna2643
      @priyanthajayarathna2643 3 วันที่ผ่านมา

      ඔබගේ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි.මෙ අයට කියන්න ඕන පොදු ජනයා කාළකණ්නින් නොකරන්න වග බලා ගන්න කියල. කිසිම හැගීමක් නැහැ

  • @hajithprasanna
    @hajithprasanna 4 ปีที่แล้ว +16

    ඇත්ත. අපේ රටේ වාසනාවට අපිට ලැබිල තියන දේශගුණික සාදක නිසා අවුරුද්දේ 365 දවසම ඕනම දෙයක් වගා කිරීමේ හැකියාව නිසා, ඉතා අමාරුවෙන් වුවත් අපේ ශාකයක් ලබා දෙන අස්වැන්න කල් තබා ගැනිමට හැකියාවක් ඒගැන නිසි අවබෝධයක් බහුතරයකට නොමැති නිසා අපේ ඵලාදාවෙන් බොහෝමයක් පරිභෝජනයට නොගෙනම විනාශවී යෑම මෙයින් වලක්වා ගත හැකිවීම ඉතාමත්ම අගය කරමි. යහපතක්වේවා🙏

  • @damithgunarathna2369
    @damithgunarathna2369 4 ปีที่แล้ว +13

    Hi Everyone,
    I also amazed with he concept and making the machine in Sri Lanka, I got down one, this is one of cheepest product that I have ever paid, very insecure and very bad quality. Lid can't close, upper nuts are heating but no any cover. Never recommend to buy.
    Not to demotivate manufacturers but to improve the quality of this product.
    Damith Gunarathna

  • @menakasenevirathna25
    @menakasenevirathna25 2 ปีที่แล้ว +22

    යම් දෙයක් හදුන්වා දෙනවිට එහි මිල පිළිබඳව විමසන්න සැලකිලිමත් වෙන්න. හැම විස්තරයක්ම දැනගෙන ගන්න හිතුනම වටිනාකම ගැන සදහනක් නෑ.එහෙම වෙන්න එපා.වැඩසටහනක් සම්පූර්ණ කර අවසන් කරන්න.මිල සදහන් නොකර වැඩසටහන් කරන්න එපා.

  • @upalinpa
    @upalinpa 5 ปีที่แล้ว +21

    මෙම උපකරනය ගොඩාක් ප්‍රයෝජනවත්,

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe4975 3 ปีที่แล้ว +7

    මමත් එස උපකරනය ගත්තා.කියන තරම් වටින්නේ නම් නැහැ. පෙට්ටියට දාලා තියෙනවා. කොස් වේලෙන්න පැය 24 කට වත් වේලා ගන්න බැහැ. අපරාදේ මගේ මුදල. පුලුවන් නම් පසු විපරම් කර අපිව උනන්දු කරවන්න.

    • @SriLankan166
      @SriLankan166 3 ปีที่แล้ว

      ඔයා කීයටද මේක ගත්තේ?

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 ปีที่แล้ว +20

    According to my knowledge plastic is bad for the health we use wewal covers to make string hoppers so I wonder whether this is good for the health by using plastic ?

  • @happyheart252
    @happyheart252 4 ปีที่แล้ว +11

    ලාන්කිකයෙක් භාණ්ඩයක් නිස්පාදනය කලොත් ඒකෙ ඇද හොයල කකුලෙන් ඇදල පාගල දානව.පිට රටකින් ගේන බඩුවක් ගත්තොත් දවසකින් කැඩිල ගියත් බැරෑන්ඩ් එක හොදයි කියල ජීවිත කාලෙම බදා ගන්නා කුහක මිනිසුන් කොටසක් අපෙ රටේ ඉන්නවා.කල යුත්තේ එය ප්රචාරය කොට විනාස කිරීම නොව ,වැරදි ඇති කොටස් තිබේනම් නිවැරිදි කර ඔවුන්ට දිරි දීමය.මක් නිසාද යත් ඔවුන් අප මවුබිමේ සම්පත් වන බැවිනි.

    • @LovemeAquarius
      @LovemeAquarius 4 ปีที่แล้ว +1

      It didn't happen with no reason. That worshiping came from the education, adults and social system.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      සහතික ඇත්ත ඉතාමත් වටිනා අදහසක්. ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට

    • @tharindunimsara8328
      @tharindunimsara8328 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම දේශිය ව්‍යාපාරිකයට අත දිය යුතුය. ඒත් බඩු අරගෙන ඒවායේ අඩුපාඩු කියන්න ගියාම එයාල වග කියන්නෙ නැත්නම් පාරිබෝගිකයා අතරමං නේද? ප්‍රයෝජනක් නැතිව ඔය උපකරණය හොදයි වියලීමේ යාන්ත්‍රිණය කියල දෙන්න. ප්‍රායෝගික නෑ.

    • @aravindabandara658
      @aravindabandara658 4 ปีที่แล้ว +5

      දේශිය නිශ්පාදකයින් අගය කරන්න ඕනී නමුත් මේ නිශ්පාදනය තත්වයෙන් බාල එකක් බව ගොඩක් ගත්ත අය කියනවා .

  • @seetharanjani3547
    @seetharanjani3547 4 ปีที่แล้ว +3

    මං මේ වීඩියෝ එක ඔක්කොම බැලුවා ගොඩක් ස්තූතියි මේක හඳුන්වා දීම ගැන මම මේකෙන් එකක් ගන්ඩ ඕන ටෙලිෆෝන් නම්බර් එකක් ගත්තා මම කෝල් කරන්නම් බොහොම ස්තූතියි

  • @Neesha1129
    @Neesha1129 4 ปีที่แล้ว +18

    මෙම නිශ්පාදනය මාද මිලදි ගත්තා 8500/= එහෙත් මෙය ප්‍රාතමිකයි නිශ්පාදන කොලිටි ඉතා දුර්වලයි නිසියාකාර නිමවුමක් නොවේ මෙහි පියන ඈබරි ඈදවි ඈත නිමවිමෙ තාක්ශන දුර්වල තාවයකි. තෑටිවල සිදුරු විශාල නිසා කුඩා දේ භාවිතයට අපහසුය. රත්විමේ කොටස මතද සෑහෑල්ලු දේ පතිත වී අතර වල රෑදේ. අධික රත්විම නිසා ගිනිගනිවි කියා අනුමාන කල හෑක. උපරිම උශ්නත්වය 40c-50c අතර වේ ඉට වඩා උශ්නත්වය වෑඩිකල නොහෙක. මෙම නිසා සමහර දේ වියලිමෙ කාලය ඉතා අදිකය උදා මම කොස් කිලෝවක් වියලිමට උතසහ කලෙමි 8am-9pm දක්වා පෑය 9ක් ගතවිය. නිර්මානය කොතරම් හොදවුවද ඉතා ප්‍රාතමික නිමවුමක් බෑවින් මෙම මුදලට නොවටි. මිට වඩා ආරක්ශාකාරි ලෙස හා අඩුපාඩු සම්පුර්න කර උසස් නිර්මානයක් ලෙස වෙලදපොලට එනවා නම් අගෙයි.

    • @weli4882
      @weli4882 4 ปีที่แล้ว

      Kos gediyak welaganna rupiyan kitak yanawada kiyala hithanne

    • @gayansaranga2860
      @gayansaranga2860 4 ปีที่แล้ว +9

      ඔබතුමාගේ අදහස්වලට ස්තුතියි. නමුත් ඔබ මෙම උපකරනය පිලිබද නිසියාකාර දැනුවත් කමින් තොර බව ඔබේ අදහස් වලින් ගම්‍ය වෙනවා. ඔබ පියන ගැන කියු දේ ගැන මා එකගයි. එම දුර්වලතාව මේ වනවිට මග හැරගැනීමට අප ආයතනය සමත්වී තිබෙනවා.
      තැටි ගැන කතා කලොත් වඩාත් තුනී සහ කුලුබඩු වර්ග වේලා ගැනීමේදී තැටි මත්ට ඔයිල් පේපර් එකක් රවුමට කපා තබන ලෙස අපි උපදෙස් දී තිබෙනවා. තැටි මැද රවුම තුලින් පද්දතියේ ඒකාකාරී වායු ධාරාවක් පවත්වා ගන්නවා. හීටර් කොටස මතට ජලය නොවැටීමට වග බලාගැනීම ප්‍රමානවත්.
      උශ්නත්වය ගැන කතාකරනව නම් ආහාරවල පැහැය, ගුනාත්මකභාවය, සුවද අරක්ශාවන්නේ සෙල්සියස් අංශක 35-55ත් අතර උශ්නත්වයක වියලා ගැනීමෙන් ඒ පිලිබදව ඔබේ දැනුවත් භාවයක් නොමැති වීම ගැන අපි කනගාටු වෙනවා.
      මිල පිලිබදව කතාකලොත් මේ තරම් අඩු මුදලකට මේ වගේ උපකරනයක් ඔබට මිලදී ගැනීමට නොහැකි බව මතක් කරනවා. මෙම උපකරනයට අමතරව වැඩිදියුණු කරන ලද මධ්‍යම හා විශාල පරිමානයේ උපකරන රාශියක් විශ්වාසනීය ලෙස, උගත් සහ දැනුවත් පාරිභෝගිකයන් වෙත ලබාදෙන්න අපිට හැකියාව ලැබී තිබෙනවා.
      වැඩිදුරටත් විස්තර අවශ්‍ය නම් 0776023694 අංකයට අමතන්න.

    • @ashansahabandu6279
      @ashansahabandu6279 4 ปีที่แล้ว +2

      උෂ්ණත්වය වැඩි කල පලියට වේලෙන කාලය අඩු වෙන්නෙ නෑ cook වෙනව මිසක්.

    • @Neesha1129
      @Neesha1129 4 ปีที่แล้ว

      @@ashansahabandu6279 eya parisarika ushnathwaya anuwa wenas wenawa . nuwara eliya palath walata dina kipayak yavi.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 ปีที่แล้ว +1

    මමත් ගත්තා මේ විජලන යන්ත්‍රයක් 2019දී. ඒ කාලේ රු:20,000/=ට ආසන්න මුදලකට ගත්තේ. කොරෝනා නිසා පුහුණුවක් ලබන්න බැරි උනා. ඒනිසා තාම ප්‍රයෝජනයට ගත්තේ නෑ. ලඟදීම පුහුණුවක් ලබලම වැඩට ගන්නවා.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว

      ඔව් මේ තමයි හොදම කාලය

  • @donperera4819
    @donperera4819 ปีที่แล้ว

    Good work its more valuable with out plastic tray

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තූතියි ඔබට ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      ඔබටත් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක දිගටම රැඳී සිටින්න

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว +45

    මේ වගේ උපකරණ ගැන වීඩියෝ කරද්දි මිල කීයද කියලනෙ අපිට වැදගත්.
    ඒ ප්‍රශ්නය අහන්නෙ නැත්තෙ ඇයි.

    • @mangalikachandralatha8150
      @mangalikachandralatha8150 2 ปีที่แล้ว +2

      Ow maha modayo

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 ปีที่แล้ว +1

      Price එක හැමදාම එකම ගාන තියෙන්නෙ නෑනෙ ඒකයි ඒ

  • @piynthasb5494
    @piynthasb5494 4 ปีที่แล้ว +11

    මාතෘකාව විජලන යන්ත්‍රය කතාකරන්නේ ආහාර හා පෝෂණය, ලෙඩරෝග සුව කිරීම සදහා මුරු‍‍ංගා, වැල් බයිලා තමා ලංකාවෙ හැම එකාලම, මැශිම ගැන පටන්ගෙන ඒක ගැන කිව්වම ඉවරයි ඒකෙ රෙදි වේලන්නේ නෑ වේලන්නෙ මොනාද කියල හොයාගෙන එන එවුන් දන්නවා, ඉතිං මොන ලබ්බ හොයාගත්තත් රටක් දියුනු වෙයිද

  • @nayanaranjani6777
    @nayanaranjani6777 ปีที่แล้ว +7

    ගොඩක් හොද වැඩසටහනක් .මෙම උපකරණයේ මිල කීයද ?කොහෙන්ද මිලදී ගන්නෙ.

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +19

    දකින දකින වෙලාවේ මුන්ට හෙන ඉල්ලනවා මම නම්..මහත්තයෝ ඔයත් මේ වගේ තිරිසන් මිනිසුන්ව ප්‍රමෝට් කරන්න එපා .මුන් අහිංසක මිනිසුන්ට ගින්දර දීලා හම්බකරන් කන කම්පැනි එකක්...දන්න දවසේ ඉදලම කරන්නෙ ඒ පාහර වැඩේ..මුන් ගෑවුන කිසිම බඩුවක් ගන්න එපා..තොපි කන්නෙ අදින්නෙ අහිංසක මිනිසුන්ගේ සල්ලිවලින් රවටලා..ජරාම මැශින් මේවා..කලින් වතුර ෆිල්ටර් කරා..ඒවත් එහෙමයි.කිසිම දෙයක් ගන්න එපා..
    මේ කියන අද දවසෙත් මුන්ගෙන් ගනිපු ලක්ශ දෙකේ මැශින් එකක් කැඩිලා හදනවා..දුන්න දවසේ ඉදන්ම කැඩුනා..මාසයක් වෙනවා..උන්ටවත් හදාගන්න බෑ ..ලොකු මැශින් එකක් ලක්ශ දෙකක...මුන්ට හොදක් වෙන්නෙ නෑ ..මේකේ ඉන්නවා අමු පල් හොරෙක්..උගේ ෆොටොත් එක්කම ලගදිම ෆ්බී එකේ යයි..බලාපොරොත්තුවෙන් ඉන්න...අහුවෙන තැන ගහනවා මම නම්...ලැජ්ජා කරලා යවන්නෙ ආයේ බලු වැඩ නොකරන්න

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว +3

      aney pin danuwath kalata

    • @dilrukshipathirana9252
      @dilrukshipathirana9252 2 ปีที่แล้ว +4

      ඇත්තටම.මාත් ගත්තා එකක්.ආයේ රෙපෙයාර් යැව්වා දැන් සල්ලිත් නෑ මැෂින් එකත් නෑ.මාස එක හමාරක් වෙනවා.මම නම් පාරිභෝගික අධිකාරියේ පැමිනිල්ලක් දැම්මා.මමනම් එතනින් නවතින් නෑ නඩු දානව

    • @Hash97.08
      @Hash97.08 2 ปีที่แล้ว +1

      ඇත්ත.

    • @asangaaananda4418
      @asangaaananda4418 2 ปีที่แล้ว +3

      @@dilrukshipathirana9252 මොකද උනේ මැශින් එක ලැබුනද

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว +2

    Only problem is using plastic..? other wise very good. Is it good to use for export market ?.

  • @diishadow5712
    @diishadow5712 3 ปีที่แล้ว +2

    Mama gatta..apooo kerat punchivatama kapala velanna demma...peya 14 k giya... echchara vela yanavanm vedak nenee..karant eka.....

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 ปีที่แล้ว +12

    ඔබ තුමා ඉස්සල්ල කොරෝනා එක වෙලාවෙදීත් මේක කියල vidio එකක් දාල පෙන්නුව. දු. අන්කයත් දුන්න. මම ඒ වෙලාවෙ ඇමතුව ඔබ තුමා කතා කලේවත් නැහැ. මම පනිවුඩයකුත් එව්වා. ඒත් උත්තරයක් ලබුනෙ නැහැ. ඉතින් ඔක දැනුත් දාන්නෙ වෙලන්ද දැන්වීමක්ද නැත්තම් ඉස්සල්ල වගේ නිකං දාන එකක්ද. මේඋපකරණය ලබා ගන්න හැකි වෙන්නෙ කොහොමද? මම වියලි ආහාර වියලි අහාර විකුණන කෙනෙක් මට ඔකෙ මිල කීයද?

    • @jananjayasrimal5448
      @jananjayasrimal5448 2 ปีที่แล้ว

      ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙනවද?.. මමත් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ උපදෙස් ටිකක් අවශ්‍යයයි

    • @erandimallawaarachchi9510
      @erandimallawaarachchi9510 2 ปีที่แล้ว

      භට ගන්න දුර අංකය දෙන්න.

  • @samanbandara821
    @samanbandara821 3 ปีที่แล้ว +3

    Meka hari ne.apith genna gaththa ekak.kiyana surangana ekak wath ne meke.currnt eka yanawa witharai welen ne hariyata .aparade 18000k mage

    • @dilrukshipathirana9252
      @dilrukshipathirana9252 2 ปีที่แล้ว

      මුං කැලණි හිගන්නෝ.මිනිස්සුන්ට දුක් දීලා රජවෙන්ඩ යන

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 4 ปีที่แล้ว +7

    Good equipment for domestic usage.Great innovation and congratulations. I am using an Antenna developed by your firm which is still doing the job. I saw a water filter made using clay as a filter media.This is the high time to promote same. Hope you all will do more and more innovations and help to boost the local economy.

  • @tharindunimsara8328
    @tharindunimsara8328 4 ปีที่แล้ว +20

    අනේ මේ කියන ඒව මේ යන්ත්‍රයෙන් කරන්න බෑ. මමත් ගත්ත. පැය 24කට වැඩි වෙලාවක් යනව එළවළු සාමාන්‍යයෙන් නරක් නොවන ගානට වේල ගන්න. මස්, මාළු දැම්මොත් උඩ දැලේ ඒව කුණු වෙලා. වියලි ද්‍රව්‍ය 250g ක් ලබා ගන්න කොපමණ විදුලි බිලක් යනවද? අනිත් එක තමයි සැරින් සැරේ වට්ටි කරකවන්න ඕනෙ. හීටරය තියෙන්නෙ එක පැත්තක විතරයි. ඒ පැත්තෙ ඒව විතරයි වේලෙන්නෙ. අනිත් ඒව අමුයි. සමබරතාවයකින් වේලෙන්නෙ නෑ. තියරිය හරි. ප්‍රායෝගිකව හරිම අසාර්ථක යන්ත්‍රයක්. රැවටෙන්න එපා මම රැවටුනා අරගෙන. එයාල ඊට පස්සෙ වග කියන්නෙ නෑ.

    • @Aluth_Dawasa
      @Aluth_Dawasa 4 ปีที่แล้ว +1

      Wena honda ekak ganna vidiyak dannawada??

    • @sumithkavinda8701
      @sumithkavinda8701 4 ปีที่แล้ว

      Kiyak unada

    • @pradeepchandana1854
      @pradeepchandana1854 4 ปีที่แล้ว

      මම ගන්න හදන්නෙ , ඔයා කියන්න දේ ඇත්ත ද.

    • @jananjayasrimal5448
      @jananjayasrimal5448 2 ปีที่แล้ว

      ඔයා මේක ගතතද?.. මේක හොද නැතිනම් ඔයා දන්න වෙන brand එකක් කියනවද?.. හැමෝම දාලා තියෙන comment බැලුවාම මේක ගන්න බයයි..

    • @jananjayasrimal5448
      @jananjayasrimal5448 2 ปีที่แล้ว

      ඔයා මේක ගතතද?.. මේක හොද නැතිනම් ඔයා දන්න වෙන brand එකක් කියනවද?.. හැමෝම දාලා තියෙන comment බැලුවාම මේක ගන්න බයයි..

  • @wasanthakumara7521
    @wasanthakumara7521 ปีที่แล้ว +1

    if there is any possibility to replace the trays without plastic trays

  • @dhanushkamadushanfernando3398
    @dhanushkamadushanfernando3398 4 ปีที่แล้ว +8

    දැනගන්න පුලුවන්ද කුලුබඩු (මිරිස්,ගම්මිරිස්,කහ) වගෙ දේවල් වේලගන්න පුලුවන්ද?

  • @agachaminda4439
    @agachaminda4439 4 ปีที่แล้ว +17

    හදුන්වාදෙන්නෙ මේ උපකරණයද මෙතුමාද

  • @SiyanePlus
    @SiyanePlus 4 ปีที่แล้ว +17

    මේකෙ මිල කීයද...ආයක කෝල් කර කර ඉන්න ඕනෙ නැහැනෙ මිල අහන්න..ඇයි මේවගේ වීඩියෝ වල කෙලින්ම මේ භාණ්ඩ වල ගණන් කියන්නෙ නැත්තේ...මේ වගේ එකක මිල පබ්ලික් කිවුව කියල හානියක් වෙන්නෙ නැහැනේ...

    • @KasunBaba
      @KasunBaba 4 ปีที่แล้ว

      අංතිම වෙනකං බලවන්න තමයි නොකිය ඉන්නෙ.

    • @desamansamarasinghe1280
      @desamansamarasinghe1280 4 ปีที่แล้ว

      යකෝ මිල කිව්වා නම් ඉවරයි නේ මෙච්චර මිනිස්සු රස්තියාදු කරන්නේ

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 4 ปีที่แล้ว +9

    අප රටේ මේ දේශීය නිපැයුම් කරුවන්ගේ නිෂ්පාදන වලට රජයෙ අතහිත දෙමින් එය වඩාත් දියුණු කරමින් අපේ රටේට විශාල ආදායමක් අපිට ස්ථිර වශයෙන්ම ගැනීම්ට පුළුවන් වේ .නමුත් දැන්ට මේ පවතින ආණ්ඩුවල දේශපාලනඥයින්ගෙන් නම් ඒවා හරිහැටි කරගැනීමට අපි කිසිම කෙනකුට පුළුවන්කමක් නැත. මේ දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ හෙන්චයියෝ බලන්නෙම ඒවාට අදාළ ආයතන තිබුණත් ,ඒවා වල බලය ඔවුන් අතට අරගෙන මොන විදියෙන් හරි ඔවුන්ටත් යම් කිසි ගානක් ලබාගෙන ඒවා කර දීමටයි . මේ නිෂ්පාදන කරුවන්ගෙන් වැඩිම ආදායමක් ලබන්නේ මේ හොරු ටික තමයි. මේවා නැවැත්වීමට නම් මේ දේශපාලන රටාව මං අයින් කළ යුතුයි. අප රටේ හැමදෙනාම එකතුවී මොවුන්ව පන්නා දමා රටට ඉතාමත්ම වටිනා පුද්ගලයින් පත්කර ගැනීමටට අපි උත්සාහ දරමු.

    • @tharindunimsara8328
      @tharindunimsara8328 4 ปีที่แล้ว +2

      පට්ටපල් බොරු කියන්නෙ, රැවටෙන්න එපා, මම අරගෙන කිසිම ප්‍රයෝජනයක් නැතුව අයින් කරල තියෙන්නෙ,

    • @tharindunimsara8328
      @tharindunimsara8328 4 ปีที่แล้ว +2

      ප්‍රයෝජනයක් ගත්තු කවුරුමහරි ඉන්නව කියල පෙන්නුවොත් මම මේ ගත්තු මැෂිම තෑගි දෙනව

    • @sanjeewaakodikaraa8411
      @sanjeewaakodikaraa8411 4 ปีที่แล้ว

      @@tharindunimsara8328 ai mokada une obata..

    • @dedunuanagathaya3566
      @dedunuanagathaya3566 2 ปีที่แล้ว

      Karai me desapaluwo

    • @rasikaniromi8012
      @rasikaniromi8012 2 ปีที่แล้ว

      @@tharindunimsara8328 aththamada ane keyanne mama dupatta veyaparayak kara ganna ganna apada

  • @wijesooriyaniro1067
    @wijesooriyaniro1067 5 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා හදුන්වාදීමක්.

    • @batapolatv3988
      @batapolatv3988 5 ปีที่แล้ว

      Thanks

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට

    • @Viduu2012
      @Viduu2012 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +3

    මිල කීයද කියලත් video එකේදිම කිව්වනම් වටිනවා.ගොඩක් ස්තූතියි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 ปีที่แล้ว

      අහ් ඇත්ත මුලින් කිව්වා ඒත් සැරෙන් සැරේ වෙනස් වෙන නිසා ඒක සාර්ථක නෑ. ස්තූතියි අදහසට

  • @fayasfayas766
    @fayasfayas766 4 ปีที่แล้ว +1

    Godak watinawa miris karal wage kubadu welana puluwanda

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 หลายเดือนก่อน

    අගයනව ඔබගේ නිපයුම.❤❤❤

  • @samantharathnayaka8001
    @samantharathnayaka8001 4 ปีที่แล้ว +5

    Fantastic...

  • @cyriljayasinghe6162
    @cyriljayasinghe6162 ปีที่แล้ว

    thank you so much

  • @chithrasithum6735
    @chithrasithum6735 4 ปีที่แล้ว +5

    Good job...👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +4

    ඉතාමත් අගය කලයුතු දෙයකි .
    අපේ රටේ තිබෙන පලතුරු සහ එළවළු වර්ග dehydrate කර විකිණීමට ගත හැක.
    විශේෂයෙන්ම පලතුරු වර්ග අඹ, කෙසෙල්ගෙඩි අන්නාසි ,යනාදී දේවල් කුඩා පැකට් කර ගත හැක .
    ජර්මනියේ අපි dihydrate කරපු පලතුරු ස්නැක් එකක් හැටියට භාවිතා කරති .

  • @sampathsampath8099
    @sampathsampath8099 4 ปีที่แล้ว +6

    Great job.. excellent

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks for your comment. stay with us.

    • @gaminipriya146
      @gaminipriya146 4 ปีที่แล้ว

      Numbar aka awanna

  • @Trewia92
    @Trewia92 5 ปีที่แล้ว +10

    Where to buy?

    • @batapolatv3988
      @batapolatv3988 5 ปีที่แล้ว

      0776023694 Hot Line

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +2

      try this number

    • @kasunchathuranga6914
      @kasunchathuranga6914 4 ปีที่แล้ว

      @@KrushiNewsLK can you share me WhatsApp Number. Because im not in srilanka Now

  • @construction1356
    @construction1356 2 ปีที่แล้ว

    Mata me eka gena wedi visthara ho wena vidihata hada ganna ona kohomada eya kara ganne

  • @dileekakushani
    @dileekakushani 23 วันที่ผ่านมา

    Kohomada ganne,koheda thiyenne....ganna one.

  • @sashikalasashikala8647
    @sashikalasashikala8647 2 ปีที่แล้ว +1

    Very good. Is this available

  • @itliyanage5175
    @itliyanage5175 3 ปีที่แล้ว

    Fantastic bro... Supermmm

  • @ChamilaBandara-iv8gh
    @ChamilaBandara-iv8gh 3 หลายเดือนก่อน

    Murunga kola wala ganna yana walawa kopamanada

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 3 ปีที่แล้ว

    Guaranty kala seemawa kumakkda? Alewiyen pasu sewawa awashya unoth kagenda udau ganne.

  • @devanandaranasinghe4538
    @devanandaranasinghe4538 4 ปีที่แล้ว +5

    From where we can buy & what is the price please

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +2

      all of information's and contact details included in the video. thanks for your participation.

    • @bkhkrishantha2499
      @bkhkrishantha2499 ปีที่แล้ว

      ​@@KrushiNewsLK price pls

  • @devikaperera6269
    @devikaperera6269 4 ปีที่แล้ว +12

    මේ මැශින් එකේ මිල කීයද

  • @mithushisenarathne9290
    @mithushisenarathne9290 2 ปีที่แล้ว +2

    Me machine eke price eka kiyak withara wenawada??

  • @indranifernando263
    @indranifernando263 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👌👌👌👌👌very god godbless too you

  • @pabashanibatagalla6214
    @pabashanibatagalla6214 7 หลายเดือนก่อน

    කෝත්තමල්ලි, මිරිස් වගේ එවාත් හොදලා වේලාගන්න පුලුවන් ද

  • @nethucrafthub6135
    @nethucrafthub6135 3 ปีที่แล้ว +2

    Wow briliant

  • @chamindabandara8723
    @chamindabandara8723 2 ปีที่แล้ว

    දවසටම 10kgක්ද වියලා ගත හැක්කේ..තැටියකට කොපමන පෙමානයක් යෙදිය හැකිද

  • @devikakumari866
    @devikakumari866 4 ปีที่แล้ว +20

    ගන්නනම්.එපා 2lk දීලා ලොකූ එකක් අරන් පාවිච්චි කලේවත් නැහැ කැඩිලා 😥 ලොකු අමාරුවක මන් වැටිලා ඉන්නේ කියන බයිල නැහැ මුන්ගේ

    • @mnilanga
      @mnilanga 3 ปีที่แล้ว

      මොකක්ද වුනේ

    • @osuthuruplants450
      @osuthuruplants450 3 ปีที่แล้ว

      Meka me batapola ekada dr

    • @හෙළපියස
      @හෙළපියස 3 ปีที่แล้ว +1

      මගේ මැෂින් 03අහක දාල තියෙන්නේ

    • @lathaudagedara2749
      @lathaudagedara2749 3 ปีที่แล้ว

      එහෙම මගුලක්ද මෙි මු බිස්නස් එකක්ද කරන්නෙ එහෙම නැත්තම් රැවටිමක්ද ඉතින් මේකට බටපොලත් සම්බන්දයි කියන්නෙ

    • @dilrukshipathirana9252
      @dilrukshipathirana9252 2 ปีที่แล้ว +2

      මාත් එහෙමයි.පාරිභෝගික අධිකාරියේ පැමිනිලි කරා නඩුත් දානව

  • @ayurahas7676
    @ayurahas7676 4 ปีที่แล้ว +4

    How to buy,and please tell how much

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 หลายเดือนก่อน

    4kg welunama kopamana barada

  • @deepaledirisinghe7368
    @deepaledirisinghe7368 5 ปีที่แล้ว +6

    Excellent piece of work, congratulations. Please indicate POS as well.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      thanks for your feedback

  • @jmchaminda3447
    @jmchaminda3447 2 ปีที่แล้ว

    I ordered one 2 month ago still they didn’t deliver and they not answering phones,,mr charith I think he is the owner,

  • @sindhuramamoorthy5837
    @sindhuramamoorthy5837 4 ปีที่แล้ว +2

    Where do I get dehydrator from

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    idiriyedith siyalu macin warga obage ayathanaye nipadawanna hekiyawa lebeiwa

  • @jeewaniweerathunga5784
    @jeewaniweerathunga5784 2 ปีที่แล้ว +1

    අපි මෙය කොහොමද කොහෙන්ද මිලදී ගන්නේ මෙහි මිල කීයද ...

  • @sathiraengineering5630
    @sathiraengineering5630 6 หลายเดือนก่อน

    The training cards from BMICH don't answer the questions

  • @rafeeknoor84
    @rafeeknoor84 2 ปีที่แล้ว +6

    මේකේ මිල කීයක් කීයක්වෙනවද?

  • @ChathuraKumara-m3v
    @ChathuraKumara-m3v 10 หลายเดือนก่อน

    Mila kiyada kohomada miladi ganne

  • @cygreeneye
    @cygreeneye 2 ปีที่แล้ว

    kohomada ganne meka

  • @SeguNuhumas
    @SeguNuhumas 20 วันที่ผ่านมา

    Meaken vealanta behe current Dina 3 data oana mamath parang rewatuna

    • @KrushiNewsLK
      @KrushiNewsLK  7 วันที่ผ่านมา

      ehemada sorry for the experience

  • @ssspradeep4910
    @ssspradeep4910 4 ปีที่แล้ว +1

    Thanks

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @BuddhikaDehigama
    @BuddhikaDehigama 8 หลายเดือนก่อน

    Mila kiyada mashin එකේ ??

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 2 ปีที่แล้ว

    Mama me machine ekak garhtha. Aka wedsa karanne nehe
    Rs.9500.00 gaththe. Before one half years ago.

  • @nimodhijinadari6635
    @nimodhijinadari6635 6 หลายเดือนก่อน

    Mila kiyada ?kohenda ganna ?

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 4 ปีที่แล้ว

    Koheda. Teyenne kohomada miladi ganne t p nommarayak dennako

  • @HarshaniAnuradaha-oe9fn
    @HarshaniAnuradaha-oe9fn ปีที่แล้ว

    Me mesin eka kiyada ganne kohomada

  • @udaniishara6451
    @udaniishara6451 3 ปีที่แล้ว +1

    Me machine eka keeyak wenawada?

  • @hashanihasanthi945
    @hashanihasanthi945 4 ปีที่แล้ว +4

    Can I know the price of this machine?

  • @saliyayou
    @saliyayou 5 ปีที่แล้ว +5

    Jayaveva 👍👍👍🙏

    • @batapolatv3988
      @batapolatv3988 5 ปีที่แล้ว

      Thanks

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට

  • @indrachapasubashini5534
    @indrachapasubashini5534 3 ปีที่แล้ว

    Wooow. Wht a gadget? 😍😍😍

    • @mayadunna1026
      @mayadunna1026 2 ปีที่แล้ว

      මේ උපකරණයක් ලබා ගැනීමට ඔබතුමා ගෙ නො. බරෙට කතා කලාට අන්සර්කරන්නෙ නැහැ ?..

  • @පුරවැසිපුවත්
    @පුරවැසිපුවත් 2 ปีที่แล้ว

    මෙම විජලනය මගින් මයියොක්කා විජලනය කර හැකිද

  • @Agriandfruit
    @Agriandfruit 2 ปีที่แล้ว

    Mata price eka kiyanna. Ganne kohenda? I need one

  • @dumindabandara6952
    @dumindabandara6952 4 ปีที่แล้ว +3

    මේකේ පවර් consumption (Wattage එක ) කීයද ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +2

      වීඩියෝ එකේ තොරතුරු තියෙනවා මේ සම්බන්දව ස්තුතියි අපිත් එක්ක එක්තු වුනාට

    • @dumindabandara6952
      @dumindabandara6952 4 ปีที่แล้ว +9

      @@KrushiNewsLK වීඩියෝ එකේ wattage එක සඳහන් වෙන්නේ නෑ . මම වීඩියෝ එක බැලුවා. එකේ සඳහන් වෙන්නේ නැති නිසයි ඇහුවේ.

    • @janakakumaradasa789
      @janakakumaradasa789 3 ปีที่แล้ว +3

      @@KrushiNewsLK වීඩියෝ එකේ තියෙන්නේ රුපියල් 2.50 ක් කියල.පවර් එක කියන්නේ රුපියල් වලින් නෙවයි නේද?කිලෝ වොට් අවර් වලින් කිව්වා නම් වටිනවා.ගෙදර පාවිච්චි වෙන විදුලි එකක ගැන අනුව ඔය 2.50 කියන එක වෙනස් වෙනවා

  • @prasad-t1y-x7r
    @prasad-t1y-x7r 2 ปีที่แล้ว

    වියලි කොස් පැකට් කීපයක් ගන්නෙ කොහෙන්ද?

  • @mafasamafasa9549
    @mafasamafasa9549 ปีที่แล้ว

    මගෙ ගවත් තියෙන්නේ මේ වර්ගය .මේක පාවිච්චි කරන හැට් කියලා දෙන්න

  • @manojichapa8808
    @manojichapa8808 9 หลายเดือนก่อน

    4kg අමු බර වියළි බර කොහොමද

  • @GayanPathum-b5n
    @GayanPathum-b5n 2 หลายเดือนก่อน

    Maka Mela keyada

  • @damayanthifernando3849
    @damayanthifernando3849 2 ปีที่แล้ว

    how to buy this product ?

  • @rohananagahawaththa8235
    @rohananagahawaththa8235 4 ปีที่แล้ว +3

    ගාන කීයද

  • @sandeepbandara2339
    @sandeepbandara2339 4 ปีที่แล้ว +1

    Tried to call both numbers. Not working......

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      numbers are correct. try again later brother.

  • @LIFEWITHORENGEE
    @LIFEWITHORENGEE ปีที่แล้ว

    How much pp

  • @mallikathisera7830
    @mallikathisera7830 2 ปีที่แล้ว

    Me mesimak miladi ganne lohomada

  • @Viduu2012
    @Viduu2012 4 ปีที่แล้ว +11

    මේ මැශින් එක අරන් තවමත් හොදින් තියෙන්නේ කා ලගද...කුනුම කුනු ගොඩක් ..මම මැශින් දෙකයි සේල් කරේ සතියක් ගියේ නෑ ..දෙකම කැඩුනා..ඊට පස්සෙ මුන් එකෙක් වත් ෆෝන් ආන්සර් නෑ ..පට්ට හොරු..කිසිම වගකීමක් ගන්නෙ නෑ මුන්..වීඩියෝ දැම්මට මොක්කුද වගේ..මුන් කරන මොනම ප්‍රඩක්ට් එකක් වුනත් එකයි...උබලට කියන්නෙ සාධාරණ විදියට බිස්නස් කරපල්ලා..මැශින් දෙන්න විතරයි ද උබලා ඉන්නෙ..සර්විස් කරන්නෙ පොලිසියෙන්ද..කයිවාරු විතරයි ..ෆෝන් එක ආන්සර් නෑ එකෙක් වත් හොර හිත නිසා

    • @omeshyohan3804
      @omeshyohan3804 3 ปีที่แล้ว

      චාටර් නෙහ්

    • @wijedunuka4291
      @wijedunuka4291 3 ปีที่แล้ว

      මේ කියන්නෙ අත්තට මද? මමත් මිලදී ගන්න යන්නෙ

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว

      aney godak pin danuwath kalata

    • @dilrukshipathirana9252
      @dilrukshipathirana9252 2 ปีที่แล้ว +1

      පිනට දෙන්ඩ ඒ සල්ලි.මුන් කැලණි හිගන්නෝ.මිනිස්සුන්ට දුක් දීල හම්බ කරන් කන

    • @jmchaminda3447
      @jmchaminda3447 2 ปีที่แล้ว

      Mama order Kara masa 2 kata Kalinin tama Labuan’s ne

  • @ThriveAbroad
    @ThriveAbroad 4 ปีที่แล้ว +1

    Hello. I want to buy this machine. Please advice on contact details. IT IS NOT ON THE VIDEO

    • @menakahemantha
      @menakahemantha 2 ปีที่แล้ว

      All here please listen carefully

    • @shansha77
      @shansha77 2 ปีที่แล้ว

      Pol barida

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +1

    හොද වැඩක්

  • @ruwanjeewanthasampath9252
    @ruwanjeewanthasampath9252 4 ปีที่แล้ว +1

    Mamath ganna hithagena meka baluwa meka gana heuwa gana nam 7500. Eth oya machine eka sarthaka nalu neda? Goviya channel eke comment wala thibuna nisa mama ahanne. Puluwan nam hoyala wisthara kiyanawada???🤔🤔

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      කමෙන්ට් වල හොඳ නරක දෙකම තිබුණා. පාවිච්චි කරපු කෙනෙකු සම්බන්ධ කර ගත්තොත් වඩාත් හොදයි කියල මට හිතෙනවා. ස්තූතියි ඔබට

    • @wijedunuka4291
      @wijedunuka4291 3 ปีที่แล้ว

      @@KrushiNewsLK අයියෝ mamath monday ganna හිටියේ eeth comments dekkama එපා වුනා

  • @sarukethaagro2885
    @sarukethaagro2885 4 ปีที่แล้ว

    Useful. But very cheap material. No long lasting. This is a testing level equipment. Develop it and sell to public

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      Thanks for your valuable feedback

  • @jayakodidinethma1207
    @jayakodidinethma1207 4 ปีที่แล้ว

    Ratawal walata ewanna puluwan da.... eththenma lankawe gunaathmaka dewal ratawal wala inna ayata ne... itha Ikmanin api inna ratawal walata ewanna godaak pin

    • @kavishanmadusankha7531
      @kavishanmadusankha7531 4 ปีที่แล้ว

      Hi. Mm dehydrate karanawa. Kos, green tea & others.. you can contact me. Whatapp & mobile - 0719960443
      Email - kavishanjayawardhane@gmail.com

  • @devikaweerasinghe599
    @devikaweerasinghe599 2 ปีที่แล้ว

    How to buy this

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +6

    හරිම වටිනවා මේ ක්‍රමය ගොඩක් හොදයි

  • @IM-mu9br
    @IM-mu9br 10 หลายเดือนก่อน

    අලීපේර පුලුවන්ද විජලනය කරන්න

  • @kalanipriyangika7449
    @kalanipriyangika7449 ปีที่แล้ว

    Price kohomada okee

  • @mohamadnusail848
    @mohamadnusail848 2 ปีที่แล้ว

    make then gene puwanthe

  • @hirunchathuka-zo9mo
    @hirunchathuka-zo9mo ปีที่แล้ว

    Mila kiyada me machine aeke

  • @tharindunimsara8328
    @tharindunimsara8328 4 ปีที่แล้ว +7

    මේ මනුස්සය කියන බොරු. හීනෙන් තමයි උම්බලකඩ වේලන්න වෙන්නෙ. කොස් ටිකක් වේලන්නත් පැය 18, 20ක් යනවා.

    • @Viduu2012
      @Viduu2012 3 ปีที่แล้ว

      අම්මෝ ඔව්..පට්ට බොරු කියන්න මුන්