Kabaragala Camping | මීදුමේ අන්ත අසරණ වීම☘️🥶 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Kabaragala Camping | කබරගල - ආතල් විතරමයි ☘️🥶 | Cooking | ASMR | Vlog 6
    කබරගල camping කරන්න හිතුනේ කැම්පස් යාලුවන්ගෙ යෝජනාවකට. දවස 2024 මැයි 31 , සෙට් එක උදේම කෝච්චියෙන් නාවලපිටිය හරහා දොලොස්භාගෙට එන නිසා මාත් උදෙන්ම පිටත් උනා. ගණදෙවි කෝවිල කබරගල යන කොයි කවුරුත් දන්න තැනක්. ඔතනට යාලුවො ටික සෙට් වෙද්දි උදේවරුව ගෙවිලා ගිහින් දන්නෙත් නැතුවම. වැස්සක් බලාපොරොත්තුවෙන් ගිය ගමනක් උනත් වැස්සෙ නෑ අපේ වාසනාවට. කඳවුරු බදින්න ඕනි බඩුමුට්ටු වලින් කොටහක් ගත්තා කබරගල පාමුල නුවන් අයියගෙ ගෙදරින්. ඔයාලටත් ඕනි වුනොත් කියලා මං දු.ක අංකෙ දාන්නම් පහළින්. බඩුමුට්ටු ගොඩයි. කොල්ලො හයයි. ගමන පටන් ගත්තා. කූඩැල්ලන්ගෙ අඩුවක් නෑ පහළ ඉදන්ම. වැස්ස කාලෙට ඔහොම තමයි.. ඉතින් ඔතන ඉදන් ලස්සන චාරිකාවක් එක්ක දවස් දෙකක් කබරගල කඳු මුදුනේ ගෙවුන විදිය තමයි මේ... ආයුබෝවන් සුභ දවසක්...!
    ___________________________________________________________________________________
    Kabargala is located in Kegalle District, Sabaragamuwa Province, Sri Lanka. It is part of the large Central Highlands of Sri Lanka. The highest peak in the Kabaragala Range is approximately 1,560 meters (5,118 ft) above sea level and is one of the most prominent peaks in the country. The mountain range is home to a rich diversity of flora and fauna. Dense forests cover most of the area and provide habitat for a variety of birds, mammals and reptiles. Trekking and trekking Kabaragala offers wonderful opportunities for trekking and trekking enthusiasts. The trails wind through the forests, offering stunning views of the surrounding landscape and opportunities to spot wildlife along the way.
    Nuwan Kabaragala : 076 321 4041
    _________________________________________________________
    👉TH-cam video link : • Kabaragala Camping | ම...
    👉follow me on tiktok : www.tiktok.com...
    👉Video device : DJI Air 2S / iphone 14 Pro max / Gopro hero 12
    👉Edited with Adobe primiere & Capcut
    👉PC specs
    CPU : Intel(R) Core(TM) i5-10400F
    Memory : 16GB Corsair Vengence (DDR4)
    GPU : NVIDIA Geforce GTX 1650 4GB
    ROM : Kingston 240GB M.2 + SATA 1TB
    PSU : Corsair CV450
    Casing : Golden Field Z2
    🤟Special thanks for 𝗦𝗺𝗮𝗿𝘁 𝗰𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀 (www.facebook.c...)

ความคิดเห็น • 120

  • @asankasameera9398
    @asankasameera9398 2 หลายเดือนก่อน +4

    ලංකාවෙ ඉන්න කාලේ 2001 අවුරුද්දෙ මම ගියා ඊට වඩා ගොඩක් වෙනස් වෙලා. කිතුල් රා ටිකක් බීවා එදා ඒක අදටත් මතකයි. මතකය අළුත් කරාට ස්තුති පුතා . අද මේ නාලිකාව දැක්කෙ ඔන්න subscribe කරා. ලංකාව අත්හැරලා ආව එකට අදටත් දුකයි. ජය වේවා ඔයාලට

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතී වචන ටිකට❤️ ජය වේවා!

  • @dewmineeprabhasha9087
    @dewmineeprabhasha9087 2 หลายเดือนก่อน +6

    Drone shots tika woow❤

  • @minethoughtsbynim
    @minethoughtsbynim หลายเดือนก่อน +2

    💚

  • @isharadilshan3694
    @isharadilshan3694 2 หลายเดือนก่อน +2

    වා වා සුපිරී එකන්නම් ♥️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you so much🥰😍

  • @BhanuraIlangakoon
    @BhanuraIlangakoon 2 หลายเดือนก่อน +3

    Maru ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน +1

      Thank you😍

  • @hiruroland9378
    @hiruroland9378 หลายเดือนก่อน +2

    ❤❤

  • @nipuna_temp
    @nipuna_temp 2 หลายเดือนก่อน +2

    Another awesome trip! 💪

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you brother 😍❤️

  • @hiruniroland2631
    @hiruniroland2631 หลายเดือนก่อน +2

    💗❤️

  • @Experiment_Kitchen
    @Experiment_Kitchen 2 หลายเดือนก่อน +3

    Video එක ලස්සනයි. වැඩේ Quality එකටම තියෙනවා. අපිත් ගියා හැබැයි වැස්ස දවස් වල නෙවෙයි.වැස්සත් එක්ක ඒ පරිසරය මාරම ලස්සනයි.දිගටම කරගෙන යන්න. ජය වේවා ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you සහෝ.. ඔව් මාරම ලස්සන තැනක්❤️

  • @sanujisathsarani4677
    @sanujisathsarani4677 2 หลายเดือนก่อน +2

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @ideapack
    @ideapack 2 หลายเดือนก่อน +2

    වෙනද වගේම අදත් කියන්න වචන එන්නෙ නැති ලස්සන වීඩියෝ එකක්..ඩීඩියෝ එක අවසානයේ ඒ දෙන ආදර්ශයත් අනිත් බලන අනෙක් අයටත් වටිනව. මොකද ලංකාවේ ඉන්නෙ කටින් විතරක් පරිසරය ලස්සනයි කිය කිය යන යන තැන කුණු දදා යන ගොන් හැත්තක් නිසා..ජය වේවා මල්ලී..❤🥰💚

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you aiye❤️ adarei

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน +2

    Lassani 😊😊❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you😍❤️

  • @hasithadinal6948
    @hasithadinal6948 2 หลายเดือนก่อน +2

    Niyamayi ayye ❤❤❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you❤❤

  • @dewmineeprabhasha9087
    @dewmineeprabhasha9087 2 หลายเดือนก่อน +2

    Eka maram lssni hike eka giya wagem danuna❤ 😍

  • @direckSrayanid
    @direckSrayanid 2 หลายเดือนก่อน +2

    අම්මෝ...මාරම ලස්සනයි මල්ලෝ...නියමයි ❤️❤️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank youu❤️😍

  • @yasirucommunication2327
    @yasirucommunication2327 2 หลายเดือนก่อน +2

    ඒ්ක සුපිරි

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @tipsoftrack4035
    @tipsoftrack4035 2 หลายเดือนก่อน +5

    දියුණු වෙන්න එක රහසක් කියන්නද , රහස් එහෙම කවත් කියන්නේ නෑ කිව්වට මේක හදවතින්ම කියන රහසක් ❤දියුණු වෙන්න ඕනේ නම් අවංකකම මුලින් දියුණු කරන්න ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน +1

      😍😍

  • @madhushathathsarani5910
    @madhushathathsarani5910 2 หลายเดือนก่อน +1

    Wow ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @chandimawickramaarachchi4722
    @chandimawickramaarachchi4722 2 หลายเดือนก่อน +1

    Nice experience !

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Yes it was! & Thank you very much

  • @saarajayakodi9920
    @saarajayakodi9920 2 หลายเดือนก่อน +1

    Apee set ekahh🥹❤️‍🔥

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you❤️❤️

  • @DilshanVlog1
    @DilshanVlog1 2 หลายเดือนก่อน +3

    ❤️😍

  • @pasidunadeeshan7957
    @pasidunadeeshan7957 2 หลายเดือนก่อน +2

    waiting for next 🌚

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤️❤️🥾 ikmanin set wemu

  • @ytsl7509
    @ytsl7509 2 หลายเดือนก่อน +1

    ❤මාර අත්දැකීමක්

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @sithumprabashwara6256
    @sithumprabashwara6256 2 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +1

    Superb ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you❤️❤️

  • @chalaniherath8151
    @chalaniherath8151 2 หลายเดือนก่อน +1

    Eeka supiri bn 😍😍

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you ❤😍

  • @ashanbanuka9538
    @ashanbanuka9538 2 หลายเดือนก่อน +1

    Kollo tika ❤️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤ Aye yamu

  • @amamalshini5125
    @amamalshini5125 2 หลายเดือนก่อน +1

    Niceeee💐

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you ❤❤

  • @SamantikaKulathunga-ly7sr
    @SamantikaKulathunga-ly7sr 2 หลายเดือนก่อน +1

    💗

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you

  • @fernandosarath4694
    @fernandosarath4694 2 หลายเดือนก่อน +1

    Supiri ♥️♥️♥️♥️ From Italy

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you.. much love ️♥️️♥️

  • @user-vo4zn7wq1i
    @user-vo4zn7wq1i 2 หลายเดือนก่อน +2

    maruu

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @manushayahanpath
    @manushayahanpath 2 หลายเดือนก่อน +2

    ❤💪

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @mawathe
    @mawathe 2 หลายเดือนก่อน +1

    Good job brother ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you so much brother❤

  • @dinethbhanuka8552
    @dinethbhanuka8552 2 หลายเดือนก่อน +3

    Niyami

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you😍

  • @pdshorts2073
    @pdshorts2073 2 หลายเดือนก่อน +2

    😍

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @Nizdot
    @Nizdot 2 หลายเดือนก่อน +2

    Henguna chanel eliyata gamu 🔥

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน +1

      Adarey😍

  • @GoOnaJourney
    @GoOnaJourney 2 หลายเดือนก่อน +1

    මේක පට්ට ආතල් වීඩියෝ එකක්... මාර ලස්සන වීඩියෝ shot tikk...!

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you so much brother

  • @RASH_EXPLORE
    @RASH_EXPLORE 2 หลายเดือนก่อน +1

    නවා අයියා💗

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you malli❤️

  • @sheharakavindi867
    @sheharakavindi867 2 หลายเดือนก่อน +1

    😍😍

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @supuntharaka7369
    @supuntharaka7369 2 หลายเดือนก่อน +3

    සුපිරි ගමනක් මේක 🤩💙

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @chamarasalindapriyankara8339
    @chamarasalindapriyankara8339 2 หลายเดือนก่อน +2

    Ayye❤️‍🩹

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤ ❤

  • @GenesisDVibe
    @GenesisDVibe 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @priyanthaillangakoon2672
    @priyanthaillangakoon2672 2 หลายเดือนก่อน +1

    🎉

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @ishankapradeep9408
    @ishankapradeep9408 2 หลายเดือนก่อน +1

    මාව දාලා ගිය මිතුරු සමුහ ❤ අදරේයී ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Isanka perera❤️

  • @hansanasasimal1232
    @hansanasasimal1232 2 หลายเดือนก่อน +3

    Apith enawane Malli kiwwnm🙂❤️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Next eka yamuu❤️aniwaren

    • @ytsl7509
      @ytsl7509 2 หลายเดือนก่อน +1

      Aye yanakota yan malli ❤️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      @@ytsl7509 aniwaah

  • @samithumethnula998
    @samithumethnula998 2 หลายเดือนก่อน +1

    ලස්සනයි විඩීයෝව උඹලගේ තනියට ආව අහිංසකයන්ගෙ බඩ ගින්න නොදැනී නොදැක කොහොමද බන් උඹලා ඔහොම කෑම කන්නේ 😢

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you..අහින්සකයන්ට කෑම දීපු ඒවා ඇති video එකේ❤️බලලාම කතා කරානම් වටිනවා😍

    • @samithumethnula998
      @samithumethnula998 2 หลายเดือนก่อน

      සමාවෙන්න ඔයාල කන්න දෙන්න ඇති සම්පුර්ණ විඩීයෝව බැලුවා නමුත් මම දෑක්කෙ ඔයාලා කන දිහා ඒ අහිංසකයො බලන් ඉන්න එකයි

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      @@samithumethnula998 එයාලගෙ හැටි ඒ.. කොච්චර දුන්නත් මදි.. Hee hee

  • @RGMTravelYT
    @RGMTravelYT 2 หลายเดือนก่อน +1

    🍃

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @user-ji1zj8gn8s
    @user-ji1zj8gn8s 2 หลายเดือนก่อน +2

    man sarannath ava ne

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      kalin dawase

  • @anodyaranasinghe
    @anodyaranasinghe 2 หลายเดือนก่อน +1

    1k wenna Subscribe kraaa brotherrr… All the best… ❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you broo❤️ much love

  • @HiruniRoland
    @HiruniRoland 2 หลายเดือนก่อน +1

    🥹❤️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you❤️❤️

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 2 หลายเดือนก่อน +1

    2022 01 01

  • @thejan555
    @thejan555 2 หลายเดือนก่อน +1

    ඔයලා wrong side නෙහ් ගිහිල්ලා තියෙන්නෙ.. පාරෙන් නෙමෙනේ කන්දට😅

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน +1

      හදාගෙන ගියේ😂❤️

    • @thejan555
      @thejan555 2 หลายเดือนก่อน +1

      @@avianhiker ඒක තමා පාර තියෙන්නෙ වම් පැත්තේ.. 😂❤️ nice camping vlog❤️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน +1

      @@thejan555 Thank you sahoo❤️

  • @dilanthamalshan2069
    @dilanthamalshan2069 2 หลายเดือนก่อน +1

    ආතල් කොටියයි😊

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      yaah

  • @sisirakumara2475
    @sisirakumara2475 2 หลายเดือนก่อน +1

    Ayyala koheda campus eka❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Kelaniya මල්ලි

  • @pasidunadeeshan7957
    @pasidunadeeshan7957 2 หลายเดือนก่อน +1

    කූඩැල්ලගෙ කතන්දරේ කෝ

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      💆❤️

  • @user-lu8zl9zx7t
    @user-lu8zl9zx7t 2 หลายเดือนก่อน +2

    Wow❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน +1

      Thank you❤️

  • @maheshacharuni660
    @maheshacharuni660 2 หลายเดือนก่อน +1

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      😍😍

  • @ravindudilshan5712
    @ravindudilshan5712 2 หลายเดือนก่อน +1

    💚

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @madushanimsara9950
    @madushanimsara9950 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 2 หลายเดือนก่อน

    😍

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      ❤❤

  • @KavinduGodagamdeniya
    @KavinduGodagamdeniya 2 หลายเดือนก่อน

    ❤️❤️

    • @avianhiker
      @avianhiker  2 หลายเดือนก่อน

      Thank you❤️