Netherlands agricultural is next level.. we can not compare with them... There's no need to shame.. since many countries like us.. hope we will develop...
Sirama kathawa man nam kiyanne lankawe hama ekawama awruddak wath wena ratakata dala training kerawanna one, Ape ewn inne henama cofortable zone eheka ehema idala unta therenneth naha unta wenne mokakda kiyalawath
Thanks for the breakdown! Could you help me with something unrelated: I have a SafePal wallet with USDT, and I have the seed phrase. (alarm fetch churn bridge exercise tape speak race clerk couch crater letter). How can I transfer them to Binance?
Rice is not a necessary meal around the world nowadays, there are lot of alternative foods. We should stop by depending on rice and try some other else but we should not do agri industry instead we can do manufacturing and producting
@@thathsararaviraj 💯 agreed. Our meals aren’t as nutritious as we like to believe. We just waste loads of time and energy cooking. Unbiased opinion would be cooking is such a burden on women in our society/family which can affect their contribution in economy as well.
හාල් වලින් බියර් හදන එක ඇත්තටම හොඳ දෙයක්. පුළුවන් තරම් හාල් වලින් නව නිපැයුම් ගේන්න ඕන. මිනිස්සු බත් කෑම අඩු කරන්න ඕන
ඔව් ලංකාවේ දියවැඩියා රෝගීයෝ වැඩිවෙන්න ඒකත් එක හේතුවක්
Yes
more protein, less carb.
අපේ ගමේ මහා විසාල වී ගබඩා දෙකක් තිබුනා. 1995 න් පස්සෙ ඒවා කඩලා දැම්මා. දැන් එතන සමුර්ධි කාර්යාලය දාලා තියනවා. එතන පිනට අස්වැසුම දෙනවා. සුපිරි.
ඒක තමයි විය යුත්තේ! රජයක් වුණහම මහජනයා හොදට බලා ගණන් ඕනි. නොමිලේ දේවල් පුළුවන් තරම් දෙනකොට ජනතාව සතුටෙන්.
😅
දෛවයේ සරදම
achchit hal grnna yko
පැතුම් කර්නර්, මංජු නිශ්ශංක වගේ අයට පාර්ලිමේන්තුවට යාගන්න බැරි උන එක ලොකු අවාසනාවක් රටට. එක නිසා තමයි පරණ විපක්ෂේ මීහරක් ටික තාම මෙහෙම හැසිරෙන්නේ. පැතුම් එක්ක video එකක් ගෙන්න ඉස්සරහට. 👍
මංජු නිස්සංක,පැතුම් ක්‍රෙමර් යවල බලන්න්ඩ 😂🤣🤣
හිටපු හොරු හොදයි කියලා හිතෙයි 😂😂😂
@@amilanisansalaliyanage7066 වාමාංශික උන්ට වැඩියනම් හොඳයි.
විහිළු සපයන්න එපා...පැතුම්...මංජු....😂😂😂
@@DilshanLiyanage123 රට නැතිබංග කලේ ඔය දක්ශිණාංශිකයෝ තමා
@@amilanisansalaliyanage7066 ලංකාවේ කොහෙද බන් දක්ෂිනාංශික ධන්වාදේ තිබ්බේ? හැමෝම කරේ වාමාංශික සමාජවාදී ආණ්ඩු තමයි. 78 විවුර්ත ආර්ථිකේ ගෙනාව කියලා ධනවාදී උනේ නැ කවදාවත් ලංකාව. එහෙම නොවුන හින්ද තමා කෙලවෙලා තියෙන්නේ මේ. ආයෙත් ආවේ වාමාංශික ආණ්ඩුවක්, මේකෙන් ගොඩ යන්නෙත් නැ 100%ක් ස්ථිරයි එකනම් 😅
ලංකාවේ කුඹුරු අයිති ගොඩක් මිනිස්සුන්ට. ලංකාවේ කුඹුරු අයිතිය මිනිසුන් කීප දෙනෙක් අතරේ බෙදා දෙන්න ඕන. ලොකු මෝල් හිමියෝ වගේ ලොකු කුඹුරු හිමියෝ ඇති කරන්න ඕන. එතකොට තාක්ෂණය ඇවිත් ලංකාවේ වී අස්වැන්න වැඩි වේ. කුඩා ප්‍රමාණවලට කැඩීමෙන් මිනිස්සු ගොවිතැනට යොමු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපේ සීයා කුඹුරු කරාට ඒ කුඹුරු දරුවන්ට බෙදා ගියාට පස්සේ දරුවෝ ඒවා අත ඇරලා දැම්මා මොකද කරලා වාසියක් නෑ.
Kuburu goda karanna dunna nam hari
එතකොට මිල තීරණය කරන්නේ කිහිප දෙනෙක් නේ. උන් දෙන ගානට ගන්න වෙනවා
හැරී ජයවර්ධන ට දුන්නා නම් හරි නේ😂😂😂😂.
@@chamararanasinghe-x9y වෙළෙඳ මිල තීරණය කරන්නේ ඉල්ලුම සැපයුම මත. ඉල්ලුම වැඩිනම් මිල වැඩි වෙයි. මිල පාලනය රජය කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ඉබේ වෙන දෙයක්
@@chamararanasinghe-x9y ඉතින් කැමති මිනිහෙකුට රටින් රටින් ගෙනල්ල විකුණන්නත් පුළුවන්. ලෝකෙ තියෙන අඩුම මිලට ලංකාවේ මිනිස්සුන්ට කන්න පුළුවන් වෙයි
මුල වරද්ද ගත්තට පස්සෙ උත්තර හොයන එක impossible
උදා :- අපිතමා පෙරදිග ධාන්‍්‍යාගාරය, අපි හැමදේම රට ඇතුලෙම හදාගන්න ඕන, ආණ්ඩුවක් ඉන්නෙ රටේ මිනිස්සුන්ට හම්බකල්ල කන්න දෙන්න
අවුරුදු ගානක් තිස්සේ මිනිස්සු හිතන්නෙත් ඒ විදිහට ඒව වෙනස් කරන්නත් බෑ
දැන් ඉතිං උත්තර හොයන්න හරි අමාරුයි
පාසල් කාලයේ සුළු වරදක් වී ඇත වගේ කතාවක් 🥴🥲
මෙය වෙනත් යූටියුබ් වීඩියොවක කමෙන්ටුවකින් උපුටා ගත්තකි. part 1
හාල් අර්බුදය ඇතිවුනේ කොහොමද?
ගල්ඔය ව්‍යාපාරයේ දිගාමඬුල්ලේ වී හාල් සම්බන්ධයෙන් ව්‍යාපාර කරන සහ Agriculture Special degree එකක් තියෙන කෙනෙක් නිසා මන් මේ හාල් ප්‍රශ්නෙ ගැන දන්නවා. ඒ වගේම ගල්ඔය ව්‍යාපාරයේ මුල්ම සාමාජිකයෙක් විදිහටත් ගොවියොත් එක්ක ගොඩක් ගනුදෙනු කරපු, උන් එක්ක ජීවත් වෙච්ච කෙනෙක් නිසා මේව ගැන කතාකරන්න අයිතියකුත් තියෙනවා. මෙච්චර කාලයක් වී වලට වෙන දේ මං study කරල තියෙනවා.
මෙහේ කන්නෙ පටන් ගන්නකොටම වී මුදලාලිලා ගොවියොන්ට ණයට බෙහෙත් පොහොර සල්ලි දීලා උන්ව නය කාරයො කරනවා. ඊට පස්සෙ ගොයම් කපනකොටම කුඹුරට ගිහිල්ලා තෙත පිටින් කුනු කොල්ලෙට වී ටික අර ණයට හිලව් වෙන්න අරගන්නවා. ඒවා ගන්න මෙහෙට එන මුදලාලිලා පොරකනවා. සමහරු ගොයම් කපන්නත් කලින් කුඹුරුවලට ගිහින් ලොරි තියාගෙන ඉන්නෙ. මේවගේ ගොඩක් ගොවියො මාස ගාණක් තිස්සෙ එකතු වෙන ණය ගෙවන්න ඕන නිසාත් ගෙදර අනිත් වැඩවලට සල්ලි ඕන නිසාත් ගොයම් කපපු ගමන් වී ටික විකුණනවා කන්න ටිකක් තියාගෙන. කීප දෙනෙක් විතරයි වේලලා ගෙවල්වල තියාගන්නෙ. ඒවත් ගෙදරට සල්ලි ඕන ඕන වෙලාවට ටික ටික විකුණනවා. ඒවා.
අර විදිහට කන්නෙ පටන් ගද්දිම ණය තියෙන ගොවියො ටික ඒ ඒ ණය ගත්ත මුදලාලිලාට කුනු කොල්ලෙට වී ටික දෙනවා තෙත පිටින්😢 මේ සැරේ එහෙම මෙහේ ඉන්න මහා පරිමාණ වී මුදලාලි ලා තෙත වී ගත්තෙ 90ට. ඊට පස්සෙ වේලලා stock කරගන්නවා. සමහර මුදලාලිලා තෙත වී කොටන්න පුලුවන් Dryers තියෙන මෝල්වලට අරන් යනවා. මේ විදිහට එක එක පරිමාණයේ වී මුදලාලිලා වී අරන් ගබඩා කරගන්නවා මෙන්න මේ කාලෙට තමයි ඒ stock release කරන්න. දැන් එතකොට ඒ වී ගොයම් කැපෙනකොට ගත්තෙ, තෙත වී average 100ට විතර වේලපුවා average 112ට විතර. මේ කාලෙ stock release කරන්නෙ 130 - 160 අතර😂 එතකොට හිතාගන්න මේ බිස්නස් එකේ තරම. එක වී කිලෝ එකක් මාස 4ක් සල්ලිවලට අරන් ගබඩා කරගත්තම ලාබය කිලෝවට රුපියල් 20 - 30ක්😂
මෙහේ ඉන්නවා මහා පරිමාණ වී මුදලාලිලා වී කිලෝ මිලියනයක් එක හමාරක් stock කරන. ඔයාල දන්නවද, උන් එහෙම වී ගන්න සල්ලි ගන්නෙ රජයේ බැංකුවලින් ණයට😂 කෝටි 20-100 දක්වා ගන්නවා. අන්න ඒක තමයි වසන්ත කිව්වෙ.
ඉතිරි ටික👇
දැන් එතකොට පහුගිය ආන්ඩු වලින් මොකක්ද කරේ?
උන් තමයි මේ මාෆියා එක හැදුවෙ. උන් පහුගිය අවුරුදු වල හැම කන්නෙකම වගේම ගොවියගෙන් වී අලෙවි මණ්ඩලයට වී ගත්ත හැම වෙලාවකම මේ මුදලාලිලාට අර විදිහට bank loan issue කරලා ටික දවසක් ගිහින් ගබඩා අරිනවා. එතකොට අර මුදලාලිලා වී ටික හූරලා ගොවියොන්ගෙන් කුනු කොල්ලෙට අරගෙන ඉවරයි. පස්සෙ අලෙවි මණ්ඩලයෙන් හොඳ මිලකට ගන්නව කිව්වට දෙන්න මිනිස්සු ගාව වී නෑ. එක්කෝ වී ගත්තාම මිනිස්සුන්ට සල්ලි ගෙවන්නෙ නෑ හරියට. බොරුවට තෙත වැඩියි කියල ගොවියොන්ගෙ වී return කරනවා. සමහර ගොවියො ට්‍රැක්ටර් වල වී පටවගෙන සති ගනන් ගබඩා පෝලිම් වල. ඊට පස්සෙ ගොවියොන්ට කරගන්න දෙයක් නැතිව අසරණ වුුනාම ආයිත් අර මුදලාලිලාටම ගිහින් දෙනව😖
මේව මේ ව්දිහට අත්දැකීම්වලින් විඳල තියෙන නිසා මේ විදිහට කියන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
සමහර කන්න තිබ්බා අලෙවි මණ්ඩලයේ stock keepers ලා අර වී මුදලාලිලා එක්ක එකතුවෙලා උන් අර කුනුකොල්ලෙට ගත්ත තෙත වී හොර පාරෙන් ගබඩාවලට දාපු. එහෙම දාලා වේලිච්ච වී කියල උන් සල්ලි ගන්නවා. වී කොටන්න stock realese කරනකොට අර තෙත පිටින් ගත්ත වී නරක් වෙලා. ඒකට හේතුයක් හදන්න ඕන නිසා අර ගබඩාවල වහලෙ තැනින් තැන කඩලා දාලා වතුර වැටිල කියල තමයි නරක් වෙලා තියෙන්නෙ කියල පෙන්නනවා. අන්තිමට ඒවා උන්ගෙම බියර් company වලට කුනුකොල්ලෙට මහා පරිමාණයෙන් පාඩු පිට විකුණනවා. අසරණ ගොවියොන්ගෙ වී බොරුවට තෙතයි කියල return කරනවා.🥺
මේ විදිහට අවුරුදු ගානක් කරලා වී අලෙවි මණ්ඩලය පාඩු කරවලා වහලා දැම්මෙ වී මුදලාලිලා සහ මහා පරිමාණ මෝල් කාරයො ට්ක. මොකද උන් තමයි මේ ප්‍රාදේශීය වී මුදලාලිලාගෙන් වී ගන්නෙ උන්ගෙ මෝල් වලට. ඔය මහා පරිමාණ මෝල් කාරයොත් අර ප්‍රාදේශීය වී මුදලාලිලා කරන විදිහටම පොලාන්නරුවෙ අනුරාධපුර කුරුණෑගල ගොවියන්ගෙන් කුනුකොල්ලෙට වී අරගෙන මදි පාඩුවට තමයි උන්ගෙ ලොරි මෙහේ ප්‍රාදේශීය වී මුදලාලිලා ලඟට එවන්නෙ. අද වෙනකොට රත්නගෙ ලොරි ඇවිල්ලා මෙහේ තියෙන වී ටික හූරගෙන යනවා. එහෙම කරලා තමයි අදටත් උන් ගොවියොන්ව හූරගෙන කන්නෙ. මහා පරිමාණ මෝල් අයිතිකාරයෝ තමයි මේ ප්‍රාදේශීය වී මුදලාලිලා හදන්නෙ සහ උන්ව නඩත්තු කරන්නෙ. ඒ කියන්නෙ මේක ඔයාල හිතනවට වඩා මහා විශාල network එකක්. මේකෙ ප්‍රාදේශීය වී මුදලාලිලා, මහා පරිමාණ වී මෝල් කාරයෝ සහ හිටපු ආන්ඩුවල දේශපාලකයෝ එකට ගැටගැහිලා ඉන්නෙ. මේක එහෙම බිඳින්න අමාරුයි. ඒකයි උන්ට ආන්ඩු දනගස්සවන්න පුලුවන් වෙන්නෙ.
ඔහොම තමයි අවුරුදු ගානක් හිටපු ආන්ඩු මේ අද තියෙන හාල් හිඟය ඇතිකරේ. ඒ නිසා ඒකට මේ ආන්ඩුවට බනින අයට ඒකට සදාචාරාත්මක අයිතියක් තාම නෑ. ලබන අවුරුද්දෙත් මේ ප්‍රශ්නෙ මේ අද තියෙන විදිහටම තිබ්බොත් මේ ආන්ඩුවට බනින්න පුලුවන් සහ බනිමු. මේ වෙලාවෙ මේකට ගන්න පුලුවන් හොඳම විසඳුම අරන් තියෙනවා වගේම ඉස්සරහට කරන්නෙ මොකක්ද කියලා, කියල තියෙනවා. ඇත්තටම මේ cylce එක කඩන්න පුලුවන් වෙන්නෙ ඒ කියන විදිහට තමයි. රජයට මේකෙ පංගුවක් තියෙන්න ඕනිමයි. අනික බැංකු වලින් මේ වී මුදලාලිලාට ණය දෙන එක පරක්කු කරන්න ඕන වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය වී ප්‍රමාණය මිලදී ගන්නකම්. රාජ්‍ය සම්පත් වීශාල ප්‍රමාණයක් යෙදෙවලා (වාරි ජලය, පොහොර සහනාධාර, රාජ්‍ය සේවය) ගන්න මේ ජාතික අස්වැන්නේ වැඩි පංගුවක් අයිති රජයට. හිටපු ආන්ඩුවලින් ඒ අයිතිය බිස්නස්කාරයොන්ට පාවා දීලා දුප්පත් ගොවියො හූරගෙන කෑවා. මේ ක්‍රමය වෙනස් කරමු. ඒක කරන්න යන්නෙ කව්ද මම නම් ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක මගේ මිනිස්සුන්ටයි මට උගන්නපු නිදහස් අධ්‍යාපනයටයි මට කරන්න පුලුවන් හොඳම දේ කියල මම විශ්වාස කරන නිසා ❤
නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා❤❤❤
One of the best episodes in a long time! The classic Dasun and Sanjaya episodes are the best. We need more episodes with you two!
සංජය ඔබට පුළුවන්ද ලංකාවේ ආහාර සංස්කෘතිය ගැන කතිකාවතක් පටන් ගන්න. මොකද රටක් වෙනස් කරන්න පුළුවන් ආහාර රටාව වෙනස් කරොත්. ජපානය කරෙත් ඒක.
Will try
@@SanjayaElvitigala සුද්දන්ගේ ඇඟවල් දකිද්ද ලංකාවේ මිනිස්සු පව් කියලා හිතෙනවා. මට හිතෙන්නේ වැඩ නොකර බත් කෑම කම්මැලි ජාතියක් බිහි කරන්න හේතුවක්
@@SanjayaElvitigala please do. ඒක නං ජාතියේ අවශ්‍යතාවයක්. අපි රටින් පිට ගියාම ලංකාවෙ අය වෙනත් ආසියාතිකයන්ගෙන් වෙන් කරලා අදුනගන්න පුලුවන් ඇගේ හැඩෙන්. (මේ ඇත්තමයි. අපහාසයක් නෙවෙයි.) උයන්න ගතකරන කාලය ඉන්ධන දහනය පවා ගැටලු. Doctors ල මේගැන මැදිහත් වෙනවා බොහොම මදි. (මගේ cousin කෙනෙක්ට බබෙක් හම්බෙන්න ඉන්නවා New Zealand වල එයාට කියල තිබ්බා බත් කන්න එපා පිටි විතරයි වැඩක් නෑ කියල. මගේ මාමා ඒකට බොහොම offended 😅)
Netherlands agricultural is next level.. we can not compare with them... There's no need to shame.. since many countries like us.. hope we will develop...
ඇත්තට මේ අය කරන්න ඕන කොලකෑලි වල වැඩ පටන්ගන්න එක නැතුව මයික් ඉස්සරහ ගොන් කතා කියල හාන එක නෙවෙයි pta එක එහෙම තාම මුකුත් කරන්නේ නැතුව තියනවානේ
කාලෙකට පස්සේ දැකපු හොඳම සංවාදයක්..
Good discussion
නියමයි . ... ජය ❤❤
Thanks
හොඳ සාකච්ඡාවක් අනිවාර්යෙන්් විවේචන හොඳ නරක ගැන සාකච්ඡා මීට පෙර මේ වගේ සාකච්ඡා තිබුණෙ නැහැ මටත් කියන්න දේවල් ගොඩාක් දේවල් කියන්න හිතෙනවා ඔහොම වුනත් හොඳ සාකච්ඡාවක් දිගටම ගෙනියන්න
මිනිස්සු තේරුම් නොගත්තට මේක පොඩි උතුරු කොරියාවක් තමා! යම් යම් කාරණා හිතල බැලුවම :)
Lol
😂😂😂😂😂
අපි නම් කන්නේ කුබුරු කරගෙන. දැං කාලයක් තිස්සේ.කන්න දෙකයි කුඹුරු කරන්නේ ගන්න අස්වැන්න ගානට අපි හය දෙනෙක් කනවා. දන්න දේට වඩා නොදන්න දේ බොහෝ තියනවා. අක්කර භාගයක් කරන්නේ.
😂😂 දසුන් අර මෝඩයි කීව කතාව හරි නේද 😂😂. Lifestyle farming vs commercial farming 👍😁
ලංකාවේ ප්ලැට් ලෑන්ඩ් නැහැයි කියලා මෙහි ලොකු වැරැදි නිගමනයකට එනවා. ලංකාවේ තරම් ප්ලැට් ලෑන්ඩ් තියෙන රටක් නෙමේ නෙදර්ලන්තය. නෙදර්ලන්තය කියන්නේ ලංකාව මෙන් 2/3ක වර්ග ප්‍රමාණයක් ඇති මුහුදු මට්ටමෙන් පහත රටක් බවත් අපි අමතක නොකළ යුතුයි. ලංකාවේ මුළු වියලි කලාපයටම ප්ලැට්. අවාසනාවකට අපේ රජවරු අපිට මේ දීලා ගියා සමතලා ප්‍රදේශයේ සම්පත කිසිම කෙනෙකුගේ අවධානයට ලක් වෙලා නැහැ. හම්බන්තොට, වැල්ලවාය, තනමල්විල, බුත්තල, අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය, කන්තලේ, පෙළොන්නරුව, මහියංගනය, අනුරාධපුර දිස්ත්‍රිකයම, වව්නියා දිස්ත්‍රිකය, යාපනය දිස්ත්‍රිකයම, මන්නාරම දිස්ත්‍රිකයම, පුත්තලම දිස්ත්‍රිකයම,කුරුණෑගල දිස්ත්‍රිකයේ විශාල ප්‍රමානයක් මේ සියල්ලම ප්ලෑට් ලෑන්ට්.
අපි මේ සම්පත නිවැරැදිව හදුනාගැනීමට අපොහොසත්වීම නිසා අපේ කෘෂිකර්මයම සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන්නේ.
වගාකළ හැකි මේ බිම්වල මිනිසුන් නිවාස සදා පදිංචිවීම නිසයි (නැතහොත් පදිංචිකරවීම නිසා) මෙම ප්‍රදේශ වලින් උපරිම ප්‍රයෝජනයක් අපිට ගන්න බැරි වෙලා තියෙනවා. අපි සිවිල් වැසියෝ පදිංචි විය යුතු ප්‍රදේශ සහ කෘෂී ඉඩම් අතර සීමාව හඳුනාගෙන නැහැ. ඒ නිසාම අපේ සිවිල් සමාජයත් අවුල්, කෘෂිකර්මයත් අවුල්.
විශාල පිරිසක් තැනින් තැන විසිරව ජීවත්වන නිසා ඒ මිනිස්සුන්ට එක ස්ථානයකින් සිදුවන පරිපාලන අවශ්‍යතාව ඉෂ්ඨ කරගන්න විශාල කට්ටක් කන්නත් වෙලා. මොවුන්ට ප්‍රවාහනයට අධික වියදමක් දැරීමට සිදුවෙලා. පාසැලකට යාමට, රෝහලකට යාමට, බඩු මූට්ටුවක් මිලදී ගැනීමට විශාල දුරක් යන්න වෙලා. ඒ වගේම ඒ ප්‍රදේශ වල පිරිස් සඳහා විදුලිය, දූරකථන සහ අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා අධික වියදමක් දරමින් විශාල ජාලයක් එළිමට සිදුවෙලා.
අපි අපේ සිවිල් සමාජය එක තැනකට ගෙන ආ යුතුයි. ගොවිබිම් වලින් මොවුන්ගේ නිවාස ඉවත් කර සිවිල් පරිපාන ප්‍රදේශ වලින් මෙම පිරිස්ට ගෙවල් ලබාදිය හැකි වැඩ පිළිවෙලක් සෑදිය යුතුයි. වන ගහනයත් වැඩිකර වනාන්තර තව වර්ග කිලෝමීටර් 3000 කින්වත් වැඩිකළ යුතුයි. ඒ වගේම එසේ නිදහස් කරගන්නා බිම් කොටස් හෙක්. 30 කොටස් වලටවත් කඩා කෘෂි කර්මාන්තයේ ආයෝජන හැකියාව ඇති පරිස් සඳහා බලාදිය යුතුයි.
නිසි සැලසුමකට අනුව කිසිවක් ක්‍රියාත්මක වන්නේ නැති නිසා මේ ප්‍රදේශ වල ඉන්න මිනිසුන් තමයි කෑළෑ එළිකරමින් වන අලි ප්‍රශ්නය උග්‍ර කරන්නේ. කෑලෑ එළිකරමින් රජයේ ඉඩම් විකුණමින් මේ කරන විනාශය නතර කළ හැකි විසදුම් කවුරුත් සොයන්නේ නැහැ.
ලංකාවේ වී වගාවට පමණක් කුඹුරු වර්ග කිලෝමීටර් 20,000 ක් තිබෙනවා. මින් 2%ක් වත් කඳුකර හෙල්මළු ක්‍රමයට වැටෙන්නේ නැහැ. අනෙකුත් සියලු කුඹුරු තියෙන්නේ ප්ලැට් ලෑන්ඩ් වල තමයි.
ලංකාව කියන්නේ අවිධිමත්ව වගාවන් සිදුකරන රටක්. ඉඩම් වල ගල් ඉවත් කර, භූමීය ඒකාකාරව සමතලා කරන තාක්‍ෂණය කිසිවෙකු භාවිතා කරන්නේ නැහැ. ඒ නිසාම බඩ ඉරිඟු, සෝයා, තල, මුං, කව්පි, උඳු, තල වැනි වගාබිම්වලින් ලබාගන්නේ ලබාගත හැකි අස්වැන්නෙන් 20%ක් පමණයි. ගොඩ ඉඩම් වේගයෙන් හෑමට හැකි ට්‍රැක්ටර් ලංකාවේ නැහැ. ලංකාවේ සෑම තැනම තියෙන්නේ උපරිමයෙන් 45Hp ට්‍රැක්ටර් පමණයි. ඉඩම් වල ජලකළමනාකරණය සිදුකරන්නෙම නැහැ. ඉහත ට්‍රැක්ටරයකින් දවසට හාන්න පුළුවන් ගොඩ ඉඩම් ප්‍රමාණය අක්කර 2-3ක් අතර ප්‍රමාණයක් පමණයි. ඉතිං අක්කර 30ක් හාන්න දින 10කට වැඩිය යනවා. එතකොට වැස්ස වැහැලා නියමිත වෙලාවට වගා කරන කාලය පහුවෙලා ඉවරයි. 80Hp සිට 150 Hp ට්‍රැක්ටර් නැතුව ගොඩ ඉඩම් වල වගාව නිසි වෙලාවට සිදුකරන්න බැහැ. පැල සිටුවන විවිධ යන්ත්‍ර නැහැ. ගොවියෝ කියලා ඉන්න විශාල පිරිසක් සහ ලංකාවේ සමස්ත ජනතාවට මේ පිළිබඳව කිසිදු වැටහීමක් නැහැ. ගොවි උපදේශකයෝ කියන්නේ කිසිඳු නව දැනුමක් සොයා නොගන්නා රජයෙන් පඩි ගන්න පරපෝෂිතයෝ පිරිසක්. ගොවි බිමට එන්නේ ක්ලීන් සූට් ගහගෙන. ගෑණු නම් සාරි ඇඳන් තමයි එන්නේ. මොවුන් ඉඩමක් අවිදින්නේ කොරවක්කු ඇවිඳිනවා වගේ. දැක්කාම ගහලා පන්නන්න තරම් කේන්තියක් එනවා මොවුන් එන විදිහ දැක්කාම.
Jeppo me karana gon weda walin, elaga president namal 😢😢😢😢😢
ගමේ ඒ කාලෙ ග්‍රාම සේවක මහත්මය හිටියඊට පස්සෙ සමෘද්ධි නියාමක ඇවිත් පොත අත්සන් කරල ත්‍රීවීල් පාක්
එකකට යනව හරිම වෙනසක් නෙ.
වෙනරටවල අවුරුදු 5,10
වෙනකං බඩු මිල වෙනස්
වෙන්නෙත් නෑ පුදුමයි නේ....
Sirama kathawa man nam kiyanne lankawe hama ekawama awruddak wath wena ratakata dala training kerawanna one, Ape ewn inne henama cofortable zone eheka ehema idala unta therenneth naha unta wenne mokakda kiyalawath
❤
පැතුම් කර්නර් පැත්ත ගියත් ඇත්ත කථා කරන තරුණ නායකයෙක් මඩ ගහලා සගවන්න හදන හොද තරුණ නායකයෙක් පැතුම් ඇත්ත කථා කරලම ඊලග පාර පාර්ලිමේන්තු යන්න
ලංකාවේ බුලත් කෙල ගහන පරම්පරාව ඉවර වෙනකම් මේක හදන්න බෑ...
ඇන්ටි ඔක්සිඩන්ට් කන්නේ. බුලත් කන අයගෙ බඩ එහෙම අඩුයි නේද? වැඩි අය වෙන පුරැදු නිසා එහෙම වෙලා තියෙන්නේ.
මන් අනුරට චන්දෙ දුන්නේ නෑ ස්ටේජ්වල කියපු ගොන් කතා නිසා හැබැයි අනුර ඒවා ක්‍රියාත්මක නොකර හිටි නිසා මහා චන්දෙදි මලිමාවට දුන්නා
සහල් වෙලන්දන්ට තියන බලය නැති වෙනවා මිනිස්සු සමබර ආහාර වේලක් ගන්න පුරුදු උනා නං. බත් ගිලලා ලැබෙන්නෙ තඩි බඩවල් විතරයි. ලමයින්ටත් දියවැඩියාව. Fresh එලවලු පලතුරු භාවිතය වැඩි වෙන්න ඕන.
You are wrong. Big bellies are not the result of rice eating but lack of exercise.
Thanks for the breakdown! Could you help me with something unrelated: I have a SafePal wallet with USDT, and I have the seed phrase. (alarm fetch churn bridge exercise tape speak race clerk couch crater letter). How can I transfer them to Binance?
දසුනා.. ඔයා ටිකක් අන්තගාමී, වී කතාවේ 😊
මොකක්ද අන්තගාමී!?
දසුන් ලස්සන වෙලා. 👍
ඔය දෙන්නා agriculture ගැන නම් දන්නෑ වගේ
Ekane මනස්ගාත කියලා නමක් දාගෙන තියෙන්නේ
මට හිතෙන්නෙ රජය මැදිහත් වෙලා වී වගාවෙ labour cost එක අඩු කරන්න ඕනි.තාක්ෂණය ගෙනල්ලා.ඒකෙන් ගොවියට යන වියදම අඩු වෙන්ව..එහෙම කරලා ඒ ගොවියගෙ අස්වැන්න ගන්න ඕනි.එතකොට ගොවියට සාදාරන විදිහට මිලක් කියන්න පුලුවන් වෙයි..හැබැයි කාලයක් යන වැඩක් වෙයි
දසුන් අපේ පවුල් වල අයට පොල් ඉඩම් කුබුරු තියෙනවා. රජයෙන් එවන නිලධාරින් දන්න දෙයක් නෑ. Updated නෑ. වයස ගියාට අවු 20 කලින් දැනුම විතරයි තියෙන්නෙ. වැඩක් කරගන්න ගියාම රස්තියාදු කරනවා සති ගනං. ඔය නිලධාරියි ගොවිනුයි අතරෙ තියෙන්නෙත් toxic relationship එකක් අපේ රටේ හැමතැනම එහෙමයි. නොමිලේ බඩු දුන්නට හරියට advice කරන්න කෙනෙක් නෑ. ඔය නොමිලේ දෙන ඒවා ගන්නෙ සමහර විට ඒවයෙන් ගානක් higher ups ලගෙ කොමිස් වෙන්නත් පුලුවන්. කවුරුත් responsible නෑ කිසිදේකට. ඔය නොමිලේ රජයෙන් දෙන්නෙත් මිනිස්සුන්ගෙ බදු සල්ලිනෙ. දුන්න ඒවා දිරලා නං නිලධාරින් වගකිවයුතු නැද්ද? මිනිස්සු මෝඩයි නෙවෙයි technology වලට access නෑ. ලොකුම හේතුව මට පේන විදියට ඉංග්‍රීසි බැරි කම. මොකද සිංහලෙන් ගන්න ඇති තාක්ශන දැනුමක් නෑ. දැන් මේවා individual level එකෙන් කරන්නත් බෑ, දැන් ඉන්න නිලධාරින් එක්ක කරන්නත් බෑ. Private sector, involvement එකකින් තමා ගොඩගියොත්.
Bro, ලංකාවේ ලොකුම වී ගබඩාව වේයන්ගොඩ තියෙන්නෙ. ඔයාල කියන තත්ව පාලන ඔක්කම එක්ක හදපු ගබඩා. වල් වැදිලා තියෙන්නේ දැන්. low cost එහෙකින් Repair කරල ආයේ ගොඩ ගන්න පුලුවන් වෙයි. අපරාදේ.
මම හිතන්නේ ඔබේ දත්ත නිවැරදි කිරීමට අවශ්‍යයි. ලෝක සහල් නිෂ්පාදන සාමාන්‍යය හෙක්ටයාරයකට 4.7 කි. එය අක්කරයකට 2.1 කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාමාන්‍ය අස්වැන්න සලකා බලන විට එක් season 120-130 බුසල් අක්කරයකට. ඒ කියන්නේ අක්කරයකට ටොන් 2.2කට ආසන්නයි. මාස 3.5 ප්‍රභේදවලින් එම අස්වැන්න ප්‍රමාණය ලැබීම විශේෂත්වයකි. නමුත් වෙනත් රටවල සාමාන්‍යයෙන් මාස 4.5 ප්‍රභේද වගා කෙරේ.
Jeppi laundry 😂😂😂
ප්‍රශ්න නම් අටොරාෂියක් තියෙනවනේ මේ වගේ පැය ගානක් කතා කරන එකේ අන්තිමට උත්තර හෝ විකල්ප යෝජනාවලියක් වෙබ් එකේ දාන්න එක එක ටොපික් එක යටතේ වැඩක් ගන්න එකෙක්ට පුළුවන් ඒවා කරලා බලන්න
සිරාවටම දසුන් උබ නම් පට්ට නෙගටිව්. පට්ටම කුහකයි. ඇහුවොත් ඇත්තන් මං දන්නෑ. මට හිතන්න බෑ එච්චර තමා
පළමු දේ ලංකාවේ මිනිස්සු බත් කන එක අඩු කරන්න ඕන. ඉතිරි වෙන හාල් අතිරික්තය බියර් නිෂ්පාදනය වගේ අගය එකතු කිරීම් වලට යොමු කරන්න ඕන.
එකේ එනම් එච්චර logical නෑ😪
agreed. ape rate minissunge leda walata pradana washyen ape ahara rrataawa balapanawa.
@@dilankayasith2050එහෙනම් kottu, kfc, pizza කන එකත් තහනම්
ඇත්ත කතාව. බත් කන එක හරිම වැඩියි. කිසිම සමබර කමක් නෑ කෑමේ. පිටරට ගියාම ලංකාවෙ මිනිස්සු ලේසියෙන් හොයාගන්න පුලුවන් ඇගවල හැඩෙන්.
රජයේ ගබඩාවට ගොවීන්ගේ වී ගේන්න කලිං කෘශිකර්ම සංවර්ධන නිලධාරීන් සාම්පල් ගෙනල්ලා check කරල quality එක හරි නම් විතරයි වී load එක ගබඩාවට ගේන්න කියන්නෙ. ඒක නිසා වී අරං ඇවිල්ල ආයෙත් ගෙදර අරං යන්න වෙන්නෙ නෑ.
අනාවැකියක් තියෙය්, ජෝතිශ්‍ය මන් මෑතක හැදෑරුව...... මට සාමාන්‍ය චරිත දැකල ලග්නෙ කියන්න පුළුවන් ගොඩක් දුරට හරියන්න, ඒ අනුව
🔵 සංජය - මකර , වෘෂ්චික හෝ මේෂ
🔴 දසුන් - ධනු හෝ තුලා හරි නම් හරි කියන්න ✋✋✋
Rice is not a necessary meal around the world nowadays, there are lot of alternative foods. We should stop by depending on rice and try some other else but we should not do agri industry instead we can do manufacturing and producting
Why don't we try to promote other meal type instead rice? I think that is an alternative solution for this mess. It think it will balance everything.
@@thathsararaviraj 💯 agreed. Our meals aren’t as nutritious as we like to believe. We just waste loads of time and energy cooking. Unbiased opinion would be cooking is such a burden on women in our society/family which can affect their contribution in economy as well.
Ekama NIC number Eka dennekta dunna ona tharam cases thiyenawa. Issara man finance company ekaka complaint handling section eke hitiya. Minissu enawa eyalawa CRIB ekata add karala kiyala. Baladdi a manussayage NIC Eka thawa kenekta issue karala. A complain Eka tikak common. Follow up karama Eka attak.
ලංකාවේ හාල් හිඟයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ කාගිල්ස් සහ කීල්ස් ඒකේ තියෙන සාමාන්‍ය සහල් කෑමට ගන්න බැහැ. ඒ් විධියට කෑමට ගන්න බැරි හාල් ඉස්සර තිබ්බෙ නැහැ. මම හිතන්නේ ඒහෙම වෙලා තියෙන්නේ ඒ් හාල් සඟවා කල්තබාගැනීමට ඒකතුකරපු කෙමිකල් නිසා වෙන්න පුලුවං. කීරිහාල් පවා බොහෝ වෙලාවට රස වෙනස් වෙලා තියෙන්නෙ. කන්න බැරි වුනාම අපතේ යනවා.
දසුන්ට හාල් මෝල් සීන් එක හරියට තේරිලා නෑ රජය කරන්න හදන්නේ වී ගබඩා කරලා කුඩා මෝල් හිමියෝ ලවා වී කොටලා හාල් කරලා විකුනනවා මොකද කුඩා මෝල් හිමියන්ට ලොකු ගබඩා පහසුකම් නැ. ඒ හින්දා විශාල මෝල් හිමියෝ වී අරගෙන ගබඩා කරලා තියාගන්නවා තව ටිකක් ගොවියෝ ලග තියන් ඉන්නවා මිල වැඩි වුනාම විකුනන්න රජය කරන්න යනදේ හරියයිද දන්නෑ
ලංකාවේ හෙක්ටයාර එකකට වී කිලෝ හාරදාස් ගානක ඇවරේජ් එකක් තියෙනවා .. දෙකක් නෙවෙයි🤔
ලංකාවේ මිනිස්සු කම්මැලි. පුලුවන් නන් රජයෙන් ඉඩම් වල වගාත් කරල අතට සල්ලි දෙනව නන් කැමති වෙයි. 😂 ආණ්ඩුවෙන් මිනිස්සුන්ට නිකන් හරක් දෙනව, කුකුල්ලු දෙනව. මේ ළඟදි අපේ ගෙදරට හම්බුනා පොලිටනල් එකක්. කීයෙන් කීදෙනාද ඕව අරන් සල්ලි හොයන්නෙ? කෑම උයල නිකන් කටට ඔබනකන් බලන් ඉන්න නිකම්මුනෙ වැඩි හරියක් ඉන්නෙ.
Machine walin the kapanna be ethakota maseta ekaparai the kapanna puluwan
News 19 eke Tharindu uduwaragedarai thawa mahathmayekui karapu video ekak thiyenawa NIC eke wena hora weda saha NIC eke thiyena durwalatha gena.. eka balanna. eka gena katha karanna. ethana thamai boho hora wada walata mula. onama aparada karayekta galawenna thiyena sidurak ethana thiyenawa
මම නම් බලාගෙන ඉන්නේ Gov Pay එක වැඩ කරන හැටි බලන්න සහ Digitization gena
ලංකාවෙ හාල් කොලිටිය ඉතා ඉහළයි.බත් රසයි.
කිසි නිල ධාරියෙක් කුඹුරට බහින්නෙ නෑ.ගොඩ ඉඳන් උපදෙස් දෙන්නෙ.
බත් කන අය චන්දෙ දෙන්න කිව්වේ. දැන් එතකොට බත් කන අය එකමිටකට අරන් පාලන මිල වැඩිකරලා , හිඟ කරන්නද? නැත්තම් බත් කාපු අයටත් තණකොළ කැවීමද අදහස?
Are you suffering from dehydration?
අද වී 1kgක Rs 150යි හාල් වෙලා එනකොට Rs 300 පනීවි
වී ව්ගාව සංස්කෘතික කෑල්ලක් ලංකාවෙ
සංස්කෘතියෙන් ගැම්මට ගේම ඉල්ලල රජයකට පැවැත්මකුත් නෑ
ඒක නිසා කොස්ට් එක කොහොම වෙතත් රටින් ගේනවට වැඩිය කීයට හරි මෙහෙ වවන එක හොදයි
නොකර ඉන්න එකට වඩා කරන පිළිවෙලක් ගැන කතා කරන එක තමයි හොඳ?
Pattapal boru kiynna epa macho hectare 1 kiyanne අක්කර 2.5 හම්බන්තොට ape කුඹුරු wala අක්කර 2.5 wee අස්වැන්න 6000kg wage ganna puluwan .. මිනිස්සු kammali nathnam meka 8000kg ganna puluwan lankawe technology eka poddak wadi karana dewal thiyanawa wee waga karana ewa kaloth ganna puluwan .
ආයේත් බෲනෝ ව ගෙනාවොත් මොකෝ? දැන් කාලේ හරි වගේ දෙවෙනි කොටසකට..
😮
Tharindu Jayawardana ge cause eka
නෙදර්ලන්තයේ කෘෂිකර්මය කරන හැටි දැක්කනම් ඔය කතා වෙනස් වෙනවා. අපේ රටේ අයට රටින් පිට අත්දැකීම් අඩුයි
😅😅😅බොහොම ප්‍රාථමික සOවාදයක් ( කෘෂිකර්මය ) සම්බන්ධව. මීට වඩා දේවල් එකතු කරගෙන කතා කරන්න.
මොනා වුනත් කියන දේ ඇත්තනේ.
@@lankameitech9300 ම්ම් ඇත්තටම මේක comment එකකින් ඉවර කරන්න පුළුවන් උත්තරයක් නෙවෙයි.
1. කෘෂිකර්මය කියන්නෙ රටක base එක. මොකක්ද ආහාර නැතුව රටකට ඉස්සරහට යන්න බෑ.
2."ආහාර සුරක්ෂිතතාවය" ( Food security) කියල හොයල බලන්න. අපිට කියන්න බෑ මිනිසුන්ට බත් කන්න එපා කියල කියන්න.
3. රජයවල් ම තමයි ගොවියා ව ආධාර වලට හුරු කරල තියෙන්නේ.
4. silo, buffer zone ගැන මේ කියන දේවල් වැරැදියි.
5. රජයේ ආයතන විශාල ප්‍රමාණයක් research කරනවා.මොකද personally ඒක එ scientist ට හොදයි. ඒක නිසා ගොඩක් varity thiyenawa. හැබැයි extend service එක ගන්න දෙයක් නෑ. Communication එක අන්තිමයි ගොවියා සහ අදාල නිලධාරීන් අතර තියෙන.
මේකට ඇත්තටම ගොවියා අලුත් දේවල් explore කරන ඕන. පරන ක්‍රමේට මේ වැඩි වෙන කටවල් පුරවන්න බෑ.අනෙක් පැත්තෙන් රජයෙන් අලුත් technology එක ගොවීන්ට දෙන්න ඕන.හැබැයි technology කියන්නෙ machine ම නෙවෙයි. 😅 මේවා තමයි. අන්තිමට කියන්න තියෙන්නේ මොන තර්කය ගෙනාවත් agri උඩට ගන්නෙ නැතුව රට ගොඩ ගන්න බෑ.😅 පුලුවන් නම් කරලා බලන්න.
Yooo
සහනාධාරය දීලා තියෙන්නෙ ගොවියටද ඩඩ්ලිටද? ඩඩ්ලි ගොවියගෙන් සහනාධාරය උදුරලා ගන්නවා ගොවියගෙන්. සහනාධාරය නිසා බදු ගෙවන්නන්ට ලාභය ලැබෙනවාද? ඩඩ්ලි සහනාධාරය යි ලාභයයි. කෘෂි නිෂ්පාදන වලට බදු නිදහසයි ඔක්කොම ගන්නවා නේද? ඇයි කෘෂි නිෂ්පාදන වලට බදු නිදහස එක සීමාවකට පමනක් යොදා නොගන්නේ. මහා පරිමාන අය බදු ගෙවිය යුතුයි. නව ප්‍රතිසංස්කරණ ඒවා තමයි.
කිසිම සූදානමක් නැතිව කරපු Program ඵකක්.
අලුත් අය එන්න කිව්වට පැතුම් කර්නර් වගේ අලුත් නායකයන් එනකොට ඔබ ඔය කියන කපටි strategi එකම පාවිච්චි කරලා ඔහුට මඩ ගැහුවා. සන්ජය තාම පැතුම්ව දකින්නේ ඒ මඩ එක්ක, ඔබලාම තමයි මේ බොරු නොකියන සාධාරණ සමාජයක් හදන්න මූලික වෙන්න ඕනේ. පැතුම් බොරු නොකියා දේශපාලනය කරන එක ඔබලාට golden opertunity එකක් වෙන්න ඕනේ හරිනම්. ඒත් ඔබේ ego එක ලොකු ඇති ඊට වඩා. Npp චතුරන්ග කියපු unrealistic බොරු, පොරොන්දු සාක්ශි සහිතව තියෙද්දිත් ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නේ ඔබේ ego එකේ විශාලත්වය. Feel soo sorry for my country
ඔයාලා අවංකද?
Podemool walla 68 gana puluvan
සයිලෝ කියන්නෙ මොකක්ද කියලා හොයලා බලපන්ලා ඉස්සරවෙලා.උබලා මොකුත් හොයලා බලන් නැතුවනේ බන් කතා කරන්නේ.රජයේ තියෙන්නෙ වෙයාහවුස්,ටකරන් මඩු.සයිලෝ කියන්නෙ අවුරුද්දක් හරි අදාල උෂ්ණත්ව කන්ට්‍රෝල් කරන් තාක්ශනයත් එක්ක ගබඩා කරන එකක්.ටකරන් මඩුවල තිබ්බම ගුල්ලෝ කාලා සත්තු කාල හුලං වැදිලා අතතේ යනවා.ඊට පස්සේ සත්ත්ව ආහාර හා බියර් වලට දෙන්න වෙන්නේ.ආණ්ඩුවක් ඉන්නේ වී ගොඩගහන්නද?
ඕක තමා බන් දීප්ති කිව්වේ 2000 ඉදන් වී වෙනුවට රෝස කියලා. ඒවට ජෙප්පෝ තමා ඒ කාලෙ විරුද්ධ උනේ දැන් උන්ටම එවා කරන්න වෙලා 😂😂😂
Un ewata wirudda une nane bn munne ewa kynne oka therenn nedda bn
මොකද්ද වී වෙනුවට රෝස කියන්නේ????
වී වෙනුවට රෝස කියන්නෙ පාඩු ලබන වී ගොවිතැන වෙනුවට කෘශිකාර්මික ඉඩම් ශ්‍රමය ලාභදායි වානිජ බෝග වගාවට මාරු වෙන්න ඕන කියන එක හැබැයි අනූ ගණන්වල ඕක කියපු දීප්තිට හතර වටෙන්ම නෙලන්න ගත්ත සිංහල තලේබාන් සෙට් එකයි ජවිපෙ සෙට් එකයි
Good 👍 discussion
❤❤❤