Unity Band - Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) | Radeesh Vandebona | Unity Band Wedding Session

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Unity Band - Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) | Radeesh Vandebona | Unity Band Wedding Session
    For LIVE Music/Weddings
    Contact us Today: 0772792294
    Unitybandsrilanka@gmail.com
    Stay Connected & Subscribe To Keep In Touch
    bit.ly/Subscri...
    Original Artist - Kasun Kalhara
    Music - Kasun Kalhara
    Lyrics - Prabakumara Rajaguru
    Follow Unity Band on Social Media;
    ♪ Facebook: / unitybandsl
    ♪ Instagram: / unitybandsl
    ♪ TikTok: / unitybandsl
    #radeeshvandebona #unityband #unitybandsl

ความคิดเห็น • 68

  • @dilkadadigama7736
    @dilkadadigama7736 11 หลายเดือนก่อน +68

    රදීශ් අයියාගෙ වොයිස් එක තමයි ලන්කාවෙ තියන සුපිරිම කිසිම කේනෙකුට නැති කිසිම කෙනෙකුට ගන්නවත් බැරි වොයිස් එකක්.මොන සින්දුව කිව්වත් පට්ට ලස්සනයි එකෙ අමුතුම රහක් තියෙන්නෙ ❤️

    • @sudu__malli_
      @sudu__malli_ 10 หลายเดือนก่อน

      Yes ❤

    • @aselaprasanna1435
      @aselaprasanna1435 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @aselaprasanna1435
      @aselaprasanna1435 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @lahirusewwandika5769
      @lahirusewwandika5769 8 หลายเดือนก่อน

      Atta❤

    • @ohasastudiolivesinging735
      @ohasastudiolivesinging735 8 หลายเดือนก่อน

      Anwa

  • @Photo_doctor
    @Photo_doctor 8 หลายเดือนก่อน +4

    මුලින්ම keyboard tones ඉවර වෙලා රදීෂ් අයියගෙ voice එක දුන්නෙ නිකන් අකුණක් ගැහුවා වගේ.. මාර power එකක්, මාර unique ❤
    ශිෂ්‍යත්වෙ කාලෙ දැනගත්තෙ මෙයා දවසක තැනකට එනවා කියල.. ඒ කාලෙ අනන්තෙන් ආ තරු කුමරා එකේ ❤

  • @Prashangamage
    @Prashangamage 10 หลายเดือนก่อน +4

    mamanm kiyanne parana sindu hama ekakma wage oyala kiyanna ona,puduma nidahasak bn tynne me sindu ahaddi,stress release kragnnm superb,

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 11 หลายเดือนก่อน +10

    පෙර පිනට ආව හඬක් ❤පුදුම රහක් 😊

  • @adheeshaakarsha
    @adheeshaakarsha 8 หลายเดือนก่อน +3

    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
    සොදුරු කවි ලියාන හිත් කොනේ
    තාරුකා වහින රාත්රියේ
    ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
    ඔබයි මගේ
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
    තුරුලතා පවා දුකෙන් වගේ
    අතවනා සොයන්නෙ ඔබ කොහේ
    හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
    මගේ හදේ
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 6 หลายเดือนก่อน +1

    අපේ රටට පිනකට පහල උන ඒ සුන්දර වොයිස් එක 😍🎧
    සුපිරි ❤

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 11 หลายเดือนก่อน +4

    තුරු හිසත් මලත් ඔබයි මගේ.. 😍Radeesh❤

  • @srimaldamith3429
    @srimaldamith3429 9 หลายเดือนก่อน +1

    සින්දු වලට හානි නොකර උපරිම සාදාරනය ඉශ්ට කරනව💓🫰වෙල් ඩන් රදීශ්❤️☝️

  • @RiptideStudios1
    @RiptideStudios1 11 หลายเดือนก่อน +4

    That voice ❤ Arangemet is perfect too!!

  • @ahwshaperera3316
    @ahwshaperera3316 6 หลายเดือนก่อน +1

    ඒකනම් මාරම වොයීස් එකක් ඒ වගේම මියුසික් පට්ට 💪❤

  • @rashmiudatiyawala6388
    @rashmiudatiyawala6388 7 หลายเดือนก่อน +1

    Patta rahai ❤

  • @kalpamadushan3786
    @kalpamadushan3786 5 หลายเดือนก่อน

    එදා ඉදන්ම ආස සිංදුවක්.නියමෙටම කරනවා.ජය වේවා..unity

  • @pumudithasuriyage9649
    @pumudithasuriyage9649 11 หลายเดือนก่อน +4

    Meka nam madi Unity Brothers💔 Pata dedunu sedila eken start karapu quality eka thamai one

  • @ttm11anjaidilhara84
    @ttm11anjaidilhara84 7 หลายเดือนก่อน +1

    භාවනවක් ❤🥺😍

  • @vihandulasath-5737
    @vihandulasath-5737 11 หลายเดือนก่อน +2

    International our voice❤💪

  • @Glowacki-Francis
    @Glowacki-Francis 5 หลายเดือนก่อน

    කසුන්ගෙ ඒ අමුතු හැගීම්බර voice එකෙන් මේ සින්දුව කියනවට පස්සෙ මන් මේ සින්දුව ලස්සනටම කියනව දැක්කෙ මේක ❤

  • @Attapattu
    @Attapattu 10 หลายเดือนก่อน +1

    AMAZING VOICE!!! silk to my ears ♥

  • @NileshHerathYT
    @NileshHerathYT 10 หลายเดือนก่อน +1

    Band eka athal ❤️

  • @gin6556
    @gin6556 11 หลายเดือนก่อน +5

    Keyboard part eka wenuwata Violin ekak gahuwanan wasi❤

  • @damai4603
    @damai4603 5 หลายเดือนก่อน

    ඔබගෙ හැඩයෙ හඩ සුන්දර යි ආදරෙයි 💐🌹😍😍🤩🤩❤❤

  • @madushankadisanayaka6677
    @madushankadisanayaka6677 10 หลายเดือนก่อน +1

    Maru❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 11 หลายเดือนก่อน +1

    Superb

  • @user-bo3uu7gb6d
    @user-bo3uu7gb6d 11 หลายเดือนก่อน +1

    Woww ඒ කටහඩ ❤❤❤

  • @binurajayasekara3968
    @binurajayasekara3968 11 หลายเดือนก่อน +1

    පලවෙනි තප්පරෙන්ම play list ekata දාගත්තා

  • @sudubaba7403
    @sudubaba7403 7 หลายเดือนก่อน +1

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 2 หลายเดือนก่อน

    ❤❤❤👍👍

  • @kusalsandakelum4595
    @kusalsandakelum4595 11 หลายเดือนก่อน +1

    Supirima කටහඩක්❤

  • @dinushanilantha3137
    @dinushanilantha3137 11 หลายเดือนก่อน +1

    Maru

  • @hasithamadushanka2884
    @hasithamadushanka2884 11 หลายเดือนก่อน +1

    first comment ❤ mind blowing radeesh aiye

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 11 หลายเดือนก่อน +1

    Patta

  • @prabuddhagaya0933
    @prabuddhagaya0933 11 หลายเดือนก่อน +1

    Voice eka😍

  • @kavindugimhana9076
    @kavindugimhana9076 11 หลายเดือนก่อน +1

    🤩

  • @amilasl324
    @amilasl324 11 หลายเดือนก่อน +1

    මන් ආසම ගායකයා ලංකාවේ

  • @Abhimani-zi4eq
    @Abhimani-zi4eq 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-iv3dl1fe4z
    @user-iv3dl1fe4z 8 หลายเดือนก่อน +1

    කීර්ති පස්කුවල්ගෙ සින්දු ටිකක් කියන්නකො voice එකට 💥

  • @palamuniaveen9102
    @palamuniaveen9102 11 หลายเดือนก่อน +1

    🤯

  • @dumeshdeshan
    @dumeshdeshan 11 หลายเดือนก่อน +2

    Kasun =radeeesh ❤🎉

  • @kavinduisuranga1203
    @kavinduisuranga1203 11 หลายเดือนก่อน +1

    Gmmk❤❤❤

  • @buddhikacharith
    @buddhikacharith 11 หลายเดือนก่อน +1

    🎉

  • @stefannethan
    @stefannethan 7 หลายเดือนก่อน +1

    මේ වොයිස් එකන්න් පිස්සුව්ක්

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 11 หลายเดือนก่อน +5

    Keyboard නම් සින්දුවට දෙන සහයෝගෙ මදි

    • @sustv7772
      @sustv7772 10 หลายเดือนก่อน

      Aka harai

  • @Lahirumadava
    @Lahirumadava 10 หลายเดือนก่อน +1

    ලීඩ් ගිටාර් පාර thawa tikak sound vadi una nm pissuvak venava

  • @iSuRaNgA0206
    @iSuRaNgA0206 6 หลายเดือนก่อน

    ❤️🩵🎉🎵👍😃

  • @tharindumusic2690
    @tharindumusic2690 10 หลายเดือนก่อน +1

  • @pasannerasha2313
    @pasannerasha2313 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @chathurangapriynkara875
    @chathurangapriynkara875 11 หลายเดือนก่อน +1

    ❤️👍

  • @asankagamage9863
    @asankagamage9863 11 หลายเดือนก่อน

    patta

  • @rameshyoyo7482
    @rameshyoyo7482 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ranganabanuka220
    @ranganabanuka220 11 หลายเดือนก่อน +1

    💙💙

  • @amithperera1550
    @amithperera1550 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kssunchsthuranga8857
    @kssunchsthuranga8857 11 หลายเดือนก่อน +1

  • @isharamadushani1776
    @isharamadushani1776 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mangofriends103
    @mangofriends103 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chandimasamaranayake970
    @chandimasamaranayake970 11 หลายเดือนก่อน +1

  • @user-dj8yt7sl7u
    @user-dj8yt7sl7u 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sajeevatharaka9146
    @sajeevatharaka9146 11 หลายเดือนก่อน +1

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dulanjayarusith05
    @dulanjayarusith05 11 หลายเดือนก่อน +1

  • @asithgimhana2013
    @asithgimhana2013 11 หลายเดือนก่อน +1