ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
For LIVE Music/WeddingsContact us Today: 0772792294Unitybandsrilanka@gmail.com
❤❤❤❤❤❤❤❤❤
Wow Beautiful Song ILOVE Song ILIKE Thank ❤Go Go Bless You ❤❤❤❤❤❤❤❤
Wow favorites song very very beautiful
මගේ ආසම musician ❤ ලංකාවෙ රූකාන්තට පස්සෙ ඉන්න ඕනෙ එකම කෙනා රදීශ් අයිගා😍 පෞද්ගලිකව දන්න හදුනන නිහතමානී චරිතයක්🙏
Aniwaryen ❤
පෞද්ගලික දන්නව හරි හරි😂😂😂😂
@@silvapriyankara2148 channel ekata gihilla balapan modakama pradarshanaya karannethuwa😅😅
මේ කටහඩ කාටවත් සම කරන්න පුළුවන් කියලා මං හිතං නැ. මේක අහන හැමෝගෙම හිත් නිවේවා 🙏😊💗
මේ හඬ නම් කිසිම කෙනෙකුට කොපී කරන්න බෑ , පුදුම රහක් ❤❤❤
මං try කරනව කවදහරි 😂ආසාවෙන් හිටියෙ ශිෂ්‍යත්වෙ කාලෙ ඉදන්
පුලුවන්
ලංකාවේ Arjit sing❤ අපේ කාලේ ලස්සනම music Arrangements තියන Director වගේම voice එක❤❤❤
රදීශ් වැන්දබෝනාගෙ කොහොමත් වොයිස් මියුසික් පට්ට❤ කාලයක් නම්බර් වන් වගේම හිටිය❤
l
atta
He doesn't need autotune. The voice ifself has autotune 👌🏽💯
Sobeautiful and super song iLIKE ❤❤❤❤❤❤❤❤❤❤thank
FYI- he is using auto tune here. Anyways love the voice😌
100% agreed ❤
Unbelieveable voice❤
absolutely very true
අනේ හුත්තෝ මේ බෑන්ඩ් එක කොහෙද මෙච්චර කල් තිබ්බේ.... මේක නම් පට්ටම පට්ට හුත්තො ආදරෙයි... ❤ ඔක්කොම සිංදු ටික බැලුවා 🥰
නියමයි නේද හු්්තො 😂
සිරාවටම......
සිරාවටම 👌💪
Patta bn.😊
පොඩ්ඩක් බඩ තිබ්බට උඹ නම් තරු කුමරෙක්ම තමයි.❤
රදීෂ්ගෙ හඩට ආස වුන පළවෙනිම සින්දුව.❤❤❤❤❤
Sihina wijithe patta
Radeesh Vandebona අයියා❤. ඒක වෙනම රහක්❤. උඩ හිටියත් උඩ පනින් නැති දැවන්ත චරිත අතර චරිතයක්. මගේ පෞද්ගලික මතය.
OH ඒකනම් පිස්සුවක් බං 💪❤👌🎉🎉
මහත කොල්ලෝ කලාගාරයක් බන්..🔥
එ රදීශ්ම තමා
ඒ දවස් වල නිතරම අහපු සිංදුවක්...😍❤️🥺 voice එක...👏🔥❤️
අනේ අයියේ කොච්චර ගායකයො හිටියත් ‘කොච්චර ලස්සන සින්දු තිබ්බත්’ඔයාගේ වොයිස් එකටයි’ඔයාගේ සින්දු වලටයි මං මාර ආසයි’ඔයාගේ පෙර බවේ සින්දුවත් අපිට අහන්න දෙන්න’චුටිකාලේ ඉදන්’අදටත් ආසම සින්දුව ඒක විතරයි❤plz අයියේ
Ai ajith muthukumarana 😮😅😊
ඒකට වෙනම රහක් දීලා බෑන්ඩ් එක ❤️🔥❤️🔥❤️🔥
හිත නිවන භාවනාවක් මෙන් ඔබේ කටහඩ පුදුමාකාරය 🥺❤📌
භාවනවක්❤️❤️❤️ Thank you Radeesh🙏🏻🙏🏻
වෙනස්ම හඬක්... පොඩිකාලෙ ඉඳන්ම ආස හඬක්...ජය වෙිවා
ඔයා තමයි ආසාව ඇති කරේ රදීශ් අයියා❤
Radeesh vandebona 💙💚💜️ලස්සන voice එකක් තියන ගායකයෙක් අනන්තයෙන් ආ තරු කුමරා ❤ මේ සන්සාරේ 💜️ ලස්සනම songs දෙකක් radeesh aiyage
ගොඩක් ලස්සන gitayak එ වගේම radhisge songs walata mama godak ආදරෙයි ❤❤❤❤I love diyar songs radhesh good bless you feamily ❤❤
Niymai රදීශ් කියන්නෙ ඉතින් කියල වැඩක් නෑ වැඩ්ඩෙක්ම තමා...❤️😍
වොයිස් එඩිට් එකක්වත් නැතුව ඔරිජිනල් විදිහට ලයිව් වොයිස් එකත් තියෙන එකම ගායකයා ❤️
Sahathika aththa
voice නම් voice ❤❤❤ ආසම 🎉😍
අවුරුදු ගානකට කලින් අහපු ලස්සන සින්දුවක් ... අදටත් හරි ලස්සනට කියනවා 💖
රෑ, උදේ, දවල් අහන එකම voice එක ❤️❤️❤️❤️
ඒකනම් පිස්සුවක් ඒ කාලේවත් මේ සිංදුවට මේ තරම් ආදරේ කරේ නැ රදීශ් ඒකනම් පට්ට
අම්මෝ.......😘😘😘😘😘 ඇගත් එක්කන් හිරි වැටුනා වගේ උනා .....🥵
හිත නිවන්න පුළුවන් නම් කටහඬකින්....රදියා ඔයත් ඒකට හොඳ උදාහරණයක් අයියෙ 🙂👍 හැමදාම වගෙ භාවනාවක් අදත් මෙ කටහඬ 🙂🌺
Ekenma waddek 😍❤ radeesh aiya ❤ jaya wewaaa
සුපිරි❤රටෙම පට්ට බැන්ඩ් එකක් වෙන්න කියල සුභ පතනව❤❤❤
වැඩ්ඩෙක් තමයි ඉතින් ❤
Mara voice ekakne❤❤🎉ekak ahala hama ekakma search kala ahuwa theruwan saranai putha
මේ සින්දුව කොයි තරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ... අම්මෝ ලස්සනයි කටහඬ ❤️❤️❤️☺️
සිංදුවට ගැලපෙන්න කටහඩ හදනවා 😮වොයිස් නම් පට්ට ❤❤❤❤❤
වොයිස් නම් වොයිස්..ආදරෙයි හදවතේ ඉහලින්ම..❤
අරන් ගියා අවුරුදු ගානක් ආ පස්සට හැම මතකයක්ම 😍🎧
Live එකක මේ ප්‍රපෝමන්ස් එක්ක මෙහෙම වැඩදානවා කියන්නේ , ටැලන්ට් එක ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.... ❤ උපරිම
Can't Same This Voice ❤️Sri Lankan No 1 Voice 💟
Live අහපු ලස්සනම සිංදුවක්❤
ආසම එකක් 🥹🥰 addicted voice
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක්..❤🥺
ඔන්න ඔය සින්දුව හින්ද තමා මන් රදීශ් අයියගෙගෙ හඩට පිස්සු වැටුනෙ...❤❤❤❤
මං ආසම voice එකක් තමයි ඉතින්
ඕය් මරු 😚💖
මාර ලස්සනයි 😲😲 ❤️❤️
ඒ voice එකනම් සමකරන්න බෑ ❤️❤️
Voice recording කියලා දන්නවා ..ඒත් band එක & රදීශ් කියන්නේ වෙනම level එකක්❤️
Recording nmy wagee ned 🙄
recording newe bn upload krddi komth tune krl danne ❤
මේ වොයිස් රෙකෝඩින්ග් නෙවෙයි බන් මමත් රදීෂ් ගේ වොයිස් එක රෙකෝඩින්ග් කියලා හිතාගෙන හිටියේ ඒත් මේ තමයි ඔරිජිනල් වොයිස් එක රෙකෝඩින්ග් නෙවෙයි
Oya recording newe bn orginal voice eka
Pau oya😂
කලින් සින්දුවක් ලියල තිබුන මතකයි එ නම එකලෙත් හිතට වැදුන❤❤
Waddek kiyala dannawa habai mehem supiri waddek kiyala danne ada danatama sinduwa 100 sarayakata wada ahala thiyenne ahanna ahanna asai good luck
ඒ voice එක පිස්සුවක් බන්❤
සුපිරියක්...
Wow! spectacular 😮 ❤❤❤
Wow ❤️ 🔥🔥
supiri❤
Wow...fantastic 🎉 Great job ❤
Oona sinduawak set❤🎉
Voice ekanam maru broo.❤🎉
Woooow🎉🎉🎉 superb voice
Supiriyaktamai ❤❤❤❤❤❤❤❤❤
ඒක තියෙනව සුපිරියට..මියුසික්,වොයිස්❤❤
Favorite ❤️ superbGood luck for your future endeavour
Ammoooooo me voice eka.hitha niwana bhawanawak.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Wow...Love this magical voice ...❤️❤️❤Nice singing...👍Hope to listen new song malliGood luck ...ජය වේවා!🎉🎉
❤️🎧
ane e voice aka nm 🎉🎉🎉❤❤❤
Keep going ❤
Great work unity band🎉
Radesh ❤❤❤
ආදරේයි අයියේ .ලස්සනයි
Aamazing........u got a beautifull voice...
අඩෝ ඒ රහසින් වගේ කියන වොයිස් එක පට්ට
නියමයි ❤ ඒකනම් හිතට වදිනම හඩක්❤
Wooow❤❤❤❤
Supiri weddek. Well done broo . Best of luck
Bro sounds balance … good job…That’s all about heart feelings
මරුවටම සෙට් වෙන බෑන්ඩ් එකත් එක්කම රදීශ් අයියා ❤
ආදරයේ සුලි සුලගේ මා පැටලෙන්නෙ ඔබ රුව සොයා 😮💨i felt it ❤
RV your voice is magical voice ❤..i remember my past..
Supiri
Adarei saho sadakalikawama❤❤😊
Live අදමයි අහුවේ .මාරම ලස්ස්නයි
Pissuwak wela thiyenne Mey voice eka🎉🎉❤
මෙ හඩ ඇහෙනකොට ඇගෙ හිරිකඩු එනවා උම්තෝ ❤🥰ආදරෙයි
Radeesh ayyage superb voice controler ❤❤❤❤❤❤❤❤
වොයිස් නං වොයිස්..මම ආසම හඬක්ගායකයෙක්..💚
Voice eka supiri ayye.❤🔥
one of my favorite song.Excellent voice.good luck.god bless you ❤❤❤👍👍👍🙏
pattta 💖💖💖💖💖
ලස්සනයි 👍👍👍👍👍😍
කොල්ලව ඩ්‍රීම්ස්ටාර් දාමුකෝ😥😥❤
Dream star theme song eke music karapu ekawa aye monawatda dream star daanne😂😂😂
Mu ahm wedk bn rdesh❤@@Aslan2938
Asama song akak. kochchara ahuwath epa wenne nathi song akak. Superb 👍👍
One of the unique voice in Sri Lanka 😍😍
🥺🥺 සුපිරි ❤️❤️💛
ඇත්තටම ලස්සනයි .....❤️❤️❤️❤️❤️
Such a nice voice it's just like a meditation.luv ur voice ❤
Live kiyala kiyannama be super❤❤
Exsellent radish aiye ❤
❤️🇱🇰🔥
Legend💥❤️
For LIVE Music/Weddings
Contact us Today: 0772792294
Unitybandsrilanka@gmail.com
❤❤❤❤❤❤❤❤❤
Wow Beautiful Song ILOVE Song ILIKE Thank ❤Go Go Bless You ❤❤❤❤❤❤❤❤
Wow favorites song very very beautiful
මගේ ආසම musician ❤ ලංකාවෙ රූකාන්තට පස්සෙ ඉන්න ඕනෙ එකම කෙනා රදීශ් අයිගා😍 පෞද්ගලිකව දන්න හදුනන නිහතමානී චරිතයක්🙏
Aniwaryen ❤
පෞද්ගලික දන්නව හරි හරි😂😂😂😂
@@silvapriyankara2148 channel ekata gihilla balapan modakama pradarshanaya karannethuwa😅😅
මේ කටහඩ කාටවත් සම කරන්න පුළුවන් කියලා මං හිතං නැ. මේක අහන හැමෝගෙම හිත් නිවේවා 🙏😊💗
මේ හඬ නම් කිසිම කෙනෙකුට කොපී කරන්න බෑ , පුදුම රහක් ❤❤❤
මං try කරනව කවදහරි 😂
ආසාවෙන් හිටියෙ ශිෂ්‍යත්වෙ කාලෙ ඉදන්
පුලුවන්
ලංකාවේ Arjit sing❤ අපේ කාලේ ලස්සනම music Arrangements තියන Director වගේම voice එක❤❤❤
රදීශ් වැන්දබෝනාගෙ කොහොමත් වොයිස් මියුසික් පට්ට❤ කාලයක් නම්බර් වන් වගේම හිටිය❤
l
atta
He doesn't need autotune. The voice ifself has autotune 👌🏽💯
Sobeautiful and super song iLIKE ❤❤❤❤❤❤❤❤❤❤thank
FYI- he is using auto tune here. Anyways love the voice😌
100% agreed ❤
Unbelieveable voice❤
absolutely very true
අනේ හුත්තෝ මේ බෑන්ඩ් එක කොහෙද මෙච්චර කල් තිබ්බේ.... මේක නම් පට්ටම පට්ට හුත්තො ආදරෙයි... ❤ ඔක්කොම සිංදු ටික බැලුවා 🥰
නියමයි නේද හු්්තො 😂
සිරාවටම......
සිරාවටම 👌💪
Patta bn.😊
පොඩ්ඩක් බඩ තිබ්බට උඹ නම් තරු කුමරෙක්ම තමයි.❤
රදීෂ්ගෙ හඩට ආස වුන පළවෙනිම සින්දුව.
❤❤❤❤❤
Sihina wijithe patta
Radeesh Vandebona අයියා❤. ඒක වෙනම රහක්❤. උඩ හිටියත් උඩ පනින් නැති දැවන්ත චරිත අතර චරිතයක්. මගේ පෞද්ගලික මතය.
OH ඒකනම් පිස්සුවක් බං 💪❤👌🎉🎉
මහත කොල්ලෝ කලාගාරයක් බන්..🔥
එ රදීශ්ම තමා
ඒ දවස් වල නිතරම අහපු සිංදුවක්...😍❤️🥺 voice එක...👏🔥❤️
අනේ අයියේ කොච්චර ගායකයො හිටියත් ‘කොච්චර ලස්සන සින්දු තිබ්බත්’ඔයාගේ වොයිස් එකටයි’ඔයාගේ සින්දු වලටයි මං මාර ආසයි’ඔයාගේ පෙර බවේ සින්දුවත් අපිට අහන්න දෙන්න’චුටිකාලේ ඉදන්’අදටත් ආසම සින්දුව ඒක විතරයි❤plz අයියේ
Ai ajith muthukumarana 😮😅😊
ඒකට වෙනම රහක් දීලා බෑන්ඩ් එක ❤️🔥❤️🔥❤️🔥
හිත නිවන භාවනාවක් මෙන් ඔබේ කටහඩ පුදුමාකාරය 🥺❤📌
භාවනවක්❤️❤️❤️ Thank you Radeesh🙏🏻🙏🏻
වෙනස්ම හඬක්... පොඩිකාලෙ ඉඳන්ම ආස හඬක්...ජය වෙිවා
ඔයා තමයි ආසාව ඇති කරේ රදීශ් අයියා❤
Radeesh vandebona 💙💚💜️
ලස්සන voice එකක් තියන ගායකයෙක්
අනන්තයෙන් ආ තරු කුමරා ❤
මේ සන්සාරේ 💜️
ලස්සනම songs දෙකක් radeesh aiyage
ගොඩක් ලස්සන gitayak එ වගේම radhisge songs walata mama godak ආදරෙයි ❤❤❤❤I love diyar songs radhesh good bless you feamily ❤❤
Niymai රදීශ් කියන්නෙ ඉතින් කියල වැඩක් නෑ වැඩ්ඩෙක්ම තමා...❤️😍
වොයිස් එඩිට් එකක්වත් නැතුව ඔරිජිනල් විදිහට ලයිව් වොයිස් එකත් තියෙන එකම ගායකයා ❤️
Sahathika aththa
voice නම් voice ❤❤❤ ආසම 🎉😍
අවුරුදු ගානකට කලින් අහපු ලස්සන සින්දුවක් ... අදටත් හරි ලස්සනට කියනවා 💖
රෑ, උදේ, දවල් අහන එකම voice එක ❤️❤️❤️❤️
ඒකනම් පිස්සුවක් ඒ කාලේවත් මේ සිංදුවට මේ තරම් ආදරේ කරේ නැ රදීශ් ඒකනම් පට්ට
අම්මෝ.......😘😘😘😘😘 ඇගත් එක්කන් හිරි වැටුනා වගේ උනා .....🥵
හිත නිවන්න පුළුවන් නම් කටහඬකින්....රදියා ඔයත් ඒකට හොඳ උදාහරණයක් අයියෙ 🙂👍 හැමදාම වගෙ භාවනාවක් අදත් මෙ කටහඬ 🙂🌺
Ekenma waddek 😍❤ radeesh aiya ❤ jaya wewaaa
සුපිරි❤රටෙම පට්ට බැන්ඩ් එකක් වෙන්න කියල සුභ පතනව❤❤❤
වැඩ්ඩෙක් තමයි ඉතින් ❤
Mara voice ekakne❤❤🎉ekak ahala hama ekakma search kala ahuwa theruwan saranai putha
මේ සින්දුව කොයි තරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ... අම්මෝ ලස්සනයි කටහඬ ❤️❤️❤️☺️
සිංදුවට ගැලපෙන්න කටහඩ හදනවා 😮
වොයිස් නම් පට්ට ❤❤❤❤❤
වොයිස් නම් වොයිස්..ආදරෙයි හදවතේ ඉහලින්ම..❤
අරන් ගියා අවුරුදු ගානක් ආ පස්සට හැම මතකයක්ම 😍🎧
Live එකක මේ ප්‍රපෝමන්ස් එක්ක මෙහෙම වැඩදානවා කියන්නේ , ටැලන්ට් එක ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.... ❤ උපරිම
Can't Same This Voice ❤️
Sri Lankan No 1 Voice 💟
Live අහපු ලස්සනම සිංදුවක්❤
ආසම එකක් 🥹🥰 addicted voice
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක්..❤🥺
ඔන්න ඔය සින්දුව හින්ද තමා මන් රදීශ් අයියගෙගෙ හඩට පිස්සු වැටුනෙ...❤❤❤❤
මං ආසම voice එකක් තමයි ඉතින්
ඕය් මරු 😚💖
මාර ලස්සනයි 😲😲 ❤️❤️
ඒ voice එකනම් සමකරන්න බෑ ❤️❤️
Voice recording කියලා දන්නවා ..ඒත් band එක & රදීශ් කියන්නේ වෙනම level එකක්❤️
Recording nmy wagee ned 🙄
recording newe bn upload krddi komth tune krl danne ❤
මේ වොයිස් රෙකෝඩින්ග් නෙවෙයි බන් මමත් රදීෂ් ගේ වොයිස් එක රෙකෝඩින්ග් කියලා හිතාගෙන හිටියේ ඒත් මේ තමයි ඔරිජිනල් වොයිස් එක රෙකෝඩින්ග් නෙවෙයි
Oya recording newe bn orginal voice eka
Pau oya😂
කලින් සින්දුවක් ලියල තිබුන මතකයි එ නම එකලෙත් හිතට වැදුන❤❤
Waddek kiyala dannawa habai mehem supiri waddek kiyala danne ada danatama sinduwa 100 sarayakata wada ahala thiyenne ahanna ahanna asai good luck
ඒ voice එක පිස්සුවක් බන්❤
සුපිරියක්...
Wow! spectacular 😮 ❤❤❤
Wow ❤️ 🔥🔥
supiri❤
Wow...fantastic 🎉 Great job ❤
Oona sinduawak set❤🎉
Voice ekanam maru broo.❤🎉
Woooow🎉🎉🎉 superb voice
Supiriyaktamai ❤❤❤❤❤❤❤❤❤
ඒක තියෙනව සුපිරියට..මියුසික්,වොයිස්❤❤
Favorite ❤️ superb
Good luck for your future endeavour
Ammoooooo me voice eka.hitha niwana bhawanawak.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Wow...
Love this magical voice ...❤️❤️❤
Nice singing...👍Hope to listen new song malli
Good luck ...ජය වේවා!🎉🎉
❤️🎧
ane e voice aka nm 🎉🎉🎉❤❤❤
Keep going ❤
Great work unity band🎉
Radesh ❤❤❤
ආදරේයි අයියේ .ලස්සනයි
Aamazing........u got a beautifull voice...
අඩෝ ඒ රහසින් වගේ කියන වොයිස් එක පට්ට
නියමයි ❤ ඒකනම් හිතට වදිනම හඩක්❤
Wooow❤❤❤❤
Supiri weddek. Well done broo . Best of luck
Bro sounds balance … good job…
That’s all about heart feelings
මරුවටම සෙට් වෙන බෑන්ඩ් එකත් එක්කම රදීශ් අයියා ❤
ආදරයේ සුලි සුලගේ මා පැටලෙන්නෙ ඔබ රුව සොයා 😮💨i felt it ❤
RV your voice is magical voice ❤..i remember my past..
Supiri
Adarei saho sadakalikawama❤❤😊
Live අදමයි අහුවේ .මාරම ලස්ස්නයි
Pissuwak wela thiyenne Mey voice eka🎉🎉❤
මෙ හඩ ඇහෙනකොට ඇගෙ හිරිකඩු එනවා උම්තෝ ❤🥰ආදරෙයි
Radeesh ayyage superb voice controler ❤❤❤❤❤❤❤❤
වොයිස් නං වොයිස්..
මම ආසම හඬක්
ගායකයෙක්..💚
Voice eka supiri ayye.❤🔥
one of my favorite song.Excellent voice.good luck.god bless you ❤❤❤👍👍👍🙏
pattta 💖💖💖💖💖
ලස්සනයි 👍👍👍👍👍😍
කොල්ලව ඩ්‍රීම්ස්ටාර් දාමුකෝ😥😥❤
Dream star theme song eke music karapu ekawa aye monawatda dream star daanne
😂😂😂