රස සංගීත සම්මාන උලෙළ 1997 Dr Gamini Fonseka speech from Torana Archives

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 42

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 19 วันที่ผ่านมา +2

    Great Personality Great Actor Gamini Fonseka ❤

  • @disnasriyantha
    @disnasriyantha 2 ปีที่แล้ว +7

    විශිෂ්ටයි .🎉️🎉️🎉️🎉️❤

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +10

    සක්විති ❤❤❤

    • @gunarathfernando9915
      @gunarathfernando9915 2 ปีที่แล้ว +1

      My Best Actor, King Actor, Cinema Sakwithi Mr. Gamini Fonseka.

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 2 ปีที่แล้ว +5

    Thank you for uploading this video

  • @samansaman1976
    @samansaman1976 2 ปีที่แล้ว +7

    Great speech ❤️🙏 Niwansuwa obatumata

    • @ToranaVideo
      @ToranaVideo  2 ปีที่แล้ว +1

      th-cam.com/video/D1AvmPhPbr8/w-d-xo.html

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +4

    මෙහෙම අය අයෙ සසරෙ අපිට හමුවෙවා. සසර අරි බායාණකයි. බියකරුයි. මම බයයි

  • @lathagunarathne5915
    @lathagunarathne5915 วันที่ผ่านมา

    He is a Legend for ever.

  • @indulasiriwardanamusic277
    @indulasiriwardanamusic277 ปีที่แล้ว +6

    පට්ට පොරක්❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 11 หลายเดือนก่อน +3

    🙏💐💐💐

  • @donamie2808
    @donamie2808 4 หลายเดือนก่อน +9

    ගාමිණි අය්යෙ ඔයත් එක්ක එකට දෙහිවල පෝලින් බාර් එකේ ගල් බෝතලේ ගහපු හැටි තාම මතකයි. What a beautifull time we had then. May you rest in peace.

  • @thanujapremadasa8807
    @thanujapremadasa8807 ปีที่แล้ว +15

    දැන් හැමෝම සක්විති වෙන්න දඟලනවා, සිනමාවවෙනුවෙන් සටන් කර නළු නළියන්ට සම අයිතීන් ලබාදුන් මෙවන් යුගපුරුෂයන් නැවතබිහි නොවනු ඇත ,මෙවන් අභීිත චරිතයන් දැන් අමතක කර ඇත ,යම්යුග වලදී එක එක අය මාධ්‍ය මගින් පුම්බන විට අපට බුද්ධිය තිබිය යුතුයි හරිදේ වැරදිදේ තෝරා ගැනීතමට, ඉදාරියට ගාමිණී පොන්සේකා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් අභිමවා යන්න තරම් නළුවන් ගැන අපට ⁣ඒත්තු ගන්නන්නට බැරිකමක් නැත ,එතුමන් අග්‍රාණ්ඩුකාර තනතුර ,නියෝජ්‍ය කතානායක තනතුර හෙබවුවත් සත පහකින් මහජන මුදල් ගසා කා නැත ,තමාගේ තනතුරෙන් අයින් වු පසු ලබාගත් ඒ වාහන පවා නිසි පරිදි භාරදී ඇත, කිසිවකුගෙන්ලාභ ප්‍රයෝජන තකා වැඩ කර නැත , තනතුරු දරණ වකවානුව තුල මාර්ග නීතිවලට පවා නීතිගරුකව වැඩ කීරීමට තම රියදුරාට පවා උපදෙස් දී ඇත, මෙවන් මිනිසුන් පිළිබදව මහජනතාව දැනුවත් නොවන චන්දදායකයන් සිටින රටක් මේක ,බඩ ගෝස්තරයට ,තම වාසියට කතිරය පාවිච්චි කරන රටකට මොන දියුණුවක්ද ,හොරුන්ට මැරයන්ට ,දුෂිතයන්ට චන්දය පාවිච්චිකරන රටක් තමයි ලංතාව කියන්නේ ,තාම වහල්ලු ඉන්නවා ,මේ වහල්ලු ඉන්නකන් මේ රට හදන්න බෑ ,රටක ජනතාව දුෂිතයි නම් කවදාවත්් හොද නායකයින් බිහි නොවනු ඇත, පලමුව රටේ ජනතාව දුෂනයෙන් තොරවිය යුතුයි එවිටයි රටකට යහපලනයක් උදාවෙන්වන් ,

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😒😌

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      ශ්‍රී ලංකාවේ ඒ සූන්දර සෞභාග්‍යමත්
      පින්බර අතීතයේ අවසානය.දැන් එවනි ඇත.
      🫣😩😫😭🫣😭😒😌

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 ปีที่แล้ว +3

    Great person ❤❤❤Rest in peace 🙏 Legend

  • @TheNimaldez
    @TheNimaldez 23 วันที่ผ่านมา

    How visionary of this great personality for the country. ❤

  • @jasoncasperi3832
    @jasoncasperi3832 9 หลายเดือนก่อน +3

    ALFA MALE .සුපිරි නළු

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 2 ปีที่แล้ว +8

    සිනමාවේ...නොව...කලාවේ... සෞන්දර්යය යේ... පදනම් වාදයේ... න්‍යායාත්මක.. විග්‍රහය ක්....

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +4

    සුබ රාත්ත්‍රියක් වේවා

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +13

    පට්ටචරිතෙ පට්ට වචනටික

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน +5

    අපේ හෙළ සිනමාවේ සක්විති රජතුමා
    අපේ ගාමිණී ෆොන්සේකා මහතා👍🏾👍🏾

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 ปีที่แล้ว +7

    සිනමාවේ සැබෑ සක්විති, පෙර සිතූ සිනමාව අද බොදවෙලා .ඔබට ඇහුනකන් නුදුන් සිනමාව වැලදගත් බහුතරය අතරමංවෙලා...

  • @SanathMahinda-px1gy
    @SanathMahinda-px1gy 24 วันที่ผ่านมา +1

    ආදරනීය සක්විති

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 2 ปีที่แล้ว +3

    Great

  • @dexterperera1101
    @dexterperera1101 26 วันที่ผ่านมา

    Admiring man ❤ top gun shouldn’t be politics seriveing country ! may you RIP amen 🙏

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +2

    ගාමිණී ෆොන්සේකා (1936 - 2004)

  • @memesbro177
    @memesbro177 27 วันที่ผ่านมา +2

    පටිට මනුස්සයා

  • @udeshandesilva6501
    @udeshandesilva6501 20 วันที่ผ่านมา

    Great Gentleman in Sri Lanka

  • @gaminisusajee8467
    @gaminisusajee8467 2 ปีที่แล้ว +4

    JR jayawardana ta udau karala sirimawo mathiniya parddala RATA vinasa karapu
    JR ge vidayakaya hadala
    Chndrika gen gawaner una
    Namuth sundara kala karuwek.........

  • @nihalanton
    @nihalanton 19 วันที่ผ่านมา

    👍👍👍👍👍💐💐💐💐💐

  • @lalgunasekara9218
    @lalgunasekara9218 2 ปีที่แล้ว +9

    ප්‍රුඩත්වය

  • @mohamedfarhan8316
    @mohamedfarhan8316 26 วันที่ผ่านมา

    A Legend is a Legend forever.

  • @sridharankathirasen9026
    @sridharankathirasen9026 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @thennakoneranbanda6634
    @thennakoneranbanda6634 2 ปีที่แล้ว +7

    ඔබට තියෙන ආදරය.............නිමක් නැතී

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 29 วันที่ผ่านมา

    He is a legend no matter since we dont have to worry about his death. bcs he is legend

  • @isharafonseka1010
    @isharafonseka1010 2 ปีที่แล้ว +2

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @vajirlasanthi6541
    @vajirlasanthi6541 9 วันที่ผ่านมา

    ❤❤❤