පිහියක් පණ පෙවීම. 🔪🔥🔪 Sharping a knife.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 20

  • @RasikaHemantha-s2n
    @RasikaHemantha-s2n 2 หลายเดือนก่อน +5

    පනපේවීම් කිහිපයක් තියෙනවා සුදු පාට තද වැඩියි කහපාට තවටිකක් තද අඩුයි දම්පාට තවත් බාලයි නිල් පාට තවත් බාලයි දුබුරැ පාට තමයි බාලම මන්න පිහි වලට ගොඩක් දුරට දම්පාට මේස පිහියට නිල් පොරවට හෝදම කොරකහ පන්නරය වතුර වලින් තියෙන පන්නරය තමයි හොඳම තෙල් වලින් පන්නරය තියන්න ලේසියි යකඩ වලත් වානේ තමයි හොඳම වාහන දුනු තල තව ගොඩක් දේවල් තියෙනවා ප්‍රයෝගිකව කරන කොට තමයි තේරෙන්නේ මමත් කම්මල් වැඩ කරලා තියෙනවා

    • @-THAPPARAYA-ONESECOND
      @-THAPPARAYA-ONESECOND  2 หลายเดือนก่อน

      @@RasikaHemantha-s2n බොහොම ස්තූතියි විස්තර කිරීමට 👍❤️

    • @kishankavinda9516
      @kishankavinda9516 2 หลายเดือนก่อน

      Sudu pata dellak ganne kohomada

    • @Raam4you
      @Raam4you 26 วันที่ผ่านมา

      ඒක තියන්නේ කොහොමද

  • @sagara68
    @sagara68 4 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්. අප්ලෝඩ් කරපු ඔබට බොහෝම ස්තූතියි ❤

  • @nirmalsusan28
    @nirmalsusan28 11 หลายเดือนก่อน +3

    ශ්‍රී ලන්කාවේ පාරම් පරික ඉන්ජිනේරුවෝ...... ඒඋනාට අපේ උන්ට අගයක් නැ ඒකනේ කමන්ට් එකක් වත් නැත්තේ... මට මේක බලන්න ලැබුනේ 3 month වලට පස්සේ ඉතින් කොහොමද සිස්ටම් චේන්ජ් වෙන්නේ......මේ පනපෙවීම කියන කාර්යය එක එක පුද්ගලයා තමනට ලැබුන පාරම්පරික දැනුම අනුව කරන විදිහ වෙනස් [ ශ්‍රී ලන්කාවේ ] ඔයාලම හොයලා බලන්නකෝ බොරු නම් ...........

  • @SanduniThilakarathna-vo2zq
    @SanduniThilakarathna-vo2zq 2 หลายเดือนก่อน

    😮

  • @SanduniThilakarathna-vo2zq
    @SanduniThilakarathna-vo2zq 2 หลายเดือนก่อน

    Good ❤

  • @dgaberathna4985
    @dgaberathna4985 2 หลายเดือนก่อน

    කවදාවත් කම්මල් බාසුන්නැහේ කෙනෙක් පිටකෙනකුට කියන්නෙ නෑ ආවුදයක පන්නරය තියන විදිය

  • @RamyarathneRamya
    @RamyarathneRamya 2 หลายเดือนก่อน

    😊

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 หลายเดือนก่อน

  • @sarathwickramasinghe8145
    @sarathwickramasinghe8145 11 หลายเดือนก่อน

  • @ThinethAdishthana
    @ThinethAdishthana 5 หลายเดือนก่อน +2

    මේකේ ඔයා පිහියක් පණ තැබීම කියලා තිබුණුට කිසිම විස්තරයක් කියන්නේ නැහැ නේ. ඔය වගේ පිහි පණ තියනවා මම දැකලා තියෙනවා. අපිට අවශ්‍ය ඔය රූප රාමු නොවෙයි . එය කරන්නේ කොහොමද කියලා සර ල විස්තරයක්. ඔයා මේ කරන්නේ කපටි වැඩක් ඕකෙන් අපිට ලැබෙන දැනුම කුමක්ද

    • @-THAPPARAYA-ONESECOND
      @-THAPPARAYA-ONESECOND  5 หลายเดือนก่อน

      මමත් දැක්ක දෙයක් අනිත් අයත් එක්ක බෙදාගත්තෙ

  • @sarathwicky-h1g
    @sarathwicky-h1g 10 หลายเดือนก่อน

    👍👍