Sihini | Episode 01 - (2020-02-04) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 294

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 3 ปีที่แล้ว +25

    කව්ද දෙවෙනි පාරට සිහිනි බලන්නේ,,👍👍👍👍

  • @dimuthulakmali5287
    @dimuthulakmali5287 3 ปีที่แล้ว +21

    හරිම ලස්සන කතාවක්.... අපේ හිත් වලට දැනෙන, ඉහල පංතියෙ පවුල් වල තිබේන ගැටලු, පහල පංතිය පවුල් වල තිබෙන ගැටලු , දුවෙක් ඉන්න පවුලක තිබෙන ගැටලු, යෞවුන් ආදරය, මේ සියලුම දේවල් අතරෙ අඩු නැතිව තිබෙන විහිලු තහලු වලින් ද ඉතාමත් ඉහල මට්ටමක තිබෙන මෙම කතාව මුල සිට අවසානය දක්වාම ඉතාම රසාස්වාදයකින් රස විදිය හැකි අපුරු කතාවකි.... සිහිනි...

  • @user-gd1xd8mn4k
    @user-gd1xd8mn4k 2 ปีที่แล้ว +32

    මෙ කතාව හරි ම ලස්සනයි මුල ඉදල අවසානය වෙනකම්ම බැලුව

  • @hemalathasudu5458
    @hemalathasudu5458 2 ปีที่แล้ว +16

    දෙවෙනි පාරටත් බලනෝ❤️❤️❤️❤️

    • @hemamalani1381
      @hemamalani1381 2 ปีที่แล้ว

      දෙවෙනි පාරත් T V එකෙන් බලල 3 පාරත් බලනෝ.....

  • @msms7853
    @msms7853 4 ปีที่แล้ว +32

    මම ලන්කාවෙ හිටියත් වැඩි පුරම
    බලන්නෙ i t n එකෙ කතා තමයි
    ලස්සනයි වගෙ බලමුකො සුබ ගමන්

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +6

    එක පාර කථා දෙක තුනක් පටන් ගන්න එපා මේක කියලා හිතලා වලාකුළු දොරින් නේ බැලුවේ ඒක ලස්සනයි 😔😔

  • @duliththilakarathne6889
    @duliththilakarathne6889 4 ปีที่แล้ว +7

    ශාන්ත සොයිසා මහත්මයා සහ මද්දුම ආරච්චි මහත්මයාගේ සුසංයොගයෙන් නිර්මාණය වන ' සිහිනි' ටෙලිනාට්‍යය තුලින් ඔබේ ආලින්දයට එන්න පළමුවන කොටසින්ම මට වාසනාව ලැබුනා...ස්තූතියි කපිල සමරකෝන් අයියා...🙏🙏

  • @malindagunawardhna9623
    @malindagunawardhna9623 3 ปีที่แล้ว +11

    කාලෙකින් ලස්සන කතාවක්.දුලීකා පාර බලන්න ගිය ලස්සන🤩

  • @chamarabuddika8992
    @chamarabuddika8992 ปีที่แล้ว +6

    මමත් අවා දෙවනි පාර බලන්න

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 4 ปีที่แล้ว +96

    දුලිකා ඉන්නවා කියන්නේ ඉතිං තව මොන කතාද...පට්ට ..දුලිකා නිලියක් නෙවෙයි ..කලා ගාරයක්...බලන්න ත් ආසයි ...

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 7 หลายเดือนก่อน +3

    සෙනෙහස් රගපාන තව කතා මොනවද තීන්නෙ දන්න කෙනෙක් කියන්නකො

  • @yuresmadusanka6956
    @yuresmadusanka6956 4 ปีที่แล้ว +113

    මිනිස්සු youtube එකෙන් කතාව බලන්න එන්නේ tv එකේ ඇඩ් දාන නිසා මේකෙත් ඇඩ් දාලා කතා එපා කරන්නද හදන්නේ. 😡😡😡😡😡😡

    • @sitharanethsarani4358
      @sitharanethsarani4358 4 ปีที่แล้ว +3

      එකනම් ඇත්ත

    • @nimalidissanayake3743
      @nimalidissanayake3743 4 ปีที่แล้ว +2

      @@sitharanethsarani4358 ow ane

    • @sitharanethsarani4358
      @sitharanethsarani4358 4 ปีที่แล้ว +1

      @@nimalidissanayake3743 👍👍👍

    • @samadhishashiprabha3601
      @samadhishashiprabha3601 4 ปีที่แล้ว

      Eka nam aththata

    • @lazylizard6682
      @lazylizard6682 3 ปีที่แล้ว

      මුංගෙ වැඩ ගැන නම් කථා කරල වැඩක් නෑ..කථාවෙ ලස්සණ කනවා ජරා අැඩ් දදා..

  • @tharuadew1239
    @tharuadew1239 3 ปีที่แล้ว +6

    115 වෙනි කොටසින් පස්සේ මුල ඉදන් බලන්න ආවා

  • @sajannirmana2022
    @sajannirmana2022 3 ปีที่แล้ว +6

    ආයෙ මුල ඉදන් බලන්නෙ

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว

      මාත් ආයෙම බලන්න ගත්තා❤️

  • @naturefan7131
    @naturefan7131 4 ปีที่แล้ว +30

    නියමයි වගේ කතාව.මරු මරු බලමූ....😂 සුපිරි නලු නිලි සෙට් එකක් ඉන්නෙ

  • @dilshanmanjula2087
    @dilshanmanjula2087 3 ปีที่แล้ว +12

    5 වෙනි පාරට සිහිනි බලන්න්නේ 😍

  • @Disna0608
    @Disna0608 3 ปีที่แล้ว +6

    කතාව ඉවර වෙනකලුත් බලල,එකම කොටස දවසට දෙතුන් පාරකුත් බලල ,මං දැන් ආයෙත් සිහිනි මුල ඉදන් බලනව.

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว

      මාත් ඉවර කරලා ආයෙම බලනවා හිත හදාගන්න, ඇත්තටම දැකපු ලස්සනම කතාවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +7

    අලුත්ම වෙනසක් 💓💓💓💓💓💓 Lovely Story ❤️❤️🤟🤗💓💓 warry Nice Telegram 🤟🤛💓💓 super

  • @manjulaniroshani5956
    @manjulaniroshani5956 4 ปีที่แล้ว +121

    දුලීකා අක්කා ඉන්නවනේ ඒක නිසා කතාව හොද ඇති යාලුවනේ

    • @chandanapradeep9535
      @chandanapradeep9535 4 ปีที่แล้ว

      පවි ඔයා...

    • @chandanapradeep9535
      @chandanapradeep9535 4 ปีที่แล้ว

      නාට්‍යවලට වෙන නමි නැද්ද බං දාන්න

    • @Gupthawedaarana
      @Gupthawedaarana 4 ปีที่แล้ว

      dulika akka unnu psliyata hama kathawama.honda wenne naha balanda one ithin

    • @chandanapradeep9535
      @chandanapradeep9535 4 ปีที่แล้ว

      @@Gupthawedaarana hmmm ඒකනේ නේද? ඔයා හරි

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Dulika kiyana gani penna be mata

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +11

    ලස්සනයි වගේ
    බලමුකෝ එහෙනම් .💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷💋💋💋❤❤❤💋💋😘😘😘☝☝☝☝☝☝🌹🌹💃💃

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +16

    අම්මෝ 👌 නියමයි
    හිනා සාගරයයි.😃😃😃👌👌😃😃😃👌👌👌👌

  • @user-nb3eo9nx2y
    @user-nb3eo9nx2y 4 ปีที่แล้ว +12

    ලස්සනයි වගේ බලමුකෝ එහෙනම්🌷🌷🌷🌷🌷🌷🌷 අලුත් කතාව

  • @Melora564
    @Melora564 3 ปีที่แล้ว +3

    අද බලන්න ගත්තේ.බලපු අය ලස්සන ද කියන්න
    දෙරණෙ කතා වගේ ගොන් කතාවක් නෙමෙයී නේ 🙄🙁

  • @roseprincess8347
    @roseprincess8347 4 ปีที่แล้ว +10

    දුලීකා මාරපන මම ආසම නිලිය..😍😍😍😍

  • @romanofficial62995
    @romanofficial62995 2 ปีที่แล้ว +3

    මහේශ් සත්සරගෙ කතා ඉස්සර ඒව ඉදල බලන්නේ...අමා ඒම අද වෙනකල් ඔක්කොම කත ලස්සනයි...මේවගෙ කොටස් මදි හැබැහ්...150න් ඉවරයි මේකත්...කිසිම වැඩකට නැති කතා යනව චැනල් වල කොටස් 500,1000 මේ වගෙ ලස්සන කතාවක් අයෙ කොටස් 500ක් වත් දෙන්න ❤️‍🔥🤘

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 6 หลายเดือนก่อน

      එහෙම දුන්නාම උබලමනෙ කියන්නෙ අදිනව අදිනව ඉවරයක් නැ කියල

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 ปีที่แล้ว +35

    දුලිකා අක්කි ඉන්න නිසා අසයි බලන්න සොයි අක්කි. ඔයාගෙ රංගනය

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Dulika mata penna be

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 ปีที่แล้ว +1

      UB SAMPATH96 ඔයාට බැරි උනාට අපිට පුළුවන් නෙ.

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      @@pabeluwarsaha8215 me gani hithan inna okkoma dannawa kiyala baka pandithai. Rata kana ganiyek danna dewal katha karanna nangi

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 ปีที่แล้ว

      UB SAMPATH96 ඒයා කතාකරන්නෙ සහතික ඇත්ත අනෙ අපෙ රට කන්නෙ. මහ පුටුවල ඉදගන ඉන්න උන් මෙ රට මෙහෙම හරි තියෙනෙ මැද පන්තියේ ඉන්න මිනිස්සු නිසා පොඩිම මිනිහා මෙ කිසිම දෙයක් දන්නෙ නැ. ඒකයි ඇත්ත

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      @@pabeluwarsaha8215 dulika kiyanne kauda kiyala oya dannawada dan nathi magul katha karanna epa

  • @IamNotDestiny
    @IamNotDestiny 6 หลายเดือนก่อน +1

    lassana kathawak.man me balana 2 para ❤❤

  • @aseladisanayaka1118
    @aseladisanayaka1118 4 ปีที่แล้ว +4

    Dulika sareth kothalawalai niyamai. Palu na kathawa oya denna hinda. Aluth naluwata nan kamathi na. Suraj lassanai konde wawala

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +4

    අහම්බෙන් හම්බුනේ කතාව.දැනට ලස්සනයි.රාහු ලබලනම් අව්ලක් තියනවා.

  • @disniwathsala124
    @disniwathsala124 4 ปีที่แล้ว +1

    Mamanam me drma eka balanna atan gaththe..dulika maracana nisa eyage acting nam supar..eya inna katha mama kawadawath miss karan ne....supar

  • @keshalaathukorala3497
    @keshalaathukorala3497 4 ปีที่แล้ว +8

    දුලීකා අක්කේ ආදරෙයි,,,, ඔයා නිසා බලනවා මේ drama එක

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +16

    දුලීකා අක්කා ඉන්න නිසා ආසාවෙන් බලනවා

  • @smmadu4902
    @smmadu4902 4 ปีที่แล้ว +74

    දුලීකා මාරපන ඉන්න නිසා කතාව ලස්සනයි වගේ .

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Dulika mata penna be

    • @aseladisanayaka1118
      @aseladisanayaka1118 4 ปีที่แล้ว +2

      Dulika inna nisa kammali na.

    • @tharutharu244
      @tharutharu244 4 ปีที่แล้ว +1

      Atta katawa

    • @niroshani4544
      @niroshani4544 4 ปีที่แล้ว +1

      මත් දුලීකා නිසා කතාව බලන්න ආවේ

    • @isuayasandi4596
      @isuayasandi4596 4 ปีที่แล้ว

      දුලීකා අක්කට පන ඇරල ආසයි. මම නම් බලන්නෙ රගපෑම විතරයි

  • @marywarnaculasorya1274
    @marywarnaculasorya1274 4 ปีที่แล้ว +8

    දාපු පලවෙනි කොටසම බලන්න නැ 😭😭😭😭😭

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว +31

    Dhuleeka ඉන්නවා කියන්නේ බලන්න දෙයක් nea ekenma මරු

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Mata penna be jara ganiyek

  • @nadeeshapinto4771
    @nadeeshapinto4771 4 ปีที่แล้ว +6

    සිංදුව ගොඩක් ලස්සනයි...

  • @s.a9748
    @s.a9748 4 ปีที่แล้ว +1

    බලන්න ඕනැ කම තිබුනත් වෙලාවක් තිබුනෙ නෑ .අද කොහොම හරි බලන්න කියල හිතාන පුරුදු විදියට comments කියෙව්ව ඉස්සරලම කතාව හොදද බලන්න .තලතා ඉන්නව තලතා ඉන්නව කිව්වම පුදුම හිතුන ඇත්තටම මම හිතුව තලතා ඉන්නව කියල මේ කොටස ඉවර වෙනකංම බැලුව තලතා හොයාගන්න .😁😃පස්සෙයි තේරුනේ තලතා කියන්නෙ කාටද කියල .😁😃😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +18

    තලතා අතුකෝරලත් ඉන්නවා 😀😀😀😀

  • @senayaangle7242
    @senayaangle7242 4 ปีที่แล้ว +5

    බැංකුවෙ අක්කි👍

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +42

    කතාව ලස්සනයි කියලා හිතෙනවා දුලීකා මාරපන ඉන්නවා ❤❤

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 ปีที่แล้ว +2

      Menna katha...mahansi ude idan mahansi wela ra tv eka laga edagaththama hena wela hetha pirisidu wenna one..nathuwa ara nela pabalu wage gon katha liyana ekata mewa balalawath mita passe hoda nimana hadanna mole padewa kiyala prartha karamu...

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว +1

      @@kanchanadombagolle9768 එක නම් ඇත්ත 👌👌😊😊

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Dulika kiyana gani penna be mata

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 ปีที่แล้ว

      @@ubsampath9651 oya ahaka balan enna hada

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      @@kanchanadombagolle9768 ahaka balan inna thibba me gani ratata hodak karanna haduwanma. Dan nathi magul katha karanna epa

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว +15

    අම්මෝ තලතෝ මට බෑ 🤣🤣🤣🤣

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +14

    දූලිකා අක්කා ඉන්න නිසා බලමු කියලා හිතුනා ....

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Drama eka balanna duleeka madam inna nisa .duleeka madam kawadawat tamata nogalapena act nokala kenek. Love you dear

  • @samanthikumari3801
    @samanthikumari3801 4 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි කතාව 👍

  • @vipuae4944
    @vipuae4944 4 ปีที่แล้ว +2

    අනේ api sihini පටන් ගන්න තුරු මඟ බලමින් ඉන්නව
    වැලි කතරේ තනි වෙලා inna අපිත්

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 4 ปีที่แล้ว +3

    Duleeka best actress ❤❤❤❤

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 4 ปีที่แล้ว +7

    නියමයි ලස්සනයි කතාව

  • @haileykimrose..2289
    @haileykimrose..2289 27 วันที่ผ่านมา +1

    Back music 🎶 perfect

  • @dianahysinth7788
    @dianahysinth7788 4 ปีที่แล้ว +5

    කතාව නම් ලස්සනට තියෙයි වගේ

  • @salanisamira5824
    @salanisamira5824 4 ปีที่แล้ว +3

    ආසම රංගන ශිල්පිනියක් තමා දුලිකා මරපන

  • @kumarithotadeniya8665
    @kumarithotadeniya8665 4 ปีที่แล้ว +6

    Dulika akki super..❤️❤️

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Redda thamai mata penna be

  • @sajeevapeiris4585
    @sajeevapeiris4585 4 ปีที่แล้ว +2

    Mahesh , shantha susanyogaya niyamai

  • @ireshairesha667
    @ireshairesha667 4 ปีที่แล้ว +3

    අම්මෝ දුලීකා අක්කා ඉන්නවනේ ඒක නිසා විශේෂයෙන් ම බලනවා

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +10

    තලතට පස්සට පිහියෙන් අනිනකතාව වැරදින්න ගියෙ "පු"කියලත්😃😅😆.
    මේකතාව ලස්සනට තියෙයිවගේ.

  • @dhananjanikarunarathna8098
    @dhananjanikarunarathna8098 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි .. ❤️❤️

  • @dilusampath6226
    @dilusampath6226 4 ปีที่แล้ว +3

    Dulika akka nam maru ane..eyage talidrama godak lassanai ..

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 ปีที่แล้ว +2

    ලස්සනයි කතව බලමු දිගටම ලස්සනයි කියල හිතනව

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +16

    දුලිකා අක්කා ඉන්නවා කතාව ලස්සනයි

  • @sankabandara9771
    @sankabandara9771 4 ปีที่แล้ว +7

    Thena pennanna neththam mana malayaga thena thiyai😂😂😂😂😂😂😂supiri ban kathawa hina kala merenwa

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 4 ปีที่แล้ว +2

    What makes me funny................"Suraj Mapa in to girls". Bravo.

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 ปีที่แล้ว +1

    Duleeka akka niyameta hariyatama hama charithayakma ragapanawa.adarei akki oyata.

  • @sanurebopage3587
    @sanurebopage3587 3 ปีที่แล้ว +2

    This is a beautiful drama indeed ❤️❤️❤️
    Prashan , Suraj & Shehani are best 💕

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +8

    අනේ හරි බූම්තේල් වත්ත ගොඩක් ලස්සනයි කතාව

  • @haileykimrose..2289
    @haileykimrose..2289 27 วันที่ผ่านมา

    Dnnam 5 weni paratath wada baluwa aye balanawa ❤🎉🤩

  • @samaliesamalie3393
    @samaliesamalie3393 4 ปีที่แล้ว +3

    දුලිකා.අක්කා.ඉන්න.නිසා.කතාව.ගොඩක්.ලස්සනයි.බුදුසරනයි

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว +5

    Dulika madan innawa godak hodai budusaranai🙏❤💐

  • @kanthikumari9220
    @kanthikumari9220 4 ปีที่แล้ว +1

    Man nam ragapana nalu niliyange nam tika bala gaththe comment kiyawala🌷🌷🌷🌷🌷

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว +12

    නියමයි නේ දුලිපා මාරපනගෙ රංගනය නේ 💛💛💛💛💛💛💛

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว

    අහම්බෙන් වගේ දැක්කා මම සිහිනි
    මගේ සිහිනේ ලඟ සිටියා නම් පවනි
    සඳ දෑතින් ගෙන ඔබ ගාවින් තබමි
    තරු මල් පිපෙන යාමේ නිදි ගැට කැඩුනි

  • @prasangaherath2753
    @prasangaherath2753 3 ปีที่แล้ว

    දුලීකා ඉන්න නිසා බලන්න පටන් ගත්තා .2021.02.02

  • @ravinndaravinda2823
    @ravinndaravinda2823 4 ปีที่แล้ว +6

    Kathawa patan ganna thibbe budun wadinna patanganna thenini

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 4 ปีที่แล้ว

    Dulika akka inna nisa thma drama eka blnna awe 😍💪❤

  • @shaharshaharhameed4021
    @shaharshaharhameed4021 2 ปีที่แล้ว

    Patta tale drama aka davas dakan balala evara Kara thanks got

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 ปีที่แล้ว +2

    බලමුකො ලස්සනයි වගේ.👍👍👍👍👍

  • @kuwait7317
    @kuwait7317 4 ปีที่แล้ว +5

    දුලිකා අක්කාට මෙච්චරම ආදරෙ ඇයි අපි

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +7

    දුලීකා එක්ක සරත් කොතලාවල ඉන්නවා කතාව ලස්සන ඇති

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Redda thamai mata penna be ganiwa

    • @damekadam4774
      @damekadam4774 4 ปีที่แล้ว

      @@ubsampath9651 අනේ මන්දා

    • @thisaramihiranga975
      @thisaramihiranga975 2 ปีที่แล้ว

      @@ubsampath9651 pla pinnayo yana

  • @uzzaljuriuzzaljuri3376
    @uzzaljuriuzzaljuri3376 4 ปีที่แล้ว +2

    Dulika inna nisa lassanata thiyei

  • @shehanguruge9724
    @shehanguruge9724 4 ปีที่แล้ว +1

    දුලීකා අක්කා සුරාජ් අයියා ඉන්නවා මරු බලන්න හිතෙනවා

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +19

    දුලීකා මැඩමි ඉන්න නිසා ආසාවෙන් බලනවා

    • @Nali8
      @Nali8 4 ปีที่แล้ว

      Aniwa

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Mata penna be

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว

      @@ubsampath9651 ai a ahama kiyanna

  • @sampathhungampala1124
    @sampathhungampala1124 4 ปีที่แล้ว +3

    Annaa anjulath innawa patta 💚✅🇨🇭

  • @hansiweerasinghe9216
    @hansiweerasinghe9216 4 ปีที่แล้ว +1

    wooow 👌👌👌👌👌 Dulika ❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️😇😇😇🙏🙏🙏

  • @talaymaryannemagallon8084
    @talaymaryannemagallon8084 4 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️❤️

  • @chamilajeewanthi5527
    @chamilajeewanthi5527 4 ปีที่แล้ว +2

    Lassanai kathawa

  • @නිල්අහස්
    @නිල්අහස් 4 ปีที่แล้ว +2

    I t n eka katha lassanai dulika akka hodai

  • @soundofnature9669
    @soundofnature9669 4 ปีที่แล้ว +4

    dulika innawane, ela

  • @noofa92
    @noofa92 4 ปีที่แล้ว +1

    Full happy patta drama eka

  • @damksndon847
    @damksndon847 4 ปีที่แล้ว +1

    Niyamai thalatha....akka maru.....

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว +9

    අම්මො ,,,,මැරෙන්න හිනා යනවා ,,,,

    • @novssino-ag1024
      @novssino-ag1024 3 ปีที่แล้ว +1

      දුලිකා ඉන්නවනේ

  • @kanthikanthi5913
    @kanthikanthi5913 4 ปีที่แล้ว +1

    Attamai harima lssanai dulika akka inna nida sa hodai

  • @jisnawijesinghe3526
    @jisnawijesinghe3526 4 ปีที่แล้ว +1

    Rasavathma dulika akkage family eka

  • @nilushapriyanthi7733
    @nilushapriyanthi7733 4 ปีที่แล้ว +1

    Ona palaweni dawase pala weniya mama 😍😍

    • @7788kamal
      @7788kamal 4 ปีที่แล้ว +1

      heta itn ekata gihin thagga ganna

  • @sameerasultan877
    @sameerasultan877 4 ปีที่แล้ว +1

    Hrima lassanai kathawa

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @naadenaade2324
    @naadenaade2324 4 ปีที่แล้ว +1

    Dulika akka niyamai

  • @mallikamallika172
    @mallikamallika172 4 ปีที่แล้ว +7

    නියමයි කතාව දුලිකා ඔයා

  • @dammikadammika1244
    @dammikadammika1244 4 ปีที่แล้ว +2

    Lassannei wage balamu 💖💖💖💖

  • @tharutharu6354
    @tharutharu6354 4 ปีที่แล้ว +1

    Dulika akka inna nisa kathawa godak lasshana tiyei

  • @navoddyanavoddya7241
    @navoddyanavoddya7241 9 หลายเดือนก่อน

    Lassna drama ekak 👍❤️

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +7

    මෙ අලුත් නලුව ලස්සනයි මම නමි මීට කලින් එයාව දැකල නෑ

  • @damayanthiad3725
    @damayanthiad3725 4 ปีที่แล้ว +2

    පළමු කොටස හොඳ යි .බලමුකෝ ඉදිරියටත් 👍