Sihini | Episode 03 - (2020-02-06) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Sihini | Episode 03
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    #Sihini #Episode 03
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 178

  • @malindagunawardhna9623
    @malindagunawardhna9623 3 ปีที่แล้ว +36

    හරිම සාමාන්‍යයි.ඇත්ත ජීවිතය වගේමයි❤. දුලීකා වගේම සිහිනිගෙ අම්මා එයාල හරිම සාමාන්‍යයි 💕

  • @lasithaheshan2806
    @lasithaheshan2806 4 ปีที่แล้ว +126

    දුලීකා අක්කෙ ඔයාගේ act නම් සුපිරි ආ....තෝඩු මුල ඉදන් ඉවර වෙනකන් බලපු අය මේකත් ඉවර වෙනකන් බලමු නේද..

    • @manelkanthi1017
      @manelkanthi1017 4 ปีที่แล้ว +1

      👍👍👍

    • @magewasthu2900
      @magewasthu2900 4 ปีที่แล้ว +2

      අනේ තෝඩු නැතුව මට නම් හරි පලුයි අනේ.ඒකේ මහ මොකක්දෝ මන්දා අමුත්තක් තිබුනා

    • @anunsha2905
      @anunsha2905 4 ปีที่แล้ว

      ඔවි නෙද

    • @madukumari1585
      @madukumari1585 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යාලු

    • @lasithaheshan2806
      @lasithaheshan2806 4 ปีที่แล้ว

      @@madukumari1585 💯

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +131

    දෙරන
    හිරු පරාදයි
    Itn
    රූපවාහිනී
    නාට්‍ය
    👌 නියමයි 👏

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      එ 52 ක කියපුදෙටනමි මටත් හිනාහ ගියා පුතේ

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว +2

      ඔව් අනෙ ඉන්දියවෙ ජාරාව නැහැ ...අපෙ දෙ අපට වටිනවා

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 4 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 අනිවාර්යයෙන් 👌👌👌👌

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +1

      @@janakbandara6265 🤣🤣

    • @user-mx7su3ky7c
      @user-mx7su3ky7c 4 ปีที่แล้ว

      අන්නේකයී

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +22

    දුලීකා ඉන්න කොටස් තමයි පට්ට. 👌 රඟපානවා නෙමෙයි චරිත වල ජීවත් වෙනවා

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +67

    අම්මෝ දුලීකා අක්කා
    ඔයානම්.පට්ටම පට්ටයි .
    සැබෑ විදියට ඒ චරිතෙට පනපොවන්නේ.🤣🤣👌👌
    ලස්සනම නිර්මාණයක්
    ඔක්කොම චරිත පට්ටම පට්ටයි congratulations
    🎶🎶🎶🌹🌹🌹🌹🌹💐💐
    Itn 🙏 🙏🙏🙏🙏

    • @surangahemachandra
      @surangahemachandra 4 ปีที่แล้ว +1

      සජීවනී ආදරෙයි ආදරෙයි පන සරත් කොතලාවත් පට්ට.. දුලීකා වගේම..

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +1

      @@surangahemachandra ඔව් අනේ ශෝක් 👌

  • @shaniyapurnima4768
    @shaniyapurnima4768 4 ปีที่แล้ว +157

    දිනක්ශි පඩන්ගුවයි,සාරන්ගයි නැති නාට්‍ය කොච්චර ලස්සනද අප්පා...

    • @WealthCapitalOfficial
      @WealthCapitalOfficial 4 ปีที่แล้ว +6

      අමිමපා ඇත්ත

    • @tharutharu244
      @tharutharu244 4 ปีที่แล้ว +6

      Sahatika atta mat un dennawa penna be nala hontu dekak

    • @nilukalu
      @nilukalu 4 ปีที่แล้ว +2

      Exactly !!

    • @surandichami6369
      @surandichami6369 4 ปีที่แล้ว +1

      shaniya purnima kiyalawadak na

    • @artdesign7752
      @artdesign7752 4 ปีที่แล้ว +3

      Saranga nn hondai. Hebai shandrith hondai

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 ปีที่แล้ว +35

    දුලිිකා.නමි.සුපිරිි.චරිතේ😀😀😀😀😀😀😀

  • @nimsara9214
    @nimsara9214 4 ปีที่แล้ว +22

    දුලී අක්කගේ රගපෑම ගැනනම් කියන්න වචන නෑ...ආසම චරිතයක්❤️❤️❤️❤️

  • @rathnakwt7324
    @rathnakwt7324 4 ปีที่แล้ว +29

    දුලිකා මාරපන මහත්මිය රගපානව කියල .කියන්න. බැ..ඒගතරමිම තාත්විකයි. මම.කැමතිම . නිලියක්...අාදරෙයි...ගොඩාක්ක්ක්

  • @anunsha2905
    @anunsha2905 4 ปีที่แล้ว +24

    දුලිකා අක්කා ඇතුලු එයපවුලම හෙදයි සුපිරි පටිට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @manjulaniroshani5956
    @manjulaniroshani5956 4 ปีที่แล้ว +19

    දුලීකා අක්කේ මරු ඔයා නම් ..👌👌👌👌👌👌👌👌

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +37

    අනේ දුලිකා.ඔයාගේ රගපැමනමිි මාරු අනේ

  • @namalherath7339
    @namalherath7339 4 ปีที่แล้ว +38

    දේයක් කියන්නද...මහේෂ් රත්සරගේයි ශාන්ත සොයිසාගේයි කතා ඔක්කොම එකයි....අලුත් නලුවෙක් වත්තක්..බේබදු තාත්තෙක් තුන් කොන් ආදර කතාවක්.. උදා...පබා..මල් දේවට...

    • @edm4303
      @edm4303 4 ปีที่แล้ว +2

      Ow oya harii

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +14

    දුලීකා මාරපනගේ වස නියමයි දුලීකා අක්කා නම්.පුංචි කාලේ තාත්තගේ කර උඩ දරුවෝ යනවා.බැරිකාලේ දරුවන්ගේ කර උඩ තාත්තලා යනවා නියමයි

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 4 ปีที่แล้ว +4

    ITN එකේ බලන පළවෙනි කතාව හරිම ලස්සනයි .

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว +9

    Buumithel වත්තේ seen මරු 😀😀😀

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 4 ปีที่แล้ว +22

    කොයි අම්මටත් ඔහොම කතාවක් set වුනොත් එදාට බත් රොස් තමා

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +10

    ලස්සනයි අදත් කතාව

  • @chamilachamila1943
    @chamilachamila1943 4 ปีที่แล้ว +19

    මල්ලී මරැ නේද

  • @user-pe3to1xh1e
    @user-pe3to1xh1e 4 ปีที่แล้ว +7

    ලස්සනයි ලස්සනයි අනේ ආසයි බලන්න ජය

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 4 ปีที่แล้ว +14

    බලල් මී හරහට හිටියානේ අම්මෝ ඒක..ඇත්තනේ බොලේ ලමයි 2ක් ඉන්නේ...හරහට නොහිටිය නිසානේ😂😂😂😂

    • @danushadanusha2100
      @danushadanusha2100 4 ปีที่แล้ว +1

      😋😋😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +10

    Ambooo duleekoo👍❤👍❤

  • @iqiq5110
    @iqiq5110 4 ปีที่แล้ว +5

    ගණන් වලට ඔය 59 ගත්ත හැටි amma දන්නවානං පොළොවේ pas කනවා 😂😁

  • @keshalaathukorala3497
    @keshalaathukorala3497 4 ปีที่แล้ว +18

    දුලීකා අක්කේ ඔයානම් නියමයිනේ,, ආදරෙයි අපි හැමදාමත් ඔයාට

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 4 ปีที่แล้ว +3

    දුලීක අක්කේ දෙන්න තිබුණෙ බෙිසමෙන් එකක්....අමිමෝ සිරීගේ හිනාව....නියමයි ....අනේ කතාවනමි...

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +6

    Make up දාගෙන නානවා දැකලා නැත්තන් බලාගනිල්ලා.. 😂

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +12

    දැන් පිරිමි ටීශට් අදින්නෙ ගෑනු හැට්ට වගේ නේ 😂😂😂 නැත්තං දූලීකා අක්කිගෙ එකක්ද?

  • @balasoorya6771
    @balasoorya6771 4 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම me කතාවක් අවසාන wenakanma balanawa
    Dulika akka oyanam නියමයිනේ harima asawen kathawa balanawa

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว +2

    Maru katahwa appa sapat dukat hinat sapsae galagana yana kathwak budusaranai 🌹❤👍hadawatinma🌹💗💐🙏🇱🇰

  • @madushanisureka-ff2hh
    @madushanisureka-ff2hh หลายเดือนก่อน +1

    කාලෙකින් නියම කතාවක්

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 4 ปีที่แล้ว +2

    Duleka.oba.tumiya.harima.nehathamane.suraj.sri.nesa.balanne

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว +3

    බලල් මී...හරහට හිටියනි... කොහොමද ඒක...

  • @asankasampath6125
    @asankasampath6125 4 ปีที่แล้ว +4

    මේ ඩ්‍රරමා එකනම් මරු😊

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +3

    Dulikai joduea nam 👍👌

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 4 ปีที่แล้ว +3

    අමිමෝ පොරොන්දමි ටිකයි යෝනියි හරියට ගැලපෙනවද බලන්න ඔීන නේද සිරී.....😃😃😃😃

    • @indikairoshan7316
      @indikairoshan7316 4 ปีที่แล้ว +2

      නැත්තම් අවුල් ඇත් යෝනි තමයි කේස් එක

    • @WealthCapitalOfficial
      @WealthCapitalOfficial 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @pradeepsilva2094
    @pradeepsilva2094 4 ปีที่แล้ว +1

    Kathaawa niyama thaathvikai,,,aakai akama hoda digatama balanna hithanawa,,,

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +7

    සින්හාදිපති
    ☝🤣🤣🤣💪
    🍺 🍺🍺🍺🍺 බලුපති වෙලා
    🤣🤣😃👌👌👌

    • @user-mi8vr4kp9n
      @user-mi8vr4kp9n 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 4 ปีที่แล้ว

      @@user-mi8vr4kp9n 🙏👌👌👌👌👌👌🤣🤣

    • @user-mi8vr4kp9n
      @user-mi8vr4kp9n 4 ปีที่แล้ว +1

      @@user-ek9sf2ve3l itin khomada

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 ปีที่แล้ว +2

    දුලිකා මාරපන නියමයි මම හරිම කැමතියි

  • @nilukadamayanthiniluka7225
    @nilukadamayanthiniluka7225 4 ปีที่แล้ว +2

    Ane lassana kathawak dulika akke ඇත්තටම lassanai bs..

  • @maniakemaniake1177
    @maniakemaniake1177 4 ปีที่แล้ว +2

    දුලිකා.කියන්නේ.මන්.ආසම..නිලියක්

  • @shiromishiromi5446
    @shiromishiromi5446 4 ปีที่แล้ว +2

    Lassanai ada

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว +2

    හතර අතින්ම බැනුම් වගේ නේද සීලනාත මාමේ...

  • @naturefan7131
    @naturefan7131 4 ปีที่แล้ว +1

    කතාව සුපිරි

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +4

    Maru lassana kathawa hina wala pana yanawa

  • @kumburegedara3885
    @kumburegedara3885 4 ปีที่แล้ว +10

    13:16, නාලා කොන්ඩේ තෙත පිහිනවා. වැඩේ කියන්නේ ඇස් වල මේකප් හේදිලා නෑ 🤣🤣😃😃. අය්යෝ ඩිරෙක්ටර් සර් ඒවත් පොඩ්ඩක් බලන්න

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 4 ปีที่แล้ว +2

    Harima lassanai.. ❤

  • @duladulani2163
    @duladulani2163 4 ปีที่แล้ว +1

    Rakusu gana stri.dewa gana pirimi.eka maru aaaaaaa

  • @nayanaranasingha9758
    @nayanaranasingha9758 4 ปีที่แล้ว +5

    Dulika akke oyage charithenan maruu
    Ummmmmmmaa
    Adarei hodee

  • @sugandikaisuru9562
    @sugandikaisuru9562 4 ปีที่แล้ว +4

    දුලීකා අක්කිනමි මරු අප්පා ලස්සනයි නියෙමටම රග පානව

  • @manjulathushantha3430
    @manjulathushantha3430 4 ปีที่แล้ว +1

    Can u please upload all episodes of boda meedum

  • @pawanijayamini2794
    @pawanijayamini2794 4 ปีที่แล้ว +4

    මොකක්ද ඔය දෝනියැන්දගෙ තියෙන ලස්සන සුරාජ්ගෙ ඇස් පේන්නෙ නැ එක්කො අධ්‍යක්ෂ තුමාට අැස් පේන්නෙ නැ හැටි ඒකිගෙ..තු ලස්සන කෙල්ලො දැකලා නැ වගෙ ඒ චරිතෙදි ඒකිගෙ යට එක නලලට එන්න ඇති ..😁😁😁

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว +2

    නියමයි නේ දුලිකාගේ ඇක්ටින් 💛💛💛💛💛💛👍

  • @sanjusanju-ff8lb
    @sanjusanju-ff8lb 4 ปีที่แล้ว +3

    Dulika sarath kotalawala kumara nisa balanne fatta katawa

  • @chamilajeewanthi5527
    @chamilajeewanthi5527 4 ปีที่แล้ว +1

    Lassanai kathawa ❤️❤️

  • @madhushadissanayake6448
    @madhushadissanayake6448 4 ปีที่แล้ว

    Patta👌👌

  • @bottom0043
    @bottom0043 3 ปีที่แล้ว

    Ammoooo duleeeka 😂♥️♥️♥️♥️♥️🧡🧡🧡

  • @nimalidissanayake1102
    @nimalidissanayake1102 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @sugathperera7479
    @sugathperera7479 4 ปีที่แล้ว +1

    Colombo 7 addras theyan may wage man thanna pada kaleeth ennawa

  • @shammikajayathilaka549
    @shammikajayathilaka549 4 ปีที่แล้ว +1

    දුලීකා😍❤️

  • @candimacandima8638
    @candimacandima8638 4 ปีที่แล้ว +4

    Lassani.katava

  • @madupremajayantha7245
    @madupremajayantha7245 4 ปีที่แล้ว +2

    ❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 10 หลายเดือนก่อน +1

    😘😘

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +1

    I Fernando,nilu nilu endooo🙋‍♀️🙋‍♀️

  • @sandunibandara2014
    @sandunibandara2014 4 ปีที่แล้ว +1

    මෙන්න බීලා

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 4 ปีที่แล้ว

    Obla.siyalu.denatama.budu.saranai

  • @AS-qp6si
    @AS-qp6si 4 ปีที่แล้ว +1

    Godak lassani me kathawa

  • @ashasadamali9599
    @ashasadamali9599 4 ปีที่แล้ว

    Lassana kathawak

  • @ajmhgangani1834
    @ajmhgangani1834 4 ปีที่แล้ว +2

    Dulika dulika oya nan mre daksai

  • @lk6944
    @lk6944 4 ปีที่แล้ว +7

    අනේ කුමාර අය්යාගේ පපුව ගැහැණු ළමයෙක් මවන්න ගියින් පිරිමි ලමයේක් කරලා 😆😆😆😆😆බුදු සරණයි

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 ปีที่แล้ว +5

    Godak hode kathawak

  • @j.msunethrakumari9209
    @j.msunethrakumari9209 4 ปีที่แล้ว

    Dulika💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @flashbackfans6215
    @flashbackfans6215 ปีที่แล้ว

    කහදවල 🤤❤️

  • @chamaramadusahankamadusaha2648
    @chamaramadusahankamadusaha2648 4 ปีที่แล้ว +1

    Niyami a

  • @janakaanuhas
    @janakaanuhas ปีที่แล้ว

    😊😊😊

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 4 ปีที่แล้ว

    👍👍👍👍ලස්සනයි

  • @ajmhgangani1834
    @ajmhgangani1834 4 ปีที่แล้ว +1

    Ane mona hari kerala kettu wendeko .issera wage please

  • @aseladisanayaka1118
    @aseladisanayaka1118 4 ปีที่แล้ว +1

    Kolla 52 aragena thienneth kopi karalane koheda

  • @naadenaade2324
    @naadenaade2324 4 ปีที่แล้ว

    Madu aiya godak wenas wela

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 4 ปีที่แล้ว

    lassanai nsttiyak

  • @arukmal2147
    @arukmal2147 4 ปีที่แล้ว +4

    Onna mamath subscribe karaaa

  • @tarangataranga2849
    @tarangataranga2849 4 ปีที่แล้ว

    Katawa goodaka hodi

  • @madupremajayantha7245
    @madupremajayantha7245 4 ปีที่แล้ว +4

    රෙද්ද බැනියම ගලවලා අෆොයී දුලීකා අක්කා උම්ම්ම්ම්මා ඉතිම්

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

    ගණන් කොට 52 ගත හැකි පුතා දන්නවනේ කවදහරි අම්මට නෙවෙයි පුතාටයි පොළොවේ පස් කන්ඩ. වෙන බව මතක තියාගන්න,

  • @kanchanasananayakasenanaya2138
    @kanchanasananayakasenanaya2138 4 ปีที่แล้ว

    Adarsamat hoda katawak ada oya vidiyata lamai ganu duk vidinawa adda

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว

    භූමිතෙල් වත්ත කොහෙද තියෙන්නෙ...?

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว

    ❤❤👍👍

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 4 ปีที่แล้ว

    Anjula.oyata.jaya.prathan

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว +3

    කුස්සියේ ෆ්‍රිජ් දෙකයි හබයි රයිස් කුකර් එකක් නෑ 😁😁

  • @Piyalsmg
    @Piyalsmg 4 ปีที่แล้ว

    9:30 ammoooo

  • @damayanthiad3725
    @damayanthiad3725 4 ปีที่แล้ว +1

    Ammo dulika akka oyanam maru😅🤣🤣

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว

    Kathawa hodai wage..

  • @whatsappandroid414
    @whatsappandroid414 3 ปีที่แล้ว

    Duleekai anjulai eka wayase wage athy nedaa

  • @malakwtt3675
    @malakwtt3675 4 ปีที่แล้ว +1

    ANJULANAWE MEKAPAKATYADDEDA

  • @kalanidevika4458
    @kalanidevika4458 4 ปีที่แล้ว

    Apooo .. sihinige අම්මා බබා ....

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 8 หลายเดือนก่อน

    😂😂😂

  • @dilhanidilhani7170
    @dilhanidilhani7170 4 ปีที่แล้ว

    Owow.duleka.inna.nisa.apith.balano

  • @difernando6842
    @difernando6842 4 ปีที่แล้ว

    අංජුla hatiyanne දුවට newe nangitaa dulikage

  • @pushpakumara2212
    @pushpakumara2212 2 ปีที่แล้ว +1

    L