හිතුවද ජෝඩු දාලා රවුම් ගහනවා කියලා ? | Dulan Manjula Liyanage | Sudu Adagena Kalu Awidin 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2022
  • Sudu Adagena Kalu Awidin 2019 TV series is my 1st TV series.
    🔴 Now available to watch
    Director and writer : Sunil Costa
    Cast : Niroshan Wijesinghe (Rupe uncle)
    Dulan Manjula Liyanage (Pencha)
    Michelle Dilhara (Ayoma)
    '' Sudu Adagena Kalu Awidin " (2019) TV drama. The first tv drama in which I played the main role. This is a special thing for me that I was nominated for the award in my first performance.
    It was Raigam Tele Awards Night , Sumathi Awards Night and Signis Awards Night.
    We were nominated for fourteen awards and We won 11 tele awards. all those beautiful moments will never be forgotten in my life.
    (පැංචා , සිර්නාත, අයෝමා , රංගා, සිරිමල්)
    🔸Winning Awards
    Raigam Tele Award 2019 🏆️
    ▫️️The Best TV Drama of 2019
    ▫️️Best actor of 2019.
    ▫️️Best Upcoming Actress of 2019
    ▫️️Best cinematography of 2019.
    ▫️️Best Art Direction of 2019.
    ▫️️The best editor of 2019.
    ▫️️Best theme songs singing of 2019.
    Sumathi Award 2019 🏆️
    ▫️️Most Popular TV Drama of 2019
    ▫️️Best supporting Actor 2019
    ▫️️Best Upcoming Actress 2019
    ▫️️Best music 2019
    🔰 Connect with Dulan Liyanage :
    Facebook : / dulanmliyanage.fanpage
    Instagram : / dulanliyanage
    Twitter : / dulan_manjula
    Tiktok : / dulanmanjulaliyanage
    Sudu_Adagena_Kalu_Awidin #trending #සුදු_ඇදගෙන_කළු_ඇවිදින් #viral #viralvideo
  • บันเทิง

ความคิดเห็น • 97

  • @Mr.Shares
    @Mr.Shares หลายเดือนก่อน +39

    කොල්ලා දැකපු ගමන් ම මට ඒ කාලේ හිතුණා පට්ට නලුවෙක් වෙයි කියල... මම මේ දවස්වල ලලයි ලිලියි ලයි බලනවා. ඒකත් පට්ට...!!!

  • @GaiyaJ1340
    @GaiyaJ1340 4 หลายเดือนก่อน +30

    "මොන මගුලක්ද මේ. අපි නං කයි මයියොක්කා " ..
    ඒක පිස්සුවක් ඕයි පැංචො. මාරම ඇක්ටින් සහෝදරයා. Keep it Up . Don't let ur talent fade away, Just keep polishing it. ❤ Jayawewa Dulaj saho💪💪💪

  • @user-fl9ge3xg3h
    @user-fl9ge3xg3h หลายเดือนก่อน +3

    ඉස්සර කොච්චර ආසවෙන් බලපු කතාවක්ද ඒව මතක්වෙද්දි ඇඩෙනව❤😥

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 4 หลายเดือนก่อน +20

    පැංචා ❤❤❤❤❤ රගපාන්න හොද චරිත ලැබේවා

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  4 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🙏❤️ ☺️

  • @amilabandara8546
    @amilabandara8546 ปีที่แล้ว +92

    මේ දවස්වල මම මේ කතාව බලනවා...පට්ට ලස්සනයි කතාව. වැඩිපුර පැංචගෙ ඇක්ටින් බලන්න.... ඔතනින් නවතින්නෙපා පැංචො ඔයාගෙ ඇක්ටින් කම්මැලි නෑ බලන්න අපිට....පට්ට

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  4 หลายเดือนก่อน +4

      බොහෝම ස්තුතියි සහෝදරයා 🙏❤️

    • @gayankamith4189
      @gayankamith4189 3 หลายเดือนก่อน +2

      මමත් ආසයි ඒත් මේ කතාව පිලිවෙලට episode තියෙන්නෙ මොකේද

    • @life90945
      @life90945 หลายเดือนก่อน

      Mokakda me kathawe nama.

    • @deepajayalath
      @deepajayalath 17 วันที่ผ่านมา

      ​@@life90945සුදු අැදගන කලු අැවිදින්...මාර ලස්සන කතාවක්..හදවතට දැනෙන අපේකම...සිනාව වගේම අඩපු තැන්...

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 3 หลายเดือนก่อน +4

    ඒක නම් පිස්සුවක් . හිත ගොඩාක් දුර තනියම අරන් යනව . කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️

  • @user-ej5ib9fp3p
    @user-ej5ib9fp3p 3 หลายเดือนก่อน +23

    අපේ පාසල් සමයේ මිහිරිම මතක මට නං එන්නේ මේ කතාව බැලුවා. මම දස දහස් වාරයක් බලලා තියෙනවා මේක

  • @SinhalaReviewStore
    @SinhalaReviewStore วันที่ผ่านมา +1

    මම බලල අඩපු කතාවක්. සිරාවටම පැංචා කියන චරිතෙ අයෝමා සුභා කොටින්ම ඒකෙ ඉන්න ඔක්කොම අය ප්‍රින්සිපල් සර් එහෙම බොක්කෙම රැදුන අය. මතකද එක තැනක රංගා කියනවා පලයන් බන් පලයාආආ...න් කියල.. බොක්කෙ යාලුවෝ ගම අයුක්තියට එරෙහිවෙන ඒවා ළමා වීර ක්‍රියා ආදර සෙනෙහස හැමදේම එකට කැටිඋන බොක්කෙම කතාවක් ❤ කොහොම උනත් පැංචා අයෝමා සිරිමෙවන් (තාත්තා) ආයෙ එකම Drama එකක දකින්න ලැබුන එකත් හොඳයි.ලලයි ලිලයි ලයි එක බලන්නෙම මේ සෙට් එක නිසා නැතිව ඒ Drama එකේ නම් ගන්න මෙලෝ දෙයක් නෑ.ඒක ඇත්තටම වැඩක් නෑ. මේ Drama එකේ අහලකින්වත් තියන්න බෑ

  • @tharangadikkumbura
    @tharangadikkumbura 11 หลายเดือนก่อน +20

    දවස් 02න් කොටස් ඔක්කොම බැලුව..... සුපිරි සුපිරි ........ අඩපු වාර ගාන , අනන්තයි.......❤❤❤❤❤❤❤❤ ( අපිනම් තෙමෙයි වැස්සට 😂😂😂😂 )

    • @ShehaRas123
      @ShehaRas123 3 หลายเดือนก่อน

      Epi කීයද?

  • @ramashpiu
    @ramashpiu ปีที่แล้ว +16

    අනේ අයියේ can you hear me එකේ season 2 එන්නෙ කවදද එනකම් මග බලන් ඉන්නෙ. ඒ තරම් ඇබ්බැහි උනා.ආදරෙයි 🥺❤️

  • @liyoproductions-3265
    @liyoproductions-3265 ปีที่แล้ว +42

    ඉස්සරහටත් මේ වගේ නාට්‍ය බලන්න ඔබට රගපාන්න ශක්තිය ලැබේවා.

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  ปีที่แล้ว +6

      බොහෝම ස්තුතියි සහොදරයා ❤️🙏 ආදරෙයි

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  ปีที่แล้ว +5

      Share පාරකුත් දාමූ නේ 👍😊

    • @sllogsjs8343
      @sllogsjs8343 3 หลายเดือนก่อน

      ​@@DulanManjulaLiyanageoya neda laililai eke inne

    • @you_7114
      @you_7114 3 หลายเดือนก่อน

      යකෝ මේ ඌ නෙවෙයි ද දන්නේ ත් නැ..දැන් හැම එකාම බලන්නේ මොකා හරි විකුනලා හම්බ කරන්න

  • @n.l9097
    @n.l9097 ปีที่แล้ว +7

    A.l ඉවර වෙලා බලන්න හිටපු කතාවක්.....එක දවසකින් ep 63 බැලුවා......අද බලලා ඉවරයි 😍...ඔයාලා ඔක්කොම චරිත වලට මාර සාදනයක් කරන්නේ... congratulations team ekatama 🥰.......

  • @piyumikanilmini7793
    @piyumikanilmini7793 4 หลายเดือนก่อน +3

    Man balapu lassanama kathaawa.pancha nam supiri....❤❤❤

  • @kabeygunawardhana8378
    @kabeygunawardhana8378 3 หลายเดือนก่อน +2

    මේ කතාවනම් පිස්සුවක් අනේ....❤❤❤❤❤

  • @Tour_diary712
    @Tour_diary712 16 วันที่ผ่านมา

    මේ තුන් දෙනාම ලලයිලිලයි එකෙ ඉන්නව ❤

  • @taniyasilva6388
    @taniyasilva6388 7 หลายเดือนก่อน +17

    මන් අද තමා ඔක්කොම episode ටික බලලා ඉවර උනේ. පැංචා නම් පට්ට චරිතේ.ඔයා මරූ.තව තවත් නිර්මාණ වලින් ඔයා පේන්න ඉන්න ඕනේ 🥺❤️Good luck!

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  7 หลายเดือนก่อน +1

      Thank you somuch ❤️

    • @taniyasilva6388
      @taniyasilva6388 7 หลายเดือนก่อน

      @@DulanManjulaLiyanage ❤️

    • @KaveeshaPasiduni
      @KaveeshaPasiduni 4 หลายเดือนก่อน

      මොකක්ද මේකේ නම 😮

    • @taniyasilva6388
      @taniyasilva6388 4 หลายเดือนก่อน

      @@KaveeshaPasiduni sudu adagena kalu awidin

  • @Flybuyhub113
    @Flybuyhub113 หลายเดือนก่อน +2

    Oyage acting maru malli

  • @DrPrabathJayatissa
    @DrPrabathJayatissa 4 หลายเดือนก่อน +10

    තව තවත් නිර්මාණ වලින් ඔයා පේන්න ඉන්න ඕනේ 🥺❤Good luck!

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  4 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අයියේ ❤️☺️🙏

  • @daara2258
    @daara2258 3 หลายเดือนก่อน +1

    Oya nisa a katawa sampurnenma eka digata beluwa. Penchage charithe patta❤❤❤

  • @Dj.Gagana-music_
    @Dj.Gagana-music_ 17 วันที่ผ่านมา

    පැන්චා🎉🎉🎉

  • @westkids2593
    @westkids2593 4 หลายเดือนก่อน +5

    වෙනම අත්දැකීමක් දුන්න පට්ටම ටෙලියක්❤

  • @MARIODEEPTHA
    @MARIODEEPTHA หลายเดือนก่อน +4

    Sukumalaya
    Mila
    Mr. Dabagola

  • @user-if4os9pv5s
    @user-if4os9pv5s 4 หลายเดือนก่อน

    Patta bn dula

  • @isharapathiraja7227
    @isharapathiraja7227 ปีที่แล้ว

    Hammooooh 🤭❤️💞

  • @user-xs3qc3dz9h
    @user-xs3qc3dz9h 3 หลายเดือนก่อน

    පටිට 2024 බැලුැවා.....❤

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 11 หลายเดือนก่อน +3

    තාමත් මම මේ කතාව බලනවා...❤️

  • @nimaliariyawansha652
    @nimaliariyawansha652 3 หลายเดือนก่อน +1

    මන් ආසම නලුවෙක්❤

  • @nalakamahesh8110
    @nalakamahesh8110 ปีที่แล้ว

    -+
    සුපිරි මල්ලි

  • @sanju.6230
    @sanju.6230 หลายเดือนก่อน

    ❤️❤️

  • @user-ni4ob8yg7c
    @user-ni4ob8yg7c หลายเดือนก่อน

    Menna saamana pita dammana denna Oni charitha.wigadan charitha walata wada meka naharatama danenawa❤❤❤❤mageth nuwanata mewa penewa.

  • @agrasstyle
    @agrasstyle หลายเดือนก่อน

    🖤🖤🖤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 20 วันที่ผ่านมา +1

    😂❤

  • @kavindiharshani
    @kavindiharshani ปีที่แล้ว +2

    ලස්සනයි 😍

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 3 หลายเดือนก่อน

    "සමනලයා"

  • @dhanushkalaknarth
    @dhanushkalaknarth 22 วันที่ผ่านมา

  • @Harshi...401
    @Harshi...401 3 หลายเดือนก่อน

    Oya nm maru Pancho... 😂

  • @madhawaprabodith2587
    @madhawaprabodith2587 หลายเดือนก่อน +1

    අඩේ සුකුමල යා උබ හොඳ වැඩ ඩෙක් නේ

  • @indusaradahanayake4499
    @indusaradahanayake4499 3 หลายเดือนก่อน

    විද්‍යාලෝකේ කොල්ලෙක්❤

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +2

    3:28😂😂😂

  • @JayaniNimeshika
    @JayaniNimeshika 25 วันที่ผ่านมา

    මොන මඟුලක්ද මේ .... අම්මෝ මාර ඇක්ටින්...පැංචනම් මරු😂😂😂

  • @k.gunathunga3122
    @k.gunathunga3122 4 หลายเดือนก่อน +1

    Apinam themei wassata😂😂

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +15

    ගමේ තියෙන මෝඩකම ප්‍රසිද්ධ කරන හොඳම වැඩේ 😂😂

  • @arunahewagama9380
    @arunahewagama9380 หลายเดือนก่อน +2

    මේ අර ලලයි ලිලයි සුකුමාලය නේද

  • @kasunice
    @kasunice 23 วันที่ผ่านมา

    kella eka pachanayai kiyanne eke power eka 200%

  • @user-bo2zj8mf7g
    @user-bo2zj8mf7g หลายเดือนก่อน

    Meka math baluwa patta kathawa.... me dan sukumalata inna kena neda mata dan metet une

  • @manoriwijesinghe4642
    @manoriwijesinghe4642 3 หลายเดือนก่อน

    Mewa tamai tlenatti.....

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว

    අපිනමි කයි මඤ්ඤොක්කා

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 ปีที่แล้ว +3

    Panchayat lassanata ragapanawa

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +3

    හිතුවද ජෝඩු දාල රවුං ගහනව කියල😂
    මං 99ම බැලුව, ඊට පස්සෙ කට්ටියම ඇවිත් කරපු වැඩසටහනත් බැලුව, පුදුම ගං කාරයෝ තමයි🤭

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน +1

    Me hcaret hoda nae waede heteyekuta kata karana haete

  • @binarasakuranga9393
    @binarasakuranga9393 ปีที่แล้ว +1

    Onna mama pala weniya.fb eke shere parak danna kiyala msg eka danme 💕🙏

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහොදරයා ❤️🙏 ආදරෙයි

  • @anonymoushub7677
    @anonymoushub7677 20 วันที่ผ่านมา

    Ara kella mila da?🤔🤔

  • @sidathsenna
    @sidathsenna 3 หลายเดือนก่อน +2

    මේක කෘතිමයි කිව්වෙ කව්ද? පුදුම ගංකාරයො තමා මේවට කෘතිමයි කියන්නෙ....

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 ปีที่แล้ว +1

    Oyage aluth drama thiyanawada

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  ปีที่แล้ว +1

      Can You Hear Me 2020 සහ Metro Heena 2021 ඒ ටික බලන්න.තව එන්න තීනවා ලබන year එකේ..

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  ปีที่แล้ว

      Share පාරකුත් දාන්න 👍

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 21 วันที่ผ่านมา

    😂😂😂😂

  • @hiruniliyanage98
    @hiruniliyanage98 17 วันที่ผ่านมา

    Lalali lilai lai mathak wuna

  • @Ncncnc12
    @Ncncnc12 4 หลายเดือนก่อน

    මොකද්ද මේ කතාව

    • @HamanGaman
      @HamanGaman 16 วันที่ผ่านมา

      Sudu adagena kalu awidin

  • @user-dn8im6xy4j
    @user-dn8im6xy4j 3 หลายเดือนก่อน

    කතාවෙ නම මොකක්ද

    • @HamanGaman
      @HamanGaman 16 วันที่ผ่านมา

      Sidu adagena kalu awidin

  • @sujanipriyanka8770
    @sujanipriyanka8770 4 หลายเดือนก่อน

    Mokdda me ktawe nama

  • @sherandinuka4610
    @sherandinuka4610 4 หลายเดือนก่อน

    Gam wala tiyna gon part😂

  • @LUSIFAR.gmaing
    @LUSIFAR.gmaing ปีที่แล้ว +1

    එ් ඔයා ගාල්ලෙ නෙද

  • @TravelWithUdari
    @TravelWithUdari 23 วันที่ผ่านมา +1

    මොන මගුලක් ද මෙ ? 🙃🤣🤣🤣🤣

  • @binarasakuranga9393
    @binarasakuranga9393 ปีที่แล้ว +2

    Kochchara baluwath epa wenne nane meka

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 4 หลายเดือนก่อน +1

    පැංචෝ උබේ කන පලනව 😂

  • @Taskforce733
    @Taskforce733 หลายเดือนก่อน +1

    මේ වගේ ගම් වල ඉන්න ගෙරි මෝඩයො නිසා තමා අද අපේ රට මෙහෙම වෙලා තියෙන්නෙ

  • @shantiapsara8499
    @shantiapsara8499 ปีที่แล้ว +1

    Mokadda meke nama

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage  ปีที่แล้ว

      Title එකෙ නම තීනවා හොදට බලන්න...

  • @karma151
    @karma151 3 หลายเดือนก่อน

    පුදුම ගංකාරයො!

  • @SadaminiAyodya
    @SadaminiAyodya 6 หลายเดือนก่อน

    ❤❤